Akkage voic eka hri lassnai..dennma professional vdhta wade krnwa. A wagema oyla minissu hamom ekka ktha krnwa very frndly and kindly.frst respect for it .athtatma dennma lokuu kapawimak krnwa.. mat dubai inne danata 3 yrs .. harima sathutui ape lnkwe aya ta mhma help ekk vena vdhta wada krna oyla wage aya dakinn lbun ekta..denntma suba pthnwa oyla dennagema life eka jaygnna. God bless you both..❤❤❤ love you.
ඔය දෙන්නගෙ කාලෙ වැය කරලා ලංකාවෙ මිනිස්සුන්ට කරන මේ උදව් වලට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන අක්කා ❤ අයියා❤ good luck ❤
Ekanm aththa watina video ekak❤🎉
ඔයාලට ගොඩාක් පිං මේ වගේ උදවු කරනවට.. වැඩි වැඩියෙන් ඔයාලට හැමදේම ලැබෙන්න ඕන.. මේ වගේ තවත් දේවල් කරන්න.. අපේ රටේ මිනිස්සුන්ට එකිනෙකාගේ දුක හඳුනා ගන්න තියෙන ගතිය නිසා කොහේ හිටියත් ඒක එහෙම්මයි.. ලක් අම්මගේ සැබෑ දරුවන් කියලා පෙන්වන්න ඔයාලා දෙන්නා තමා හොඳම උදාහරණ.. ඉදිරි අනාගතය සුභ වෙන්න පතනවා ඉහළින්ම .....
Thank you
දැනුමක් නැති මිනිස්සු වෙනුවෙන් කැපකිරිම් කරලා පෙන්වන එකට ආදරෙයි ❤
මං කටාර් වල ඉන්නේ.මට ඩුබායි විස්තර වැඩක් නෑ 😅 ඒත් ඔයාලගෙ වීඩියෝ බලනවා හරිම ආදරණීය දෙන්නෙක් ඔය දෙන්නා..බුදු සරණයි..
Thanks Mayuri
මැදපෙර දිග රටවල හවුස්මෙිටි හිටියා අරාබි හිංදි දන්නවා කැමතියි ඩුබායි රැකියාවකට ඉක්මන් පිලිතුරක් එවන්න ඔබ දෙපලට සුබ අනාගතයක් දෙවි පිහිටයි
හැමදාමත් කෙනෙකුට යහපත් දෙයක් කරන්න උත්සහ කරන ඔය දෙන්නට ගොඩක් පින් නංගි මල්ලී. ❤️❤️
ඒ වැඩේ නම් ගොඩක්ම හොදයි.ඔයාලට ස්තූතියි.තව එකක් ලංකාවෙන් ආපු කෙනෙකු සමගම එකකුත් කරන්න උත්සාහ කරන්න. අවබෝධය ලබන්න මේව ගොඩක්ම හොදයි
දැන් ඩිරාම් එකක්.... ලංකාවේ රුපියල් 80... බංග්ලාදේශ.. ඉන්දියාවේ අයට ඔය වැටුප ඇති උනාට.. ලංකාව කෙනෙක්ට මදි..කන්න බොන්න.. ඇදුම් වලට ඉන්න room එකට ගෙව්වාම.. ලංකාව හිටිය නම් හොදයි කියල හිතෙයි.... ගිහින් බලන්න ඔය කියන තරම් සුන්දර නෑ.. යනවනම් හොදින් හිතලා බලලා යන්න
ඔබ දෙපලට ගොඩාක් ස්තුතියි මෙි කරන උදවිවට මම වයස වැඩියි ඒත් මෙහෙ තරැන අය බලයි බුදු සරනයි
ගොඩාක් සතුටුයි ඔයාලා වගේ අය ඉන්නකොට හිතට බයක් නෑ රටකට එන්නත් ❤
ඔයාලනම් ගොඩක් සමාජසීලි. අනුන්ගැන හිතනමිනිස්සු ඇස්වහක් කටවහක් නෑ හිතෙනුත් ලස්සනයි රූපෙනුත් ලස්සනයි. ඔයාලගේ videos මම අනිවාරයෙන් බලනවා, මටත් ආසයි ඩුබායි එන්න ආසයි, රුමේනියා යනවද , ඩුබායි යනවද කිය කියා තාම කල්පනා කර කර ඉන්නවා. තවටිකක් හිතලා තීරනයක් ගන්නවා. එන්න help කරනවාද නංගී මල්ලි
Ow apita msg ekak danna .🥰
මම ආර්ථික ප්‍රශ්නයකින් පිරිල තියෙන කාන්තාවක්.අවු 62 වෙනවා.අපිට ආවොත් රැකියාවක් තියෙනවාද.
