MR is a legacy, Mentor a hero. One among very few ruled post colonial countries Thank u Mr. Sannasgala. Very well presented. Lesson for anyone, specially for young ones wants to be leaders because there are many managers out there but struggle to be or fail when trying to be leaders. We need leaders and not managers. Well done
I remember when MR was defeated in 2015, I cried. I was so silly. No one knows that..not even my family. I wrote a letter to him..but never posted. But later I was laughing at myself..how media had portrayed MR which made me cry when he was defeated. Seriously..he has that karishma..
Patta. MR kiyanneth pattama charithayak bawa meka balapuwama therenawa. Great programme sir.
සර් සන්නා ඇත්තටම ඇස් තෙමුනේ ඇයිද කියලා හිතා ගන්න බැරි උනා.ඔබ වගේම වටිනා මිනිසෙක් *මහින්ද ජනාධිපති **.ඔබ දෙදෙනාටම දිර්ග ආයු පතනව .අද සාමාජයේ නුබ වැනි උගතුන් නැහ.**හරිම රසවත් ..හරිම පිරිසිදු ඇත්ත..මෙවා සියල්ල ආනාගතේ දරැවන්ට අහන්න ඉතිරි විය යුතුමයි ...❤❤❤❤❤දිර්ග ආයු ලැබේවා
මහින්ද රාජපක්ශගේ ලමයිට ආදරේ එකයි හැම දෙයක්ම මතක තියෙන එක ගැන ඇත්ත සිද්ධියක්
හරියටම චන්දිකාට කොටි බෝම්බ ගහපු දවසේ අපේ ගමේ තිබ්බ චන්ද රැස්වීම්කට මහින්ද මහත්තයා ඇවිත් හිටියා. එතකොට ධීවර ඇමති. එදා රැ කෑම ලෑස්ති කරලා තිබ්බ ගෙදරට මහින්ද මහත්තයා ආවලු. දවසෙම කාල ඉදලා නෑ. එතකොට බ්‍රේකින් නිවුස් දදා චන්ද්‍රිකාගේ සිද්දිය පෙන්නවලු. ඒ ගෙදර පොඩි එකෙක් ඉදලා දැකලා වඩාගෙන ඉදලා පොරගෙන් ඇහුවලු පුතා ලොකු උනාම චන්දේ දෙන්නේ කාටද කියලා. පොඩි එකා කිව්වලු ජස්ටින් ට කියලා. ජස්ටින් කියන්නේ ඒ කාලේ රත්නපුරේ ඉදපු ජේවීපී නායකයෙක්ලු. පොර ඊට පස්සෙ කිව්වලු එහෙම කරන්න එපා ලොකු උනාම මට දෙන්න කියලා. එදා මහින්ද මහත්තයා කාලත් නෑ කට්ලට් දෙක තුනක් කාලා හදිස්සියේම ගිහින් කොළඹ චන්ද්‍රිකාව බලන්න. යන්න හදනකොට පොර ගෙදර කෙනෙක්ගෙන් ඇහුවලු මේ ගෙදර මූලිකයා කව්ද කියලා. එතකොට ඒ ගෙදර මූලිකයා ආච්චිලු. ඒ වෙලාවෙ ආච්චි කට්ලට් බැද බැද ඉදලා තියෙන්නේ කුස්සියේ. පොර ඊට පස්සේ කෝ කියලා අහලා ඒ ගෙදර මැටි කුස්සියට ගිහින් ආච්චි වැදලා ගෙදරින් පිටත් වෙලා වෙලා තියෙන්නේ. 1999 මේ සිද්ධිය වෙලා තියෙන්නේ. පස්සේ කාලේක ඒ ගෙදර එක්කෙකෙන් මහින්ද මහත්තයා හම්බවෙන්න ගිහින් අරලියගහ මන්දිරේට 2013 වගේ. හම්බුනාම ඇහුවලු බෝම්බ ගහපු දවසේ මේ වගේ සිද්ධියක් උනා මතකද කියලා. මහින්ද මහත්තයා කිව්වාලු අර පඩිපෙලක් නැගල යන්න තියෙන ගෙදරනේ එදා යද්දි කරුවලේ පඩිපෙල බැහැපු හැටි කිව්වලු. පොරට එදා සිදිධියත් මතකේ තිබිලා.
ඉතින් ඕකයි සිද්දිය. අර ගමේ ගෙදර හිටපු ආච්චි මගේ ආච්චි. 2013 මහින්ද මහත්තයා හම්බෙන්න ගියේ මගේ තාත්තා. වඩාගෙන හිටපු එකා මං.
