Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
DDKW KUMARABOC KANDYA/c 67096👉0779650028
❤Kalum sir
@@SavetheHeroes❤
Thama thamanta puluvan ganak damu
මේ නම්බර් එකේ ඉලක්කම් අඩුයි නේද 😑😌
අකව්න්ට් නොම්බර් එකේ
කතාවෙන්ම තේරෙනවා ඉතාම බුද්ධිමත් නිළධාරියෙක්.කතා කරන විදිහ හරිම පැහැදිලි. 🙏❤
ඒක ඇත්ත
මෙයාලා නැත්නම් අද අපිට ඉන්න රටක් නැති වෙනවා..ගොඩක් පිං දුක් විදලා මේ රට බේරලා දුන්නට ඔබතුමාලා හැමෝටම ❤
කොඩීගෙන් පස්සේ දැකපු හොදම සොල්දාදුවෙක්..දෙන්නගෙම රට ජාතිය ගැන ,ජාතිවාදයට තියන විරුද්දත්වය , හිතන පතන විදිහ එකමයි..♥️ ඇත්තටම විශේෂ බලකාය නියම රෙජිමේන්තුවක්.. සාමාන්‍ය රෙජිමේන්තු වල සෙබලුන්ව කිසිම වැඩසටහනකදි පහතට දැම්මේ නෑ..එයාලා කරපු කැපකිරීම් ගැනත් මතක් කෙරුවා විශේෂ බලකායෙන් මේ වැඩසටහනට ආව හැම සොල්දාදුවම.. ඒ වගේමයි සාමන්‍ය ඒකක වල සොල්දාදුවොත් විශේෂ බලකාය ගැන හරි ආදරෙන් මතක් කලේ..♥️ ඒ සහෝදරත්වය තමයි යුද්ධය ජයග්‍රනය කරා ගෙනිච්චේ ♥️
☠️⚔️☠️❤️
ජාතිවාදය ගැන බලන්න ඊශ්‍රායල් රටේන් ඉගනයනින් මෝඩ හරක් ජාතිවාදී කිය කියා අපේම වල කපාගන්නවා
atta.waddek❤
අතිවිශිෂ්ට රණවිරුවෙක් sf.ඩිඩා තෙරුවණ්සරණයි සන්ජීව ඔබතුමන්ලා දෙදෙනාටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 😍💪👍✌️💐🇱🇰🙏
මියගිය සියලු රණවිරුවන්ට නිවන්සුව ! ඔබට අදීර්ඝායුශ වේවා!!!
මෙි රණවිරැවන් කියන කතා අහන විට යුද්දයෙ ස්වභහවය දැන් තමයි තේරෙන්නේ මෙි වැඩසහටහන සුපිරි ❤
අපේ ගමේ කැළුම් අයියා ජයවේවා
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස
රට රැකගැනීමේ පරම චේතනාවෙන් අපේ හුස්ම පොද වෙනුවෙන් ඔබේ තරුණ දිවියම කැප කළ අභීත වීරයා අපි ඔබට සදා ණයගැති 🙏🙏🙏රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ඔබට දීර්ඝායු වීරයා 🙏 ස්තූතියි වනැස TVඔබට🙏❤🙏
ජාතියේ පිනට පහළ වු වීරෝදාර තවත් රණවිරුවෙක්..❤❤❤
මේ තමයි රටට සැබෑ ආදරේ කල වීරයො..ඒ වචන වල තාමත් moral තියෙනවා.❤ඔබට නිරෝගී සම්පත,චිර ජීවනය ලැබේවා විරුවා!!!!🙏
බුදුසරණයි සියළුම රණවිරු ඔබට.... සුභ ගමනක් සංජීව ඔබට ❤️
0:50 පාර මැද්දෙ වැලලීම3:14 SF අපි විතරක් නෙමේ මුලු රටම යුද්දෙ කලා සංජීව ♥️7:32 පාන්දර මෙහෙයුම ට යන්න සූදානම් වීම්10:55 මේ රටේ අපි ජාති හැමෝම ඉදලා තියෙනවනෙ❤12:47 SF ගැහුවා කියන්නෙ දූවිලි තමා ඉතිං14:34 නාවුල SF චන්ද්‍රසේකර බැස්සම කොටි දුවනවා15:26 විශේෂ බලකායේ සුපිරිම අවියක් අතට දීලා.. පාර මැද්දෙ වැලලීම25:04 සතුරා උනත් පුහුණුව ලබපු අයනෙ26:01 කෝබ්‍රා ටෝපිඩෝ29:46 මම MPMG දාලා බලනකොට සංජීව33:24 මට පේනවා කකුල්51:17 මම කියන් නෑ මට විතරක් ඕනෙ කියලා ❤52:43 අපි හැමෝම එකම මිනිස්සු
❤
තවත් සුපිරියක් තමා
උබ සිරා බ්න්...
Thanks mchn ❤
නියම භාෂා හැකියාවක් තියන විරැවෙක්.යුද්දෙදීත් වීරත්වය දක්වලා තියනවා.අාසම චරිතයක්.ජය වෙිවා.
