ඇඩ්වටයිසින් GODFATHER සන්නාට විකිණෙයි !

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 181

  • @Samankumaraliyamage
    @Samankumaraliyamage 5 місяців тому +23

    ❤ බොහෝ දේ පිළිබඳව දැනුවත් වුණා....හරවත් කතාබහක්.....මෙතුමා මට වරක් හමුවි තියෙනවා.... මාධ්‍ය අධ්‍යාපනය හදාරන අයට මේ කතිකාවත අපූරුයි....බොහොම ස්තූතියි ස්තූතියි ස්තුතියි මේ දැනුවත් කිරීම සම්බන්ධයෙන්

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 5 місяців тому +10

    එතුමා ට නිදුක් නිරෝගි දීර්ඝායුශ පතන්නෙමු ❤🙏

  • @AnilMFernando
    @AnilMFernando 4 місяці тому

    Very good and educative program. Thank you Sanna.

  • @gaminikokawalage7124
    @gaminikokawalage7124 4 місяці тому +6

    එන ඕන කෙනෙක්ට මචන්. මචන් කියලා ඊලග සතියේ අරිනවා. තමන්ගේ පුතාගේ නම විතරක් පුද්ගලිකයී.

  • @IndikaHendawitaranage
    @IndikaHendawitaranage 5 місяців тому +1

    නියමයි සර්❤

  • @sugandhajanaprasad2196
    @sugandhajanaprasad2196 5 місяців тому +27

    සන්නා අයියා, මේක ඇත්තටම දෙයක් ඉගෙනගන්න ආසාවෙන් බලාගෙන හිටපු අපට කරපු අසාධාරණම ප්‍රෝග්‍රෑම් එකක්... ඔයාට තිබුන එකම උවමනාව අර්වින් වීරක්කොඩි ව මගේ ලගට ගෙන්නුවා කියලා තලු මරන්න විතරයි…. ඒකනේ ඒවගේ කැප්ෂන් එකකුත් දාගත්තේ... Plz ආයේ ඒවගේ කරන්න එපා... උදාහරණයක් විදිහට ඔයා කලින් කරපු මහා කුඹළගෙ ප්‍රෝග්‍රෑම් වගේ පැය 4 පැනපු ඒවත් ආසාවෙන් බලපු කෙනෙක් විදිහට අද පට්ටම පට්ට අවුල්...

    • @sahansandeepa7512
      @sahansandeepa7512 5 місяців тому +3

      මේකෙ තියන views බලන්න.දවස් 4ට 38k .මේක පැය 4ක interwiw එකක් වුනොත් ඔය views ටිකෙන් බාගයක් නෑ.සන්නාට දැන් ඕනා සල්ලි මිනිහා views බලාගෙන වැඩ කරන්නේ.

    • @ruwanrathnayake5380
      @ruwanrathnayake5380 4 місяці тому

      අර්වින් විරක්කොඩිගේ face book link එක දන්නවා නමි එවන්න …

    • @londonnewsweekend
      @londonnewsweekend 3 місяці тому

      ලංකාව නැමැති ලිදේ ඉන්න ලිං මැඩියෝ තමයි
      මේ මාද්‍ය ඔස්තාර්ලා කියන එවුන්
      මෙලෝ වැඩක් නෑ..

  • @sethisilva3094
    @sethisilva3094 4 місяці тому +3

    හිටපු හොද UNP කාරයො දෙන්නෙක්.

    • @kingsleynis7942
      @kingsleynis7942 4 місяці тому

      Unp රට හදපු අය

    • @sethisilva3094
      @sethisilva3094 4 місяці тому

      @@kingsleynis7942 හදපු රටෙ හොද .

