Actually, this life experience is very valuable because no matter how much we learn what is in the book, it is very valuable to hear those experiences from an entrepreneur like you who started life from zero and built the business empire "Araliya" to the top most reputed brand in Sri Lanka 🙏❤️. These advices are indeed so valuable for individual like us who are trying to achieve life goals & trying to improve the quality of lives. So proud of you uncle & really happy to see how Dimithra taking your steps ahead ❤️🙏. All the best uncle 🙏🙏🙏
Harima sathutui,oba thuma gana.polonnaruwe mamath.....oba nositiyanam....api ape wi tika denne..katada...?.gowiyata sadaranayak keranne...araliya,lath,nipuna......dinen,dina diunu wenna pathami...❤
Listening to your life experiences my opinions reversed and you gaind my admiration and respect. I am sure the nation can benefit a lot with your share.
ඒක නම් මාර කතාවක්. කපටිකම්වලින් හැන්දක්. අත්දැකීම් කන්දක්.😅
😅
Nice speech dadly honast speaking. Good luck 🛩🛩❤️🙏✝️✝️
Jayawewa jayawewa polonnaruwa Niyamai 🛩🛩🛩🛩🛩
😅😅byj@@susilayupala2959
😂😂haal horu😂
ඉතා විශිෂ්ඨ දේශනයක් .අපගේ ජීවිතවලට ගන්න පුලුවන් ඉතාමත් වටිනා අදහස් ටිකක් .මේ කතාව වචනයක් ගානෙ හොදට ඇහුම්කන් දුන්නා .ඔබතුමා විශිෂ්ඨයන් අතරෙ අදවිතීය විශිෂ්ඨයෙක්.ආදර්ශමත් චරිතයක් .තෙරුවන් සරණයි !අපේ රටට අවශ්‍ය ඔබතුමා වගේ අය.එහෙම උනානම් මේ රටට මේ වගේ වෙන එකක් නැහැ .කොහොම උනත් මේ දේශනය අහන්න ලැබීම වාසනාවක් .ඔබතුමා ට තෙරුවන් සරණයි !දීර්ඝායුෂ ලැබේවා !
මම කවදාවත් මේ වැඩසටහන් බලන්න කැමති නෑ.skip කරන්නැතුව.ඒත් ඔබ තුමාගෙ කතාව ඔක්කොම ඇහුවා.සමහර තැනක මාර සංවේදී උනත් මේ කතාව මාර වටිනවා.ඔබ තුමාට ජයවේවා..❤
මමත්...❤
ව්ර්ර්ප්😊
❤🎉😊
ඔබතුමා ගෙ ජීවිත කතාව . සත්‍යයකි. ඔබතුමාගෙ මවගෙන් අ යන්න කියපු කෙනෙක්.ඇත්තටම ආඩම්බර යි..ඔබ තුමා වර්තමානයේ ගෙවන ජීවිතය... තෙරුවන් සරණයි...
බොහොමත් ස්තුති කරන්න ඕනෙ සර් හැදෙන පරපුරට හොඳ ආදර්ශමත් ප්‍රයෝජනවත් වදන්පෙලක් සමාජයට මුදාහැරියාට.
අයියටනැති සැලකිලි ඔබට හදපතුලෙන්ම පුදමි.
අනික් මත කෙසේ වෙතත්.මම දන්න සුපිරි මනුස්සයෙක්.මම මාස 5 විතර ලගින් හිටියා.සුදු අරලිය හොටෙල් එකේ වහලයක් ගැහුවා.හැම දාම එන්නෙ කොල්ලෝ තොපි කෑවද කියාගෙන අහන ගමන්.ඉදගන්නවා පුටුවක සරම අගලට ගහලා කකුලක් පිට කකුලක් දාලා.හොද හොද කතා තියනවා.සුපිරි මනුස්ස කම තියන මිනිසෙක්.
මමත් එකගයි කියමනට.. මැරකම් ඇති ඒවා අපිට අදාල නෑ.. ජොලියේ ඉන්න හිත හොද මනුෂ්‍ය කම තියෙන මහත්මයෙක්..අපේ පන්සලට හුගාක් උදව් කළා..කිසිම මහන්තත්වයක් නෑ.. හැමෝම එක්ක කථා කරනවා.තෙරුවන් සරණයි!
