Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
එදා යුද බිමේ මතකය මා සමගම මියයාවි එහෙත් ඒ සහෝදර සොල්දාදුවන් සසර පුරා ලක් මව රැකිමේ ක්‍රියාන්විතය සමග මුණගැහෙවී.. 👌👌සංජීව ස්තුතියි.. කුවේට් අපි
ඔයාත් රණවිරුවෙක් නම් වැඩ සටහනට සම්බන්ධ වෙන්න ❤
❤😊@@pradeepmadushanka4370
මගේ ආදරණීය මහත්තයා...තෙරුවන් සරණයි !!!
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤🎉❤❤❤❤❤❤
❤l
මාත් උදුගොඩ පට්ට ගැම්මක් මෙහෙම දැන ගත්තේ අද ❤
@@chinthakamadura7463td5d55f5ff
ඔබ තුමියගේ මහාත්තයා රටට නය නැති වීර වරයෙක් බුදුසරනයි
අයියේ රණවිරු සෙවනේ ඉන්න අයටත් මේ අවස්ථාව හම්බෙනවනම් ගොඩක් වටිනවා. එයාලා මුලු ජිවිතේම කැප කරලා ඉවරයි නෙහ්😢
මේක හොඳ අදහසක් ,.....
Eka hari ❤❤❤auruddata wath ehema deyak kalanam watinawa neda???❤❤❤❤❤❤
මට පුංචි අදහසක් තියනවා රණවිරු සෙවනට ආහාර වේලක් දෙන්න. දුරකතන අංකයක් ගන්න පුළුවන්ද.? ක්‍රමයක් තියනවාද.?
Great idea 😍❤️🖐️ සංජීව මහත්මයා මේ පිළිබඳ ඔබේ අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමි.
අනිවාර්යයෙන් ❤️❤️❤️❤️❤️
අද ටිකක් බලන්න වෙලා ගියා.ජයවේවා වීරෝදාර රනවිරුවන්ට බුදු සරණයි 🤘🤘🤘👌👌👌💪💪💪❤️❤️❤️❤️
කෑගල්ලෙ කෙනෙක් කියන්නෙ මාරම ආඩම්බරයි ❤️💐 අපේ දිස්ත්‍රික්කෙ වීරයෙක්.. 🥺 මව්බිම රැකපු දෙවියෙක්.. ජයවේවා. බුදු සරණයි !
Sf ගැම්මක් 💪🇱🇰ආඩම්බරයි සහෝදරයා.. ජයවේවා
SF හැම ක්‍රියාන්විතයකමවගේ කියවෙන නමක් තියෙනවා.. මේජර් ගමගේ.. මම වනැසෙන්මයි ඔහුව අදුරගන්නේ.. ගමගේ කියනකොටම මට හිතට එනවා මේජර් අජිත් ගමගේ කියන ඒ උතුම් නාමය 🌸. මුලු ජාතියම ඔබට ණයගැතී මේජර් අජිත් ගමගේ 🤍.. හදවතේ ඔබ ඉන්නවා.. අජරාමර නිවන්සුව ලැබේවා නායකයාණනි 🙏
තව සාජන් මේජර් රණසිංහ කියන නමත් එහෙමයි ❤💯🔥🔥🔥🔥✨
මේජර් ගමගේ යුද්ධයේදී මැරැනු සතියේ රිවිර පත්තරේ ඔහු ගැන ලිපියක් පල උනා. ඒ ලිපියේ තිබුනා ඔහු මොනතරම් වීරයෙක්ද කියලා.
🙏❤
ගමගේ සර් මැරුණේ සිවිල් අයට කඩාගෙන එන්න ලොකූ පාරක් ඇරලා. කොඩී සර් පවා තුවාල උනේ එතනදි.
මොන තරම් කතා කියයිද අද හිටියා නම්
ඇත්තටම ඔබතුමා මෙ කරන සේවය මිල කල නොහැකිය යුද්ධයේ තිබෙන විරුවන් තුල තිබෙන කැපකිරීම සැම ගුණ අගය යක්ම නූතන පරපුරට දැන ගැනීමට ඔබතුමා කරන මෙම වැඩසටහන මගින් දැන ගැනීමට ලැබීම ගැන.ස්තුතිය පුද කර කරනමි.ඔබට දීර්ඝායුෂ ලැබෙවා !!
