Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩක් රටවල යන්නේ experience නැතුව තමයි..රැමේනියා විතරක් නෙවෙයි.....ජයවේවා රුමේනියා රූ!!
අනිවාර්යයෙන් ..කොරියාවේ නම් ලංකාවේ එක්ස්පීරියන් වැඩක්ම නෑ
ලොකේ වටේ මහන්සි වෙලා ගේමක් ගහන උන්ට ජයවේවා
ඇත්තටම සහෝදරයා ඔයා හොදට ලස්සනට video එක කරනවා. ගොඩක් වැදගත්. ස්තුති ඔබට
හරිම දුකයි අපේ මිනිසුන් ගැන .උපන් රට දාල යන්න උනේ මේ රට කාලකන්නි දේශපාලුවො විනාශ කල නිසා .පරිස්සමෙන් ඉන්න .ආපු අරමුණ සියලුම දෙනා සිහි තබා ගන්න .මුදල් ඉතිරි කරන්න .බුදුසරනයි
සහතික ඇත්ත..
බුදු සරනයි ඔයාලට ❤ මගේ ආදරණීයන් සමග කරපු ආස හිතෙන video එකක්.නියමයි රුමේනිය රූ 👍
හොන්ද දිරිග්න්වීමක්.බොහොම ස්තුතියි ඔබට.
සම්පත් සර්ට මෙම කරන වැඩසටහනට සියලුම ජනනාව ගේ හදවතේ කේෂර සිංහලෙන් උපන් සම්පත් සර්ට මම ඇඹිලිපිටියේ ඔබ තුමාට හදවතේ පුණා මය බුදු සරණයි
@@ChaLiy-kc4ct ලංකාවේ නිකන් කාල හිටපු එවුන්ට රට ගියා ම තමයි අමාරු ව තේරෙන්නේ මිතුරා හොදින් වැඩ කරන්න සතුටින් ඉන්න ලංකාවේ නම තියල හිටපන්
අනේ අපේ ලංකාවේ ළමයි සියලුම දෙනාට රුමේනියාව පාලනය කරන දෙවියන්ගේ පිහිටයි කොහොම හරි ඔබ්ගේ කාලය සතුටින් ගේවැවා බුදු සරණයි❤❤❤
ළුහෙ නම් දෙවියෝ නෑ දෙවියන් වගේ පාලකයෝ තමයි
@@thusithakodagod9233 නැත්තේ මොකද 80% ගානකට එහා ඉන්නේ ක්‍රිස්තියානි උන්.😂😂😂😂
උබල වගෙ හරක් නිසා තමයි මෙ රටට මෙහෙම උනෙ ගොන් අදහස් තියෙන්නේ උබට
අපෙ රටෙ වස විසෙන් තොර කන්න දුන්න කාබනික පොහොර දාල එකව එලෙව්ව ගහල දැන් වස විස දාල දෙනව ගිනි ගනන්වලට දැන් අරගලත් නැහැ මුකුත් නැහැ දැන් වස කනව හරක් නෙවෙයිද බන් ඉන්නෙ ඉතින්
@@Charuka-xw5nvchristian ratawala sawbagya kohomada ape me darma depaye pichchiyakata mayim nokarana unta manawa dayawen salakala mahansiye hatiyata sadarana watupak gewana eka e minisun kotharam adyathmikawa pirilada
ඹිනැම..කටිටක්..කන්න.පුඑවන්.ලංකාවෙි.අයට..ඡය.වෙිවා..අපේ..දරැවන්ට....බුදු.සරනයි.......
