ප්‍රභාගේ මිනියට අත තියපු සුජිත් මෙතෙක් නොකී කතාව | SUJITH WITHANA PATHIRANA

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 1,4 тис.

  • @komari3296
    @komari3296 10 місяців тому +58

    මම දැකපු හොදම මාධ්‍යවේදීයා තමයි මේ රන විරුවන්ට නියම වටිනාකමක් දෙන්නේ ඔයා විතරයි තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤

    • @amarktv
      @amarktv  9 місяців тому +1

      සුප්‍රියාට ඇයි කලකිරුනේ.සම්පුර්ණ වීඩියෝ එක ua-cam.com/video/rnrQQ9XyneU/v-deo.html

  • @lahirunimsara5765
    @lahirunimsara5765 Рік тому +67

    " චමිල් ආනන්ද, උපාලි සමරකෝන් සමගින් මම සුජිත් විදානපතිරණ පුදුකුඩුඉරිප්පු ඉදිරි ආරක්ෂක වලල්ලේ සිට " ඒ වචන ටික නම් තාමත් මතකයි අයියේ ❤🙏

    • @amarktv
      @amarktv  Рік тому

      බිහිසුණු අලියා මෙල්ල කල මෙහෙයුම.
      ua-cam.com/video/lbIwESP9MnM/v-deo.html

    • @thariwicky6161
      @thariwicky6161 2 місяці тому

      @@lahirunimsara5765 ♥️

    • @NadeekaPriyadarshani-rt3yj
      @NadeekaPriyadarshani-rt3yj 2 місяці тому +1

      මටත් මතකයි අනේ ඒ හඩ..🥰🫡

  • @rajusenanayake417
    @rajusenanayake417 Рік тому +27

    හරිම සතුටුයි සුජියා උබ තාමත් අපිට ආදරේ කරන එක ගැන මමත් දැන් විශ්‍රාමිකයි

    • @amarktv
      @amarktv  Рік тому +1

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      ua-cam.com/video/lG6DGxcUglM/v-deo.html

  • @keshanamahiman6982
    @keshanamahiman6982 Рік тому +17

    සුජිත් විතාන පතිරණ ඔබගේ මේ වැඩසටහන ahaddi ඇඟ සීතලයි වුණා ...ඇත්තටම obath නිර්භීත viruwek ..ඔබට බුදු සරණයි දළදා සමිඳු පිහිටයි

    • @amarktv
      @amarktv  Рік тому +1

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      ua-cam.com/video/lG6DGxcUglM/v-deo.html

  • @goldenwings408
    @goldenwings408 Рік тому +106

    2009 වෙද්දි මන් යන්තම් පහවසරේ😊ඒකාලේ මගෙ ලෝකයේ වීරයෙක්..තාමත් ආදරෙයි ඒ වොයිස් එකට❤🥰🇱🇰

    • @amarktv
      @amarktv  Рік тому +1

      ස්තුති ඔබේ අදහසට

    • @indikakarunarathna6401
      @indikakarunarathna6401 10 місяців тому

      සමන් කුමාර රාමවික්‍රම..❤❤❤❤❤

  • @rasheemasachethani5175
    @rasheemasachethani5175 Рік тому +50

    මම හමුදාවට බැදුනේ 2007..... මට මම ගැනම අබිමානයක් ආයේ ආව aiye...... හමුදාව ගැන ඔච්චර ආදරෙන් කතා කරනවට ගොඩක් පින්.....ඔයාට ගොඩක් ආදරෙයි aiye ඒ ගැම්මට.... Bs

    • @amarktv
      @amarktv  Рік тому +2

      අමුඩේ ගහපු ගොයියට ළමයි පොලිමයි, ඩෙනිම ගහපු එකා ළමයි නැතුව පොලිමේ
      සම්පුර්ණ විඩියෝ එක පහත ලින්ක් එකේ.
      ua-cam.com/video/5U11KmwA5Qg/v-deo.html

    • @pushpikabradley88
      @pushpikabradley88 Рік тому +1

      i love u our ARMY

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 Рік тому +33

    විරිවනේ...දෙවියනේ ...අදටත් අපි ඔයලට පින් දෙනවා .සැමට . ....

    • @amarktv
      @amarktv  Рік тому

      ස්තුති ඔබේ අදහස් දැක්වීමට ❤

  • @BhagyaAmunugama-pm2vk
    @BhagyaAmunugama-pm2vk Рік тому +10

    මම අවුරුදු නවයක සේවාකාලයක් තියන පොලිස් නිලදාරියෙක්.සුජිත් අයියේ මම මේ කාලයක් තිස්සේ බලපු නුබගේ වැඩසටහන් වලින් තේරුන් ගත්තේ මට මගේ බැජ් එකේ සමහර අයගේ නම් මතක නෑ.නුබ ඒ අතින් සුවිශේෂී නුබ උදාහරන ගද්දින් එතන හිටපු අයගේ පොඩි පුද්ගලයාගේ ඉදලා නිලදාරීන් දක්වා හැමෝගෙම තනතුරේ සිට නම දක්වා මතකයි.නුබට පිං.බුදුසරනයි සුජිත් අයියා...

    • @amarktv
      @amarktv  Рік тому

      මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.ua-cam.com/channels/F0o3pL2Ce6hMUJsEWGBbig.html

  • @neranjidezoysa6580
    @neranjidezoysa6580 2 місяці тому +5

    සුජිත් මහත්මයාණනි,ඔබත් ආදරණීය රණවිරුවෙකු හා සමානයි.කතාවෙන්ම පේනවා ඔබ සුන්දර මනුෂ්‍යයෙක්.Respect

    • @amarktv
      @amarktv  2 місяці тому

      ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.🙏

  • @prithikaprithika2919
    @prithikaprithika2919 Рік тому +14

    ඔබ වැනි අභීත ,හදවත උත්තරීතර,ලෝකයක් වටින පුතනුවෙකු මෙලොවට බිහිකල ඒ උත්තරීතර මා පිය යුවලට යම් මතුදිනෙක නිවන් අවබෝධ වේවා. සුජිත් අයියේ ඔබට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ රැකවරණ බුදුන්ගේ පිහිට නිරතුරුවම ලැබේවා.

    • @amarktv
      @amarktv  Рік тому +1

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      ua-cam.com/video/lG6DGxcUglM/v-deo.html

  • @jayam1429
    @jayam1429 Рік тому +52

    රට රකින්න දිරිය දුන්න,
    වචනයකින් හෝ සවිය දුන්න,
    හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි !
    මියගිය රණවිරුවන් හැමෝටම උතුම් අමාමහ නිවන් සුවය ප්‍රාර්ථනය කරනවා !

