ජනයි ප්‍රියයි - මහ ගෙදර | Janai Priyai - Maha Gedara - මහ ගෙදර සුද්ද කිරීම

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 858

  • @ZanTax_
    @ZanTax_ 29 днів тому +1950

    අද තමා දැනගත්තේ comment එක දෙපාරක් touch කරාම like වැටෙනවා. තුන් පාරක් touch කරාම replay section එක open වෙනවා කියල 😂❤

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 29 днів тому +640

    කුණුහරප, Double meanings නැතිව පොඩි ළමයි එක්ක වුනත් බලන්න පුලුවන් නිසා අයියලාගේ comedy contents ගොඩාක් වටිනවා 🥰❤️👌👍

  • @Kabeer_Rathnayake
    @Kabeer_Rathnayake 28 днів тому +388

    හෙට දින උසස්පෙළ විභාගයට මුහුණ දෙන ඔබට නියත ජය.! 💪❤

    • @praveensampath2302
      @praveensampath2302 23 дні тому +4

      හෙට දින උසස්පෙළ ලියන උනුත් මේක බලනව කියන්නෙ බඩුම තමයි උන්ට😂

  • @Slsailor
    @Slsailor 26 днів тому +128

    අමතක වෙමින් පවතින ඉතා වටිනා රංග ධරයන් නැවත තිරයට ගෙන ඒම පිළිබඳව ස්තූති මිත්‍රයා...🎉❤

    • @sajithprasanna7623
      @sajithprasanna7623 16 днів тому +1

      ඇත්තටම. ගොඩක් කාලෙකින් මෙතුමාව දැක්කෙ...❤️

  • @sachinthalakshan7379
    @sachinthalakshan7379 28 днів тому +166

    වත්සලා කාලෙකින් දැක්කේ ලස්සනයි මරු 😍

  • @AasiriAthukorala
    @AasiriAthukorala Місяць тому +175

    සද්ධා උත්පලකන්දගේ මහතාව සම්බන්ධ කර ගැනීමට තුති🎉❤

    • @darshana154
      @darshana154 29 днів тому +7

      සුපිරි රගපැම.❤❤❤❤

  • @charakalahiru2705
    @charakalahiru2705 28 днів тому +30

    සද්දා උත්පලකන්නද ,දැන් ඉදහිට දැක්කත් ඒ කාලේ සුපිරි නලුවෙක් ❤

  • @crazyheart6130
    @crazyheart6130 29 днів тому +680

    අනේ මගෙ comment එකට ලයික් 500ක් දාල දෙන්නකො මට එහෙම ලැබිලම නැ 😢

    • @Maleeshadilshan-g1p
      @Maleeshadilshan-g1p 29 днів тому +10

      like higakanna epa hutto lajja nadda😂

    • @crazyheart6130
      @crazyheart6130 29 днів тому +6

      @Maleeshadilshan-g1p එහෙම කියන්න එපා බ්න් ආසවනේ,,,කෑවද බං

    • @JanakaJanaka-yd7qf
      @JanakaJanaka-yd7qf 29 днів тому +3

      මේ තියෙන්නේ 😊

    • @kushfdo6910
      @kushfdo6910 29 днів тому +4

      Ubalata mongle da bn? 😅😅

    • @crazyheart6130
      @crazyheart6130 29 днів тому

      @@kushfdo6910 මල්ලි මල්ලි මේ අපේ අතර ඕව මොකුත් නෑ තේරුනාද

  • @WithSisyy
    @WithSisyy Місяць тому +149

    ආ... චාමරී 😂❤
    A/L කරන අස්සෙත් උතුම් පැතුම්
    බැලුවා මම අද 😩🙂🤌

  • @MichealAlex-gq1wi
    @MichealAlex-gq1wi 29 днів тому +149

    මුතු කිරිල්ලි ලස්සන වෙලා.. 😀❤️

    • @Manjulacham
      @Manjulacham 27 днів тому +1

      Nehara neda muthu kirilli

    • @MichealAlex-gq1wi
      @MichealAlex-gq1wi 27 днів тому +1

      @Manjulacham ඔව් නෙහාරයි මෙයයි හිටියෙ.. ❤️

    • @kanthiNeelasinha
      @kanthiNeelasinha 25 днів тому +1

      මුතුකිරිල්ලි නෙහාරා , මෙයා අනිත් කැරැක්ටර් එක නේද. වෙලාවකට විලන්, පස්සේ හොඳ වුණා නේද