ඉතාම වටිනා ක්‍රියවක් මේ ඔබ දෙපල කරන්නේ... බුදුසරණයි !
Thank you
හොඳයි oyala මේkaran උදව්වට lot of thanks .budusarni denntam.❤❤
ඔයාලගේ වීඩියෝව මම දැක්කේ අද . ( ඡන 20). මම ආශාවෙන් බලනවා දුව.ඔබ දෙදෙනාම ඉදිරිපත් කරන විස්තරය හරිම සුන්දර යි.
Thank you
අනිවාරෙම් පුලුවම් ලන්කාවෙ කෙනෙක් එක්ක විඩියො එකක් ගෙන්න ඉන්ග්‍රීසී සාමන්‍ය දැනුමක් තියෙන එක ලොකු උදවුවක් වෙවී අපිටත් ඉදිරියට යන්න
මට.බාසා.පහක්.දන්නවා..
මගේ.වයස.27.දැනට.මම.සුපර්.මාකට්.එකක.වැඩ.කරනවා.හිංදි.අරබ්..සිංගිුු.සි..ජපන්..
දන්නවා...👍👍♥️♥️♥️
බලාගෙන හිටපු වීඩියෝ එකක් ❤🤗🤗 අදත් නියමයි වීඩියෝ එක ❤❤❤❤❤
ඔයාල දෙන්න කරන උත්සාහය අගය කරනව ඔයාල කතා කරන්නෙ ඉන්දියා සහ පකිස්තාන අය එක්ක මැදපෙරදිග රටවල එයාලට ජොබ් තියෙනවා අනිවාර්යයෙන්. පුළුවන් නම් ලංකාවේ ජොබ් කරන අය එක්ක කතා කරල දැනුවත් කරන්න අලුතින් එන්න ඉන්න අයට වැදගත් වේවි...
මම දැනට ඉන්නේ කුවේට් වල මට ඩුබායි එන්න ඕනි මම වේල්ඩස් කෙනක් වෙනත් ජොබ් ඩ්‍රයිවින් ඇලුමිනියම් අමානෝ පුලුවන්නන් මට උදවුවක් කරන්න කපල් වීසා එකක් නම් වඩා හොදයි තැන්කිවු
කවදාවත් ඔයාලා වගේ ඔහොම කරනවා දැකලා නෑ,ඔයාලට බුදුසරණයි...සියලුම කටයුතු සාර්ථක වේවා
Thank you❤️
අනේ. අ වූරුදු.61යි.ලෙඩ.මොකවත්.නැහැ. ජොබ්.එකක් හොයා.ගන්න.පුළුවන්ද.
ජය වේවා එන්න කලින් බලන්න ඔන විඩියෝ එකක්
Hoda වැඩක්. Budu saranai. Oya dannata
අනේ නංගි මම පොත බාර දුන්නා කුරුණැගල ගීන්වෙ ඵජන්සියට 2023.9.7.තාම නැ මට පුළුවන් නමි උදවුවක් කරන්න මගේ නංගි ඉන්නවා ඩුබායි වල ඵයාට මාව ගන්න බැ ඵයා ඉස්කෝලේක වැඩ කරන්නේ මම ගොඩක් පුස්න ගොඩක ඉන්නෙ මට උදව්වක් කරන්න නංගි ඔයාට පින්සිද්ද වෙයි
අක්කි මටත් ඉංග්‍රීසි බැ ඒත් අක්කි රටට ඇවිල්ල වැඩ කරන්නේ පුළුවන් ද අක්කි 😟😟
අනිවාර්යයෙන් සහතික ඇත්ත
අද ලංකාවේ ජීවත් වෙන්න අමාරු එකේ ඩුබායි හරි ගිහින් ජීවිතේ ගොඩදාගන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද? කොහොමද අපිට කන්ටැක් කරගන්නෙ?
බුදු සරනයි දෙවි පහිටයි
Thanks a lot dear... excellent effort..excellent job.. you and ur partner..
ගොඩාක් ස්තූතියි නැවත හමුවෙමු
නංගි මම ඉන්නේ ඩුබායි එකේ මගේ දුව ඉන්නවා ලංකාවේ ' english දැනීම තියෙනවා english course එකකුත් කරලා තියෙන්නේප්ලීස් උදව් කරන්න මට මගේ දුවට මං ගාව ඉඳගෙනම වැඩට යන්න පුළුවන් හේතුව ලඟ නැහැ මම හැමදාමත් රටේ හිටියේ දුව බෝඩ් වෙලා හිටියේ
Ada video ekath hoday...godak ayata watina dewal kiyala denawa..❤....jaya wewa...