SF ඩිඩා... ❤🤟. ඒ කාලේ බැනර් කටවුට් හැඩ කරපු සුපිරි විරුවෙක් තමයි.... ❤. දෙවනි වැඩසටහනක් බලාපොරොත්තුවෙන්ම හිටපු අභීත විරුවෙක්... ❤. ඩිඩාව ග්‍රවුන්ඩ් එකට අරන් ගිහින් වැඩසටහනක් ඕනි කියන අය ලයික් එකක් දාමුද...? ❤❤🤟
කරන්න අමාරුයි නේද
උඹ කකුල් දෙක දැක්කේ නැද්ද ඒ මනුස්සයාගේ..🙄
මේ වැඩසටහන තව කීසැරයක් බලන්න වෙයිද මංද නියම කතා ටිකක් කියන්නෙ ජයවේවා මහත්තයෝ බුදුසරණයි
ලංකාවේ ඉන්න හොදම නිවේදකයා ඔබයි මල්ලි.❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙌🙌🙌🙌දවසක ඔබට ඒ දේ ලැබෙනවා සත්තයි
ඇත්තටම මටත් SF එකට කමාන්ඩෝ එකට මටත් යන්න තිබ්බානම් කියලා හිතේනවා. වනැස ට්වි බලන්න ඇබ්බැහි වෙලා.සන්ජීව මහාත්මයා ඔබ තුමාට ගොඩාක් පින් බෝහෝම ස්තුතියි මෙවැනි වටිනා වැඩ සටහන් ගෙන ඒම සම්බන්ධයෙන්.අපී වෙනුවෙන් මෙවනි කැප කිරිම් කරපු ජිවිතය පුජා කරපු අපේ විරුවන්ට අපි ණය ගැති.අපී මෙතුමාලට උදව් කරමු.අපි අද නිදහසේ ජිවත් වෙන්නේ ඔබ තුමන්ලා නිසා.අපී ඔබ තුමන්ලාට ණය ගැති.❤
පලමු කොමෙන්ටුව මගේන් ..මිය ගිය සියලුම රනවිරුවන්ට නිවන් සුව 😢😢😢
කමෙන්ට් එක දාලා වැඩක්ද බං වැඩසටහන බලන් නැතිව
යකො මම හැමදාම බලනවා උබලා අද ඉයේ බැලුවට මම සංජිව අයියා මෙක පටන් ගත්ත දවසේ ඉදන් බලනවා ...දන්නෙ නැති දෙවල් නොකියා පඩුවේ හිටහං
උබලත් ටෙරා වගේ බං වැඩේ කරන්න කලින් කෑගාලා ඉවරයි..පව් බං උඹලා
හැමදාම බලන්න මේක දෙවනි ඉනිම කියලා හිතුවාද යකෝ...😆😆
මේ මල්ලි ඔයා ද්න්නෙ නැති උනාට මමත් srilanka army එකේ හිටිය කෙනෙක් හරිද පඩුවේ තමන්ගේ වැඩක් බලාගෙන පාඩුවෙ ඉන්නවා .හරිද /හැමදාම කිවේ දාන හැම විඩියො එකක්ම / අපි යුද්ද කරන කාලේ තමුන්ලා චු කරගෙන හිටිය උන් ..පඩුවේ සද්ද වහලා ඉන්නවා ..අපි කතාව නැ වැඩ විතරයි හරිද
තරුන පරපුර මේතුමාගේ මේ කතා විලාසය සිතට ගන්න..ජයවේවා ඔබට
මහිදපුර ❤❤මගේ ගම අපිව ආරක්ෂා කරපු දෙවිවරු තමයි මෙ ඉන්නේ
ඒ කතාව හරි විනීතයි. ඉහල පහල හැම නිලයකටම එතුමා කියලා ඉතාම ගරුත්වයකින් මතක් කරන්නෙ ❤
ශ්‍රී ලාංකිකයන් ලෙස අපි සියලු දෙනාම මෙතුමාට උදව් කරමු.රට වෙනුවෙන් දෙපා දන්දුන් ඔබට දළදා සමිදු පිහිට ලැබේවා !!!
❤❤❤❤❤❤❤
මෙන්න වැඩකාරයො බුදුසරණයි
කැලුම් අය්යා ඉන්නේ අපේ ගෙවල් ලග එ කාලේ තිබ්බ මොරාල් එක තාම තියනවා ❤️❤️❤️
සෙබලානනෙ ඔබ මරුනා නොවෙ කුසුමක් වෙලා ඔබ පිපුනා ලයෙ.දුකයි ඔයාලා අපිට් දිපු රට දන් විනාසයි එත් අපි හදවතින්ම ආදරෙයි ගොඩක්
නිහතමානී සහ බුද්ධිමත් සෙබලෙක්.
ඉහලින් තියන බැංකු ගිනුම් අංකයට අපිහැමෝම රුදාහබැගින්දාමු සුභ පැතුම් විතරක් මදි
REAL HEROES.සදා නය ගැතියි.සම්මා සම්බුදු සරනයි! අපේ විරැවන්ට❤❤❤❤❤❤❤
අපගේ නිහතමානී ඉස්තුතිය👋👋👋👋👋🙏🙏❤️❤️
වැනැස තුලින් දැකපු නිහතමානී වීරයා respect .තෙරුවන් සරනින් නිදුක් නීරෝගි වාසනාවන්ත දීර්ගායුස ලැබේවා
🎉💓🎉💓🎉 මියගිය සියලු රනවිරැවන්ට උතුම් නිවනින් සැනසීම ලැබේවා 🎉💓🎉💓🎉 සියලුම ආබාධිත රනවිරැවන් ඉක්මනින්ම සුවපත් වේවා 🎉💓🎉💓 අනිත් සියලු රනවිරැවන්ට යහපතක්ම වේවා 🎉💓🎉💓🎉යහපතක්ම වේවා 🎉💓🎉💕🎉යහපතක්ම වේවා 🎉💓🎉💓🎉
තෙරුවන් සරනයි
තවමත් යුද්දිදි එකට ඉඳපු අයගෙ නම මුලකුරුත් එක්ක මතකයි....❤❤❤❤
තෙරුවන් සරනයි ඔබ තුමන්ලාට ජය වේවා
කැලේ අස්සෙ තිබිල චොපර් එක එක උඩට උස්සපු කොටස මැවිල පේනව..ෆිල්ම් එක වගේ..❤😌මයිල් කෙලින් වෙනව .
