Horu wadi wellawatte balahena..bose one pata horu ..karanawa awulak nahe but salli issara kiyana eka nemai work permit awata passe change karanawa boru wada ..
Kathawa hari ithaliyata paninna epa me rassawal na rumeniya aya dan diyunuwenawa uropiya una nisa rumeniya aya me rate wadakaranawa.. Hodama buddimath aya idala wadakaragena. Lankawatath yanna enna puluwan nisa jessu pihitai
උඹල අපේ එවුන් උඹලට මොන රටකට ගියත් හරියන්න ඕනෙ. හොඳින් වැඩ කරපල්ලා ගොඩ පලයල්ලා කොහොම හරි.ජයවේවා රොමේනියා කොල්ලො කෙල්ලනි.
ලංකාවේ මිනිස්සු ලෝකේ කොහේ හරි කමක් නෑ සතුටින් ජීවත් වෙනවා නම් ලොකු දෙයක්,,මේ පින් බීම විනාශ කෙරුවා පාලකයෝ,,
🙏🙏🙏🙏🙏
Palakayo path kare wena ratawal wala minissu neweine neda.
ලක් වැසි සැමගේපරම පැතුම එයයි.
Me video eka බලද්දී enna asa hithenawa...math enna inne ඇත්තටම e ආශාව තවත් වැඩි වුණා ..... me wage වටිනා videos genawata aiyata ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒවාගෙම ගොඩක් පිං 🙏🙏🙏🙏 💖💖💖💖🌟🌟🌟🌟🌟🌟
මේ ලස්සන රට විනාස කරේ පරදේශපාලුවො.
තෙරුවන් සරණයි සියලුම දෙනාට..🇱🇰🇱🇰🌷🇸🇬🇸🇬🇸🇬මම ඉන්නේ Singapore ❤
Wayas සීමා wak තියනවා ද ගාමන්ට් වලට .
එජෙන්සි කාරය හොදට සලකල තියනවා ...බලාගෙන කොකටත් රුමෙනියා ගෑනු ඉතාලියේ ඉන්නේ ..රුමෙනියා වැඩ කරන්නේ නැ බලාගෙන කෝකටත් එන්න ඉන්න අය ..හොඳ වගේම නරක පැත්තක් තියනවා ...
ශ්‍රි ලංකාවේ උපන් උතුම් රටට ගෞරවය❤🙏 රකිමු කන්න හිද ගන්න කලින් කැප් එක පසකින් තියමූ
ඒක කොයි රටෙ තියන නීතියක් ද අපිත් අවු.35 ක් රටවල් වල තමයි ඉනනෙ
රුමේනියාවෙ ඉඳල ඉතාලියට නම් එන්න එපා.අවංකව කියන්නෙ ජොබ් නැහැ .රුමේනියාවෙ ඉඳල මෙහෙ ජාවාරම්කාරයන්ට යූරෝ පන්දහක් විතර දීල ඉතාලියට පන්නනව. ඒ මෝඩවැඩේ කරන්න එපා.
Leu 2500-3000අතර පඩියක් තියෙන්නේ, ලකා මුදලින් 130 වගේ
More Valuable Video from Romania Ru...Thank you and we need more like this
Electric ayata nedda poddak balannako plz
Math godak prashna godaka hirawela inne kellek matath mahanna puluwan udau karanna puluwanna
කොහොමද එන්නේ කීයක් විතර viyadama yanawada
රැකියාවලට ගන්නා උපරිම වයස් සීමාව කීයද
❤
I was wondering why cannot people directly apply and go to Romania?
මටත් ගාමන්ට් වලට එන්න ආසයි..කොහොම ආවත් ඔයා එක්ක කතා කරන්න ආසයි
Chance ekak gannawa nam kihomada?
Wisthara danaganna puluwanda ?
Keeyak withara yanawada kiyannako..anika kohomada enne...monada sudusukam..mokda mata english hodatama ba...mamath godak asrana wela inna ayyye puluwannam udaw karanna please ....🙏🙏
කන්න දෙනවා නමිි .... බොන්නත් දෙනවා නමිි මරේ මරු ...... 😂😂
වයස කීය වෙන කල් රුමේනියාව ගන්නවාද..රට යන්න කීයක් විතර වියදම යනවාද
❤
සමිත් ලංකා එජන්සියේ නම්බර්එක එවන්න පුළුවන් ද
අයියේ මටත් ගාමන්ටි එකක වැඩක් හොයලා දෙන්න අනේ පින්
අපිත් එනවා රූමෙනියාව බලන්න හරි ලස්සන රටක්😊
😂
සුමිත් ලන්කා ඒජන්සිය නොම්මරයක් දෙන්න අපිටත් please
නම්බර් එක දෙන්න පුලුවන් ද
Googal eke thiyenawa
Visit visa walata enna puluwan da
Nilu oyawa dakala mata hari satutui,oyata jesu pihitai,!!
