දෙවියනේ කෙල්ලට 18යි - එම්බාම් 40ක් මම මේ වයසට කරා - Brave Girl Sneha Udyani

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 1,6 тис.

  • @user-Dhanu.
    @user-Dhanu. 6 місяців тому +267

    ආඩම්බරයි නංගී. හෙළුව පෙන්නලා ටික් ටෝක් කරන උන් දකිද්දී මේ හයිය ට
    රෙස්පෙක්ට් කරනවා.❤❤❤

    • @Nilame
      @Nilame  6 місяців тому +7

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

    • @jayasoriyathilak5666
      @jayasoriyathilak5666 Місяць тому +1

      ගොඩක් වටිනවා ඒ කතාව නං❤❤❤👍

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 7 місяців тому +568

    ගොඩක් උත්ශාවන්ත දහිරියවන්ත දියණියක් .ටික් ටොක් කර කර නිරුවත පෙන්නන් නටන අය අතරේ ඔයා ගැන අවංකවම ආඩම්බර වෙනවා දුව .❤❤ තාත්තා ලගින් ඉන්නකොට කොහෙද දියණියකට බයක් 👍👍👍👍👍සතුටුයි ඇත්තටම

    • @Nilame
      @Nilame  7 місяців тому +17

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

    • @madupolgahawela6915
      @madupolgahawela6915 7 місяців тому +2

      Duwa oya gana godak adambarai oya
      Waga thatha kanak labannath duwa pin karala athi oyatath oyaga piyatath budu saranai

    • @nilukashyamali1776
      @nilukashyamali1776 7 місяців тому +1

      Adarei wastuwa.

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 7 місяців тому +5

      කාදිනල් හිමි රැවටෙන එකේ සීමාවක් නෑනේ මේ සංකල්පයවත් බලන්න හැමදාම රැවටෙන එකෙන් නිදහස් වෙන්න.......ඉස්සර කාලේ අපි සිංහල බෞද්ධ අයව ගොඩාක් විස්වාස කළා ගරු කළා ඒ වගේම සිංහල බෞද්ධ අයට ගොඩාක් මුල් තැන දුන්නා ගොඩාක් වගකිම් බාර දීල විස්වාස කළා සිංහල බෞද්ධ මහා බොදු බලසේනා වගේ සමාන ත්‍රස්තවාදී අන්තවාදී කුමන්ත්‍රණ ව්‍යාපාර තිබුනා කියල අපි නොදන්න කාලේ දීත්,කුමන්ත්‍රණ කාරීව එක්සත් ජාතික පක්ෂයට දෙන චන්දයක් බෞද්ධ විරෝධී චන්දයක් කියල කිව්ව කාලෙදීත් අපි හිතුවේ ලෝකයේ හොඳම ධාර්මික බෞද්ධ රටක් හැටියට ගොඩාක් විස්වාසයක් තිබුනා හරියට නීතිය ඉටුකරන බෞද්ධ රටක් කියල මුලු රටටම හොඳටම කේල වුනාට පස්සේ තමයි තෙරුම් ගත්තේ සිංහල බෞද්ධ කියන්නේ භ්‍යාණක පාතාලයක් වගේ අන්තවාදී ත්‍රස්තවාදී කුමන්ත්‍රණකාරී සිංහල බෞද්ධ එකක් කියල. මිහිරි කතාව, චාටු බාසාව, වංචාව, බොරුව දාගෙනයි ඔනෑම අයෙකුව හතර මහා අපායට හෙළන්නේ, කාට හරි සිංහල බෞද්ධ කෙනෙක් මුණගැහිල නම් අනිවාර්යයෙන්ම ඔහු කවදාවත්ම නිවන් දකින්නේ නම් නැහැ ඒ තරම් පිරිහිරිලා කිසිදු වැඩකට ගන්නම බැහැ වාද බේද, කුලමල, ඔපදූප, අනුන්ගේ දේවල් බලෙන් ලබාගැනීම, අනුන්ගේ අයිතිවාසිකම් ඉල්ලීම, ගොඩාක් ප්‍රශ්න,කුඩාම කුඩා දූපතේ ප්‍රශ්න ලෝකයක්, කාටවත්ම කිසිම සසරකින් මිදීමක් නැහැ සිංහල බෞද්ධ කෙනෙක් කාට හරි මුණ ගැහිලනම් තමන්ගේ ජීවිතය ගැන, පවුල, දරුවන් ගැන තිබෙන ආසාව සම්පූර්ණයෙන්ම අත් හැරගන්න සිංහල බෞද්ධ කෙනෙක් ඉන්න තැනක ඔවුන් සිටින තැනක හැම විටම අනාරක්ෂිතයි දූෂිතයි,හැම දේම උදුරාගෙන ජීවිත්වෙන්නයි ඔවුන් කල්පනා කරන්නේ හැම අරමුණක් අතී දුෂ්ඨයි, අනුන්ගේ යහපත අනිවාර්යයෙන්ම කුමන්ත්‍රණය කරල හරි හූනියම් කරල හරි කඩාකප්පල් කරනවා, මේ නියමය කවදාවත්ම වෙනස් වෙන්නේම නැහැ, ලංකාවේ සැමටම සාදාරණ යහපත් බුදුදහමක් නෑ, මේක නොයෙක් වර්ගවල තමන් දූෂණය කරගෙන අනුන් දූෂණය කරන ඒ වගේම තමන් හිතාමතාම වනසගෙන අනුන් වනසන නරිය ගේ නැට්ට කඩාගත්ත වගේම අය ඉන්න මහා රැවටිලිවලින් කෙළවරක් නැති යක්ක අපායක්.

    • @DinushaJayasekara-q3v
      @DinushaJayasekara-q3v 7 місяців тому +1

  • @msdesilva4698
    @msdesilva4698 7 місяців тому +330

    මේ වයසට දෙමාපියන්ගෙන් යැපෙන දරුවෝ..කොපමන ඉන්නවද ?
    හිත.ශක්තිමත් , ධෛරියමත්,
    දුවේ ඔබ රටට ආදර්ශවත් අගනා දරුවෙක්.
    රැකියාවන් සොය සොයා නොගිහින් මෙවන් රැකියාවක්.සොයා ගැනීම.කොපමණ අපූරුද.ඔබට වාසනාවන්ත අනාගතයක් උදාවේවා...!!!තෙරුවන් සරනයි
    මේ.කතා රටටම පෙන්වන නිළමේටත් ස්තුතියි.
    බුදුසරණයි.

    • @Nilame
      @Nilame  7 місяців тому +3

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා

    • @nandalalwelikala2387
      @nandalalwelikala2387 7 місяців тому +4

      Diriya diyaniyak...
      🎉🎉🎉

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 7 місяців тому +1

      කාදිනල් හිමි රැවටෙන එකේ සීමාවක් නෑනේ මේ සංකල්පයවත් බලන්න හැමදාම රැවටෙන එකෙන් නිදහස් වෙන්න.......ඉස්සර කාලේ අපි සිංහල බෞද්ධ අයව ගොඩාක් විස්වාස කළා ගරු කළා ඒ වගේම සිංහල බෞද්ධ අයට ගොඩාක් මුල් තැන දුන්නා ගොඩාක් වගකිම් බාර දීල විස්වාස කළා සිංහල බෞද්ධ මහා බොදු බලසේනා වගේ සමාන ත්‍රස්තවාදී අන්තවාදී කුමන්ත්‍රණ ව්‍යාපාර තිබුනා කියල අපි නොදන්න කාලේ දීත්,කුමන්ත්‍රණ කාරීව එක්සත් ජාතික පක්ෂයට දෙන චන්දයක් බෞද්ධ විරෝධී චන්දයක් කියල කිව්ව කාලෙදීත් අපි හිතුවේ ලෝකයේ හොඳම ධාර්මික බෞද්ධ රටක් හැටියට ගොඩාක් විස්වාසයක් තිබුනා හරියට නීතිය ඉටුකරන බෞද්ධ රටක් කියල මුලු රටටම හොඳටම කේල වුනාට පස්සේ තමයි තෙරුම් ගත්තේ සිංහල බෞද්ධ කියන්නේ භ්‍යාණක පාතාලයක් වගේ අන්තවාදී ත්‍රස්තවාදී කුමන්ත්‍රණකාරී සිංහල බෞද්ධ එකක් කියල. මිහිරි කතාව, චාටු බාසාව, වංචාව, බොරුව දාගෙනයි ඔනෑම අයෙකුව හතර මහා අපායට හෙළන්නේ, කාට හරි සිංහල බෞද්ධ කෙනෙක් මුණගැහිල නම් අනිවාර්යයෙන්ම ඔහු කවදාවත්ම නිවන් දකින්නේ නම් නැහැ ඒ තරම් පිරිහිරිලා කිසිදු වැඩකට ගන්නම බැහැ වාද බේද, කුලමල, ඔපදූප, අනුන්ගේ දේවල් බලෙන් ලබාගැනීම, අනුන්ගේ අයිතිවාසිකම් ඉල්ලීම, ගොඩාක් ප්‍රශ්න,කුඩාම කුඩා දූපතේ ප්‍රශ්න ලෝකයක්, කාටවත්ම කිසිම සසරකින් මිදීමක් නැහැ සිංහල බෞද්ධ කෙනෙක් කාට හරි මුණ ගැහිලනම් තමන්ගේ ජීවිතය ගැන, පවුල, දරුවන් ගැන තිබෙන ආසාව සම්පූර්ණයෙන්ම අත් හැරගන්න සිංහල බෞද්ධ කෙනෙක් ඉන්න තැනක ඔවුන් සිටින තැනක හැම විටම අනාරක්ෂිතයි දූෂිතයි,හැම දේම උදුරාගෙන ජීවිත්වෙන්නයි ඔවුන් කල්පනා කරන්නේ හැම අරමුණක් අතී දුෂ්ඨයි, අනුන්ගේ යහපත අනිවාර්යයෙන්ම කුමන්ත්‍රණය කරල හරි හූනියම් කරල හරි කඩාකප්පල් කරනවා, මේ නියමය කවදාවත්ම වෙනස් වෙන්නේම නැහැ, ලංකාවේ සැමටම සාදාරණ යහපත් බුදුදහමක් නෑ, මේක නොයෙක් වර්ගවල තමන් දූෂණය කරගෙන අනුන් දූෂණය කරන ඒ වගේම තමන් හිතාමතාම වනසගෙන අනුන් වනසන නරිය ගේ නැට්ට කඩාගත්ත වගේම අය ඉන්න මහා රැවටිලිවලින් කෙළවරක් නැති යක්ක අපායක්.

