ඉරනපලෙයි සටනේ වීරයා කමාන්ඩෝ ෆිල්ටා පැවැදි වෙයි | දම්ම හාමුදුරුවන්ගේ බිහිසුණු මතකය | WANESA TV

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 1,4 тис.

  • @nipuniumanda2973
    @nipuniumanda2973 10 місяців тому +610

    එදා යුද බිමේ
    ඔබ වහන්සේ අද පුද බිමේ පුදුම ආඩම්බරයක් දැනෙනවා මගේ රට ගැන❤❤❤❤

    • @Neo..26
      @Neo..26 10 місяців тому +12

      Adn ආඩම්බර unata wadak na rata kala thiynne 😢

    • @nipuniumanda2973
      @nipuniumanda2973 10 місяців тому +21

      @@Neo..26 ඒකට මෙයාලා පලි නෑ එයාලා රට බේරගත්තා අපේ මිනිස්සු ජන්දෙ දීලා රට විනාස කලා

    • @countryman_lk
      @countryman_lk 10 місяців тому +4

    • @Devil678-j9j
      @Devil678-j9j 10 місяців тому +4

      ​@@Neo..26ඒක ඉතින් ලන්කාවෙ මෝඩ ගොබ්බ මිනිස්සුන්ගෙ වැරැද්ද තමා චන්දෙ දීපු

    • @isuruherath7281
      @isuruherath7281 10 місяців тому +1

      ❤❤❤🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @Webuddhists-z5j
    @Webuddhists-z5j 10 місяців тому +284

    බුදු බණට හීලෑ උනු යක්කු කියල ගොඩක් උන් කෑහගැහුවට මෙන්න ඒ කතාව ආඩම්බරෙන් කියන්න පුලුවන් නියම කෙනෙක්...

    • @cuttatv9057
      @cuttatv9057 7 місяців тому +2

      ❤❤❤bs ❤️❤️

  • @h.rhemal8299
    @h.rhemal8299 7 місяців тому +114

    මම කතෝලිකයකු විදියට ඔබවහන්සේගේ නිවුනු කතාවිලාශයට , ස්‍රද්ධාසම්පන්න කමට මට ලොකූ පැහැදීමක් ඇතිඋනා. අපි හැමෝගෙම නිදහසට ඇස්, මස්, දෙපා, දෑත් , ජීවිත පූජා කල වීර සෙබළුන්ට මාගේ සදාතනික උපහාරය ❤❤❤❤

  • @Dham.sithuwili
    @Dham.sithuwili 9 місяців тому +336

    මමත් අද සසුන් ගත වෙලා වසර 7ක් වෙනවා. මමත් මීට පෙර 05 වන විජයබා පාබල රෙජිමේන්තුවේ රාජකාරි කරමින් සිටින අතර සියල්ල අත්හරිමින් මම පැවිදි දිවියට පත් උනා. ඇත්තටම සතුටුයි ස්වාමීන් වහන්ස මේ යන ගමන ගැන.

    • @cuttatv9057
      @cuttatv9057 7 місяців тому +8

      Bs ❤️❤️❤️❤️

    • @-Infinitytravel
      @-Infinitytravel 7 місяців тому +9

      නිවන අවබෝධ වේවා හාමුදුරුවනේ 🙏

    • @SagaraRanasingha
      @SagaraRanasingha 5 місяців тому +3

      ඔබ එතකොට සාජන්මේජර් සෝමරත්න එක්ක මූවින් කරල තියනවද ?

    • @SagaraRanasingha
      @SagaraRanasingha 5 місяців тому +6

      🙏🙏🙏 ඔබවහන්සේට" උතුම්වූ නිර්වාන"මාර්ගයම අවබෝධවේවා.!

    • @dianahysinth7788
      @dianahysinth7788 5 місяців тому +3

      🙏🙏

  • @sandun8441
    @sandun8441 10 місяців тому +164

    පලමුව රට වෙනුවෙන් සේවය කර රට ආරක්ෂා කර අද සාසනය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔබ වහන්සේ කරන්නාවූ මේ උතුම් කර්තව්‍යයට ඔබ වහන්සේට අපි සදා ණයගැති 🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏

    • @SararthSilva
      @SararthSilva 4 дні тому +1

      TODAY WE LIVE IN A FREE COUNTRY. That is because of your sacrifice HOOURABLE SADU(PRIEST). WE ARE REALLY PROUD OF YOUR GOLDEN SACRIFICES, SADU SADU SADU BUDDAHA SARANAYI SIYALU DENATAMA.
      H
      At

  • @SusanthaRohitha
    @SusanthaRohitha 9 місяців тому +101

    "බුදු බණට හීලෑ උන යක්කු" කියන කතාව අහලා තිබ්බට දැක්කේ අද 💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏

  • @TharangaH-r5b
    @TharangaH-r5b 10 місяців тому +192

    මුදලට බලයට ඇරපත්තට මේ පැත්තට පනින බලු දේශපාලුවෝ වගේද මේ සහෝදරයා රට වෙනුවෙන් තමන්ගේ තරුණ කාලය කැපකරලා ජීවිතේ මැදි විය ආගම ජාතිය වෙනුවෙන් කැපකිරීම හරිම ආඩම්බරයි සාදු සාදු අපේ හාමුදුරුවනේ බුදුසරණයි

    • @BtwinUnW
      @BtwinUnW 10 місяців тому +3

      තාමත් තරුණයි උන්වහන්සේ

    • @priyankanandani6435
      @priyankanandani6435 4 місяці тому +1

      Hi my

    • @priyankanandani6435
      @priyankanandani6435 4 місяці тому

      No buduuputtatarwnansarani

    • @user-gq1ul4jx8h
      @user-gq1ul4jx8h Місяць тому +1

      නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර 🙏 වේවා

  • @hashanviduranga5217
    @hashanviduranga5217 10 місяців тому +88

    ඇසට කදුඵ ආවා මේ ස්වාමීන් වහන්සේ දැක්කම. ජීවිතයේ යතාර්ථය තේරුම් ගත් යකඩ මිනිසෙක්. ඔබ වහන්සේට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @hirunisansala7709
    @hirunisansala7709 10 місяців тому +187

    එදා මගෙ සහෝදරය... අද අපේ හාමුදුරුවො... මේ වීඩියෝ එක බලනකම් ඔයතරම් දෙයක් මං දැනගෙන ඉදියෙත් නෑ අපෙ හාමුදුරුවනෙ... ඔබ වහන්සේට තෙරුවන් සරණයි...🙏🙏

    • @TechWithMrDemon
      @TechWithMrDemon 10 місяців тому

    • @dilumrasanga1058
      @dilumrasanga1058 10 місяців тому +1

      මේ හාමුදුරුවෝ කිහෙද

    • @Chamara-pb7wr
      @Chamara-pb7wr 9 місяців тому

      Hamuduruwange contact number eka nedda

    • @cuttatv9057
      @cuttatv9057 7 місяців тому

      Bs ❤️❤️❤️❤️❤️

    • @chamarakarunarathna4117
      @chamarakarunarathna4117 6 місяців тому +1

      ​@@dilumrasanga1058හම්බන්තොට බැමිණියංගල ආරණ්‍යයේ වැඩ ඉන්නේ...