රුමේනියාවේ සිටින රන්ජන් සර්ට දුප්පතාගේ හිතවතා රුවන්පුර නාමය තියන කේෂර සිංහයාට ඇඹිලිපිටිය අපේ හදවති න්ම හදවතින්ම සොහොයුරාට කරන සේවයට සදා ණය ගැති ශ්‍රී ලංකා ජනතාව ඔයා වගේ රුමේනියාවට ඔයා තමයි සිංහයා මම ඔයාගේ සොහොයුරා සමන් දෙවි පිහිටයි
Ma sir kohada ratnapureda
සර් මම රත්නපුර යෙ සර් කොහෙද රත්නපුර ....මට විස්තර කියන්න සර්.. මෙ මගෙ නම්බර් එක... වප්සැප් නම්ඛ එකත් මේකමයි
ඇත්ත ඇත්තටම කියනවා ......සම්පත් අයියා 👍Good explain
ඔබට ගොඩාක් ස්තූතියි මේ වගේ දෙයක් කරපු එක ගැන. නොදන්න අයට ගොඩාක් මේ වගේ වීඩියෝ වැදගත් වේවි...ගොඩාක් ස්තූතියි...ජයවේවා...
පරිස්සමෙන් ඉවසීමෙන් රැකියාව කරගේන ඉන්න මොකද හැම රටකම ඔය වගේ තාම මුල් කාලයේදී කාලයක් යනකොට හරි යනවා...🤲
පරිස්සමෙන් වැඩ කරන්න oyalata බුදු සරණාi jesus phitai ❤❤❤❤❤❤
ලංකාව පාලනය කරන පාර්ලිමේන්තු දෙවියන්ගෙ ආරක්ශාව උබලට 🙏
සියලුම denata බුදු සරණයි
මෙවැනි වීඩියෝ හරිම වටිනවා මහත්මයා ස්තුතියි රුමේනියා වෙ job අමාරුයි දුක් විඳින්න වෙනවා මගෙ පුතා ඉන්නවා පෙළක් kampeni තියනවා dokiumants හදන්නේ නැහැ ඉන්න job එකේ කාලයක් ඉන්න දාලා ගියොත් අමාරුවෙ
Good effort by you in order to provide valid information for those who are interested to set foot to Romania
එල එල ගේම අතාරින්න එපා කොල්ලනේ.
තෙරුවන් සරණයි සියලු දෙනාට❤
ammo ape gawri mallith innawa mama tharuk aiya budu saranai malli prawesamen wada karagena inna bs
ඇත්තටම වටිනා video එකක් ..ගැම්ම ...ජයවේවා ..මමත් එනවා ...
සුපිරි වීඩියෝ ඒක තවත් වීඩියෝ ඒකක් දාන්න
ගාල්ල ,මාතර , අකුරැස්ස හැමෝටම , බුදුසරනයි ,
තෙරුවන් සරණයි ❤❤
Rumaniyawa wadakarana siyaluma sri lankika yanta siyaluma daviyanga pihitai budusaranai❤❤❤❤❤❤❤❤
තෙරැවන් සරනයි හැමෝටම
සියලු දෙනාටම බුදු සරණයි
ගොඩක් සතුටුයි ,හැමෝට ම තෙරුවන් සරනයි .🙏
මමත් රැමේනියාවේ ගිහිල්ලා පිස්සා කඩේක වැඩ කරනවා
Bro ඔහේ ගෙවන්නේ ඩොලර් වලින්ද
මම යන්න රටක් හොයනවා හොද පඩියක් ගන්න ඔහේ කම්පැනි තියනවද පඩි කීයද අනේ කියන්නකෝ. මුදල් කීයක් යනවද ඔහෙට එන්න අනේ විස්තර කියන්නකෝ
Ane mata rumeniyawe inna knek gen udauwak ona.pin aithi wei🙏mage yaluwek innawa hoyala denna.
ආආආ මරු මරු මරු ...