    • @TharushiTharanga-e3h
      @TharushiTharanga-e3h 4 місяці тому

      ඔයාට හොද ගමනක් යන්න පුළුවන් නන්ගියෝ

    • @RasikaMax-ro2od
      @RasikaMax-ro2od 3 місяці тому

      දෙයක් කියන්න ද කවුරුත් කැමති රටම දන්න කෙනෙක් වෙන්න මම හරි ද.. බොරුවෙන් ජිවත්වන එක්කෙනේක් තමයි ඔය ඉන්නේ😂

  • @FashionWithMadu
    @FashionWithMadu 7 місяців тому +303

    දැං ඉන්න ගෑණු ළමයි කැරපොත්තටත් බයයි..
    එහෙම වෙද්දී ඔයා ගැන පුතේ කියන්න බැරිතරම්.....කියන්න වචන නැ ..
    තෙරුවණ් සරණයි ❤❤❤

    • @Nilame
      @Nilame  7 місяців тому +4

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

    • @FashionWithMadu
      @FashionWithMadu 7 місяців тому +1

      අනිවාර්යයෙන්ම ..
      මාත් ඒක ඉහලින්ම පිලිගන්නවා..
      මගේ ත් මැහුම් චැනල් එකක් තියෙනවා ...ඒ නිසා ..ඒ දේ හරිම අගෙයි නේද ..❤❤❤

    • @Lokke-z3k
      @Lokke-z3k 7 місяців тому +1

      😅😅😅😅😅😅❤

    • @NadeekaNadeeka-n7r
      @NadeekaNadeeka-n7r 7 місяців тому +1

      ැත්තටම.දුවෙ.මර.අගෙයි.😢😢😢තාත්තා.එක.එකතුවෙලා.මෙි.දෙවල්.කරන්න වට.දුවෙ.බුදු.සරනයි🙏🙏🙏

    • @AmithaSandya-mh4yn
      @AmithaSandya-mh4yn 5 місяців тому

      😂😂​@Hipeshya

  • @madhushikasandamali
    @madhushikasandamali 6 місяців тому +134

    ඇත්තටම මල ගෙදරක ගිහින් මිනියක් බලන්න බෑ රෑට හීනෙන් බය වෙන මම වගේ අය අතරේ ඇත්තටම මේ වගේ නංගියෙක් ඇත්තටම ලොකු ආදර්ශයක් , ජීවිතං අනියතං මරණං නියතං !🙏🏻

    • @Nilame
      @Nilame  6 місяців тому +3

      කෙල්ලව දිරිමත් කරන්න විනාඩියක් අරගෙන පුංචිම පුංචි කමෙන්ට් එකක් දැම්මට බොහොම ස්තුති...

    • @disnapriyadarshani-rg4ev
      @disnapriyadarshani-rg4ev 4 місяці тому

      Amme ow malagedarawath yannenaa mamath athaka malageyak unath rata eliyata yanneth duwa ekkan eya bayana awrudu 5 unata😂

    • @HappySunflower-wf5ej
      @HappySunflower-wf5ej 3 місяці тому

      Mata hitha ganna wath behe nangiyo .harima aadambarai oya gena.budu saranai oyata .....

  • @DESH791
    @DESH791 7 місяців тому +221

    අන්තිම මොහොතත් ලස්සනට සරසවල යවන, ජීවිතේ අනිත්‍ය වටහාගෙන ඉන්න කෙල්ලෙක්..මොනව උනත් හොල්මනුත් හොල්මන් වෙනව ඇති මෙි නංගිගෙ ආත්ම ශක්තිය ඉස්සරහ❤💪🙏

    • @Nilame
      @Nilame  7 місяців тому +3

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා

    • @nandalalwelikala2387
      @nandalalwelikala2387 7 місяців тому +2

      🎉🎉🎉

    • @dineshnilanthadineshtours5588
      @dineshnilanthadineshtours5588 7 місяців тому +3

      හිත ශක්තිමත් nam bari දෙයක් නැහැ.. theruwan saranai පුතේ

    • @DayaWeerasekara-uf3df
      @DayaWeerasekara-uf3df 7 місяців тому +2

      Oya ta ශක්තිය දිරිය lebewa

    • @shehanibandara3135
      @shehanibandara3135 7 місяців тому +2

      Aththa ❤

  • @traveltectours6561
    @traveltectours6561 7 місяців тому +400

    ඕනම දේකට සිත, මනස ශක්තිමත් නං වයස කියන්නේ ඉලක්කමක් විතරයි. හැබැයි මේ හැකියාව ඊටත් වඩා සුවිශේෂයි. මැරෙන්නෙ නෑ කියලා හිතාගෙන ජීවත්වෙන මිනිස්සුන්ට දකින්න හොඳම වීඩියෝ එකක්. සියලුම සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්ගේ පිහිටයි මේ දියණියට...!!! 💐❤🙏

    • @Nilame
      @Nilame  7 місяців тому +14

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

    • @kkww4760
      @kkww4760 7 місяців тому +11

      හරිම අපූරුයි දුවේ ❤
      සියලු දෙවියන්ගේ පිහිටයි ඔයාට....

    • @NilminiGunawardana-jq7wf
      @NilminiGunawardana-jq7wf 7 місяців тому +6

      හරිම ආඩම්බරයි දුවෙි...ඔයා නිර්බයව කරන මෙි රැකියාව. තෙරැවන් සරණයි ..

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 7 місяців тому +1

      කාදිනල් හිමි රැවටෙන එකේ සීමාවක් නෑනේ මේ සංකල්පයවත් බලන්න හැමදාම රැවටෙන එකෙන් නිදහස් වෙන්න.......ඉස්සර කාලේ අපි සිංහල බෞද්ධ අයව ගොඩාක් විස්වාස කළා ගරු කළා ඒ වගේම සිංහල බෞද්ධ අයට ගොඩාක් මුල් තැන දුන්නා ගොඩාක් වගකිම් බාර දීල විස්වාස කළා සිංහල බෞද්ධ මහා බොදු බලසේනා වගේ සමාන ත්‍රස්තවාදී අන්තවාදී කුමන්ත්‍රණ ව්‍යාපාර තිබුනා කියල අපි නොදන්න කාලේ දීත්,කුමන්ත්‍රණ කාරීව එක්සත් ජාතික පක්ෂයට දෙන චන්දයක් බෞද්ධ විරෝධී චන්දයක් කියල කිව්ව කාලෙදීත් අපි හිතුවේ ලෝකයේ හොඳම ධාර්මික බෞද්ධ රටක් හැටියට ගොඩාක් විස්වාසයක් තිබුනා හරියට නීතිය ඉටුකරන බෞද්ධ රටක් කියල මුලු රටටම හොඳටම කේල වුනාට පස්සේ තමයි තෙරුම් ගත්තේ සිංහල බෞද්ධ කියන්නේ භ්‍යාණක පාතාලයක් වගේ අන්තවාදී ත්‍රස්තවාදී කුමන්ත්‍රණකාරී සිංහල බෞද්ධ එකක් කියල. මිහිරි කතාව, චාටු බාසාව, වංචාව, බොරුව දාගෙනයි ඔනෑම අයෙකුව හතර මහා අපායට හෙළන්නේ, කාට හරි සිංහල බෞද්ධ කෙනෙක් මුණගැහිල නම් අනිවාර්යයෙන්ම ඔහු කවදාවත්ම නිවන් දකින්නේ නම් නැහැ ඒ තරම් පිරිහිරිලා කිසිදු වැඩකට ගන්නම බැහැ වාද බේද, කුලමල, ඔපදූප, අනුන්ගේ දේවල් බලෙන් ලබාගැනීම, අනුන්ගේ අයිතිවාසිකම් ඉල්ලීම, ගොඩාක් ප්‍රශ්න,කුඩාම කුඩා දූපතේ ප්‍රශ්න ලෝකයක්, කාටවත්ම කිසිම සසරකින් මිදීමක් නැහැ සිංහල බෞද්ධ කෙනෙක් කාට හරි මුණ ගැහිලනම් තමන්ගේ ජීවිතය ගැන, පවුල, දරුවන් ගැන තිබෙන ආසාව සම්පූර්ණයෙන්ම අත් හැරගන්න සිංහල බෞද්ධ කෙනෙක් ඉන්න තැනක ඔවුන් සිටින තැනක හැම විටම අනාරක්ෂිතයි දූෂිතයි,හැම දේම උදුරාගෙන ජීවිත්වෙන්නයි ඔවුන් කල්පනා කරන්නේ හැම අරමුණක් අතී දුෂ්ඨයි, අනුන්ගේ යහපත අනිවාර්යයෙන්ම කුමන්ත්‍රණය කරල හරි හූනියම් කරල හරි කඩාකප්පල් කරනවා, මේ නියමය කවදාවත්ම වෙනස් වෙන්නේම නැහැ, ලංකාවේ සැමටම සාදාරණ යහපත් බුදුදහමක් නෑ, මේක නොයෙක් වර්ගවල තමන් දූෂණය කරගෙන අනුන් දූෂණය කරන ඒ වගේම තමන් හිතාමතාම වනසගෙන අනුන් වනසන නරිය ගේ නැට්ට කඩාගත්ත වගේම අය ඉන්න මහා රැවටිලිවලින් කෙළවරක් නැති යක්ක අපායක්.