කොහෙ හිටියත් මොනවා කලත් වීඩියෝ එකක් දාපු ගමන් අනිවාර්යයෙන්ම බලනවා හැමදාම ❤🎉
මමත්
@@ashanzoysa9472 ❤️🩹❤️🩹🙂
Mamath ❤
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
වැදූ මව්ටත් උපන් බිමටත් කිසිදා ණය නැති විරැවනි ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති 🙏🙏🙏❤❤❤ ඔබ වැනි වීරෝදාර රණවිරුවන් අපි කිසිදා අමතක නොකරමු. ඔබට දීර්ඝායු වීරයා 🙏❤ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
අපි වෙනුවෙන් කල කැපකිරීම් වලට ගොඩක් පිං විරුවානණි 🙏🙏ඔබට චිර ජීවනය ලැබේවා!! 🙏🙏
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඇට මස් ලේ නහර දං දී රැකූ රැකගත් භූමිය ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල
මට හිතෙන විදියට, අපේ හුගක් මිනිස්සුන්ට මේ mission වල අමාරුකම තේරෙන්නෙ නෑ මේ video බැලුවත් . no man zone එක පැනලා කොටින්ගෙ 1st, 2nd line පැනලා ගිහින්, ambush ගහලා ආපහු එන එක ලේසි වැඩක් නෙමෙයිනෙ. Ambush එක spin වුනාම කොටි line ඔක්කොම දැනගන්නවනෙ ඇතුලට ඇවිල්ලා කියලා එහෙම වෙලාවක ආපහු camp එකට එද්දිත් මේ line ඔක්කොම ආපහු පැනලා. Trappin වලින් බේරිලා එනවා කියන්නෙ හිතන්නවත් අමාරු දෙයක්නෙ.🔥Respect soldiers♥️
දාන හැම වැඩසටහනක්ma බලනවා අනිවාර්යයෙන් ❤❤❤
යක්කූ තමයි මුන් නම්. පොඩ්ඩ එහා මෙහා වුනානම් ජිවිතෙත් නැ එත් එඩිතර කම හොඳටම තියනවා.. මෙවා දැනගන්න මෙහෙම හරි දාන එක වටිනවා. යුද්ධය නිකන් ලෙසියෙන් දින්නා නෙවි කියලා අපිට දැනගන්න, මතක් වෙන්න මෙ බිහිසුනු අත්දැකිම් බෙදාගන්න එක වටිනවා.
කුසට අහරක් තිබහට දිය බිදක් ගතට විවේකයක් හිතට සැනසීමක් හරිහමන් නින්දක් නැතිව රට වෙනුවෙන් කැපවුනු වීරෝධාර රණවිරුවන් දිවිපිදූවේ අපි වෙනුවෙන් ඔබලාට අපි සදා ණයගැතියි අජරාමර නිවන් සුව ලැබේවා දිවිබේරාගත් සියළු රණවිරු දරුවන්ට දීර්ගායු ලැබේවා
අල්ලපු ගමේ සරත් අයියා... ❤️ අපේ ගමේ ලාල් අයියගෙ කතාව අහන්න අපට පින නැති වුණා... 😢
මේ අතීතේ වර්තමානයට මතක් කරලා දෙනවාට බොහෝම ස්තූති වනැස.❤️ Army එකට හැමදාමත් ආදරෙයි 🇱🇰
දාපු හැම වීඩියෝ එකම බලන අය ලයික් 100 දාගෙන යමුද.❤😊
Pala kari gothaya ynna
ඒ පැය තනිකරම කැලේ මැද්දෙ හිටියේ.mission එක ඇතුලෙ ජීවත් කෙරෙව්වා❤
සරත්ජයවර්ධන (එස්.එෆ්පොඩ්ඩා) මහතා ටත් සන්ජීව මහතා ටත් රටරැකි සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 😍❤️✌️👍💪💐🇱🇰🙏
මගෙ ගෙවල් කිට්ටුව මේ අයියා ඉන්නෙ. මගෙ හොදම යලුවෙක්ගෙ අයියා කෙනෙක්. ආඩම්බරයි අයියේ!
අහිංසක කොල්ලෙක් ... සුබ අනාගතයක් ඔබට, රට වෙනුවෙන් කැපවූවාට.............
විශ්‍රාම ගියාට පස්සේ ඉතින් pension එකෙන් ජීවත් වෙන්න අමාරුයි. අපේ අය ඉතින් රුසියා යනවා සටන් කරන්න සල්ලි වලට. වෙන රටවල හමුදාවේ ඉදල අයින් වුනහම රජයේ විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න නොමිලේ අවස්ථාව දෙනවා. අපේ ඉතින් මොනවා ද ??
