එම්බසි ඉන්ටර්වීව් එක

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 60

  • @saduntraeval987
    @saduntraeval987 9 годин тому

    ජය වෙවා.බොහොම ස්තුතියි

  • @KavinduNishan-g8b
    @KavinduNishan-g8b 3 дні тому +17

    මම අද Interview ගියා(15.11.2024). ඔයාලගේ Agreement එක හොදට කියවලා එවා බලාගෙන යන්ඩ. ඔයාලා යන සිටි එකේ විස්තර ටිකක් බලාගෙන යන්න. පාස්ස්පොර්ට් එකෙ වෙන රටවල් වලට ගිහින් තියෙනවනම් ඒවාට හේතු එයාලා අහනවා එක නිසා ඒවත් බලාගෙන answers හදාගෙන යන්න. පඩි ගෙවන දවස මොකක්ද කියලත් ඇහුවා මගෙන්. පෙලක් Agreement වල එක එනවා එකත් බලාගන්න. Good luck Friends.

    • @DamithPriyankara-k8j
      @DamithPriyankara-k8j 3 дні тому +1

      දැන් යන sc නම්බර් මොනවද

    • @KavinduNishan-g8b
      @KavinduNishan-g8b 3 дні тому

      @DamithPriyankara-k8j Mage 162

    • @sarathchandra3576
      @sarathchandra3576 День тому

      ඔක්කොම ප්‍රශ්න කියක් වගේ අහනවද

    • @KavinduNishan-g8b
      @KavinduNishan-g8b День тому

      @@sarathchandra3576 15 th 20th athara wage ahanawa. Wegen ahagena yanawa eka nisa hodata practice wela yanda.

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 3 дні тому +2

    සුපර් සහෝදරයා දැනුවත් කිරීම ගැන, ගොඩක් ස්තුතියි ඔබට.

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 3 дні тому +6

    ලංකාවේ වංචා කාරයෝ නිසා දුප්පත් මිනිහෙකුට රටකට යන්න බෑ ,මුන් රට ගිහිල්ලා මුන් එහෙන් පයිනවා😮මුන්ට ආයේ නැවත ෂෙනගන් රටවල්වලට යන්න බැරිවෙන්න නීති වෙනස්විය යුතුයිමයි ,

  • @antonalex669
    @antonalex669 3 дні тому

    Thanks brother Really your correct 💯❤❤❤

  • @GayanSenarathna-o9e
    @GayanSenarathna-o9e 6 годин тому

    Aiye medical check karanakota hame roga balanawada

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 3 дні тому +2

    යමක් තියෙන උන් මෙහේ හිටපල්ලා. දුප්පත් එහෙකුට අවස්ථාව තියෙනවා එතොකොට ,😮

  • @jeewanimalkanthi6056
    @jeewanimalkanthi6056 23 години тому

    කාන්තාවන්ට රුමේනිය යන්න බැරිද පුළුවන් නම් වයස පරතරය කොහොමද

  • @RanmithPrasanjaya-o6i
    @RanmithPrasanjaya-o6i 2 дні тому

    Good job aiye thanks ❤

  • @faraalivebanddummalasooriy5621

    ගොඩක් වටිනවා ඒ අදහස් ටික. 🥰🥰🥰🥰🥰 වර්ක්පර්මිට් එක අපිට චෙක් කරගන්න ක්‍රමයක් නැද්ද?