  • @dhanushkahettiarachchi2011
    @dhanushkahettiarachchi2011 9 місяців тому +16

    වීරයකුගේ නිහතමානීකම කියන්නේ.......තමුන්ගේ බලඝනය වගේම අනිත් බලඝන ගැනත් කතා කිරීම.....ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා වාගේම නිවන බොහෝ දුර නොවේවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @worldtruth22
    @worldtruth22 10 місяців тому +228

    එදා රට වෙනුවෙන් අද ආගමක් , දර්ශනයක් වෙනුවෙන් නිවන් අවබෝධය ලැබේවා ස්වාමින්වහස 🙏🙏🙏😍

  • @MadushankaTharindu-on1ch
    @MadushankaTharindu-on1ch 4 місяці тому +41

    දැන් වෙලාව උදේ 1.20 යි මොකකදෝ ලොකු හිස්බවක් දැනෙනවා ජීවිතේ ..මේ කතාව එක්ක අවුරුදු 31 තනියම ජීවත් වෙන තරුනයෙක් විදියට මගෙත් අදහසක් තියෙනවා පැවිදි වෙන්න ..ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා ..!!🙏🙏🙏

    • @chandradissanayaka6471
      @chandradissanayaka6471 3 місяці тому +4

      Dear Madushaka"ARABATHA NIKKAMATH" go for it nothing is impossible. If there is a will there is a way. Don't miss the opportunity, you will be the most luckiest person if you enter the ORDER to stop SANSARIC DUKKA. May the Triple Gem Bless you to fulfill your great thought. Theruwan sarani...... Dissa....

    • @MadushankaTharindu-on1ch
      @MadushankaTharindu-on1ch 3 місяці тому +1

      @@chandradissanayaka6471 May triple jem bless you!!

    • @roshanmadushanka9318
      @roshanmadushanka9318 Місяць тому

      Same

    • @tiyuligirl6871
      @tiyuligirl6871 Місяць тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @MadushankaTharindu-on1ch
      @MadushankaTharindu-on1ch Місяць тому

      💕

  • @RavinduDilshan-c3g
    @RavinduDilshan-c3g 10 місяців тому +209

    Views ඉල්ලලා හිගා කන්නේ නැති චැනල් වංශකතාවේ අපේ චැනලය.....ආදරෙයි සංජීව අයියේ අදත් වීරයෙක් අරන් ආවට....❤ අපේ හාමුදුරුවනේ බුදු සරණයි.....❤🙏

  • @dilkisomarathna5908
    @dilkisomarathna5908 10 місяців тому +371

    පිටකොටුවේ පොඩිනම ලා මොක්කුද මෙන්න නියම බුදු පුතුන්...!!! සාදු සාදු සාදු 🙏🙏🙏

    • @H.M.AnuradhaH.M.Anuradha
      @H.M.AnuradhaH.M.Anuradha 10 місяців тому +2

      අම්මෝ 😂😂

    • @SagithaKumara-j7o
      @SagithaKumara-j7o 10 місяців тому

      කරන කලට පව් මිරිය මී සේ
      විදින කලට දුක් දැඩි වේයි ගිනි සේ.
      උන් වහන්සේ පව් කරොත් උන්වහන්සේ අරගෙන යයි.
      අපි කරන පව් අපිට අරන් යන්න වේයි.
      එක නිසා කාටවත් දේවේශ කරන්න එපා.
      දැන් අපේ ස්වාමීන් වහන්සේ කිව්වනේ.
      රාගක්ඛයො නිබ්බානං.-රාගය දුරු කරන්න උත්සහ කරන්න.
      මොහක්ඛයො නිබ්බානං.-මොහය දුරු කරන්න උත්සහ කරන්න.
      දේවේශක්ඛයො නිබ්බානං.- දේවේශය දුරු කරන්න උත්සහ කරන්න.

    • @Tresure41
      @Tresure41 9 місяців тому +3

      කොටුවේ පොඩ්ඩ හොදයි වේස ගෑනුන්ගේ අසහනය දුරු කරන්න

    • @AllInonexnxx
      @AllInonexnxx 9 місяців тому

      ඌ ජෝකර් කෙනෙක්

    • @enamouredpicture
      @enamouredpicture 7 місяців тому +3

      මෙන්න කමෙන්ට්

  • @LIYANAGECHAMILE
    @LIYANAGECHAMILE 10 місяців тому +126

    හරිම පින් පාටයි. සොල්දාදුවකුගේ වෙනස් වීම

  • @dileepamillagala
    @dileepamillagala 10 місяців тому +46

    2021 අන්තිම කාලේ ඔබ වහන්සේ වැඩියා මෙත් ගලනා පිංබිමේ කුටි පූජාවකට එදා මම එතැන නිවේදකයා. ඔබ වහන්සේ ලගම බිම ඉදගෙන ඒ අනුශාසනාව ඒ අනුමෝදනාව ඉවර වෙනකන් අහගෙන උන්නා. එදා ඉදන් තමයි ලොකු හාමුදුරුවන්ගේ බණ අහන්න පටන් ගත්තේ. ඒ ඇරඹි ගමන අදත් මම මෙත් ගලනා පිංබිමේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අප්‍රමාණ පිං තෙරුවන් සරණයි

    • @tharukemadhushankhe8249
      @tharukemadhushankhe8249 10 місяців тому

      වහරක අරියචින්තාශ්‍රමයට මුන් වහන්සේ වැඩියද? දැන් කොහෙද වැඩ ඉන්නේ?

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 10 місяців тому +136

    පේන සතුරා නැසු ඒකල ⁣රණවිරැවෙික්.දැන් කේලේස් සතුරා නසන පිංවත් ස්වාමීන් වහන්සේ නසක්.කේලේස් සතුරා නසන්න ශක්තිය ,දහිරය,වසනාව ලැ⁣බෙවා පිංවත් ස්වාමීන් වහන්සේට ලැ⁣බෙවා තේරැවන් සරණයි නමො බුද්ධාය සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏

    • @nirmalaveerasingh7204
      @nirmalaveerasingh7204 9 місяців тому +4

      අම්මෝ හුස්ම ගන්න නැතුව අහගෙන හිටියා ඒ තරම් හදවතට දැනෙනවා

    • @ramyaneligama6756
      @ramyaneligama6756 7 місяців тому

      සාධූ..සාධූ..සාධූ..
      සුවසේ නිවනින් නිවේවා!

  • @sanjayawehella5182
    @sanjayawehella5182 10 місяців тому +63

    ඔබ වහන්සේට මේ භවයේදීම මාර්ගඑල සම්පත්තිය අවබෝධ කොට ගැනීමට ශක්තිය ලැබේවා!