    • @sriyalathahewage
      @sriyalathahewage 7 місяців тому +1

  • @AnuWij
    @AnuWij 7 місяців тому +179

    කාටවත් ගින්නක් නොදී තමන්ගෙ මහන්සියෙන් කරන ඕනම රැකියාවක් නම්බුකාරයි .තෙරුවන් සරණයි 🌹❤️

    • @Nilame
      @Nilame  7 місяців тому +3

      අනිවාරෙන් පට්ටම වටින කතාවක්

  • @chamindarahtnayaka7
    @chamindarahtnayaka7 5 місяців тому +26

    ඇග පෙන්නලා විකුනන් කන කෙල්ලෝ අතරේ ඔයා නම් දෙවි කෙනෙක් නංගි ගස් අස්සේ පදුරු අස්සේ රිංගන කෙල්ලොන්ට නම් අඩේයි මේවා බලනකොට රටේ දිරිය දියණියක් බුදුසරණයි නංගි ❤️❤️

  • @d.m.wijeratne6997
    @d.m.wijeratne6997 7 місяців тому +133

    ඔබ වැනි ධෛර්යවන්ත කැප වීමෙන් යුතු තරුණ දියණිය ක් මෙවැනි සේවය ක් කිරීම ට යොමු වීම ඇත්තෙන්ම ආශ්චර්යය ක්.ඔබගේ පියාණන් ගැන ත් ආඩම්බරයි.ඔබ ව ලෝකයා ට හඳුන්වා දුන් නිළමේ ට අපේ ආදරය.! සියලුම දෙනා ට තෙරුවන් සරණයි !

    • @Nilame
      @Nilame  7 місяців тому +6

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 7 місяців тому +1

      කාදිනල් හිමි රැවටෙන එකේ සීමාවක් නෑනේ මේ සංකල්පයවත් බලන්න හැමදාම රැවටෙන එකෙන් නිදහස් වෙන්න.......ඉස්සර කාලේ අපි සිංහල බෞද්ධ අයව ගොඩාක් විස්වාස කළා ගරු කළා ඒ වගේම සිංහල බෞද්ධ අයට ගොඩාක් මුල් තැන දුන්නා ගොඩාක් වගකිම් බාර දීල විස්වාස කළා සිංහල බෞද්ධ මහා බොදු බලසේනා වගේ සමාන ත්‍රස්තවාදී අන්තවාදී කුමන්ත්‍රණ ව්‍යාපාර තිබුනා කියල අපි නොදන්න කාලේ දීත්,කුමන්ත්‍රණ කාරීව එක්සත් ජාතික පක්ෂයට දෙන චන්දයක් බෞද්ධ විරෝධී චන්දයක් කියල කිව්ව කාලෙදීත් අපි හිතුවේ ලෝකයේ හොඳම ධාර්මික බෞද්ධ රටක් හැටියට ගොඩාක් විස්වාසයක් තිබුනා හරියට නීතිය ඉටුකරන බෞද්ධ රටක් කියල මුලු රටටම හොඳටම කේල වුනාට පස්සේ තමයි තෙරුම් ගත්තේ සිංහල බෞද්ධ කියන්නේ භ්‍යාණක පාතාලයක් වගේ අන්තවාදී ත්‍රස්තවාදී කුමන්ත්‍රණකාරී සිංහල බෞද්ධ එකක් කියල. මිහිරි කතාව, චාටු බාසාව, වංචාව, බොරුව දාගෙනයි ඔනෑම අයෙකුව හතර මහා අපායට හෙළන්නේ, කාට හරි සිංහල බෞද්ධ කෙනෙක් මුණගැහිල නම් අනිවාර්යයෙන්ම ඔහු කවදාවත්ම නිවන් දකින්නේ නම් නැහැ ඒ තරම් පිරිහිරිලා කිසිදු වැඩකට ගන්නම බැහැ වාද බේද, කුලමල, ඔපදූප, අනුන්ගේ දේවල් බලෙන් ලබාගැනීම, අනුන්ගේ අයිතිවාසිකම් ඉල්ලීම, ගොඩාක් ප්‍රශ්න,කුඩාම කුඩා දූපතේ ප්‍රශ්න ලෝකයක්, කාටවත්ම කිසිම සසරකින් මිදීමක් නැහැ සිංහල බෞද්ධ කෙනෙක් කාට හරි මුණ ගැහිලනම් තමන්ගේ ජීවිතය ගැන, පවුල, දරුවන් ගැන තිබෙන ආසාව සම්පූර්ණයෙන්ම අත් හැරගන්න සිංහල බෞද්ධ කෙනෙක් ඉන්න තැනක ඔවුන් සිටින තැනක හැම විටම අනාරක්ෂිතයි දූෂිතයි,හැම දේම උදුරාගෙන ජීවිත්වෙන්නයි ඔවුන් කල්පනා කරන්නේ හැම අරමුණක් අතී දුෂ්ඨයි, අනුන්ගේ යහපත අනිවාර්යයෙන්ම කුමන්ත්‍රණය කරල හරි හූනියම් කරල හරි කඩාකප්පල් කරනවා, මේ නියමය කවදාවත්ම වෙනස් වෙන්නේම නැහැ, ලංකාවේ සැමටම සාදාරණ යහපත් බුදුදහමක් නෑ, මේක නොයෙක් වර්ගවල තමන් දූෂණය කරගෙන අනුන් දූෂණය කරන ඒ වගේම තමන් හිතාමතාම වනසගෙන අනුන් වනසන නරිය ගේ නැට්ට කඩාගත්ත වගේම අය ඉන්න මහා රැවටිලිවලින් කෙළවරක් නැති යක්ක අපායක්.

  • @suwarank9065
    @suwarank9065 7 місяців тому +143

    දුවේ ඔයා.හරිම හිත.ශක්තිය තියෙන .කෙනෙක් ..නිර්භීත .කෙනෙක් සුබ ගමන්

    • @Nilame
      @Nilame  7 місяців тому

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @w.a.c.k6660
    @w.a.c.k6660 7 місяців тому +59

    මං හිතන්නෙ ගැහැනු කෙනෙක් මැරුනහම මේවගේ කෙනෙක් අතින් මෙහෙම වෙන එක හොදයි 💐මිනියත් දූශනය කරන රටක් ඇය රං කදක්❤

    • @Nilame
      @Nilame  7 місяців тому +3

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @sanjayarathnayaka8087
    @sanjayarathnayaka8087 7 місяців тому +117

    සුපිරි එඩිතර කෙල්ලෙක්...ජිවීතය ජයගන්න ලැබේවා දවසක

    • @Nilame
      @Nilame  7 місяців тому +2

      අනිවාරෙන්...