Ohh
👍
මමේ එතකුට ඔයා ගොඩක් චුටීද
hammata comment eke kiyavaddi surprise vela nama baluva tava surprise una.
සිරාද සිද්දිය😄
oඔබතුමා ඉය්ජින් ජස්ටින්ට චන්දේ දුන්නද?
සර් කැස්ස නම් හොඳටම වැඩි... ටිකක් අඩුවෙන් smoke කරන්න. අපිට තව ගොඩක් කතා අහන්න ආසයි සර්ගෙන්...
මල්ලී නිකන් හුකාගන්නෙ නැතුව ප්‍රොග්‍රෑම් එක එන්ජෝයි කරපං. සර්ට සතුටින් ජීවත් වෙලා මැරිලා යන්න දීපං. මේ කාලකන්නී රටේ සිකරට් බිව්වත් නැත්තත් මැරෙන්නේ විදවලා.... ඉතින් නිකන් මහාලොකු අප්ප්චිලා වගේ පකේ ටෝක් දෙන්න එපා..
@@taniyalee8883 බිච් ප්ලීස්!
@@taniyalee8883 උඹේ ඩයට් එක වැඩ කරන්නෙ නෑ කියලා අපිට කරන්න දෙයක් නෑ. . බලපන් උඹේ හැටි පරණ ආර්පිකෝ වතුර ටැංකියක් වගේ... ඊයා.
@@JEENAKKA sorry අයියා...🤣
Taniya oya podi ammata mataka ati 😂🖕
මහින්ද ගැන ෆිල්ම් එකක් නියම ෆිල්ම් එකක් කෙරෙනව නම් මම්මූටි නියමයි ඒ චරිතෙට...❤
අවාසනාවකට අපේ සිනමාවේදෘන්ට එච්චර හරියක් බෑ..
සර් උත්සහ කරල බලන්න පුලුවන් නම් ❤
මේ ටික කරන ගමන් කවියක් දෙකක් රසාස්වාදනය කරමුකො සර් ..... අදහසක් පමනි.තිරණය ඔබ සතුයි...
වෛද්‍යවරයෙක් ලෙස නැවතත් ඉල්ලනවා දවසට දුම් වැටි එකකටවත් සිමා කරමු. මේ සේවාව කරන්න මේ දැනුම දෙන්න සර්ගේ හිස්තැන පුරවන්න කෙනෙක් නැහැ තවම!
අපේ tiktok doctor 🖤
Aniwa.❤️
එකගයි බ්‍රෝ
අඩේහ් අපේ ටිප් ටොප් ඩොක්ටර්
ඕකට තමයි කාළකණ්ණි කම කියලා.
ඔෆිස් යන එන ගමන් සර්ගේ කතා අහන්න දැන් අපි ඇඩික්ට් වෙලා.. ට්‍රැෆික් එකේ එකේ ඉද්දි දැනෙන තෙහෙට්ටුව කතාවක් අහගෙන යද්දි දැන් දැනෙන්නෙ නෑ ... දිගටම විඩියෝස් කරන්න සර් ජය වේවා ❤
ඉස්සර වැඩට ගියේ සිංදුවක් අහගෙන අපි 😄 ඉස්සර මට පේන්න බැරි මනුස්සයෙක් ....😁 වටෙන් පිටෙන් ඇහුණ දේවල් වලින් මිනිස්සු මනින් හොඳ නැහැ ....✊
Mama Ada thama hariyata wars padaya kiyana eka danagaththe.
@@udayafantasy7796 👍👍
සිරා කතාව. අපිනම් පාරටම නාකි වේනවා.
@@heraths.5513 අනේ බබා වරෙන් කුක්කු බොන්න.
මොන විවේචන තිබ්බත් මහින්ද රාජපක්ෂ කියන්නේ දේශපලකයෙක් නොව දේශපලන විද්‍යාවක් 👌👌👌 ❤️❤️❤️
එකගයි
සංස්කෘතීකයි එකගයි
@@vv4931 උඹලට ඔය තියෙන්නේ ප්රබාකරන්ව මරපු එකේ අසහනේ නේද
ඕක අපි දන්නවා
@ හෙශාන් උබ බයියා
@@namalekanayake101 ඇයි උඹ ටොයියෙක්ද
නැත්නම් ජෙප්පේක්ද
සර් තව තවත් ඉස්සරහට ඔය ගැම්ම ඕනේ ඔය ගැම්මෙන් අපි කඩන්න බැරි බැම්මක් බදීමූ🙏❤🙏
ආදරෙයි සර් ඔබ කරන මෙහෙවරට මෙ කාලකණ්නි රටට කරන දේ අපි සමස්ථ සමාජයට සහ ලෝකයට දැනුවත් කරන්න ඕනේ පොඩියෙන් පටන් අරන් ලොකුවෙන් ඉවර කරමු සර්🙏❤🙏
විශ්ව විද්‍යාලය.පෞද්ගලික වි.වි.ගැන.සේපාල් ගේ කියවීම??????????, ඔබතුමාගේ කියවීම .මම අාසයි.දැනගන්න.
