Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලක්ෂ ගණන් මේක බලලා ලයික් එකක් දාන්න බැරි උන් ලංකාවේ උපන් උන් වෙන්න බෑ... බුදුසරණයි මගෙ සහෝදර සොල්දාදුවන් ට 👌👌කුවේට් අපි
amathaka wenawa athi matath kalin ehemai
Oya gollo hithana tharan meka hoda wadak neme ape kattiya hodai habai meka kawada hari yuddayak awoth awasi wadak mage ratata kawadawathma aehema wenda aepa
මෙවන් සත්‍ය කතාවක් පදනම් කරගෙන සිනමා නිර්මාණයක් බිහිවේවා ....! ඒ සදහා ලංකාවේ චිත්‍රපට අද්‍යක්ශකවරයෙකුගේ , නිශ්පාදකවරයෙකුගේ දෑස් විවර වේවා ....🙏❤️
අනිවාර්යයෙන්ම මමත් බලන් ඉන්නවා❤
ලියනගේ කතාව අහද්දී මට ඕකම හිතුනා
Aniwa
S.f kodi ... viki... dida .. sf comando ake siyaluma kattiyage charit athulath wena wa nam hodai
කොටී ගානක් ඔනිවෙනව එවන් නිශ්පාදනයකට
සුපිරි වීරයෙක්.. මාගේ උත්තමාචාරය🙏 දීර්ඝයූශ ලබේවා 🙏 බුදු සරණ්‍යි 🙏
මගේ ගමේ හදවතින්ම ආඩම්බරයි . බුදුසරණයි අයියේ ..🙏💪💪❤️
කියන විදිහෙන්ම තේරෙනවා, මොරාල් එක කොහොම තියෙන්න ඇත්ද කියලා.රනවිරුවානනි බොහොම ස්තූති අපිට ජීවත් වෙන්න ඉඩ හදලා දුන්නට.සංජීව අයියාටත් ස්තූති මේවා සමාජයට පෙන්වනවාට.
8 පාස් කියලා හංවඩු ගහන එවුන්ට මේවා බලන්න දෙන්න ඕනි..මෙයාලා තමා හරිම චණ්ඩි..කොච්චර දුක් විඳලාද.තාම දුක් විඳිනවා..😢බුදු සරණයි හැම විරුවෙක්ටම🙏❤️
Balloota jathaka in kiyanna ban
Oka kiyapu ekath oya gamema tamai Haputhale
ඉතාමත් දක්ෂලෙස තමන්ගෙ අද්දැකිම් විස්තරකරන අපේ රණවිරුවෙක්. මාරම මොරාල් එකක් සහ දැනුමක් තියෙනවා මෙතුමාට. හරිම ආකර්ෂණීය විදියට අද්දැකිම ඉදිරිපත් කලා ඔබතුමා. මෙතුමාගෙන් රණවිරු පාඨමාලාවලට මෙතමාගෙ දැනමෙන් වැඩක් ගන්න පුලුවන්. නිදුක් නිරොගි සුව ලැපබ්වා ඔබතුමාට🙏🙏🙏!
සුපිරි වීරයෙක් කියන්න වචන නැ සහෝදරයා.. ජයවේවා 👍ඔබට 🇱🇰👍❤
රටට ආදරෙ විරුවන්..❤❤❤..සැමදා ගරු කල යුතුයි ....බලන්න පොඩ්ඩක් පරක්කු උනා ...මංගල අයිය ට උන දේ ගැන දැක්ක පට්ටම දුකයි..ගල්ට අයිය ඒ වගේමයි.ඉන්න ඕන අය යනව..ඉන්න අයවත් අපි රැකගන්න උපරිම දේ කරමු...❤❤❤ආදරෙයි වනැස ...