    • @amarktv
      @amarktv  Рік тому +2

      ස්තුති ඔබේ අදහසට

  • @PriyangiPeiris
    @PriyangiPeiris 6 місяців тому +9

    ඔබ වැනි පුත් රුවනක් හැදූ ඒ මවු පිය දෙපලටත් ඔබටත් තිසරණ සරණෙම පිහිටයි. 🙏🙏❤

    • @amarktv
      @amarktv  4 місяці тому

      ස්තුති ඔබේ අදහස් දැක්වීමට.🙏💗

  • @renukapriyadarshani4895
    @renukapriyadarshani4895 Рік тому +11

    මේ දූෂිත වුන සමාජයේ මෙවන් අය සිටීම අපට ආඩම්බරයක්.එදා අද මෙන්ම මතකයි රෑ වෙද්දී රූපවාහිනීය ළඟට ඇදුන හැටි ඔහුගෙන් විස්තර දැනගන්න ඒ කුරිරු යුද්ධය නිමාකරන්න වෙහෙසෙන අපේ රණවිරුවන් ගැන.අනේක වාරයක් පිං ඒ වෙනුවෙන්.🙏🙏🙏

    • @amarktv
      @amarktv  Рік тому

      යුද පෙරමුණේ තුවල වුණු
      කකුල තිබ්බේ බිම බෝම්බයක් උඩ
      ඒක පිපුරුණා නම් සොපින් බෑක් එකටවත් එකතු කරන්න මගේ කෑලී නෑ.
      ua-cam.com/video/lG6DGxcUglM/v-deo.html

  • @chamindapushpakumara8147
    @chamindapushpakumara8147 Рік тому +4

    නියම වැඩසටහනක්.කාලෙකින් දැක්කා,හරිම සතුටුයි.දිර්ඝායු වේවා,!!.ජයෙන් ජයම,බුදු සරණයි දෙන්නටම

    • @amarktv
      @amarktv  Рік тому

      මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.ua-cam.com/channels/F0o3pL2Ce6hMUJsEWGBbig.html

  • @AnilKelum-c8s
    @AnilKelum-c8s Рік тому +25

    පට්ටයි ආසයි මේවගේ වැඩසටහනක් අහන්න ලැබෙන එක ගැන බුදු සරණයි

    • @amarktv
      @amarktv  Рік тому

      ස්තුති ඔබේ අදහසට

  • @sujeewafernando6580
    @sujeewafernando6580 Рік тому +41

    ඔබ වන් වීර පුතෙක් මේ බිමට දායද කර දුන් ඔබේ දෙමාපියන්ට නිදුක් නීරෝගි සුවය සහ ගොඩක් පින් කියලා කියනවා.
    ❤❤❤❤❤❤❤❤

    • @amarktv
      @amarktv  Рік тому

      ස්තුති ඔබේ අදහසට

    • @ameeshajayasooriya7590
      @ameeshajayasooriya7590 Рік тому

      දෙමාපියනි ඔබට පින්

  • @rupaindranipeiris1143
    @rupaindranipeiris1143 Рік тому +3

    අපේ ආදරණීය රනවිරුවො වෙනුවෙන් මෙහෙම කතා කරන වචනයක් වචනයක් පාසාම ගොඩාක් පිං. ඒ අපේ දෙවිවරු ... ජීවමාන දෙවිවරු ... අදටත් අපි ගන්න හැම හුස්මක් ගානෙම අපි නයගැතියි .. ඔබටත් නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ..

    • @amarktv
      @amarktv  Рік тому +1

      ස්තුති ඔබේ අදහසට ❤

  • @chandramaliniekasthurirath6357

    ඔබ සැබෑම වීරයෙක්.ආඩම්බරයි දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා

    • @amarktv
      @amarktv  Рік тому

      මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.ua-cam.com/channels/F0o3pL2Ce6hMUJsEWGBbig.html

  • @mediniliyanage6166
    @mediniliyanage6166 Рік тому +12

    මෙම මාධ්‍ය වෙිදි පුතා එ් කාලේ යුද්ධය වාර්තාව ගෙන එන කල් අපි හැමෝම කුතුහලයෙන් බලා සිටි බව මතකයි. ඔබට දීර්ඝායුෂ ලැබේවා.

    • @amarktv
      @amarktv  Рік тому +1

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      ua-cam.com/video/lG6DGxcUglM/v-deo.html

  • @sudamgamage8881
    @sudamgamage8881 Рік тому +4

    සුජිත් අයියා, එදා ඔබ කළ මෙහෙවරට බොහොම පින්. ඔබ තුල සිටින සැබෑ මානව හිතවාදියා දකින්න ලැබීම ගැන හරිම ආඩම්බරයි

    • @amarktv
      @amarktv  Рік тому

      අරගලේ අල වුනාද අල කරාද.?
      සම්පුර්ණ වීඩියෝව පහත ලින්ක් එකේ.
      ua-cam.com/video/c1EH5ZZ3LAY/v-deo.html

  • @ashapathirana6585
    @ashapathirana6585 Рік тому +5

    අපි පොඩිකාලේ ගොඩාක් ආස කරපු චරිතයක්. ඔබ තුමාට තෙරුවන් සරණයි.

    • @amarktv
      @amarktv  Рік тому

      මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.ua-cam.com/channels/F0o3pL2Ce6hMUJsEWGBbig.html

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 Рік тому +14

    එදා යුධපිටියේ සිටි යුද්ධය ගැන තොරතුරැ ජනතාවට සපයා දුන්න සුජීව පතිරණ ඔබ අදටත් ජනතාවට වාසනාවක්.ස්තුතියි ඔබට.

    • @amarktv
      @amarktv  Рік тому

      අමුඩේ ගහපු ගොයියට ළමයි පොලිමයි, ඩෙනිම ගහපු එකා ළමයි නැතුව පොලිමේ

  • @anomadeepadalupathe7289
    @anomadeepadalupathe7289 Рік тому +7

    අනේ දෙවියනේ දැකිමත් සතුටුක් මමත් ආසම කෙනෙක් අපේ විරයාට පිං ඔබට දිර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි

    • @amarktv
      @amarktv  Рік тому

      ස්තුති ඔබේ අදහසට ❤

  • @lalithwijesinghe4668
    @lalithwijesinghe4668 Рік тому +6

    ඔබ වගේ පුතුන් අපට අවශ්‍ය කාලයක්. ඔයාගෙ අම්මට ගොඩාක් පින්. ඔයා වගේ පුතෙක් අපේ රටට බිහි කරාට.