@@barneycasting8331 තව ටිකක් ඔහොම යං.....................
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏
බුදුසරණයි සියලු රණවිරැවන්ට ❤🇱🇰🙏
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලුම වීරෝදාර රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤❤❤
තෙරුවනට පස්සෙ වැඩිපුරම ගෞරව කළේ ආදරේ කළේ රණවිරුවන්ට ❤
උදාරයි වීරයෝ
පොඩ්ඩාගෙ තව ❤❤❤❤❤❤වැඩසටහනක් දෙන්න
සදා අමරණීයි අපේ රණවිරුවන් 🖤 💙 🤍
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
සාජන් මෙජර් රනණසිංහ හැම කාතාවකම ඇහෙන නමක්. සංජිව අයියේ පුලුවන්නම් එතුමා ගැන අනිත් අය කියන කාතා ටික එකතු කරලා විඩියෝ එකක් දාන්න👊
Thank you for your service sir
මරු පැයක් අදත් ❤❤❤
සියලුම රණ්විරුවන්ට උත්තමාචරය , පදවිය අප් ගම❤
ස්තුති ඔබතුමන්ලාට රට වෙනුවෙන් අප වනුවෙන් කල සේවයට ජාතියේ උත්තමාචාරය 🙏
මාත් මෙම වzඩ සට හන අනිවාර්යයෙන්ම බලනව
දාපු ගමන් බලන සෙට් එක කෝ බලන්න ❤
මේ ඉන්නෙ 🎉❤
මේ ඉන්නෙ ❤
@@Tharushi2003😅😮😅😅
❤
ඉන්නවෝ❤❤
සංජීව අයියේ මේ අවස්තාව රණවිරු සෙවනේ ඉන්න අපේ කොල්ලන්ට අවස්තාවක් දෙන්න් එයාලා ඇස් හිස් මස් දං දීල ඉවරයි අපි වෙනුවෙන් ආදරෙයි .. සදා ණය ගැතී අපි ඔබ සියලු රණවිරුවන්ට❤❤❤❤
Supiri kuik kollek gammata katha wilasen therum yanawa.🎉❤🎉❤adarey. Budusaranay.
සින්හලෙන් කතා කරන ඔයාටත් sf පොඩ්ඩා සරත් අයියේ ඔයාත් 💪💪❤️
ආයු රඛ්ඛන්තු ආවඩා 🇱🇰🙏❤
Pala ponnaya ynna gon hukanna
අපගේ හුස්ම රකිනු පිනිස ඔඹලාගේ හුස්ම පොද දෙවරක් නොසිතා කැප කරන්නට සිතු නුබලාට සාදා අප ණයගැති වීරයිනි ❤ 🙏🏻
සරත් ෆොන්සේක සර්ගෙ එකක් ඕනි.දේශපලනේ නැතුව යුද්දය ගැන.පුලුවන්නම් දෙන්න සංජීව අයියෙ❤
එයාට තනියම දෙන්න බෑනෙ අනික පොන්සේක තුවක්කුව අරන් යුද්දෙට කැලේ ගියෙ නෑ මෙයාල වගේ
@@nuwandanushka902තුවක්කුව අරන් ගහන්න ඕනෙ තැන කාලය විදිය ප්ලෑන් කරේ එයානෙ .ඕකවත් තේරෙන්නැත්තෙ මොලේ නැද්ද බන්
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි
දාපු ගමං බලනවා....❤
අද නම් ෆිල්ම් එකක් බැලුවා වගේ ❤❤
Ko balanna ranaviruvanta. Adare. Set. Eka❤😊
ජය ශ්‍රී ඔබට, සියලු කටයුතු සාර්ථක වේවා❤,
තවත් SFයකෙක් ගැම්ම තමඉ❤❤
උනු කැවුම්...❤❤❤
සුපිරි වැඩ්ඩෝ❤❤ තෙරුවන් සරණයි !! ❤️❤️
ආපේ රණවිරුවන් ආදරෙයි ❤
සංජීව අයියේ ආයේ මේ වගේ දෙයක් වෙනවට කියනවා නෙවෙයි.අපේ කොල්ලෝ මොලෙන් ගහපු ගේම් වල රහස් එළි කරන එක ටිකක් හොඳ මදි.