අපේ ටීම් එකේ බොක්කක්. චන්ද්‍රපාල. ඔය සිදුවිම තාම මතකයි. ❤❤❤❤
Mihipita deviyan obala
ඔයාගෙත් කතාවක් දෙන්න එහෙනමි අපි බලන් ඉන්නවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
Ilaga wada satahana oyagen oana
උඹලාගෙ ජීවිත කතා කාලයේ වැල්ලෙන් වහලා දාන්න එපා .❤❤❤
@@d.n.k.rajapaksha8787a unata a pampori ahanna hari aasai
කොච්චර දුක් විදලද අපිට මෙහෙම ඉන්න රටක් හදලා දිලා තින්නේ ගොඩක් පිං විරයෝන්ට❤❤ 🙏
කියන්න දෙයක් නෑ රණවිරවා ගැන ඇත්තටම සන්තෝසයි රටදෑවෙනුවෙන් කරපු සේවයට❤❤❤❤❤ආදරේ හැමදාමත් බුදු සරණයි දෙවි පිහිටයි
මේ විරුවන් ගේ කතා පොතක් වශයෙන් පල කරන්ඩ අනාගත පරපුරට ගොඩක් වටිනවා ස්තූතියි ❤️
Yati.patul.hiriwetima
රණවිරුවන්ගේ කතා අහද්දි ෆිල්ම් එකක් බලනවා වගේ ඇමරිකන් වනෙසට ස්තුති 🙏❤️❤️❤️❤️සියලුම අපේ විරුවන්ට තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🙏🙏💪💪💪💕
රණවිරුවන් දසදහස් ගණනක් දිවි පුදා රැකගත් දේශය🙏 රණව්රැවන් දස දහස් ගණනක් ආබාධිත වී රැකගත් දේශය 🙏අද නැවත විනාශයට ගෙනයන මේ අමන පාලකයින් එලවා දැමීමට කාලය එලඹ ඇත. දස දහස් ගණනක් මව් වරුන්ගේ අදටත් ගලන කදුලක් පාසා පර දේශපාලුවනී තොපිට සාපවේවා...මරණය අභියස රට වෙනුවෙන්සටන් වැදුනු නුබ වැනි වීර පුතුන් මේ ලක් දෙරණේ මතු මතුත් බිහිවේවා 🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏🙏🙏❤️❤️❤️ ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
කතාව කියන්නෙත් එවලෙ ගහානවා වගෙ ඇගෙම තියනවා මොරාල් එක තවම .චිරන් ජයතු රනවිරැවනි !!!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
පට්ට ගැම්මක් තවමත් ඒ මොරාල් එක ඒ වගේම කතාවේන්ම දකින්න පුලුවන්..♥️♥️
කවද හරි මෙි ස්ථාන බලන්න යන්න ආසයි. තවම බැරි වුනා අනුරාධපුරයෙන් එහාට යන්න...
Aio yanna aniwarayanema
මම නමි මාසෙකට සැරයක් යනවා මෙ හැමතැනකම මෙයාලාව මතක් කර කර
දැන් යිද්දෙ මතක් වෙන්න දේවල් අඩුයි... මම ඊයෙත් ගිහින් ආවා .. තුන්වෙනි පාරට.. රත්නපුරේ ඉදන්..
@@anuruddhikaperera6953👌👌
අපි ඔක්කොම හැකියාව ආකාරයට උදව් කලොත් මෙතුමාගේ අත සුව කරගැනීමට හැකිවේවි අපි මෙතුමාට උදව් කරමු බුදුසරණයි 🙏🙏🙏
රාජපක්ෂලා තාම මේ යුද්ධය විකුනන් කනවා .යුද්ධය වෙනුවෙන් ජිවිතෙ පූජා කරපු ,අත පය පුජා කරපු රනවිරුවො වෙනුවෙන් මොනවද කරේ .වනැස tv එකට පින් සිද්ද වෙන්න අපේ රනවිරුවොන්ගේ කතාව මුලු ලෝකයම දන්නවා .❤ 🙏
ඇත්තම කතාව ඔය කියන රාජපක්ෂලා නැත්තම් තවමත් අපේ රටේ උතුරේ විතරක් නෙමෙයි දකුණේත් බෝම්බ පිපිරෙනවා.උන්ගේ වැරදි තියෙනවා එත් කුහක වෙන්න එපා .ඒ ගරුත්වය ඒ මිනිසුන්ට දෙන්න .
