පෙර ආත්මයේ මවුපියන් මේ ආත්මයේදී සොයාගත් දරුවා..

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 4,7 тис.

  • @Viha00
    @Viha00 4 роки тому +752

    හිතාගන්න අමාරුයි .. බුදු දහම සත්තයී ..කර්මය ස්තීරයී..සසර බිය ගොඩාක් දැනෙනවා ..

    • @esarabhashitha3663
      @esarabhashitha3663 4 роки тому +10

      🙏🙏🙏

    • @senuraanandasiri1485
      @senuraanandasiri1485 4 роки тому +7

      🙏🙏🙏🙏🙏

    • @kasunkrishanka1669
      @kasunkrishanka1669 4 роки тому +3

      .

    • @m.kalindu1576
      @m.kalindu1576 3 роки тому +17

      @@esarabhashitha3663
      ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සතර අපායක් ගැන දේශනා කරනවා...
      නිරය
      තිරිසන් ලෝකය
      අසුර ලෝකය
      ප්‍රේත ලෝකය
      මේ මනුශ්‍ය් ලෝකයේ පිලිකා රෝහලක අසූචි කකා අප්‍රමාණ වේදනාවෙන් කෑගහන පුද්ගලයා සතර අපාය හා ගත්කල සැපයක්මයි විදින්නේ....
      Acid වැදිලා අප්‍රමාණ වේදනාවෙන් කෑගහන පුද්ගලයා සැපයක්මයි විදින්නේ සතර අපාය හා ගත්කල
      අපිත් ස0සාරයේ තිරිසන් ලෝකයන්ට ප්‍රේත ලෝකයන්ට වැට්ලා අප්‍රමාණ දුක් වින්දා ..කල්ප ගනන් දුක් වින්දා
      නමුත් අවසානයේ ඒ සියල්ල විපාක දීලා අනිත්‍ය වුනා...
      සතර අපාය 4 යි
      කාම සුගති ලෝක 6යි
      අපේ පැරැන්නන් අපිට
      ඌ 6 , 4 වත් නොදන්න කිරි සප්පයෙක් කියන්නේ ඔය කාරණයටයි...🙏🙏🙏
      ඒත් මනුශ්‍ය්න් තව තවත් පිරිහිලා
      දවසක මේ මුලු මහා පොලොවම එකම ගිනි නිරයක් වෙනවා...
      එදාට
      ප්‍රේතයන් , තිරිසන් සත්තු තමයි මනුශ්‍ය් ලෝකය උපාදානය කරගෙන මනුශ්‍ය්න් වෙන්නේ..
      එදාට මනුශ්‍ය් ලෝකයේ ද්වේශය , රාගය , මෝහය පමනයි තිබෙන්නේ.....
      (මුරුඝයන් වැනි )
      කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභ යි කියන්නේ මේ බුද්දෝත්පාද කාලයේ මනුශ්‍ය් ක් වීමයි..
      ඒවගේම
      ස0සාරයේ පටිච්චසමුප්පන්නව අපි කාම සුගති ලෝක වලට වැටිලා අප්‍රමාණ දිව්‍ය් සැප වින්දා.
      ඒ වගේම මහේශාක්‍ය් ජීවත ගත කලා... සක්විති රජකම් කලා ..සෑම සැපයක්ම වින්දා..මහේශාක්‍ය් දිව්‍ය්
      ජීවිත ගත කලා..
      ඒත් අවසානයේ ඒ සියල්ල විපාක දීලා අනිත්‍ය වුනා...
      සියලු ස0ස්කාරයන් අනිත්‍ය යි
      මේ නිර්මල බුදු දහම ත් සම්පූර්ණයෙන් ම අනිත්‍ය වෙනවා දවසක...අතුරුදන් වෙනවා
      නමුත් තවම චතුරාර්‍ය සත්‍ය ආර්‍ය අශ්ටා0ගික මාර්ගය ප0ච උපාදානාස්කන්දයේ අනිත්‍ය අරමුණ කරලා මේ නිර්මල බුදු දහම බොහොම ලස්සනට විග්‍රහ කරලා දෙන යතිවරායණන් වහන්සේ බොහොම යි..
      තෙරුවන් සරණයි මල්ලි

    • @D.S.N833
      @D.S.N833 3 роки тому +3

      අනිවා..👍💐💐💐💐

  • @manjuladilrukshi6207
    @manjuladilrukshi6207 5 років тому +621

    හරිම හිතට සතුටක් දැනුනා පුතේ ඔයා ගොඩක් පිංවන්තයි නැවත මනුෂ්‍ය ආත්මයක් ලැබිම ගැන පුලුවන් තරම් පිං කර ගන්න පුතේ

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 роки тому +370

    මනුස්ස ජීවිතයක් ලබන්න කන කැස්බෑවා විය සිදුරින් අහස බලන්නාක් මෙන් දීර්ඝ කාලයක් බලා ඉන්න ඕන ඔයා ගොඩක් වාසනාවන්තයි තෙරුවන් සරණයි පුතේ ඔයාට ගොඩක් ආදරෙයි

  • @chandimaherath2907
    @chandimaherath2907 3 роки тому +92

    මම වැඩසටහන බලපු හතර වෙනි අවස්ථාව. බුද්ධ දර්ශනයේ සදහන් පුනරුප්පත්තිය ට හොදම උදාහරණයක්..සසරේ පින් ඇති දරුවෙක්. යම් අකුසල කර්මයක් පල දී ගිය ආත්මෙ මෙවන් අකල් මරණයකට ගොදුරු උනාට ඔහු කර ඇති කුසල් මහිමයෙන් ඉක්මනින් ම නැවත උපත ලබන්නට ඇති. ඉතාම දක්ෂ දරුවෙක්. තෙරුවන් සරණයි..පුතා..දීර්ඝායුෂ වේවා පුතේ....

    • @shilpanethmi2110
      @shilpanethmi2110 9 місяців тому

      මං පුනරුප්පත්ති ගැන කියවලා තියෙනවා. ගොඩාක් වෙලාවට මෙහෙම පුනරුප්පත්ති ලබන්නේ තමන් ගෙනා ආයුෂ නිමවෙන්න කලින් අකල් මරණයන්ට ගොදුරු වෙන අය තමයි

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment 8 місяців тому +2

      හොරුන්ට රැවටිලා ජන්දෙ දීලා කෙලවගත්ත එවුන් මේ පොඩි එකාට රැවටුනේ නැත්නම් පුදුමයි.

  • @wasanthijayalath4515
    @wasanthijayalath4515 5 років тому +339

    මුළු කතාවම ඇහුවා.මගෙ මුළු ඇගම හිරිවැටුනා.
    හරිම විනිත,හරිමවැදගත්,පිංකාර දරුවෙක්..
    හිතාගන්න බැරි උනත් පිළිගන්නම වෙනවා.
    බුදු සරණයි පුතාට..

  • @masterbuddhi8603
    @masterbuddhi8603 4 роки тому +308

    අම්මාවරුන් දෙදෙනාටම තාත්තාවරුන් දෙදෙනාටම බොහෝ පිං අයිති වේවා! මෙවන් පිංවත් පුතුන් ලොවට දායාද කිරිමට....

  • @sheshaperera2202
    @sheshaperera2202 4 роки тому +710

    වචන උච්චාරනය හරිම සම්ප්‍රදායිකයි❤️ බොහොම පිං ඇති මල්ලියෙක්❤️

    • @shaniss3924
      @shaniss3924 4 роки тому +7

      හ්ම්ම්ම්ම්

    • @esarabhashitha3663
      @esarabhashitha3663 4 роки тому +5

      තෙරුවන් සරණයි

    • @vinsitha_studio_7
      @vinsitha_studio_7 4 роки тому

      @@esarabhashitha3663 -

    • @cha-Tv-cha-Tv
      @cha-Tv-cha-Tv 4 роки тому

      ua-cam.com/video/nIi2GFimNak/v-deo.html ape paththeth enna udauwata udauwa sub karala sheya karala yanna enna hode

    • @kaduratatv4183
      @kaduratatv4183 4 роки тому

      ua-cam.com/channels/SrUUU-IPqhU3EpQ5LOBR4A.html

  • @jesikhan3105
    @jesikhan3105 3 роки тому +293

    අප තතාගතයන් වහන්සේ ස්‍රි මුඛයෙන් දේශනා කල උතුම් ස්‍රි සද් ධර්මය සත්‍ය යි!!!!! එය මනාව පෙන්වා දෙන අවස්ථාව ක් මේ.උතුම් දලදා වහන්සේ ජීවමාන ව වාඩසිටිනා බව සත්‍ය යි!!!.මේ සත්යනු බාව බලයෙන් ඔබට ස්‍රි සද් ධර්මය අවබෝධ වේවා !!!!!!!අපේ නිවේදක මහතාටත් ඒ මාර්ගයේ ගමන් කිරීමට කරන පින් බලයන් උපකාරී වේවා !!!!!!!!තෙරුවන් සරනයි !!!!""දෙමාපිය සිව් දෙනාම උතුම් නිවනින් නිවීමට මෙවැනි පුතෙක් හදපු පින උපකාරී වේවා !!!!!!!!!!!!!