    • @villagesee9213
      @villagesee9213 21 день тому

      @@kanthiNeelasinhaමුතු කිරිල්ලි කතාවෙ බත් පැකට් විකුනපු නිරාශා

  • @samindadayal974
    @samindadayal974 27 днів тому +23

    සද්ධාසර් හොදටම ගැලපෙන චරිතයක් දීර්ඝායුෂ ඔබතුමාට බුදුසරණයි.

  • @Neelshiranvlog
    @Neelshiranvlog Місяць тому +58

    සුපිරිම වීඩියෝ එකක් බලන්න බලන්න හරිම ආසයි❤❤ජනයි ප්‍රියයි.. තමයි සුපිරිම❤ ජයෙන් ජයම වේවා... බොහොම වැදගත් වීඩියෝවක්.තෙරුවන් සරණයි 🙏🙏🙏 අපෙ සහොදරයො දෙන්නට

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 Місяць тому +145

    අලුත් එක එනකල් බලාගෙන හිටියේ.සුපිරියක් තමයි ❤❤

  • @isuusammani9710
    @isuusammani9710 Місяць тому +56

    වත්සලාගෙ ලස්සන.❤

  • @ChamaraNuwan-g6h
    @ChamaraNuwan-g6h Місяць тому +63

    සුපිරි.
    වෙන කියන්න දෙයක් නෑ❤

  • @CRICKETVIBES-l5w
    @CRICKETVIBES-l5w Місяць тому +86

    කුනුහරප නැතිව අපිව හිනස්සන එකම ඩබල ❤

  • @chaniaththanayaka8922
    @chaniaththanayaka8922 Місяць тому +94

    මෙය මුදල් ගෙවා සින්ගර් වෙතින් ඉදිරිපත් කිරීමය්😂😂😂

    • @sun922
      @sun922 29 днів тому +2

      සර් අයිස් වෙන්න එපා,ඉදිරියේදී විහිලු සැපයීම ගෙවන මුදල මත මිස ඉදිරිපත්කිරීම විහිලුවක්ද යන්න මත තීරනය නොවන බව කරුණාවෙන් සලකන්න

  • @sumudusilva75
    @sumudusilva75 29 днів тому +109

    අන්තිම සීන් එකේදී ලොකු බෑණාට ඇත්තටම කන් ඇහෙන්නේ නැතිව යන ලෙඩේ හැදෙන එක කාටද තේරුණේ?

    • @hasitharasanjana8637
      @hasitharasanjana8637 29 днів тому +11

      කන් ඇහෙන්නේ නැති එක නෙවෙයි.track පනිනවා

    • @TharinduGunasekara16
      @TharinduGunasekara16 29 днів тому +2

      @@sumudusilva75 අඩේ 😂😂😂💔

    • @Samiladissanayake
      @Samiladissanayake 28 днів тому +5

      ගෑනිගේ අදෝනාව අහන්න වෙන එක මතක් වෙලා😂

    • @cfdProptrader
      @cfdProptrader 24 дні тому

      වාවන්නේ නැතිවද කොහෙද?

