රුමේනියාවේදී බබෙක් ලැබෙන්න ආවොත් ජොබ් එකට....

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 131

  • @nawodawalisara7535
    @nawodawalisara7535 Рік тому +23

    ඇත්තටම වටිනා දෙයක් මේ කරේ අයියේ... මමත් මහත්තයා එක්ක ඉන්න හිතන්නේ රොමේනියා වල... හිතේ තියෙන ලොකුම ප්‍රශ්නෙට උත්තර දුන්නා... තෙරුවන් සරණයි!

  • @udayakumara8392
    @udayakumara8392 Рік тому +7

    අයියා ද මල්ලි ද දන්නෙ නැහැ ඒත් සහෝදරයා ආඩම්බරයි ජයෙන් ජයම වේවා

  • @cookwithrasathi23
    @cookwithrasathi23 Рік тому +7

    ඔයාගේ video වලින් හොදම video ඒක.ඔයාගේ you tube chanal ඒක දියුනුවේන් දියුනුවට පත් වේවා මේ video වලින් මේ රටේ බැට කන තාරුණ්‍යයට පිටුවහලක් හයියක්

  • @maleenperera
    @maleenperera Рік тому +4

    හුගක් හොදයී මල්ලී රුමේනියාවලම ඉන්න සමහරු ඉතාලී පනීන්න යනව ඊට පස්සේ ඇන ගන්නව ඉතාලියේ එහෙම රස්සා දෙන් නැහැ අනික හීදුම් හිටූම් දෙන්නෙත් නැහැ තමන්ම හැමදේම හොයා ගන්න ඕන අනික භාෂාව ඉගෙන ගන්න ඕන අනික ඉතාලී රැදීමේ වීසා බලපත්‍ර නැතිව රැකියා හොයා ගන්න බැහැ අනික දැන් ඉතාලීයේ රැකීයා නැහැ හූගක් අය පාරේ ඉන්නේ මෙහෙ ජිවිතම ලේසි නැහැ කවුරු හරී හිටියෙ නැත්නම්

  • @pubudu3235
    @pubudu3235 Рік тому +3

    ගොඩක් වටිනවා video ekak aiya අදත් ..💖🇧🇪💖🇱🇰

  • @senalichathurika9285
    @senalichathurika9285 Рік тому +1

    ගොඩක් වැදගත් vedio එකක්. තව තොරතුරු ලබා දෙන්න. 👍

  • @achiniishara7222
    @achiniishara7222 Рік тому +2

    Babek lebenawa kiyala dena gaththa dawase idan baba hamba wenakan wena hospital process aka ohedi babek hamba una kenekgen hari ahala a gena vedio akak karanna puluwanda? Godak watinawa. Mokada ohe basha prashneth akka wena apahasutha maga aragen delivery akak wena vidiya gena idea akak ne. dena ganna kemathi me vedio aka godak watinawa godak sthuthi. 😊😊😊

    • @ADGamage-o7s
      @ADGamage-o7s Рік тому +1

      අපේ දූලා ඉන්නේ එහේ දැන් බබෙක් ඉන්නව මාස 4 මේ කියන ඒව ඇත්ත . Hospital ගොඩක්ම හොදයිලු පලවෙනි පාර බබා ලැබුණේ එයාට ගොඩක් උදවු කරලා තිබුනා එයාලා

    • @achiniishara7222
      @achiniishara7222 Рік тому

      @@ADGamage-o7s Thank you 😊

  • @charithadushmanthi4764
    @charithadushmanthi4764 Рік тому +1

    ඇත්තටම වටිනා වීඩීයෝ එකක් අය්යේ ජේසු පිහිටයි

  • @isu7437
    @isu7437 Рік тому

    Thank you aiye video ekata. Math awith inne. Husband genna ganna hithan inne. Hithe thibuna loku prashnayakata uththarayak

  • @TravelWithChana
    @TravelWithChana 11 місяців тому +3

    අයියේ මම බිරිඳත් එක්ක එකම ආයතනයේ වැඩට එන්න හදන්නේ. එත් දෙන්නෙක් විදිහට එන්නේ. අපිට ඇවිත් එකම තැනක නතර වෙලා රැකියාවට පුළුවන්ද? එහෙම නැති නම් අපගේ වියදම්න් ඉන්න තැනක් අරන් ජිවත් වෙන්න පුළුවන්ද? මෙයට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා... ස්තුතියි ..