    • @amarktv
      @amarktv  Рік тому

      මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.ua-cam.com/channels/F0o3pL2Ce6hMUJsEWGBbig.html

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 Рік тому +116

    ඒ කාලේ යුධ මෙහෙයුමේ නිවුස් එක දීලා අන්තිමට " මම සුජිත් විදානපතිරණ .................... ඉදිරි ආරක්ෂක වලල්ලේ සිට " කියද්දි මාර ගැම්මක් ආවේ 💕

    • @amarktv
      @amarktv  Рік тому +6

      ඇත්ත කතාව ලගදීම.
      මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.
      මෙන්න ලින්ක් එක.
      ua-cam.com/channels/F0o3pL2Ce6hMUJsEWGBbig.html

    • @indikakarunarathna6401
      @indikakarunarathna6401 10 місяців тому +2

      සමන් කුමාර රාමවික්‍රම ❤❤❤❤

    • @sithimutucumarana2980
      @sithimutucumarana2980 6 місяців тому

      රට ට , ජාති යට , තිබූ ණය , වි-ණය කොට ඇත 🎉

    • @RishanA_Warnakula
      @RishanA_Warnakula 5 місяців тому

      අමල් සමන්ත🥺

    • @Prabathpremachandra
      @Prabathpremachandra 2 місяці тому

      @@chethiyalakshan5797 සිරා,,,දැනටත් මතක්දවෙද්දි මයිල් කෙලින් වෙනවා

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Рік тому +17

    මගේ පුතා යුද්ධ බිමේ හිටියා .අද එයා .ගෙදර මම අඩුකදුලෙන් හිටියේ .තාම මතක් වෙන කොට දුකයි .ඔබලාට ගොඩක් පිං අද අපි පාරේ යනවා .බුදු සරණයි .🙏🙏❤️❤️❤️❤️

    • @amarktv
      @amarktv  Рік тому

      ප්‍රවෘත්ති නිවේදිකාව ඇත්ත හෙළිකරයි.
      සම්පුර්ණ වීඩියෝ එක පහල ලින්ක් එකේ.
      ua-cam.com/video/1Dta6rQfZ6g/v-deo.html

    • @KandyThalathuoya.h.g.nandasena
      @KandyThalathuoya.h.g.nandasena 2 місяці тому

      Jothipala
      Song

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 Рік тому +4

    සුජිත් විතානපතිරණ....ඒ voice එක ඇහෙද්දි .. පට්ට මොරාල් එකක් හිතට එන්නෙ...ඒ වචන වල තිබුන ගැම්ම..අපේ හිත්වල අදටත් ඒ විදිහටම රැදිලා තියනවා..

    • @amarktv
      @amarktv  Рік тому

      ස්තුති ඔබේ අදහස් දැක්වීමට.❤

  • @anupamaamarasinghe653
    @anupamaamarasinghe653 Рік тому +5

    තවත් මෙවැනි වටිනා වැඩසටහන් ගෙනඑන්න...ආසාවෙන් බලන් හිටියේ ..අර්ථවත් 💯..අවුරුදු ගානක් ආපස්සට ගියා මතකය ...ස්තුතියි

    • @amarktv
      @amarktv  Рік тому

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      ua-cam.com/video/lG6DGxcUglM/v-deo.html

  • @AllAnimalsShrot
    @AllAnimalsShrot 6 місяців тому +8

    ❤❤❤ 1987 ඉපදුන මම 2005 ආම් එකට ආවේ තුවාලත් වෙලා දැන් වීවේකි සුවයෙන් ඉන්නවා ❤❤❤

    • @amarktv
      @amarktv  4 місяці тому

      ස්තුති ඔබේ අදහස් දැක්වීමට.🙏💗

  • @iduwarinisansala9227
    @iduwarinisansala9227 Рік тому +5

    බුදු සරණයි දෙවි පිහිටයි දීර්ඝායු ලැබේවා ඔබේ ආදරණීය බවට රණවිරු වො අපේ රට රැක ගැනීමට කටයුතු කළ සියලු දෙනාට දීර්ඝ ආයුෂ ලැබේ වා

    • @amarktv
      @amarktv  Рік тому

      මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.ua-cam.com/channels/F0o3pL2Ce6hMUJsEWGBbig.html

  • @kalhariwijethilaka841
    @kalhariwijethilaka841 Рік тому +17

    හොදම චැනල් එකක් තමයි මේ මම අහපු සුපිරිම සාකච්චාවක් මගේ ජිවිත කාලෙටම රටට වටින බුදිමත් දරුවෝ දෙන්නෙක් මේ ඔබ දෙපළ ඇතුළු හමුදාවේ සියලු දෙනාටම තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි 🙏

    • @amarktv
      @amarktv  Рік тому +1

      ස්තුති ඔබේ අදහසට.❤

  • @jinasenaa2716
    @jinasenaa2716 Рік тому +47

    අපේ වීර පුතෙක්. ඉතාම සතුටින් අහගෙන හිටියා.

    • @amarktv
      @amarktv  Рік тому

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      ua-cam.com/video/lG6DGxcUglM/v-deo.html

    • @sunethradissanayaka2590
      @sunethradissanayaka2590 Рік тому

      ඔබලා wani uthum අදහස් , උසස් ,බුද්ධිමත් ,dakmak athi මිනිසුන් රට ට සම්පතක් .ඒත් කෝ අගයක් .අපේ උත්තමාචාරය ඔබ සැමට .

  • @amilanawarathna8245
    @amilanawarathna8245 Рік тому +6

    මේ වගේ චරිත කරලියට ගේන්න ඕනි....දීර්ඝායුෂ ලැබේවා ඔබ දෙපලටම❤️❤️🙏❤️❤️

    • @donmadusanka5247
      @donmadusanka5247 Рік тому

      අමුතුවෙන් කරලියට ගේන්න ඕනෙද? 2000 පස්සෙ උපන් අයනන් නොදන්නව ඇති.

    • @amarktv
      @amarktv  Рік тому

      මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.ua-cam.com/channels/F0o3pL2Ce6hMUJsEWGBbig.html

  • @ranjanih.k6339
    @ranjanih.k6339 2 місяці тому +2

    රත්තරන් පුතේ ඔයාව අප රටේ දෙවියෙක් අපි සදා ණය ගැතියි සටන් බිමේ විරයෙක් අපට දකින්න ලැබීම සතුටක් මේවනිවිර පුතුන් බිහිවේවා සියළුම රවිරුවන්ට මාගේ උපහාරය පුතේ ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏❤️

    • @amarktv
      @amarktv  2 місяці тому

      මේකත් බලන්නකෝ.
      ua-cam.com/video/6A5jW1AB9U4/v-deo.html

  • @nelumchathurangani8881
    @nelumchathurangani8881 6 місяців тому +3

    යුද්ධෙ දිනමින් යනකොට, දිනුවට පස්සෙ දැනුන හැඟීම ආයෙත් දැනුණා. ස්තූතියි සහ බොහොම පිං සුජිත් විතාන පතිරණ මහතාට සහ යුධ පෙරමුණේ සිටි සියළුම මාධ්‍යවේදීන්ට 🙏🙏🙏