  • @ashokaponnamperuma2933
    @ashokaponnamperuma2933 2 місяці тому +18

    නිවේදක මහත්තයාට බොහොම ස්තුතියි බාධා නොකර කතාව අහගෙන ඉන්නවට
    අපිට එපා නොවී කතාව අහන්න ඉඩ දුන්නට

  • @kobro687
    @kobro687 10 місяців тому +82

    ත්‍රස්තවාදී සතුරා පරාජය කරපු ඔබ වහන්සේට කෙලෙස් සතුරාද පරාජය කරන්න ලැබේවා 🙏🙏🙏

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 10 місяців тому +233

    මගේ පුද්ගලික මතය නම්,,, සංජීව අය්යා මෙච්චර කාලයක් පුරා අපේ රටට කියලා දුන්නේ අතීතයේ හිටපු දස මහා යෝධයෝ තාම ඉන්නවා කියලයි 🤔🤔🤔,,, ගිහි කල තමන්ගේ රාජකාරිය අකුරටම රටට ඉටු කරලා තමනුත් සසර ගමන කෙටි කර උත්සහ ගන්නා හිමි නමකි ඔබ වහන්සේ 🙏🙏🙏

    • @thiliniprarthana1374
      @thiliniprarthana1374 10 місяців тому +8

      Siyaluma sinhala minissu aniwarenma beliya yithu video❤❤❤❤

    • @rohanwarnakulasooriya7346
      @rohanwarnakulasooriya7346 10 місяців тому +10

      @user-bn2hq6jh3f තොට යුද්දේ ගැන අවබෝධයක් නෑ,, ඒක පටන් ගත්තේ jr ගේ කාලේ, ඒත් බණ්ඩාරනායක සිංහල භාෂාව රටේ ප්‍රධාන භාෂාව කරපු දවසේ ඉඳලා උන්ගේ හිතේ ඔය යුද්ද කරන අදහස් තිබ්බේ, ඒ කාලේ වාහන ශ්‍රී අකුර ගහන කොට උතුරේ එවුන් ශ්‍රී අකුරෙ කලු තෙල් ගෑවා,, ඊට පස්සේ ශ්‍රී අකුර අයින් කළා,, ඊට පස්සේ jr ගේ කාලේ අපේ හමුදාවේ කොල්ලෝ 13 මරුවා මුර සංචාරයේ යන කොට,, jr ඔය සිද්දිය යට ගහන්න උත්සහ කළා,, ලොකු දෙයක් වෙන්න කලින්,,, ඒත් වැඩේ ලීක් උනා,, කලු ජූලිය පටන් ගත්ත,, යුද්දය පටන් ගත්ත,,,jr පරිප්පු දුන්න,,ඊට පස්සේ ප්‍රේමදාස උන්ට ආයුධ දුන්න,, දකුණ, බටහිර, නැගෙනහිර යුද්ධෙන් ගිනි ගත්ත,ඊට පස්සේ චන්ද්‍රිකා,රත්වත්තෙගේ උපදෙස් අහලා ගොන් වැඩ ගොඩක් කළා, කොල්ලෝ දහස් ගානක් මැරුණා,,ඒ දේශපාලනය නිසා,, හැබැයි චන්ද්‍රිකා මල්ටි බැරල් ගෙනල්ල යාපනය අල්ල ගත්ත,, 83 ඉඳලා හිටපු නායකයෝ අඩු වැඩි වශයෙන් යුද්දේ දිනා ගත්ත,, ඊට පස්සේ මහින්ද ඇවිත් කොටින්ට සාමෙට කතා කළා, උන් ආවේ නෑ, බෝම්බ පිපිරෙව්වා හැම තැනම, මහින්ද පස්ස ගැහුවා,, අන්තිමට යකා වැව ළඟ බස් එකක් පිපිරෙව්වා, අපේ සිංහල මිනිස්සු 60 ගානක් මරුවා,, අන්න එදා මහින්ද තීරණය කළා යුද්ද කරනවා කියලා,, උන් මාවිල් ආරුව වැහුව,, ඒක අරින්න යුද්දය නිල වශයෙන් ආරම්භ කළා,,සරත් පොන්සේකා යුද්ද ඉවර කරනවා කිව්ව,,, අපේ හමුදාවේ කොල්ලෝ පන්දාස් ගානක් මැරුණා,, දැවැන්ත මුදලක් වැය උනා, අපේ හමුදාවේ කොල්ලෝ රට‍ වෙනුවෙන් කවදාවත් උබට මට‍ කරන්න බැරි බැරි ගොඩක් දේවල් කරලා කොටි හැත්ත 100% ඉවර කරලා දැම්ම,,, ඔය හැමදේම කළේ, දුප්පත් අහිංසක දෙමව්පියන්ගේ ළමයි හමුදාව ට බැඳිලා,,, ඊට පස්සේ මහින්ද ආයෙත් රජ උනා,, ඊට පස්සේ දේවාල හදලා දෙවියෙක් වගේ වදින්න හිටපු මිනිහා පිස්සු කෙලියා, ළමයි, බැසිල් නිසා, අපේ හමුදාවේ කොල්ලෝ කියන්නේ සුපිරි වැඩ්ඩෝ,, උන් එදත් රට‍ වෙනුවෙන් මළා, අදත් මැරෙනවා,, ඒක හෙටත් එහෙම තමයි,,, තොට ඒක තේරුම් ගන්න ඕනේ නම්, හමුදා කොල්ලෙක් ළඟට ගිහින් අහගනින්,, වස්සා,,, (යුද්දේ ආයේ කවදාවත් එපා )

    • @thiliniprarthana1374
      @thiliniprarthana1374 10 місяців тому

      @user-bn2hq6jh3f thoo hema dema dannawa nee pala ponnaya yanna..kawudayakoo mahinda gena kiwwe methana..

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ 10 місяців тому +1

      Sirawatama 😢❤💯

    • @rohanwarnakulasooriya7346
      @rohanwarnakulasooriya7346 10 місяців тому

      👍

  • @damiyacreations2558
    @damiyacreations2558 9 місяців тому +48

    අවසානයේදී දේශනා කරපු ධර්ම කාරණා ටික අතිශය වැදගත් හාමුදුරුවනේ. ඒ කථිකත්වය නම් කියන්න වචන නෑ. යුධ වීරයෙක්, මහා හෙලයෙක්, බුදු සිවුරු දරා නිවී සැනහී කෙළෙස් මාරයා සමග කරන යුද්ධයත් ජයගන්න වෙර වීර්‍ය ලැබෙන්න ඕනි ඔබ වහන්සේට. දීඝායු වේවා...තෙරුවන් සරණයි ...!!!

  • @graphic9518
    @graphic9518 10 місяців тому +59

    අම්බො....අද කතාව ඇවිල්ලා ගින්දරයි වතුරයි වගේ....බිහිසුණු යුද්ධයත් එකෙම අගට මහා සාමයත් ප්‍රකාශ උන කතාවක්. ඔබ වහන්සේගේ සම්මා වායාමය නිවන් අවබෝදයෙන් කෙලවර වේවා...විශිෂ්ටයන්ගේත් අති විශිෂ්ටයෙක්.

  • @adeeshawithkoreanacademy
    @adeeshawithkoreanacademy 10 місяців тому +267

    🥰උදේට පිණ්ඩපාතය බෙදනවා අපි මෙ ස්වාමීන් වහන්සේට . තෙරුවන් සරණයි..

    • @jeewanrajapaksha798
      @jeewanrajapaksha798 10 місяців тому +2

      කොයි පන්සලේද ස්වාමීන්වහන්සෙ වැඩ වසන්නෙ..