😅😊
ඔබවහන්සේට බොහොම පින් මෙවැනි ධර්ම දේශනා ඉ
😊❤ඔබවහන්සේට බොහොම පින් මෙවැනි ධර්ම දේශනා ❤❤❤❤කරන්න ධෛර්ය ලැබේවා ශක්තිය ලැබේවා ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා
Obathumage jivitha kathava godakma adarshayak ape rate diyunu venda dagalana minisunta.
හරිම වටිනා කතාවක් එකදු වචනයක් මග නොහැර දෙපාරක් ඇහුව ඔබ තුමා රටටම ආදර්ශයක් ජීවිතයේ කවදාම හරි දවසක හමුවෙලා වචන කීපයක් හරි කතා කරන්න හරිම ආසයි
තමන්ගේ උත්සාහයෙන් ගගොඩනැගුණු හොද ව්‍යවසායකයෙක්
සුලු වැටුපකට රැකියාවක් හොයන්නෙ නැතුව උත්සාහයෙන් ජයගැනීම කියා දුන්න හොද දේශනයක්
දුප්පත්කම දුරැ කිරිමට අවශ්‍ය පියවර ගන්න හාල් මාෆියාවට නැතිව ඔබගේම දෙමව්පියන්ට පින් පිනිස රටේම ජනතාවට අවශ්‍ය සහයෝගය දෙන්න රටේම ජනතාව දෙමව්පියන්ට උපකාරයක් කරන්න
වචනයක් වත් මග නොහැර ඇහුවේ ඒ තරම් වටිනවා.... ඔබ තුමාට නිදුක් නිරෝගී යහපත් හෙට දවසකට සුභ පතනවා..
ඩඩ්ලි සිරිසේන මැතිතුමනි,
ඔබගේ යුක්ති සහගත සත්‍යවාදී දේශනය තුළින් මගේ ජීවිතයට ගත යුතු බොහෝ දේ පිළිබඳව ජීවිතයේ සැඳෑ සමයෙහි සිටින මා බලවත් සේ ප්‍රකම්පණයට පත්වුනෙම්.
ඒ මන්ද මගේ ආයු කාලයේ අවසන් භාගයේ මේ වනවිට ගත කරන හෙයිනි.
ඔබට චිරං ජය තුම වේවා
තෙරුවන් සරණයි!.
ඉතාමත් හොදින් දන්න මනුස්සකම පිරිච්ච මනුස්සයෙක් .පෞද්ගලිකව හොදින්ම දන්න දැක්ක ඔනේම තැනකදි කතා කරන කෙනෙක්.මෙතුමා කිව්ව කතාවේ පොළොන්නරුවේ විමෝල් හිමියන් දෙස බලලා ඇත්තටම ජිවිතේ දිනපු මනුස්සයෙක් .......මොකද කුඩා වි මොල් හිමියන්ගේ සංගමේ මුල්ම කාලේ සභාපති....පස්සේ පොළොන්නරුවේ විමොල් හිමියන් සිංහ සමාජයට බැදුනා මෙතුමත් ඒ කාලේම සිංහ සමාජයට බැදුනා...
බියුටි මැඩම් අපි හොදින් දන්නවා මෙතුමා වගේම ඉතාමත් නිරහංකාර චරිතවත් කෙනෙක්
ආදර්සමත් චරිතයක්
ආදර්සයක් ගන්න පුලුවන්
හොඳ කතාවක් .දුක්
විදලා දියුණු උනු
හොඳ පුද්ගලයෙක් .
මුල අමතක නොකරපු
උතුම් මිනිසෙක්
බුදු සරනයි සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා ජයෙන් ජයම වේවා
ස්තුතියි ඔබ තුමන්ට නිදුක් නිරෝගි දීර්ඝ ආයුශ ලැබේවා ඉතාමත් වටිනා දේසනයක් සොබාදහමේ විශ්ව සක්තියේ අනන්ත ආසිර්වාදය නොඅඩුව ම ලැබේවා
විවිධ දුෂ්කරතා මධ්‍යයේ, බැංකුවලට පොලු නොතියා, දේශපාලන යෙන් හෝ මහජනයාගේ මුදල් වංචා සහගතව ලබා නොගෙන,ජීවිතය ජයගත්, ඇත්ත ඇති සැටියෙන්,(කෙලින් කතාකරන), පුහු දේශපාලනඥයන්ටත් බයක් නැති, අපේ කාලයේ වීරයෙක් ....🎉🎉
අපේ ලොකු මහත්තයා...තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා..🙏🏻🙏🏻😊😊😊
Rip
මේ කතාව හැදෙන කෙනකුට ඉතාමත් ආදර්ශමත් දේශනයක්.සමහර තැන් සංවේදී .මෙතුමාගේ වීඩියෝ අනිවාර්යයෙන්ම මම ස්කිප් නොකර බලනවා.මේ කතා වල ජීවිතේට ගන්න දේවල් බොහෝමයි.බුදු සරණයි .දෙවියන්ගේ පිහිටයි.දීර්ඝායුෂ ලැබේවා.