ඇත්තටම මම දන්නේ නැති නිසායි අහන්නේ.මේ වගේ රත්තරං මිනිස්සු මේ රට බේර ගන්න පුදුම කැපකිරිමක් කරේ.ජිවිතේ නැති කර ගෙන මේ දේ රැක්කේ..ඇයි බැරි රජයට මේ සොල්දාදුවෝ වෙනුවෙන් ඔවුන්ගේ අඩුපාඩු හොයලා අවශ්‍ය දේ ලබා දෙන්න..මේ පුද්ගලයෝ මේ රට රැකපු මිනිස්සු විශේෂ මිනිස්සු.සෙල්ලන් දෙයක් නෙමේ අවි දරා ගත් එල්ටිටි සතුරෝ මරනවා කියන්නේ.ඇත්තටම බිහිසුණු වැඩක්.
ගොන් ප්‍රශ්නයක්නෙ ඔයා අහලා තියෙන්නෙ
@@විමානප්රේතයා මාර වැඩේ නේ...මම නම් දන්නේ නැ..උත්තරේ පොඩ්ඩක් කියමු උගත් මහත්මයා ?
@@විමානප්රේතයා පේක් හදාගෙන රගනවා
@@විමානප්රේතයා කියාන්කෝ බං දන්නේ නැ අපි නම්....ෆේක් හදාන් ඇබරෙනවා
@@විමානප්රේතයාඑයා අහපු ප්‍රශ්නෙ හරි...ඒක ගොන් කතාවක් වෙන්නේ කොහොමද කියලා ඔයාම පැහැදිලි කරන්න..
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
තෙරුවන් සරණයි
🎉🎉🎉 ඔයාගෙ කතාව හරියටම හරි 🎉🎉🎉 මොකද අපේ පව්ලේ ✨ පිරිමි හතර දෙනයි 🎉🎉🎉 ඒ හතර දෙනාගෙන් එක්කෙනෙක් වත් හමුදාවකට වත් 🎉🎉🎉 එක්කෙනෙක් වත් මහන කරලත් නෑ 😊😅😮😢🎉🎉🎉 ඒත් සමහර පවුල් වල ඉන්න එකම පුතාව හමුදාවට යවල නැතිනම් මහන කරල 🎉🎉😮😢 ඔයාගෙ කතාව හරි ඒකටත් පෙර පිනක් තියෙන්න ඕන 🎉🎉🎉
යුද්ධයක් නිසා සොල්දාදුවෙකු උනාට ... සාමාන්‍ය නිදහස් සමාජයක හිටියා නම් ගුරුවරයෙක් . දිසාපාමොක් චරිතයක් වෙන්න තැබුන දක්ෂ කෙනෙක් ... ❤️❤️❤️❤️ ස්තූති කරපු කැපකිරීම් වලට ඔබට නොලැබුන නිදහස් සමාජයක් බිහි කරන්න දරපු දායකත්වයට ...
534 like eka magen 😊😊😊. ඔබතුමාට නීරෝගි සුව ප්‍රාර්තනා කරනවා 🎉🎉 ඔබ කල මෙහෙවර මිහිපිට කිසිවකු කරන්නෙ නම් නෑ 😮😮😮❤❤❤.
සුපිරි ඥාණයක් තියන කොල්ලෙක්.අපි වෙනුවෙන් යුද්ධයට ගියපු එකට අපේ ආචාරය.
අනුරධපුරට යන්න පුලුවන්නම් නොමිලේ කකුලක් අරන්දෙන්නම් 100කට උනත් අරන් දෙන්න පුලුවන්
Ithin oya No ekata call karala kiyanna ko.
Oya katha karala wede karala dennako..coment dada en nethuwa
අරන් දුන්නද
Adras akata diliwari karannawath beida
අභීත ,නිරහංකාර ,දැනුමෙන් පරිපූර්ණ රණවිරුවෙක්.අනිවාර්යයෙන් යම් උදව්වක් කරණවාමයි.❤
නියමයි.සන්ජිව අය්යා..👍👍👍
හදවතින්ම ආදරෙයි අපිදැකපු නියම වීරයෝ ❤❤බුඋුසරණයි දෙවිපිහිටයි සංජීව අයියේ ඔබතුමාටත් සියළුදෙවි පිහිටයි....❤
❤❤❤ ආදරෙයි බුදු saranai dirgayusa lebewa නිදුක් නිරෝගී සුවය ලැබේවා අපේ හමුදුරුවන්ට
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤
12:42 ඒ වචන ටිකේ ගැම්ම 😊❤
ඹබේ වචන ඉතා වැදගත් තෙරුවන් සරණයි නැ පවක වෙන්නැ ගෙදර සිටින කන්න දෙන අලියගෙන් වෙන සේවය වෙනයි කැලේ සිටින අලියා කරන දේ වෙනයි
අපේ ජීවිත රැක දුන් ඔබතුමාට තෙරුවන් සරනයි.අද අපි නිදහසේ යින්නෙ මෙවැනි විරුවන් නිසා.ස්තුති ඔබතුමාට අපි වෙනුවෙන් කරපු මහගු සේවයට🙏❤️😔
SF. විඩා. ඔබ. අප. රටට. මහත්. වූ. අභිමානවත්. විරැවෙක්. ජයවේවා❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥
බුදුසරණයි ඔබ තුමට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
පුලුවන් උන වෙලාවක අනීවාර්‍යෙන් අපී හැමොම අපේ මේ රණවිරු සහෝදරයෝ වෙනුවෙන් මොනවා හරි කරන්න හිතන අයට හොද අවස්ථාවක්...🙏
SF කැලුම් සර්❤
SF dida
Sri lanka sf
සැරයන් සැරෙන් දුන්න කතාවක් ❤ Sf වීරයෝ
සංජීව අයියේ ඔයා තමයි පොර මේ දේවල් අපි දන්නේ ඔයා නිස 🌹වැඩ්ඩන් අතරේ වැඩ්ඩෙක්🌹
ආදරෙයි වනැස ❤️
❤❤❤ බුදුසරණයි හැම විරැවෙකුටම.....
