රුමේනියාවේ ඉදිකිරීම් වැඩට ආ ශ්‍රී ලාංකියන්ගේ කතාව .....

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 96

  • @RoshelR-d8x
    @RoshelR-d8x 6 місяців тому +1

    අයියේ ඔයාගේ වීඩියෝ එක.අපේ ලංකාවේ කොල්ලන්ට.පට්ට වැදගත් වෙනවා.ඔයාට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @slbikeriders9694
    @slbikeriders9694 Рік тому +8

    සුපිරිම සුපිරි දැනුවත්කිරීම ඉතාමත්ම වැදගත් ස්තූති ඔබට....👍

  • @thushantharinda
    @thushantharinda Рік тому +4

    ඉතා වැදගත් වීඩියෝවක් අප දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබට ගොඩක් ස්තූතියි නැවත ගීත ගායනා නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි

  • @මෝදි
    @මෝදි Рік тому +24

    සමිට් ලංකා 🤣🤣🤣 වඩුවැඩ වලට ඇවිල්ලා මාස 6 ක් වඩුවැඩ ඇහැට දැක්කෙ නෑ. කුනු කන්දක් අස් කරා සතියක්, කන්න නෑ, හීටර් නෑ හොට් වෝටර් නෑ, 2km පයින් යන්න ඕන වැඩට, පලමු මාසෙ පඩිය දුන්නෙ නෑ, කියපු පඩිය දෙන්නෙනෑ, පඩිය උන්ට හිතුන දවසට දෙන්නෙ, ලෙඩවුනාම අතේ සල්ලි වලින් බෙහෙත් ගන්න ඕන. මෙහේ අපායක්, සමිට් ල්ංක එකට අහුවෙන්න එපා

    • @dinithi1409
      @dinithi1409 Рік тому +4

      තෑන්ක්ස් තව විස්තර ටිකක් කියන්නකෝ ප්ලීස්

    • @fernandochamarywarnakulasu8066
      @fernandochamarywarnakulasu8066 Рік тому +7

      මේ වීඩියෝ ව සමිට් ලංකා එකෙන් කරන්නෙ එයාලව ප්‍රොමෝට් කරන්න වෙන්න ඕනෙ 😜

    • @මෝදි
      @මෝදි 11 місяців тому +3

      @@dinithi1409 මෙහාට ඇවිල්ල ඉන්නවා කෙල්ලො ගාමන්ට එකකට මාර දුකක් විදින්නෙ. එන්න එපා සමිට් ලංකා එකෙන්

    • @KrisanthaFernando-e6x
      @KrisanthaFernando-e6x 2 місяці тому

      නිය්මායි...🎉

  • @prabathindika5534
    @prabathindika5534 Рік тому +2

    Very useful video....Thank you very much Ayya

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 6 місяців тому

    Niyamai aiya oyage videos.aththatama watinawa.

  • @jayaweeramedagoda6544
    @jayaweeramedagoda6544 Рік тому +2

    ❤අපේ කොල්ලො දෙව් පිහිටයි

  • @ChamindaAsela-t4l
    @ChamindaAsela-t4l 11 місяців тому

    අපේ කොල්ලෝ දෙවි පිහිටයි

  • @surangatelge597
    @surangatelge597 Рік тому +2

    THANKS FOR THE ALL, GOOD 👍 JOB , RESPECT 🙏 U , FROM SURANGA ( SRILANKA )

  • @fernandochamarywarnakulasu8066

    හැමෝටම එක වගේ හොඳ දෙයක් වෙන්නෙ නෑ සමිට් ලංකා එකෙන් කරපු එකක් කියලා තමයි හිතන්න වෙන්නේ😂😂

  • @Athalpintho
    @Athalpintho Рік тому

    නියමයි අයියා.වැඩේ සුපිරි

  • @tbrupasinghe630
    @tbrupasinghe630 Рік тому

    Supiri wadasatahanak thank you

  • @ashleydevissrf7391
    @ashleydevissrf7391 Рік тому +1

    NICE VIDEO. I ENJOYED WATCHING ❤

  • @DilumKirtherathena
    @DilumKirtherathena 26 днів тому

    Love rumaniya ❤❤❤❤❤❤🎉🎉

  • @AjithA.G.A-ln2tr
    @AjithA.G.A-ln2tr 9 місяців тому

    Mamath oyagen bashawa ROMENIAN egena gaththa sthutii

  • @AshiniMadushani-gf1ys
    @AshiniMadushani-gf1ys Рік тому +8

    අයියේ,,පිරිමි අයට රූපලාවණ්‍ය රැකියාත්,,ගැහැණු අයට සුපර්මාර්කට් වල රැකියා නැද්ද ??