    • @amarktv
      @amarktv  4 місяці тому

      ස්තුති ඔබේ අදහස් දැක්වීමට.🙏💗

  • @amilashyaman9184
    @amilashyaman9184 Місяць тому +2

    ඉස්සර මතක ඇති මේ වචන ටික. " චමිල් ආනන්ද , වසන්ත කුමාර සමගින් මම සුජිත් විතානපතිරණ, පුදුකුඩුඉරිප්පු ඉදිරි ආරක්ෂක වලල්ලේ සිට " මතක ❤

    • @amarktv
      @amarktv  27 днів тому

      ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට

  • @roshanthisilva2738
    @roshanthisilva2738 Рік тому +6

    සුජිත් විදානපතිරණ ❤
    අම්මෝ අදටත් මතකයි ඒ නම
    ආදරෙයි

    • @amarktv
      @amarktv  Рік тому

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      ua-cam.com/video/lG6DGxcUglM/v-deo.html

  • @Jayaacademy93
    @Jayaacademy93 6 місяців тому +3

    ලස්සන වටින ගන්න යමක් තියෙන හොද වැඩසටහනක් සහෝදරයා thanks දෙන්නටම.

    • @amarktv
      @amarktv  4 місяці тому +1

      ස්තුති ඔබේ අදහස් දැක්වීමට.🙏💗

  • @jklushiansanathperera7324
    @jklushiansanathperera7324 Рік тому +10

    සුජී ...උබ මාද්දිවේදියෙක් නෙමේ ඔබත් විරෝදාර රනවිරුවෙක් ...තෙරුවන් සරනයි

    • @amarktv
      @amarktv  Рік тому

      ස්තුති ඔබේ අදහසට ❤

  • @sisirakumarasathutuimaliyo651
    @sisirakumarasathutuimaliyo651 Рік тому +155

    යුද පුහුණුව නැති රට රැකුමට ඉදිරි ආරක්ෂක වළල්ලට පාගමින් ගිය වීරසෙන්පතියෙකි නුඹ ,,,සුජිත් විදානපතිරණ,,,,.වන්නි මෙහෙයුම්....

    • @amarktv
      @amarktv  Рік тому +3

      ස්තුති ඔබේ අදහසට .❤❤

    • @dimusenanayaka7268
      @dimusenanayaka7268 Рік тому +1

      22iiko9

    • @NalinNishantha-ke1ip
      @NalinNishantha-ke1ip Рік тому

      .

    • @GayanSanjaya-y8i
      @GayanSanjaya-y8i 2 місяці тому

      මෙයා ඇවිල්ලා මාධ්‍යවේදීයෙක් සහෝ... ජාතික රෑපවාහිනියේ....අනිත් කෙනා තමයි ජාතික රෑපවාහිනියේ වැඩකරපු සමන් කුමාර රාමවික්‍රම...❤❤

  • @sudathpalitha7542
    @sudathpalitha7542 Рік тому +3

    සුජිත්. එදත්. අදත් .හෙටත්. ඔබට තිබෙන ආදරය සදාකල් අපේ මතකයේ තියෙනවා. අද තවත් එක අවදි උනා හැමදාම ආදරෙයි සුජිත්. රණවිරුවා සේම ඔබත් අපේ රටට අපිට සදා විරුවෙක් . ඔබට නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි !!!!!!!!!

    • @amarktv
      @amarktv  Рік тому

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      ua-cam.com/video/lG6DGxcUglM/v-deo.html

  • @Kalyanisrinarayana
    @Kalyanisrinarayana 2 місяці тому +2

    මම මේ කතාව අහන්නෙ හිමිදිරියේ , සහෝදරයා ඔබ උතුම් මිනිසෙකි. මගේ ප්‍රනාමය
    ❤❤❤🎉🎉🎉🎉🎉

    • @amarktv
      @amarktv  2 місяці тому

      ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.🙏

  • @leelaleela3025
    @leelaleela3025 6 місяців тому +3

    මෙි කතාව හරිම ආසාවෙන් ඉවර වෙනකන්ම ඇහුව කතාව සම්පුර්ණ අත්ත ❤

    • @amarktv
      @amarktv  4 місяці тому

      ස්තුති ඔබේ අදහස් දැක්වීමට.🙏💗

  • @vindyadesilva1130
    @vindyadesilva1130 Рік тому +9

    අපි ඉස්සර මොන වෑඩේ කරත් දුවගෙන එනවා රූපවාහිනී බලන්න.ඒ යුද්දය ගැන සතුටු ආරංචි බලන්න.ඔබත් විරුවෙක් මාධ්‍යවේදීයෙක් වුනාට.ඔබට ජය❤

    • @amarktv
      @amarktv  Рік тому

      ස්තුති ඔබේ අදහසට ❤

  • @samithabandara5947
    @samithabandara5947 3 місяці тому +3

    ඒ voice ඒක. මාර ලස්සනයි. ඔය වගේ අය ඇත්තටම godaaaaaa k අඩුයි.

    • @amarktv
      @amarktv  3 місяці тому

      ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.🙏

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 Рік тому +4

    දීර්ඝයූශ ලබේවා බුදු සරනයි🙏🙏🙏🙏

    • @amarktv
      @amarktv  Рік тому

      අමතක අයට යුද්දේ අමතක නොවන දෙවල්.
      ua-cam.com/video/EJhukenmAlM/v-deo.html

  • @ranjulaherath4771
    @ranjulaherath4771 Рік тому +16

    මුදලට රට පවා නොදුන් නියම සිංහල විරු වෙකි සුජිත් ඔබ ජයවේවා බුදුසරණයි

    • @amarktv
      @amarktv  Рік тому +1

      ස්තුති ඔබේ අදහසට

  • @bluecaptraining9889
    @bluecaptraining9889 Рік тому +5

    අවි ගත්ත අයගේ නොබියව පෙරට ශක්තිය ඔබටත් තිබුනා අපි හොඳට දැක්කා මහත්තයා බොහෝම පින් ඔබ ඇතුලු මීඩියා කන්ඩායමට යුද පිටියට පරෙස්සමින් අපිවත් රැගෙන ගියාට❤️

    • @amarktv
      @amarktv  Рік тому

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      ua-cam.com/video/lG6DGxcUglM/v-deo.html

  • @ramyachandrasooriya7473
    @ramyachandrasooriya7473 5 місяців тому +12

    මෙවැනි අදහස් දරන මිනිසුන් තමා අපේ රටට අවශ්‍ය

    • @amarktv
      @amarktv  5 місяців тому

      💗💗💗💗💗

  • @kimyawnzz9479
    @kimyawnzz9479 2 місяці тому +1

    බලපු වැදගත් වටිනා ම වැඩසටහනක් ..යුද්ධය ගැන අපේ රනවිරුවො ගැන නොදන්න බොහෝ දේවල් ගැන දැනගන්න ලැබුනා ..ඒ වගේම මුදලට යට නොවී මේ වගෙ සුන්දර මනුස්සකම පිරුනු සුජිත් වැනි උතුම් මිනිස්සු ඉන්නවා නේද කියල ..මාරම සතුටක් ඇති උනේ. ❤❤❤