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne 27 днів тому +48

    වත්සලා නම් එදත් එකයි අදත් එකයි❤

  • @JsjsjIwuwi
    @JsjsjIwuwi Місяць тому +109

    සදුදා AL සහෝදර සහෝදරියනී.... කොහෝමද ? 😅❤

  • @dilinacherath
    @dilinacherath Місяць тому +90

    එයාලගෙ වැඩෙයි… සමාජයට අවවාදයකුයි දෙකම වෙනවා… නියමයි…❤

  • @SenumiDihansa-e7k
    @SenumiDihansa-e7k 28 днів тому +32

    ❤ වත්සලා අක්කා තවත් ලස්සන වෙලා❤ මාරම ලස්සනයි ඇස්වහක් නම් වදින්න එපා

  • @pilingconstruction157
    @pilingconstruction157 29 днів тому +16

    ඉවර වෙනකොට දුක හිතුනෙ මට විතරද..... තව වෙලා තිබ්බනම් කියල 😭🥺❤️

  • @kushanfernando1145
    @kushanfernando1145 27 днів тому +9

    කාලෙකට පස්සේ හොද content එකක් හොද collaboration එකක්.. 😍

  • @backtoschool4234
    @backtoschool4234 27 днів тому +52

    මේ කමෙන්ට් එකට ලයික් 1000ක් දාන්නකො කවමදාවත් ලයික් වැටිලා නෑ.🥺

  • @dinuranga11
    @dinuranga11 26 днів тому +6

    ඒ නිලියො දෙන්නගෙ ලස්සන ❤❤❤

  • @HuaweiTab-t2j
    @HuaweiTab-t2j 27 днів тому +22

    වත්සලා පට්ට කෑල්ල ඕයි

  • @udayanadeeshanofficial
    @udayanadeeshanofficial Місяць тому +79

    Spinners ලා තමයි වැඩි කරන්න ඕනේ😂😂😂😂😂

  • @Malitha_sampath
    @Malitha_sampath Місяць тому +1652

    Me comment ekata like 100 dannako😢

  • @SandikaAkash-q5t
    @SandikaAkash-q5t 29 днів тому +13

    අා චාමරී...උතුම් පැතුම් බලනව😂

  • @mewanrathnaweera3424
    @mewanrathnaweera3424 26 днів тому +8

    අඩේ අලි මුඩුක්කුවෙ ගොලු ඇන්තනී ❤️

  • @lahirudinesh123dineshlahiru
    @lahirudinesh123dineshlahiru 29 днів тому +10

    රෙපයාර් ඕනම එක්කින් කිවුවට ඉතින් රෙපයාර් එකක් ආවම උන්ට වදින්න ඕන ඒක කරගන්න😂😂😂

  • @srilankapolitics5828
    @srilankapolitics5828 25 днів тому +5

    වත්සලා කොහොමද මෙහෙම ඉන්නෙ හැමදාම ❤

  • @youtuber-w3v
    @youtuber-w3v Місяць тому +26

    😂😂😂 මරු vedio එක කන ප්‍රශ්නෙ ප්‍රවීණ රංගන ශිල්පී මරු අතාල් එකක් දෙන්නේ රංග පෑම නියමයි හැමෝම 🎉😂

  • @MariamWasana-ky6bj
    @MariamWasana-ky6bj Місяць тому +34

    Trailer eka balala vinadi 21kin vedio eka baluwa😊
    Touch twice peeps😊

  • @LakshuXZY
    @LakshuXZY Місяць тому +29

    දිලිත් මහත්තයා ලස්සනට රඟාපානවා😊♥️

    • @OvilVish
      @OvilVish Місяць тому +1

      මටත් ඌවමයි මතක් උනෙ

    • @hanz5853
      @hanz5853 24 дні тому

      😂😂😂

  • @isurudushan680
    @isurudushan680 Місяць тому +29

    සුපිරි අක්කයි නංගියි😁😁🔥🔥❤️

  • @tharushavinod424
    @tharushavinod424 29 днів тому +29

    Comment එක double ක්ලික් කරාම. Like වැටෙනවා බලන්ඩකෝ 😅😁

  • @Koreaindetails
    @Koreaindetails 14 годин тому

    මරු පුගවල් ඉතිං❤️

  • @senakabandara5973
    @senakabandara5973 Місяць тому +29

    අම්මෝ සිංගර් කියන්නෙ මහ ජරාම බ්‍රෑන්ඩ් ඉම්පොර්ට් කරන ජරාම කම්පැනියක්. මම උන්ගෙ ජාරා බඩුවලට කිහිප සැරයක්ම අහූඋනා. ජීවිතේට සිංගර් මළජරාව ගන්නෙ නැහැ. දන්න නොදන්න හැමෝටම කියන්නෙ කවදාවත් සිංගර් ජරාවල් වලට නම් අහුවෙන්ඩ එපා. ජනාටයි ප්‍රියාටයි ආදරෙයි.