  • @chamilaherath1931
    @chamilaherath1931 Місяць тому

    After 20 years ..saw our boss Irvin.He is the god father of advertising

  • @normajayawardena7136
    @normajayawardena7136 5 місяців тому +2

    From the public library to the Bullers Rd access as there was in the 70s

  • @nimaljayasinghe3234
    @nimaljayasinghe3234 5 місяців тому +25

    වයස 72 ක් වන මමත් බලනවා 👍

    • @MUDITHA-b4u
      @MUDITHA-b4u 5 місяців тому

      අන්තිම lab එකෙත් අන්තිම ටිකනේ ඉන්නේ😐

    • @amirukalansooriya2588
      @amirukalansooriya2588 5 місяців тому

      ​@@MUDITHA-b4u lab nwei bng lap 🤦‍♂️😌

  • @kusalsenavirathna-wp5yd
    @kusalsenavirathna-wp5yd 5 місяців тому +4

    බලන ගමන්

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok 5 місяців тому +5

    Machan upul ambalangoda balapitiya rathgama ugathun pirila. Namuth jalthara walinuth idiriyenma. Hethuwa ma nodanim. Nirogee weyan. From Europe.

  • @dskothalawala86
    @dskothalawala86 5 місяців тому +4

    Congratulations phonix boss

  • @socialsparkpvtltd
    @socialsparkpvtltd 5 місяців тому +1

    මම කියන්න කැමතියි සන්නට TV Channel එකක් තිබ්බනම් ඔය ලොකු ලොකු අයියලා ඔක්කොම ගෙදර 🫂 වැදගත්ම දේ මේ සැම Pod එකකම තියෙනවා මම ආස Marketing පද දවසක හමුවෙලා කරපු Marketing campaign ටිකක් අහන්න මම හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා ❤ Legend සන්නා🔥

  • @YnsvsnR
    @YnsvsnR 5 місяців тому +12

    මියගිය පුත්ගලයා හානි නොවෙන්න අහමු. කියලා කොතලාවල මොන කොතලාවල ද ලලිත් කොතලාවල...
    මරු නාඩියා සන්නා😂😂😂😂😂😂

    • @Sandakathmini01
      @Sandakathmini01 5 місяців тому +1

      @@YnsvsnR ලලිත් කොතලාවලට ෆයිනල් ගේම් එක දුන්නේ මයිනා ලු

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 5 місяців тому +2

      ​@@Sandakathmini01ලූ නෙවෙයි නාකි මයිනා තමා

    • @Sandakathmini01
      @Sandakathmini01 5 місяців тому

      @@Veneziaapi-dx5hm 💐

  • @wasanthabandara-fr1cb
    @wasanthabandara-fr1cb 5 місяців тому +3

    සර්ගේ ඉවට මම වහවැටිලා..❤😊

  • @Rakhitha
    @Rakhitha 5 місяців тому +6

    මේ වගේම ශාන්ත සපරමාදු,ශාන් ෆර්නෑන්ඩුලා වගේ අයත් ගෙන්නන්න පුළුවන් නම් පට්ට

  • @Ranjithwijewardana-wd5ru
    @Ranjithwijewardana-wd5ru 5 місяців тому +10

    හපුනලේ එකෙකුට පුලුවන්ද දකුණේ රත්ගම කෙනෙකුව තම්බන්න

  • @nutl00se73
    @nutl00se73 5 місяців тому +3

    දවස පත්තරේට ආවෙ හැත්තෑ ගනන් වලදි නම් ඩඩ්ලිගේ අයවැය පිළිතුරු කථාව කොහොමද අහගන හිටියෙ?

  • @MUDITHA-b4u
    @MUDITHA-b4u 5 місяців тому +4

    කටට උත්තරේ දීලත් ඒ ගැට වලට අහු නෝවී දේවල් කතා කරන හැටි නියමයී .. සන්නට ඕන දේ පිට වෙන්නැති උනාම හිනා යන විදියෙන්ම තේරෙනවා කොහොම ඇද්ද කියලා😂😂😂

  • @amalvishwanath8888
    @amalvishwanath8888 5 місяців тому +17

    දාර කපටියෙක්... 😅

    • @janakasanadakelum2913
      @janakasanadakelum2913 5 місяців тому +2

      දේශපාලන හිපාටුවො ගෙං බේරෙන්න හොදා අනික් ඒවා නොදනිමි

  • @srinathdesilva7689
    @srinathdesilva7689 3 місяці тому

    Respect Boss..❤❤❤❤

  • @hccreations5478
    @hccreations5478 5 місяців тому +17

    මේ යකාගෙන් ඇත්ත එලියට ගන්න බෑ 😅😅😅😅

  • @ruwanbandara4123
    @ruwanbandara4123 5 місяців тому +3

    දඩිං බිඩිං දොඩං,,,,,,,,,,,,,,තුන්දෙනාම ඩබල් දාලා,,,,,,,,,,,,,,නොවේ මෙවන් වින්දනයක් ලොවේ.