    • @amarktv
      @amarktv  2 місяці тому

      මේකත් බලන්නකෝ.
      ua-cam.com/video/6A5jW1AB9U4/v-deo.html

  • @samanthikawickramasinghe5855
    @samanthikawickramasinghe5855 Рік тому +10

    ඔබතුමාගේ කතාව ඇහුවා, ඇස් දෙකට කදුලු පිරැනා, ජාතියේ පිනට ඔබ වැනි විරැවෝ තවමත් ඉන්න එකට සතුටුයි , ඔබටත් ඔබ බිහිකල දෙමාපියන් ටත් තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏💐💐💐

    • @amarktv
      @amarktv  Рік тому +1

      යුද පෙරමුණේ තුවල වුණු
      කකුල තිබ්බේ බිම බෝම්බයක් උඩ
      ඒක පිපුරුණා නම් සොපින් බෑක් එකටවත් එකතු කරන්න මගේ කෑලී නෑ.
      ua-cam.com/video/lG6DGxcUglM/v-deo.html

  • @gayanjayasinghe2079
    @gayanjayasinghe2079 Рік тому +7

    ආදරෙ කරන චරිතයක් ...සුජිත් විතාන පතිරණ ....❤❤❤❤❤❤❤

    • @amarktv
      @amarktv  Рік тому +1

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      ua-cam.com/video/lG6DGxcUglM/v-deo.html

  • @pathumpriyadarshana1748
    @pathumpriyadarshana1748 Рік тому +5

    ස්වාධීන රූපවාහිනීයේ හිටපු දක්ශ නිවේදන ශිල්පියෙක් අපි පොඩි කාලේ ආස කරපු ලස්සන චරිතයක් 💖💖💖🙏🙏🙏

    • @amarktv
      @amarktv  Рік тому

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      ua-cam.com/video/lG6DGxcUglM/v-deo.html

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 2 місяці тому +1

    සුජිත් අයියා කියන්නේ සුපිරි චරිතයක් ... ආදරෙයි ...!👌👌❤❤💙💙💪💪👍👍

    • @amarktv
      @amarktv  2 місяці тому

      මේකත් බලන්නකෝ.
      ua-cam.com/video/6A5jW1AB9U4/v-deo.html

  • @wsanjeewa
    @wsanjeewa Рік тому +12

    සුජිත් කියන්නෙ ෆට්ට චරිතයක් තමා ❤️❤️💪

    • @amarktv
      @amarktv  Рік тому

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      ua-cam.com/video/lG6DGxcUglM/v-deo.html

  • @sandaru1245
    @sandaru1245 Рік тому +8

    ඔබතුමාගෙ කතාවට මං 100%ක් එකඟයි."දුටුගැමුණු රජතුමා යුද්ධ කළා කිව්වට ඊට පිටිපස්සෙ තව මහා පිරිසක් ඉන්නව." යුද්දෙ විතරක් නෙමේ හැම දේකදිම එහෙමයි.එ්ත් ලංකාවෙ වෙන්නෙ පිටට පේන උන්ට ඔටුනු දාල හැංගිච්ච හැබෑ වීරයින්ව අමතක කරන එක

    • @amarktv
      @amarktv  Рік тому

      මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.ua-cam.com/channels/F0o3pL2Ce6hMUJsEWGBbig.html

    • @කසුන්රත්නායක
      @කසුන්රත්නායක Рік тому

      දුටු ගැමුණු රජතුමා යුද්දේ කරන්න තීරනේ කරලා ආයුද සපයන් සේනව සංවිධානය කරන් යුද්දේ කරන් ගියේ නැත්තම් යුද්දේ වෙන්නෑ නේ බං.
      නිකම්ම මිනිස්සු එකතුවෙලා එලාරට විරුද්ධව මහා යුද්දයක් කරේ නෑ නේ. ඒ හින්දා නේ අවුරුදු හතලිස් ගානක් එලාර පාලනය කරේ රජරට.

  • @niroshalwis7525
    @niroshalwis7525 Рік тому +15

    යුද ගුවන් නාවික පාෙලිස්.සිවිල් සියලුම සෙබල නිලදාරින්ට අපි සදා නය ගැතියි❤❤❤❤❤❤❤......1980 දසකයෙ ඉපදුුන අපි කොතරමි දුක් විදින්න අැද්ද.....සමහරැ 2000 පස්සෙ දේවල් ගැන කතා කරනවවා......

    • @amarktv
      @amarktv  Рік тому

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      ua-cam.com/video/lG6DGxcUglM/v-deo.html

  • @HasithaRuwan-i1u
    @HasithaRuwan-i1u 6 місяців тому +4

    මම ආසම මාධ්‍යවේදීන් අතර අංක එක සුජිත් අයිය ඒ වචන අදටත් හොදට මතකයි ❤❤

    • @amarktv
      @amarktv  4 місяці тому

      ස්තුති ඔබේ අදහස් දැක්වීමට.🙏💗

  • @fuyfurt8843
    @fuyfurt8843 Рік тому +16

    අනේදරැවනේමමනමි පණවාගේරණවිරැවන්ට ආදරේයි❤❤❤එවාගේම පුතේ ඔයාටත් ආආදරේයි❤🎉අදටත්හෙටත්

    • @amarktv
      @amarktv  Рік тому +1

      ස්තුති ඔබේ අදහසට

    • @yapahugedarabisomenike5905
      @yapahugedarabisomenike5905 Рік тому

      ඔබගේ දැක්ම අතිවිශිෂ්ටයි පුතේ බුදු සරණයි

  • @Kumara-y3f
    @Kumara-y3f 4 місяці тому +2

    සුපිරි වැඩ්ඩෙක් සුජිත් අයියා ඔයා අපි වගේම වීරයෙක් මං 4VIR

    • @amarktv
      @amarktv  4 місяці тому

      ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.🙏💗

  • @ChandrasenaKodithuwakku-iz7uv
    @ChandrasenaKodithuwakku-iz7uv Рік тому +7

    නුඹ වැනි පුතුන්ලක් මෑනිටවසනාවක්.1986 ඉදන් මමත් මාතරින් මොනරාගලට English ගුරු පත්වීමක් අරන් 27 වසරක් මම පාරමී පිරුව පුත මුහුන ුන් වෙිදනාකරී තත්වයවෙනසකරන්න.හරිම සැබෑදක්ෂයො ඉන්න පලාතක්.සුන්දර බිමක්.
    සුජාතා .W.