❤❤❤❤❤ ඔබ තුමා වී එකතුකරලා හාල් බෙදුවා ඇති ,ඔබ තුමා සතු වටිනා දැනුම් සම්භාරය සමාජ මෙහෙවරක් ලෙස දේශකයකු ලෙස යුතුකම් ඉටුකලයුතු කාලය එළඹ ඇත .අපට වටිනවා ඔබගේ එම මෙහෙවර.❤❤❤❤❤❤❤❤
ඔබතුමන් නොදන්නවා වුවද මන් ආසම පට්ටම චරිතයක් ..දීර්ඝායුෂ ලැබේවා ..මෙවන් වැඩමුළු කිරීමට ශක්තිය දහිරිය ලැබේවා ..❤❤❤
මබතුමාට බුදුසරණයි දැන් හැදෙන එවුන්ට නිකන් ඉදලා තමයි පොහොසත් වෙන්න හදන්නේ බුදුසරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
හරි ආදර්ශමත් කතා වක් බුදුසරණයී ඔබතුමාට ❤️❤️
පොළොවෙ පය ගහල ගොඩ මිනිහෙක්..
සැබවින්ම ආඩම්බරයි..
අපට ගත හැකි ආදර්ශ බොහොමයක්..
මටහරිම ආඩම්බරයි ඔබතුමා ගැන නිදුක් නිරෝගි වේවා මැතිතුමනි.
අතීතය අමතක නොවන සුන්දර ... දිරිය ආදර්ශමත්
මිනිසෙක් .....🙏🙏🙏ඔබට තෙරුවන් සරණයි... .මැතිතුමනි. 💐💐💐
එදා කැලණියටත් යන්න දුන්නා නම් ආදර්ශවත් කතාවක් කියයි කියල හිතුනා.
,ආදර්ශමත් වෙන්න හාල් පැකට් වල නියම බර හා ප්‍රමිතිය උසස් දේ මිනිස්සුන්ට දුන්නා නම් තමයි .
@@champjanlyn8740ඒක ඇත්ත..මුල් කාලයේ දී කට්ට කාලා තැනකට ආවාට පස්සේ ලැබෙන්න ලැබෙන්න තන්හාව වැඩි උනාම, තත්ත්වය, නම්බුව තරාතිරම තියාගන්න හොර බොරු වංචා කරන්න පටන්ගන්නේ..😅😅
මෙතුමානම් සිංහයෙක් තමා. තෙරුවන් සරනයි. ආඩම්බරයි ඇත්තටම.
මම දෙපාරක්ම ඇහුවා..ජිවිතේට ගන්න දේවල් ගොඩයි.අමාරුවෙන් කට්ට කාලා ගොඩ ගිය චරිතයක්..ඇයි අපි මේ මිනිහට බනින්නේ...එයා එයාගේ මොලෙන් වැඩ කරගෙන ජීවත් වෙනවා................
ඉතාමත්ම වටින කතාවක්. ආදර්ශයට ගන්න.තෙරුවන් සරණ යි.
Excellent ❤❤ නියත ලෙසම ගොඩනැගෙන මාලිමාවේ මහජන ආණ්ඩුවකින් ඔබට අපේ රට දියුණු කිරීමේ ලොකු වගකීමක් හිමි විය යුතුයි ...කුමන අඩුපාඩු කම් තිබුනත් රටට quality rice එකක් ලබාදීමේ පුරෝගාමියා ඔබයි...ජයවේවා ❤️❤️
ඔබවන් චරිතවත් මිනිස්සු මගේ රටට තව තවත් බිහිවෙිවා.