අනේ ස්නයිපර් කෙනෙක්ගේ එකක් ඕනි🥺
ආදරෙයි වැඩ්ඩා පොඩ්ඩෝ❤❤❤❤❤❤
Ahamben wage dakke..😊eka nisa asawen baluwa..😊budusaranai ranawiruwaneni.
Kokavil beruna set eka geenna...supiri program ekak wei❤
SF විශේෂ බලකාය ජීවමාන දෙවිවරු 🙏❤
SF පොඩ්ඩා රණවිරුවාට අපගේ උපහාරය..
තෙරුවන්සරණයි ඔබතුමාට
හැමදාම දැන්මත් අව්ලක් නෑ 🖤 ....බලනව
Than you wanesa. Pls do a programme about sergent major Ranasinghe
සුපිරි වැඩ්ඩෙක් තමා s.fපොඩ්ඩා❤❤❤
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
Sf වීරයෙක් ගෙ එකක් දානකන් බලන් ඉදියෙ ❤
දෙවිපිහිටයි අපේ රණ්විරුවන්ට❤❤❤❤❤
හොදටම දන්න අයියා කෙනෙක් මගෙ පාසල් කාලේ 🌹🌹🌹💝💝🙏🙏🙏
Budusaranai ❤❤ranaviruwaneni❤❤
තෙරුවන් සරණයි ඔබතුමාට
අපේ ස්කොලේ අයියා කෙනෙක් වැඩ්ඩෙක් තමයි ❤
මගේ ගමට ආඩම්බරයක් අයියේ අද තමා දැන ගත්තේ ❤
රණසිංහ ❤ අපේ ගමේ sf
ජයවේවා 🎉
Jivamana deviyan .❤️❤️❤️
අදත් යකෙක් ❤❤❤
වීරයෙක් ඔබ තුමා ❤❤❤
බුදුසරනයි විරුවනි හැමදාම ආදරෙයි 🙏🙏🙏❤
යුද්දෙදි පලාතක නොහිටි අය සාප කරපු අය දැන් රණවිරුවන් එකතු කරන හැටි..
කොටි හිතවාදි වගේ
😅😅😅😅
පලාතේ හිටියේ නෑ විතරක් නොවෙයි, උන්ගේ මහ තැන නියෝජනය කරපු කලා කාරයෝ කියන මහ ලොකු පොරවල් ( කාලකන්නි ) රන විරුවට පමනක් නොවෙයි, ඔහුගේ බිරිදට අම්මට තාත්තාට පවා අපහාස වෙන විදියේ චිත්‍රපටි පවා කලා රටේ මිනිස්සු හමුදාව් එක්ක තියෙන බැදීම විනාශ කරන්න. මතකද ? කාලකන්නි.. 🤮🤮🤮
යුද්ධෙ වෙලාවෙ මේවා කරන්න පුලුවන් ද මිනිහෝ
එකෙන්ම වැඩ්ඩෙක්.බුදු සරනයි.
අම්මො එකක් එනක්ම් හිටියෙ බලන්න දැන් මෙකට ඇබ්බැහි වෙලා you tube එන්නෙ wanasa tv එකෙන් වීඩියෝ එකක් දාලද බලන්න 🥺💖
නියමයි❤
පලවෙනියටම බලන්නෙ....... 🎉🎉🤟🤟
සියලුම රනවිරුවන්ට අපි සදා නයගති❤
Oba karana me sreaya godak watinawabapita wada matu ipadena singhala parapurata.
සංජීව අයියෙ sf පොඩ්ඩාගෙ තව එකක් ඕනෙ❤
සංජිව අයියේ මිනු එක්කත් ඉලක්ක පත් ගත්ත තැනක ගිහින් තව වැඩසටහානක් කරන්නකෝ..
නියමයි ❤️❤️❤️🙏🙏🙏👍👍👍
Budusaranai ❤❤❤❤ podda mentioned karapu wellawaye upali saha anith wiruwan wa genna Sanjeewa aiye
Sniper මිනුගේ එකක් ony aiya plz ❤❤❤❤
වෙනදා වගේම වනැස රසිකයා 👍👈👈👈👈
සුපිරි වැඩ්ඩො....