කොහොමද යන්න හදන්නේ
පුළුවන් .අපිට.උදව්.කරන්නකො
මම අහලා තියෙන විදිහට රුමේනියාව මීට අවුරුදු 12 කට විතර යුරෝපයේ දුප්පත්ම රට ගොඩක් දෙනෙක් බඩගින්නෙ හිටපු රටක්. ඒත් දැන් වෙනකොට වෙනත් රටවල පුරවැසියන්ට ජොබ් දෙන තරමට දියුණු වෙලා.
ප්ලිස්..සිමිත්..එකේ..අඩ්ඩ්‍රස්..එක..දාන්න.පුලුවන්ද
මේ වීඩියෝව සම්පූර්ණයෙන්ම ඒජන්සි කාරයොන්ගේ වැඩක් එහේ ගියානම් හොඳ වුනත් නරක වුනත් ඉන්න ඕනෑ ,කටු කෑවානම් දුක විදපන් බළලෝ..
Samith lankadha.sumith lankadha??
Ayye oywa contact krgnne kohomda..
ඒජන්සි ekak pramot karanawa 🤣🤣🤣 පරිස්සමෙන් kohama unath
මටත් උදවු කරන්න මම ලමයි දෙන්නෙක් එක්ක ගොඩක්ම අමාරුවෙන් ජිවත් වෙන්නෙ
අපට එන්න බැරිද වයස 42
අපේ අය රැමේනියාවට එනවා රැමේන්යන් උන් ඉතාලි එනවා 😅😅
රුමේනියන් අය වැහැලා සයිප්‍රස් වල
Wellawatta base one horu...eyalage agreement Thala salli theena ...1st Eka amount visa awata passe wenna amount horu
කොහොමද ආවෙි කොයි තැනින්ද
අපිත් ඉන්නෙ ඊශ්‍රායල් හොද වැටුපක් ගන්නව මේ රටට ආදරෙයි ඒත් අපේ රටට ආදරෙයි රටට දොස් කියන්න එපා පිලිස්❤❤❤❤
නියමයි 👍🙂❤
උස පමණයක් තියෙනවද
Ayye Wish Rose Asian Recruitment kiyana agency eka hondayida. Eken awa aya innawada. e agency eka recommend karanawada oya.
ඔයාලා කොහොමද ආවේ
ඒජන්සියෙන්
මේ හොද ගාමන්ට් එක මොකක්ද?
Hi රමිමයා 💙💜🧡
අපිටත්.උදවු..කරන්නකෝ
Kiyanna vishwasa wantha thanak tyenawa no eka dennam mg ekak danna
Kanna denawanam apita bonna denawanam thawa kengediyadathawa onea kiyannea👍👍👍👍♥️♥️♥️♥️🇱🇰🇨🇾🇨🇾🇨🇾🇨🇾😆😆😆😆
හැමෝම සතුටින් ඉන්නවනම් ගොඩක් හොදයි.ඒක තමයි වෙන්න ඕනේ අපිත් රට (ඊශ්‍රායල් )ගියා මාස 3න් ගියා.එහෙම තමයි තරුන ලමයින්ට ඉක්මනට රටවලට යන්න පුලුවන් ඉක්මනට.තෙරුවන් සරනයි ඔබලාහැමෝටම.
Good morning
Good morning.
👍👍📍📍
Oyatabudusarni
තෙරුවන් සරනයි!
loke kohe giyath sri lankikanam sinhalanam kana bona welawe thoppiya galawala inna .good lack .❤
Romania wala kiyana tharam sundara dewal ne. Minissunta sadarana padiyak gewanneth ne. Wahallu wage weda gannawa. Maha sauththu ratak. Anith ratawal ekka compair karanna epa.
Srilanka kiyana brand ekak kiyala minissu terum karala dena me minisuuta jaya❤❤❤
ඔව් මාතර කෑම හරිම රසයි ...🩷
මටත් හොද ගාමටිඑකක් හොයලා දෙනවාද එව්න හිතන් ඉන්ෙන්
Horu wadi wellawatte balahena..bose one pata horu ..karanawa awulak nahe but salli issara kiyana eka nemai work permit awata passe change karanawa boru wada ..
අපිටත් එන්න උදව් කරන්න පුළුවන් ........👍👌🙏
අපිවත් ගන්නකෝ.