    • @nuwanedhiriweera1407
      @nuwanedhiriweera1407 10 місяців тому +2

      කොයි පන්සලෙද ඉන්නෙ අපෙත් ඉන්නවා මඩකඩ ආරණයෙ හාමුදුරුවන් නමක්

    • @chandanasenadeera6045
      @chandanasenadeera6045 10 місяців тому +2

      Me ස්වාමීන් වහන්සේ dan koheda weda inne

    • @videsharakiya
      @videsharakiya 10 місяців тому +15

      ඔබෙන් කන බත් පතට ණය නැති...අපි මතු ආත්ම ගාණක් ණය බුද්ධ පුතෙක්..

    • @cuttatv9057
      @cuttatv9057 7 місяців тому +1

      Bs ❤️❤️❤️❤️

  • @erangahasalaka9766
    @erangahasalaka9766 10 місяців тому +12

    මේ භවයේ බීපු මවු කිරි වල ණයත් ගෙවා, සසරේ බීපු කිරි වලත් ණය ගෙවනවා.... ඔබ වහන්සේගේ වචන, රාගයෙන් දැවෙන මගේ මනසත් සන්සුන් කරා...
    ඔබ වහන්සේට අප්‍රමාණ පිං 🙏🙏🙏

  • @NavodaniHettiarachchi-rr2oh
    @NavodaniHettiarachchi-rr2oh 10 місяців тому +38

    මම ඔබ වහන්සේට වන්දනා කලා නාරම්මල පින් බිමේදී .ඔබ වහන්සේ ලබා දුන් ජලය අප තවම පරිහරණය කරනවා .නැවත වඩින්න ඒ පින් බිමට .ඔබ වහන්සේට නිවන් දොරටු විවර වේවා.🙏🙏🙏

    • @SamanPradeep-dv4wj
      @SamanPradeep-dv4wj 10 місяців тому +2

      හ්දුනාගන්න කැමතියි ඔයාව මම කමාන්ඩො සෙබල සහන්

  • @lahiruchinthaka8697
    @lahiruchinthaka8697 10 місяців тому +28

    ඔබ වහන්සේට බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා වේවා කියා නමස්කාර කරනවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @ThamaraChanthrika
    @ThamaraChanthrika 7 місяців тому +28

    මගේ මහත්තයා කුඩාඔය උපදේශකයෙක් විදියට ඉඳලා වැලිඔයදී දිවි පිදුවා.
    උතුම් නිවනින් ම සැනසේවා!!

    • @sanjayakasun6734
      @sanjayakasun6734 Місяць тому +1

      උතුම් නිවන් senasima ලැබේවා

  • @sadunsali1547
    @sadunsali1547 10 місяців тому +92

    පුදුමයි දාන කිසිම වීඩියෝ එකක්වත් මග අරින්න හිතෙන්නේම නෑ.ඉවරවෙනකල්ම බලාගෙන ඉන්න ආසයි...🤘🤘🤘👌👌👌💪💪💪🙏🙏🙏🙏 බුදු සරණයි ජයවේවා

  • @Sithijaonline
    @Sithijaonline 10 місяців тому +15

    ඔබ වහන්සේගේ සෙවනේ කාලයක් පැවිදි වෙලා ඉන්න ලැබුන එක වාසනාවක්.. තිස්සමහාරාමයේ අපි වැඩ හිටියේ ගලපිටගල අරනන්‍ය සේනාසනයේ.. මම සිල සරණ හාමුදුරුවෝ🙏 දිගටම ඉන්න බැරි උන එක ගැන දුකක් තියෙන්නේ😔 ඔබ වහන්සේගෙන් උගත් ගැඹුරු දහම් කරුණු තාමත් මන් අද්‍යනය කරනවා..

  • @Balalledhammasukitha
    @Balalledhammasukitha 10 місяців тому +29

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ, ඔබවහන්සේ ගේ දේශනා අසා ඇත්තෙමි, ඔබවහන්සේට වන්දනා කොට ඇත්ත්‍ර්මි නමුදු ඔබවහන්සේ මේ ගමනට එන්නට පෙර විදි කටුක අත්දැකීම අද තෙක්ම අසා නැත, නමුත් තුටු වන්නට කරුණ නම් ඔබවහන්සේට උතුම් නිවන් මගම මුණ ගැසී තිබිමයි, ඔබවහන්සේගේ සත් බලපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටුවේවා, තෙරුවන් සරණයි !!!!

  • @themalgunasinghe395
    @themalgunasinghe395 10 місяців тому +29

    අන්තිමට කියූ බණ පද ටිකත් මටම කිව්වාද කියල සිතුන.මම තවමත් ප්‍රමාදයි.ඔබ වහන්සේ මට වඩා පෙරපින් කරගෙන ඇති නිසයි ඔබ වහසේ පුරාගෙන එන පාරමිතාව සම්පුර්ණ කරගන්න එදා ඒ බණ පදය හෙතුකාරණා උනේ.ස්වාමීන් වහන්ස පතන බෝධියකින් පාරමී සම්පුර්ණ කරගන්න මා රැස්කරගන්න පින් කුසල්ද හේතු වාසනාවේවා කියා ප්‍රාර්ථනා කරනව! සාදු සාදු සාදු

  • @kumarahtpp2353
    @kumarahtpp2353 10 місяців тому +62

    😍 ධම්ම සුමන හාමුදුරුවන්ට ත් සන්ජීව ඔබතුමා ටත් තෙරුවණ්සරණයි 😍💖💐☸️🙏🇱🇰

  • @SagithaKumara-j7o
    @SagithaKumara-j7o 10 місяців тому +22

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.
    ඔබ වහන්සේ දැන් තමයි අමාරුම සටන පටන් අරන් තියෙන්නේ.
    ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරන එක ලෙසි නේද අපේ හාමුදුරුවනේ.
    තමන්ගේ සිතත් එක්ක යුද්ධ කරනවට වඩා.
    තමන්ගේ හිත කියන්නෙම ලෙසියෙන් පරද්දන්න බැරි ත්‍රස්තවාදීයෙක්.
    අපේ හාමුදුරුවන්ට ඉක්මන් භවයක උතුම් වු නිර්වානය සාක්ශාත් වේවා.
    සාදු සාදු සාදු

  • @sitharaprinters6449
    @sitharaprinters6449 10 місяців тому +63

    එදා රට වෙනුවෙන් කරපු උදාර මෙහෙවර වගේම සම්බුද්ධ ශාසනය වෙනුවෙනුත් උදාර මෙහෙවරක් කිරීමට ඔබවහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා.... සසර කෙටිවේවා... නිවන අවබෝධ වේවා... තෙරුවන් සරණයි ඔබවහන්සේට.....