    • @amarktv
      @amarktv  Рік тому

      ස්තුති ඔබේ අදහස් දැක්වීමට ❤

  • @gihankavindu5171
    @gihankavindu5171 Рік тому +2

    මෙතුමාගෙ කතාවෙ තියෙන නිහතමානිකම නම් මාරයි..❤️ යුග පුරුශයෙක් ජය වේවා...

    • @amarktv
      @amarktv  Рік тому

      ua-cam.com/video/EJhukenmAlM/v-deo.html

  • @priyankabandara5323
    @priyankabandara5323 Рік тому +18

    අපේ වීරයෙක්....සුජිත්..💪💪💪

    • @amarktv
      @amarktv  Рік тому

      ස්තුති ඔබේ අදහස් දැක්වීමට ❤

  • @maladissanayake1058
    @maladissanayake1058 Рік тому +10

    යුද සමය හා බැදුන ඒ ගාම්බීර හඩට ආදරේ කල කෙනෙක් මමත්.සෙබල සොයුරාට මෙන්ම ඔබටත් ආදරෙයි එකසේම.

    • @amarktv
      @amarktv  Рік тому

      අමුඩේ ගහපු ගොයියට ළමයි පොලිමයි, ඩෙනිම ගහපු එකා ළමයි නැතුව පොලිමේ
      සම්පුර්ණ විඩියෝ එක පහත ලින්ක් එකේ.
      ua-cam.com/video/5U11KmwA5Qg/v-deo.html

  • @mihirakumarage5990
    @mihirakumarage5990 6 місяців тому +5

    නිර්භීත මාද්‍යවේදියෙක් ඔබට ජය වේවා

    • @amarktv
      @amarktv  4 місяці тому

      ස්තුති ඔබේ අදහස් දැක්වීමට.🙏💗

  • @AGRITECHWONDER
    @AGRITECHWONDER Рік тому +1

    ඇත්ත කතාකරන මනුස්සයෙක්.. හර බර දේවල් ටිකක් දුන්නෙ. ඔහොම ස්තූතියි.

    • @amarktv
      @amarktv  Рік тому

      අරගලේ අල වුනාද අල කරාද.?
      සම්පුර්ණ වීඩියෝව පහත ලින්ක් එකේ.
      ua-cam.com/video/c1EH5ZZ3LAY/v-deo.html

  • @harshasudesh4811
    @harshasudesh4811 Рік тому +3

    ඔබට නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා අය්යේ... එදා වගේම අදත් ඔබව දකිද්දී මාර සතුටක් දැනෙන්නේ...

    • @amarktv
      @amarktv  Рік тому

      මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.ua-cam.com/channels/F0o3pL2Ce6hMUJsEWGBbig.html

  • @anulasd3731
    @anulasd3731 Рік тому +2

    මම නම් කැමතිම මාද්‍ය වේදියෙක් තමයි සුජීව විතානපතිරන. අදත් එදත් හෙටත් ඉදිරියටත්.සුබ අනාගතයක් ඔබතුමාට.තෙරුවන් සරනයි..

    • @amarktv
      @amarktv  Рік тому

      මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.ua-cam.com/channels/F0o3pL2Ce6hMUJsEWGBbig.html

  • @lalitheweejakon8651
    @lalitheweejakon8651 Рік тому +6

    Mama ARMY එකට badune 2007 අවුරුද්දේ mata ගොඩක් ආඩම්බරයක් අපිට me යුද්ධය සඳහා සහභාගි වෙන්න ලැබුණු eka gana ජීවිතේ අත්දැකීම් ගත්තේ ARMY eken සුජිත් මල්ලි oyath viruwek ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @amarktv
      @amarktv  Рік тому

      මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.ua-cam.com/channels/F0o3pL2Ce6hMUJsEWGBbig.html

  • @Chandaravathimanika
    @Chandaravathimanika 2 місяці тому +2

    සුජිත් අයිය ල වගේ අය ගැන හරි ආඩම්බරයක්

    • @amarktv
      @amarktv  Місяць тому

      ස්තුති ඔබේ අදහස් දැක්වීමට.🙏

  • @malathempana6857
    @malathempana6857 Рік тому +25

    උඔල තමයි ලක්මෑණිගෙ සුජාත දරැවො .තෙරැවන් සරණයි !

    • @amarktv
      @amarktv  Рік тому +1

      ස්තුති ඔබේ අදහසට ❤❤❤

  • @MedineeJayawardena
    @MedineeJayawardena 2 місяці тому +2

    අපි ඔබතුමා යුධ බිමේ ඉඳන් ඉදිරිපත් කල විස්තර මම අහල තියනව, ඇත්තටම මම හුඟාක් කැමති මාධ්‍ය වේදියෙක්,ඇත්ත ඇති සැටියෙන් ම කියන කෙනෙක්,ඔබට ස්තූතියි,

    • @amarktv
      @amarktv  Місяць тому

      ස්තුති ඔබේ අදහස් දැක්වීමට.🙏

  • @BuddhikalakmaliJayarathn-of5rs

    අපි හැමෝම සියලුම රණවිරුවන් හට ණය ගැතියි🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💯

    • @amarktv
      @amarktv  Рік тому

      මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.ua-cam.com/channels/F0o3pL2Ce6hMUJsEWGBbig.html

  • @akilamadushan3155
    @akilamadushan3155 Рік тому +8

    අයියෙ ඔයා කවද හරි මැරෙන දවසක රනවිරුවෙක් ලෙස මියදෙන්න පින තියෙනව. රටේ පිනට පහල වෙච්ච මාධ්‍ය වේදියෙක්❤️🙏

    • @amarktv
      @amarktv  Рік тому

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      ua-cam.com/video/lG6DGxcUglM/v-deo.html

  • @pudumavideo6610
    @pudumavideo6610 Рік тому +8

    ඔබ කළ සේවය අමරනීයයි.උතුරේ දේවල් සජීවීව දකුණේ අයට දැක බලා ගැනීමට අවස්ථාව ලැබුණේ ඔබ වැන්නන් නිසයි.කනගාටුවට කරුණක් වන්නේ.අද එය සැමට අමතකයි....ඇයි දැන් දකින්න නැත්තේ.බුදුසරණයි

    • @amarktv
      @amarktv  Рік тому

      ස්තුති ඔබේ අදහස් දැක්වීමට.❤

  • @sankaaberathna3840
    @sankaaberathna3840 Рік тому +66

    අනිවාර්යයෙන්ම මේ රට කඩාගෙන වැටෙන්න මාධ්‍ය වග කිව යුතුය .😢😢😢😢😢😢😢

  • @swarnageetharatne-hc1cn
    @swarnageetharatne-hc1cn Рік тому +6

    ඔබ එඩිතර, අවංක , කළගුණ දන්නා, ගරු කළයුතු පුද්ගලයෙක්. ඔබත් රණවිරුවෙක්. ඔබ ලග ඇති මානුෂික හැගීම ඉතා අගය කරමි. ඉතාමත් කලාතුරකින් කෙනෙකුට තමයි ඔබගේ යහපත් ගතිගුණ පිහිටන්නෙ. අද කාලයේ ඔබ වන් කෙනෙකු සොයාගැනීමත් අසීරුයි. මුදලට, තාන්න මාන්නවලට යට නොවී කටයුතු කළ ඔබට කිසිම දිනක වරදින්නේ නැත. ඔබ වන් පුතකු හැදු දෙමාපියන්ටත් මහත් ආඩම්බරයක්. ඔබට ජයෙන් ජයම වේවා.