Matath kiyanna .wayasa kohomada .salli kochara yanawada kiyala.bsdp hamotama
Romania kyne poor country ekak habai trackland eke inawata wada hoda
Oyalata hoda nisa oyala apu ejansiya danuwath kranna mudal gewapu hati visthara aneth ayatath danuwath wrnna siyaly visthara lankawr anethayata danganna hora agent lata asiwrna ape daruwowo ennawa
බයවෙන්න ඵපා ඔයලා අර නාත්තන්ඩියෙන් කථාකල අක්කා ඉන්නේ අපෙ ගෙවල් ලග .මාරවිල ගාමටි ගියා ඇත්ත. මමත් මරවිල එයාව දැක්ම පුදුම හිතුනා . වයස බලපාන්න නැ වගෙ. ඵයාට වයස
මට රංජන් අයියගෙ no එක එවනනද
පඩි මදි neda
ලංකාවට වැඩිය හොදයි නේ..එච්චරයි ඕනි
aravinda morayas boru karayek cyprus idala ganu ayge salli aran .....badinawa kiyala polla thibba kenek balagena okata cyprus enakota driving baha driver kiyala awe wada ugannana untath arapu ekek cyprus iddi sallima ekathukarapu ekek eth madi wela romenia avith ....ganu parissamen oka ganunge salli sudda karanawa...ekane wagathuwak wela naththe kate dath hiteuwe cyprus salli wali swnasurada irida eheth niwadu.....kalguna nodanna ekek ashraya karana un balagena ....kata ariyoth nai thama
මොකෙන්ද ආවේ කියලා කියන්නකෝ 🥺
සමිත් ලංකා
නම්බර් එක දෙන්න එජන්සියේ
Ganu laminta garment ,hotel side skill hada gatoth ona taram rakiya tino romania
මාතර ගැම්මක්
දන්න කෙනෙක් කියන්න ගැනු කෙනෙක්ට එන්න මොනද බලන සුදුසුකම්
රුමේනියා anna kiyak විතර yanawda
Oyala apu vidiya kiyannako .kiyak yanawada
ඉතාලියට ඇවිත් දුක් විදිනවා ගොඩාක් දෙනෙක්
මේකට ස්පොන්සර් කරන්නෙ සමිත් ලන්කා ද😂
Nilu akkiya gemmk tama ah
උඹල ඔහොම කියනකොට අපිට හරි ඉරිසියයි බන් අපි අපා දුක් ව්දිනවා උඹලට බුදු සරනය්
experience nathuwa romania enna barida.
mama hospital ekaka lab ekaka thamai wada karanne.
Puluwan unskill enna
Kathawa hari ithaliyata paninna epa me rassawal na rumeniya aya dan diyunuwenawa uropiya una nisa rumeniya aya me rate wadakaranawa.. Hodama buddimath aya idala wadakaragena. Lankawatath yanna enna puluwan nisa jessu pihitai
Oya kattiya Italian nogiyoth
Mage puthata rumeniyawata yanna udau karanna kenek ennawanam udauwak karanna gihin padiyen kapa ganna vdiyata.godak pin
Ane.matath.pihita.wenna.puluwanda.mage wayasa.dan.53.k.wenawa
Dan mn.weda.karanne.kuwet
Monawage job ekakda hoyanne
Danna thanak tyenawa wayasa nam aulak na kiuwa
Matath enna asi oparetar
ලංකවට වඩා හොදයි නම් රුමේනියාවේ ම ඉන්න.
අපිට ලොකු ගැම්මක් සතුටක් මමත් ආපුවාම එනවා කැම ටිකක් කන්න
සුමිත් ලංකා කොහෙද
කොටිකාවත්ත
Keeyak yanawada.garment walala
Ape minussu kohe hari satutin ennawanam ❤ane satutui♥️♥️
Kiyak yanawada yanna
container wala yanna epa matu wunoth lanakawata yanna venawa
Taruwan. Saranai. Hama. Danatama. Hamotama. Balaporottu. Esta. Wawa
අනේ අපිටත් කියන්නකො රැමේනියා එන්න හොද ඒජන්සිය ක්
සුමිත් ලංකා ඒජන්සියේ nmber එක දෙන්නකෝ aiye
Ma laga ewa na .google eke serch karala balanna
France italy yanna epa kawuruth fance now acspect karanna naha..othanama inthala work karana eke good .😊
පුලුවන්..කාර්යන්.කාලා.යුටියුබ.එක.කාපණ..දැන්රට.පලයන්..මොප්වාරමි.මෙඉත්තෙ.මුට.අනිවාරෙන්ම.කපටියා.
Kiyannako clear given thiyanawda
Mata batangas.batek puluwan
ඉදුවර ලංකා ඒජන්සි එකෙන් ගිය කවුරුත් හම්බවෙලා නැද්ද අයියේ ඔයාට 😪🙄
Thama ne
Kawuruth italy france pannina nang epa echarai kiyanna thiyenna mata....ahuwunoth oyala anathai
අනේ මටත් යන්න ඕනේ කොහොමද යන්නේ? දන්න කෙනෙක් ඉන්නවනම් පුලුවන්නම් උදව්වක් කරන්න ආරාබ් රටවල් වල ඉඳලා එපා වෙලා තියෙන්නෙ ප්ලීස්
Matath set karala dennako epa wela enna jeewithema
Nice vedio thank you 🎁👍✝️