    • @JanakaAnuruddhaWalisingha
      @JanakaAnuruddhaWalisingha 28 днів тому +1

      Sirawatama. Man nam jeewitheta ganne na. Bedapu alutha mata gift ekak hamba una blender ekak. Eka parayi demme gini gaththa winadiyak yanna kalin. Service center giya maharagama. Un baila gahanawa maru karala denne nathuwa. Anthimata yantham atawala dunna dawasak wath pawichchi karanna bari una. Wisik kara anthimata. Aparade kage unath salli ne. Kochchara ganan unath man nam ganne hodama brand witharayi.

    • @senakabandara5973
      @senakabandara5973 28 днів тому

      @@JanakaAnuruddhaWalisingha මම එකපාරක් සෝනි එක්ස්පෙරා ෆෝන් එකකට අහූඋනා මාස දෙක යනකොට ගෙවලා ඉවරකරන්ඩත් ඉස්සර චාර්ජින් පොර්ට් එක කඩලාගියා වොරන්ටි තියෙද්දිම, මුන්ගෙ හෙඩ් ඔෆීස් එකේ (නවම් මාවතේ) සර්විස් සෙන්ටර් එකටම ගිහින් අම්බානක චාටර් වෙලත් මුන් මුන් මග ඇරියා. වොරන්ටිත් නහැ. අතින් ගෙවලවත් හදා ගන්ඩ බැරිඋනා. කිරුලපොන ප්‍රයිවෙට් තැනක් තියෙනවා යන්ඩ කියලා එහෙම තැනක් හොයාගන්ඩ බැරිව මාව චාටර්ම කරලා දැම්මා. අන්තිමට ෆෝන් එක විසිකරලා දාලා තව මාස හතරක් වාරික ගෙව්වා. ඊට පස්සෙ 4 බනර් ගෑස් ලිපයි අවන් එකයි එකට තියෙන ලිපක් ගත්තාගත්ත දවසෙ ඉදන් අවන් එකේ ලයිට් එකත් වැඩ නැහැ, ස්පරාක් එකත් වැඩ නැහැ, ටික දවසක් යනකොට ලිප්වලත් ස්පර්ක් වැඩ නැහැ. බර ගානක් උනා ලිප අවුරුද්දක් යන්ඩ ඉස්සර වටේම තහඩු දිරලා ලිප කඩන් වැටුනා. ආයිත් සැරයක් මගේ ගොන් කමට සෙකන්ඩ් හෑන්ඩ් සිංගර් ගැලක්සි බයික් එකක් ගත්තා මාස පහක් වගේ පදින්ඩ ඇති එන්ජින් සීස්. ඔයිලුත් තියෙද්දි. පස්සෙ බලනකොට ඔයිල් පම්ප් එකෙ වීල් එකක් ගිහිල්ලා හෙඩ් එකට ඔයිල් ගිහිල්ලා නැහැ, එන්ජින් එකට කෙලවෙනකන් හොයාගන්ඩ කිසිම ක්‍රමයක් නැහැ. හදන්ඩ බඩුත් නැහැ. ඒ කරුමෙ පැත්තකටකරලා තාම තියෙනවා. කාලකණ්ණි සිංගර් කියන්නෙ තනි මිනිහෙක් නම් මෙලහට මරලා. වැඩකරන එවුන්ට ඇතිවෙනකන් බැනලා හිතේ අමාරුව විතරයි.

    • @udara2023
      @udara2023 26 днів тому +1

      Sirawata unge 30%k40%k withara ganan wadi hama ekakma

    • @asiavidoez8659
      @asiavidoez8659 26 днів тому +1

      Singer Service ekath antimai 😵‍💫

    • @ashindilhara9518
      @ashindilhara9518 25 днів тому +1

      ඇත්ත

  • @nmshan7452
    @nmshan7452 Місяць тому +13

    පළවෙනි ලයික් එක මගෙන් ! දෙවන විව් එකත් මගෙන් !