GOOD JOB KEEP IT UP, GOD BLESS ALL OF YOU. FROM SURANGA ( SRILANKA )
තෙරුවන් සරනයි
මාත් ආසයි රුමෙිනියා යන්න
Dewiyane oba thuma ape pradeshaye kenek.theruwan saranai
හැමදාම නිතරම තමන්ට ඔතනට එන්න උදවි කරපු රස්සාව දුන්නු අයට ඉන්න රටට පින් දෙන්න වරදින්නේ නැ නිදහසේ ඉන්න පුලුවන් එකම රට ලංකාව අරමුණුකට යනවනමි පිට රට කටිට කලා දුක් විදලා සුන්දර දවසක් එනවා
teruwan saranai parissamen inna bs
බුදු saranai කොල්ලනේ පරිස්සමෙන් 🙏🙏🙏👍👍👍
ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ❤
අයියේ ලන්කාවේ එම්බසි එකේ අලුත් තත්වේ ගැන පොඩ්ඩක් වීඩියෝ එකක් දෙන්න ඉන්ටවිව් ගැන
මම ලංකාවට ගිහිල්ල නැ අවුරුදු දහයකින් මේහෙ හොදයි ලංකාවටත් අාදරෙයි
පඩි කොහොමද
Theruwan saranai hamotama oyala
Siyalu denata budusaranai devi pihitai ape rate thiyena duppath kama nisane pitaratakata gihin duk vidinne❤
Hari haman padiyak nolabena kramayak lankawe hadala thiyena deshapaluwante sapa wewa😢
Good,job, good luak❤
💯💯💯💯👍👍👍👍👍👍 ඊස්රායල්
Kasthuriya innawa neda ❤️❤️❤️❤️❤️❤️ හැමෝටම තෙරුවන් සරණයි ❤️❤️❤️
Very good programme
ස්තූතියි මිතුර
🍃*නීල මැස්සා* පොරේට රසෙයෙන් මත් වී කන *අසූච්* ගොඩතව කෙනෙකුට *පිළිකුල්* සහගත *අප්‍රිය* දෙයකි’ කෙනෙකු කැමති කෙනෙකු අකමැති *එකම දෙය* දෙව්දිහකි’
Mata enna udau karanna ❤❤❤
Ammo pebath aiya math deniyaye❤
oyala hamootama hariyanna ona uthuranna kollanee......
රේන්බෝ එකෙන් ආව අය ඉන්නවද
😢😢😢ane ape shodryonta teruwansarni kisima kardartak nowewa ❤❤❤jesusege rata rumanya prissamin inna
Niyamai bro.enna Inna apita niyama video eka❤❤❤❤❤❤❤❤
මගේ මහත්තයාත් රෑමේනියාවේ. අ.5 ක් වෙනවා. බුකරස් වල 👍❤
Mama enne Poland wala Me heth very good
Maga malit inna rumaniyawala aytat siyluma daviyanga pihitai mama ayaga akka kuwat aka sawaya karanna
දේසපාලුවො රජවෙනවා
උබල ඔක්කොගෙම ජීවිත ලස්සන වේවා !❤
අයියේ ඔයාගේ නම්බර් එක දෙන්නකෝ please
Oyage widiyoo okkoma balanawa man
Euro 4750 denna malli para marukarala dennam ❤❤❤❤ ona ratakata France 🇫🇷 ithaly ❤❤
Paw ape lamai palakayange varadi nisa oya rataval vala duk vidinne
Aththa katha karana cupiri dial set ekak. Jaya wewa
Hamadema උගස් කරලා එන්නේ මිනිස්සු ......positive වගේම negative දේවල් ලියන්න /කියන්න ....mehe ඇවිල්ලා අමාරුවේ වැටුණු aya ගොඩක්
Xalent go head-to-head.we need money. God Blass to you.
budu sarani
ලක්ශ..15..දිල සාමානයෙන් හොටෙල් ජොබි එකක වැඩ කරාම පඩි ය හොදයිද කියක් විතර ගන්න පුලුවන්ද
Doller 500
🤘🤘sampath ayyaa💜️😉supiri
Ane siyalu denata hari yanna ona lankawe kollo pau
අනේ අපේ මහත්තයා රුමේනියාවෙ.මේශන් වැඩ.ඉන්න තැන කෑම බීම ඔක්කොම හොදයි.පඩි නෑ .1 යි 80 ගන්නෙත් එහෙමත් මාසෙක.යන්න ගත්ත නය තාම ලක්ශ තුනක් ගෙවන්න තියෙනවා.මාසෙට පනහ ගානෙ නය ගෙවනව.ඉතුරු සල්ලි වලින් දරුවන්ටයි මටයි ජීවත් වෙන්න හරිම අමාරුයි.
ඔයාලා හැමෝටම බුදුසරණයි..