අනිවාර්යයෙන්ම
සියලුම රණවිරුවන්ට මාගේ උත්තමාචාරය
SF මංගල ඔබට අම මහා නිවන් සුව ලැබේවා ❤☸️☸️☸️☸️ 🙏
අපි අද හුස්ම ගන්නෙ රනවිරුවො නිසා ...❤ ආදරෙයි අපේ රනවිරුවොන්ට ❤🙏 සදා නයගැති අපි ඔයාලාට
තෙරුවන් සරණයි ඔබට රට ජාතිය වෙනුවෙන් කළ උදාර සේවයට ❤❤❤
අදත් හොදම අපට කරන්න තියා හිතන්නවත් බැරි වීරයෙක්ගේ කතා ගොඩක් ආදරෙයි හැමදාම හැම රණවිරුවෙක්ටම ❤❤සංජීව අයියේ ජය වේවා ❤👍
බුදු සරණයි අයියේ වෙනුවෙන් කරපු meheya වෙනුවෙන් .sf qwoth සුපිරි thama.
මම අද දැක්කා SF මංගල අක්ෂිඩන්ට් එකකින් මිය ගියා කියල. නිවන් සුව විරුවානෙනි
Adarei Chandare.uba machan podikale idanma supiri wedakarayek.Adambarai Chandaree❤❤❤❤❤Jayawewa machan❤❤
රණවිරු සියලුම දෙනාට බුදු සරණයි නමස්කාර වේවා 🇱🇰🇱🇰🇱🇰🙏♥️🔥🔥🇦🇪🇦🇪🇦🇪♥️🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
❤❤❤❤We respect Sri Lanka Army We Salute you❤❤❤
❤❤
ඔබට සදා ණය ගැතියි අප, අපේ ප්‍රණාමය 🎉🎉🎉🎉🎉🎉🎉
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
Great soldier thank you for your services 👌👌
විරුවන් අතර විරුවේකුගේ කාතාව.. ඔබට ජයයි..
රටට ණය නැති රියල් වැඩ්ඩෝ 🙏🙏😍
අප්පෙ සිනියර් මීනිස්සූ රියල් යක්කු ආදරේයි ගරු කරනවා කමාන්ඩො අපිත් s.f ☠️☠️අප්පෙ සහොදර ඒකකය 2c.r ⚔️⚔️
සැබෑ විරුවකුගේ කතාවක්..❤❤❤
මිනිස් වෙසින් ආ දෙවිවරු 🙏
තව කතාවක් ඕනේ මෙයාගේ😎😎
❤ පැහැදිලි කිරිම සුපිරි ❤
sir, Thank you for your service 🥰.budusaranai.
❤❤❤ highly respect brother
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
Aadaraniya viruwa , mama hemadamath budun weda pasu oba weni rana viruwan sihi karamin niduk nirogi bawath teruwan pihita aaraksawath hada bethi gawrawayen prarthanaa karanawa !. Aphasuwak nowewa !. nodenewaa !. Minisunta obalage watinaakam denewa !. Suwapath wewa !. Sanjeewa sahodaraya sthuthi obata jaya. Sakthiya tawa tawath.
රණවිරුවන්ට උදෙසා ඔබ කරන මෙහෙයට... කියන්න වචන නෑ.. සංජීව අයියා ❤️
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!♥️♥️
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය
සදා නයගැතීයි සියලුම රණවිරුවන්ට.