  • @avdkrishantha4645
    @avdkrishantha4645 5 місяців тому +14

    සන්නා ගේ වැඩසටහන් එකදිගටම බලන්න පුලුවන් කම්මැලි කමක් නැතුව .

  • @manulasj
    @manulasj 5 місяців тому +8

    මට මතක් උනේ our brand is crisis ෆිල්ම් එක

  • @sanjayadesilva7185
    @sanjayadesilva7185 5 місяців тому +22

    සන්නට අනිත් හැමෝගෙම නම් කියන්න පුළුවන්. එයාගේ ළමයින්ගේ නම් කියන්න අමාරුයි.එයාගේ ළමයින්ට විතරක් පුද්ගලිකත්වයක් තියෙනවා.අනිත් කාටවත් නෑ..අදාල වුණත් නැති උනත් හැම වැඩසටහනකින්ම වි ජ ය මු ත් එක්ක තියෙන ඇරියස් එක පිරිමහනවාම තමයි.

    • @danushkabasnayaka3465
      @danushkabasnayaka3465 5 місяців тому +4

      Very creative but a 3rd class man. Dont expect quality behaviour from Sanna.

  • @dhanasekarapallehage2347
    @dhanasekarapallehage2347 5 місяців тому

    Thanks!!!

  • @roshansanjeewa3487
    @roshansanjeewa3487 5 місяців тому +1

    Hello sanna, is this "Thisara" in Jayantha Chandrasiri's Movie 'Guerilla Marketing'?

  • @SrilankaEU
    @SrilankaEU 5 місяців тому +3

    සජියා ගැන වචනේ ගන්න හැදුවේ සර්ට ඒක කරන්න බැරිඋනා 😂😂

  • @isurumadumal-cr5kg
    @isurumadumal-cr5kg 5 місяців тому +8

    47:41 ඉන්දීයාවවේ මිනිස්සු ලංකාවට ඕනි දේ දෙන එකට වඩා ඉන්දියාවේ වැඩේ කරනවා කියලා කාටවත් හිතෙන්නේ නැද්ද.

    • @Roadtrip-o3d
      @Roadtrip-o3d 5 місяців тому

      Gdk kaleka idan hithapu deyk

  • @wasanthadeshapriya2391
    @wasanthadeshapriya2391 5 місяців тому +3

    සන්න තරම් සන්නාගේ පුත්තු දෙන්න වැඩ පෙන්නලා නෑ වගේ මට හිතෙනවා මේවට හේතුව ලොකු ගස් යට පොඩි ගස් හැදෙන් නෑ වගේ හර්ද මන්ද...

  • @ravikaushalya8120
    @ravikaushalya8120 5 місяців тому +2

    Consider using anti-glare glasses or adjusting the lighting for better video quality, as your eyes are not clear.🤓

  • @sanjayamgs8785
    @sanjayamgs8785 4 місяці тому

    මේක බැලුවම තේරෙනවා දේශපාලනයෙ සුපිරි වැඩ්ඩො ඉන්නෙ පාර්ලිමේන්තුවේ නෙවෙයි එලියෙ කියලා

  • @delta6945
    @delta6945 Місяць тому

    සම්පත් බැංකුව පටන් ගත්ත කෙනාගේ ගෙදර හොල්මන්ලු.. වැඩ කරන අය 4 පස්සේ භය වෙනවලු.