රුමේනියානුවන් එංගලන්තයේ සෑම තැන ම. ඉගෙන ගන්න එන අයට ණය හම්බ වෙනවා තවත් පහසුකම් හම්බ වෙනවා. ඒ අයට රුමේනියාව එපා වෙලා අපේ අයට රුමේනියාව මෙච්චර අගය කරන්නේ මොන හේතුවක් ද කියා හොයන්න. කල්පනා කරලා බලන්න.
මටත් job එකක් හොයලා දෙන්න අයියා
අපිත් ඉන්නවා බලාගෙන wp එනකං..ඊට පස්සෙ වීසා වදිනකං මාස කීයක් ඉන්න වෙයිද කියලා මතක් වෙනකොට එපා වෙනවා..job offer ඇවිත් මාස 3 යි සතියක්..
Mkkd bro ajensi eka
Lankawe oyala hemotama budusaranai,mata udawwak karana puluwan da sahodaraini,mama ahara vijalana cruose ekak kala,mata soyan rekiyawak patan gana oyalata puluwan nam dehydration mecin eka aran denawada,oyalata godak pin,mama matara
අනෙ මගෙ නංගිගේ මහත්තයා ලගදිම යන්න ඉන්නේ රුමේනියාවේ.අපිත් මාතර
Rumeniya senaga rassavalata europe ratavalata yana nisa Rumeniya vala rassa තියෙනවා 💪💪💪❤
Neyame❤❤❤❤
කීයක් වියදම් වෙනවද සමිත් ලංකා
යන්න හොද විස්වාස වන්ත එජන්සියක් කියන්නකෝ..
Budu saranai 🙏🙏🙏
Well done guys 👍
Ela game kollo mg ekak dapn dakune gemma
Agency ekata kiyaddi pay karanna oneda,
Budu Saranai
හොද අජන්සියක් කියන්න කෝ,,
Be patient you all can achieve your goal to be successful
Blessed 🎉
දකුනේ එකා පට්ට gammen inne 😅😅
Gammak
Abimanawath... Jatiyakne..
❤❤❤❤❤❤❤❤❤❤❤
Lankawe driving licence eka rumania driving license ekata harawanna Puluwan da? Nathnnam aluthen driving test karanna oni da?
Good
හොටෙල්,රෙස්ටුරන්ට් පුලුවන් ජොබ් තියෙනවාද ?
එන්න හොද ඒජන්සි මොනවද කියනවද කවුරුහරී
අයියා මගේ අයියා කෙනෙක් ඉන්න වා රැමෙනියා එකේ එයට හිටපු තැනින් යන්න වෙලා job එකක් හොගන්න උදව් කරන්න පුළුවන් ද
ගොඩක් රටවල යන්නේ experience නැතුව තමයි..රැමේනියා විතරක් නෙවෙයි.....ජයවේවා රුමේනියා රූ!!
අනිවාර්යයෙන් ..කොරියාවේ නම් ලංකාවේ එක්ස්පීරියන් වැඩක්ම නෑ
ලොකේ වටේ මහන්සි වෙලා ගේමක් ගහන උන්ට ජයවේවා
ඇත්තටම සහෝදරයා ඔයා හොදට ලස්සනට video එක කරනවා. ගොඩක් වැදගත්. ස්තුති ඔබට
හරිම දුකයි අපේ මිනිසුන් ගැන .උපන් රට දාල යන්න උනේ මේ රට කාලකන්නි දේශපාලුවො විනාශ කල නිසා .පරිස්සමෙන් ඉන්න .ආපු අරමුණ සියලුම දෙනා සිහි තබා ගන්න .මුදල් ඉතිරි කරන්න .බුදුසරනයි
සහතික ඇත්ත..
බුදු සරනයි ඔයාලට ❤ මගේ ආදරණීයන් සමග කරපු ආස හිතෙන video එකක්.නියමයි රුමේනිය රූ 👍
හොන්ද දිරිග්න්වීමක්.බොහොම ස්තුතියි ඔබට.