  • @prabathlahiru6822
    @prabathlahiru6822 Рік тому

    Den nam niyamai hoda pagathiyak thiyenwa videos wala

  • @prasadmadusanka6308
    @prasadmadusanka6308 Рік тому +2

    මේසන් බාස් වරුන් ගැන විස්තර ටිකක් දෙන්නකො

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 11 місяців тому

      බොහොම හොඳයි අපේ පන්සල හදන්න කෝටි පනහක් එකතුකරල දෙන්න, අපි පොදු බැංකු නොම්බරයක් දාන්නම් ඔයා සම්මාදම් වෙන්න එක්කෙනෙක් ඩොලර් තුනක් විතරයි, ඒක බොහෝම සුලු ගානක්, ඊටපස්සේ අපි ලෝකෙන්ම උසම බුදුපිළිමය හදනදවා ඒකට සිවුරු අන්දන්නේ හෙලිකොප්ටර් එකක් ආධාර කරගෙන ඒකට මුලු වියදම ඩොලර් කෝටි දහදාහක් එක්කෙනෙක් ඩොලර් පහයි අපි ජ්‍රොජෙක්ට් එක ආරම්භ කරල ෆෙස්බුක් හරහා දැනුම් දෙන්නම්, මීට වඩා උතුම් පිනක් ලෝකේ කොහේවත්ම නැහැ.

  • @Natur860
    @Natur860 Рік тому

    අනුග්‍රහය ...සමිත් ලංකා..☺️☺️☺️

  • @chandanapushpakumara9100
    @chandanapushpakumara9100 Рік тому

    tower crane operator regancy තියේද රොමේනියා

  • @Silverklockan
    @Silverklockan 4 місяці тому

    Lankawe driving licence eken Rumaniawe drive karanna Puluwan da? Nathnnam aluthen driving test karanna oni da??

  • @nilanthiroopasinghe7105
    @nilanthiroopasinghe7105 3 місяці тому

    අය්යේ මාත් එන්න ඉන්න කෙනෙක් මම රුමෙනියන් ඉගෙනගන්නවා ඔයාගෙන්

  • @ChamindaAsela-t4l
    @ChamindaAsela-t4l 11 місяців тому

    Nice ❤❤❤❤❤

  • @varunasha-q2j
    @varunasha-q2j 4 місяці тому

    මම ලංකාවේ site supervisor කෙනෙක්. අපට ජොබ් නැද්ද.

  • @citizensrilanka-nl4sn
    @citizensrilanka-nl4sn 7 місяців тому

    Oya dana vidyo wala kattiyage atata ganna padiya danda aiye

  • @pradeepwickramasingha3608
    @pradeepwickramasingha3608 Рік тому

    Ayye supiri. Mata oyawa contact karaganna puluwanda. Math negombo daluwakotuwe. Mn maldives inne, mata romainia enna hithan inne, puluwan nam contact karaganna widiyak reply karanawada

  • @haturusinghahaturusingha4755

    කාන්තාවන්ටත් වේකන්සී තියෙනවාද ක්‍රන්ට්‍රක්ෂන් පීල්ඩී එකේ

  • @SaKu-wt5uv
    @SaKu-wt5uv 9 місяців тому

    Constructions job ekakata awit warehouse, garment jobs walata maaru wenna barida aiye

  • @anuruddharathnayake6797
    @anuruddharathnayake6797 7 місяців тому +1

    Aiye me video eke inna jeewantha mage yaluwek mata puluwannam jeewantha malli contact karala denna puluwanda phone no ekak denna puluwanda..inbox danna aiye

  • @tharindusuranga5110
    @tharindusuranga5110 Рік тому

    අයියේ මීගමුවේ කට්ටුවේ තියෙන ශෂෙල් ලංකා මැන්පවෙර් ඒජන්සියෙම් අව අය ඉන්නවාද ඔහෙ

  • @SameeraMaduwantha-f6k
    @SameeraMaduwantha-f6k Рік тому

    aiya frut farm gana vedeo ekk krnnako??

  • @amalipriyangika1234
    @amalipriyangika1234 Рік тому

    Ayye rumeniyawe house painting wage job kohomada amaruda salary ehema kohomada poddak kiyanawada

  • @ajithbandara5935
    @ajithbandara5935 Рік тому +1

    බුද්දික අය්යා.