  • @DushanChethiya-sp5jv
    @DushanChethiya-sp5jv 3 місяці тому +14

    මිය ගිය සියලු රණවිරුවන්ට නිවන්සුව අත් වේවා 🙏🙏🙏

  • @user-gq1ul4jx8h
    @user-gq1ul4jx8h Місяць тому +3

    අවසරයි හාමුදුරුවනේ හිත නිවන තැනක් මම රොමානු කතොලිකයේක් බුදුදහම ගැන ටික ටික හධාරනවා අපේ හාමුදුරුවනේ සාදු නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර 🙏 ✝️ ✝️ 🙏 ඔබ වහාන්සගේ සේවය ස්තූතියි ❤️🙏 🙏 ✝️

  • @govinduvidura5495
    @govinduvidura5495 10 місяців тому +55

    දුටුගැමුණු පරපුරේ ඔබ වහන්සේට නිවන් පුර රුවන් දොරටු විවර වේවා🙏

  • @awishkamadusanka8685
    @awishkamadusanka8685 10 місяців тому +27

    නිවන් සුව සැනසෙත්වා අපේ හාමුදුරුවනේ... ඔබ වගේ ථේරපුත්ථාබය වහන්සේලා මේ ලක්දෙරබේ පහල නොවන්නට අදත් මේ රට ඊලාම් දේශයක් වනු නොවනුමානයි.🙏😥❤

  • @nadeekalakmali1950
    @nadeekalakmali1950 10 місяців тому +32

    පුංචි කාලෙ ඉදන් එකම පංතියේ එකට අකුරු ඉගෙන ගෙන රට වෙනුවෙන් යුතු කම් ඉටු කරලා ධර්ම වෙනුවෙන් යුතුකම් ඉටු කරන ඔබ වහන්සේට සසර ගමන කෙටි කරගෙන නිවන් මඟට යන්න හේතු වාසනාවේවා...... බුදුසරණයි .......

    • @senatm7625
      @senatm7625 10 місяців тому

      ❤❤❤❤❤

  • @isharasoyza6703
    @isharasoyza6703 10 місяців тому +33

    මෙතෙක් කරපු හැම එකක්ම හොදයි. එකක් නෑර බැලුවා. ඒත් මෙතෙක් කරපු හොදම එක මේක නෙවෙයිද සංජීව අයියේ... ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏.

  • @anura2priyankara
    @anura2priyankara 8 місяців тому +11

    හිටපු යුද සෙබලෙක් නිසාත්,මගේ ගම් පලාත කිට්ටුව නිසාත්,අද උතුම් බුද්ධ පුත්‍රයෙක් නිසාත් ගොඩාක් සතුටුයි ඔබ වහන්සේ ගැන.උපරිම රට ජාතිය,ආගම වෙනුවෙන් ඔබ වහන්සේ ගොඩාක් දේවල් කරලා තියෙනවා.ඉදිරියටත් උතුම් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් බොහෝ දේ කිරීමට දිරිය ශක්තිය ලැබේවා...🙏🙏🙏🙏
    වෙඩිතල්තිව් පාලම්පිඩ්ඩි කිව්වම මගෙ ජීවිතේ අමතක කරන්න බැරි තැනක්.1999 වර්ෂයේ
    රණගොස ක්‍රියාන්විතයෙදී මම මැරිලා ඉපදුන තැනක්.අපේ කොල්ලෝ ගොඩාක් දිවි දුන්නා.ආබාධිත වුනා.අද නම් ගොඩාක් වෙනස් ඒ තැන්. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.🙏🙏🙏

  • @yehanpiumal1734
    @yehanpiumal1734 10 місяців тому +117

    උන්වහන්සේගේ සිංහල භාශාව හා ඉංග්‍රීසි භාශාව හැසිරවීම ඉතාම ඉහළයි.. තෙරුවන් සරණයි.

  • @SampathTrinco
    @SampathTrinco 10 місяців тому +7

    යුද්ධයේ අමීහිරි අත්දැකීම් සමුදායක් හිත පිරෙන්න ගෙනාපු වැඩසටහනක්.වෙඩි උණ්ඩයෙන් බේරි අද ඔබ වහන්සේ ඉන්නා තැනට ඒමට නම් ඇත්තටම සසරේ පිනක් තිබිය යුතුමයි...තෙරුවන් සරණයි ඔබ වහන්සේට...

  • @krishansampath4128
    @krishansampath4128 10 місяців тому +59

    කමාන්ඩෝ අංක 27 බැජ් එක කියන්නේ යුද්දෙට ගිය අන්තිම කමාන්ඩෝ බැජ් එක..හොද වැඩ්ඩෝ සෙට් එකක්

  • @countryman_lk
    @countryman_lk 10 місяців тому +29

    හරිම සතුටුයි මේ වැඩසටහන බලන්නට සිදුවීම ගැන. බලන්න සිංහලයෙකු වශයෙන් යුද්ධ දෙකකට මුහුණ දෙන සුපිරි මනුස්සයෙක් අපේ හාමුදුරුවො. රණවිරුවෙක් වෙලා රට රැකල. දැන් අපේ රටේ අනිත ආරක්ෂක වැට වෙන සාසනය රකිනනත් යොමුවෙලා. ඔබවහනසේට නිදුක් නිරෝගි සුවය ලැබේවා! 🙏

    • @SampathChamara-m9q
      @SampathChamara-m9q 12 днів тому

      Oba wahansa attamma pinbarai mamath Ami aka matath htha mahanawanna budusaranai apa hamuduwan

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 10 місяців тому +54

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ දීර්ඝයූශ ලබේවා අපේ හාමුදුරුවනේ බුදු සරනයි🙏🙏🙏🙏

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 9 місяців тому +7

    දෑසට කදුලු නැගුන... ඒ සතුටු කදුලුද දුක්කදුලුද කියන්න තරම් මම උගත්නෑ
    ඒත් දැනෙනව අමුතු හැගීමක් මේ දර්ශන දැකීමෙන්..... ඔබ සොයන නිරාමිස සුවය ඔබට ලැබේවා ........ (ස්වාමීන්වහන්සේට💐🙏🏻)

  • @sasmithasankalpa434
    @sasmithasankalpa434 10 місяців тому +32

    අපේ හාමුදුවන්ට රට රකින්න ශක්තිය ලැබුනා වගේ සාශනය රකින්නත් ශක්තිය ලැබේවා...🥰❤🙏
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🥺❤🙏🫡

  • @dilharasampath
    @dilharasampath 10 місяців тому +11

    තාමත් ඒ සිරුරේ තෙජවන්තකම දැඩී බව දකීන්න පුලුවන්.....❤❤❤❤තෙරුවන් සරනයී තේරපුත්ථාඹය පාරපුරේ ස්වාමීන් වහන්ස....❤❤❤❤❤

  • @thusithakodagod9233
    @thusithakodagod9233 2 місяці тому +3

    ❤ රාග ද්වෙෂ මොහ ගින්නක් බවත්. මිදීම නිවන වෙයි ඹබ වහන්සේ ගෙ ළුම කතාව තදින් ම හිත ට වැදූනා හාමුදුරුවනේ.... සාදු සාදු සාදු....නිවනම අරමුණු වෙවා

  • @sadunimaheshika3308
    @sadunimaheshika3308 10 місяців тому +8

    එදා ලක් දෙරන රැක ගන්න යිස්සරහට ගිය ඔබ වහන්සේ අද පුදබිමේ ලංකා ද්වීපය රැක ගන්න පුද බිමේ හරි ආඩම්බරයි ඔබ වහන්සේ ගැන 🙏☸️❤

  • @chamilajayasingha3637
    @chamilajayasingha3637 10 місяців тому +475

    යක්කු නිවුනාම හරි පින්බරයි🙏🙏🙏

    • @jilbumalli8919
      @jilbumalli8919 10 місяців тому

    • @GayanPathirathna-zh7sg
      @GayanPathirathna-zh7sg 10 місяців тому +1

      එහේමද????