සම්පත් සර්ට මෙම කරන වැඩසටහනට සියලුම ජනනාව ගේ හදවතේ කේෂර සිංහලෙන් උපන් සම්පත් සර්ට මම ඇඹිලිපිටියේ ඔබ තුමාට හදවතේ පුණා මය බුදු සරණයි
@@ChaLiy-kc4ct ලංකාවේ නිකන් කාල හිටපු එවුන්ට රට ගියා ම තමයි අමාරු ව තේරෙන්නේ මිතුරා හොදින් වැඩ කරන්න සතුටින් ඉන්න ලංකාවේ නම තියල හිටපන්
අනේ අපේ ලංකාවේ ළමයි සියලුම දෙනාට රුමේනියාව පාලනය කරන දෙවියන්ගේ පිහිටයි කොහොම හරි ඔබ්ගේ කාලය සතුටින් ගේවැවා බුදු සරණයි❤❤❤
ළුහෙ නම් දෙවියෝ නෑ දෙවියන් වගේ පාලකයෝ තමයි
@@thusithakodagod9233 නැත්තේ මොකද 80% ගානකට එහා ඉන්නේ ක්‍රිස්තියානි උන්.😂😂😂😂
උබල වගෙ හරක් නිසා තමයි මෙ රටට මෙහෙම උනෙ ගොන් අදහස් තියෙන්නේ උබට
අපෙ රටෙ වස විසෙන් තොර කන්න දුන්න කාබනික පොහොර දාල එකව එලෙව්ව ගහල දැන් වස විස දාල දෙනව ගිනි ගනන්වලට දැන් අරගලත් නැහැ මුකුත් නැහැ දැන් වස කනව හරක් නෙවෙයිද බන් ඉන්නෙ ඉතින්
@@Charuka-xw5nvchristian ratawala sawbagya kohomada ape me darma depaye pichchiyakata mayim nokarana unta manawa dayawen salakala mahansiye hatiyata sadarana watupak gewana eka e minisun kotharam adyathmikawa pirilada
ඹිනැම..කටිටක්..කන්න.පුඑවන්.ලංකාවෙි.අයට..ඡය.වෙිවා..අපේ..දරැවන්ට....බුදු.සරනයි.......
රුමේනියාවේ සිටින රන්ජන් සර්ට දුප්පතාගේ හිතවතා රුවන්පුර නාමය තියන කේෂර සිංහයාට ඇඹිලිපිටිය අපේ හදවති න්ම හදවතින්ම සොහොයුරාට කරන සේවයට සදා ණය ගැති ශ්‍රී ලංකා ජනතාව ඔයා වගේ රුමේනියාවට ඔයා තමයි සිංහයා මම ඔයාගේ සොහොයුරා සමන් දෙවි පිහිටයි
Ma sir kohada ratnapureda
සර් මම රත්නපුර යෙ සර් කොහෙද රත්නපුර ....මට විස්තර කියන්න සර්..
මෙ මගෙ නම්බර් එක... වප්සැප් නම්ඛ එකත් මේකමයි
ඇත්ත ඇත්තටම කියනවා ......සම්පත් අයියා 👍Good explain
ඔබට ගොඩාක් ස්තූතියි මේ වගේ දෙයක් කරපු එක ගැන. නොදන්න අයට ගොඩාක් මේ වගේ වීඩියෝ වැදගත් වේවි...ගොඩාක් ස්තූතියි...ජයවේවා...
පරිස්සමෙන් ඉවසීමෙන් රැකියාව කරගේන ඉන්න මොකද හැම රටකම ඔය වගේ තාම මුල් කාලයේදී කාලයක් යනකොට හරි යනවා...🤲
පරිස්සමෙන් වැඩ කරන්න oyalata බුදු සරණාi jesus phitai ❤❤❤❤❤❤
ලංකාව පාලනය කරන පාර්ලිමේන්තු දෙවියන්ගෙ ආරක්ශාව උබලට 🙏
සියලුම denata බුදු සරණයි
මෙවැනි වීඩියෝ හරිම වටිනවා මහත්මයා ස්තුතියි රුමේනියා වෙ job අමාරුයි දුක් විඳින්න වෙනවා මගෙ පුතා ඉන්නවා පෙළක් kampeni තියනවා dokiumants හදන්නේ නැහැ ඉන්න job එකේ කාලයක් ඉන්න දාලා ගියොත් අමාරුවෙ
Good effort by you in order to provide valid information for those who are interested to set foot to Romania
එල එල ගේම අතාරින්න එපා කොල්ලනේ.