Akkage voic eka hri lassnai..dennma professional vdhta wade krnwa. A wagema oyla minissu hamom ekka ktha krnwa very frndly and kindly.frst respect for it .athtatma dennma lokuu kapawimak krnwa.. mat dubai inne danata 3 yrs .. harima sathutui ape lnkwe aya ta mhma help ekk vena vdhta wada krna oyla wage aya dakinn lbun ekta..denntma suba pthnwa oyla dennagema life eka jaygnna. God bless you both..❤❤❤ love you.
Thank you!
Thank you akka and aiya. Godak watina video ekak.
ජයෙන් ජයවේවා ❤❤
අපි දන්නවා විසික් වීසා එකට ආවොත් ජොබ් එකක් හොයාගන්න පුළුවන්ද පැහැදිලි කරන්න පුළුවන්ද නංගී මල්ලි
තෙරැවන්සරනයි.ඔයාලාදෙන්නට
Aiye.අක්කේ ..kafal.visa.danna.පුළුවන් da ..mama..tawa.masa.5kin.සවුදි wala.idal.යනවා .ita.passe.mata.cafal.visa.ann.oni.උදව් karnnko .plizzz
ayye ,akke godak pin mama danata dubai wada karanne me channal okkama mama balanawa Oyala me karanadeta godak thanks.
බුදු සරනයි ඔයලට ❤❤
Nango...malliyo...jayen jaya ❤
වටිනා දැනුවත් කිරීමක්
Godakma watina video ekak👍.jaya wewa malli+nangi❤❤❤
Akki oya english katha karaddi harima lassanai voice eka❤
ගොඩක් වටින වීඩියෝ එකක් ❤️💐
Thanks ☺️
ආසාව නෙවෙයි😢😢😢😢ලංකාවේ ඉන්න බෑ ඒක නිසා එන්නම
Ani doniyo mmatath duwala dannak inne godak m godak asaranai dubai wala raksawak hoyala dnna oyata godak pin
Excellent, great works 🙏👍❤ mamath next week eke dubai enna inne. Godak watinawa me videos. 🙏🙏🙏
Oyalage channel eka dakinna labuna. Sathutui. Mage husband dubai job ekak yanna balaporuththu wen inne. English hodin puluwan. Maldives hotel ekaka house keeping supervisor kale. Dan lankawe inne. Api godak karadaren jeewath wenne. Oyala dennatama pinsidda wenawa. Apita udaw karanna
Jesu pihitai
+ 971581156230 whats app msg ekak danna
මගේ වයස අවුරුදු 47 මටත් ජොබ් එකක් හොයලා දෙන්න ලොකු දෙයක් වැඩි විස්තර පසුව.
මෙහෙ සාමාන්‍යයෙන් ප්‍රාථමික අංශයේ ගුරුවරියක් විදියට ඇප්ලයි කරන්න මොනාද අවශ්‍ය සුදුසු කම්...කියන්න පුලුවන් ද...
අපි ඩුබායි ඉන්නෙ..ඔයාල ජොබ් හොයලා දෙන්නෙ නැද්ද...ජොබ් මනි වලට හරි... brother comment reply plz
Ane aiye maai mage noonai godak asarana tatweka inne.mn tea dalu kadala tama eyawa jiwat karanne.puluwan nn api dennatama oya rate job ekk hoyala denn.godak aya kiyanawa cupple visa godak ganan kiyala.ejancy ekkin rata yavvot salli one nati wei neda
Godak thanks me karana udauwata ♥️♥️
අනේ පුතාලා ඔයාල කරන්ෙනේ ලොකු පින් අතේ වැඩක් මටත් පුයිවටි හොස්පිටල් එකක කිචන් සහතිකයක් තියෙනව 50යි වයස ක්ලිනින් ජොබි එකක් හරි හොයල දෙන්න පුඑවන්ද නිරෝගි කඩිසර අමිම කෙනෙක් හොටෙල් අංශයට තමා කැමති
Respect Aiya,Akka❤
Ayiye loku deyak oyala karanne ❤
Pirimi lamayita වැල්ඩින් අංසයෙන් ජොබ් තියෙනවා ද පැහැදිලි කරන්න
Aye Mage husband Dubai inne..papa John's eke wada karanne..salry Madi..pls vacancies teyanwa nam keyannko
Good luck oyala me karana udau walata godaak pin oyalata mamath enna hithagena inne aiya matath udau karanna
Oba,Depalata,Stutie,Honda,Danuwath,Kirimak,Wistharayak
Danagena,Paminima,Hodai