  • @SamuGothami
    @SamuGothami 2 дні тому

    Good job brother ❤

  • @RasikaaNamal
    @RasikaaNamal 2 дні тому

    ❤❤❤

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද

    ස්තුතියි

  • @upul1684
    @upul1684 3 дні тому +1

    Work permit ඇවිල්ල මාස 06 විතර වෙනවා.තාම ඉන්ටවීව් ආවෙ නෑ..පරක්කු උනොත් පර්මිට් කැන්සල් වෙයිද

    • @romaniaru9324
      @romaniaru9324  День тому +1

      නැ එහෙම වෙන්නේ

  • @NilminiNilmini-bi4xy
    @NilminiNilmini-bi4xy День тому

    අයියේ මගේ Documentmond ඔක්කොගෙම Unmarried එත් මම මගේ girl friendව Registrar වෙලා මම යන්නේ එක මුකුත් ප්‍රශ්නයක් වෙන්නෑ නේ

  • @chandrikaranasinghe9183
    @chandrikaranasinghe9183 2 дні тому

    මගේ පුතා intaviw ගියා ..visa ok උනේ නෑ..self apply කළේ ..පරස්පරයි කියලා තිබුණේ ..ආපහු aplly කළා ..අප්‍රේල් විතර වෙයි ආපහු intaviw ..w/p cancel කරන්නෙ නෑ කිව ..ඒ w/p එකෙන් intaviw ගියොත් prasnayak වෙයිද ...

    • @romaniaru9324
      @romaniaru9324  День тому +1

      නැ..හොදට ඇග්‍රිමන්ට් එක කියවලා විඩියෝ බලලා පුරුදු වෙලා යන්න

  • @gaganasaranna
    @gaganasaranna 3 дні тому

    අයියා, අපේ visa කාලෙ ඉවර උනාම මොකද කරන්නෙ කියල ඇහුවොත් මොනවගේ උත්තරයක්ද දෙන්න ඕන අපි?

    • @romaniaru9324
      @romaniaru9324  3 дні тому +1

      ආයෙත් ලන්කාවට එනවා කියන්න.

  • @ajithdharmaratne4592
    @ajithdharmaratne4592 День тому

    Mage wayasa awurudu 61 job ekak karala inne mage wayasa ayata rumaniya jobs walata yanna puluwanda sthuthiyi

    • @romaniaru9324
      @romaniaru9324  День тому

      වයසත් එක්ක ටිකක් අමරුයි මහත්තයා ...

  • @parakkramasiriwardane4357
    @parakkramasiriwardane4357 3 дні тому

    Thank you very much

  • @jayamdarkyt7423
    @jayamdarkyt7423 3 дні тому

    මම light vehicle වලට apply කරන්ඩ ඉන්නෙ කුරියර් එකක් කියුවා තාම බාර දුන්නෙ නැ පොඩි අදහසක් දෙන්ඩකො අයියෙ coment එකක් දාන්ඩ

  • @VirajChathuranga-l9w
    @VirajChathuranga-l9w 2 дні тому

    Mama 20 ambasy interview ekata giya mage agreement eke thiyena salary Eka 3300 kiyala interview karapu miss kiwwa meka neme dan salary Eka 3700 kiyala.eka prasnayak weida aiya. thank you

    • @romaniaru9324
      @romaniaru9324  День тому +1

      ඔයාගේ ඇග්‍රිමන්ට් එක අවාට පස්සේ නිතිය වෙනස්වෙලා ඇති ඩැන් 3700 තමා...

  • @Kalindu2013
    @Kalindu2013 7 годин тому

    මගේ වීසා එක ආවා ඇවිල්ල දැන් මාස හතරක් විතර එනවා ක්ලායන්න එපා කියනවා කියලා කියනවා වෙන කෙනෙක් අරගත්තා කියලා ඉතින් ඒගොල්ලන් වෙන් තැනක් හොයලා දෙන්නං කීවට තාම හොයලා දුන්නේ නැහැ මේ දෙසැම්බර් මාසේ වීසා එක ඉවර වෙනවාමගෙන් සම්පූර්ණ මුදල අයකරගෙනන තියෙනවා මට ඒ ගැන පොඩි අදහසක් දෙන්න පුලුවන්ද පුළුවන් නම් ඔයාගේ නම්බර් එක දෙන්නකෝ