  • @Travelwithdaria
    @Travelwithdaria Рік тому +1

    ඇත්තටම හොද වීඩීයෝ එකක් හැබැයි අර පලවෙනියට ඉන්ටවු කරපු කොල්ල කියන අවුරුදු දෙකේ කතාව 😊 මෙහෙ ඉන්න අයට වැදගත් විස්තර ටික කට් කරල දැම්ම එකනම් අවුල් ( ඇත්තම හේතුවනම් දන්නෑ ) මට හිතුන දේ කියුවෙ

  • @chathurarathnagoda65
    @chathurarathnagoda65 Рік тому +1

    Aiye oyage video srilankikayanta godak wadagath.. obata jaya 💪🙏❤️

  • @priyangika
    @priyangika Рік тому

    Taruwan saranai oyla tun Dantama akkiyo mat satutui godak oyala Hagurankatha kewaneee mageth gama Hagurankatha satuting pm inna bs

  • @lahiruudara8471
    @lahiruudara8471 Рік тому +1

    Anee apatama wadagath wena video ekak. Thank aiyaaa

  • @wasanaboxing
    @wasanaboxing Рік тому +1

    ආයුබොවන් වැදගත් video එකක් ...
    Thank for sharing my friend ❤

  • @yohanfernando7751
    @yohanfernando7751 Рік тому +2

    🙏🙏🙏🙏 සුපිරි මිනිසෙක්

  • @ruviniveronika8841
    @ruviniveronika8841 Рік тому +1

    ගොඩක් ස්තුතී අයියේ මගෙ husband යන්න ඉන්නෙ. මමත් බබාලවත් අරගෙන යනවා. වටිනවා මේ වීඩියෝ එක

    • @Dil12345kaushi..
      @Dil12345kaushi.. Рік тому +1

      බබාලවයි ඔයාවයි අරන් යන්නේ මොන වීසා වලින්ද . මමත් යන්න හදන්නේ ප්‍රශ්නේ බබයි වයිෆයි අරන් යන විදිය ගැන . දන්න විස්තර කියනවද ලොකු උදවුවක් වෙයි මට

    • @ruviniveronika8841
      @ruviniveronika8841 Рік тому

      @@Dil12345kaushi.. අනේ හස්බන් ගිහිං අවුරුද්දකින් මාවයි බබාලා දෙන්නයි ගන්නෙ. කට්ටක් කන්න තියනවාමයි අපිට. මොනා කරන්නද. මොන රටකටවත් පවුල පිටින් ගන්නැ් අනේ. දුකින් තමයි හස්බන්ව යවන්නේ ළමයින්ගේ අනාගතෙ හදන්න.

  • @AjayYadav-pc5ct
    @AjayYadav-pc5ct Рік тому

    Aththatama hodaiii B.s.d.p.oyata aiya harima sathutuii

  • @ytn6301
    @ytn6301 Рік тому +1

    අධ්‍යාපන වියදම් කොහොමද අයියේ. නොමිලේ ද..?

  • @DilHani-v8t
    @DilHani-v8t 10 місяців тому

    Lamayekwa romeniyan school akakata dana process aka gana video 1k danna puluwanda.monada ona documents yana wiyadama a wage wistara akka.

  • @ManelPathirana344
    @ManelPathirana344 Рік тому

    Godak watinawa video eka theruwan saranai hemotama
    ❤❤❤❤❤🙏

  • @ashanfdo8457
    @ashanfdo8457 7 місяців тому

    සුපිරි වැඩක්... ❤💯

  • @ThakshilaSenanayaka
    @ThakshilaSenanayaka Рік тому

    Thanks ❤❤❤❤

  • @TharikaRathnayake-qb6re
    @TharikaRathnayake-qb6re Рік тому +1

    Aththatama balagenama hitiya vedio ekak aiya

  • @nuwanpragith
    @nuwanpragith 10 місяців тому +1

    Good job aiye

  • @nuwanasitha930
    @nuwanasitha930 Рік тому

    ❤may God bless you wish you all the best aiyeee

  • @NipunDinushan
    @NipunDinushan Рік тому +2

    අයියේ දෙසම්බර් වල work permit හැදෙනවද අපි අගෝස්තු වල තමයි document sign කරේ තාමත් ආවෙ නෑ මට දැන ගන්න ඕන දෙසම්බර් වල ඔහේ ඒ වැඩ වෙනවද කියල එමත් නැත්තම් කවදද ආයම ඒ වැඩ වෙන්නෙ කියල