අපේ ගමේ කොල්ලෙක් ඔයාට බුදු සරණයි මචං.....❤❤❤❤😂
අපි වෙනුවෙන් ඇස් මස් ලේ දන්දුන් සියලු දෙනාටම මගේ නමස්කාරය වේවා කිසිම දුකක් කරදරයක් නොවේවා
එදා යුධ බිමේ පත්තු උන උණ්ඩයේ විෂ අද වෙනකම් පෑරෙන තුවාලයක්...ඔවුන් මේ දුක් විඳින්නෙ අප වෙනුවෙන් කැපවුණ නිසයි...රණවිරුවණි,ඔබට අපගේ උත්තමාචාරය
බොහොම පිං රටක් බේරල දුන්නට 🙏
යකෝ අපෙ අහල පහලමයි♥️😲දැකලවත් නෑ ඒ උනාට😢
තෙරුවන් සරනයි
Sawdiye idan balanne .siyalu programme balala tiyenawa okkoma ati visistai.siyalu rana wiruwanta jayama wewa
අදත් සුපරියක් තමා අයියා🥰❤️
sf /commando එකක් දානකම් ඉවසිල්ලක් නැතුව ඉදියෙ ❤
Theruwan saranai sahodaraya
දීර්ඝ ආයු විරුවානණී
බුදුසරණයි ඔබතුමාට❤️☸️
බුදු සරණයි 🙏❤️
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉
අදත් සුපිරියක් තමා..❤️🤛💪
Budusaranai
මිහිපිට දෙවිවරු .... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි!🙏
සුපිරි වැඩ්ඩෙක්...🙏🙏🙏👍
3SF W2 දිසානායක ගම්පොල කොහොවල මිතලාවේ එයාගේ වීඩියෝ එකක් ඕනි අනිවරෙන්ම සංජිව අයියේ
කතාකරන්න 0777618418
රණවිරුවන් නැවත මතක් කරවීමට පින්
Supiri weddek adarei rata beragath siyalu ranawiruwanta❤❤❤❤
රෙස්පෙක්ට් 👌
Budusarani ♥️♥️ godk pin♥️
අහංගම ❤🙏
සුපිරිම යකෙක් 😍😍😍
හරි ආසයි මේ කතාව ❤
අදත් වීර කතාවක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Me ranawiruwatath udau kramu financial support ekak awashyanam apita kiynna Sanjeewa aiye bohoma pin ❤❤❤
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
100 like eka magen❤❤❤❤❤❤❤
Lassana programme eka sanjeewa ayya, ikmanatama tawa ekak danna
supirima waddoooo... jaya wewa obata....
සුපිරි budusaranai
ජයවේවා❤❤❤
Good job sir....
❤ සුපිරිම ❤
මාර ගැම්මක් 💪💪
❤❤❤.. adarei
අපේ අල්ලපු නගරේ ආඩම්බරයි අයියා
අදත් සුපිරියක් බස්සලා ❤❤
Very detailed stories…great soldier ❤❤❤
Good explanation
Supiriyak 🎉
❤❤❤❤❤ ahaddi ega hiri wetenava. Eth ekata muhina dunna obata cohoma denenna Edda.❤❤❤❤❤
තෙරුවන් සරණයි
බුදු සරණයි viruvananee
සුපිරි වැඩ්ඩෙක් ඔයාල නිසා තමයි අපි ඉන්නෙත්. බුදු සරණ්‍යි
❤ බුදු සරණයි ❤
ගමේ මහත්මයෙක් දීර්ඝායු වේවා
සදා ණයගැතියි නුඹලට❤❤❤
Ikmansuwaya labewa budusaranai ❤❤❤
ලක්ෂ ගණන් මේක බලලා ලයික් එකක් දාන්න බැරි උන් ලංකාවේ උපන් උන් වෙන්න බෑ... බුදුසරණයි මගෙ සහෝදර සොල්දාදුවන් ට 👌👌කුවේට් අපි
amathaka wenawa athi matath kalin ehemai
Oya gollo hithana tharan meka hoda wadak neme ape kattiya hodai habai meka kawada hari yuddayak awoth awasi wadak mage ratata kawadawathma aehema wenda aepa
මෙවන් සත්‍ය කතාවක් පදනම් කරගෙන සිනමා නිර්මාණයක් බිහිවේවා ....!