  • @MaanaVee
    @MaanaVee 7 місяців тому +143

    ගොඩාක් ළමයින්ට තාත්තා කරන් ජොබ් කරන්න ලැජ්ජයි.. ඒ මනුස්සයා හම්බ කරන එකෙන් කන්න අදින්න නම් පැනලා.. ඒ වගේ රටක මරු කෙල්ලෙක්.. හොඳ දරුවෙක්..මේවාට පිට රටවල උපාධි පවා තියෙනවා.. Raymond අයිතිකරු ඒ වගේ කෙනෙක්( මතකය නිවැරදිනම්)

    • @Nilame
      @Nilame  7 місяців тому +2

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 7 місяців тому +503

    ගැහැණු අය මැරුනම එයාලව මුළින්ම දුෂනය කරනව කියල මං අහල තියෙනව . දැන්නම් මැරෙන්න බය නැහැ කවදහරි මම මරැනම ඔයා මාව එම්බාම් කරන්න පුතේ

    • @Nilame
      @Nilame  7 місяців тому +97

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

    • @Shaliniprobodhika
      @Shaliniprobodhika 7 місяців тому +66

      ඇත්තටම. ඇයි කාන්තාවන්ට බැරි මේදේ කරන්න.කාන්තාවන්ට ඩොක්ටලා වෙන්න පුලුවන්නම් ඇයි එම්බාම් ශිල්පිනියක් වෙන්න බැරි. දැන්නම් බය නැහැ. ගොඩක් බීගත්ත පිරිමි කාන්තා මලසිරුරු දූෂනය කරනවා කියලා අහලා තියෙනවා.

    • @pathirananadee-d8m
      @pathirananadee-d8m 7 місяців тому +5

    • @chambamamel319
      @chambamamel319 7 місяців тому +6

      Budusarsnai dewipihitai puthe

    • @InokaThamali
      @InokaThamali 7 місяців тому +7

      Oya idiriyatama yanna puthea ❤❤

  • @GayasriDiwyanjalee
    @GayasriDiwyanjalee 7 місяців тому +22

    තාත්තා ලගින් ඉද්දි මොන හය්යක්ද...මට 22 වයස..මට හිතාගන්න බෑ නංගි ..මාලු කෑල්ලක් කපද්දිත් ඇග හිරි වැටෙවා..ඔයාට මාරම දය්ර්‍යක් තියන්නෙ..respect nangi❤..

    • @Nilame
      @Nilame  7 місяців тому

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

  • @dinukagunasekara3463
    @dinukagunasekara3463 7 місяців тому +28

    ඇහුවමත් බයටම ඇග සීතල උනා ඔයාගේ හිතේ හයිය ගැනම ආඩම්බරයි නංගියේ

    • @Nilame
      @Nilame  7 місяців тому +1

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

  • @DayaMuthugala
    @DayaMuthugala 7 місяців тому +142

    දෙමාපියන්ගේ දහඩිය කදුලු වලින් පෙනෙන වාට වඩා සරුවපිත්තල ලෝකයක් මවා පෙන්වන්නට වෙර දරන බහුතරයක් කෙල්ලන් සිටින මේ රටේ අව්වයාජ නිරහන්කාර කෙල්ලේ ඔබට සදා ජය! ! ! දලදා සමිදු සරනයි ,.......,

    • @Nilame
      @Nilame  7 місяців тому

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

    • @KemaPoddalgoda
      @KemaPoddalgoda 7 місяців тому

      Proude

    • @Ejjdhfjrjdyiiiiys-ly5xv
      @Ejjdhfjrjdyiiiiys-ly5xv 6 місяців тому +1

      ලෝකෙම උසස්ම.සත්වයා.මිනිසා.එම.මිනිසා.ඉපදෙන්නේ.තමාගේ.උවමනාවට.නොව.ඔහුගේ උත්පාදකයාගේ.කිසියම්.හෝ. උවමනාවටය.එම.මිනිසා ගේ.උත්පාදකයා.තමයි.මිනිසා ගේ.මැවුම් කරැ.
      දෙවියා..ය
      ඔහුගේ නිර්මාණය වු.මිනිසා ගේ.මුල්.අවදිය.මවකුගේ.ගර්භාෂයේ ය...එම.මිනිසාගේ හැඩය.වර්නය..බේදය.මිනිසාගේ. උවමනාවට.නොව..උත්පාදකයාට..උවමනාවට..ජීවය.ලැබූ.මිනිසාගේ.යුතුකම.වන්නේ..මැරුනාට.පසුවත්.තමා.ආපු.විදිහටම.සර්වසම්පූර්ණ ව.ආපසු.යෑමයි.
      මුස්ලිම්වරුන්. එම.නිසා.තමයි.මැරුනට.පසුව.පැය.24තුල.බූමදානය.කරන්නේ. ආදහනය.ද.තරයේම.හෙලා.දකින.ඉස්ලාමය..මිනිසා. ජීමත්.වෙනකොට..ඔහුට.දෙන.ගව්රවය.ඔහු.මැරුනට.පසුත්.අල්පමතයක්හෝ.නොඅඩුව. එලෙසම.ලබාදීමය්.ඔහුට.දෙන.ගව්රවය
      .

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 7 місяців тому +33

    තාත්තට හා දුවට දෙවි පිහිටයි . හරිම නිර්භීත දයිර්‍ය තරුනියක්. ඒ අයට දියුනුවට යමෙක් උදව් වෙනවනම් වටිනවා.

    • @Nilame
      @Nilame  7 місяців тому

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

  • @cHettiarachchi-h3l
    @cHettiarachchi-h3l 7 місяців тому +55

    මේවනවිට මෙරට කාන්තාව පිරිමින්ට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ.සෑම ක්ශේත්‍රයකම ඉන්න කාන්තාව රටට විශාල ශ්‍රමදායකත්වයක් දෙනව.මියගිය ඇතම් තරුනියන්ගෙ සිරුරුවලට මල්ශාලාවෙදි පහත් දේවල් සිදුවෙන බව මාද්‍යවලින් දකිද්දි මේ දියනිය වගේ අයගෙන් ඒඅවදානමත් නැතිවෙනව.ජයවේවා දියනියෙනි.

    • @Nilame
      @Nilame  7 місяців тому +3

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඔහුව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

    • @KamalaDewage
      @KamalaDewage 5 місяців тому

      Duwe oyata jaya sathuta lebewa.budu saranai

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 7 місяців тому +180

    මෙන්න ළමයි, බාගෙට හෙලුවෙන් නලියන ටිකි ටොප් භාණ්ඩ වගේද මේ දරුවා ,

    • @Nilame
      @Nilame  7 місяців тому +4

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @BuddhikaAbeyrathna5885
    @BuddhikaAbeyrathna5885 7 місяців тому +6

    මං දැක්ක හිත හයිය ලස්සන ගෑනු ළමයෙක්.ආඩම්බරයි මෙහෙම දකින්න ලැබෙන එක.නිරුවත මාකට් කරන සමාජයක තමන්ගෙ හැකියාවෙන් දියුණුවෙන මේ වගේ ධෛර්‍යය සම්පන්න චරිත පිළිබඳව අපිට අරන් එනවට නිළමෙ සහෝදරයා ඔයාටත් ගොඩක් ස්තූතියි ❤️👊

    • @Nilame
      @Nilame  7 місяців тому

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 7 місяців тому +47

    ඔබ දියනිය මේ කරන්නේ රෙකියාවකට වඩා සෙවාවක් ගොඩාක් අගේ කරනවා ඔයාගේ සිතුම් පෙතුම් ඒ විලසින්ම ඉස්ට වෙවා ! බුදු සරනයි ,ජෙසු පිහිටයි !! 🙏🙏🙏🙏🙏😊

    • @Nilame
      @Nilame  7 місяців тому

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @NilushikaThennakoon
    @NilushikaThennakoon 7 місяців тому +32

    ඔයාට බුදු සරනයි නංගි .ගෑනු අපිට ඔයා ලොකු ආඩම්බරයක් .තරාතිරම නොබලා අපි හැමෝම කවදාහරි ඔතනට යනවා.👍

    • @Nilame
      @Nilame  7 місяців тому

      ඔයාටත් බුදු සරණයි...!!! බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @wasanthaattanayake2635
    @wasanthaattanayake2635 7 місяців тому +26

    දිරිය දියනියේ , ඔබ ලක්මාතාවගේ පිනෙන් පහලවූ උදාර දියනියක් .
    ඔබට ජයෙන් ජයමවේවා !
    රටට නයනැති උතුම් දියනියක් ලක්මාතාවට තිලිනකල " පියතුමනි , ඔබටත් ජයෙන් ජයමවේවා !

    • @Nilame
      @Nilame  7 місяців тому

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

  • @abhayarawanawickramasinghe2702
    @abhayarawanawickramasinghe2702 7 місяців тому +60

    මට ද මේ වයසේදී වෙනත් රැකියාවක් සොයාගත නොහැකිව මළමිනී එම්බාම් කිරීමේ වැඩ කිරීමට සිදු වී ඇත. ධෛර්යවන්ත දියණිය, ඔබේ අනාගතයට සුබ පතමි.