@@sunilperera9945 sepal එන්නෙ මොකාටද කියල පස්සෙ තෙරෙයි පාවෙන චන්ද නිහඩ කරන හැටි බලන් හිටපල්ල
@@epitagamaliyanaarachchiged1693 සේපාල් ගැන ලොකු සැකයක් මටත් තියෙනවා. කරුනාකර වැඩි විස්තර කියන්නකෝ
දීර්ඝායු වේවා!!! ඇදුරුතුමණි..... ඇත්තම කීවොත් මම මගේ ජීවිතයේ අවුරුදු 40 මතනය අතරෙ ඔබ කරපු දේවල් දිහා අත්දැකීමක් නැතිව බලා හිදපු කෙනෙක් .. කොටින්ම සමහරක් දේවල් දිහා මම දැක්කේ හරිම ජුජුබ්මා ජනක විදියට මොකද ඔබ ඒ කාලේ දුන්න සමහර පාඩම් පහලට ගලාගෙන ආවේ නෑ...ඒනා දැන්වත් මිනිසුන්ට දෙන එක අගේ කොට සලකනවා.. ස්තූතියි නොදන්න දේ පැහැදිලි කරල දෙන එකට
MR is a legacy, Mentor a hero.
One among very few ruled post colonial countries
Thank u Mr. Sannasgala. Very well presented.
Lesson for anyone, specially for young ones wants to be leaders because there are many managers out there but struggle to be or fail when trying to be leaders.
We need leaders and not managers.
Well done
P
me comment ekata 2022.04.01 awilla balanna,oyatama hina yai
@@inxshrshhina yanne nane
@@inxshrsh hina yanne nane
සන්නස්ගල ගේ කතා වල මම කැමති ම කොටස මේ අත්දැකීම් අමුවෙන් ම කියලා දාන එක. ඒ ඇරෙන්න මිනිහගේ ගැඹුරු බුද්ධියක් මට පේන්නේ නැහැ
සර්ගේ නවකතා පොතක්වන සංගිලි පාලම ..මම හතර වතාවක්ම කියව්වා...හරිම වටිනා පොතක්. 89 ජේ වී පී භීෂණ සමයේ දී සිදුවූ සත්‍ය සිදුවීමක්... අමතක කරන්න බැරි චරිතයක් සංගිලි පාලමේ ගුරුගෙදර සඳුනි 🤗❤
මිනිහෙක්ගෙ හීන ලේසියෙන් ඉටු වෙනව කියන්නෙ ඌ මහ බාල, පොඩි හීන දකින එකෙක් කියන එක. සන්නස්ගල කියන්නෙ ලොකු හීන දකින මනුස්සයෙක්. මේ හීනෙ ඉතුරු ටික ඇඳගෙන යන්න හිත් හයිය කරගනිල්ලා. 💙
කතාවනම් මරු...දුම්පානය නතර කරන්න.අපිට සර්ගෙ කතා ඉදිරියටත් අහන්න ඕන.....