ඇත්තටම ආදර්සමත් කෙනෙක්. කම්මැලියන්ට හොද ආදර්සමත්
ඔබතුමා වැනි ජාතික වීරයන් තවත් බිහිවේවා .
ඉතාම වටිනා දේශනයක් අනාගත පරපුරට අාදර්ශයක්
හිටන්ට වඩා හොඳ කෙනෙක් මදාවියා උනාට මාර කට්ටක් කාපු කෙනෙක් දියුණු වෙන්න අදහන්න වටිනව ඒ කතාව
Ratak watina sonduru minisa obata deegauwewa!
@@yasawanthaliyanage829
මේ හිටන්ගේ සහෝදරයෙක්ද.??
ඔබ තුමා ගෙ කතාව සම්පූර්ණ මම බැලුවා ජීවිතේට ගොඩක් වටිනවා good
ඉතා වටිනා ආදර්ශමත් කතාන්දරයක්.rispect sir.❤❤❤❤❤
ඔබ තුමාට කවුරු මොනවිදියට අර්ථකථනය
කලත් දැන් ඉන්න තැනට ඒමට මොනතරම් මහන්සි වෙන්න ඇත්ද?නමුත් ඒවා විවේචනය කරන මිනිස්සු.වැඩියි.ඔබට ජයවේවා.
ඔබතුමා ගේ දේසනයට මගේ කෘතවේදි ආදරය ගෙෘරවය පුදකරමි
ආදරෙයි මැතිතමනි ඔබතුමා වටිනා පුද්ගලයන්
මේ මනුස්සයා ආපු ගමන නරක නම් මේ ව්දිහට දියුණු වෙන්න බෑ...හොද දරුමුනුබුරො එක්ක සතුටින් ඉන්නවා....
A oyala danna hati mu vage gal kabarayek ne
ඔබතුමගෙ කතාව ඉතා වටිනවා
..සතුටුයි .ඔබතුට තෙරුවන් සරනෛන්.
,ඔබ තුමා රටට ආදර්ශයක්
ආඩම්බරයි ඔබ ගැන මැතිතුමනි මොනවා නැතත් අවංකවම ඇත්ත කතා කිරීම ගැන ❤ 🙏🙏🙏 ආදර්ශමත් රටට හොර දේශපාලකයන්ට වඩා .
මාරම අත්දැකීම නම් මාරයි,,අහන්න ආසම හිතුන කතාවක්❤❤❤❤❤❤❤
මුස්ලිම් මුදලාලිලා අත තිබු පොලොන්නරුවේ සහල් ව්‍යාපාරය නිපුන අයියා සහ ඔබ අතට ගත් නිසා සහල් ව්‍යාපාරය මේ විදියට හරි ඉතුරු උනේ.....ඔබලා වින්ද දුක් අප දුටුවා ....සියල්ල වෙනස් වෙලා ඔබලා දියුණු වෙලා ඒ සතුට මා හට හදවතින්ම දැනෙනවා .....බුදු සරනයි ...ඩඩ්ලි අයියේ...
මුස්ලිම් මුදලාලි හාල් දීපු කාළේ මේ තරම් හාල් ගණං නෑ බං.
Dan e kale neme
Nidakin
සින්හලයගෙ වෙලදාම රැකෙන්න ඕන🎉
@@channabuwanaka5885මට්ටයන්ට පුප දීපන් නිකන් ලැබෙයි
එකදු වචනයක් maga නොහැර ahapu වටිනා දේසනයක් ❤
මම ඔබ තුමාගෙ කතා අහන්නෙ අැත්ත කියන නිසයි..පවුල සමග වැඩසටහනක් කරන්න ඉල්ලමි.❤❤❤❤❤
A very good speech to learn something...
Many tks.
Obathuma wisistai adambari wayasaka ayata rassawal dunna akama manussaya obai oba polonnaruwata adambari
සර් නිසා ජීවත් වෙන දහස් ගනන් පවුල් තව ත ව ඇති වෙවා මේ වගේ ව්‍යාපාරිකයින් ලංකාවෙන් බිහි වෙවා
හොඳම සහ දැනෙන සාරවත් දේශනයක් ❤
නැවත නැවත ඒ කතාව ඇහුවා ඒ තරම් අහන්න ආසයි බුදු සරණයි
මෙි කතාව බොක්කටම වැදුනා ඉතාම වටිනව හරිම සංවෙදියි හැදෙන කෙනෙකුට ඉතාම වටිනව
අතීතය පුන..පුනා කියන උතුම් මනුස්සයෙක්...කාටහරි මුදල් ලොකුවට සොයා ගැනීමට ඕන නම් මෙයා ආදර්ශයට ගන්න..