    • @iranganidep2852
      @iranganidep2852 2 роки тому +4

      පුතේ ඔයාට තුනුරුවන්ගේ සරනයි දීර්ඝායුස සැපසම්පත්තිය ලැබේවා

    • @sindubflix4306
      @sindubflix4306 Рік тому +1

      😹

    • @AliAli-wc1dt
      @AliAli-wc1dt 10 місяців тому

      පුතේ හරිම සතුටුයි ගොඩක් ආදරේ යි පුතාගේ ඉදිරි අනාගතයේ තවත් කතා පුවතක් දෙන්න ඔයාගේ අම්මලා දෙන්නා තාත්තලා දෙන්නා ගැන අපිට කියා දෙන්න පුතාට බුදු සරණයි!

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment 8 місяців тому +1

      හොරුන්ට රැවටිලා ජන්දෙ දීලා කෙලවගත්ත එවුන් මේ පොඩි එකාට රැවටුනේ නැත්නම් පුදුමයි.

    • @sampathpradeep-uv5pq
      @sampathpradeep-uv5pq 7 місяців тому +1

      meke comment dala thiyana samaharu pakku punarbhaway wiswasa krn ne...oya wage pakku thamai wena wena tom pacha pilaganna ponna pakayala

  • @kaushalyaprasadini4391
    @kaushalyaprasadini4391 4 роки тому +536

    එක් භවයක අකාලේ මියැදුනාට,වාසනාවන්ත දරුවෙක් ...දීඝායු ඔබට...
    (හරීන්ද්‍ර මහතා ට ස්තූතිය.. 🙏 )

  • @madumadu5571
    @madumadu5571 5 років тому +156

    හරිම වැදගත් උගත් පුතෙක් කතා විලාශය හරිම වැදගත් ...

  • @Bunny-kh9dq
    @Bunny-kh9dq 4 роки тому +277

    මන් නම් මේක විශ්වාස කරනවා . බුදුදහම ඇත්ත.

    • @rathnayakamudiyanselagehem7242
      @rathnayakamudiyanselagehem7242 3 роки тому +7

      පිනිබර පුතෙක් ඉක්මනින්ම ධර්මාවබොධය ලැබෙවා

    • @Swethi716
      @Swethi716 10 місяців тому +4

      මමත් පුනර් භවය කියල තියනව පොඩි කාලේ ඒත් ගෙදර අය ඒ ගැන හොයන් ගිහින් නෑ 😢

    • @chathurangajayandombagahaw2281
      @chathurangajayandombagahaw2281 9 місяців тому +2

      මමත් පොඩි කාලෙ කියලා. අම්මල බය වෙලා අමතක කරවල

    • @SLTECHJ.J.
      @SLTECHJ.J. 9 місяців тому +1

      Mamath

  • @ranudipamosha3176
    @ranudipamosha3176 2 роки тому +67

    දෙවුන්දර...ගමේ අයියෙක්,නිතර දකින රූපයක්...හරිම සතුටුයි දකිනකොටත්.අනාගතයට හදවතින්ම සුභ පතනවා ඊසර අයියෙ😇❤......

  • @utedirisinghe3946
    @utedirisinghe3946 5 років тому +152

    ඔබ අවසානයට කියූ වදන් පෙල තමයි මෙම සාකච්චාවෙ වටිනාම වදන් පෙල. මෙය සියලු මනුශ්‍යයන්ට අවභෝධ වේවා! ඔබ සැමට තෙරුවන් සරණයි!

  • @gangaarach3305
    @gangaarach3305 5 років тому +612

    පුතේ ඔයාට මේ බවයේදීම සසර නතර කරගැනීමට අවශ්‍ය සත්දර්මය ශ්‍රවනය වේවා!!!නිවනම නාතයි නිවනම වෙත්වා ..

    • @esarabhashitha3663
      @esarabhashitha3663 5 років тому +9

      එසේම වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏

    • @niroshaperera7119
      @niroshaperera7119 5 років тому +3

      Nissaranaya kara යූටියුබ් චැනල් එක බලන්න

    • @budusaranai6908
      @budusaranai6908 5 років тому +2

      Niwan dakimu UA-cam channel 1 tikak ahala balanna

    • @amarasenagodellawaththa3943
      @amarasenagodellawaththa3943 5 років тому

      Ganga Arachchilalage o

    • @tharushasanjana6815
      @tharushasanjana6815 5 років тому +4

      @@budusaranai6908 අනිවා මාත් ඒ චැනල් එක් ෆලෝ කරනව...👍

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 5 років тому +301

    හරිම සතුටුයි. ඔබ දෙදෙනාටම දළදා සමිඳුන්ගේ පිහිටයි. දීර්ඝායු වේවා.

  • @n.m.rathnayaka9397
    @n.m.rathnayaka9397 4 роки тому +231

    ඔයා හිනා මුසු මුහුනින් ඒ දේවල් පවසද්දි මගේ ඇස් දෙක්න් කදුලු වැටුමනා , මේ ආත්මයේදීම නිවන් දකිත්වා,.

  • @mahiwisdom9914
    @mahiwisdom9914 5 років тому +2029

    බුදුරජාණන් වහන්සේගේ දහමෙ සත්‍ය තාවය

    • @shamilishamili7685
      @shamilishamili7685 5 років тому +12

      Budusaranai puthe aththatama mamath. Amma kenek daraganna amarui puthe sathuta adenawa puthe oyata bs

    • @dinabro5739
      @dinabro5739 5 років тому +55

      බුදු රජාණන් වහන්සේ දෙසු ධර්මයේ සත්‍යතාවය කාලය විසින් ඔප්පු කරනු ඇත

    • @prabodrusiruperera940
      @prabodrusiruperera940 5 років тому +32

      මෙතන මගේ පලු අරින්නේ නැත්නම් දෙයක් අහන්නම්! බුදුන් වහන්සේ කිව්වා එක හරි! එත් ඇයි මෙහෙම
      කලා තුරකින් සහ නිකන් අහම්බෙන් එක්කෙනෙක් මම
      ගිය ආත්මේ මෙයා අරයා කියලා එකපාරට මෙහෙම එලියට එන්නෙ? ඇයි අනිත් මිනිස්සුන්ට බැරි ගිය ආත්මේ ගැන සිහි කරන්න? මිනිස්සු සෙරම එකම ලෙ මස් ඇට නහර තියෙනවනම් ඇයි මේ ලොකේ ඉන්න බිලියන 7/8 ටම බැරි පෙර ආත්ම ගැන මතක් කරන්න?

    • @revhpiyadassana2474
      @revhpiyadassana2474 5 років тому +16

      @@prabodrusiruperera940 බුදුරජාණන් වහන්සේ කිව්ව දේ හරි කියල ඔබ කියල තියෙන මතය තුළ නොසැලී සිට්න්න. එය ප්‍රමාණවත් . වර්තමානයේ සමාජ මාධ්‍ය රඟහලේ වේදිකා ගතවන දේවල් ගණන් ගත යුතු නැහැ .ඒවා බොහොමයක් වානිජ අරමුණු පෙරදැරිව සිදු කරන බිස්නස් .කීයක් හරි හොයා ගන්න සමාජ මාධ්‍ය තුළ සිදු කරන පොඩි පොඩි බිස්නස් ඇත්තම දේවල් කියල හිතාගෙන ඒ එක් එක් අයගෙ අදහස් උදහස් මතිමතාන්තර එක්ක බුදුරජාණන් වහන්සේ වදාළ යථාර්ථවාදී සංදිට්ඨික සද්ධර්මය ගලපන්ඩ යන එක තමන්ගේ නිවන් මග වසා ගැනීමක් .