    • @GayanPathirathna-zh7sg
      @GayanPathirathna-zh7sg 10 місяців тому +3

      පඩි ටොක් නැතුව හටපන් බන්

    • @chamilajayasingha3637
      @chamilajayasingha3637 10 місяців тому +37

      @@GayanPathirathna-zh7sg ඇයි ඔයාට ද කිවේ මම .මට සයිබරයේ ඔනේ දෙයක් කියන්න නිදහස තියෙනවා.ඇත්ත මයි ඇස්,ඉස්,මස්, ලේ දිලා මේ මිනිස්සු රැකලා දුන්නේ මේ භුමිය ඔයාලා වගේ රැහැයියන්ටනේ🤮🤮🤮🤮
      දැනුත් කියනවා යක්කු නිවුනාම පින්වන්තයි .එච්චරයි.

    • @DL_beats
      @DL_beats 10 місяців тому +9

      ​@@GayanPathirathna-zh7sg උබ මොකෙද්ද 😂😂

  • @Jayamanna-q5v
    @Jayamanna-q5v Місяць тому +2

    ජාතියටත් ආගමටත් උදාර සේවයක් මෙහෙවරක් කල ඔබ වහන්සේට තෙරැවන් සරණයි!

  • @SujithSuranga-c5n
    @SujithSuranga-c5n 10 місяців тому +20

    වනැස Tv එකේ බලපු ලස්සනම වැඩසටහන තමයි අද. 🙏🙏🙏🙏 නොකඩවා වනැස මම බලනවා.. 👍 සංජීව අයියේ ඔබ‍ට ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️❤️ තව දුරටත් ඔබ කියන, කරන දේ සාර්ථක වෙන්න කියලා පාර්ථනා කරනවා ❤️❤️ බුදුසරණයි 🙏

  • @ChanakaSadun-h4j
    @ChanakaSadun-h4j 2 місяці тому +2

    බුදුසරණයි අපේ හමුදුර්වනේ. අහපු දැකපු හොදම කතාව.. එක පාරක් ඇහුව. අයෙත් පාරක් අහනව. බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @roshanepa2234
    @roshanepa2234 10 місяців тому +56

    යුධ ගිනි නිවූවා වගේ සසර දුක් ගිනිද විනිමය ඔබ වහන්සේට ලැබේවා

  • @tharaka5598
    @tharaka5598 Місяць тому +2

    හරි ආඩම්බරයක් දැනුනේ ඔබ වහන්සේගේ කථාව අහද්දී. තෙරුවන් සරණයි ඔබ වහන්සේට❤

  • @champashirani2046
    @champashirani2046 10 місяців тому +16

    තෙරුවන් සරණයි පිං වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ ට 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 පිං වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ ට මෙි ආත්මභවයේ දිම නිර්වාණාවබෝධය ම උපනිස්සුය වෙිවා යි පුාර්ථනා කරමි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @AlfaeagleEagle
    @AlfaeagleEagle 3 місяці тому +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ,,ඔබ වහන්සේ විරුවෙක්,රටට,ජාතියට,ආගමට ,❤

  • @duwenbeezus1451
    @duwenbeezus1451 10 місяців тому +7

    ඔබ වහන්සේලා වාගේ උත්තමයෝ තමයි අද අපේ රටට ඔන ඔබ වහන්සේට මගේ රටේ සියලුමදේනා හිස නමා වන්දනා කරමි 🙏🙏🙏🙏🙏

  • @manojpriyankarafunction8987
    @manojpriyankarafunction8987 3 місяці тому +4

    ඉතා ඉක්මනින් නිවන අවබෝධ වේවා ඔබ වහන්සේට....සාදු සාදු සාදු .🙏🙏

  • @Kalubandara-0909
    @Kalubandara-0909 10 місяців тому +78

    ෙථ්රපුත්තාබය යෝධය යුද්ධයට ගිහින් නැවත පැවිදි වෙන්න අහුව දුටු ගැමුණු රජුගෙන් ඒත් අකමැති උනත් අවසර දුන්න. යෝධය කිව්වා අපි කල යුද්ධය මොන යුද්ධයක්ද මේ ලෝකෙ අමාරුම යුද්ධය තියෙන්නෙ තමන් එක්ක තමන්ගෙ හිතේ හට ගන්න කෙලෙස් යුද්ධය කරන එක ඒ මග යන ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @harshachamalkumarasena8301
    @harshachamalkumarasena8301 10 місяців тому +14

    අපිවත් නිදහස් කරලා ඔබ වහන්සෙත් නිදහස් වෙන්න තරම් හිතක්. ඒ පිනම ඇති ඔබ වහසේට මතු නිවන් දකින්න❤. කියන්න වචන නැ අපේ හමුදුරුවනේ බුදුසරණයි ඔබ වහන්සේට❤

  • @Wishnivlogsl
    @Wishnivlogsl 10 місяців тому +409

    තවත් තේර පුත්තාබය වහන්සේ කෙනෙක්. දසමහයෝදයෝ තවමත් ලකදෙරනේ පහළ වෙනවා.ඔබවහන්සේ නිවනින් සැනසෙත්වා 🙏🙏

    • @ChanakChanak-y7l
      @ChanakChanak-y7l 10 місяців тому +4

      ❤❤

    • @dremspbperawatta3525
      @dremspbperawatta3525 10 місяців тому +1

      😊😊😊

    • @Rechard-c7e
      @Rechard-c7e 10 місяців тому +3

      🇱🇰🌍❤️‍🔥

    • @IsuruSampath-t7l
      @IsuruSampath-t7l 10 місяців тому +5

      ❤💗💗💗💓💓💓❤

    • @සත්යදුටුතැන
      @සත්යදුටුතැන 10 місяців тому +16

      මේ රට වෙනුවෙන් දිවි දුන් අය බොහෝයි .මම මගේ උපාධිය අත් හැර රට වෙනුවෙන් කැපකලා එහෙත් හොර දේශපාලුවෝ මේ රට විනාශ කලා

  • @BTS-kh6dg
    @BTS-kh6dg 5 місяців тому +4

    පැහැදිලිව කතාව කියන මරු ටැලන්ට් එකක් තියනවා මෙයාට ,අනික බලන කෙනාට රූප මැවෙන විදිහට කතාව කියනවා ,වෙන එක්කෙනෙක්වත් මේ ලෙවල් එකට ඔහුගේ අත්දැකීම් විස්තරකරලා නෑ .සුපිරි 👍

  • @nilanthinilanthi7991
    @nilanthinilanthi7991 10 місяців тому +27

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි රටට ණය නැහැ කාලයක් යුද්දේ වෙනුවෙන් කැපකරලා දැන් සාසනේට ඉතිරි කාලය කැපකරලා

  • @shewonfdoz407
    @shewonfdoz407 9 місяців тому +5

    යුද ඉතිහාසය හොදම දැනුමක් ලැබුනා ස්තූතී වීරයා අද අපේ හාමුදුරුවනේ බොහොම පින්.උපන් බිමට ණය නැති උපන් බිම රැක්ක යෝද වීරත්වය ස්තූතී ඔබට ගරු හිමියනී සදා ඔබට ලක් මව රැකි ඔබට ණයයි අප සැම