Thawa kathawak damu me ranawiruwagen pehedili kathawa❤
තෙරුවන් සරනයි
හොදටම කරපු කෙනෙක් 😊
මිහිපිට දෙවියො ❤❤❤🙏
හැමදාමදාපු ගමන් ❤
පැහැදිලිව ම වැඩ්ඩො...❤❤❤
එදා යුද බිමේ මතකය මා සමගම මියයාවි එහෙත් ඒ සහෝදර සොල්දාදුවන් සසර පුරා ලක් මව රැකිමේ ක්‍රියාන්විතය සමග මුණගැහෙවී.. 👌👌සංජීව ස්තුතියි.. කුවේට් අපි
ඔයාත් රණවිරුවෙක් නම් වැඩ සටහනට සම්බන්ධ වෙන්න ❤
❤😊@@pradeepmadushanka4370
මගේ ආදරණීය මහත්තයා...තෙරුවන් සරණයි !!!
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤🎉❤❤❤❤❤❤
❤l
මාත් උදුගොඩ පට්ට ගැම්මක් මෙහෙම දැන ගත්තේ අද ❤
@@chinthakamadura7463td5d55f5ff
ඔබ තුමියගේ මහාත්තයා රටට නය නැති වීර වරයෙක් බුදුසරනයි
අයියේ රණවිරු සෙවනේ ඉන්න අයටත් මේ අවස්ථාව හම්බෙනවනම් ගොඩක් වටිනවා. එයාලා මුලු ජිවිතේම කැප කරලා ඉවරයි නෙහ්😢
මේක හොඳ අදහසක් ,.....
Eka hari ❤❤❤auruddata wath ehema deyak kalanam watinawa neda???❤❤❤❤❤❤
මට පුංචි අදහසක් තියනවා රණවිරු සෙවනට ආහාර වේලක් දෙන්න. දුරකතන අංකයක් ගන්න පුළුවන්ද.? ක්‍රමයක් තියනවාද.?
Great idea 😍❤️🖐️ සංජීව මහත්මයා මේ පිළිබඳ ඔබේ අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමි.
අනිවාර්යයෙන් ❤️❤️❤️❤️❤️
අද ටිකක් බලන්න වෙලා ගියා.ජයවේවා වීරෝදාර රනවිරුවන්ට බුදු සරණයි 🤘🤘🤘👌👌👌💪💪💪❤️❤️❤️❤️
කෑගල්ලෙ කෙනෙක් කියන්නෙ මාරම ආඩම්බරයි ❤️💐 අපේ දිස්ත්‍රික්කෙ වීරයෙක්.. 🥺 මව්බිම රැකපු දෙවියෙක්.. ජයවේවා. බුදු සරණයි !
Sf ගැම්මක් 💪🇱🇰ආඩම්බරයි සහෝදරයා.. ජයවේවා
SF හැම ක්‍රියාන්විතයකමවගේ කියවෙන නමක් තියෙනවා.. මේජර් ගමගේ.. මම වනැසෙන්මයි ඔහුව අදුරගන්නේ.. ගමගේ කියනකොටම මට හිතට එනවා මේජර් අජිත් ගමගේ කියන ඒ උතුම් නාමය 🌸. මුලු ජාතියම ඔබට ණයගැතී මේජර් අජිත් ගමගේ 🤍.. හදවතේ ඔබ ඉන්නවා.. අජරාමර නිවන්සුව ලැබේවා නායකයාණනි 🙏
තව සාජන් මේජර් රණසිංහ කියන නමත් එහෙමයි ❤💯🔥🔥🔥🔥✨
මේජර් ගමගේ යුද්ධයේදී මැරැනු සතියේ රිවිර පත්තරේ ඔහු ගැන ලිපියක් පල උනා. ඒ ලිපියේ තිබුනා ඔහු මොනතරම් වීරයෙක්ද කියලා.
🙏❤
ගමගේ සර් මැරුණේ සිවිල් අයට කඩාගෙන එන්න ලොකූ පාරක් ඇරලා. කොඩී සර් පවා තුවාල උනේ එතනදි.
මොන තරම් කතා කියයිද අද හිටියා නම්
ඇත්තටම ඔබතුමා මෙ කරන සේවය මිල කල නොහැකිය යුද්ධයේ තිබෙන විරුවන් තුල තිබෙන කැපකිරීම සැම ගුණ අගය යක්ම නූතන පරපුරට දැන ගැනීමට ඔබතුමා කරන මෙම වැඩසටහන මගින් දැන ගැනීමට ලැබීම ගැන.ස්තුතිය පුද කර කරනමි.
ඔබට දීර්ඝායුෂ ලැබෙවා !!