  • @ShashiniRathmalkaduwe
    @ShashiniRathmalkaduwe Рік тому

    👍👍

  • @Wasana-bw5lv
    @Wasana-bw5lv Рік тому

    Matat asai anna kohomada anna. Kiyannako

  • @dilshan4220
    @dilshan4220 Рік тому +1

    Serbia inne mn rumenia enna widiyak kiyanako

  • @EnglishWithWijay
    @EnglishWithWijay 11 місяців тому

    බලා ඉද්දි කාලා බඩ රිදියං...😀

  • @malinduudesha7000
    @malinduudesha7000 Рік тому

    මමත් අවේ Sumith එකෙන් carpenter demme aurudu 1 2/1 Kata passe work permit awa den supiri 😂

  • @sandunpriyasanka4300
    @sandunpriyasanka4300 Рік тому

    Hotel fild eka gana video ekak karandko

  • @oshadaalahakoon4471
    @oshadaalahakoon4471 Рік тому +1

    අයියේ ඔයාව සම්බන්ධ කර ගන්න බැයිද

  • @Nadeerawimalagunsekara-ov5gf
    @Nadeerawimalagunsekara-ov5gf Рік тому +1

    Ayye romenia solar power job gana video 1 ekmanatama dannako

  • @supunwijekoon3780
    @supunwijekoon3780 Рік тому

    Oya padiya ethe ban ???

  • @ArunaSamantha-c5z
    @ArunaSamantha-c5z Рік тому

  • @udayakumara8392
    @udayakumara8392 Рік тому

    ❤👍🙏👍❤

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 Рік тому

    Api karapu job eka nathuw ekata athsan karala awilla ohe wal haranawata wada hodai karanna puluwan wedak thoran ena eka antimata hithata sathutak neha

  • @shehanichiranga537
    @shehanichiranga537 Рік тому

    Mata danaganna puluwanda hasbanta ohe enna khmda enna puluwan.. nattam cple enna puluwamda bbath ekkma.. nodanna nisa ahnne

  • @santhajayakody4505
    @santhajayakody4505 Рік тому

    💥💥❤❤👍👍

  • @rajithapriyankarapranandu8697
    @rajithapriyankarapranandu8697 9 місяців тому

    Aiye mama rumenya Anna inne

  • @selvakumarkumar7165
    @selvakumarkumar7165 Рік тому

    Painting jop thiyanavatha aiyaa

  • @ManelPathirana344
    @ManelPathirana344 Рік тому

    ❤❤❤❤❤❤🙏

  • @KeerthiPriyankara-rm8jn
    @KeerthiPriyankara-rm8jn Рік тому

    Visaekk ewanna yaluwekuta puluwanda.wadakarala e salli gewannm.idikirim oni wadak puluwan.wayasa 38.bs.

  • @tharinduniroshana1925
    @tharinduniroshana1925 Рік тому +2

    අයියෙ ඔයාව සම්බන්ද කර ගන්න විදියක් කියන්න පුලුවන්ද

  • @upulrohanagunawardane696
    @upulrohanagunawardane696 Рік тому

    Good job. මල්ලි මම teaching කරන්නේ... නැද්ද බං එන ක්‍රමයක්..! දන්නවනේ teching පඩි ගැන. English ok

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 11 місяців тому

      බොහොම හොඳයි එහෙම ගිහින් අපේ පන්සල හදන්න කෝටි පනහක් එකතුකරල දෙන්න, අපි පොදු බැංකු නොම්බරයක් දාන්නම් ඔයා සම්මාදම් වෙන්න එක්කෙනෙක් ඩොලර් තුනක් විතරයි, ඒක බොහෝම සුලු ගානක්, ඊටපස්සේ අපි ලෝකෙන්ම උසම බුදුපිළිමය හදනදවා ඒකට සිවුරු අන්දන්නේ හෙලිකොප්ටර් එකක් ආධාර කරගෙන ඒකට මුලු වියදම ඩොලර් කෝටි දහදාහක් එක්කෙනෙක් ඩොලර් පහයි අපි ජ්‍රොජෙක්ට් එක ආරම්භ කරල ෆෙස්බුක් හරහා දැනුම් දෙන්නම්, මීට වඩා උතුම් පිනක් ලෝකේ කොහේවත්ම නැහැ.

  • @tharinduchandrasekara-jr8pg

    How is Romania 🇷🇴

  • @alfapatrolbepositve3567
    @alfapatrolbepositve3567 Рік тому +1

    Watsapp නම්බර් එකක් දෙන්න පුලුවන්ද

  • @thusaramunasinha8407
    @thusaramunasinha8407 Рік тому

    Oyage wada odai mamath Enna enne aiye b,s

  • @DanushkaLakmal-c6h
    @DanushkaLakmal-c6h Рік тому

    aye welldin wealata hodayida matath visa ekak ganna karamayak nennda

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 Рік тому

    Age limit එක කොහොමද

  • @AkilaNirmal-e8e
    @AkilaNirmal-e8e Рік тому

    Ayye kollant salli jobs nada rupalawanya mama course akakuth kara nvq 4 thiyanwa sahathikayata pamanak sima rou wrthiya puhunuwak mara thiyenwa kona kapana,di karane, color karane strect karane, massage, raul cut thawa noyekuth rupalawanya wada denak ekak karana puluwanda