  • @SuneePatabasige
    @SuneePatabasige 10 місяців тому +32

    බුදු බව පතාගෙන රට දැක සුරෑකු මාහ විරෑවාණනි ඔබ වහන්සෙ අමා මහා සිහිලැල් නිවනින් මතුදා නිවි සැනසේවා 🙏🙏🙏🙏

  • @nalindasaman-fo2go
    @nalindasaman-fo2go Місяць тому +2

    ඔබ වහන්සේ බුදුන් දැක උතුම් නිවන් දකින්න හෙතු වාසනා වේවා තෙරුවන් සරණයි.මෙවනි යක්ශ පුතුන් බිහිකරපු මව් පිය වරුන් නිවන් දකිත්වා❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thisaranuwan6902
    @thisaranuwan6902 10 місяців тому +8

    ඔබ වහන්සේට ජීවිතේ හොදම දේවල් හොදමකාලෙට හම්බවෙලා තියනව. එකක් කමාන්ඩෝ අනික පැවිදිබව. ❤❤❤❤❤❤💪🙏🙏🙏

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 9 місяців тому +6

    නියමයි හාමුදුරුවනේ රට වෙනුවෙන් කැපකිරිමි කරා ඔබ වහන්සේ 🙏🙏🙏🙏❤️👍👍👍

  • @nishadishashikala891
    @nishadishashikala891 10 місяців тому +27

    Paass out එක දවසේ දැක්කා ta passe අද තමයි phone එකේ dakke .උදේ හවස ඒ කාලේ ඉස්කෝලේ ආවේ ගියේ අපි එකට .දහම් පාසලේ එක පංති ye.හරිම සතුටුයි .adahagannath baha.udagama ගෙදර අපේ අල්ලපු wate..ස්වාමීන් වහන්සේ ta නිවන් සුව අවබෝධ වේවා ...

  • @DANAbro1986
    @DANAbro1986 2 місяці тому +3

    සංජීව අයියා ඔබ ආදර්ශවත් මාධ්‍යවේදියෙක්. වැඩසටහන මෙහෙයවන ආකාරය ඉතාමත් විශිෂ්ඨයි.

  • @viduruvans
    @viduruvans 10 місяців тому +19

    අපේ හාමුදුරුවන් ට බුදු සරනයි තෙරුවන් සරනයි.

  • @wasanakumari
    @wasanakumari 10 місяців тому +30

    අනේ ඔබ වහන්සේගේ අය්යා මගේ පන්තියෙ හිටියේ සදමාල් ගොඩාක් සතුටුයි අපේ හාමුදුරුවනේ සදමාල් ඔබටත් නිවන් සුවය ලැබේවා

  • @singha4758
    @singha4758 10 місяців тому +32

    ස්වාමීනි අපගේ නමස්කාර වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .🙏🙏🙏🙏🙏☸️☸️☸️

  • @ThamaraChanthrika
    @ThamaraChanthrika 7 місяців тому +7

    උපන් රටටත් ණය ගෙවා , බුදුන් ගිය මග යන ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා !!!!!🙏🙏🙏

  • @dimu_liyanage
    @dimu_liyanage 10 місяців тому +31

    හරිම සතුටුයි.... රාජගිරියේ හාමුදුරුවො කියන්නෙ මගේ ජීවීතේ මටත් පාර පෙන්නුව හාමුදුරුවො. මේ ස්වාමීන් වහන්සේ වගේම තමයි. මමත් බණ අහන්න කියල ගිහින් නෙමෙයි. උන් වහන්සේගේ විනාඩි පහක බණක් ඇහිලයි මගේ ජීවීතේ ධර්මය දැක්කේ.... ඒක මෙහෙමයි කියන්න බෑ.. ඒ සැනසීම කියන්න වචන නෑ. ධර්මය කියන්නෙ මොකක්ද කියලා දැක්කෙ මම එදා... හරියටම මට මතකයි. මම විනාඩි 15ක් වත් එදා බණ ඇහුවේ නෑ.. ඒත් ඒ කිව්ව දේයින් පස්සෙ හිතේ තිබුන ලොකු ප්‍රශ්නෙකින් ගැලවුනා. එක දිගට ඒ හාමුදුරුවන්ගේ බණ ඇහුවා... මටත් මහණ වෙන්න ඕනි. ඒත් හාමුදුරුවො කිව්වා වගේ සමහර බැදීම් එක්ක කාලයට ඉඩ දෙන්න වෙලා තියෙනවා. ජීවත් වෙලා ඉන්න පුලුවන් වුනොත් අම්මා නැති දවසක මාත් මහණ වෙනවා. සිවුරක් දරණවා කියන එක ලේසි නැහැ. ඒක ඇත්ත.

    • @sumana3231
      @sumana3231 10 місяців тому

      ❤❤

    • @someoneyoudonotknowme
      @someoneyoudonotknowme 8 місяців тому

      Same brother ❤❤❤

    • @sdvlog69
      @sdvlog69 7 місяців тому +3

      යුතුකම් වගකීම් හිත් ඇතිව කරනවා කියන්නේ මාර්ගපල වලට අවශ්‍ය පරිසරය හදා ගැනීම. ලැබෙන කාලය පසුබිම හදා ගන්න ප්‍රරමානවත්

  • @nimmihas6205
    @nimmihas6205 10 місяців тому +8

    උතුම් ආර්‍ය මහා සංඝරත්නය ට මගේ වන්දනාව වේවා! වලාකුලින් මිදුණු සදක් මෙන් ඔබ වහන්සේ ට ඒ අමා මහ නිවන සාක්ශාත් කරන්නට මා ජීවිතය පුරාවට රැස් කල පින් අනුමෝදන් කරනවා .
    ඒ වගෙම පැවිදි වෙන්න කලින් හිටපු ඒ නිරභීත සෙබලාටත් මගේ හිස නමා ආචාර කරනවා.වන්දනා කරනව.අද අපි මෙහෙම ජීවත් වෙන්නෙ ඒ විරුවන් දිවි දෙවෙනිකොට රට ආරක්ෂා කල නිසයි .
    ඔබ වහන්සේ ට උතුම් තිසරනයේ පිහිටා දිවි හිමියෙන් උතුම් සීලය ආරක්ෂා කරගන්නටත් සියලු වීර්‍ය ලැබේවා !🙏🙏🙏 තෙරුවන්සරනයි !

    • @creativemasterpieces1800
      @creativemasterpieces1800 10 місяців тому +3

      මේ ස්වාමින්වහන්සේව මම බොහොම හොඳින් දන්නවා. මහා සීලවන්ත, ගුණවන්ත උත්තමයෙක්. ශාසනික කරුණකින් බාහිරව මෙහෙම කතා කරනවා අහපු පළමු වතාව. කුරාකූඹියෙකුටවත් හිංසාවක් පීඩාවක් නොකරන උන්වහන්සේගේ මහා කරුණාව නිසා ම වෙන්නැති ඝන මහා කැලෑවේ අලි,කොටි,වලස්සු මැද්දෙ කිසිම උපද්‍රවයක් නැතිව භාවනානුයෝගීව වැඩ වාසය කරන්නෙ. උන්වහන්සේ මුදල් පරිහරණයක් නැහැ. මම දන්න තරමින් දවසට එක වේලයි දානය වළඳන්නේ. ඒකත් බොහොම ස්වල්පයක් පිඩු සිඟා සපයාගන්නේ. උත්තම ආර්යයන් වහන්සේ නමක්. මේ අත්භවේම නිවන් දකින්න කැමති කෙනෙක් ඉන්නවා නම්, උන්වහන්සේ හමුවෙලා ධර්මය අහගන්න. සියලු දෙනාට ම තෙරුවන් සරණයි.
      මේ භව දුක් ගින්න සදහට නිවේවා!
      නිවනේ අමා සුව සැම සත ලබාවා!