මූනෙයි කතාවෙනුයි තියෙන ඒ SF මොරොල් එක බලපංකෝ ගැම්මක් තමයි ඉතින් 💪.ඒත් කකුල දැක්කමනම් හිතට ගොඩක් අවුල් ගියා 😢😢
ආදරෙයි අපේ රණවිරුවන් හට
නියමයි නියමයි ❤❤❤❤
වසානයේ කියූදේ බොහොම වටිනවා
මගේ ලොකු මාමා ඇතුළු මියගිය සියලු රණවිරුවන් හටත් යුද්ධය නිසා මියගිය සියලූම අයටත් නිර්වාන සුවය අත් වේවා.
පුලුවන් උපරිමෙන් දායක වෙමු .....මේ ....වීරයන්ගේ ජීවිතේ ඉතුරු කාලෙවත් සතුටින් ඉන්න ...❤❤❤❤
ජාති ජාතිත් රණවිරුවානෙනි ඔබලාට පිං මගේ අයියත් රණවිරුවෙක්
❤❤❤❤ ආදරෙයි අපේ විරුවන්ට...
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
මිනිස්සු නෙමෙ මොවුන් දෙවිවරු 🙏🙏🙏🙏🙏🙏🙏
🇱🇰👍🏾👍🏾👌🏾👌🏾👌🏾👍🏾අභීත එඩිතර රණවිරුකුමාර හෙළයාට ජයවේවා!!!!! ආඩම්බරයි විශිෂ්ඨයි ශ්‍රේෂ්ඨ අති උදාර ආදර්ශමත් චරිතයක්,සදා අමරණීය අපූරු හෙළ විරුවෙක්.🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇩🇪
කොඩී සර්ගෙ එකක් ඔනී ❤
Genaraly
සුපිරි එකක්
මේ වැඩසටහන කරල අපිව දැනුවත්කරනව වගේම කැමති අයව එකතුකරගන අපේ විරුවන්ට උදවු කරන්න එකමුතුවක් හදන්න ඔයා මුල්වෙනවනම් මම කැමතියි සංජීව
අනිවාර්යයෙන්ම මචන් මමත් ඒ අදහසට එකගයි. ❤
ඩිඩා...❤
☠sf☠❤️gamma khomada සියලු රණවිරුවන්ට theruwan saranai api ada නිදහසේ jewath වෙන්නේ රණවිරුවන් නිසා 🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️🙏🙏🙏
මීනුගෙ එකක් ඔන 😍මෙිචිචර කාලෙකට ඇහව සුපිරිම කතා ටික එ ඉස්ටොරිය කියන්නෙ වෙිනම විදිහකට අහන්න ආසයි
බුදු සරණයි ❤️🙏
අපේ ඇවුන් 🥰
අප වෙනුවෙන් කැපවීමෙන් වැඩ කළ තවත් වීර රණවිරුවෙක්.👍❤❤
❤❤ ආසම විරුවෙක්.
බුදු සරණයි viruvananee
රණවිරුවන්ට ❤❤❤👌
දැනුම හා අවබෝධය මනාවට පැහැදිලි වීම
ඔවුන්ගේ ජිවිත කැප කර අප සියලු දේනා වෙනුවෙන් සද ණය ගැතී ඔබ වෙනුවෙන්...............🇱🇰
ටෝක් නොදී කීයක් හරි දාපන්....ණය ගෙවන්න පුලුවන්
බුදු සරනයි හැමෝටම
බලන්න එ කාලෙ මෙයලාගෙ ලස්සන එහෙම ජිවිත කැප කරපු බුද්ධිමත් වටිනා මිනිසෙක්
දීර්ගායූ වේවා විරුවානෙනි ❤🙏🙏🙏
විරුවානෙනි ඔබට ජයෙන් ජය,සංජීව මහතා ඔබටත් බොහෝම පිං මේ වෑයමට❤
උඹ බුද්ධිමත් සහෝදරයා.....
Budusarani ❤
ආදරෙයි රණවිරුවන්ට හා වණැසට
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍
බුදුසරණයි !
ෆොන්සේකා මහත්තයා එක්ක වැඩ සටහනක් කරන්නකෝ අයියේ.තව නේවි ගුවන් අය එක්කත් කරන්නකෝ.අලුත් අය ගේන්නකෝ වැඩසටහනට ❤
🎉🎉🎉 තෙරුවන් සරනයි💖🎉💖🎉💖යහපතක්ම 🎉🎉🎉 වේවා
වාකරේ පින්තුරේ හැන්ඩි විරුවා ඩිඩා අයියා😍😊🌷🙏🙏
විපුල විරියෙන් විදුල දිරියෙන් දිනේවා මුර දේවතාආයු රඛ්ඛන්තු ආවඩා… ආයු රඛ්ඛන්තු ආවඩා ❤🙏
You’re our hero always… there are so many generous people in Sri Lanka.