තෙරුවන් සරණයි සියලු දෙනාට❤
ammo ape gawri mallith innawa mama tharuk aiya budu saranai malli prawesamen wada karagena inna bs
ඇත්තටම වටිනා video එකක් ..
ගැම්ම ...
ජයවේවා ..
මමත් එනවා ...
සුපිරි වීඩියෝ ඒක තවත් වීඩියෝ ඒකක් දාන්න
ගාල්ල ,මාතර , අකුරැස්ස හැමෝටම , බුදුසරනයි ,
තෙරුවන් සරණයි ❤❤
Rumaniyawa wadakarana siyaluma sri lankika yanta siyaluma daviyanga pihitai budusaranai❤❤❤❤❤❤❤❤
තෙරැවන් සරනයි හැමෝටම
සියලු දෙනාටම බුදු සරණයි
ගොඩක් සතුටුයි ,හැමෝට ම තෙරුවන් සරනයි .🙏
මමත් රැමේනියාවේ ගිහිල්ලා පිස්සා කඩේක වැඩ කරනවා
Bro ඔහේ ගෙවන්නේ ඩොලර් වලින්ද
මම යන්න රටක් හොයනවා හොද පඩියක් ගන්න ඔහේ කම්පැනි තියනවද පඩි කීයද අනේ කියන්නකෝ. මුදල් කීයක් යනවද ඔහෙට එන්න අනේ විස්තර කියන්නකෝ
Ane mata rumeniyawe inna knek gen udauwak ona.pin aithi wei🙏mage yaluwek innawa hoyala denna.
ආආආ මරු මරු මරු ...
GOOD JOB KEEP IT UP, GOD BLESS ALL OF YOU. FROM SURANGA ( SRILANKA )
තෙරුවන් සරනයි
මාත් ආසයි රුමෙිනියා යන්න
Dewiyane oba thuma ape pradeshaye kenek.theruwan saranai
හැමදාම නිතරම තමන්ට ඔතනට එන්න උදවි කරපු රස්සාව දුන්නු අයට ඉන්න රටට පින් දෙන්න වරදින්නේ නැ නිදහසේ ඉන්න පුලුවන් එකම රට ලංකාව අරමුණුකට යනවනමි පිට රට කටිට කලා දුක් විදලා සුන්දර දවසක් එනවා
teruwan saranai parissamen inna bs
බුදු saranai කොල්ලනේ පරිස්සමෙන් 🙏🙏🙏👍👍👍
ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ❤
අයියේ ලන්කාවේ එම්බසි එකේ අලුත් තත්වේ ගැන පොඩ්ඩක් වීඩියෝ එකක් දෙන්න ඉන්ටවිව් ගැන
මම ලංකාවට ගිහිල්ල නැ අවුරුදු දහයකින් මේහෙ හොදයි ලංකාවටත් අාදරෙයි
පඩි කොහොමද
Theruwan saranai hamotama oyala
Siyalu denata budusaranai devi pihitai ape rate thiyena duppath kama nisane pitaratakata gihin duk vidinne❤
Hari haman padiyak nolabena kramayak lankawe hadala thiyena deshapaluwante sapa wewa😢
Good,job, good luak❤
💯💯💯💯👍👍👍👍👍👍 ඊස්රායල්
Kasthuriya innawa neda ❤️❤️❤️❤️❤️❤️ හැමෝටම තෙරුවන් සරණයි ❤️❤️❤️
Very good programme
ස්තූතියි මිතුර
🍃*නීල මැස්සා* පොරේට රසෙයෙන් මත් වී කන *අසූච්* ගොඩ
තව කෙනෙකුට *පිළිකුල්* සහගත *අප්‍රිය* දෙයකි’
කෙනෙකු කැමති කෙනෙකු අකමැති *එකම දෙය* දෙව්දිහකි’
Mata enna udau karanna ❤❤❤
Ammo pebath aiya math deniyaye❤
oyala hamootama hariyanna ona uthuranna kollanee......