  • @කර්කශ
    @කර්කශ 5 місяців тому +13

    අනිත් ඔක්කොගෙම නම් කිව්වා සන්නගේ පුතාගේ නම කිව්වේ නෑ සන්නා. අනේ පගෝ උබේ ඩිජිටල් සංයමය. අම්මගෙ රෙද්ද😂😂😂😂😂

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 5 місяців тому

      අච්චර දේශපාලුවින්දැද්දි විජේවීරගේ නම විතරක් කිව්වා. කොහොමද මේ මිනිහට තියෙන වෛරය

    • @thushanthaperera3983
      @thushanthaperera3983 5 місяців тому +1

      @@Veneziaapi-dx5hm විජේවීරයා මිනී මරුවානේ ඉතින් උගේ නම කියන්නම වෙනවා....

  • @rizwanamith9066
    @rizwanamith9066 5 місяців тому +8

    සංනස්ගල අනිත් ආරාධිතයන්ව අල්ලේ තියලා නැටෙව්වේ.මේයාත් එක්ක කරට අත දාල(shirt එක පොඩි වෙන්නැතුව) සාකච්ඡාව කරගෙන ශියේ.😂

  • @dasunediri
    @dasunediri 5 місяців тому

    Super!!

  • @sachiradilshan8183
    @sachiradilshan8183 5 місяців тому +3

    අතුල මහවලගේ ගෙන්නන්න පුලුවන් නම්

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 5 місяців тому

    Legend....😇👌💜

  • @Followmeniro
    @Followmeniro 5 місяців тому +8

    ජපුරේ උගන්නද්දි අර්වින් සර් අපිට එතුමව තේරුනෙ නැ.2003දි අපිට හොදින් ඉගැන්නුවා දැන්වීම් කරනය ගැන.මට තාමත් මතකයි මිලින්ද මොරගොඩගේ කැම්පේන් එක කරපු විදිහ කිව්වා.හැබැයි මාරම දක්ෂයෙක් දන්නො පමණක් දන්න නිහඩ වැඩ්ඩෙක් අර්වින් වීරක්කොඩි කියන්නෙ.

    • @Thaka-x1c
      @Thaka-x1c 5 місяців тому

      Mokadda degree eka

    • @Followmeniro
      @Followmeniro 5 місяців тому

      Degree ekedi nemei diploma ekedi degree eka passe gatthe

    • @Thaka-x1c
      @Thaka-x1c 5 місяців тому

      ​@@Followmeniromokadda diploma eka

    • @Followmeniro
      @Followmeniro 5 місяців тому

      ලේඛකත්වය හා සන්නිවේදනය

    • @Thaka-x1c
      @Thaka-x1c 5 місяців тому

      @@Followmeniro thanks eka thama thiyenawanam mamath e diploma ek try karl balanna one

  • @Sandakathmini01
    @Sandakathmini01 5 місяців тому +3

    කවුද කියලා දන්නේ නෑ.
    ඒත් ඉතින් තම්බනේල් එක දැක්කම නොබලා ඉන්න බෑ.

  • @kalumsamarakoon8330
    @kalumsamarakoon8330 5 місяців тому +16

    අපේ තාත්තට වැඩිය මම වැඩ පෙන්නුවා නමුත් මගේ පුතා මම තරම් වැඩ පෙන්නුවෙ නෑ හැබැයි එයා තාම අවුරුදු16 යි බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා 😢😢😢😢😢😢😂

    • @readersmind1836
      @readersmind1836 5 місяців тому +4

      😂😂😂 hri . Ub hena eka

    • @Sandakathmini01
      @Sandakathmini01 5 місяців тому +3

      අපේ තාත්තගේ හිතේ මං ගැන තිබුණු හීන ගොඩක් මටත් මතක් වුනා.

    • @nadunjayarathna
      @nadunjayarathna 5 місяців тому +3

      😂😂

    • @Momojobo
      @Momojobo 5 місяців тому +1

      උඹ හිතන් ඉන්න විඳිය පුතාත් ටික කාලෙකින් ඔහොම හිතයි 😅😅😅😅

  • @dil-oc9cs
    @dil-oc9cs 5 місяців тому +5

    රූපවාහිනියේ ලෝගෝ එක ඇන්ද මිනිහගෙ නිර්මාණය තමන්ගෙ වගේ පෙන්නලා ලකුණු දාගත්ත කුරිරු හිතක් පපුවක් නැති ජරාම මිනිහෙක් මු... ඇර මනුස්සයගෙන් එලව එලව පලි ගත්තා .. දැන් ඉන්නව උපාසක වගේ 😂

    • @aruntharaka7534
      @aruntharaka7534 5 місяців тому +1

      මෙයත් හඩ්සන් වගේ පොරක්ද?