    • @Nilame
      @Nilame  7 місяців тому

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා

  • @nethuv4951
    @nethuv4951 7 місяців тому +11

    ආදරණීය නංගි , කවදහරි දවසක් එයි හැමදාම ඔයාට එම්බාම් කරන්න වෙන එකක් නැ. ඔයා යටතේ වැඩ කරන්න සේවකයො එන තරමට ඔයාට දියුණු වෙන්න ලැබෙන්න ඕනෙ. එදාට ඔයාට දුක් විඳින්න වෙන එකක් නෑ. ඔයාගෙම මල්ශාලාවක අයිතිකාරයා උනාම. ❤

    • @Nilame
      @Nilame  7 місяців тому +1

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

  • @PrinciRose-i5o
    @PrinciRose-i5o 3 місяці тому +3

    අනේ දුවේ ඔයා ගැන හරිම ආඩම්බරයි හොද දහිරියවන්ත දුවෙක් ඔයා අනිත් ගෑනුලමයින්ට හොද ආදර්ෂයක් දුවේ ඔයා හරිම සතුටුයි ජේසුපිහිටයි

  • @pushpaorderanyv2737
    @pushpaorderanyv2737 7 місяців тому +10

    නිලමෙට අමතක වෙලා මේ කොහෙද කියල කියන්න කොහේ වුනත් සරුව පිත්තල ලෝක වල ජීවත් වෙන තරුණ කෙල්ලො ඉන්න අද සමාජයේ දුවේ ඔයා නිර්භීත දරුවෙක් තාත්තට ශක්තියක් වෙන ඔයාට කවදාවත් වරදින්නේ නැහැ කතාවෙන්ම තේරෙනවා ඔයා තාත්තට මොනතරම් ආදරෙයිද කියල ඔයාගෙ සියලු බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏

    • @Nilame
      @Nilame  7 місяців тому +4

      දංකොටුවේ

  • @ArogyaHealthOfficial
    @ArogyaHealthOfficial 7 місяців тому +120

    නියම කෙල්ලෙක්..❤

    • @Nilame
      @Nilame  7 місяців тому +1

      අනිවාරෙන්...

  • @PriyaniLanka-c3b
    @PriyaniLanka-c3b 4 місяці тому +3

    අනේ ,පුංංචි සුරංගනාවී මට සල්ලි තියෙනවානම් කඩෙයි , මල් ශාලාවයි දෙකම හදලා දෙනවා.ඔයා අපේ රටට වටිනා මැණිකක් .ආදරෙයි.හැදූ,වැඩූ දෙමාපියන්ට ගොඩක් පීං.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @deepanirenuka6822
    @deepanirenuka6822 7 місяців тому +40

    ඔබ දිරිය දියණියක් ජය හා සතුට ලැබේවා

    • @Nilame
      @Nilame  7 місяців тому

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

    • @NimalikaPriyanthi
      @NimalikaPriyanthi 7 місяців тому

      Taruwan saranai nangi

  • @anuramanpitiya3418
    @anuramanpitiya3418 7 місяців тому +64

    පුතා ආඩම්බරයි ඔයා ගැන, හදවතින්ම සුබ පතනවා අනාගතය සුබ වෙන්නම ඕන කියලා .🙏

    • @Nilame
      @Nilame  7 місяців тому

      අනිවාරෙන්... ජයවේවා....

  • @NasaCenter-jj6jy
    @NasaCenter-jj6jy 7 місяців тому +44

    නියමයි අපි කවුරැත් සැරසෙන්න යන්නෙ අන්තිම දවසට එතනට එක මතක තබා ගන්න කවුරැත් නොමැරෙින කෙනෙකු ලෙස ජිවත් වේන්න එපා නියමයි නංගි පැටියො

    • @Nilame
      @Nilame  7 місяців тому

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 7 місяців тому +22

    පුතේ ඔබට හරියන්නම ඕනෑ මෙවන් වැඩ කරන්න තිබෙන ශක්තිය හරි වටිනවා බුදු සරණයි පුතේ නිලමේ ඔබට ස්තුතියි මෙවන් දේවල් පෙන්නුවාට

    • @Nilame
      @Nilame  7 місяців тому

      බොහොම ස්තුති....

  • @Imasha_Welivita
    @Imasha_Welivita 14 днів тому +2

    ඔයාගෙ හිත ශක්තිමත්!❤️ ගරු කරනවා!! මගෙ හීනෙත් ගුවන් නියමුවෙක් වෙන එක. ඒකටත් ගොඩක් එඩිතර වෙන්න ඕනෙ සල්ලිත් කෝටි ගානක් ඕන ඉගෙන ගන්නම.. මනුස්සයෙක්ගෙ මෘත ශරීරයක් එම්බාම් කරන එක වගේම මිනිස්සු 500 -600ක වගකීමක් ගුවන් නියමුවෙක් ට පැවරෙනවා.. ආලෝකයක් පේන්න නැති අදුරු මහ මුහුදු තරනය කරන්න වෙනවා. මල මිනී පවා ගුවන් යානයේ cargo අංශයේ ඔවුන් ගෙනයනවා..
    ඒ වගේම තමයි හමුදාවෙ සොල්දාදුවන් ගත්තොත් මරණය පෙනි පෙනී රටේ මිනිස්සු වෙනුවෙන් නිදි වර්ජිතව යුධ කරනවා, වෛද්‍ය වරුන් ගත්තොත් ජීවිත කාලෙම අහන්නෙ මිනිස්සුන්ගෙ අදෝනා විතරයි, එයාලත් නිදිවර්ජිතව ජීවිත රකිනවා.. මෙවැනි විවිධ රැකියා තියෙනවා ලොකු වගකීම් දරණ
    මම මේ comment section එකේ දැකපු දෙයක් තමයි මිනිස්සු අනිත් හැම රැකියාවක්ම පහත් කරලා මේ රැකියාව විතරක් උස් කරලා කතා කරනවා. මට කියන්න ඕන උනේ ලෝකෙ තවත් මිනිස්සු වගකීම් දරනව කියන එක😊

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 7 місяців тому +8

    හිත ශක්තිමත් දරුවෙක් ...හරිම වට්නව...ඔයාගෙ අනාගතය ජය වේවා ..නිලමෙ ඔබතුමාටත් ගොඩාක් ස්තූතියි මෙවැනි ශක්තිමත් දරුවන් අපේ සමාජෙට පෙන්වීම ගැන..බුදු සරනයි ❤🙏

    • @Nilame
      @Nilame  7 місяців тому

      ඔයාටත් බුදු සරණයි...!!! ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @christinechandani126
    @christinechandani126 7 місяців тому +27

    රත්තරං දුවේ,ඔයාට බාධක නැතිව ඉදිරියට යන්න පුලුවන් වෙන විදියට වෘත්තීය මට්ටමේ සහතික සහ ලියාපදිංචිය ලබාගන්න. එවිටඔයාට ජය නියතයි.❤❤❤❤❤❤❤❤❤

    • @Nilame
      @Nilame  7 місяців тому +1

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා

  • @nandrikaranasinghe6761
    @nandrikaranasinghe6761 7 місяців тому +36

    කුරුණෑගල මහ නගරසභාවේ තියෙනවා මල් ශාලාවක් හරිම ලස්සනයි පිරිසිදු යි ඒවාගේ සාදාගන්න අඩු මුදලට සේවය කරනවා පුතේ ජයවේවා

    • @Nilame
      @Nilame  7 місяців тому +1

      ජයවේවා....

    • @HashanDanushka-s9u
      @HashanDanushka-s9u 6 місяців тому

      Nilame bayata bila inne..😮😮😮

  • @NavodiUdeshika37
    @NavodiUdeshika37 7 місяців тому +23

    නිලමේ සර් ඔබටත් බුදු සරනයි මේ වගේ ඉතාම වැදගත් වැඩසටහන් අපිට දකින්න සලස්වනවට 🙏❤

    • @Nilame
      @Nilame  7 місяців тому

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @RockRaja-ok4bm
    @RockRaja-ok4bm 7 місяців тому +10

    ගිනස් පොතට යන්න කාරනාවක් .ජය වේවා දුවේ.පිරිමියෙක් ඉදිරියේ නිරැවත් වෙලා මුදල් සොයන කාලේ මේක කොච්චර නම්බුකාර රැකයාවක් ද?

    • @Nilame
      @Nilame  7 місяців тому

      ජයවේවා....

  • @mallikamudiyanselage4859
    @mallikamudiyanselage4859 7 місяців тому +14

    ඔයා diunu වෙලා ,කාන්තාවන් vetharak වැඩට ගන්න ,good luck පුතා ❤❤❤

    • @Nilame
      @Nilame  7 місяців тому

      අනිවාරෙන්...