    • @prabodrusiruperera940
      @prabodrusiruperera940 5 років тому +13

      Revh Piyadassana:- තාත්විකව මන්ම හිතපු දේ නිවන කියන්නේ ජිවිතේ ස්වබාවය තෙරුම් ගෙන අදික සතුට/දුක නොමැතිව තමන් මැරෙන බව දැනගෙන ජිවත් විම! නැවත ඉපදිමක් නැති නිසා ඇති කරගන්නා තන්හාව නොඉපිද්දවාගෙන ශුන්‍යතාවය පිලිබදව අවබොද කරගැනිම! ඒ ජිවත් වෙන එකම ජිවිත කාලය තුල පවු පින් නොමැති බව මම විස්වාස කරමි! නමුත් තමාට ඇති අයිතිය වගේම අනෙකුත් මිනිස්සු ගැනත් හිතලා නරක වැඩ නොකර යහපතක් කරන් ජිවත් විම තමා මම විස්වාස කරන්නේ! මම මෙතනදි දකින්නේ මේ මනුස්සයා අනිසි මිත්‍යාවකට තරුන සමාජය ඇදගෙන යනවා වගේ දෙයක්! එකට මම මතවාදීව විරුද්දයි!

  • @laksila7367
    @laksila7367 4 роки тому +373

    බුදු දහමේ පරම සත්‍ය සාක්ෂි මගින් ඔප්පු කර ඇත.මෙම පින්වත් දරුවාට තෙරුවන් සරණයි !

    • @esarabhashitha3663
      @esarabhashitha3663 4 роки тому +6

      තෙරුවන් සරණයි

    • @m.kwijerathna8517
      @m.kwijerathna8517 3 роки тому +4

      "බුදු දහමේ පරමසත්‍ය" මේ කතාවේ අහලකින්වත් යන්නෙ නැහැ.මෙය හුදෙක් උපකල්පන මත පදනම්වූ මිත්‍යා කතාවකි.

    • @Sandunil1994
      @Sandunil1994 3 роки тому +14

      @@m.kwijerathna8517 ඔයාලා වගේ අය බුදුහිමියන් ඉන්න කාලයෙත් සිටියා

    • @priyangikanishshankage7925
      @priyangikanishshankage7925 3 роки тому +1

      Budu saranai puthe

    • @maheshdasanayake2641
      @maheshdasanayake2641 3 роки тому +9

      @@m.kwijerathna8517 අනේ පලයන් බන් ඕව බොරු කියන්ඩ මටත් බෑ.ජේසු,අල්ල,විශ්නු ආවද කොරෝන වලින් මිනිස්සු බේරන්ඩ.

  • @kumarad1648
    @kumarad1648 5 років тому +348

    ස්තුති හරේන්ද්‍ර මහතානනි.
    ඇස් දෙකට කඳුලු ආවා. ඒ වගේම අවසානයට කියපු කතාව අප හැමොටම ඉතා වැදගත්. තෙරුවන් සරණයි

    • @malaniattanayaka2793
      @malaniattanayaka2793 5 років тому +9

      Harendara malli mata dan wayasa 55 matat matakai ehema lamai dennek gage gili miyagiya

    • @ruwandissanayake6803
      @ruwandissanayake6803 5 років тому +4

      මෙහෙම මෝඩයෝ ඉන්න රටක් කවදා ගොඩ ගන්නද.. ලෝකයේ ආගම් 400ක් තියෙනවා ඒවා එකිනෙකට පරස්පර කතා 400ක් කියන්නේ හැමෝම හිතන්නේ තමන් පමනක් හරි කියලා විතරයි සිංහලයොත් එහෙමයි ,නමුත් විද්‍යාව තමා සත්‍යය වෙන්නේ කවදා හෝ... ක්‍රිස්තියානි ලෝකයේ ආගම් වලින් ප්‍රමුඛතාවයෙහි ඉන්න ආගම.එහි නැවත ඉපදීමක් නෑ ස්වර්ගයක් පමනයි තියෙන්නේ.නමුත් ආගම් ඔක්කොම බොරු .රටවල් 6ක් 7ක් පමනයි බෞද්ධ.ඉන්දියාව පවා බුද්ධඅගම ඉවත දැම්මා.හික් හික්.. මේකත් නාග ලෝකයෙන් ධාතු ආවා වගේ මූ කැපී පෙනෙන්නට කියන කතාවක් .නොදියුණු රටවල් පමනයි ආගම් පස්සෙ යන්නේ..

    • @sucharithajayasinghe5899
      @sucharithajayasinghe5899 5 років тому +4

      Aagam boru thamay.eth budu piyanan deshana kale dharmathawayak.enam me loke darana swabhawaya kumakda yana baway.eya mihipita saama sathwa kottashayakatama podu parama sathyak.denata lankawe sammathaye thiyenne aagam thamay.namuth niyama buddha deshanawa anuwa niwanmaga yana sulu pirisakuth sitinawa

    • @glwaj4259
      @glwaj4259 5 років тому +2

      @@ruwandissanayake6803 I am sorry about you. True or false, Oba reasons denna.

    • @lakshmilokuge7812
      @lakshmilokuge7812 5 років тому +4

      Samaharu vidyawa kiyala hithanne ahata pnenena deval. Budurajanan wahanse pamanai vidyawa pahada dunne. E puthage awasaneta kiyapu wachana tika prgnawananthayek thula pawathinnak.

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 4 роки тому +65

    සම්ම සම්බුදු න් වදාළ නිවන මේ භවයේම අවබෝධ කරගෙන අන් අයටද එය අවබෝධ කර දෙන්න ඔබට ශක්තිය ලැබේවා !!! උතුම් වූ බුද්ධ දේශය බුදුන් උපන් බිම මේ හෙළ බිමම බව පසක් වෙත්වා !!! 🙏🌼🙏🌼🙏🌼

  • @dileepnirmalkapukotuwa9651
    @dileepnirmalkapukotuwa9651 5 років тому +3566

    මලේ ගිය ආත්මෙ උඹයි මමයි එක පන්තියේ යාලුවො. යෝධයටයි උඹටයි උනු දේට අපි තාමත් අඬනව මචන්..

    • @asankahannadige82
      @asankahannadige82 5 років тому +184

      කවුද මචං යෝදය කියන්නෙ

    • @hasithalakshan3477
      @hasithalakshan3477 5 років тому +138

      Mchn meya klin athme ube yluweknm uba me comment eka dkla msg ekkwth dnmda
      Nha neda bn
      Ubla cll krla ahpn e kale una dewl
      Meya ktha krddi therenwa bn meka katapadam krpu deyk ipduna awurudu kyddi eka hdtma therenwa
      Meka script ekakta una deyk bn

    • @hasithalakshan3477
      @hasithalakshan3477 5 років тому +41

      Esara Bhashitha brother oya rkka katha krhkida tikk

    • @Madura2646
      @Madura2646 5 років тому +78

      මටත් මතකයි ගොඩක් කාලෙකට කලින් මේ මල්ලි ගැන වැඩසටහන් ගොඩක් ආර්ට්කල් ගොඩක් ගියා

    • @henryjudechellaiah7996
      @henryjudechellaiah7996 5 років тому +23

      Hmm

  • @susanthazoysa6440
    @susanthazoysa6440 5 років тому +297

    කතාවෙන්ම පේනවා පිංවන්ත ළමයෙක් කියලා .. සම්මා සම්බුදුසරණයි !

  • @manjukanchana6730
    @manjukanchana6730 5 років тому +52

    ඇත්තටම කතාව හරිම ලස්සනයි රටක් වටිනා රත්තරන් පුතෙක් නැවත ඉපදීම සතුටුයි පුතේ ඔයාට බුදු සරණයි

  • @sadunikaushalya5027
    @sadunikaushalya5027 3 роки тому +12

    ⁣හරිම හොදින් කතාව පැහැදිලි කරනවා. ඒ වගේම කතාව පුරාම ලස්සන හිනාවකුත් තිබුනා.පිංවන්ත දරුවෙක් බුදු සරණයි 🙏🙏 දෙමව්පියෝ ලොකු පිනක් කරලා තියෙනවා

  • @kumdukumara954
    @kumdukumara954 5 років тому +116

    හොඳ හැදිච්ච බුදු දහම ගැන හිතන පින්වත් දරුවෙක් ඔබට තෙරුවන් සරණයි

  • @onthego5303
    @onthego5303 4 роки тому +213

    අම්මා කෙනෙකුගේ නිර්මල පැතුම 🙏..කොච්චර පින් බලයක්ද...🙏දලදාරැකවරණය ආරක්ශාවයි ..