    • @amarktv
      @amarktv  Рік тому

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      ua-cam.com/video/lG6DGxcUglM/v-deo.html

  • @rangajayamaha4428
    @rangajayamaha4428 Рік тому +1

    නියමයි. අති දක්ෂයෙක් ජයවේවා සුජිත් ඔබට. බුදු සරණයි. 👍❤💜️🧡🙏

    • @amarktv
      @amarktv  Рік тому

      මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.ua-cam.com/channels/F0o3pL2Ce6hMUJsEWGBbig.html

  • @Rechard-c7e
    @Rechard-c7e Рік тому +11

    යුධ බිමෙ අවි නොගත් සෙබලා ❤

    • @amarktv
      @amarktv  Рік тому

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      ua-cam.com/video/lG6DGxcUglM/v-deo.html

  • @dissanayakemannapperuma2317
    @dissanayakemannapperuma2317 2 місяці тому +1

    Nirdetha kollek sujith malli 👍👍👍👍👍👍

    • @amarktv
      @amarktv  Місяць тому

      ස්තුති ඔබේ අදහස් දැක්වීමට.🙏

  • @nnocaccounting5458
    @nnocaccounting5458 Рік тому +6

    ආදරණිය වචන, මම සුජිත් විදානපතිරණ මුලතිව් සිට 💓💓💓💓💓🥰

    • @amarktv
      @amarktv  Рік тому

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      ua-cam.com/video/lG6DGxcUglM/v-deo.html

    • @nnocaccounting5458
      @nnocaccounting5458 Рік тому

      බැලුවා, ඒ වුනාට සුජිත් කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක්

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 Рік тому

      ඒ වචන ටික තවමත් ඒ විදියටම හිතේ ඇහෙනව වගේ 💗💗💗💗💗

  • @amalipridarshani9340
    @amalipridarshani9340 2 місяці тому +1

    නියම කියවීමක්❤ ❤❤❤❤

    • @amarktv
      @amarktv  Місяць тому

      ස්තුති ඔබේ අදහස් දැක්වීමට.🙏

  • @damayanthikumari1263
    @damayanthikumari1263 Рік тому +3

    ඔබත් විරයෙක් .බුදුසරනයි දෙවිපිහිටයි

    • @amarktv
      @amarktv  Рік тому

      ස්තුති ඔබේ අදහස් දැක්වීමට.❤

  • @indikamahagamage6146
    @indikamahagamage6146 23 дні тому +1

    කෙලින් කතාකරන එඩිතර මාධ්‍ය වේදියෙක් තෙරුවන් සරණයි ඔබට සුඡිත්

    • @amarktv
      @amarktv  14 днів тому

      ස්තූතියි 🙏

  • @gaminikumara2127
    @gaminikumara2127 Рік тому +9

    එදා 2009 මැයි මාසෙ ප්‍රභා මියගිය නිල නිවේදනය මම ඇහුවෙ රාජකාරියකට වාහනේ යන ගමන්, එදා දැනුනු පාලනය කරගත නොහැකි උනු හැඟීම ආපහු දැනුනා මේ වීඩියෝව නරඹද්දි...සුජිත් ,,මහමිත ඔබ දෙපලටම අනේක වාරයක් තුති,,,,

    • @amarktv
      @amarktv  Рік тому

      ස්තුති ඔබේ අදහස් දැක්වීමට.❤

  • @manushadezoysa4787
    @manushadezoysa4787 Рік тому +1

    ඔයා නියම විරයෙක් රටට කරපු සේවයට අපි සදා නය ගැතියි

    • @amarktv
      @amarktv  Рік тому

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      ua-cam.com/video/lG6DGxcUglM/v-deo.html

  • @bashibashi322
    @bashibashi322 Рік тому +55

    මේ කතාව වැදගත් 2000න් පස්සේ ඉපදුන අයට

    • @amarktv
      @amarktv  Рік тому +2

      ස්තුති ඔබේ අදහසට

    • @somawgk4778
      @somawgk4778 Рік тому +4

      2000 න් පස්සේ.ඉන්න .කව්රුවත් එ් බිහිසුන යුගය ගැන අපට නොතිබුන රට 30 වසරක ශාපලත් යුද්දය රට වෙනුවෙං ජීවිත පූජා කල සුජිත් මම 23 නේ කොළනියේ ඔයා17 මම අම්ම කෙනෙක් මම දැනට ඕමාන් ඉඩ ලද විගස මේ ගමේ අපි ❤❤

    • @මුදිතලක්ෂාන්
      @මුදිතලක්ෂාන් Рік тому +10

      මේක කියවන්න.මන් 2000 හරිද ?ඇයි මෙක 2000න් පස්සෙ උන්ට වැදගත් වෙන්නෙ කොටියව මැරුවා කියලා මහින්ද රාජපක්ෂ ව ආයෙත් ජනාධිපති කරේ 2000න් පස්සෙ උන්ද.උන්ට එතකොට චන්දෙ තියා ශිශ්ශත්වෙවත් ලියලා නැ .කොටියව මරද්දි ඔය ජනාදිපතිලා හිටියෙ කොහෙද පිට රට.එත් හැමෝම වන්දනාමාන කරෙ ඌට.මෙක 2000න් පස්සෙ උන්ට වඩා වැදගත් වෙන්නෙ ඔයාලට කියන එක කවදාවත් අමතක කරන්න එපා.

    • @embroideryartworks2221
      @embroideryartworks2221 Рік тому +1

      @@මුදිතලක්ෂාන් 🤣🤣🤣කටඇරපං බං මීපැනි ටිකක් වක් කරන්න...2000න් පස්සෙ එවුන් කිය කියා වැලලෙන්න හදන උන් තමා 2000න් පස්සෙ වගේම 90 එවුන්ගෙත් අනාගත බලාපොරොත්තු ජීවිතේ ප්ලෑන් ඔක්කම විනාස කරන්න මේ නාකි හැත්ත ගෙදර යවන් නැතුව යුද්දෙ කරා හයි වේ හැදුවා කිය කියා මේ රට මෙ හිගමනට ඇදලා දැම්මෙ.ටොකු ඇන ඇන පෙන්නන්න ඕනේ මේකේ වැලලෙන්න හදන උන්ට මේ රට කෑවෙ හදන්න කියලා රට බාරගත්ත එවුන් කියලා.