  • @kasunpremadasa4454
    @kasunpremadasa4454 4 місяці тому

    ආරාධිතයාට වැඩිපුර කතා කරන්න දෙන්න පුළුවන් නං හරි වටිනවා

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 5 місяців тому +1

    Superb

  • @LAYYA83
    @LAYYA83 5 місяців тому +4

    මොකද සන්නස්ගලට තමන්ගේ පුතාගේ නම කියන්න බැරි. අනිත් හැමෝගෙම නම කියන්න පුලුවන්නමි තමන්ගේම පුතාගේ නම කියන්නද පුලුවන් වය යුතුය.

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 5 місяців тому +1

    තොළොංචිවෙළා
    පළයවි......😮

  • @sameeradamith4717
    @sameeradamith4717 5 місяців тому +7

    කිසිම flow එකක් නැති කතාබහක්😢. වටේ පටලනවා දාගෙන .

  • @kesharadharmaratne4545
    @kesharadharmaratne4545 4 місяці тому

    Sanna asgala Upul umbage ata deka thiyanawada

  • @malinseneth1609
    @malinseneth1609 5 місяців тому +1

    කඳු උඩ අය කොලඹ ඇවිත් දාන කැටයම්
    විශේෂයෙන් ටියුෂන් ගුරුවරු.
    😂😂😂
    ජිනදාස කොලඹ ඇවිත්
    චන්ද්‍ර සරත් :
    ආනේ අපේ ජිනදාස අප්පුහාමි කොලඹ ඇවිත්නෙ
    කෝ එහෙනං සිංදුවක් කියල නටමු බලන්න
    ජිනදාස :
    කොලඹට කැවුම් දෙන්න
    මම ආවේ දෙහිපෙ ඉඳං
    බුරියේ කරාබු නෑ
    සීගිරියේ බිතු සිතුවම්
    ටෞකන්ඩ නුවර එළියට වරායක් දෙනවමයි😂😂😂

  • @dayaratne2740
    @dayaratne2740 5 місяців тому

    Melo rahak ne Sanna, aprade minissunge welawa godak kewa.

  • @niluksangeewakumar5855
    @niluksangeewakumar5855 4 місяці тому

    සනස්ගලට විවෙචනය කරන්න
    අයිතියවා..නමූත් රෝහණ විජේවීර ගේ
    අවසාන වචන පෙල බලන්න..
    මම මේ තරුණ පරම්පරාවෙන් ඉල්ලනවා නැවත මුලසිට කල්පනා කර බලන්න..නැවත පටන්ගන්න...
    " උවිඳු විජේවීර ඉතිහාසය හොදින් අධ්‍යානයකර මුලසිට වැඩේ පටන්ගන්න තියනවා."
    මානවයා හැමදාම ඉස්සරට යනවාට මිස පසු පස්සට යන්නේ නැහැ..
    මම හිතන්නෙ විජේවීරගේ පුතාගැන පුරෝකථනය දෙන්න තවම කල්වැඩි
    ජය..!

  • @jeewanthasandun3346
    @jeewanthasandun3346 5 місяців тому +1

    👌

  • @sakunasathsara
    @sakunasathsara 5 місяців тому

    ආ හරි අහන්න

  • @supemda6270
    @supemda6270 4 місяці тому

    AKD ගේ කතා අපිනම් අහනවා.ඇයි හරිනිගේ !!

  • @dhanushkalahiru4599
    @dhanushkalahiru4599 5 місяців тому

    සන්නා - ඇයි යකෝ මගේ දරුවෝන්ගේ නම් කියන්නේ 😂

  • @vd2oe
    @vd2oe 3 місяці тому

    පාර්ලිමේන්තුව ගැන කිව්ව කතාවනම් 😢 14:44 මම හිතන්නෙ ලංකාවේ දැන් කිසිම ක්ෂේත්‍රයක ඉස්සර වගේ පරතෙරටම ගියපු සුපිරි වැඩ්ඩො නෑ කටින් බතල කොල හිටවන වුන් ඉන්නෙ

  • @SadSajithceb
    @SadSajithceb Місяць тому

    එක තප්පරයක් මග ඇරියෙ නෑ....