  • @MJJNamalDias
    @MJJNamalDias Місяць тому +12

    ආයෙ නියමෙට surprise වුණා 😄❤️👍

  • @hanz5853
    @hanz5853 24 дні тому +4

    චාමරි අපි මේ උතුම් පැතුම් බලන ගමන්😂

  • @renushyamali8308
    @renushyamali8308 27 днів тому +5

    සද්දා නම් සුපිරි නළුවා අනේ....නියමයි

  • @supunsanjeewass4743
    @supunsanjeewass4743 Місяць тому +28

    සද්ධා මහත්මයා දැක්කේ පොඩි කාලේ දැක්කට පස්සේ ❤❤

  • @Senehassankalpa
    @Senehassankalpa Місяць тому +25

    ලබන ආත්මෙ පුප සුදු රටක ඉපදේවා 😊❤

  • @dcmusicworld5562
    @dcmusicworld5562 Місяць тому +38

    ඔය දෙන්න වෙනුවට අනුයි කනුයි gathtanm me dawaswala hetiyta heta ude weddima trending1 wenwa💪🔥🔥🔥😎

    • @harshame1
      @harshame1 29 днів тому +3

      tama asahane honda wela ne neda?? akkala nangila leek wela athi balagena hitu..

    • @isuruimw3445
      @isuruimw3445 29 днів тому

      Ekanam eththa😂

    • @Maleeshadilshan-g1p
      @Maleeshadilshan-g1p 29 днів тому

      @@harshame1 uba leak krgatta wagene kagahnne😂

    • @harshame1
      @harshame1 28 днів тому

      @@Maleeshadilshan-g1p ow man ubala wage awajathaka wecha ekek newei... joliyata gahala karumeta ... hiya tawa ekek ,,, . wedak balaganin asahanayo

    • @Maleeshadilshan-g1p
      @Maleeshadilshan-g1p 28 днів тому +1

      @@harshame1 ane huttige putho eka parak leak karagatta.eeka waradeemak kiyamuko aaye leak krn eeka AI kiynw.Ubal wge higana simp gode unt owa therenna na.ube ammageth leak ekk thibboth mn hathrawate share krnw

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 Місяць тому +18

    අම්මො සුපිරි වීඩියෝ එක ආතල් තමයි ඉතින් සහෝලා බුදු සරණයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @udulkalupathirana9314
    @udulkalupathirana9314 Місяць тому +25

    ජනයි ප්‍රියයි සෙට් එකට කැමති අය මේ කොනට🤩

  • @slgaming4117
    @slgaming4117 Місяць тому +8

    අක්කයි නංගියි dekatama gahanna aasai !!

  • @koreanlife4961
    @koreanlife4961 29 днів тому +7

    අම්මො ඩියුටි ෆ්‍රී සුපිරි ඈ😂

  • @Nisal-or1zg
    @Nisal-or1zg Місяць тому +13

    මේ වත්සලා දියලගොඩ ද?

  • @hansipabodya2942
    @hansipabodya2942 29 днів тому +8

    අක්කයි නංගී නේද මේ ඉන්නෙ ❤️

  • @Inokakumari-k8t
    @Inokakumari-k8t Місяць тому +5

    සුපිරි මරු අාදරේයි ජයවේවා❤❤❤❤❤❤❤❤

  • @LiyanageRoshan-ok1db
    @LiyanageRoshan-ok1db 29 днів тому +14

    දැන් ජනයි ප්‍රියයිත් පොෂ් වෙලා. ඉස්සර කරපු ග්‍රාමීය වීඩියෝ කොයිතරම් ලස්සනද...

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha Місяць тому +25

    අක්කයි නංගියි නියමයි 😂❤

  • @dilanianusha8627
    @dilanianusha8627 28 днів тому +3

    ජනා ප්‍රියා තමයි සුපිරිම❤

  • @ChaminduHimsara
    @ChaminduHimsara 28 днів тому +2

    😂❤ eka maruu anthima acting eka supep

  • @fazirahmeda2465
    @fazirahmeda2465 29 днів тому +2

    Last 2 minutes is supiri
    Overall next level.
    Acting is very natural.
    17min was too short.
    I feel priya got up from the bed a bit unnaturally.
    All the best
    We are looking for more awesome contents.