    • @silverlionssameera1709
      @silverlionssameera1709 Рік тому +2

      පැනි නොකෑ උන් පැනි ගැන දන්නෙ කුමක් ද ? ඒවගෙ තමයි යුද්ධය තිබුන යුගයේ කලිසමේ හුජ්ජ පෙරපු පැඟිරි අහර කුක්කන් දන්නා අ⁣ට මගලයක් නැත. තොපේ මහ එවුන්ගෙන් අහපියව් ඉන්නව නම් එතකොට කියයි. කට කයිය ගහන්න කලින් බලපියවි මේ මනුෂ්‍යයා කියන්නෙ මොනවද කියල දේශපාලනය ගැන නෙවෙයිනෙ කියන්නේ. ඒක හින්දා තමයි 2000 පස්සෙ ඉපදුන එව්වෝ ඒ ගැන දන්නෙ නැහැ කියන්නේ.උඹල අහල ඇති යුද්ධය ගැන හැබැයි අත්දැකීමක් නැහැ. මොකද ඒකාලෙ උඹල පොඩි දරුවො ඒක අවබෝධ කරගනිල්ලා. උඹලගෙ භාෂාවෙන් කියනව නම් මේව බලල ටිපර් වෙලා වැලලෙන්න හදන්න එපා තේරුම් අරගනිල්ලා.

  • @chandanagunathilaka12
    @chandanagunathilaka12 4 місяці тому +2

    දෙශපාලනයට යන්නනම් එපා අපේ අයියා ඔයා අපේ හොදම මාඩයවෙදි ඔබ

    • @amarktv
      @amarktv  4 місяці тому

      💗💗💗💗💗💗

  • @samanthipathirana2876
    @samanthipathirana2876 Рік тому +3

    ඔබ උපන් බිමට ණය නැති වීර පුතෙක්.තුණුරුවන් සරණයි දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි.

    • @amarktv
      @amarktv  Рік тому +1

      ස්තුති ඔබේ අදහසට

  • @NishanthaJayalath-d7e
    @NishanthaJayalath-d7e 2 місяці тому +1

    ජේසු පිහිටයි පතිරණ අයියේ

    • @amarktv
      @amarktv  2 місяці тому

      මේකත් බලන්නකෝ.
      ua-cam.com/video/6A5jW1AB9U4/v-deo.html

  • @sankaaberathna3840
    @sankaaberathna3840 Рік тому +3

    නියමයි සුජාත විතාන පතිරණ මහත්තයෝ නියමයි ❤❤❤

    • @amarktv
      @amarktv  Рік тому +1

      ස්තුති ඔබෙ අදහසට ❤

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 Рік тому +1

    අම්මෝ මල්ලි ඇත්ත තිත්ත කතා කරලා ජිවිතේ අවධානම් පරෙස්සමින් ඉන්න බුදු සරණයි.....අද තමයි දන්නේ මේ විඩියෝ එකින් තමා ඔබතුමා ගැන දන්නේ බොහොම ස්තුතියි මල්ලි මේ විඩියෝ කලාට🙏🙏🙏👍👍👍❤❤❤🌷🌷🌷👏👏👏

    • @amarktv
      @amarktv  Рік тому

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      ua-cam.com/video/lG6DGxcUglM/v-deo.html

    • @sadunipriyasurani4582
      @sadunipriyasurani4582 Рік тому

      Niyamai.adarei

  • @NameldhammikaKarunathilaka
    @NameldhammikaKarunathilaka Рік тому +3

    මම අහපු සුපිරිම සාකච්චාවක්

    • @amarktv
      @amarktv  Рік тому

      ස්තුති ඔබේ අදහස් දැක්වීමට ❤

  • @sumanalathawickramasingha1070
    @sumanalathawickramasingha1070 Рік тому +1

    හැමදාම ත් ඔයාලට ආදරෙයි

    • @amarktv
      @amarktv  Рік тому

      මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.
      ua-cam.com/channels/F0o3pL2Ce6hMUJsEWGBbig.html

  • @chandanapushpakumara9100
    @chandanapushpakumara9100 Рік тому +8

    ඇත්ත කියන්න ඕන අපිත් මීඩියා ඒ දවස් වල බලනකොට මාර මොරාල් එකක් ආවේ ඇත්ත ඒක මීඩියා එකෙන් තමයි මාර pickup එකක් දුන්නෙ

    • @amarktv
      @amarktv  Рік тому

      ස්තුති ඔබේ අදහසට.

  • @aselasamankumara-r5c
    @aselasamankumara-r5c 2 місяці тому +1

    මම 1994 .12.19 විශේෂ බලකායට බැදුනෙ 2018 ,06,10 විශ්‍රාම ආවෙ.ඇත්තට ඔබෙි කතාවෙන් මට මාර අහිමායක් දැනෙනව.ස්තුතියි.ගෞරවණීය උත්තමාචාරය.

    • @amarktv
      @amarktv  2 місяці тому

      මේකත් බලන්නකෝ.
      ua-cam.com/video/6A5jW1AB9U4/v-deo.html

  • @sethdinuwanninayaka2380
    @sethdinuwanninayaka2380 Рік тому +3

    නුබ පලවෙනිවතයටයුදබිමට අරගිය සෙබලෙක්විදියට අඩමිබරයි නුබගැන❤

    • @amarktv
      @amarktv  Рік тому

      යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය.
      ua-cam.com/video/lG6DGxcUglM/v-deo.html

  • @sudanthaathapaththu577
    @sudanthaathapaththu577 Рік тому +1

    ලංකාවෙ පිනට පහල වෙච්ච පොලොවේ පයගහලා ජිවත්වෙන වටින මිනිස්සු සුභ අනාගතයක් )👍❤️👍❤️👍❤️👍❤️❤️❤️❤️

    • @amarktv
      @amarktv  Рік тому

      යුද පෙරමුණේ තුවල වුණු
      කකුල තිබ්බේ බිම බෝම්බයක් උඩ
      ඒක පිපුරුණා නම් සොපින් බෑක් එකටවත් එකතු කරන්න මගේ කෑලී නෑ.
      සම්පුර්ණ විඩියෝ එක.
      ua-cam.com/video/lG6DGxcUglM/v-deo.html

  • @fuyfurt8843
    @fuyfurt8843 Рік тому +3

    ආදරේයි❤🎉අදටත්හෙටත් පණසේ❤️❤️❤️❤️🎉

    • @amarktv
      @amarktv  Рік тому

      ස්තුති ඔබේ අදහසට ❤

  • @wightdevil6164
    @wightdevil6164 Рік тому +1

    හිතෙ ඉන්න චරිතයක් ආදරෙයි ❤❤

    • @amarktv
      @amarktv  Рік тому

      ua-cam.com/video/c1EH5ZZ3LAY/v-deo.html