  • @sanjeewasudarshana4273
    @sanjeewasudarshana4273 4 місяці тому +2

    තාත්තා කලදේ පුතා නොකලොත් ඌ නොට්ටිගෙ පුතෙක් වෙනවාද.?

  • @athulafonseka5418
    @athulafonseka5418 5 місяців тому +1

    Nane kiyalawadakne

  • @amilasarathchandra3338
    @amilasarathchandra3338 5 місяців тому +1

    Thattha lawyer putha judge kiyana eken putha thatthata wada weddek kiyala kiyana eka piliganna beri karanawak..

  • @SarathSantha-l6f
    @SarathSantha-l6f 5 місяців тому

    ❤❤හීන් සැරේ. කතිකාව 😅😅

  • @magnolia4321
    @magnolia4321 4 місяці тому

    This guy is the Sri Lankan version of “Edward Bernays”
    Pure Evil!

  • @chandrarathnabandara1468
    @chandrarathnabandara1468 5 місяців тому +1

    "චරිත ලොන්ඩ්රිය"
    අයකිරිම 100 000/=

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 5 місяців тому +1

    ❤❤❤

  • @AnthonyWarnakulasooriya
    @AnthonyWarnakulasooriya 5 місяців тому

    කෙනෙකුට ගෝඩ්පාදර් කියන්නෙ ඇයි කියල සන්න සර් දන්නවද?

  • @shanthidev1277
    @shanthidev1277 5 місяців тому

    භාණ්ඩ වල හොඳ නරක කිව්වට මිනිසුන් ගැන එහෙම පුරෝකථනය කරන්න බැහැ.

  • @Sandakathmini01
    @Sandakathmini01 5 місяців тому +1

    අලියා ගිනිපෙට්ටි වැටෙන්නේ ඇයි?
    ඉටිකූරු 🌞ගිනිපෙට්ටි ආ නිසා.

  • @dilrukshipereraperera665
    @dilrukshipereraperera665 5 місяців тому +2

    Sannage glass eka red

  • @delta6945
    @delta6945 Місяць тому

    මැල්කම් සර්ගෙ පුතා දුශ්‍යන්ත සර්.😁

  • @heharahewagenimalchandrati4097
    @heharahewagenimalchandrati4097 5 місяців тому

    I'M all so st Jhon Bosco❤❤😊😊

  • @samanrsilva3142
    @samanrsilva3142 5 місяців тому +1

    බොස් ඔයා රාජ්‍ය ඇඩ්වර්ටයිසින් නොගත්තාමද?

  • @Lahiru-dl9sq
    @Lahiru-dl9sq 5 місяців тому +1

    දුන්න දේත් කියනවා,දීලා හෑල්ලු කරනවා😁අනේ මන්දා සර්...මාර මයින්ඩ් එකක්...😁😂

  • @Prasan-r5r
    @Prasan-r5r 5 місяців тому

    කොහෙන් කොහොම හෝ political වලින් ගොඩ ගියා කියලා කියාන්න

  • @ruwanmanoj5188
    @ruwanmanoj5188 5 місяців тому +2

    අනුර කුමාර දිසානායකවත් ගෙනල්ලා පොඩි වැඩසටහනක් කරොත් හොඳයි නේද

    • @ruwanmanoj5188
      @ruwanmanoj5188 5 місяців тому

      මුහුණට මුහුණලා හොඳ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න පුළුවන්. ඒ දේ බලාගෙන ඉන්නවා සර්...සර් මොකද වැඩේ කරුමද????

  • @prashantha2009
    @prashantha2009 4 місяці тому

    සන්නා. පියසේන කහඳගමගේට ඔයා කරපු අසාධාරණය ගැන වැඩසටහනක් කරන්නකෝ. ඒ මහත්තයගෙ පුතා ගෙන්නන්න. එයා විස්තරේ කියයි.