DDKW KUMARA
BOC KANDY
A/c 67096
👉0779650028
❤Kalum sir
@@SavetheHeroes❤
Thama thamanta puluvan ganak damu
මේ නම්බර් එකේ ඉලක්කම් අඩුයි නේද 😑😌
අකව්න්ට් නොම්බර් එකේ
කතාවෙන්ම තේරෙනවා ඉතාම බුද්ධිමත් නිළධාරියෙක්.කතා කරන විදිහ හරිම පැහැදිලි. 🙏❤
ඒක ඇත්ත
මෙයාලා නැත්නම් අද අපිට ඉන්න රටක් නැති වෙනවා..ගොඩක් පිං දුක් විදලා මේ රට බේරලා දුන්නට ඔබතුමාලා හැමෝටම ❤
කොඩීගෙන් පස්සේ දැකපු හොදම සොල්දාදුවෙක්..දෙන්නගෙම රට ජාතිය ගැන ,ජාතිවාදයට තියන විරුද්දත්වය , හිතන පතන විදිහ එකමයි..♥️ ඇත්තටම විශේෂ බලකාය නියම රෙජිමේන්තුවක්.. සාමාන්‍ය රෙජිමේන්තු වල සෙබලුන්ව කිසිම වැඩසටහනකදි පහතට දැම්මේ නෑ..එයාලා කරපු කැපකිරීම් ගැනත් මතක් කෙරුවා විශේෂ බලකායෙන් මේ වැඩසටහනට ආව හැම සොල්දාදුවම.. ඒ වගේමයි සාමන්‍ය ඒකක වල සොල්දාදුවොත් විශේෂ බලකාය ගැන හරි ආදරෙන් මතක් කලේ..♥️ ඒ සහෝදරත්වය තමයි යුද්ධය ජයග්‍රනය කරා ගෙනිච්චේ ♥️
☠️⚔️☠️❤️
ජාතිවාදය ගැන බලන්න ඊශ්‍රායල් රටේන් ඉගනයනින් මෝඩ හරක් ජාතිවාදී කිය කියා අපේම වල කපාගන්නවා
atta.waddek❤
අතිවිශිෂ්ට රණවිරුවෙක් sf.ඩිඩා තෙරුවණ්සරණයි සන්ජීව ඔබතුමන්ලා දෙදෙනාටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 😍💪👍✌️💐🇱🇰🙏
මියගිය සියලු රණවිරුවන්ට නිවන්සුව ! ඔබට අදීර්ඝායුශ වේවා!!!
මෙි රණවිරැවන් කියන කතා අහන විට යුද්දයෙ ස්වභහවය දැන් තමයි තේරෙන්නේ මෙි වැඩසහටහන සුපිරි ❤
අපේ ගමේ කැළුම් අයියා ජයවේවා
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස
රට රැකගැනීමේ පරම චේතනාවෙන් අපේ හුස්ම පොද වෙනුවෙන් ඔබේ තරුණ දිවියම කැප කළ අභීත වීරයා අපි ඔබට සදා ණයගැති 🙏🙏🙏
රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ඔබට දීර්ඝායු වීරයා 🙏 ස්තූතියි වනැස TVඔබට🙏❤🙏
ජාතියේ පිනට පහළ වු වීරෝදාර තවත් රණවිරුවෙක්..❤❤❤
මේ තමයි රටට සැබෑ ආදරේ කල වීරයො..ඒ වචන වල තාමත් moral තියෙනවා.❤ඔබට නිරෝගී සම්පත,චිර ජීවනය ලැබේවා විරුවා!!!!🙏
බුදුසරණයි සියළුම රණවිරු ඔබට.... සුභ ගමනක් සංජීව ඔබට ❤️
0:50 පාර මැද්දෙ වැලලීම
3:14 SF අපි විතරක් නෙමේ මුලු රටම යුද්දෙ කලා සංජීව ♥️
7:32 පාන්දර මෙහෙයුම ට යන්න සූදානම් වීම්
10:55 මේ රටේ අපි ජාති හැමෝම ඉදලා තියෙනවනෙ❤
12:47 SF ගැහුවා කියන්නෙ දූවිලි තමා ඉතිං
14:34 නාවුල SF චන්ද්‍රසේකර බැස්සම කොටි දුවනවා
15:26 විශේෂ බලකායේ සුපිරිම අවියක් අතට දීලා.. පාර මැද්දෙ වැලලීම
25:04 සතුරා උනත් පුහුණුව ලබපු අයනෙ
26:01 කෝබ්‍රා ටෝපිඩෝ
29:46 මම MPMG දාලා බලනකොට සංජීව
33:24 මට පේනවා කකුල්
51:17 මම කියන් නෑ මට විතරක් ඕනෙ කියලා ❤
52:43 අපි හැමෝම එකම මිනිස්සු
❤
තවත් සුපිරියක් තමා
උබ සිරා බ්න්...
❤
Thanks mchn ❤
නියම භාෂා හැකියාවක් තියන විරැවෙක්.යුද්දෙදීත් වීරත්වය දක්වලා තියනවා.අාසම චරිතයක්.ජය වෙිවා.