  • @shyamapriyangika2375
    @shyamapriyangika2375 7 місяців тому +5

    ගොඩක් ආඩම්බරයි
    නිකන් ඉන්න පිරිමි මගේ ඇස් දෙකට පේනවා තමන්ගේ ගෙදරට බරක් වෙලා ජීවත් වෙන, ඒ අතින් ඇය ආදර්ශයක්
    ❤❤❤❤❤❤❤

    • @Nilame
      @Nilame  7 місяців тому

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

  • @pushpajayasuriya5196
    @pushpajayasuriya5196 7 місяців тому +26

    බය වෙන්න ඕන පන තියන අයට මලහම කරන්න පුලුවන් දෙයක් නෑ මිනී දහයක් එක්ක ඉන්න බයවෙන්න එපා එක පන තියන කෙනෙක් එක්ක ඉන්න බය වෙන්න ඕන දිරිය දියනියක් රටට අාදර්ශයක් තෙරැවන් සරනයි නිලමෙටත් ස්තුතියි මේ වගේ වැදගත් දේ අරන් අාවාට ස්තුතියි.❤

    • @Nilame
      @Nilame  7 місяців тому

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

    • @kingslymendis5571
      @kingslymendis5571 3 місяці тому

      තෙරැවන් සරණයි දුවෙි ඔයා ට

  • @Priyantharathnayaka-ej7tb
    @Priyantharathnayaka-ej7tb 7 місяців тому +31

    නිර්භීත හිත හයිය දියණියක්. නිරුවන පෙන්වා ටික් ටොක් කරනා ගැහැණු අතර ඔබ වීරවරියක්. ජ්ය වෙවා දියණිය. නිළමේ තුමාටත් ජය

    • @Nilame
      @Nilame  7 місяців тому +2

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

    • @Chathu_Dilhara
      @Chathu_Dilhara 7 місяців тому +2

      මෙහෙමයි හැමෝටම එකම හැකියාව පිහිටලා නෑනේ.. ඒ ලමයගේ තියෙන හැකියාව අගයන්න වෙන අයව පහතට දාන්න අවශ්‍ය නෑනේ

    • @Chathu_Dilhara
      @Chathu_Dilhara 7 місяців тому +1

      මෙහෙමයි හැමෝටම එකම හැකියාව පිහිටලා නෑනේ.. ඒ ලමයගේ තියෙන හැකියාව අගයන්න වෙන අයව පහතට දාන්න අවශ්‍ය නෑනේ..

    • @Priyantharathnayaka-ej7tb
      @Priyantharathnayaka-ej7tb 7 місяців тому +1

      @@Chathu_Dilhara 🙏🙏

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 6 місяців тому +4

    දුව ස්නේහා ඔයාගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ කරගන්න ඔයාට ධෛරිය ශක්තිය ලැබේවා! තෙරුවන් සරණයි! නිලමෙට බොහොම ස්තුතියි .

    • @Nilame
      @Nilame  6 місяців тому +1

      ඇයව දිරිමත් කරන්න විනාඩියක් අරගෙන පුංචිම පුංචි කමෙන්ට් එකක් දැම්මට බොහොම ස්තුති...

  • @sakunijayaweera3275
    @sakunijayaweera3275 7 місяців тому +6

    මලගෙදරක ගිහින් ආවත් ටික දවසක් යනකන් මට තනියක් බයක් දැනෙනවා, මේ තරම් පොඩි දරුවෙක් මෙහෙම නිර්භීතද කියලා හිතාගන්න බෑ.පරිස්සමින් මේ වැඩ කරගෙන යන්න හැකිවෙන්න කියලා ප්‍රාර්තනා කරනවා

    • @Nilame
      @Nilame  7 місяців тому

      කෙල්ලව දිරිමත් කරන්න විනාඩියක් අරගෙන පුංචිම පුංචි කමෙන්ට් එකක් දැම්මට බොහොම ස්තුති...

  • @NIPUgirl347
    @NIPUgirl347 4 дні тому +1

    පට්ට ආඩම්බරයි නන්ගී අනිත් උන්ට වඩා ඔයා ශක්තිමත් ජෙසු පිහිටයි respect mh girl🫂❤️‍🩹

  • @US-zo1hc
    @US-zo1hc 5 місяців тому +4

    ඇත්තටම මේයා ගොඩක් ආදර්ශයක් එක එක් කොල්ලො පස්සේ යන කෙල්ලන්ට දෙමව්පිනයන්ටත් ගොඩක් පින් මෙයා ගේ ඉදිරි ගමන ජයවේවා බුදු සරණයි ❤🌹❤🌹❤🌹❤🌹❤🙏

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම ගොඩක් වටිනවා

  • @amilapradeep7642
    @amilapradeep7642 3 години тому

    ලන්කාවේ ඉන්නවා දක්ශ පට්ටම කෙල්ලෝ...විවිධාකාර දේ වලට..පිරිමි අපිට කරන්න තියා හිතන්නවත් බැරි වැඩ කරන...මේ ඒවගේ කෙනෙක්..ඔබට සුබ අනාගතයක්....ජයවේවා ......

  • @NisasaliMadhubhashini
    @NisasaliMadhubhashini 6 місяців тому +3

    කියන්න වචන බෑ පුතේ ඔයාගෙ ශක්තිය ගැන.මං දැක්ක එකම කාන්තාව.ලෝකෙම කාන්තාවන්ට ආඩම්බරයක් පුතේ ඔබ.ඇත්තටම මටනම් බයයි මෙහෙම දෙයක් කරන්න.ජය වේවා පුතේ ❤❤

    • @Nilame
      @Nilame  6 місяців тому

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @nadeeka30
    @nadeeka30 7 місяців тому +22

    කෙල්ලෙක් හොඳ දෙයක් කළොත් රටේම ඉන්න ගෑණුන්ට බනිනවා, වැරදි දෙයක් කලත් ඔක්කොම ගැණුන්ට බනිනවා, බහුතරය නිරුවත පෙන්නගෙන Tik Tok නටනවලු, ඒත් බහුතරය මැද පෙරදිග ගෘහ සේවයේ, එක්කෝ Garment Field එකේ, බොහෝ අය සාමාන්‍ය රැකියා මෙන්ම ඉහල පෙලේ රැකියා වල නිරත වෙනවා, ගෘහනියක් විදිහට පවුලක වහකීම දරනවා, ඒත් මිනිස්සු කුහකකමට බනිනවා

    • @Nilame
      @Nilame  7 місяців тому +2

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

    • @dewhives9741
      @dewhives9741 6 місяців тому

      Mamath thaniyama meka hithuwa. Kohe hari ganu ayata baninna balagena inne

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 7 місяців тому +22

    ඔයාගෙ මනසේ ශක්තිය ගැන මම පුදුමයට පත් උනා, ඔයාගෙ අනාගත බලාපොරොත්තු ඉටු වෙන්න කියලා සුබ පතනවා

    • @Nilame
      @Nilame  7 місяців тому +1

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා

  • @nimchala3611
    @nimchala3611 7 місяців тому +6

    ධෛර්යමත් හිත හයිය කෙල්ලෙක්
    . ඔබේ බලාපොරොත්තු හිතන පතන අයුරින් ඉටු වේවා.!!.. ආඩම්බරයක් ස්නේහා ඔබ .
    තෙරැවන් සරණයි .!!...

    • @Nilame
      @Nilame  7 місяців тому

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 7 місяців тому +9

    මම පුදුම උනා මේ දේ දැක්කම. ඔයා නම් මේ ලෝකෙ ඉන්න කාන්තාවන්ගෙන් එඩිතර දහිරිවන්ත තරුණියක්. සියලු බලාපොරොත්තු ඉෂ්ඨ වෙවවා!!!!

    • @Nilame
      @Nilame  7 місяців тому

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

  • @prasadhigunathunga5508
    @prasadhigunathunga5508 7 місяців тому +6

    කාටවත් අත නොපා තමන්ගේ දෙයක් හරයාකාරව කරගෙන යන මිනිසුන් දීනන්නේ ලොකු සතුටක් හා ලොකු ආඩම්බරයකින්....බුදුසරණයි..ඔයාට නංගී ❤

    • @Nilame
      @Nilame  7 місяців тому

      ඔයාටත් බුදු සරණයි...!!! කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

  • @gjdilhara2538
    @gjdilhara2538 7 місяців тому +10

    හරි නම් මේ වගේ දැනට වියැකී යන වෘත්තින් වලට වෘත්තිය පුහුණුවක් දීලා මේ රැකියා වලටත් කට්ටියව යොමු කරන්න ඕනි... මොකද දැනට ඉන්න පරම්පරාවෙ ළමයි මේ වගෙ රැකියා වලට කැමති නෑ ... ඒ අතින් මේ නංගි සුපිරිම කෙල්ලෙක් ❤

    • @Nilame
      @Nilame  7 місяців тому

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

  • @gaminibandara3022
    @gaminibandara3022 Місяць тому +1

    ස්නෙහා දිරිය දියණිය ඔබ රටට සම්පතක්.
    ඔබේ සියලුම බලාපොරොත්තු සර්ව ප්‍රකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා ❤

  • @SeethaWickramarachchi-z7v
    @SeethaWickramarachchi-z7v 7 місяців тому +8

    ශක්තිමත් ධයර්‍රය සමිපන්න එඩිතර දියනියක් දියනියට ඔය රැකියාව දියුනුකර ගැනීමට සියඵු ශක්තිය ධයර්‍ය ලැබෙිවා සියලු බුදු සරනයි.❤❤❤❤❤❤

    • @Nilame
      @Nilame  7 місяців тому

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @thisumdineth1448
    @thisumdineth1448 7 місяців тому +6

    ඔයා වගේ ධෛර්යවන්ත ඉහළියෙකුට දළදා සමිඳු පිහිටයි

    • @Nilame
      @Nilame  7 місяців тому

      ජයවේවා....