කොහෙ හිටියත් මොනවා කලත් වීඩියෝ එකක් දාපු ගමන් අනිවාර්යයෙන්ම බලනවා හැමදාම ❤🎉
මමත්
@@ashanzoysa9472 ❤️🩹❤️🩹🙂
Mamath ❤
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
වැදූ මව්ටත් උපන් බිමටත් කිසිදා ණය නැති විරැවනි ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති 🙏🙏🙏❤❤❤ ඔබ වැනි වීරෝදාර රණවිරුවන් අපි කිසිදා අමතක නොකරමු. ඔබට දීර්ඝායු වීරයා 🙏❤ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
අපි වෙනුවෙන් කල කැපකිරීම් වලට ගොඩක් පිං විරුවානණි 🙏🙏ඔබට චිර ජීවනය ලැබේවා!! 🙏🙏
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඇට මස් ලේ නහර දං දී රැකූ රැකගත් භූමිය ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල
මට හිතෙන විදියට, අපේ හුගක් මිනිස්සුන්ට මේ mission වල අමාරුකම තේරෙන්නෙ නෑ මේ video බැලුවත් . no man zone එක පැනලා කොටින්ගෙ 1st, 2nd line පැනලා ගිහින්, ambush ගහලා ආපහු එන එක ලේසි වැඩක් නෙමෙයිනෙ. Ambush එක spin වුනාම කොටි line ඔක්කොම දැනගන්නවනෙ ඇතුලට ඇවිල්ලා කියලා එහෙම වෙලාවක ආපහු camp එකට එද්දිත් මේ line ඔක්කොම ආපහු පැනලා. Trappin වලින් බේරිලා එනවා කියන්නෙ හිතන්නවත් අමාරු දෙයක්නෙ.🔥Respect soldiers♥️
දාන හැම වැඩසටහනක්ma බලනවා අනිවාර්යයෙන් ❤❤❤
යක්කූ තමයි මුන් නම්. පොඩ්ඩ එහා මෙහා වුනානම් ජිවිතෙත් නැ එත් එඩිතර කම හොඳටම තියනවා.. මෙවා දැනගන්න මෙහෙම හරි දාන එක වටිනවා. යුද්ධය නිකන් ලෙසියෙන් දින්නා නෙවි කියලා අපිට දැනගන්න, මතක් වෙන්න මෙ බිහිසුනු අත්දැකිම් බෙදාගන්න එක වටිනවා.
කුසට අහරක් තිබහට දිය බිදක් ගතට විවේකයක් හිතට සැනසීමක් හරිහමන් නින්දක් නැතිව රට වෙනුවෙන් කැපවුනු වීරෝධාර රණවිරුවන් දිවිපිදූවේ අපි වෙනුවෙන් ඔබලාට අපි සදා ණයගැතියි අජරාමර නිවන් සුව ලැබේවා දිවිබේරාගත් සියළු රණවිරු දරුවන්ට දීර්ගායු ලැබේවා
අල්ලපු ගමේ සරත් අයියා... ❤️ අපේ ගමේ ලාල් අයියගෙ කතාව අහන්න අපට පින නැති වුණා... 😢
මේ අතීතේ වර්තමානයට මතක් කරලා දෙනවාට බොහෝම ස්තූති වනැස.❤️ Army එකට හැමදාමත් ආදරෙයි 🇱🇰
දාපු හැම වීඩියෝ එකම බලන අය ලයික් 100 දාගෙන යමුද.❤😊
Pala kari gothaya ynna
ඒ පැය තනිකරම කැලේ මැද්දෙ හිටියේ.mission එක ඇතුලෙ ජීවත් කෙරෙව්වා❤
සරත්ජයවර්ධන (එස්.එෆ්පොඩ්ඩා) මහතා ටත් සන්ජීව මහතා ටත් රටරැකි සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 😍❤️✌️👍💪💐🇱🇰🙏
මගෙ ගෙවල් කිට්ටුව මේ අයියා ඉන්නෙ. මගෙ හොදම යලුවෙක්ගෙ අයියා කෙනෙක්. ආඩම්බරයි අයියේ!
අහිංසක කොල්ලෙක් ... සුබ අනාගතයක් ඔබට, රට වෙනුවෙන් කැපවූවාට.............
විශ්‍රාම ගියාට පස්සේ ඉතින් pension එකෙන් ජීවත් වෙන්න අමාරුයි. අපේ අය ඉතින් රුසියා යනවා සටන් කරන්න සල්ලි වලට. වෙන රටවල හමුදාවේ ඉදල අයින් වුනහම රජයේ විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න නොමිලේ අවස්ථාව දෙනවා. අපේ ඉතින් මොනවා ද ??