ඒ සදහා ලංකාවේ චිත්‍රපට අද්‍යක්ශකවරයෙකුගේ , නිශ්පාදකවරයෙකුගේ දෑස් විවර වේවා ....🙏❤️
අනිවාර්යයෙන්ම මමත් බලන් ඉන්නවා❤
ලියනගේ කතාව අහද්දී මට ඕකම හිතුනා
Aniwa
S.f kodi ... viki... dida .. sf comando ake siyaluma kattiyage charit athulath wena wa nam hodai
කොටී ගානක් ඔනිවෙනව එවන් නිශ්පාදනයකට
සුපිරි වීරයෙක්.. මාගේ උත්තමාචාරය🙏 දීර්ඝයූශ ලබේවා 🙏 බුදු සරණ්‍යි 🙏
මගේ ගමේ හදවතින්ම ආඩම්බරයි . බුදුසරණයි අයියේ ..🙏💪💪❤️
කියන විදිහෙන්ම තේරෙනවා, මොරාල් එක කොහොම තියෙන්න ඇත්ද කියලා.රනවිරුවානනි බොහොම ස්තූති අපිට ජීවත් වෙන්න ඉඩ හදලා දුන්නට.සංජීව අයියාටත් ස්තූති මේවා සමාජයට පෙන්වනවාට.
8 පාස් කියලා හංවඩු ගහන එවුන්ට මේවා බලන්න දෙන්න ඕනි..මෙයාලා තමා හරිම චණ්ඩි..කොච්චර දුක් විඳලාද.තාම දුක් විඳිනවා..😢බුදු සරණයි හැම විරුවෙක්ටම🙏❤️
Balloota jathaka in kiyanna ban
Oka kiyapu ekath oya gamema tamai Haputhale
ඉතාමත් දක්ෂලෙස තමන්ගෙ අද්දැකිම් විස්තරකරන අපේ රණවිරුවෙක්. මාරම මොරාල් එකක් සහ දැනුමක් තියෙනවා මෙතුමාට. හරිම ආකර්ෂණීය විදියට අද්දැකිම ඉදිරිපත් කලා ඔබතුමා. මෙතුමාගෙන් රණවිරු පාඨමාලාවලට මෙතමාගෙ දැනමෙන් වැඩක් ගන්න පුලුවන්. නිදුක් නිරොගි සුව ලැපබ්වා ඔබතුමාට🙏🙏🙏!
සුපිරි වීරයෙක් කියන්න වචන නැ සහෝදරයා.. ජයවේවා 👍ඔබට 🇱🇰👍❤
රටට ආදරෙ විරුවන්..❤❤❤..සැමදා ගරු කල යුතුයි ....බලන්න පොඩ්ඩක් පරක්කු උනා ...මංගල අයිය ට උන දේ ගැන දැක්ක පට්ටම දුකයි..ගල්ට අයිය ඒ වගේමයි.ඉන්න ඕන අය යනව..ඉන්න අයවත් අපි රැකගන්න උපරිම දේ කරමු...❤❤❤ආදරෙයි වනැස ...
අපේ ටීම් එකේ බොක්කක්. චන්ද්‍රපාල. ඔය සිදුවිම තාම මතකයි. ❤❤❤❤
Mihipita deviyan obala
ඔයාගෙත් කතාවක් දෙන්න එහෙනමි අපි බලන් ඉන්නවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
Ilaga wada satahana oyagen oana
උඹලාගෙ ජීවිත කතා කාලයේ වැල්ලෙන් වහලා දාන්න එපා .❤❤❤
@@d.n.k.rajapaksha8787a unata a pampori ahanna hari aasai
කොච්චර දුක් විදලද අපිට මෙහෙම ඉන්න රටක් හදලා දිලා තින්නේ ගොඩක් පිං විරයෝන්ට❤❤ 🙏
කියන්න දෙයක් නෑ රණවිරවා ගැන ඇත්තටම සන්තෝසයි රටදෑවෙනුවෙන් කරපු සේවයට❤❤❤❤❤ආදරේ හැමදාමත් බුදු සරණයි දෙවි පිහිටයි
මේ විරුවන් ගේ කතා පොතක් වශයෙන් පල කරන්ඩ අනාගත පරපුරට ගොඩක් වටිනවා ස්තූතියි ❤️
Yati.patul.hiriwetima
රණවිරුවන්ගේ කතා අහද්දි ෆිල්ම් එකක් බලනවා වගේ ඇමරිකන් වනෙසට ස්තුති 🙏❤️❤️❤️❤️සියලුම අපේ විරුවන්ට තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🙏🙏💪💪💪💕
රණවිරුවන් දසදහස් ගණනක් දිවි පුදා රැකගත් දේශය🙏 රණව්රැවන් දස දහස් ගණනක් ආබාධිත වී රැකගත් දේශය 🙏අද නැවත විනාශයට ගෙනයන මේ අමන පාලකයින් එලවා දැමීමට කාලය එලඹ ඇත. දස දහස් ගණනක් මව් වරුන්ගේ අදටත් ගලන කදුලක් පාසා පර දේශපාලුවනී තොපිට සාපවේවා...