SF ඩිඩා... ❤🤟. ඒ කාලේ බැනර් කටවුට් හැඩ කරපු සුපිරි විරුවෙක් තමයි.... ❤. දෙවනි වැඩසටහනක් බලාපොරොත්තුවෙන්ම හිටපු අභීත විරුවෙක්... ❤. ඩිඩාව ග්‍රවුන්ඩ් එකට අරන් ගිහින් වැඩසටහනක් ඕනි කියන අය ලයික් එකක් දාමුද...? ❤❤🤟
කරන්න අමාරුයි නේද
උඹ කකුල් දෙක දැක්කේ නැද්ද ඒ මනුස්සයාගේ..🙄
මේ වැඩසටහන තව කීසැරයක් බලන්න වෙයිද මංද නියම කතා ටිකක් කියන්නෙ ජයවේවා මහත්තයෝ බුදුසරණයි
ලංකාවේ ඉන්න හොදම නිවේදකයා ඔබයි මල්ලි.❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙌🙌🙌🙌
දවසක ඔබට ඒ දේ ලැබෙනවා සත්තයි
ඇත්තටම මටත් SF එකට කමාන්ඩෝ එකට මටත් යන්න තිබ්බානම් කියලා හිතේනවා. වනැස ට්වි බලන්න ඇබ්බැහි වෙලා.සන්ජීව මහාත්මයා ඔබ තුමාට ගොඩාක් පින් බෝහෝම ස්තුතියි මෙවැනි වටිනා වැඩ සටහන් ගෙන ඒම සම්බන්ධයෙන්.අපී වෙනුවෙන් මෙවනි කැප කිරිම් කරපු ජිවිතය පුජා කරපු අපේ විරුවන්ට අපි ණය ගැති.අපී මෙතුමාලට උදව් කරමු.අපි අද නිදහසේ ජිවත් වෙන්නේ ඔබ තුමන්ලා නිසා.අපී ඔබ තුමන්ලාට ණය ගැති.❤
පලමු කොමෙන්ටුව මගේන් ..මිය ගිය සියලුම රනවිරුවන්ට නිවන් සුව 😢😢😢
කමෙන්ට් එක දාලා වැඩක්ද බං වැඩසටහන බලන් නැතිව
යකො මම හැමදාම බලනවා උබලා අද ඉයේ බැලුවට මම සංජිව අයියා මෙක පටන් ගත්ත දවසේ ඉදන් බලනවා ...දන්නෙ නැති දෙවල් නොකියා පඩුවේ හිටහං
උබලත් ටෙරා වගේ බං වැඩේ කරන්න කලින් කෑගාලා ඉවරයි..පව් බං උඹලා
හැමදාම බලන්න මේක දෙවනි ඉනිම කියලා හිතුවාද යකෝ...😆😆
මේ මල්ලි ඔයා ද්න්නෙ නැති උනාට මමත් srilanka army එකේ හිටිය කෙනෙක් හරිද පඩුවේ තමන්ගේ වැඩක් බලාගෙන පාඩුවෙ ඉන්නවා .හරිද /හැමදාම කිවේ දාන හැම විඩියො එකක්ම / අපි යුද්ද කරන කාලේ තමුන්ලා චු කරගෙන හිටිය උන් ..පඩුවේ සද්ද වහලා ඉන්නවා ..අපි කතාව නැ වැඩ විතරයි හරිද
තරුන පරපුර මේතුමාගේ මේ කතා විලාසය සිතට ගන්න..ජයවේවා ඔබට
මහිදපුර ❤❤මගේ ගම අපිව ආරක්ෂා කරපු දෙවිවරු තමයි මෙ ඉන්නේ
ඒ කතාව හරි විනීතයි. ඉහල පහල හැම නිලයකටම එතුමා කියලා ඉතාම ගරුත්වයකින් මතක් කරන්නෙ ❤
ශ්‍රී ලාංකිකයන් ලෙස අපි සියලු දෙනාම මෙතුමාට උදව් කරමු.රට වෙනුවෙන් දෙපා දන්දුන් ඔබට දළදා සමිදු පිහිට ලැබේවා !!!
❤❤❤❤❤❤❤
මෙන්න වැඩකාරයො බුදුසරණයි
කැලුම් අය්යා ඉන්නේ අපේ ගෙවල් ලග එ කාලේ තිබ්බ මොරාල් එක තාම තියනවා ❤️❤️❤️
සෙබලානනෙ ඔබ මරුනා නොවෙ කුසුමක් වෙලා ඔබ පිපුනා ලයෙ.දුකයි ඔයාලා අපිට් දිපු රට දන් විනාසයි එත් අපි හදවතින්ම ආදරෙයි ගොඩක්
නිහතමානී සහ බුද්ධිමත් සෙබලෙක්.
ඉහලින් තියන බැංකු ගිනුම් අංකයට අපිහැමෝම රුදාහබැගින්දාමු සුභ පැතුම් විතරක් මදි
REAL HEROES.සදා නය ගැතියි.සම්මා සම්බුදු සරනයි! අපේ විරැවන්ට❤❤❤❤❤❤❤
අපගේ නිහතමානී ඉස්තුතිය👋👋👋👋👋🙏🙏❤️❤️
වැනැස තුලින් දැකපු නිහතමානී වීරයා respect .තෙරුවන් සරනින් නිදුක් නීරෝගි වාසනාවන්ත දීර්ගායුස ලැබේවා
🎉💓🎉💓🎉 මියගිය සියලු රනවිරැවන්ට උතුම් නිවනින් සැනසීම ලැබේවා 🎉💓🎉💓🎉
සියලුම ආබාධිත රනවිරැවන් ඉක්මනින්ම සුවපත් වේවා 🎉💓🎉💓 අනිත් සියලු රනවිරැවන්ට යහපතක්ම වේවා 🎉💓🎉💓🎉
යහපතක්ම වේවා 🎉💓🎉💕🎉
යහපතක්ම වේවා 🎉💓🎉💓🎉
තෙරුවන් සරනයි
තවමත් යුද්දිදි එකට ඉඳපු අයගෙ නම මුලකුරුත් එක්ක මතකයි....❤❤❤❤
තෙරුවන් සරනයි ඔබ තුමන්ලාට ජය වේවා
කැලේ අස්සෙ තිබිල චොපර් එක එක උඩට උස්සපු කොටස මැවිල පේනව..ෆිල්ම් එක වගේ..❤😌මයිල් කෙලින් වෙනව .