රේන්බෝ එකෙන් ආව අය ඉන්නවද
😢😢😢ane ape shodryonta teruwansarni kisima kardartak nowewa ❤❤❤jesusege rata rumanya prissamin inna
Niyamai bro.enna Inna apita niyama video eka❤❤❤❤❤❤❤❤
මගේ මහත්තයාත් රෑමේනියාවේ. අ.5 ක් වෙනවා. බුකරස් වල 👍❤
Mama enne Poland wala Me heth very good
Maga malit inna rumaniyawala aytat siyluma daviyanga pihitai mama ayaga akka kuwat aka sawaya karanna
දේසපාලුවො රජවෙනවා
උබල ඔක්කොගෙම ජීවිත ලස්සන වේවා !❤
අයියේ ඔයාගේ නම්බර් එක දෙන්නකෝ please
Oyage widiyoo okkoma balanawa man
Euro 4750 denna malli para marukarala dennam ❤❤❤❤ ona ratakata France 🇫🇷 ithaly ❤❤
Paw ape lamai palakayange varadi nisa oya rataval vala duk vidinne
Aththa katha karana cupiri dial set ekak. Jaya wewa
Hamadema උගස් කරලා එන්නේ මිනිස්සු ......positive වගේම negative දේවල් ලියන්න /කියන්න ....mehe ඇවිල්ලා අමාරුවේ වැටුණු aya ගොඩක්
Xalent go head-to-head.we need money. God Blass to you.
budu sarani
ලක්ශ..15..දිල සාමානයෙන් හොටෙල් ජොබි එකක වැඩ කරාම පඩි ය හොදයිද කියක් විතර ගන්න පුලුවන්ද
Doller 500
🤘🤘sampath ayyaa💜️😉supiri
Ane siyalu denata hari yanna ona lankawe kollo pau
අනේ අපේ මහත්තයා රුමේනියාවෙ.මේශන් වැඩ.ඉන්න තැන කෑම බීම ඔක්කොම හොදයි.පඩි නෑ .1 යි 80 ගන්නෙත් එහෙමත් මාසෙක.යන්න ගත්ත නය තාම ලක්ශ තුනක් ගෙවන්න තියෙනවා.මාසෙට පනහ ගානෙ නය ගෙවනව.ඉතුරු සල්ලි වලින් දරුවන්ටයි මටයි ජීවත් වෙන්න හරිම අමාරුයි.
ඔයාලා හැමෝටම බුදුසරණයි..
රුමේනියානුවන් එංගලන්තයේ සෑම තැන ම. ඉගෙන ගන්න එන අයට ණය හම්බ වෙනවා තවත් පහසුකම් හම්බ වෙනවා. ඒ අයට රුමේනියාව එපා වෙලා අපේ අයට රුමේනියාව මෙච්චර අගය කරන්නේ මොන හේතුවක් ද කියා හොයන්න. කල්පනා කරලා බලන්න.
මටත් job එකක් හොයලා දෙන්න අයියා
අපිත් ඉන්නවා බලාගෙන wp එනකං..ඊට පස්සෙ වීසා වදිනකං මාස කීයක් ඉන්න වෙයිද කියලා මතක් වෙනකොට එපා වෙනවා..job offer ඇවිත් මාස 3 යි සතියක්..
Mkkd bro ajensi eka
Lankawe oyala hemotama budusaranai,mata udawwak karana puluwan da sahodaraini,mama ahara vijalana cruose ekak kala,mata soyan rekiyawak patan gana oyalata puluwan nam dehydration mecin eka aran denawada,oyalata godak pin,mama matara
අනෙ මගෙ නංගිගේ මහත්තයා ලගදිම යන්න ඉන්නේ රුමේනියාවේ.අපිත් මාතර
Rumeniya senaga rassavalata europe ratavalata yana nisa
Rumeniya vala rassa තියෙනවා 💪💪💪❤