  • @namaldesilva1905
    @namaldesilva1905 29 днів тому +3

    Another very logical advertisement. Well done Jana & Priya 👍

  • @madushankamalinda777
    @madushankamalinda777 22 дні тому +2

    සුපිරි ❤

  • @chamtube33339
    @chamtube33339 Місяць тому +10

    ඒක නම් සුපිරියක්ම

  • @Buzzlk3
    @Buzzlk3 28 днів тому +4

    සුපිරි❤
    Like 100k onee🎉

  • @mypushpi
    @mypushpi 29 днів тому +2

    ❤❤ spinners ලා වැඩි කරමු
    නියමයි❤❤❤

  • @mawzooksharafas5672
    @mawzooksharafas5672 29 днів тому +8

    Adoooo mekata like dapan.....

  • @Pniranga
    @Pniranga Місяць тому +16

    මේක සින්ගර් ඇඩ් එකක් කියලා මට හිතෙනවා

  • @tharindusampath7523
    @tharindusampath7523 5 днів тому

    වත්සලා දියලගොඩ😊😘

  • @ashanathukorala-wm5he
    @ashanathukorala-wm5he 27 днів тому +2

    ස්පොන්සස් ලටත් සාදාරනයක් කරල බලන්න ආස හිතෙන ලස්සන ස්ක්‍රිප්ට් එකක් ❤

  • @isurusampath2917
    @isurusampath2917 Місяць тому +3

    ඔක්කොම වෙලා ඉවරයිනේ දැන් ඉතින් ස්ප්‍රින් එකෙන් යං 😀❤

  • @salininimsara5974
    @salininimsara5974 9 днів тому

    ඒක මරු😂

  • @Lasii24
    @Lasii24 15 днів тому +1

    Me තාත්තාට. Ragapana. කෙනාගෙ voice එක අහලා පුරුදුයි මාර විදියට

  • @MadukaKariyawasam
    @MadukaKariyawasam 25 днів тому +1

    අඩො මරු ❤

  • @SampathTrinco
    @SampathTrinco 29 днів тому +4

    සද්ධා මහත්මයා කාලෙකින් දැක්කේ...❤

  • @loshanpeiris9046
    @loshanpeiris9046 Місяць тому +7

    Singer eken maru eka😊
    Yaluwek eddi , gedara ekekta airport eka enna kiyala eliyen ganna set karannath puluwan

  • @raviensanjaya6051
    @raviensanjaya6051 29 днів тому +5

    ඒක මරු 😄🤪🤣 Superb

  • @madushankamalinda777
    @madushankamalinda777 22 дні тому +1

    ජනයි ප්‍රියායිට අදරෙ කට්ටිය මේ කොනට

  • @nimalkumara5675
    @nimalkumara5675 Місяць тому +8

    සුපිරි 😂
    ❤❤

  • @sndfamily5831
    @sndfamily5831 Місяць тому +20

    අපි නොදන්න duty free.ඊට හොඳයි ගෙවල් ලග කඩේකින් ගන්න එක.🤣🤣🤣🤣

    • @Kevin35652
      @Kevin35652 Місяць тому +1

      අනිවා

    • @shanmugankumara7396
      @shanmugankumara7396 Місяць тому +2

      Thawa singarlu😂

    • @nirmalsiyambalapitiya1605
      @nirmalsiyambalapitiya1605 28 днів тому

      හොදට බලපල්ලා ඔය duty free එකේ උංගෙ නංගිල මල්ලිල හැමදාම බදිනව. ..උබල උංගෙං බඩුවක් ගන්නකං ඉන්නෙ passport එක ඉල්ලං liqure ටික අරං fridge එකක් හරි Washing machine එකක් හරි අස්සෙ ගහල එලියට දාංඩ..