  • @SamanSaman-ky1oj
    @SamanSaman-ky1oj 7 місяців тому +37

    ❤❤❤මරු සුපිරි....උදාරයි...
    අතිශය ප්‍රථම වතාවට....❤

    • @Nilame
      @Nilame  7 місяців тому +2

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

    • @bandaraweeraseakara
      @bandaraweeraseakara 6 місяців тому +1

      ​@@Nilame aiye oyata budusaranai

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 7 місяців тому +10

    සරුවපිත්තල පියරු බබාලට මේදරුවා හොද ආදර්ශයක් ඕනෑම අභියෝගයකට මුහුන දීමට හෑම කාන්තාවකටම හුරුවීම වැදගත්.

    • @Nilame
      @Nilame  7 місяців тому

      අනිවාරෙන්... බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @mmpm5000
    @mmpm5000 7 місяців тому +6

    වයසේ හැටියට මෙහෙම ගැහැනු ලමයෙක් මිනිඑමිබාමි කරනවා කාටත් පුදුම හිතෙනවා තමන් ට හැකියාව තියෙනවා උනන්දුව තියෙනවා කරන්න බැරි දෙයක් නැහැ ඇය ඉදිරිගමන සාර්ථක වෙිවාකියලා මම හදවතින්ම පතනවා

    • @Nilame
      @Nilame  7 місяців тому

      ජයවේවා....

  • @aa-ef9go
    @aa-ef9go 7 місяців тому +6

    ජිවිතේ අනිත්‍ය බව වටහා ගත් දිරිය දියනියටත් ආදරනිය පියතුමාටත් උතුම් රත්නත්තරේ පිහිටයි❤️❤️ බොහෝම ස්තුති නිලමේ මෙම වැඩ සටහන අපටත් ලැබෙන්න සැලස්සුවාට තෙරුවන් සරණයි 🙏🙏❤️❤️

    • @Nilame
      @Nilame  7 місяців тому +1

      ඔයාටත් තෙරුවන් සරණයි..!! බොහොම ස්තුති.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා

  • @SumitraPriyadarshani
    @SumitraPriyadarshani 7 місяців тому +3

    හැම දාම සැලෝන් ගිහින් පාට කරගෙන ලස්සන පෙන්නන්න වෙර දරන සමාජයක රුපය සදාතනිකය් කියලා හිතන අයට මේ දරුවාගෙන් රූපයේ වගේම සියල්ලෙම අනිත්තය බව වටහා ගන්න. එක තැනක කියවෙනවා කොච්චර විච්චුර්ණ කරත් awsane❤️ එන්නේ මෙතනට කියලා. ඔබ‍ට ජය

    • @Nilame
      @Nilame  7 місяців тому

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @Nisansala-c9v
    @Nisansala-c9v 7 місяців тому +82

    ජීවිතේ අවසාන ගමනට යන්න සැරසෙන අවසාන සැලුන් එක😢😢😢

  • @jayaminithilini9217
    @jayaminithilini9217 7 місяців тому +8

    මරු නංගි කෙනෙක් respect ඔයා ගැන . Good luck ❤️❤️🎉

    • @Nilame
      @Nilame  7 місяців тому

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

  • @HappyAutoRace-cr2bh
    @HappyAutoRace-cr2bh 7 місяців тому +3

    අනේ නිලමේ..මේ වගේ දේවල් ඔයා නිතරම පෙන්වනවා..ඉතින් මේ දුවටත් සියල්ල කරන්න හයිය ලැබේවා..❤❤

    • @Nilame
      @Nilame  7 місяців тому

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

  • @tushkara7775
    @tushkara7775 7 місяців тому +5

    ඔයාගෙ බලාපොරොත්තුව ඒ අයුරින්ම ඉටුවේවා දිරිය දියනිය තෙරුවන් සරනයි ඔයාට❤❤❤❤

    • @Nilame
      @Nilame  7 місяців тому

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

  • @lathakarunarathne5563
    @lathakarunarathne5563 5 місяців тому +2

    ඇත්තටම ධෛර්යවන්ත දියණියක්. මෙි වගෙේ වැඩක් කරන තවත් එක් කාන්තාවක් ගැන විතරයි අහල තිබුණෙ. දුව දියුණුවෙන් දියුණුවටම පත්වෙිවා

    • @Nilame
      @Nilame  5 місяців тому

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් ඇයට ලොකු ශක්තියක්...

  • @Damayanthi.0
    @Damayanthi.0 6 місяців тому +2

    මා දුටු දෙවන කාන්තාව මෙවන් රැකියාවක් සිදුකරන.කවුරු සිදුකලත් රැකියාව රැකියාවක්.මත්පැන් පානය කරන්නෙ පිරිමි න්ගේ මතයක් විතරයි.හොර මැරකම් නොකර සදාචාරව මෙවන් රැකියාවක් කලත් අගය කලයුතුයි.ඔබට ජය සොයුරිය.

    • @Nilame
      @Nilame  6 місяців тому

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

  • @sameerasameera6642
    @sameerasameera6642 12 днів тому +1

    කියන්න වචන naaa.සුපර් congratulations .rathri 12 n passea me වගේ වැඩක් .thanyiama hoo තාත්තා ළඟද idiyath .කෙල්ල චරිතයක් තමා ඉතින් congratulations .❤

  • @ashengunathilake8663
    @ashengunathilake8663 7 місяців тому +7

    නියමයි නංගියේ,......ඔයා පිරිමින්ට අභියෝගයක්❤,..ඉදිරියටම යන්න වාසනාව ලැබේවා❤❤❤❤

    • @Nilame
      @Nilame  7 місяців тому

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා

  • @tsbuddika1609
    @tsbuddika1609 7 місяців тому +2

    හිත ගොඩාක් හයිය නංගි කෙනෙක්. ඔයාගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉශ්ට වේවා....! බුදු සරණයි නංගී. ❤❤❤️❤️❤️

    • @Nilame
      @Nilame  7 місяців тому

      ජයවේවා....

  • @iroshiiro4599
    @iroshiiro4599 7 місяців тому +18

    ඒ උනාට අනේ මල් වගේ කෙල්ලන්ට මේක ගැලපෙන් නෑ අනිත් අය මම දන් නෑ මගේ මතය මේ

    • @Nilame
      @Nilame  7 місяців тому +1

      එයා කැමතිනම් ඉතින් කමක් නැහැ හැමදමමල වගේ ලස්සනට ඉන්නේ නෑනේ

  • @udariperera7093
    @udariperera7093 6 місяців тому +2

    ඔයාගෙ හිතේ තියෙන ධෛර්යයට මුලින්ම ජය පතනවා .අපි හැමෝටම අන්තිමට උරුම මේ දේ කියලා තේරුම් ගත්තානම් මිනිස්සු මේ තරම් බොරු ජීවිතයක් ගෙවන්නෙ නැතිවෙයි

    • @Nilame
      @Nilame  6 місяців тому

      අනිවාරෙන්... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

  • @renukagunawardana8335
    @renukagunawardana8335 7 місяців тому +4

    😮😮😮 මට නම් බයයි ඔය දෑතට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා...

    • @Nilame
      @Nilame  7 місяців тому

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

  • @RoshanShakila-p8v
    @RoshanShakila-p8v 3 місяці тому

    හැමදාමත් වගේ නිලමෙ හරිම වැදගත් මේ වීඩියෝ එකත්... විශේෂයෙන් අද කාලෙ ලංකාවෙ හැදෙන ටික් ටොක් කෙල්ලන්ට හොද ආදර්ශයක්... ඇත්තටම මට නම් හිතන කොටත් බයයි. හොල්මන් film එකක්වත් බලන්න බැහැ . බැලුවොත් එදාට නින්ද යන්නෙ නැහැ . ඇත්තටම පුතේ ඔයානම් රටට වාසනාවක්. ජීවිතේ දිනෙන් දින දියුණුවේ ඉහලටම යන්න ලැබෙන්න ඕනෙ .....

  • @ArtOfWorld661
    @ArtOfWorld661 7 місяців тому +4

    ආදර්ශමත් දියණියක්, අනාගතයට සුබ පැතුම් .🎉 මෙවැනි සේවයක් කිරීමට යොමු වීම ඇත්තෙන්ම ආශ්චර්යයක්. ඔබගේ පියාණන් ගැනත් ආඩම්බරයි.ඔබව ලෝකයා ට හඳුන්වා දුන් නිළමේට අපේ ආදරය❤.! සියලුම දෙනා ට තෙරුවන් සරණයි! 🙏🙏🙏

    • @Nilame
      @Nilame  7 місяців тому

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

  • @SujaniHansanee-xg1co
    @SujaniHansanee-xg1co 3 місяці тому +1

    හිත ශක්තිමත් නිර්භීත ගැහැනු ළමයෙක් ඔයා සුභ වේවා හැමදාම 😌❤️

  • @nishukumari-k5u
    @nishukumari-k5u 7 місяців тому +25

    දුවේ ඔබට සුබම සුබ අනාගතයක් බුදුසරණයි

    • @himalijayasekara9650
      @himalijayasekara9650 7 місяців тому

      😮😮😮

    • @Nilame
      @Nilame  7 місяців тому

      ජයවේවා.... ඔයාටත් බුදු සරණයි...!!!