  • @sumithmadushanka629
    @sumithmadushanka629 4 роки тому +942

    කවුද කොරෝන අස්සෙත් මේක අහන්නේ තෙරුවන් සරණයි හැමෝටම❤🇱🇰

    • @shaniperera1877
      @shaniperera1877 4 роки тому +3

      🙏🇱🇰🌸🌺❤

    • @sumithmadushanka629
      @sumithmadushanka629 4 роки тому +5

      @@dineththikaveesha6328 ඔයා වලිගෙ පාගගෙන ඉන්නේ මුලින්ම මම දාලා තියෙන එක බලනවා කොරෝනා අස්සෙත් අහන කට්ටිය ඉන්නවද කියල තියෙන්නේ පිස්සුද ඔයාට

    • @dineththikaveesha6328
      @dineththikaveesha6328 4 роки тому +3

      Ane mn corona kale ahapu akak nemei meka eye ra mn ahuwe corona kale ahuwe aththekak naha.. 😠😠🔳Thibbe naa

    • @sumithmadushanka629
      @sumithmadushanka629 4 роки тому

      @@dineththikaveesha6328 මම අහල තියෙන්නේ කෝරෝනා කාලෙ කවුද කියල අහන්නේ හොද වැඩේ මටත් පිස්සු හැදෙයි ඔයත් එක්ක හිටියොත්

    • @dineththikaveesha6328
      @dineththikaveesha6328 4 роки тому

      Ai imo nadda oya whats app mj danna kiyanne 😀😀😀

  • @lalewelgama4013
    @lalewelgama4013 4 роки тому +81

    බුදු දහම පිළිබඳ සත්‍යය අවබෝධ කරන්න ...මෙයද වැදගත් වැඩසටහනක්... තෙරුවන් සරණයි..ඹබ දෙදෙනාටම...

    • @PaviGunasekara
      @PaviGunasekara 8 днів тому

      බුදු දහමේ සත්‍ය නේද අපට මේ පසක්කරන්නේ

  • @buddhinikaushalya9208
    @buddhinikaushalya9208 3 роки тому +54

    වාසනාවන්ත උපතක්..... මේ ආත්මෙදිත් තව තවත් කුසල් වැඩීමට ම හැකි වේවා මලේ! බුදු සරණයි!

  • @wweraw8427
    @wweraw8427 5 років тому +57

    හරේන්ද්‍ර සර් නියමයි. ජරාව දාන UA-cam කාරයන්ට මේවා හොද ආදර්ශ

  • @pasindudilanka3964
    @pasindudilanka3964 5 років тому +618

    මේ මාතෘ භූමියේම ඉප දෙන්න ඔබ පින් කරලා ඇති. ☺️

    • @tuanayaz9466
      @tuanayaz9466 5 років тому +5

      Pasindu Dilanka ow ow

    • @Kas12322
      @Kas12322 5 років тому +16

      අනික් පැත්ත වෙන්නත් පුලුවන්. 😂

    • @pasindudilanka3964
      @pasindudilanka3964 5 років тому +13

      ඇත්තට කිවුවත් උබල ඉතින් ජෝක් එකට ගන්නවා නෙහ්හ්... බෑ කරන්න ඉතින් 😂😂

    • @anurasiri7525
      @anurasiri7525 5 років тому +7

      puka

    • @denethnilupul5015
      @denethnilupul5015 4 роки тому +2

      Anik patta

  • @ravindyaparami9595
    @ravindyaparami9595 Рік тому +19

    අවුරුදු තුනකට පෙර දමා තිබූ වීඩියෝවක් වුනත් අද තමයි මේ වීඩියෝ එක මන් දැක්කේ.ඇත්තටම ඇසට කදුලක් ආවා..හරිම පින්වන්ත යි අයියේ.ඔබට දීර්ඝායුශ ලැබේවා

  • @C424c424
    @C424c424 5 років тому +1210

    ගිය ආත්මයේ දෙමව්පියන්ට වගේම මේ ආත්මයේ දෙමව්පියන්ටත් පිංවන්ත පුතෙක් වේවා ....

    • @ruchinadeepani3604
      @ruchinadeepani3604 5 років тому +7

      Ane ou

    • @travelwithchamath696
      @travelwithchamath696 5 років тому +2

      හෙල්ප් එකක් දෙන්න subscribe කරලා ට්‍රවෙල් විත් චමත් Travel with Chamath ua-cam.com/channels/L9cTO-Ry5aMAhuGHhr8FUg.htmlvideos

    • @himamali3056
      @himamali3056 5 років тому +1

      E

    • @donsusantha4700
      @donsusantha4700 4 роки тому +11

      අන්ධ විශ්වාස අනුගමනය නොකරන්න දෙවියන් වහන්සේගේ පමණයි මේ ලෝකය එකම සත්‍ය.

    • @wijewanshathero3557
      @wijewanshathero3557 4 роки тому +1

      M

  • @shangamlath5196
    @shangamlath5196 5 років тому +32

    කියාගන්න තේරෙන්නෑ මටනම්.දුකයි සතුටයි දෙකම එකට එකතු උනා.
    ස්තුතියි හරේන්ද්‍ර මහතානනි. තෙරුවන් සරණයි

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 5 років тому +43

    හරින්ද්‍ර මහත්මයා බොහෝම ස්තූතියි.. ඒ වගේම බොහොම පින් මේ වගේ videos අපිට ගෙනත් දීම පිළිබඳව...♥️

  • @amilasudam9668
    @amilasudam9668 3 роки тому +17

    අවසන් වචනය ඔබේ වීර්‍යය පාරමිතාව... නිර්වානය... මගේ පැතුම ඔබට මේ භවයේදීම නිවන් සාක්ශාත් වේවා!!!

  • @krishanthiperrera551
    @krishanthiperrera551 5 років тому +232

    පින්වත්කම නිසාම මනුෂ්‍ය ආත්මය ලබා තිබෙන්නේ, ඔබට පෙර කර්ම නිමවා සසර කතරේ නිර්වාණය අවබෝධ වේවා. අතුරු අන්තරා නොවේවා !

    • @esarabhashitha3663
      @esarabhashitha3663 5 років тому +3

      ස්තූතිය 🙏

    • @renuperera5851
      @renuperera5851 5 років тому +1

      Ane මොනතරම් පිනක් Karnna ඇත්ද මගෙන් මල්ලිත් නැති Une Lawelle ගඟේ Gihn 1997.7.30 අම්මාත් නැති Une Eee දුක Dragnna Briwa අපි තාමත් පිච්චී පිච්චී ජීවත් වෙනවා

    • @krishanthiperrera551
      @krishanthiperrera551 5 років тому +1

      @@renuperera5851 එහෙම වුනාම දුකයි තමා ඒත් මිතුරිය දුක දැනි දැනී ජීවත්වෙන එක ද්වේෂය වැඩීමක් ඒනිසා දැන්ම ඉදන් ඒ පිච්ච පිච්ච ජීවත් වන සිතුවිලි අයින් කර ගන්න උත්සාහ කරන්න හිතන්න ඔබට විතරක් නොවෙයි මේ ලෝකේ ගොඩක් අයට ඔයවගේ දේවල් සිදුවන බව එයාල වෙනුවෙන් කුසල් දහම් කරන්න ඔයාල හැමෝටම හොදයි. සසරේ ඇති භයානක කම තේරුම් ගන්න ඒ දෙන්න සමහර විට ඉපදිලා ඇත්තෙ ඒත් එයාවගේ පුනරාගමනය දැනෙන්නේ නෑ එවන් දෙයක් වෙන්නේ ඉතාමත් කලාතුරකින් දුක් වෙවී ඉන්න එකේ තේරුමක් නෑනේ, සතුටින් ජීවත් වෙන්න

    • @renuperera5851
      @renuperera5851 5 років тому

      Krishnthi මිතුරිය ඔබට ගොඩක් පින Maa සිත හැදෙන්න kiyapuwta

    • @krishanthiperrera551
      @krishanthiperrera551 5 років тому

      @@renuperera5851 ඔබේ ආගම මා නොදනිමි ඒත් මිතුරිය තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේගේ අභිධර්මය 1 සිට අහන්න ඔයාට අවබෝධ වේවි ජීවතේ ගැන.