මරණය අභියස රට වෙනුවෙන්සටන් වැදුනු නුබ වැනි වීර පුතුන් මේ ලක් දෙරණේ මතු මතුත් බිහිවේවා 🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏🙏🙏❤️❤️❤️ ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
කතාව කියන්නෙත් එවලෙ ගහානවා වගෙ ඇගෙම තියනවා මොරාල් එක තවම .චිරන් ජයතු රනවිරැවනි !!!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
පට්ට ගැම්මක් තවමත් ඒ මොරාල් එක ඒ වගේම කතාවේන්ම දකින්න පුලුවන්..♥️♥️
කවද හරි මෙි ස්ථාන බලන්න යන්න ආසයි. තවම බැරි වුනා අනුරාධපුරයෙන් එහාට යන්න...
Aio yanna aniwarayanema
මම නමි මාසෙකට සැරයක් යනවා මෙ හැමතැනකම මෙයාලාව මතක් කර කර
දැන් යිද්දෙ මතක් වෙන්න දේවල් අඩුයි... මම ඊයෙත් ගිහින් ආවා .. තුන්වෙනි පාරට.. රත්නපුරේ ඉදන්..
@@anuruddhikaperera6953👌👌
අපි ඔක්කොම හැකියාව ආකාරයට උදව් කලොත් මෙතුමාගේ අත සුව කරගැනීමට හැකිවේවි අපි මෙතුමාට උදව් කරමු බුදුසරණයි 🙏🙏🙏
රාජපක්ෂලා තාම මේ යුද්ධය විකුනන් කනවා .යුද්ධය වෙනුවෙන් ජිවිතෙ පූජා කරපු ,අත පය පුජා කරපු රනවිරුවො වෙනුවෙන් මොනවද කරේ .වනැස tv එකට පින් සිද්ද වෙන්න අපේ රනවිරුවොන්ගේ කතාව මුලු ලෝකයම දන්නවා .❤ 🙏
ඇත්තම කතාව ඔය කියන රාජපක්ෂලා නැත්තම් තවමත් අපේ රටේ උතුරේ විතරක් නෙමෙයි දකුණේත් බෝම්බ පිපිරෙනවා.උන්ගේ වැරදි තියෙනවා එත් කුහක වෙන්න එපා .ඒ ගරුත්වය ඒ මිනිසුන්ට දෙන්න .
අනිවාර්යයෙන්ම
සියලුම රණවිරුවන්ට මාගේ උත්තමාචාරය
SF මංගල ඔබට අම මහා නිවන් සුව ලැබේවා ❤☸️☸️☸️☸️ 🙏
අපි අද හුස්ම ගන්නෙ රනවිරුවො නිසා ...❤ ආදරෙයි අපේ රනවිරුවොන්ට ❤🙏 සදා නයගැති අපි ඔයාලාට
තෙරුවන් සරණයි ඔබට රට ජාතිය වෙනුවෙන් කළ උදාර සේවයට ❤❤❤
අදත් හොදම අපට කරන්න තියා හිතන්නවත් බැරි වීරයෙක්ගේ කතා ගොඩක්
ආදරෙයි හැමදාම හැම රණවිරුවෙක්ටම ❤❤
සංජීව අයියේ ජය වේවා ❤👍
බුදු සරණයි අයියේ වෙනුවෙන් කරපු meheya වෙනුවෙන් .sf qwoth සුපිරි thama.