    • @BeautyDecos888
      @BeautyDecos888 27 днів тому

      ​​@@shanmugankumara7396 shook😂😂

  • @nalakasampath2017
    @nalakasampath2017 Місяць тому +5

    ඒක එල ජනා😂😂

  • @Nature-kg2kg
    @Nature-kg2kg Місяць тому +38

    කතාව nam maru😁👍(habai ධම්මික yage සිංගර් eka nam cheap chinese duplicate item ගුහාවක්, service ekath amu boruwak.) වගකීමෙන් කියන්නෙ 😁

    • @samarappuligesandamali8433
      @samarappuligesandamali8433 26 днів тому

      හරියට ම හරි ..
      Sale එක අඩු නිසා, සල්ලි දීලා add දානව ඇති😂

  • @chamilkageeth
    @chamilkageeth 19 днів тому

    මාමණ්ඩිට කියලා දුන්නා නම් හරිනේ. ඇහෙන්නේ නැති එකට එකම විසදුම

  • @sethushashi4005
    @sethushashi4005 27 днів тому +1

    E denna maru akkai nangi hamadama videos onii❤

  • @Amila-wm7sd
    @Amila-wm7sd 26 днів тому +3

    සුපිරි ❤️😂🤣

  • @rosanilakmali
    @rosanilakmali 26 днів тому +2

    හරප්පාට ආදරෙයි කියන 👍

  • @RYANDESILVA-bd5hg
    @RYANDESILVA-bd5hg Місяць тому +22

    නියමයි vedeo eka මරු..👍

  • @aaraabeats8681
    @aaraabeats8681 29 днів тому +3

    පරණ අය ගෙනත් ❤ ❤️❤️❤️

  • @wasundaramadubhani
    @wasundaramadubhani Місяць тому +8

    අම්මෝ අම්මෝ ඒක ගෙවල් වල වගේමයි❤❤❤❤❤❤😂😂😂😂😂හැබැයි මගේ නංගිගේ වලි

  • @nisalpieris4748
    @nisalpieris4748 19 днів тому

    සද්ධා උත්පලකන්දගේ.. ❤

  • @gihanishara2006
    @gihanishara2006 Місяць тому +4

    Video quality eka 😍❤

  • @buddhikadharshana5327
    @buddhikadharshana5327 29 днів тому +1

    පට්ට❤❤❤

  • @IsuruRoshan-o7t
    @IsuruRoshan-o7t 24 дні тому

    Aiye oyala denna maru damana pattaadarei❤❤

  • @Haven_For_Furry_Friends
    @Haven_For_Furry_Friends Місяць тому +11

    අම්මෝ පට්ට ලාභයි Duty-free 😂😂😂

  • @Gigow234
    @Gigow234 24 дні тому +5

    මමයි අක්කයි ඉන්නේ අපේ පවුලේ හැබැයි මහගෙදර අක්කටලු දෙන්නේ 😂💔අසාදාරනයි හැබැයි 😓

  • @Kumari160
    @Kumari160 25 днів тому +7

    ඩැඩා තමා ඩැඩා 😂😂

  • @ThevinduMandilaWeerasooriya
    @ThevinduMandilaWeerasooriya Місяць тому +11

    මොකක්ද අන්තිමට කිව්ව එක. Spinners ල කතාව.

  • @SudathGamage-k9k
    @SudathGamage-k9k Місяць тому +4

    ambo adath niyamai ayye❤❤

  • @mamakamthi7735
    @mamakamthi7735 Місяць тому +9

    මෙ comment එකට ලයික්👍 20ක් 😢

    • @tharushavinod424
      @tharushavinod424 29 днів тому +2

      බෑ දෙන්නෑ පුලුවන් දෙයක් කරපන් 😏

  • @DilhaniLokuliyanage
    @DilhaniLokuliyanage 28 днів тому +1

    අම්මෝ එකනම් පට්ට අයියේ😅😅😅

  • @sameeragamage9703
    @sameeragamage9703 29 днів тому +1

    ඒක මරු..❤

  • @Sollozo1053
    @Sollozo1053 Місяць тому +7

    ඒක පට්ට ආතල් යකුනේ 🤣