@@barneycasting8331 තව ටිකක් ඔහොම යං.....................
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏
බුදුසරණයි සියලු රණවිරැවන්ට ❤🇱🇰🙏
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලුම වීරෝදාර රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤❤❤
තෙරුවනට පස්සෙ වැඩිපුරම ගෞරව කළේ ආදරේ කළේ රණවිරුවන්ට ❤
උදාරයි වීරයෝ
පොඩ්ඩාගෙ තව ❤❤❤❤❤❤වැඩසටහනක් දෙන්න
සදා අමරණීයි අපේ රණවිරුවන්
🖤 💙 🤍
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
සාජන් මෙජර් රනණසිංහ හැම කාතාවකම ඇහෙන නමක්. සංජිව අයියේ පුලුවන්නම් එතුමා ගැන අනිත් අය කියන කාතා ටික එකතු කරලා විඩියෝ එකක් දාන්න👊
Thank you for your service sir
මරු පැයක් අදත් ❤❤❤
සියලුම රණ්විරුවන්ට උත්තමාචරය , පදවිය අප් ගම❤
ස්තුති ඔබතුමන්ලාට රට වෙනුවෙන් අප වනුවෙන් කල සේවයට ජාතියේ උත්තමාචාරය 🙏
මාත් මෙම වzඩ සට හන අනිවාර්යයෙන්ම බලනව
දාපු ගමන් බලන සෙට් එක කෝ බලන්න ❤
මේ ඉන්නෙ 🎉❤
මේ ඉන්නෙ ❤
@@Tharushi2003😅😮😅😅
❤
ඉන්නවෝ❤❤
සංජීව අයියේ මේ අවස්තාව රණවිරු සෙවනේ ඉන්න අපේ කොල්ලන්ට අවස්තාවක් දෙන්න් එයාලා ඇස් හිස් මස් දං දීල ඉවරයි අපි වෙනුවෙන් ආදරෙයි .. සදා ණය ගැතී අපි ඔබ සියලු රණවිරුවන්ට❤❤❤❤
Supiri kuik kollek gammata katha wilasen therum yanawa.🎉❤🎉❤adarey. Budusaranay.
සින්හලෙන් කතා කරන ඔයාටත් sf පොඩ්ඩා සරත් අයියේ ඔයාත් 💪💪❤️
ආයු රඛ්ඛන්තු ආවඩා 🇱🇰🙏❤
Pala ponnaya ynna gon hukanna
අපගේ හුස්ම රකිනු පිනිස ඔඹලාගේ හුස්ම පොද දෙවරක් නොසිතා කැප කරන්නට සිතු නුබලාට සාදා අප ණයගැති වීරයිනි ❤ 🙏🏻
සරත් ෆොන්සේක සර්ගෙ එකක් ඕනි.දේශපලනේ නැතුව යුද්දය ගැන.පුලුවන්නම් දෙන්න සංජීව අයියෙ❤
එයාට තනියම දෙන්න බෑනෙ අනික පොන්සේක තුවක්කුව අරන් යුද්දෙට කැලේ ගියෙ නෑ මෙයාල වගේ
@@nuwandanushka902තුවක්කුව අරන් ගහන්න ඕනෙ තැන කාලය විදිය ප්ලෑන් කරේ එයානෙ .ඕකවත් තේරෙන්නැත්තෙ මොලේ නැද්ද බන්
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි
දාපු ගමං බලනවා....❤
අද නම් ෆිල්ම් එකක් බැලුවා වගේ ❤❤
Ko balanna ranaviruvanta. Adare. Set. Eka❤😊
ජය ශ්‍රී ඔබට, සියලු කටයුතු සාර්ථක වේවා❤,
තවත් SFයකෙක් ගැම්ම තමඉ❤❤
උනු කැවුම්...❤❤❤
සුපිරි වැඩ්ඩෝ❤❤ තෙරුවන් සරණයි !! ❤️❤️
ආපේ රණවිරුවන් ආදරෙයි ❤
සංජීව අයියේ ආයේ මේ වගේ දෙයක් වෙනවට කියනවා නෙවෙයි.අපේ කොල්ලෝ මොලෙන් ගහපු ගේම් වල රහස් එළි කරන එක ටිකක් හොඳ මදි.