  • @thiranthennakoon3506
    @thiranthennakoon3506 4 роки тому +528

    කතාව පුරාම හිනාවෙලා.. කතාකලේ❤

    • @esarabhashitha3663
      @esarabhashitha3663 4 роки тому +7

      🙏🙏🙏

    • @firetv8222
      @firetv8222 4 роки тому +12

      @@esarabhashitha3663 malli oya nethi una dawasai ipaduna dawasai athara 1 year gap ekak thiyenawane. e aurudda gena oyata mathakayak thibune nedda. e kale monawada une kiyala. deyak dannawanm kiyanna malli aththatama asai e gena denaganna. athmaya hesirena akaraya gena.

    • @upaliranjith2930
      @upaliranjith2930 3 роки тому +1

      Ai hoda නැද්ද ehema

    • @PeniDhammika
      @PeniDhammika 2 роки тому

      @@firetv8222 😁

  • @cmrr3099
    @cmrr3099 4 роки тому +60

    මල්ලි මේ අත්දැකිම උදවුකරගන්න බුදුපියාණන්වහන්සේගේ දේශණාකරපු ධර්මය අවබෝධකරගෙන මෙ දුඛිත සසරෙන් ගැලවෙන්න මෙ සසර ගැන කලකිරිමමයි වටින්නේ තෙරැවන්සරණයි

  • @sadathraka9472
    @sadathraka9472 2 роки тому +17

    බුදුන්වහාන්සෙගේ"ධර්මය මොන තරම් සත්‍යද" මේ පුතා හරි පින්වන්ත"පාටයි"පෙර භවයේ"අම්මාගේ පැතුම ඉටුවි ඇත මේ භවයේ අම්මාත් හරි පිවන්තයි" පුතේ ඔයාට සසර ගමනේ"දුක් නොවේවා"ඔයා පතන දේ ඉටුවේවා"සමාජයට"වැඩදායක වේවා" ඔබටත්"හරෙන්ද්‍ර"මහාතාටත් බොහෝ"ආයු වේව නිරෝගි වේවා"බුදුසරණයි"

  • @saarah.perera3579
    @saarah.perera3579 4 роки тому +182

    Just love the way he speaks really well and looks he is a decent boy with a great future🇱🇰💫❤️💐
    I’m a catholic but still I love Buddha’s path,teachings and preachings!
    May god and the triple gem bless you!🍀

  • @gayathridevika6365
    @gayathridevika6365 5 років тому +174

    වැදගත් අර්ථවත් වැඩසටහන් කවදත් කරන හරේන්ද්‍රටත් අන්තිම මොහොතේ හැමෝටම ගොඩක් වටිනා වැදගත් මේ භවයේම නිවන් සුවය අවබෝධ කර නැවත භවයක් නොපතන ඒ උතුම් පුතුටත් තෙරුවන් සරණින් පාර්තනා කරන දේ ලැබේවා!🙏🏽🙏🏽🙏🏽🙏🏽

    • @esarabhashitha3663
      @esarabhashitha3663 5 років тому +1

      සාධූ සාධු සාධූ... 🙏🙏🙏

  • @nishuabeysinghe5298
    @nishuabeysinghe5298 5 років тому +442

    අම්මො 😊😊 ආයෙත් මනුෂ්‍ය ආත්මයක් ලබන්න ගොඩක් පිං කරන්න ඕනි

  • @shilpanethmi2110
    @shilpanethmi2110 9 місяців тому +5

    මේ වැඩසටහන කිහිප සැරයක් ම බැලුවා ❤💐 Video එක දාපු දවස්වලම බලලා අවුරුදු 4කට පස්සේ ආයෙත් බැලුවා ❣️ ඊසර මල්ලි O/L කරන වයසෙදි Soul Mate එක්ක Charity වැඩ ගොඩාක් අපි එකට කරා 💖💖💖 එයා අපි එක්ක පුනර්භවයක් ගැන කිව්වේ නැති උනත් වයසේ හැටියට බොහොම බහුශ්‍රැත කෙනෙක් කියලා කතාවෙන් තේරුණා 😍💜️ ඒ වගේ ම සසර ගැන හොඳ අවබෝධයක් තියෙන සසර කෙළවර කරගන්න කටයුතු කරන කෙනෙක් එයා 💗 මේ program එකේදි කියනවා විතරක් නෙවෙයි ඇත්තටම එයා ඒ වෙනුවෙන් ක්‍රියා කරනවා ❤❤❤

  • @hgjhjhghh9641
    @hgjhjhghh9641 5 років тому +482

    අනේ රත්තරන් පුතේ,ඔයා බලාපොරොත්තු වෙන භව තණ්හාව නොමැතිව නිර්වාණය අව්බෝධ කරගන්න ශක්තිය දිරිය ලැබේවා .මව්පියන්ට අනන්ත පින් දෙන්න පුතේ ❤

  • @HarshanaRanaweera
    @HarshanaRanaweera 5 років тому +453

    කාලෙකින් බලපු හොද වැඩසටහනක්

  • @piumiupeksha5873
    @piumiupeksha5873 4 роки тому +49

    කතාව අහගෙන යද්දී ඒක හදවතට ගොඩාක් දැනෙන්න ගත්තා. ඔයා ගොඩාක් පින් කරපු මල්ලියෙක් මේ භවයෙත් මේ මාතෘ භූමියේම උපදින්න. ඔයාගේ අනාගත කටයුතු වලට මේ අක්කා හදවතින්ම සුභ පතනවා !!!! ඒ වගේම හරේන්ද්‍ර අයියේ ඔයාටත් ඉදිරි කටයුතු වලට සුභ පතනවා!!!!

    • @esarabhashitha3663
      @esarabhashitha3663 4 роки тому +2

      ස්තුතියි අක්කේ... තෙරුවන් සරණයි

  • @asendilshan6958
    @asendilshan6958 3 роки тому +15

    තෙරුවන් සරණයි අයියෙ.මේ භවයෙන් පසුව සසර ගමන නිමා කොට උතුම් නිර්වානාවබෝධය ලබා ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා 🙏🙏🙏

  • @anupama123hansamali
    @anupama123hansamali 5 років тому +898

    නුවර අම්මා කොතරම් පින් කරන්න ඇත්ද මෙ පුතා වාසනාවන්ත තැනක උපදින්න කියලා

    • @pansilrakimu7663
      @pansilrakimu7663 5 років тому +18

      සාදු සාදු සාදු, එක නම් එහෙමම වෙන්න ඇති කියලා මමත් විශ්වාස කරනවා. එතුමියට ද එම පින් ඇගේ සසර ගමනට උපකාර වේවා. මේ භවයේ මෑණියන්ටද එසේම වේවා.

    • @sujathaso7423
      @sujathaso7423 5 років тому +5

      බුදුසරණයි

    • @weerasooriyabanda3258
      @weerasooriyabanda3258 5 років тому +3

      @@pansilrakimu7663 ow eka aththa matha e prarthanawama karanawa...budu saranai

    • @samudramadhavi4603
      @samudramadhavi4603 5 років тому +2

      P p o9ooo9o9o,poll9o p p p P.O. opp opp opp OPP

    • @samudramadhavi4603
      @samudramadhavi4603 5 років тому +1

      @@pansilrakimu7663 9o99oo99oo OPP o99o p oppoo

  • @CharityDeA
    @CharityDeA 5 років тому +29

    බොහොම ප්‍රග්නාවන්ත දරුවෙක් ......බුදු සරණයි .....ඔබට සුබම සුබ අනාගතයක්, නීරෝගි, දීර්ඝයුශ වෙවා!🙏

  • @igcas
    @igcas 4 роки тому +447

    පෙර භවයේ පිංබර අම්මාගේ අධිෂ්ඨානය කෙතරම් බලවත්වීද 😥

    • @malihettiarachchi5359
      @malihettiarachchi5359 4 роки тому +1

      Vhjjj

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 3 роки тому +2

      පුතා ට දීර්ඝායුෂ වේවා ..ඔයා අම්මලා දෙන්නාටම එකවගේම ආදරය ඇති නේද ....තෙරුවන්ගේ සරන වේවා ....
      .