Lot of details .worth watching
මහින්ද සුපිරි නායකයෙක්
රටට ලෝකයට නම් සුපිරී මංකොල්ල කාරයෙක්
Mhinda ponna kariya
කෙලින් කතා කරන සුපිරි චරිතයක් සන්නස්ගල සර්..❤️❤️❤️
Yes
Respect Sir
ආදරෙයි සර්.ගොඩක් දේවල් ඉගෙන ගත්නවා අපි මේ වැඩසටහන් වලින්.❤
2003නුවර ප්‍රින්ස්ටන් එකේ"අපේ සිංහල පන්තියේ"සර් ඉස්සරහ ඉදන්ම කතා ඇහුවා(පාඩම් කළා,ඉගෙන ගත්තා,හාමුදුරුවන්ගේ කුඩේ අරන් සර් ගහපු ගුටිත් කෑවා😂)
මේ 2021..මගේ පොඩි එකාටත් දැන් අවුරුදු4යි...මම අදටත් සර් ගේ කතා අහනවා...(හිනා වෙවී)
සමහර විට මගේ කොල්ලත් අහාවී...අනාගතේදි...✌️
බණ්ඩගෙන් ඉගෙන ගෙන ජපුර ගිහින් විජේරාම හන්දියෙ ඉන්න සන්නට ආදරේ කරන්න පටන් අරන්❤
සර් කරන්න තියෙන එකම ඉල්ලීම සර් බයිපාස් එකක් කරපු කෙනෙක් නේ. කරුණාකරලා අදහන දෙවියො බුදුන්ගේ නාමෙන් ඔය සිගරට් 🚬 උරන එක, බොන එක නවත්තන්න. සර් කියන්නේ සම්පතක් රටට.සර්ට සර්ගේ වටිනාක්ම තේරෙන් නැ.මම මේ කාරණාව commet කරන දෙවැනි වතාව.😢 අපි කියන දේත් පොඩ්ඩක් අහන්න.🙏 පස්සේ අපිට පසුතැවිලා වැඩක් නැ...!!!😢
ස' රැඩිකල් නිරෙක් අනේ..😹
ඔක්කොම අතෑරල දැං මේව බලනව.... superb sir..
Chiranjayathu 🙏.. ane manda sir oyanam.. 😍loketama ekai.. berida apita oyawa janadipathi karaganna.. aadare sir. Niduk neerogi deegaushama lebeewaaa..🙏theruwan saranai 🙏
ලංකාවේ දේශපාලනයේ ඉන්න දැවැන්තම චරිතයක් තමයි MR ... ගොඩක් අය තමන්ගේ කටයුතු වලට සම්බන්ධ කර ගැනීමට ඔහු සතු හැකියාව අසමසමයි ... ඒ වගේම Golden Handshakes දීමටත් ඔහු ඉතා දක්ෂ යි කියල මම හිතාන හිටිය. අද සාක්ෂාත් වුනා ... ලාංකික දේශපාලනයේ ඔහු තබපු සලකුණ මකන්න කිසිසේත්ම හැකියාවක් නෑ .... ගොඩක් "පොරවල්" MR ට අහුවෙලා තටු බාල scene එකෙන් අයින් වෙන්න වුනා... "සන්නා" ඒකටත් අහු නොවී පැනගත්ත....සන්නා ගේ talent එතනදී වැඩ කලා...හැබැයි අකමැත්තෙන් උනත් මම හිතනව "සන්න" RW ගේ උගුලට අහුවුනා කියල..මම වැරදි ඇති..ඒත් ඒ භට හිතුන හැටි....
මේ රටේ ඉන්න දේශපාලනයේ චරිත....MR ගේ හරි RW ගේ හරි උගුලට අඩුවෙනවා මයි කියලත් මට හිතෙනව . ... MR හා RW සංකලනය තමයි ලංකාවේ දේශපාලනයේ හොඳම "සංධානය".... එතනදී කාටවත් හැරෙන්නවත් බෑ....
ඒ දෙන්න හෙට අනිද්දට scene එකෙන් එලියට යයි....හැබැයි ලොකු Vaccuum එකක් ඉතිරි වෙයි...
Cheers Sir! පැයක් හමාරක් මෙහෙම බලන්න set කරනවට...
ඒත් සහෝදරයා ඒ කාගෙන්වත් ලංකාවට වුන සෙතක් නෑ. මොකද මේ රට දියුණු රටක් කරන්න අවුරුදු හැත්තෑ ගණනක් ගිහිල්ලත් කාටවත් බැරි වුනා.
@@dragonche7 ඒක ඇත්ත....අපි ලද දෙයක් නෑ...
ඒත් ඔවුනගේ සංධානය ශක්තිමත්...ඒක බිඳින්න දශක හතක පරම්පරා ගණනාවක "සෙනග" ට හැකි වෙලා නෑ.....ලඟකදි එහෙම වෙයි කියල පේන්නෙත් නෑ...