  • @singha4758
    @singha4758 10 місяців тому +49

    පැවිදි වෙන්නම හිටපු ඔබ වහන්සේ නිසාම අනිත් අයත් රැකුනා කියලයි මට හිතෙන්නෙ .මේ මේ ජීවිතේ ම පින් වල විපාක නොවේද මචංලා 🙏🙏🙏🙏🙏🙄

    • @creativemasterpieces1800
      @creativemasterpieces1800 10 місяців тому +12

      සම්පූර්ණ ඇත්ත. මට දැනුනෙත් ඔය හැඟීමමයි. මේ ස්වාමින්වහන්සේව මම බොහොම හොඳින් දන්නවා. මහා සීලවන්ත, ගුණවන්ත උත්තමයෙක්. ශාසනික කරුණකින් බාහිරව මෙහෙම කතා කරනවා අහපු පළමු වතාව. කුරාකූඹියෙකුටවත් හිංසාවක් පීඩාවක් නොකරන උන්වහන්සේගේ මහා කරුණාව නිසා ම වෙන්නැති ඝන මහා කැලෑවේ අලි,කොටි,වලස්සු මැද්දෙ කිසිම උපද්‍රවයක් නැතිව භාවනානුයෝගීව වැඩ වාසය කරන්නෙ. උන්වහන්සේ මුදල් පරිහරණයක් නැහැ. මම දන්න තරමින් දවසට එක වේලයි දානය වළඳන්නේ. ඒකත් බොහොම ස්වල්පයක් පිඩු සිඟා සපයාගන්නේ. උත්තම ආර්යයන් වහන්සේ නමක්. මේ අත්භවේම නිවන් දකින්න කැමති කෙනෙක් ඉන්නවා නම්, උන්වහන්සේ හමුවෙලා ධර්මය අහගන්න. සියලු දෙනාට ම තෙරුවන් සරණයි.
      මේ භව දුක් ගින්න සදහට නිවේවා!
      නිවනේ අමා සුව සැම සත ලබාවා!

    • @emnd4540
      @emnd4540 10 місяців тому

      @@creativemasterpieces1800🙏🙏🙏

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda1549 9 місяців тому +3

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් හාමුදුරුවනේ

  • @ChathurangaKeerthirathna-cq3sj
    @ChathurangaKeerthirathna-cq3sj 10 місяців тому +21

    ඔබ වහන්සේ පතන්නාවූ නිවන වැඩි ඈතක නොවේවා....

  • @අපේකම1
    @අපේකම1 Місяць тому +3

    ඒ වචන ආහානකොට එන ගැම්ම කියලා නිම කරන්න බැහැ. මොන තරම් කැප කිරිමක් කරලා ඇතිද අපේ උන් ❤🇱🇰

  • @sanjeewaliyanage9873
    @sanjeewaliyanage9873 10 місяців тому +24

    ⁣තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ❤❤❤❤❤

  • @amilaa8877
    @amilaa8877 9 місяців тому +5

    ඔබ වහන්සේ වැනි උතුම් බුද්ධ පුතුන් ලක්ෂ ගණනින් බිහිවේවා

  • @maheshperera6695
    @maheshperera6695 10 місяців тому +19

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

  • @sameerasampath2969
    @sameerasampath2969 10 місяців тому +8

    අම්මට තාත්තට කොච්චර ආඩම්බරයක් ඇත්ද තමන්ගෙ පුතා රට බේරගන්න දිරි දීල.දැන් බුද්ද පුත්‍රයෙක් වෙලා සාසනේ රකිනව.ඒ අම්මට තාත්තට ඔබ වහන්සේ වගේ වීර පුතෙක් බිහි කල පිනට අමාමහ නිවන් සම්පත් ලැබෙන්න ඕන.ඔබ වහන්සේටත් පතන්නා වූ බෝදියකින් උතුම්වූ නිර්වානාවබෝදය ලැබේවා🙏🙏🙏🙏❤️

  • @anuruddhikaperera6953
    @anuruddhikaperera6953 10 місяців тому +27

    දසමහායොද පරපුරෙ අපෙ හමුදුරැවනේ ඔබ වහන්සෙට තෙරැවන් සරනයි 🙏🙏🙏🙏

  • @STUNTZAVIYA99
    @STUNTZAVIYA99 2 місяці тому +3

    බුදු සරනයි හාමුදුරුවනේ🙏🙏🙏☸️🇱🇰🇱🇰🇱🇰

  • @sirimevankannangara5181
    @sirimevankannangara5181 10 місяців тому +13

    කියන්න වචන ගලපගන්න බෑ ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

  • @nimsarakusum191
    @nimsarakusum191 Місяць тому +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 10 місяців тому +15

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @AaaaQqa-t9t
    @AaaaQqa-t9t 9 місяців тому +2

    ගොඩක් ආඩම්බරයි ඔබ වහන්සේලා ගැන එදා යුද බිමේ අද පුද බිමේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාදු 🙏සාදු 🙏සාදු 🙏තමන්ගේ රට ජාතිය ආගම ගැන හිතන්නේ ටික දෙනයි

  • @prabathjayawardana
    @prabathjayawardana 10 місяців тому +34

    අපේ හාමුදුරුවෝ ❤❤❤
    අද වෙනසක්.....❤

  • @Darma17690
    @Darma17690 10 місяців тому +6

    ඔබ වහන්සේ රට වෙනුවෙන් කල සේවය වගේම බුදු දහම වෙනුවෙන් ද සිදු කර පාරමිතා පූර්ණය කර නිවනට පත් වේවා❤❤❤

  • @JanakaSusantha-pg9iv
    @JanakaSusantha-pg9iv 10 місяців тому +6

    මාගේ කල්යාන ස්වාමීන් වහන්ස ඔබවහන්සෙට මේ මනුෂ්‍ය ජිව්තය තුලදී ම ..උතුම් ඌ නිවනින් නීවී සැනසෙන්නට ලැබේවා .සාදූ සාදූ සාදූ ...

  • @chandindisanayaka742
    @chandindisanayaka742 9 місяців тому +1

    අභිමානවත් රනවිරු සැමට මාගේ උපහාරයක්ම වේවා ඔබ වහන්සේටත් තෙරුවන් සරනයි🙏🙏🙏

  • @DineshKarunarathna-ox5nl
    @DineshKarunarathna-ox5nl 10 місяців тому +14

    ආදරෙයි රණවිරුවන්ට♥️🙏 වනසැටත්💚🙏

  • @SumithSumith-g6o
    @SumithSumith-g6o 4 місяці тому +4

    උතුම් නිර්වාණය අවබෝද වේවා 🙏🙏🙏🙏තෙරුවන් සරණයි සුවාමින්වන්සේට