  • @ගින්දරි-ජ8ළ
    @ගින්දරි-ජ8ළ 3 роки тому +105

    පෙර භවයේ ඔහුව අහිමි උනත් ඒ මවුපියන්ට මේ භවයේත් පින්වන්ත දරුවෙක් ඒ මවු පියන්ට ❤

  • @dasanthilakshikaweerasuriy5155
    @dasanthilakshikaweerasuriy5155 4 роки тому +970

    අනේ මගේ අයියත් නැති වෙලා අදට සතියයි දවසයි.මගේ අයියත් කවදහරි මේ විදියට පෙර ආත්මෙවත් කිව්වොත් ඒ ඇති අපේ පවුලටම සැනසෙන්න

  • @taniya8884
    @taniya8884 5 років тому +260

    ඇසට කදුලක් ආව ඇත්තමයි මල්ලියො ......නුඔ හරිම පින්වන්තයි.....දළදා සමිදුන් පිහිටයි නුඔට😢😢

  • @nilminidamayanthi1829
    @nilminidamayanthi1829 5 років тому +118

    නැවත ඉපදිමක් තියෙනවා කියලා ඇත්තටම තෙරුම් ගත්තේ මේ කතාව බැලුවට පස්සේ තෙරුවන් සරණයි ඔබ සැමට

  • @supunwedasinghe1
    @supunwedasinghe1 3 роки тому +102

    අම්මා කෙනෙකුගේ ප්‍රාර්ථනා බල මහිමය සහ දරුවාගේ වාසනාවන්ත බව ❤️❤️❤️

  • @upaisamarma7303
    @upaisamarma7303 4 роки тому +48

    මනුෂ්‍ය ආත්මය ලබන්න කොච්චර පින් පුරවන්න තියනවද හම් මේ භවයේදිම නිවන් සාක්ෂාත් කරගැනීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා⚘🙏

  • @nirmalapushpakumari6754
    @nirmalapushpakumari6754 5 років тому +17

    ඇත්තටම හරිම ආසාවෙන් බැලුවා ඇහුව්වා .
    අප තතාගථයන් වහන්සේගේ උතුම් සද්ධර්මය සත්‍යයි.
    බුදු සරණයි පුතේ .

  • @shaniperera1877
    @shaniperera1877 5 років тому +168

    අනේ මට ගොඩක් ආසයි මෙහෙම කතා අහන්න ,, ඔය වගේම මගේ අම්මාවත් මට භවයක මූණ ගැහෙනවා නම්,,,, ආත්මයක් කියන්නේ හරිම පුදුමාකාර දෙයක් ,,,

    • @ruwanpradeep6741
      @ruwanpradeep6741 5 років тому +4

      Ehema wenda kyl man prarthana krnw...

    • @shaniperera1877
      @shaniperera1877 5 років тому +4

      @@ruwanpradeep6741 🙏

    • @donsusantha4700
      @donsusantha4700 4 роки тому +3

      අන්ධ විශ්වාස අනුගමනය නොකරන්න දෙවියන් වහන්සේගේ පමණයි මේ ලෝකය එකම සත්‍ය.

    • @funhub8677
      @funhub8677 4 роки тому +3

      Meka nam marama maray

    • @රුවා-ඟ1ළ
      @රුවා-ඟ1ළ 4 роки тому +3

      Ane matath ammawa lebenawanam

  • @anuusaduu4571
    @anuusaduu4571 3 роки тому +14

    තව නොකියූ දේවල් දැනගන්නත් ආසයි....මේ අයියට ලොකු පිනක් තියනවා ..❤ඉස්සරහටම යන්න ශක්තිය ලබේවා..😍

    • @chandramalani4658
      @chandramalani4658 2 роки тому

      Puthe oyata parama nirvanayama me bawa yema athpath weva

  • @praneethjayakodi3949
    @praneethjayakodi3949 5 років тому +25

    ඇත්තටම කදුලු ආවා ඇස් වලට. වටිනා සාකච්ඡාවක්. හැමෝටම ආදර්ශයක්. ස්තූතියි .

    • @dhammikapriyanthi4223
      @dhammikapriyanthi4223 3 роки тому +1

      පෙර භවයේ අම්මා ගෙ උතුම් ශ්‍රද්ධාව උත්තරීතර මව් සෙනෙහසින් කරනලද සත්‍ය ක්‍රියා වේ බලමහිමය මේ දරූවාට බලපා ඇති බව මට සිතේ බුදුසරණ යි

  • @oshee4373
    @oshee4373 4 роки тому +98

    මෙවන් පිරිහුන යුගයක, ඊලඟ භවයක් ලබන්නේ නැති විදිහට මෙි භවයේ ජීවත් වීමට උත්සාහ දරන තරුන දරුවෙක් දැකීමත් සතුටක්. ඔබට තෙරුවන් සරණයි.

  • @h.m.m.s1602
    @h.m.m.s1602 4 роки тому +17

    හරින්ද්‍ර මහත්මයා මෙම වැඩසටහන ගොඩක් වටිනවා.youtube video හිගාකන සමාජය අතරේ ඔබගේ මෙම වීඩියෝව රටට මහා සම්පතක්.ඉතාමත් වටිනවා.බුදුසරණයි ඔයාට

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 4 роки тому +33

    තෙරුවන් සරණයි ! පුතා ඔබට . ඔබේ කතාව අහල සතුටට කදුලු ආවා. ඔබ අන්තිමට කියන වචන ටික හිතටම වැදුනා. ඔබට මේ භවයේදීම නිර්වාණය පසක් කර ගැනීමට ලැබේවා !

  • @sandukarunarathna924
    @sandukarunarathna924 5 років тому +130

    හරිම ව්‍යක්ත විදිහට භාෂාව හසුරවනවා...තෙරුවන් සරණයි...

  • @Inoka-cy3iq
    @Inoka-cy3iq 5 років тому +43

    මේ දරුවව ඉදිරියට ගේන්න .මීඩියා ඒකට මේ ලෝකේ මිනිසුන්ට ගොඩාක් දේවල් මේ දරුවාගෙන් igana ගන්ඩ පුළුවන්.සහ ඔහුව ආරක්ෂා කරන්ඩ අපිට දේවල් ඔහුගෙන් igana ගන්ඩ තියනවා ස්තුති

  • @ජීවිතයටමගක්-ස8ට
    @ජීවිතයටමගක්-ස8ට 5 років тому +298

    බුදුරජාණන් වහන්සේගේ දර්මය කොතරම්ද කියා මේ කතාව තුලින් තව තවත් වටහා ගත හකිය

  • @inokadissanayake7366
    @inokadissanayake7366 Рік тому +14

    මම ලේවැල්ලගම මහවැලි ගංගාවට නාන්න අවෛි.පෙර භවයේ ඔයා ගොඩ අරගෙන බිම තියලා තිබුනා ඇස් දෙකෙන්ම දැක්කා.මට ඒ වෙලාවෙි හිතුන දෙයක් තමා පින්වංත දරුවෙක් කියන එක.ඔයාගේ මුන හරිම පිං පාටට තිබුනා.බුදුසරණයි ඔයාට.

  • @iraarunashantha3045
    @iraarunashantha3045 4 роки тому +80

    පුතා ඔයා වගේ මගේ මල්ලිත් නැවත මට දකින්න ඉපදේවා පුතාට නැවත වාරයක් ඒවන් කරුමයක් නොව් සියක් ආයු ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤

  • @anandabherath1009
    @anandabherath1009 4 роки тому +34

    පිංවන්ත, දක්ෂ, චතුර දරුවෙක්. කතා කරන හැටි අහං ඉන්න ආසයි. බුදු සරණයි පුතේ.

  • @King-lt7fo
    @King-lt7fo 4 роки тому +721

    අප මහා තථාගතයාණන් වහන්සේගේ සත්‍ය බල මහිමය

    • @romesh.wijetunge
      @romesh.wijetunge 4 роки тому +5

      ඒකද මෙයා මෙහෙම ආයේ ඉපදුනේ.

    • @romesh.wijetunge
      @romesh.wijetunge 4 роки тому +3

      @@ANONYMOUS-wh6vq ඇත්තට.මට 44.ඔයාට කීයද 80ද?.