B
Ipp
ppppp
Lpp
Pp
හොරා කාපු සල්ලි දීල ඕන එකෙක්ව අල්ලගන්න දක්ශයි
ඉස්සර fb එකේ සර් මා එක්ක දේශපාලනිකව ගොඩක් දේ කමෙන්ට් කරගන්නවා.පස්සෙ මොකක් හරි හේතුවක් මත (දේශපාලනික මතයක්ද නොදනි)
මාව බ්ලොක්.ඒ දවසක කිවා කොළඹ කතාව ඔන්න මහින්ද ගැන පරිච්ඡේදයක් තියනවා කියලා...අද ඒක බැලුවා..ඇහුවා...ඇත්තටම කොළඹ කතාව කියවනවට වඩා මේ විදිය පට්ට....👌👌
"ජනාධිපතිවරයාගේ දරු කැක්කුම කියන එකනම් ඇත්ත මචන්...." සහතික ඇත්ත කතාව... දැන් බලන්නකෝ මේච්චර නාකි වෙලත්.. ඔය තව අල්ලගෙන ඉන්නේ (තමුන්ගේ දරු තුන්දෙනා) ගැන තියෙන කැක්කුමට නේන්නම්
😂😂😂🤣😂😂
වටපාඩයෝ තමයි රටම කන්නේ...කතාව සුපිරි..සන්නා සර්..❤️❤️👏👏
Danam heritage abin Kawasaki wage sanna
මහින්ද රාජපක්ෂ යනු පුද්ගලික නාමයක් නොව බලවේගයකි.1948න් පසු මේ ලංකාවේ විශාලතම බලවේගය මහින්ද රාජපක්ෂ නම් වේ.
එය එසේ උනත් දුම් පානය ශරීරයට ඉතා අහිතකරි සර්. ඒ නිසා ඒක නවත්වන්න. ඔබේ සේවය මේ රටට ඉතාම අවශ්‍යයි. ඔබ මේ රටට සම්පතක්. ඒ නිසා නවත්වන්න.
🙏🙏🙏
මේකා වල් හොරෙක්
බව සන්නා එකා
නොදන්නවාද ?
තූ........විතරක්.....!
@@Dharmadasa-c4h සන්නා නම් පල් හොරෙක් බව අද ඔප්පු උනා. අන්න ඌ ඇතුලේ. ගිහින් පුකට දිව දාලා වරෙන් මහ ලොකු සන්නාගේ. 🤣🤣🤣
කෑමක් කනකොට මස් කෑල්ලක්, මාලු කෑල්ලක් අන්තිමට කන්න තියාගන්නවා වගේ, යූටියුබයෙ ඔක්කම බලල, සන්නස්ගල පඩිතුමාගේ කතා රසවින්දිමින් බලන්න ඉතුරු කරගන්නවා. ❤
නියමයි! පට්ට! අහන් ඉන්න ආසයි.. ඉදගෙන වචනයක් කතා කරන්න එනවමයි....උබ තමයි මිනිහ
බලන් ඉන්නෙ මගෙ සර්.අපේ වීරයා වීඩියො එකක් එනව කියල දැක්කාම සියලු වැඩ අත් හැර කාලා බීලා නාලා කරල සෙට් වෙනව අහන්න.අම්මො අද මූඩ් අවුලෙන් හිටියෙ වීඩියො එක එනව කිව්වා විතරයි මාරම ජොලි සර්
සුමනදාසව නොමරා මැරුවා.වැඩසටහන ඉවර කරන හැටි හරි මරු අප්පා.
සුමනයාට චූ ගියා කියන්නෙ සරමේ...කැමරා කරපු ගැටයා කීවේ
සන්නාගේ පොත් සන්නගේ කටහඩින්ම අහන්න ආස මම විතරද?...
සන්නගේ වචන අපේ ඇස් වලින් මනසට දාගන්නවට වඩා වදින්නේ ඒ පිරිමි හඩින් මනසට යද්දී ....❤️
මමත්..
❤️
👍👍👍
මේකට ගොඩාක් අය බැනලා comment කරයි...ඒත් පසුකාලීනව වෙච්ච දේවල් අමතක කරත් නැතත මහින්ද රාජපක්ෂ වාගේ නායකයෙක් ආය ල්ංකා ඉතිහාසයේ බිහිවෙන්නේ නැහැ.ඒ වගේ personality ක් තියන මිනිහෙක්...
තාම කහනවා නෙහ්😂
Sirawatama....
personality තිබිලා වැඩක් තිනවද රටේ මිනිස්සු බඩකින්නේ .......
@@donaldtriumph190 රාජපක්ෂගේ කසන්නේ කොහේද කියලා හොයන්ඩ කලින් Joe Biden ඔයාගේ ඇරියේ කොහාටද කියලා දැනගෙන ඉන්ඩ.
🤣🤣
@@backsidenotok රාජපක්ෂගෙ කසන කතාවක් මෙතන කියලා නෑ නෙහ්. පටල ගන්නෙ නැතුව front side eken කිති කව කවවත් හිටපං
බොහොම ස්තූතියි සර්,
සති කිහිපයකට කලින් ඉල්ලීමක් කලා මහින්ද රාජපක්ෂ , රනිල් වික්‍රමසිංහ ආශ්රයෙන් ලැබූ අත්දැකීම් ගැන සටහනක් තියෙන්න කියල . අද ඒක ඉෂ්ඨ සිද්ධ වෙලා .