ඩඩ්ලි මහත්තයෝ ඔබ වටිනා මනුස්සයෙක් සුන්දර මිනිසෙක් ආදර්ශවත් පුද්ගලයෙක් ඔබට තෙරුවන් සරණයි
මොලේ ඇති අයට ඉතා හොද දේශනයක් , ඔබ ලොවට ආදරශයක්.
I believe he spoke from his ❤. I may not agree with some of his business practices. I enjoyed the speech. Thank you. It was refreshing.
ජීවිතේ අපිටත් වටිනාකමක් මේ දේශනය සර්❤❤❤❤❤
Thruwan saranai devi. Pihitai
Saththiya jaya. Sikurui
Oba. Thumata deegaau. Wewaa
❤❤❤
රස්සාවක් නැති එකෙකුට අන් දෙකක් දුන්නාම වෙන දේම තමයි අපේ සමහර උන්ට පොන් එකක් හම්බ උනාම
හැම එකම විවේචනය කර කරා නිකන් දෙනකම් බලන් ඉන්නවා
අනේ මේ ලංකාවට ගිය කලක්
😂 බොරු කීවම ඒකට වාව් කියන උනුත් ගොඩයි
බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිට ප්‍ර්‍ර්‍ර්‍රාර්තනා කරනවා
Actually, this life experience is very valuable because no matter how much we learn what is in the book, it is very valuable to hear those experiences from an entrepreneur like you who started life from zero and built the business empire "Araliya" to the top most reputed brand in Sri Lanka 🙏❤️. These advices are indeed so valuable for individual like us who are trying to achieve life goals & trying to improve the quality of lives. So proud of you uncle & really happy to see how Dimithra taking your steps ahead ❤️🙏.
All the best uncle 🙏🙏🙏
මම ඔබව අගයමි,ඔබ නියම පුරවැසියෙකි. සත්‍ය ජය ගත් බව ඔබ් නොකියා කියයි. දිර්ඝායුෂ වේවා
දිරිය මිනිස්සු.රටේ වැදගත් පුරවැසියෙක් .ආඩම්බරයි ඔබ ගැන.
🙏 ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ ❤පිහිටයි
ඔබේ කථාව විශිෂ්ඨයි. හොද දැනුමක් ලබන්නට පුළුවන්.
ලමයි සේරම ඇසිය යුතු ජීවමාන ප්‍රතාපවත් යෝදයෙකුගෙ ජීවිත කතාව ❤
හිටං සිරිසේන නිසා මෙතුමත් සවුත්තු වුනා.. 🎉 මල් මිටක් මෙතුමට.. අහගෙන හිටියෙ ආසාවෙන්.. skip කලේ නෑ.. තෙරුවන් සරනයි !! දිර්ගායු පතනවා...!! මෙයා ලග හිටං නෑ..
Harima sathutui,oba thuma gana.polonnaruwe mamath.....oba nositiyanam....api ape wi tika denne..katada...?.gowiyata sadaranayak keranne...araliya,lath,nipuna......dinen,dina diunu wenna pathami...❤
Listening to your life experiences my opinions reversed and you gaind my admiration and respect. I am sure the nation can benefit a lot with your share.
ජය ❤
පට්ට ඇ... එකෙම්ම ❤❤..
කවුරු මොනව කිවුවත් සාර්තකත්වයට පත්වෙන්න හදන අයට ගල් ගහන එක වැඩියි... සාර්තක උනාම මඩ ගහනවා.. ඇත්තටම කතාවෙ පොඩ්ඩක්වත් skip කරන්නෙ නැතුව ඇහුවා.. ගන්න දේවල් ගොඩයි.. වචන සරල උනාට ගැඹුරු තේරුමක් තියෙන දේවල් අහන්න ලැබුනේ..
කෙනෙකුගේ ජීවිතය බාහිරින් අසනවාට වඩා ඔහු තුලින් ඇසීම වත්මන් තරුණ පරපුරට මහඟු දායකත්වයක් සපයන බව ඔබගෙන් වටහා ගතිමි
මැතිතුමාට ගොඩාක් ස්තූතියි
ඔබට ජයෙන් ජයම වේවා 🙏
Great speech.Others should also follow him.