    • @sssckkandy6222
      @sssckkandy6222 4 роки тому

      Jxfrvlxs
      Gf

    • @sarajenny9546
      @sarajenny9546 4 роки тому

      oya bauddha nam ohoma ahanna oya wena agamaka ne

    • @sathsarade1328
      @sathsarade1328 4 роки тому +8

      @@romesh.wijetunge naa පුනර්භවය බුදුන් වහන්සෙගෙ ධර්මතාවයක්.එය කිසිම ශාෂ්තෘවරයෙක් ඉගැන්වීමක් කරලා නෑ

  • @MangalikaAluthgama
    @MangalikaAluthgama 28 днів тому +1

    හරිම දක්ෂ, නිහතමානි ,පින්වන්ත දරුවෙක්. ඔහුගේ පැතුම අනුව උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හැකි වේවා !

  • @TV-co1pz
    @TV-co1pz 5 років тому +22

    සතුටුයි පුතා ඔබගේ පිනම නිසයි මේ ආත්මයෙත්.මේ වගේ දෙමව්පියන්.දෙපලක්.ලැබුනේ.තුනුරුවන් සරනයි ඔබ දෙපලට

  • @semasingherani705
    @semasingherani705 5 років тому +31

    පෙර බවය කතා කරන අය ඉන්නව කියා අසා තිබෙනවා .මෙය එවැනි දෙයක් බොහොම ස්තූති හරේන්ද්‍ර ඔබට සහ එම දරුවාට දළදා සමිදු පිහිටයි.!

  • @තරු-ය6ඨ
    @තරු-ය6ඨ 5 років тому +138

    ඇස්වලට කදුළු එනවා දෙයියනේ.. බුදු සරණයි මල්ලියො

  • @sandunirashikala3914
    @sandunirashikala3914 3 роки тому +5

    හරිම ලස්සන කතා බහක්. පින්වත් මල්ලි කෙනෙක්. බුදු සරණයි මල්ලි. සියලු වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @thakseelacool23
    @thakseelacool23 5 років тому +35

    ඒක නම් ඇත්තම දෙයක්ම තමයි ......ඔබ පෙර භවයේ කළ පිනකට ගොඩක් හොඳ ගුණ ගරුක දැහැමි දරුවෙක් වෙලා ඉපදිලා ....දුකට වගේම සතුට ඇඬුනා ....ඔබ අවසානෙදි කිව්ව වගේ භව තණ්හාව නැති කර ගන්න ඕන ...පුතාගෙ සියලුම සිතුම් පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .....තෙරුවන් සරණයි පුතේ .......

    • @duleekamapa9550
      @duleekamapa9550 5 років тому +1

      මේ මල්ලි ගගේ යට වුනේ අපේ ගෙදර ලග මට මේ සිද්දිය හොදට මතකයි අපි school යන කාලේ මේක වුනේ කදුලු ආවා මේක දැකලා😥

  • @tvproview9512
    @tvproview9512 4 роки тому +22

    වැඩිපුර කතා නොකරන මර්තුකාවක් ගැන රසවත් විදිහට වටහාගත හැකි ලෙස ඉදිපත් කිරීම පිළිබඳව ස්තුති කරන්නෙමු..ජයවේවා සහෝදරයා..

  • @pemarathanahimi
    @pemarathanahimi 4 роки тому +433

    මම ඔබට පූජාවක් කලා කතරගම දී.. .ඒත් ඔබ ගැන මෙවැනි තොරතුරක් දැන සිටියේ නෑ....තෙරුවන් සරණයි ඔබට...

    • @dewdu
      @dewdu 4 роки тому +1

      ua-cam.com/video/awtXjEioqEA/v-deo.html

    • @rev.balavinnechandhimather7361
      @rev.balavinnechandhimather7361 4 роки тому +7

      ඔබ වහන්සේත් කතරගම වැඩියද...දෙවියෝ මුණ ගැසෙන්න වෙන්න ඇති...

    • @pemarathanahimi
      @pemarathanahimi 4 роки тому +20

      Chamisha Sandaruwan නෑ...මම කතරගම වැඩ ඉන්නේ...ගොඩක් අය මෙහේ එනවා.කිරිවෙහෙර දේවාලය වදින්න..

    • @pemarathanahimi
      @pemarathanahimi 4 роки тому +6

      nilantha ruwan විවිධ අදහස් දරණ මිනිස්සු සමාජයේ ඉන්නවා

    • @ruwandissanayake6803
      @ruwandissanayake6803 4 роки тому +6

      @@pemarathanahimi ඔබ වහන්සේ වැඩ වසන කිරි වෙහෙර දේවාලයේ ඉන්නේ හින්දු දෙවිවරුන් නේද? ඇයි බඋද්ධ වෙලා හින්දු(දෙමලුන්ගේ) ආගම් පස්සේ යන්න තීරණය කලේ?

  • @SideviTelas
    @SideviTelas 5 місяців тому +3

    පුතාගේ කතාව හරිම ලස්සනයි පුතෙ.නැවතනම් අකල් මරණය නොවෙව.නිවනම ඔය කයෙන්ම හමුවෙවා.

  • @amagirldew5854
    @amagirldew5854 5 років тому +42

    මල්ලි ඔයාට මේ බවයේදිම සසර නතර කරගැනිමට අවශ්‍යය සත්ධර්මය ශ්‍රවනය වේවා බුදුසරනයි

  • @sujathasilmatha2101
    @sujathasilmatha2101 5 років тому +29

    හරින්ද්‍ර ජයලාල් මහතාට බොහොම පින් !🙏🙏🙏

  • @අක්කුං.මල්ලි
    @අක්කුං.මල්ලි 5 років тому +165

    ඇත්ත බොරු තම තමන්ගේ බුද්ධි මට්ටමෙන් අදිය්‍යනය කරන්න ... හරෙන්දාර ඔබගේ සමාජයට දෙන දැනුම වැඩගත් .. සමහර. UA-cam ගනිකාවන්ට වඩා තෙරුවන් සරණයි

    • @dayapathirathna8946
      @dayapathirathna8946 5 років тому +8

      harindra මහත්හරින්ද්‍ර මහත්මයා ඔබගේ දැනුවත් කමත් ඇත්තටම සමාජයට දෙන දැනුම් දීමත් හරිම වටිනවා මේ වගේ ඇත්ත සත්‍ය දේවල් තමයි ඔබතුමා හොයාගෙන මාධ්‍යයට දාන්නෙ

    • @dayapathirathna8946
      @dayapathirathna8946 5 років тому +7

      ඇත්තමයි හරේන්ද්‍ර මල්ලි ඇස්වලින් කඳුළු හැලුනා මෙන්න මේ වගේ දේවල් හොඳ ලස්සනට කුතුහලයකින් තොරව සමාජගත සමාජ ගත කරන අයට ගොඩාක් පින් මල්ලි harendra හරේන්ද්‍ර ඔබට දීර්ඝායුෂ පතනවා

    • @MytempusIC
      @MytempusIC 5 років тому +5

      ඇයි මේ විදියට "ගනිකාවෝ" කියලා අනුන්ට අපහස කරන්නේ? ඊට වඩා ඔබගේ අදහස කියන්න වෙචන ඇත්තෙම නැද්ද?
      කවදාද අපේ සමාජය පිලිවෙලකට වරදක්/අඩුපාඩුවක් පෙන්වන්න ඉගෙන ගන්නේ?
      හරිම හිරිකිතයි!