🤗🤗🤗
වැඩිමනක් කමෙන්ට් කියෙව්වම පැහැදිලියි වර්තමාන තරුණ පරපුරට ප්‍රායෝගික දේශපාලනය ගැන තියෙන්නේ අල්පමාත්‍ර දැනුමක් කියල
🤔🤔🙄🙄
සිගා ගහන එක නැවැත්තුවොත් තමා හොද.. සන්නාමය අපිට වටිනව
මුල්කිරිගල අතුරු මැතිවරණය තිබුණේ 1976.08.27 දිනයි. 1973 න් පස්සේ ශ්‍රීලනිප අතුරු මැතිවරණයක් දිනුවේ මුල්කිරිගල ලක්ෂ්මන් රාජපක්ෂ විතරයි. කතාව රසවින්දා. ස්තුතියි. ජයවේවා!
උගත්ද උසස්ද කතා නෑ, ඉහළ පෞරුෂයක් නැති මිනිස්සු සල්ලි ටිකකට හරි සුළු මස් කටු කෑල්ලකට හරි තමන්ගෙ ආත්මය පාවා දෙන හැටි ගැන කියාදෙන හොද කතාවක්. හැබැයි එහෙම ආත්මය පාවා නොදෙන මිනිස්සු සුළුතරයකුත් ඉන්නව. ඒ බුද්ධිමත් උසස් මිනිසුනට ආචාරය!
thawa innawa.. namal...
සර් කැස්ස වැඩී හොදටම.එච්චර හොද දෙයක් නෙවෙයි.දුම් පානය අඩු කරන්න.ඔබ තුමාට මේ රටේ තව ලොකු දෙයක් තියෙනව කරන්න.අපිට තව දේවල් ඉගෙන ගන්න ඕනෙ ඔබෙන්.අනේ ලෙඩ වෙන්න එපා දන්න ඔක්කොම කියල පස්සෙ ඕනෙ එකක් බී ගන්න ඕනෙම නම්
එතකොට එයාට ඔහොම කතා කරන්න බෑ.... සිගරට් එකෙන් තමයි පෞර්ෂත්වය තියෙන්නේ....
බොහෝ කාලයක් ජීවත් වෙන්නඕන චරිතයක් මාත් ආසම නෑඅන්න ඒ වැරදි පුරැද්දට
@@chulanthalakmal5114 මේ කාලකන්නි රටේ මොනවද ඕයි හරි වැරදි...
@@asankadesilva361 paka thmi.. kohed yko සිගරැට් eken gemmak enne 🤣🤣
@@abheethshakya2341 අවුරුදු විසිදෙකක උඹට යන්න ගොඩාක් දුර තියනවා පුතේ...
සර් කරුණාකර දුම් පානය හැකිනම් නවත්වන්න. සර්ට නීරෝගී දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරනවා.
he is giving an ugly example. smoking is a bad habit and talking about Mahinda while smoking.... it shows his character.
Sir, මෙම දේශපාලකයන් රඡය සතු දේපල සහ තනතුරු අයතා ලෙස සුදුසු අයට නොව තම හිතවයතුන් අතර බෙදා දුන් සැගවුනු කතාවක් ඔබගෙ කොළඹ කතාවෙ ඇත.
මාතර බත් කඩේ අහ අහ හිටියේ ඒත් මේක අයින් කරන්න වෙයිද දන්නේ නෑනේ නිසා මේක අහලම ඉන්නව කියලා හිතුවා...
Upul shantha sannasgala has become new direction in Srilankan digital arena.
Thank you!
රන්ජ කිව්ව හරි මල්ලී, උන් ඔක්කොම යාලුවෝ, සන්නස්ගල ඇතුළු ව. අපේ එවුන් යාලුකමත් උගස් තියලයි මතවාදවලට සටන් කරන්නේ. වැදගත් ම දේ යාලුකමයි මතවාදයයි නොගැටී අරන් යන එක.. 👍👍👍
හරියටම හරි
🔥🔥🔥🔥🔥 පට්ට සර්...
ජයවේවා ..කලු ඇදගෙන ,සුදු ඇදගෙන ..❤️🔥❤️🔥❤️🔥❤️🔥
Waiting
කැස්ස නේද සර්... සිගරට් බොන්න එපා.. තව නිදිමරාගෙන අහන්න කතා තියෙනවා
Great .............