  • @nadeeshachandrakanthi8135
    @nadeeshachandrakanthi8135 Рік тому +1

    Aiye caregiver job karana aya gena video ekak gennako

  • @DammiKumari-u9o
    @DammiKumari-u9o Рік тому

    Matah lankwe malli genna Ganna one puluwanda kantrak karaganna

  • @susanthamadushantha-io2ry
    @susanthamadushantha-io2ry Рік тому

    Aiye mamat mesan wada karanne ane aiye mamat uaparima trai karanawa enna e unata hoda wiswasa ejansiyak na aiye puluwannam uadaw karanna aiyee

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v Рік тому +3

    මට නමිි ඔයාව සමිිබන්ධ කරගන්න ඔින නැ .. රුමෙිිනියාව ඉන්න ගැහැණු කෙනක්ව සමිිබන්ධ කරන්න පුලුවන් නමිි කැමතියි ...😅😅

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 11 місяців тому

      බොහොම හොඳයි කොහොම හරි කමක් නැහැ අපේ පන්සල හදන්න කෝටි පනහක් එකතුකරල දෙන්න, අපි පොදු බැංකු නොම්බරයක් දාන්නම් ඔයා සම්මාදම් වෙන්න එක්කෙනෙක් ඩොලර් තුනක් විතරයි, ඒක බොහෝම සුලු ගානක්, ඊටපස්සේ අපි ලෝකෙන්ම උසම බුදුපිළිමය හදනදවා ඒකට සිවුරු අන්දන්නේ හෙලිකොප්ටර් එකක් ආධාර කරගෙන ඒකට මුලු වියදම ඩොලර් කෝටි දහදාහක් එක්කෙනෙක් ඩොලර් පහයි අපි ජ්‍රොජෙක්ට් එක ආරම්භ කරල ෆෙස්බුක් හරහා දැනුම් දෙන්නම්, මීට වඩා උතුම් පිනක් ලෝකේ කොහේවත්ම නැහැ.

  • @sajithfernando3265
    @sajithfernando3265 11 місяців тому

    පොඩ්ඩක් agency promotion පැත්තට බර video එකක්.

  • @JanaThili
    @JanaThili Рік тому

    කීයක් විතර යනවද..බෑන්ක් ලෝන් දෙනවද

  • @roshanperera8318
    @roshanperera8318 Рік тому

    ඔව්... කපයි මැෂින් වලින්...🤔🤔🤔

  • @WalakadaGunatillake
    @WalakadaGunatillake Рік тому

    Dayveeyoo da udaw karay?

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 6 місяців тому

    How mach paye

  • @sakunthalavirasuriya1155
    @sakunthalavirasuriya1155 Рік тому

    Aiye mama army enne ..mawath gannako ...oni wedak karanna puluwan plz help me

  • @MaximDL1410
    @MaximDL1410 Рік тому

    👏❤️✊🇷🇴

  • @samanchndrasena3377
    @samanchndrasena3377 11 місяців тому

    sumith lanka akanda me

  • @KACJayawardhana
    @KACJayawardhana Рік тому

    ටෙිරාසො ටයිටෙිනියමි වැඩ වලට වෙිකන්සි තියේනවද

  • @shalithasupun1183
    @shalithasupun1183 10 місяців тому

    Apiwa ganna beyida

  • @briansiriwardana6108
    @briansiriwardana6108 Рік тому

    Romania gihin ehe hoda na kiyla kuweait giya aya innwa padi na rata hoda na kiyla

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 Рік тому +1

    ක්‍රන්ට්‍රක්ෂන් පඩිය කීයද එන්න ඉන්න අයට හරිම දැනගන්න.කියන්න

  • @kathapaththu4225
    @kathapaththu4225 Рік тому

    Qs lata jobs nethi de.

  • @renoreno7066
    @renoreno7066 Рік тому

    Aiye.hotal.walata.hari.makanik.hari.jop.nadda.

  • @narayanajanaka5400
    @narayanajanaka5400 Рік тому

    Moratu mokadda ban me song aka

  • @samanchndrasena3377
    @samanchndrasena3377 11 місяців тому

    pissu wage

  • @NiroshaGamage-z4t
    @NiroshaGamage-z4t Рік тому

    Owa Boru katha minissunta padiyawath dhenne naha

  • @kavingaekanayaka
    @kavingaekanayaka 11 місяців тому

    Boru karanne.

  • @kithsiriudayakumara9968
    @kithsiriudayakumara9968 Рік тому

  • @thebuddhist7357
    @thebuddhist7357 Рік тому