    • @අක්කුං.මල්ලි
      @අක්කුං.මල්ලි 5 років тому +6

      @@MytempusIC ගණිකාවට ගණිකාව නොකියා පත්තිනි අම්මා කියලා කියන්න ද.. ගණිකාවෝ interview කරන එවුන්ට මොනව කියන්නද.. youtube හරහා සමාජය කුණු ගඳ ගැස්සවු සර්මී කූමිර් අන්න අත්අඩංගුවට අරගෙන.. නීතිය පමණක් නොව අපගේ ආකල්ප ද වෙනස් විය යුතුයි අලුත් පරම්පරාවේ කෙනෙක් නම් ඔබට කැමති නමක් පාවිච්චි කළ හැකිය

    • @MytempusIC
      @MytempusIC 5 років тому +4

      Akkum Malli අක්කුං මල්ලි
      ගනිකාවොත් මනුෂ්‍යයෝ. ඔවුන්ව ඒ තත්වෙට දාන්නේත්, පවිච්චි කරන්නෙත් හොගක් වෙලාවට ඔය සුදනෝ වෙන්න try කරන කට්ටියයි.
      අනුන්ටෙක ඇගිල්ලක් දික්කරනකොට තමුන් වෙත ඇගිලි හතරක් ආ පස්සට දික්වී ඇති බව අමතක නොකරන්න.
      මනුස්සයෙක් කරන දෙයක් අනුමත කරනවා මිසක්, අනුන්ගේ වරදක් ඉස්මතුකර පෙන්වීම, මමනම් දකින්නේ හරිම පහත් දෙයක් හැටියටයි. ඒ ඉතිං කොහොමත් ලංකාවේ හැටිනේ, නේ? 🙄

  • @anuradhasamarakoon2291
    @anuradhasamarakoon2291 3 роки тому +296

    මට මේක අහද්දි මතක් උනෙ ශෙවින් චිතල්ම අයියව 😪 එයාගෙ ආදරනීය අම්මත් මේ වගේම නිර්මාංශ වෙලා එයා වෙනුවෙන් ප්‍රාර්තනා කරනවා 😊 මේ ලමයගෙ ගිය ආත්මේ අම්මගෙ ප්‍රාර්තනාවම තමයි ශෙවින් අයියගෙ අම්මගෙත් ප්‍රාර්තනාව 😪🙏 අනේ මේ වගේම ශෙවින් අයියත් පෙරබවය කියාගෙන එයාගෙ අම්මා ගාවට එන්න කියලා ප්‍රාර්තනා කරනවා 🙏🙏😪

    • @sudildulran4843
      @sudildulran4843 3 роки тому +1

      🙏🙏🙏

    • @Thisaru_Nimsara
      @Thisaru_Nimsara 2 роки тому +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ish6200
      @ish6200 2 роки тому +2

      🙏🙏🙏😊

    • @thakshiherath8888
      @thakshiherath8888 2 роки тому

      🙏🙏🙏🌼😔

    • @ramiaramia2917
      @ramiaramia2917 Рік тому

      🙏🙏🙏

  • @라윈고스르
    @라윈고스르 4 роки тому +82

    කිසිම චේතනාවක් ඔහු මියයනවිට ඔහුට ඇතිවෙන්නේ නැතුව ඇති. එකයි ඔහු යලි උතුම් මිනිසක් බවක් ලැබිමට පින් වන්තයෙකු වන්නට ඇත්තේ

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 роки тому +31

    තෙරුවන් සරණයි පුතේ ඔයාට ඔයා ගොඩක් වාසනාවන්තයි අනාගතයේ දී අපේ රටට හොඳ වැඩදායක පුරවැසියෙක් වන බව සහතිකයි

  • @ishanshamindha2431
    @ishanshamindha2431 5 років тому +449

    ඊසර, උබ යාලුවෙක් වෙච්ච එකත් සතුටට කරුණක් ❤️

  • @අපේපිංබිම-ය3ග
    @අපේපිංබිම-ය3ග 2 роки тому +1

    ගොඩක් පිංවන්ත දරැවෙක්. හරිය⁣ට සජිත ඇන්තනි පොඩි කාලේ වගේ. ගොඩක් දක්ශයි. කතා කරන විදිය හරිම නිහතමානී. ඒ වගේම හරිම පැහැදිලි.

  • @kantimonika2226
    @kantimonika2226 5 років тому +147

    අනේ..ඒ..අම්මා..හරි..වාසනාවන්ත..තමන් ගේ පුතා. ආයෙත්..කොහේ..හරි..ඉන්නවා..කීයා..සතුටු. වේන්න.පුලුවන්. .බුදු සරණයි..පුතේ..

    • @ruwandissanayake6803
      @ruwandissanayake6803 4 роки тому

      ua-cam.com/video/xUqwgLjhIjA/v-deo.html මෙකෙ 4වෙනි විනාඩියේ සිට බලන්න

  • @maleehansika888
    @maleehansika888 4 роки тому +26

    මේ දරුවා ගොඩාක් පින්වන්තයි .තෙරුවන් සරණයි පුතේ ..😘❤

  • @surekafernando5225
    @surekafernando5225 5 років тому +28

    අම්මෝ පෙර භවයේ අම්මට විදි දුකට අද ලොකු සතුටක් අම්මෝ ඇසට කදුලු ආවා පිංවන්ත පුතෙක් ❤❤

  • @heshii9866
    @heshii9866 4 роки тому +23

    Harima ගාම්භීර කතා විලාශයක්... පිංවන්ත දරුවෙක්

  • @bskcreation1888
    @bskcreation1888 5 років тому +32

    මිනිසුනේ නොපමාව කුසල් රැස් කරන්න ඒකයි අපි මේ කතාවෙන් ඉගෙන ගත් යුතු පාඩම. තෙරුවන් සරණයි ඊසර මල්ලියො.

  • @rohithasaman9036
    @rohithasaman9036 4 роки тому +16

    නිර්මල බුදු දහම සත්‍යයක්මැයි කීමට,තවත් එක් අවස්තාවක්. පතන්නාවු නිවන අවබෝධ කරගන්න. මේ බවයේදීම වසානව ලැබේවා . හරේන්ද්‍ර මැතිතුමනි ඔබතුමාටත්. මෙවැනි දේ තව තවත් සමාජයට තිලින කරන්න වාසනාව ශක්තිය ලැබේවා . ඔබතුමාට බුදු සරණයි ..

  • @muthuruwan
    @muthuruwan 4 роки тому +12

    මෙම කාරණාව ඉස්මතු කොට ඉදිරිපත් කිරීමම ධර්ම දානයකි බුදුන් වහන්සේ දේශනා කළ සංසාර ගමන ගැන මහත් අවබෝධයක් ලැබිණ.ඔබට ගොඩාක් පින්....

  • @Heshandesilva3862
    @Heshandesilva3862 9 днів тому +2

    ගිය ආත්මේ‍ තිලංග මේ‍ ආත්මේ‍ ඊසර ඔබට නැවත වරක් මනුස්ස ආත්මයක් ලැබීමත් සතුටක් ඔබට සම්‍මා සම්‍බුදු සරණයි.🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️

  • @asangadesilva3717
    @asangadesilva3717 4 роки тому +30

    ඉතාම සoවේදී කතාවක්. ඇස් දෙකට කඳුළු ආවා පුතේ. ඔයාගේ පෙර ආත්මයේ අම්මගේ ප්‍රාර්ථනා බලයෙන් තමයි ඔයා අද මෙහෙම නිර්මාoශිකව හොඳ තැනක ජීවත් වෙන්නේ. අපිට ඔය සිද්ධිය කියන කොට මතකයි. හරීන්ද්‍ර මහතාට ගොඩක් ස්තූතියි. බුදු සරණයි හැමෝටම. බුදු දහමේ සත්‍ය තාවය. 🙏🙏🙏

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 4 роки тому +227

    අපි ඔතන දැනගන්න ආසම.. මැරෙන මොහොත.. ඒ විටම දැනෙන සිතුවිල්ල සහ.. දකින දේවල්.. අම්බෝ.. මොනවගේ ඇද්ද.. 😑 ඒ ප්‍රශ්න ඇහුවේ නෑනෙ මගුල..

    • @gaurawadilshan4934
      @gaurawadilshan4934 4 роки тому +3

      සිරාවටම

    • @SLdamiya
      @SLdamiya 4 роки тому +5

      මාත් බලන් හිටියා

    • @dewdu
      @dewdu 4 роки тому +4

      ua-cam.com/video/awtXjEioqEA/v-deo.html

    • @kumu2613
      @kumu2613 4 роки тому +5

      That is very correct. Why didn’t he ask that very important question?

    • @sajiniwasana7869
      @sajiniwasana7869 4 роки тому +3

      Math ek ahnna asawen hitiya

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 4 роки тому +27

    තෙරුවන් සරණයි 🙏🙏.... මේ භවයේ චතුරාර්‍ය සත්‍ය අවබෝධ වෙවා 🙏🙏🙏

    • @esarabhashitha3663
      @esarabhashitha3663 4 роки тому

      තෙරුවන් සරණයි...
      සුවපත් වේවා !!!

  • @amindra963
    @amindra963 3 роки тому +42

    He speaks of a past life. In the Naadhya Vaakya each person's life is clearly on record including the descriptions of the parents. He's a natural vegan for many births.