මම හිතන්නේ සන්නස්ගල සිගරට් බොන එක කියන එක නෙවෙයි ප්‍රස්නේ, ඊට වඩා ලොකු ප්‍රස්න තියෙන රටක් තියෙන්නේ ඒකයි මේ පුන පුනා කියන්නේ මේ චරිත වල කලු පැත්ත සහා සුදු පැත්ත. වැඩිහිටියෙක් කියන්නේ සන්නා වගේ කෙනෙක් "සන්නා තමයි හරියටම කරමින් ඉන්නේ" ස්තූතියි!🖤
බලන්නම ඕනෙ එකක් ❤
ඔබ විසින් නිර්මාණය කරනු ලබන කලු සුදු චරිත ගැන පැය ගනන් අසා සිටමින් මම අමු කාලකන්නියෙක් බවට පත්වී ඇත.
sir, ekanam superi.
බයියයො පේන්ඩ බැරි වුනාට මේක අහද්දි මහින්දට ආදරේ හිතෙනව..❤️
Thaamath a adare tiyenawada ban
හැම මනුස්සයගෙම හොඳ නරක පැති දෙකම තියෙනවා. අනුපාතෙ තමයි ප්‍රශ්නෙ.
@@tharavlogs1451 ow
@@Sswert-h7j uben ahuwe neh
අසා සිටිය හැකි දේ ✔ 👍
අම්මෝ ඔන්න බලාන හිටපු කාල බෝම්බේ සර් ගෙනාවෝ
super explain . tank you sir 👍
I remember when MR was defeated in 2015, I cried. I was so silly. No one knows that..not even my family. I wrote a letter to him..but never posted. But later I was laughing at myself..how media had portrayed MR which made me cry when he was defeated. Seriously..he has that karishma..
I also cried I was 12 at the time
ජයවේවා 👍
සර් ගොඩාක් උගත් මිනිහෙක්. ඒ කතා අහනන ආසයි හැබැයි සර් කරන එක වරදක් දැක්ක කතා කරන අතරෙ සුරැට්ටු සිකරට් බොන එක . සර්ව අදහන සමාජයක්බහැදීගෙන එනව. ඉතින්ඒබසමාජයත්ඔය ආදර්සය ගතතොත් ඒක හොද නැත්තෙ සර්ටමයි ආදරෙන් ඉල්ලනව සර් ඒ වගේබආදර්ශ සමාජගත් කරනන එපා කියල . සර් දවසක් කතා කලා හිරැ එකේ යක කාටුන් ගැන. මට හිතෙන්නෙම සර් කරන්නෙත් ඒ දේම තමා නේද. සාමදානෙන් හිතා බලන්න. .සර්ට මම ලොඩක් ගරැකරනව
Sir patta
ජනාධිපති නුනත් රනිල්ගේ බිරදත් නිහතමානී චරිතයක්. පට්ට උගත්. නමුත් කවදාවත් ඉස්සරහට එන්ඩ දගේලුවේ නෑ
Dan mokada hithenne 🥳
Pukenut hina ynwa umbe comment ekt danm
Woow👊👊👊
ව්‍යාංගාර්ථයෙන් ❤
Excellent
සිකරටි බිව්වට කමක් නෑ (පුළුවන් නං නවත්තන්න) හැබැයි.... ඔච්චර තදට අදින්න එපෝ 💖
සර්, අපි සර්ගේ අත්දැකීම් තව දීර්ඝ කාලයක් අහන්න කැමති.
කරුණාකර දුම් පානය අවම කරන්න, හැකිනම් නවත්වන්න.
සර්ට නීරෝගී දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරනවා.
සුපිරි එපිසෝඩ් එක. ❤️
This is real interesting all the best
මහින්ද රාජපක්ෂ කියන්නේ ලංකාවේ දේශපාලනයේ ICON එකක්! ඒ වගේම හොද කියවීමක් තියෙන පුද්ගලයෙක්.චමල්, ගෝඨා, බැසිල්, නාමල් ඔය ඔක්කෝලගේම රදාපැවැත්ම තියෙන්නේ මහින්දමත තමයි!
නෑදෑයෝ ටික ඔක්කොම අයින් කලා නම් MR👍
හොරා
ස්තූතියි.