අනේ ස්නයිපර් කෙනෙක්ගේ එකක් ඕනි🥺
ආදරෙයි වැඩ්ඩා පොඩ්ඩෝ❤❤❤❤❤❤
Ahamben wage dakke..😊eka nisa asawen baluwa..😊budusaranai ranawiruwaneni.
Kokavil beruna set eka geenna...supiri program ekak wei❤
SF විශේෂ බලකාය ජීවමාන දෙවිවරු 🙏❤
SF පොඩ්ඩා රණවිරුවාට අපගේ උපහාරය..
තෙරුවන්සරණයි ඔබතුමාට
හැමදාම දැන්මත් අව්ලක් නෑ 🖤 ....බලනව
Than you wanesa. Pls do a programme about sergent major Ranasinghe
සුපිරි වැඩ්ඩෙක් තමා s.fපොඩ්ඩා❤❤❤
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
Sf වීරයෙක් ගෙ එකක් දානකන් බලන් ඉදියෙ ❤
දෙවිපිහිටයි අපේ රණ්විරුවන්ට❤❤❤❤❤
හොදටම දන්න අයියා කෙනෙක් මගෙ පාසල් කාලේ 🌹🌹🌹💝💝🙏🙏🙏
Budusaranai ❤❤ranaviruwaneni❤❤
තෙරුවන් සරණයි ඔබතුමාට
අපේ ස්කොලේ අයියා කෙනෙක් වැඩ්ඩෙක් තමයි ❤
මගේ ගමට ආඩම්බරයක් අයියේ අද තමා දැන ගත්තේ ❤
රණසිංහ ❤ අපේ ගමේ sf
ජයවේවා 🎉
Jivamana deviyan .❤️❤️❤️
අදත් යකෙක් ❤❤❤
වීරයෙක් ඔබ තුමා ❤❤❤
බුදුසරනයි විරුවනි හැමදාම ආදරෙයි 🙏🙏🙏❤
යුද්දෙදි පලාතක නොහිටි අය සාප කරපු අය දැන් රණවිරුවන් එකතු කරන හැටි..
කොටි හිතවාදි වගේ
😅😅😅😅
පලාතේ හිටියේ නෑ විතරක් නොවෙයි, උන්ගේ මහ තැන නියෝජනය කරපු කලා කාරයෝ කියන මහ ලොකු පොරවල් ( කාලකන්නි ) රන විරුවට පමනක් නොවෙයි, ඔහුගේ බිරිදට අම්මට තාත්තාට පවා අපහාස වෙන විදියේ චිත්‍රපටි පවා කලා රටේ මිනිස්සු හමුදාව් එක්ක තියෙන බැදීම විනාශ කරන්න. මතකද ? කාලකන්නි.. 🤮🤮🤮
යුද්ධෙ වෙලාවෙ මේවා කරන්න පුලුවන් ද මිනිහෝ
එකෙන්ම වැඩ්ඩෙක්.බුදු සරනයි.
අම්මො එකක් එනක්ම් හිටියෙ බලන්න දැන් මෙකට ඇබ්බැහි වෙලා you tube එන්නෙ wanasa tv එකෙන් වීඩියෝ එකක් දාලද බලන්න 🥺💖
නියමයි❤
පලවෙනියටම බලන්නෙ....... 🎉🎉🤟🤟
සියලුම රනවිරුවන්ට අපි සදා නයගති❤
Oba karana me sreaya godak watinawabapita wada matu ipadena singhala parapurata.
සංජීව අයියෙ sf පොඩ්ඩාගෙ තව එකක් ඕනෙ❤
සංජිව අයියේ මිනු එක්කත් ඉලක්ක පත් ගත්ත තැනක ගිහින් තව වැඩසටහානක් කරන්නකෝ..
නියමයි ❤️❤️❤️🙏🙏🙏👍👍👍
Budusaranai ❤❤❤❤ podda mentioned karapu wellawaye upali saha anith wiruwan wa genna Sanjeewa aiye
Sniper මිනුගේ එකක් ony aiya plz ❤❤❤❤
වෙනදා වගේම වනැස රසිකයා 👍👈👈👈👈
සුපිරි වැඩ්ඩො....
Thawa kathawak damu me ranawiruwagen pehedili kathawa❤
තෙරුවන් සරනයි
හොදටම කරපු කෙනෙක් 😊
මිහිපිට දෙවියො ❤❤❤🙏
හැමදාම
දාපු ගමන් ❤
පැහැදිලිව ම වැඩ්ඩො...❤❤❤