    • @romaniaru9324
      @romaniaru9324  Рік тому +2

      යෙස් දෙසැම්බරයේ

  • @DanushkaSampath-wm5rf
    @DanushkaSampath-wm5rf Рік тому +1

    Aththatama watinawa.niyamai❤❤

  • @ChamindaAsela-t4l
    @ChamindaAsela-t4l Рік тому

    ඔයාලට සුබ පතනවා❤❤❤❤ වැඩිවැඩි ලෙබෙින් ඔිනා ❤❤❤❤❤

  • @isharamadushan4518
    @isharamadushan4518 Рік тому +1

    Thank you

  • @IreshaVinodani
    @IreshaVinodani Рік тому +2

    Baba labenakota wifege ammawa genna ganna puluwan da?

    • @romaniaru9324
      @romaniaru9324  Рік тому

      Familiar dala ammawa ganna puluwan .ekata babala labenakam inna ona ne

  • @pradeepkumara5774
    @pradeepkumara5774 Рік тому

    Aiye oya me krana wede niyamai ❤🌹🌹🌹❤

  • @Alawattage
    @Alawattage Рік тому +2

    ❤ ඔයාලට සුභ පතනවා,අපේ රට පාලනය කරපු උන් හදපු රට ගැන නම් දුකයි !

  • @geethansameera2985
    @geethansameera2985 7 місяців тому

    ඉතාම වටින වීඩියො එකක්

  • @sameerabuddika6073
    @sameerabuddika6073 Рік тому

    Budu saranai hamotama😍❤️

  • @RohanaRathnayaka-s1j
    @RohanaRathnayaka-s1j 2 місяці тому

    එනවා මයි රුමේනියා...ගොඩ යන්නේ රුමේනියාවෙන්...දැන් සවුදි

  • @thushanajayasinghe69
    @thushanajayasinghe69 5 місяців тому

    ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබුණා ..ගොඩක් සිතූතියි ❤️

  • @anushkasumudu9737
    @anushkasumudu9737 Рік тому +1

    It’s a great video for family.good job

  • @nalinrangalla7010
    @nalinrangalla7010 Рік тому +1

    හගුරන්කෙත බබානම් දගයේක් වගේ

  • @AmilaWijesooriya-qq4xl
    @AmilaWijesooriya-qq4xl Рік тому

    Baba scl yanawa qwa couple eka inna city eka mokakda

  • @DillaSL-p2k
    @DillaSL-p2k Рік тому

    බුදු සරණයි ඔයාලට

  • @chamariperera183
    @chamariperera183 Рік тому

    Aiye mage puthage age 3 years.mata Working visa walata eyawa aran yanna puluwanada.
    2'nd couple eke contact nmbr ekak(lady) denna puluwanda.thank u.

  • @PrabathHarshana-sx1ge
    @PrabathHarshana-sx1ge Рік тому +1

    Wedagath video ekak aiyee ❤

  • @harshakakalubowila3558
    @harshakakalubowila3558 Рік тому

    Excellent video ..must see❤❤❤

  • @heshanisandareka4535
    @heshanisandareka4535 Рік тому

    Lankawe rumenia ambecy closed da plz reply

  • @kusalmadusanka6769
    @kusalmadusanka6769 Рік тому

    Aiye mata me dileep aiyawa contact kara ganna puluwan weida.. FB name aka ?

  • @redlobster5030
    @redlobster5030 Рік тому

    Please this is simply God 🙏 bless you

  • @wasanaboxing
    @wasanaboxing Рік тому +2

    සුපිරි අයියා ❤

  • @susanthahewawasam1153
    @susanthahewawasam1153 Рік тому +1

    🇺🇸👍👏👏👏

  • @MadushaNilmini-h2g
    @MadushaNilmini-h2g Рік тому

    Video eke 1 katha karapu couple eka contact karaganna puluwanda ayye puluwan nm eyawa kohoma hari contact karala denawada.