ඇත්තටම මම දන්නේ නැති නිසායි අහන්නේ.මේ වගේ රත්තරං මිනිස්සු මේ රට බේර ගන්න පුදුම කැපකිරිමක් කරේ.ජිවිතේ නැති කර ගෙන මේ දේ රැක්කේ..ඇයි බැරි රජයට මේ සොල්දාදුවෝ වෙනුවෙන් ඔවුන්ගේ අඩුපාඩු හොයලා අවශ්‍ය දේ ලබා දෙන්න..මේ පුද්ගලයෝ මේ රට රැකපු මිනිස්සු විශේෂ මිනිස්සු.සෙල්ලන් දෙයක් නෙමේ අවි දරා ගත් එල්ටිටි සතුරෝ මරනවා කියන්නේ.ඇත්තටම බිහිසුණු වැඩක්.
ගොන් ප්‍රශ්නයක්නෙ ඔයා අහලා තියෙන්නෙ
@@විමානප්රේතයා මාර වැඩේ නේ...මම නම් දන්නේ නැ..උත්තරේ පොඩ්ඩක් කියමු උගත් මහත්මයා ?
@@විමානප්රේතයා පේක් හදාගෙන රගනවා
@@විමානප්රේතයා කියාන්කෝ බං දන්නේ නැ අපි නම්....ෆේක් හදාන් ඇබරෙනවා
@@විමානප්රේතයාඑයා අහපු ප්‍රශ්නෙ හරි...ඒක ගොන් කතාවක් වෙන්නේ කොහොමද කියලා ඔයාම පැහැදිලි කරන්න..
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
තෙරුවන් සරණයි
🎉🎉🎉 ඔයාගෙ කතාව හරියටම හරි 🎉🎉🎉 මොකද අපේ පව්ලේ ✨ පිරිමි හතර දෙනයි 🎉🎉🎉 ඒ හතර දෙනාගෙන් එක්කෙනෙක් වත් හමුදාවකට වත් 🎉🎉🎉 එක්කෙනෙක් වත් මහන කරලත් නෑ 😊😅😮😢🎉🎉🎉 ඒත් සමහර පවුල් වල ඉන්න එකම පුතාව හමුදාවට යවල නැතිනම් මහන කරල 🎉🎉😮😢 ඔයාගෙ කතාව හරි ඒකටත් පෙර පිනක් තියෙන්න ඕන 🎉🎉🎉
යුද්ධයක් නිසා සොල්දාදුවෙකු උනාට ... සාමාන්‍ය නිදහස් සමාජයක හිටියා නම් ගුරුවරයෙක් . දිසාපාමොක් චරිතයක් වෙන්න තැබුන දක්ෂ කෙනෙක් ... ❤️❤️❤️❤️ ස්තූති කරපු කැපකිරීම් වලට ඔබට නොලැබුන නිදහස් සමාජයක් බිහි කරන්න දරපු දායකත්වයට ...
534 like eka magen 😊😊😊.
ඔබතුමාට නීරෝගි සුව ප්‍රාර්තනා කරනවා 🎉🎉 ඔබ කල මෙහෙවර මිහිපිට කිසිවකු කරන්නෙ නම් නෑ 😮😮😮❤❤❤.
සුපිරි ඥාණයක් තියන කොල්ලෙක්.අපි වෙනුවෙන් යුද්ධයට ගියපු එකට අපේ ආචාරය.
අනුරධපුරට යන්න පුලුවන්නම් නොමිලේ කකුලක් අරන්දෙන්නම් 100කට උනත් අරන් දෙන්න පුලුවන්
Ithin oya No ekata call karala kiyanna ko.
❤
Oya katha karala wede karala dennako..coment dada en nethuwa
අරන් දුන්නද
Adras akata diliwari karannawath beida
අභීත ,නිරහංකාර ,දැනුමෙන් පරිපූර්ණ රණවිරුවෙක්.අනිවාර්යයෙන් යම් උදව්වක් කරණවාමයි.❤
නියමයි.සන්ජිව අය්යා..👍👍👍
හදවතින්ම ආදරෙයි අපිදැකපු නියම වීරයෝ ❤❤බුඋුසරණයි දෙවිපිහිටයි සංජීව අයියේ ඔබතුමාටත් සියළුදෙවි පිහිටයි....❤
❤❤❤ ආදරෙයි බුදු saranai dirgayusa lebewa නිදුක් නිරෝගී සුවය ලැබේවා අපේ හමුදුරුවන්ට
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤
12:42 ඒ වචන ටිකේ ගැම්ම 😊❤
ඹබේ වචන ඉතා වැදගත් තෙරුවන් සරණයි නැ පවක වෙන්නැ ගෙදර සිටින කන්න දෙන අලියගෙන් වෙන සේවය වෙනයි කැලේ සිටින අලියා කරන දේ වෙනයි
අපේ ජීවිත රැක දුන් ඔබතුමාට තෙරුවන් සරනයි.අද අපි නිදහසේ යින්නෙ මෙවැනි විරුවන් නිසා.ස්තුති ඔබතුමාට අපි වෙනුවෙන් කරපු මහගු සේවයට🙏❤️😔
SF. විඩා. ඔබ. අප. රටට. මහත්. වූ.