  • @CHEFROBIN-bh2rg
    @CHEFROBIN-bh2rg 5 місяців тому

    Miss krnne ekkwth ❤

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 5 місяців тому

    විශාල ගස් යට කුඩා ගස් මෝරපු අයත් එක්ක අමාරුයි

  • @gayansamaraweera536
    @gayansamaraweera536 4 місяці тому

    සන්නට තරන් පුත්තුන්ට වැඩ පෙන්නන්න බැරි එක ගැන නම් සතුටුයි ..😂😂😂

  • @KusumawathiHeenatigala
    @KusumawathiHeenatigala 5 місяців тому +7

    කිසිම තොරතුරක් ගැන නොදන්නා කෙනෙක් ලෙස මේ මහත්මයාගේ කතනයේ තියෙන සංවරය, වැදගත්කම, අනෙකුත් පාර්ශවයන්ගේ ගෞරවයට ගරු කිරීම, දැනුමේ පුළුල් බව හා නිහතමානීකම අනේ කියන්න වචන නැති තරම්
    ගෞරවනීය චරිතයක් කියල මේ සාකච්චාව තුලින් පැහැදිලියි. ප්‍රනාමය .

    • @readersmind1836
      @readersmind1836 5 місяців тому +3

      මගුල😂 ගිහින් පොඩ්ඩක් බලන්න Malinda එක්ක කරපු එක බලන්න

    • @sugandhajanaprasad2196
      @sugandhajanaprasad2196 5 місяців тому +1

      ​@@readersmind1836සන්නා ගැන නෙවෙයි මචෝ මේ කියන්නේ... අර්වින් වීරක්කොඩි ගැන 😂

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 5 місяців тому +1

    රට ගූ.....අසූචි වළට
    තල්ලු කරන්න පුක
    දෙන.......උට්ටෝ..!
    බැරි.............කැල්ලෝ😮

  • @Dinuka_7
    @Dinuka_7 5 місяців тому

    මීට වඩා දේශපාලනයට තිබ්බ සම්බන්ධය ගැන focus කලා නම් වටිනවා

  • @sulalithasannasgala
    @sulalithasannasgala 4 місяці тому

    සයිකො එක අශ්චර්යා ට පස්සේ දිපිකා කියන සයිකො එක තමයි දිලිප ප්‍රයොජන ගන්නේ

  • @Sandakathmini01
    @Sandakathmini01 5 місяців тому +1

    අමරදේව ගේ පුත් රංජන අමරදේව ෆිනීක්ස් එකට ගියාය.
    😮

    • @RaniKandage
      @RaniKandage 5 місяців тому +1

      ලු වගේ feel එකක් නේද

    • @Sandakathmini01
      @Sandakathmini01 5 місяців тому

      @@RaniKandage නෑ. ගියාය කියන්නේ ස්ත්‍රී ලිංගික ආඛ්‍යාතය

  • @Dushantha924
    @Dushantha924 5 місяців тому +3

    සන්නස්ගල මහත්තයෝ
    මම ඔයගේ චැනල් 3 ම ගිය විඩියෝ ඔක්කොම බලපු කෙනෙක්, ඉස්සරහටත් බලනවා.
    හැබැයී අද ඔයා තාත්තාලගේ පුතාලගේ නම් ඔක්කොම ඔපාදුප කියනවා ගිරවා වගේ, ඔයගේ පුතාගේ නම කියන්න කොන්දක් නෑ, අභීමානයක් නැ
    ඉස්සර විඩියෝ වල සමහර අය කියපු අතිශ්‍ය පුද්ගලික රහස් පවා දිග ඇරියා, ඒක කියද්දී අහවලා හිටියා කියලා තව එකෙක්වත් පැටලුවා දැන්නම් ඒ බලු වැඩේ කරනවා අඩුයී.
    තාත්තාලාට වඩා සමහර පුතාලා වැඩ්ඩෝ නෙවෙයී කියලා කිව්වනේ ඔයා, පුතාගේ නම නොකියන්න ඇත්තේ පුතා ඔයාට වඩා කොලීටී කොල්ලෙක් නිසා වෙන්න ඇතී.