  • @PrasanPrasan-b4o
    @PrasanPrasan-b4o 3 дні тому +1

    ඔබට දස දහස් වාරයක් පින්

  • @Natureinvisible
    @Natureinvisible 3 дні тому

    Thanks

  • @samanjayawardana1515
    @samanjayawardana1515 День тому

    අයියා මගේ wp අවේ ගියා මාසේ 24මම තවම interview ගියේ නැ .මම රුමේනියානු සර් කෙනෙක් මට wp එක එව්වේ .මම ඒජන්සියට බාර දුන්නා agreement එක ඉල්ලුවා.තවම agreement ආවේ නෑ .28එවනවා කිව්ව .wp kopi ekka ewanna da

    • @romaniaru9324
      @romaniaru9324  День тому

      ඇග්‍රිමන්ට් ,ගැරන්ටි ලෙටර් එනකන් ඉන්න වෙනවා ඉතුරු වැඩවලට

  • @chanukadilshan-s3p
    @chanukadilshan-s3p 2 дні тому

    Man Romeniyan awa eth mge document hadanna bari una mn aye lanakwata awa dan man aye interview giyoth eka aulk wenwda aiye

  • @DHRJayantha
    @DHRJayantha 2 дні тому

    මචන් යුටිප් කරන අය කතාකන්නෙ නැ ලංකාවේ දි විකිනිලා රොමෙිනියා වට අවහම එහෙදිත් මැන්පවර් විකුනවා අයිඩි එකට සල්ලි ගන්නවා මොවා සදරනද බං ලංකාවේ දි එක පඩියක් රොමෙිනියාවෙදි වෙනම පඩියක

    • @romaniaru9324
      @romaniaru9324  День тому

      විකිනුනු එවුන් හැන්ගෙනවා.මොනවත් කියන්නෙ නැ..

  • @malikadilhani4212
    @malikadilhani4212 3 дні тому

    අහන ප්‍රශ්න තෙරෙනවද 🥺

    • @romaniaru9324
      @romaniaru9324  День тому

      ඉන්ග්‍රිසි දන්න අයට තෙරෙනවා...

  • @malikadilhani4212
    @malikadilhani4212 3 дні тому +1

    ඔෆර් එක අවිල්ලා අවුරුද්දක් වෙනවා තාම wp නෑ😢

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup 3 дні тому +1

    ❤🙏

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 3 дні тому +1

    Sampath aiye Tims wala company akak thiyenawa podi vistharayak dena ganna puluwanda /

    • @romaniaru9324
      @romaniaru9324  3 дні тому

      Ahanna

    • @Weerasinghe-h8u
      @Weerasinghe-h8u 3 дні тому

      @romaniaru9324 MiSIT M&D SRL කුරියර් කම්පැනි එකක්, wherehouse කියලා කිව්වේ ......කම්පැනි ගැන පොඩි විස්තරයක් හොයලා කියන්න පුලුවන් නම් වටිනවා...............

    • @ranmuthupeiris6777
      @ranmuthupeiris6777 3 дні тому

      ​@@romaniaru9324කොරියා ගිහින් ආවේ..ඒක කිව්වොත් ප්‍රශ්නයක් වෙයිද?

  • @hirunidissanayake7674
    @hirunidissanayake7674 3 дні тому +1

    Aiye interview ekedi poddak rumeniya katha karoth awulda? echchra beha gm, suba dwsak, thnx karanna e wage

    • @romaniaru9324
      @romaniaru9324  3 дні тому

      Eka hodai ,kohomada igenagatte kiyala ahuwama ekatath uttarayak hadaganna.

    • @hirunidissanayake7674
      @hirunidissanayake7674 3 дні тому

      aiye youtube eke oyalage video balala

  • @nadunsilva6164
    @nadunsilva6164 3 дні тому

    Sir mata oyage T.P number aka danna puluwanda oyata godak pin

  • @deethyudera-g4m
    @deethyudera-g4m 3 дні тому

    Thanks