  • @DilHani-v8t
    @DilHani-v8t 10 місяців тому

    Mage husband wada karannet romeniya wala.apata babala aragena giyot job akka school wadat kara ganna puluwan weida.

  • @thamarachuti6974
    @thamarachuti6974 Рік тому

    Hangurankrtha❤❤❤❤

  • @Athalpintho
    @Athalpintho Рік тому +1

    ඉතාමත් වටින වීඩියෝවක්

  • @gayansampath7968
    @gayansampath7968 Рік тому +1

    Suba පැතුම් ❤❤❤❤❤❤❤

  • @ranmithprasanjaya9838
    @ranmithprasanjaya9838 Рік тому

    Supiri aiye vedio eka ❤

  • @KasunikaDesha
    @KasunikaDesha Рік тому

    Aiye api dennata help krnna puluwanda

  • @kumarilakshmi5132
    @kumarilakshmi5132 Рік тому

    මේ හැම රටකම රජයේ නිලධාරීන්ගෙන් තමයි රටේ ජනතාවට දීමනා සපයන්න උත්සාහ කරන්න ඕනේ රජයේ නිලධාරීන්. මොකද පඩි ගන්නේ සමාන්‍ය ජනතාවගෙ බදු මුදලින් කියන එක මතක තියාගෙන ඒකටත් එක්ක අපේ රටේ රාජ්‍ය නිලධාරීන්. නෑ කියල උන්ගෙ පඩිය තර කරගන්න පාරට බහිනවා ඇරෙන්න උන් පඩි ගන්න ජනතාවට මොකක්ද උන්ගෙන් වෙන සේවය😡😡 හැමදාම දේශපාලනඥයන්ට බනින්නේ උන්ගේ අත් දෙක පිහිදාගන්න😡😡😡මේ හැම රටකම මිනිස්සු ළඟ මනුස්සකම තියෙනවා. එක නැත්තේ සිංහලයගේ😢😢😢මේ වගේ දේවල් ඇහෙද්දි හරිම කණගාටුවක් දැනෙනවා අපේ රට ගැන අපේ ජාතිය ගැන උන් දන්න එකාට එකා කොටාගන්න බල තන්නහවට මරාගන්න විතරමයි😢😢😢ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි god bless❤❤❤❤

  • @sajithdilhan6350
    @sajithdilhan6350 Рік тому

    godak hoda deyak kiuwe watinawa etika .❤

  • @danushkabandara5006
    @danushkabandara5006 11 місяців тому

    Watina video ekak ❤❤

  • @captainnemo3958
    @captainnemo3958 9 місяців тому

    අයියෙ රුමේනියාවට එන්න රුමේනියා භාෂාව අනිවාර්යයෙන්ම ඕනද,😊

  • @sachininawodya9503
    @sachininawodya9503 Рік тому

    Thank you aiye

  • @muthu687
    @muthu687 Рік тому

    aiye romaniawedi ipadena babata dena dewal lankawen ena babatath labenawda eka qwwe nane dimanawa

  • @sameerabuddika6073
    @sameerabuddika6073 Рік тому

    ❤❤❤❤❤❤❤

  • @MishannavishaMishan
    @MishannavishaMishan Місяць тому

    එතකොට පලවෙනි couple එකේ ඒ අයියා කිව්ව විදිහට . ඒ අක්කව ගන්නව වගේ තමා මගේ wife වත් මම ගන්නෙ . එතකොට interview ගිහාම husband romeniya ඉන්නෙ කිව්වද ?? එහෙම කිව්වොත් අවුලක් වෙනවද ??

    • @romaniaru9324
      @romaniaru9324  Місяць тому

      ඒ කාලේ වගේ නෙමේ දැන් ,හැමදේම වෙනස්.එක නිසා පරිස්සමෙන් උත්තර දෙන්න ඕනා

  • @Madumali-h1z
    @Madumali-h1z Рік тому

    Aiye Romania wala Dan offer letter nathuwa kelinma work permit eka denawada.mama Romania inna kenek haraha enna inne eya kiuwa dan offer letter denna kelinma work permit eka thamai denne kiyala.eka aththada ane pls reply karanna.😊

    • @romaniaru9324
      @romaniaru9324  Рік тому

      මෙහෙ අය හරහා එනකොට ඔහොම තමා .