තෙරුවන් සරණයි සර්🙏🙏🙏
මෙක තමා හොඳම පරිච්ඡේදය, මහින්ද මහත්තයා නේ බලන් ගියාම හොඳටම කරලා තියෙන්නේ ❤
ඕකා කොහොමද මහත්තයෙක් වෙන්නේ, අපේ රට විනාස කරනා පාහරයා ඕකා
Interesting
සර් සිගරට් නතර කරන්නෙ නැ.පොරටම හිතෙන්න ඕන මොනවා උනත් ලෙඩක් දුකක් නැතුව ඉන්නවනම් එච්චරයි ❤
බුදුසරණයි
මමත් සර් වගේම සිගරට් බොන්නෙක්මි. ඒත් මන් වගෙ මේ සමාජ රැල්ලට හසු වූවන් කරිජ්ජ වතුරෙන් මැරුනාට කම් නැත. සර් වගේ උඩු ගම් බලා පිහිනන උන් මෙහි සිටිය යුතුමය.පින් සිදුවෙය් , සිගරට් බීම නවත්තමු නේ !
Your speech reveals the nakedness of all politicians
Adath ithin watina deyak thamaa 💕💕💕 aadarei sir ape olu hadanawata
Eka Patta ✅
පොඩි කාලේ තාත්තාගෙන් කතා අහුවට පස්සේ අහපු සුපිරිම කථානායකයා
godak hodai hodata theruna sir.
sir.ta bs
Office යන්නෙයි , ආපහු ගෙදර එන්නෙයි සර් ව අහගෙන.. ❤️
Ahanna hari asa saha reality eka kiyana eka uparimayen thiyanawa sir. Obata deergayusha pathanawa.
නියමයි අද පැය එකහමාරක්ම එක දිගට ❤️
එක දිගටම බැලුවා .වෙලාව ගියා දැනුනෙම නෑ.
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
සුචරිත දුෂ්චරිත වෙලා මහින්ද සුචරිත උනා.නඩුව ගැන දැන ගෙන තව වතාවක් බලන්න ඕනි.
eka maru
සර් අර කොල්ලෝ දෙන්න වගේ ඩමී දෙකක් වත් තියපන්.. උන් නැතිව හුරු නෑ වගේ.. උන් ඉන්නකොට අපිත් නිකන් ඔතන සෙට් වෙලා අහන් ඉන්නවා වගේ හැගීමක් තියෙන්නෙ
Very good sir 👍👍👍👍
මට මතකයි. සර් 2007-2008 වර්ෂයේදී, ටිකක් බය උනා.
දුම් පානය නතර කළා, සර් ඒ බයත් එක්ක දැන් යාලු වෙලා ,
ඒ බයට විතරක් බය වෙලා හිටියනම්,
සර් ගේ දැනුමෙන් සන්නස්ගලලා නැතත්,
හොඳ උපුල් ලා තව හැදෙයි.
වෙනම එකක්..👌
ස' කතාවල ඇබ්බැහිකාරක ගුණය විශිෂ්ඨයි...
Hhhhygb
සර් මම ඔයාගේ ගෝලයෙක් 1999 ඒ ලෙවල් කරපු සර් දුන්නු සිංහල සාහිත්‍ය දැනුමේ ආලෝකය ලබමින් මේ වන විට ගීත කීපයක් රචනා කොට තිබෙනවා ඒ අතර මා ලියු නැදුම්ගමුවේ හස්ති රාජයා පිළිබඳ ගීතය තුළ මහින්ද රාජපක්ෂ චරිතය නැදුම්ගමුවේ හස්ති රාජයාට පරාජය වූ අවස්ථාවක් සඳහන් වෙනවා ඊළඟ පරිච්ඡේදයට මේ කරුණත් වැදගත් යයි යයි සිතනවානම් ඔබතුමාගේ සාහිත්‍ය විචාර විචාරාත්මක තර්කානුකූල අදහස මේ සමග ඉදිරිපත් කරන්න පිරිසිදු දිය ගමට අහිමි වූ බව මුල් වරට කීව සිය දහසක් මහජන ජීවිත බේරා දුන්නු මහිම පාරිලෙයිය පරපුර ගැන පාරිලෙය්‍ය පරපුර සිහි ගැන්වෙන ඔබගේ වරුණ සියනෑපුර ඒ වැසියන් ණයගැති බව සිතාගන්න රතුපස්වල ජල සිදුවීම ඳහන් වෙනවා සඳහන් වෙනවා
සර් ඔය කතරගම කතාවට කවි කිය කියා ගිහින් තියෙනවා සර්ගෙ තව යාලුවෙක් බණ්ඩාරවෙල . DS රත්නායක කියලා කෙනෙක් . R M හිටපු අප්පුහාමි ගෙ බෑනා.