මේ තමයි කවදහරි මන් තැනක ඉන්නවනම් ඒකට එකම හේතුව.
Sir,You are the king of my kingdom ❤️💕
Obathumage jeewitha kathawa film ekakta ganna tharam lassanai....jaya wewa.....🎉🎉🎉🎉
මාරම වටින කතාවක් මග නොහැර බැලුවා❤
🇱🇰🙏🇮🇹💐🧡☘️👏👏👍... Sthuthi godak.Oba Thuma gana hari awabodayak .... Danune adai...Watina kathawak...Hadena kenekuta,menna adarsa.... Niduk Nirogimath bawa labewa... jayama wewa.
හරිම ආසයි ඒ කතාව අහන්න ඩඩිලි කියන්නෙ අනිත් මෝල් කාර හොරු වගේ නොවෙයි හොදයි මහත්තයෙක් අනිත් එක මෝල් කාරයෙක් එනවද මේවගෙ සභාවක කතාකරන්න ඒ අතින් හරි විශිෂ්ටයි
රටකට වටිනා හොද මහත්මයෙක්.දෙවියන්ගේ පිහිටයි ඔබට.
මට නම් අහන්න බැඔය කතාව් මටනතර කරගන්න බැ මගෙ කඳුළු ඔබතුමාගෙ කතාව සමාජය දැනුවත් කිරිමතුලින් ඔබතුමාගෙන් සිදුවුන යම් පවක් වේද ඒ සියලු පව්වලට සමාව ලැබෙනවා ඔබ තුමාට පින්
හයියෙන්ම සාදු කාර දෙන්නේ වැඩියෙන්ම පවු කරන අයයි (ඩඩ්ලි සිරිසේන)❤🎉
ආසාවෙන් මුළු kathawama ahuwa..ඇත්තටම හරිම වටිනා ආදර්ශවත් kathawak.
Obathumage ගමන් මග ට සුබ පැතුම්.
Godak asawen eka digatama ahanna puluwan thawath paya ganak wunath,ee tharam wayina,wadagath kathawak, 🎉❤
ඔබ තුමා රටේ තරුණ පෙළ ට දෙන උපදෙස් හා ධෛර්ය ඉතාම ප්‍රසංසනීයයි. රට ට අවශ්‍ය කෙනෙක් ඔබ .තෙරුවන් සරණින් දෙවි රැකවරණින් නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ ලැබේ වා
නියම කතාව
දීර්ගායුශ ලැබේවා....❤
Smart speech 💐
කතාව අවසන් කරපු විදිය හරිම prasannai....NSBM සභාපති තුමන් ta විශේෂ gawrawayak හිමිවිය යුතුයි ❤🎉
Great Speech
මම වයාපාරික කාන්තාවක් .මමබොහෝ වෙලාවට මෙතුමගේ සහ දම්මික පෙරේරා මහතාගේ වැඩසටහන් බලනවා.ඔබතුමන්ලගේ කතාවලින් අපි දුර ඉදන් ඉගෙන ගන්නව.
Supiri manusayek, Dan lankawe inna kotipathiyangen lokuma kena. Lankawe sancharaka karmanthayama athata aran iwarai.
Ehema wenne kohomada. Ohuge hakiyawa.
Muslim minisu goda danne paliyen, kristhiyani katiyath ehemai. Ape pansala ?
Obata jaya Sri.........
Hama ekagenma job 1 karanawata wada wiwasayakayek karana ekaethumagen hari igenagena kriyathmaka karanawanam kochara watinawada.
Harima asai ahagena inna me gentleman ge kathawal, gatha uhtu de bohoi ❤️👍
මහපොලව ජීවත් උන් රත්තරන් මනුස්සයෙක් 🎉❤
ලස්සන කතාවක් great
ජිවිතයට පාඩම් ගොඩක්. 🙏
Obatuma vage kenek tamai me rate janadipati venna ona ❤ obatumata budusaranai ❤❤❤
එකක් වැරදියි ඒ කාලෙ යු,ඇන්,පිි,බිිෂනය විය යුතුය ...ආදර්ශමත් කතාවක්....නියමයි
Good speech ❤❤❤
කැලණියේ වස්සො ටිකට ඕවා තේරෙන් නෑ
Aneda kiyanne.