    • @Madumali-h1z
      @Madumali-h1z Рік тому

      @@romaniaru9324 eka boruwakda aiye pls kiyanna

  • @NadeeBasnayeke-zx5xy
    @NadeeBasnayeke-zx5xy Рік тому

    Rumeniyawata ena widiyak kiyannako matath enna oni

  • @jdsnfj1113
    @jdsnfj1113 Рік тому

    ඒකටත් එක්ක ලංකාව රටෙි ජනතාවට සහන දෙනවා වෙනුවට ජනතාව සුරගෙන උන් සැප ගන්නවා හොර දේශපාලුවෝ රටම කැව

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 Рік тому +1

    Family visa ganna puluwanda

    • @romaniaru9324
      @romaniaru9324  Рік тому

      පුලුවන්

    • @romaniaru9324
      @romaniaru9324  Рік тому

      මුලින් එක්කෙනෙක් ඇවිත් ඉට ප්ස්සෙ.

    • @sandeepanideshani1948
      @sandeepanideshani1948 Рік тому

      ​@@romaniaru9324family ekatama eka para yanna barida

  • @syamaranadingha9580
    @syamaranadingha9580 6 місяців тому

    Ane dalda samidu phitai jaywewa prarthana istawewa mama cypres mama enwa aweth yanna ohe

  • @rangikaerandi6944
    @rangikaerandi6944 Рік тому

    අයියේ,මගේ හස්බන්ඩ් අවුරුදු දෙකක work permit වලට එන්න ඉන්නේ.එයාට මාව ගන්න පුලුවන් ද එතකොට

    • @romaniaru9324
      @romaniaru9324  Рік тому +1

      Nangi wadakarana thana anuwa thamaa hamadeyakma thiranaya wenne...

  • @rasikamaddumage3118
    @rasikamaddumage3118 Рік тому

    ❤❤❤ 👍

  • @dineshsudarshana3395
    @dineshsudarshana3395 Рік тому

    මේ දවස් වල ලංකාවේ රැමේනියා එම්බසි එකේ තත්වය මොකක්ද විසා දෙනවාද..දන්න කෙනෙක් විස්තරයක් දෙන්න

  • @lazashorts1234
    @lazashorts1234 Рік тому

    වටින video එකක්

  • @EnglishWithWijay
    @EnglishWithWijay Рік тому

    මරු නෙ

  • @nadeeshakodagoda7863
    @nadeeshakodagoda7863 Рік тому

    Super video ❤

  • @GknKumari
    @GknKumari Рік тому +1

    Ane hodai ලෝකේ kohe hari idan petau hanna aka watinawa

  • @J.A.H.I
    @J.A.H.I Рік тому

    ජයවේවා

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup 7 місяців тому

    ❤🙏

  • @DanushkaNayanasiri
    @DanushkaNayanasiri Рік тому

    අයියා මටත් job එකක් හොයලා දෙන්න රුමේනියා

  • @wijitha-i5q
    @wijitha-i5q Рік тому

    supper video

  • @ShanthaKumara-iz5iv
    @ShanthaKumara-iz5iv Рік тому

    Supirisar,,

  • @prabathlahiru6822
    @prabathlahiru6822 Рік тому

    Niyamai aiye

  • @dulangachithrananda3040
    @dulangachithrananda3040 Рік тому

    දිනේශ් අයියා ඉන්නව දැකල බැලුවෙ...😊

  • @asankadesilva361
    @asankadesilva361 Рік тому

    Romania education hodai lu.. 😂😂😂😂😂😂😂.......

  • @vipulsoysa8604
    @vipulsoysa8604 Рік тому

    HAGURANKETHA BABATA. HARIYATA. SINHALA BAA. WAGE. ME. AYA. RUMANIA. GIHILLA. MEHEMA. TALK. DAANAWANAM. USA, CANADA WAGE. GIYOTH. KOHOMA. WEIDA. 😢😢😢

  • @UmeshaVindya-y9j
    @UmeshaVindya-y9j 7 місяців тому

    රුමේනියාවට ඇවිත් girl ව ගෙන්නගෙන බදින්න පුළුවන් ද...??