Neda,Jaya,Wewa❤️😅
ඔයාලා දෙන්නට දලද සමිදු පිහිට රැකවරණයි පුතෙ. මගෙ පුතාටත් අවුරුදු 24ක් job එකක් හොයල දෙන්න පුලුවන්ද ? c v එකක් එවන්න NO එක දෙනවද
Akke matath enna one.kohomada enne.wisthara ewannako
ඉංග්‍රීසි පුළුවන් අවුරුදු 24 රස්සාවක් තියේද
Man asama couple ekak ❤
නංගී මම labanon danata aurudu 25 mata arabi puluwana මටත් ඒ එන්න පුළුවන් ද
Mama inne oman wala godak asarana wela inne puluwannam mata udau karanna oyalata godak pin ....oyala dennata bs dp
oyaala kiyanne samourrna attha yaluwanee... matath samanee widihata English baha.. eth mata wayasa aurudu 33i asayi dubayi enna... udau karannakoo ....godak pin 🙏🙏
Thank you !!!good luck
අවු 8ක ගෘහ සේවා පලපුරුද ඇත ඉංග්‍රීසි දැනුම සම්‍යය ව ඇත. රැකියාවකට උදව් කරන්න
Aiye ohe gamant job thiyenayada meshin opareta
Nursing home,or caregiver jobs walata kohomda ,ewageth wistara kiyannako
ඔයාලගේ wakansi තියනවද ඔයාලගේ නොම්බරේ එවන්න පුළුවන්ද අපේ ළමයි දෙන්නෙක් ඉන්නවා අනේ ප්ලීස් උදව් කරන්න
අනේ පුතේ මම දැනට සවුදි වල මට ඩුබායි වලට එන්න උදව්වක් කරන්න පුලුවන්ද අරාබි භෂාව පුලුවන් ඉංග්‍රිසි සාමාන්යෙන් පුලුවන් උදව්වක් කරන්න වයස 46යි
thanks 🙏 oyalata
අහිංසක අපිවගේ අයට උදව්වක් කරලා අපිටත් රටකට යන්න වුදව්වක් කරන්න කො
Thank you so much
Thanks very good god bless you
අක්කේ ඩුබායි රට යන්න සල්ලි කීයක් ඕනේ d ඒජන්සි එක යනවා nam
අනේ මිසර මට පණිවිඩයක් දැනගන්න පුළුවන්ද විසික් වී සහ එකට ඇවිල්ල ජොබ් එකක් හොයා ගන්න පුළුවන්ද මම දැනට එන්නේ
ඔයාලා කියනවා අරන් job me job තියෙනවා කියනවා එත් කෝ. ඔයාලරම පුළුවන් නේද එහෙනම් උදව් කරන්න
Ayye dubai sudda ayya hodaida eya dubai wala job වලට ehama dala dila tiyanawq neda ayye ane poddak kiyannako plz
Thank you so much ....❤️❤️❤️❤️
Akke job karana company eken Acamadation denawada ?
මම ඉන්නෙ කුවේට්වල මට ඩුබායි එන්න පුළුවන්ද මට අරාබි ඉංග්‍රීසි පුළුවන්
Aiya akka hotel Dishwasher job ekkata enna inne english samannaya vidihata thibbnm athida.
Very valuable video
Kohomada teaching job akak hoya ganna? Mata teaching experience tiyana wa , english medium.
Thanks akka aiya.❤❤❤
Hodata English danna kanakta job akk hoyanna kohomada monawaga jobda thiyanna course karala thiyanawa kohomada api dana ganna😊
Great job akki aiya
පුළුවන්නම් මට ජොබ් එකක් හොයලා දෙන්න මට වයස අවුරුදු 36ක් එනව එනවා. ණය ප්‍රශ්න වලින් පිරිලා
Nangi malli oya denna hondata wede karanawa.puluwannam vila aran rent karana eka gena video ekak karanna.
Auto electrical jobs ekak apply karana widiha denaganna puluwanda
Golden visa එක ගැන video එකක් කරන්න
මන් ජොබ් එකක් හොයනවා ප්ලීස් මටත් හෙල්ප් එකක් දෙන්න. ජොබ් මනී ගෙවලා හරි කමක් නෑ. මට 25යි
කෑම.නවාතැන්.එයාලා.දෙනවනම්..ලක්ෂ.එක.එකාමාර.කමක්.නෑ......නැත්නම්..හුගක්.හිතලා.තිරන......ගන්න
Gahanu ayata job nadda ayye puluwannam hoyala kiyannako please man inne saudiye mehe wada hari amarui mata dubai yanna job ekak hoyala denna
Mama inne dubai city eke mata job ekek ne. Mata manegmant digree ekek thiyanawa. English puluwam. Ithin mata Hoda job ekak hoya ganna puluwam da