අභිමානවත්. විරැවෙක්. ජයවේවා
❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥
බුදුසරණයි ඔබ තුමට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
පුලුවන් උන වෙලාවක අනීවාර්‍යෙන් අපී හැමොම අපේ මේ රණවිරු සහෝදරයෝ වෙනුවෙන් මොනවා හරි කරන්න හිතන අයට හොද අවස්ථාවක්...🙏
SF කැලුම් සර්❤
SF dida
Sri lanka sf
සැරයන් සැරෙන් දුන්න කතාවක් ❤ Sf වීරයෝ
සංජීව අයියේ ඔයා තමයි පොර
මේ දේවල් අපි දන්නේ ඔයා නිස 🌹වැඩ්ඩන් අතරේ වැඩ්ඩෙක්🌹
ආදරෙයි වනැස ❤️
❤❤❤ බුදුසරණයි හැම විරැවෙකුටම.....
මූනෙයි කතාවෙනුයි තියෙන ඒ SF මොරොල් එක බලපංකෝ ගැම්මක් තමයි ඉතින් 💪.ඒත් කකුල දැක්කමනම් හිතට ගොඩක් අවුල් ගියා 😢😢
ආදරෙයි අපේ රණවිරුවන් හට
නියමයි නියමයි ❤❤❤❤
වසානයේ කියූදේ බොහොම වටිනවා
මගේ ලොකු මාමා ඇතුළු මියගිය සියලු රණවිරුවන් හටත් යුද්ධය නිසා මියගිය සියලූම අයටත් නිර්වාන සුවය අත් වේවා.
පුලුවන් උපරිමෙන් දායක වෙමු .....මේ ....වීරයන්ගේ ජීවිතේ ඉතුරු කාලෙවත් සතුටින් ඉන්න ...❤❤❤❤
ජාති ජාතිත් රණවිරුවානෙනි ඔබලාට පිං මගේ අයියත් රණවිරුවෙක්
❤❤❤❤ ආදරෙයි අපේ විරුවන්ට...
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
මිනිස්සු නෙමෙ මොවුන් දෙවිවරු 🙏🙏🙏🙏🙏🙏🙏
🇱🇰👍🏾👍🏾👌🏾👌🏾👌🏾👍🏾
අභීත එඩිතර රණවිරු
කුමාර හෙළයාට ජයවේවා!!!!! ආඩම්බරයි විශිෂ්ඨයි ශ්‍රේෂ්ඨ අති උදාර ආදර්ශමත් චරිතයක්,
සදා අමරණීය අපූරු හෙළ විරුවෙක්.🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇩🇪
කොඩී සර්ගෙ එකක් ඔනී ❤
Genaraly
සුපිරි එකක්
මේ වැඩසටහන කරල අපිව දැනුවත්කරනව වගේම කැමති අයව එකතුකරගන අපේ විරුවන්ට උදවු කරන්න එකමුතුවක් හදන්න ඔයා මුල්වෙනවනම් මම කැමතියි සංජීව
අනිවාර්යයෙන්ම මචන් මමත් ඒ අදහසට එකගයි. ❤
ඩිඩා...❤
☠sf☠❤️gamma khomada සියලු රණවිරුවන්ට theruwan saranai api ada නිදහසේ jewath වෙන්නේ රණවිරුවන් නිසා 🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️🙏🙏🙏
මීනුගෙ එකක් ඔන 😍මෙිචිචර කාලෙකට ඇහව සුපිරිම කතා ටික එ ඉස්ටොරිය කියන්නෙ වෙිනම විදිහකට අහන්න ආසයි
බුදු සරණයි ❤️🙏
අපේ ඇවුන් 🥰
අප වෙනුවෙන් කැපවීමෙන් වැඩ කළ තවත් වීර රණවිරුවෙක්.👍❤❤
❤❤ ආසම විරුවෙක්.
බුදු සරණයි viruvananee
රණවිරුවන්ට ❤❤❤👌
දැනුම හා අවබෝධය මනාවට පැහැදිලි වීම
ඔවුන්ගේ ජිවිත කැප කර අප සියලු දේනා වෙනුවෙන් සද ණය ගැතී ඔබ වෙනුවෙන්...............🇱🇰
ටෝක් නොදී කීයක් හරි දාපන්....ණය ගෙවන්න පුලුවන්
බුදු සරනයි හැමෝටම
බලන්න එ කාලෙ මෙයලාගෙ ලස්සන
එහෙම ජිවිත කැප කරපු බුද්ධිමත් වටිනා මිනිසෙක්
දීර්ගායූ වේවා විරුවානෙනි ❤🙏🙏🙏
විරුවානෙනි ඔබට ජයෙන් ජය,
සංජීව මහතා ඔබටත් බොහෝම පිං මේ වෑයමට❤
උඹ බුද්ධිමත් සහෝදරයා.....
Budusarani ❤
ආදරෙයි රණවිරුවන්ට හා වණැසට
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍
බුදුසරණයි !
ෆොන්සේකා මහත්තයා එක්ක වැඩ සටහනක් කරන්නකෝ අයියේ.තව නේවි ගුවන් අය එක්කත් කරන්නකෝ.අලුත් අය ගේන්නකෝ වැඩසටහනට ❤
🎉🎉🎉 තෙරුවන් සරනයි💖🎉💖🎉💖යහපතක්ම 🎉🎉🎉 වේවා
වාකරේ පින්තුරේ හැන්ඩි විරුවා ඩිඩා අයියා😍😊🌷🙏🙏
විපුල විරියෙන් විදුල දිරියෙන් දිනේවා මුර දේවතා
ආයු රඛ්ඛන්තු ආවඩා… ආයු රඛ්ඛන්තු ආවඩා ❤🙏