  • @lakshithaherath4511
    @lakshithaherath4511 Рік тому

    හගුරන්කෙත අපේ ගමේ

  • @Dil12345kaushi..
    @Dil12345kaushi.. Рік тому

    අපිත් එන්න බලන් ඉන්නේ අයියේ. මට මාස 5 ක බබෙක් ඉන්නවා . මම ඇවිත් මට බබාවයි වෆ්වයි ගන්න පුලුවන්ද . එතකොට වයිෆ් අනිවාර්යයෙන් ජොබ් එකකට විතරයි ද ගන්න පුලුවන් . එහෙම දෙන්නම ජොබ් නොකර වෆ්ට බබා බලන් ඉන්න අවස්ථාවක් නැද්ද

    • @romaniaru9324
      @romaniaru9324  Рік тому +1

      Puluwan family viza walata ganna.

    • @Dil12345kaushi..
      @Dil12345kaushi.. Рік тому

      ඒ ගැන විස්තර දැන ගන්න පුලුවන්ද කොහොමද කරගන්නේ කියලා . අවශ්‍ය ලියකියවිලි . ඒජන්සියක් , වියදම කීයක් විතරද වෙනවද කියලා. එතකොට ආවාම නවාතැන් පහසුකම් ගැන වගේ

  • @Wasanakapukotuwa
    @Wasanakapukotuwa Рік тому +1

    අැත්තටම ඔයා කරනවැඩෙනියමයි අපෙත් මහත්තයාඑන්න ඉන්නෙ

  • @surangawansinha4796
    @surangawansinha4796 Рік тому +1

    අයියෙ රන්ජන් අයියගෙ නම්බරය දෙන්නකො

  • @shanikagunathilak
    @shanikagunathilak Рік тому

    ❤😊

  • @ShanthaKumara-iz5iv
    @ShanthaKumara-iz5iv Рік тому

    Good morning

  • @IsuruZR
    @IsuruZR Рік тому +1

    කවුරුවත්ම දැක්කෙ නෑ මං youtube එකේ මෙහෙ ඇත්ත තත්වෙ කියනවා. හැම විඩියෝ එකේම මුලාව විතරයි.😂😂

  • @umeshshanaka8220
    @umeshshanaka8220 Рік тому

    Deveniyate katha karene kollate podi track out ekak tiyanewa wage seen ekak tiyenewa

  • @danuwa2291
    @danuwa2291 Рік тому

    හොදයි,ඒත් සම්පූරන විස්තර දැම්මනම් හොදයි,වැදගත්ම දේවල් නෑනෙ.වියදම් පෙන්නන හැටි,එකමඩේෂන් ඇග්රිමන්ට්,වර්ක් වීස එකෙන් බබාව ගෙනාපු හැටි.ඒව තමා වැදගත්ම,ඒ ටිකත් දැම්මනම් හොදයි,නැත්නම් මේක බලන අය අමාරැවෙ වැටෙන්න පුලුවන්

    • @romaniaru9324
      @romaniaru9324  Рік тому

      Wark visa walin babalawa ganna be.

    • @danuwa2291
      @danuwa2291 Рік тому

      @@romaniaru9324 ඒක තමා මචං,අමු බොරැවක් මේක,අනික ඒක ඇත්තමනම් එහෙම boss කෙනෙක් හැම තැනම නෑ,අනෙක මෙහ එහෙම ගේමක් ගහන්නනම් 7000ක්වත් පඩි තියෙන්න ඕනෙ.

  • @syamaranadingha9580
    @syamaranadingha9580 6 місяців тому

    Mama cypres

  • @kusumsirikonara
    @kusumsirikonara Рік тому

    Atta pudumawatinawa.

  • @Pukasududa123
    @Pukasududa123 2 місяці тому

    Ai me awurud deke kathawa kapuwe

  • @renukarajapaksha5536
    @renukarajapaksha5536 Рік тому

    School hodida ohe thiyena.

  • @hildafernando400
    @hildafernando400 Рік тому

    Mewa kiyala lankawe ahinsaka minisunnwa amaruwe danna epa.