  • @SuseemaLiyanage-x1d
    @SuseemaLiyanage-x1d 3 місяці тому

    බොහොම හොඳයි දෝනි .....අද සමාජයේ හෙලුව පෙන්වා ගෙන බොරැ සෝභන ය දාගෙන ඉන්න කාන්තා වන්ට වඩා පොලොවෙ පය ගහලා ඉන්න පුලුවන් රැකියාව ක් කරන එක...ඇත්තටම අගය කරන්න ඔින මෙි පුංචි දෝනි ව....දියුණු වෙන්න ඔබෙි බලාපොරොත්තු ඉටුවෙිවා ...සමාජ මෙහෙවරක් පුතා ...මට හරිම ආඩම්බර යි ංඔයා ගැන ...

  • @GayaniPriyadarshani-pv9fc
    @GayaniPriyadarshani-pv9fc 7 місяців тому +4

    අනේ පැටියා ඔයගේ ඒ බලාපොරොත්තු ඒ ආකාරෙන්ම ඉටු වේවා

    • @Nilame
      @Nilame  7 місяців тому

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

  • @AyeshaBasnayake-m5i
    @AyeshaBasnayake-m5i 6 місяців тому +2

    ඔයාගේ හිත හරි ⁣⁣ධෛයවන්තයි නංගි.ජිවිතේ ⁣යථාර්ථය ඔයා හොදින් තේරුම් ගත්ත කෙනෙක්.ඔයාට වරදින්න විදිහක් නැ.ඔයාගේ සියලු පැතුම් ඉටු වේවා.බුදුසරණයි.

    • @Nilame
      @Nilame  6 місяців тому

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම ගොඩක් වටිනවා ඔයාටත් බුදු සරණයි..!!

    • @H.WchamindaChaminda
      @H.WchamindaChaminda 5 місяців тому

      බුදු සරණ යි දිරිය දිය ණියේ.❤️👍

  • @muthuperera6244
    @muthuperera6244 7 місяців тому +26

    හිතාගන්න බෑ මේවගේ වැඩ කරන්නෙ කොහොමද කියල සාමාන්‍ය තරුනියක් වෙන්න බෑ 😮

    • @Nilame
      @Nilame  7 місяців тому +2

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

  • @sumithashenda4342
    @sumithashenda4342 7 місяців тому +1

    මොන චන්ඩියටත් අන්තිමට යන්න වෙන්නෙ ඔතනට තමයි .රටෙ බලවතාගෙ ඉදන් හිගන්නට යනකම් ඉතින් ඔතනට ගිහින් තමයි අවසන් කටයුත්තත් කරගන්න වෙන්නෙ.ඒ අතින් මට පුදුමයි මටවත් හිත හදන් කෙනෙකගෙ මලසිදුරක් එම්බාම් කරනවා තියා මලසිරුරක් අල්ලන්නත් පිලිකුලක් දැනෙන අවස්තාවක ඔබ එය හිත හික්මවාගෙන ජීවිතයෙ අනියතබව තේරුම් අරන් හිතේ හයියෙන් ඒදේ කරනවා කියන්නෙ ඇත්තටම ආඩම්බරයක් .⁣😊❤

    • @Nilame
      @Nilame  7 місяців тому

      කෙල්ලව දිරිමත් කරන්න විනාඩියක් අරගෙන පුංචිම පුංචි කමෙන්ට් එකක් දැම්මට බොහොම ස්තුති...

  • @shanperera4868
    @shanperera4868 7 місяців тому +6

    කියන්න වචන නැහැ💓💓💓💓🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 බුදුසරණයි ඉදිරියටම යන්න ශක්තිය ඇබේවා රත්තරන් දුවේ🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

    • @Nilame
      @Nilame  7 місяців тому

      ඔයාටත් බුදු සරණයි...!!!

  • @R-Storybook
    @R-Storybook 6 місяців тому +10

    ගැහැණු පිරිමි කියන්නේ වචන දෙකක් විතරයි කියලා හිතෙන්නේ නැද්ද කාටවත්.
    තෙරුවන් සරණයි පුතේ ඔයාට..

    • @Nilame
      @Nilame  6 місяців тому

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

  • @widurasanjeewa4353
    @widurasanjeewa4353 7 місяців тому +10

    රූපලාවණ්‍ය තැන්වලට ගිහින් රූපය හැඩවැඩ කරන ගැහැණුන්ට හොද ආදර්ශයක් ලෙහෙසියට සල්ලි හොයන්න ඇඟ විකුණා ගෙන කන කාලකන්නි ගැහැණුන්ටත් හොද ආදර්ශයක් මෙිි ළමයාටත් දෙමාපියන් ටත් නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේ වා බුදුසරණයි

    • @nadeeka30
      @nadeeka30 7 місяців тому +2

      කෙනෙක්ට හොඳ කියන කොට තව කෙනෙක්ට බනින්නේ නැතුව ඉන්න පුළුවන් උන දවසට අපේ රටේ මිනිස්සුත් දියුණුයි

    • @Nilame
      @Nilame  7 місяців тому +2

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @ranathunga5132
    @ranathunga5132 6 місяців тому +2

    දුව ඔයා ශක්තිවන්ත ගෑණු ළමයෙක් ඔයාට ධෛර්යය ශක්තිය ලැබෙන්න ඕන දිනෙන් දෙන දියුණු වෙන්න ඕන බුදු සරණයි ඔයාට

    • @Nilame
      @Nilame  6 місяців тому

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

  • @warunasandaruwan518
    @warunasandaruwan518 7 місяців тому +77

    පලවෙනි කමෙන්ට් එක මගෙන් ලයික් එක්ක දන්න🤭🤭🤭🤭🤭

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 7 місяців тому +3

      Ammo sami

    • @Nilame
      @Nilame  7 місяців тому +3

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා

  • @LathaKumai
    @LathaKumai 7 місяців тому +2

    ආඩම්බරයි දුවගේ සක්තිමත් වැඩේ ට ඇත් බල යෝධ බලයක් ම ලැබේවා බුදුසරණ පරිස්සමින් කටයුතු කරන්න මෙන්න සුභ පැතුම් දුවෙ බුදු සරණයි ❤❤❤❤❤❤

    • @Nilame
      @Nilame  7 місяців тому

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 7 місяців тому +2

    දුව ඔයා ගැන ආඩම්බරයකි ,rate ඉන්න විකාර ළමයි dekkama ඔයාට පුදුම විදියට ආදරණීය හැඟීමක් athiwenawa.සියලුම pathum ituwewa ,tharuwan saranai .❤❤❤❤❤❤❤❤❤

    • @Nilame
      @Nilame  7 місяців тому +1

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

  • @PriyangikaNilmini-uu6wv
    @PriyangikaNilmini-uu6wv 6 місяців тому +1

    මටත් ඔයාගේ වයසේ දුවෙක් ඉන්න අම්මා කෙනෙක්.. හරිම ආඩම්බරයි දුවේ. බුදුසරණයි. ❤️

    • @Nilame
      @Nilame  6 місяців тому

      ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @sirimaleeweerasiri9094
    @sirimaleeweerasiri9094 7 місяців тому +3

    දිරිමත් දියණිය ඹයාට ජයවේවා තෙරුවන් සරණයි සියලු දෙවියො රැකදේවා!!!

    • @Nilame
      @Nilame  7 місяців тому

      ඔයාටත් තෙරුවන් සරණයි..!! බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @Shanidinu1997
    @Shanidinu1997 4 місяці тому

    හරිම අහිංසක ශක්තිමත් නංගි කෙනෙක් ❤ 🥺 ඇත්තටම කිව්වොත් මම මල් ශාලාවක් කනත්තක් ලගින් යන්නත් බයයි ❤ ඔයා ඒ අතින් ෆට්ට කෙල්ලෙක් ❤❤❤❤

  • @ShenalKelly
    @ShenalKelly 7 місяців тому +3

    Ane ඔයා ලොකු ආදර්ශයක් ada kale ළමයින්ට ..ඔයාට budu saranai සිතුම් පැතුම් ඉටු වේවා

    • @Nilame
      @Nilame  7 місяців тому

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @dewminihandagama7993
    @dewminihandagama7993 3 місяці тому

    හෙලුවෙන් නටන ටික් ටොක් නිලියන්ට වඩා මේවානෙ වයිරල් වෙන්න ඕනේ...
    එල නංගි..❤
    .අපි හැමෝගේම අවසන් ගමන් ඔතන තමා...

  • @rantharubookshop4859
    @rantharubookshop4859 7 місяців тому +4

    ගැනු ළමයෙක් මෙහෙම කරනවා කිව්වම හරි පුදුමයි සියලු වැඩ සාර්තක වෙන්න ඔන බුදු සරණයි

    • @Nilame
      @Nilame  7 місяців тому

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව... බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @Ishu_girl-68
    @Ishu_girl-68 6 місяців тому +2

    දවසක මැරෙන්න ඉන්න අපි මැරුනට පස්සේ අපෙ කුනු ශරීරෙන් සාදාරනව කීයක් හරි උපයාගන්නවනම් අපිටත් ඒක පිනක්.❤

    • @Nilame
      @Nilame  6 місяців тому +2

      අනිවාරෙන්...