  • @CHEFROBIN-bh2rg
    @CHEFROBIN-bh2rg 5 місяців тому

    Sanna ❤

  • @gihandarshana2079
    @gihandarshana2079 5 місяців тому +5

    සර් පුලුවන්නම් ආචාර්ය අජිත් කොලොන්නේ ව ගෙන්නන්ඩ❤

  • @GaMaGe-q6p
    @GaMaGe-q6p 5 місяців тому +4

    දේශපාලුවෝ ගේම් කාරයෝ කීවට ඇත්තම ගේම් කාරයෝ කවුද?
    විශ්ව විද්‍යාලයක්, මරියා කඩයක් කරන්න මූලිකත්වය ගත්තේ JR කියලා අහලා තියෙනවා.

  • @wizardab8484
    @wizardab8484 5 місяців тому +1

    පියානෝගෙ ගොන් පැටිය පුතානෝ ගැන ඇහුවෙ . පුතානෝගෙ කැමිපේන් එකත්. පොර කරනව ඇත්ත්තෙ මයි හිතේ 😂

    • @upuldhammika2495
      @upuldhammika2495 5 місяців тому

      ඔය දෙන්නම දන්නවා පියානෝගේ ඩීඑන්ඒ නෙමෙයි පුතානෝගේ තියෙන්නේ කියල. සන්නස්ගල සර් තමයි පුතානෝගේ මෙවර කැම්පියන් එක කරන්න ඇඩ්වයිස් ටිකක් ගන්නද කොහෙද සාකච්ඡා කරන්න

  • @warunamuwanwella6156
    @warunamuwanwella6156 4 місяці тому

    මේ තරම් advertising king ට මේ වෙනකම් නම් රනිල් ව advertise කර ගන්න බැරි උනා

  • @Yes99125
    @Yes99125 5 місяців тому +2

    Real porak ❤

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok 5 місяців тому +1

    Upul uba lamunta sinhala denuma dunna mudalata. Getaluwak netha. Oya Australia Brisbane inna mage nangiya uben igena gaththa gath aya. Ithin Keerthi namayak ( the good will) ubata thiyenne. Namuth me lankawe homben yanathuruma adds dapu mu? Uta kohede keerthi namayak. Anika upul keerthi namayak kaden ganta noheki. Moko ma viganaka kenek nisa. Me wage thawath aya aran waren. Ahu nowee horakam & nokara jeewath wenta ape lamunta hekiya. Thanks from Europe.

  • @IndikaHendawitaranage
    @IndikaHendawitaranage 5 місяців тому

    විජමුට වඩා පුතා දක්සයිනේ ඇයි මහින්ද ජනපතිවරයා ගේ ගිණුමේ මිලියන ගණනක විතර ගිණුමට වැඩේ දුන්නේ එකත් ඉතින් දක්ෂතා අතරඑකක් විශෙෂයෙන් MR ට නේ වැඩේ දුන්නේ 😂

  • @thusharawickramarathna7288
    @thusharawickramarathna7288 5 місяців тому +2

    අලියා ගිනිපෙට්ටිය වැටුනේ ඉටි ගිනිකූර සහිත පොඩි ගිනිපෙට්ටිය ආවට පසුවයි.

  • @saraboy77
    @saraboy77 5 місяців тому +1

    First comment

  • @athulabamunuarachchi28
    @athulabamunuarachchi28 5 місяців тому

    මට හිතෙන්නෙ මේ දරුවො ගෙන කියද්දි දරුවො කියන්නෙ අපේ ආගම එක්ක බලද්දි ඔවුන් යන්නෙ වෙනම සන්සාර ගමනක් කියල මම අහල තියන්නෙ

  • @mihirangammm
    @mihirangammm 5 місяців тому

    මිනිස්සුන්ගෙ චන්ද වලින් ලකුණුදාගන්න කාලකන්නි. 😂😂😂😂😂😂😂

  • @Praboda1000
    @Praboda1000 4 місяці тому

    Sanna is trying to cover his sons. Ervin said.
    Why don't you say..its Pansilu Sannasgala

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 5 місяців тому +8

    එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කල නිහඩ වැඩකාරයෙක් ❤