මම අද දැක්කා SF මංගල අක්ෂිඩන්ට් එකකින් මිය ගියා කියල. නිවන් සුව විරුවානෙනි
Adarei Chandare.uba machan podikale idanma supiri wedakarayek.Adambarai Chandaree❤❤❤❤❤Jayawewa machan❤❤
රණවිරු සියලුම දෙනාට බුදු සරණයි නමස්කාර වේවා 🇱🇰🇱🇰🇱🇰🙏♥️🔥🔥🇦🇪🇦🇪🇦🇪♥️🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
❤❤❤❤We respect Sri Lanka Army We Salute you❤❤❤
❤❤
ඔබට සදා ණය ගැතියි අප, අපේ ප්‍රණාමය 🎉🎉🎉🎉🎉🎉🎉
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
Great soldier thank you for your services 👌👌
විරුවන් අතර විරුවේකුගේ කාතාව.. ඔබට ජයයි..
රටට ණය නැති රියල් වැඩ්ඩෝ 🙏🙏😍
අප්පෙ සිනියර් මීනිස්සූ රියල් යක්කු ආදරේයි ගරු කරනවා කමාන්ඩො අපිත් s.f ☠️☠️අප්පෙ සහොදර ඒකකය 2c.r ⚔️⚔️
සැබෑ විරුවකුගේ කතාවක්..❤❤❤
මිනිස් වෙසින් ආ දෙවිවරු 🙏
තව කතාවක් ඕනේ මෙයාගේ😎😎
❤ පැහැදිලි කිරිම සුපිරි ❤
sir, Thank you for your service 🥰.budusaranai.
❤❤❤ highly respect brother
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
Aadaraniya viruwa , mama hemadamath budun weda pasu oba weni rana viruwan sihi karamin niduk nirogi bawath teruwan pihita aaraksawath hada bethi gawrawayen prarthanaa karanawa !. Aphasuwak nowewa !. nodenewaa !. Minisunta obalage watinaakam denewa !. Suwapath wewa !. Sanjeewa sahodaraya sthuthi obata jaya. Sakthiya tawa tawath.
රණවිරුවන්ට උදෙසා ඔබ කරන මෙහෙයට... කියන්න වචන නෑ.. සංජීව අයියා ❤️
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!♥️♥️
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය
සදා නයගැතීයි සියලුම රණවිරුවන්ට.
අපේ ගමේ කොල්ලෙක් ඔයාට බුදු සරණයි මචං.....❤❤❤❤😂
අපි වෙනුවෙන් ඇස් මස් ලේ දන්දුන් සියලු දෙනාටම මගේ නමස්කාරය වේවා කිසිම දුකක් කරදරයක් නොවේවා
එදා යුධ බිමේ පත්තු උන උණ්ඩයේ විෂ අද වෙනකම් පෑරෙන තුවාලයක්...
ඔවුන් මේ දුක් විඳින්නෙ අප වෙනුවෙන් කැපවුණ නිසයි...
රණවිරුවණි,ඔබට අපගේ උත්තමාචාරය
බොහොම පිං රටක් බේරල දුන්නට 🙏
යකෝ අපෙ අහල පහලමයි♥️😲
දැකලවත් නෑ ඒ උනාට😢
තෙරුවන් සරනයි
Sawdiye idan balanne .siyalu programme balala tiyenawa okkoma ati visistai.siyalu rana wiruwanta jayama wewa
අදත් සුපරියක් තමා අයියා🥰❤️
sf /commando එකක් දානකම් ඉවසිල්ලක් නැතුව ඉදියෙ ❤
Theruwan saranai sahodaraya
දීර්ඝ ආයු විරුවානණී
බුදුසරණයි ඔබතුමාට❤️☸️
බුදු සරණයි 🙏❤️
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉
අදත් සුපිරියක් තමා..❤️🤛💪
Budusaranai
මිහිපිට දෙවිවරු .... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි!🙏
සුපිරි වැඩ්ඩෙක්...
🙏🙏🙏👍