රට යන්න බෑග් එක හදමු| Hand luggage and Main luggage arrange

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 393

  • @wayasandu6490
    @wayasandu6490 10 місяців тому +3

    අක්කි ඇත්තටම ඉස්සෙල්ලාම රටකට යන කෙනෙක්ට හුගක්ම වැදගත් වීඩියෝ එකක් මේක 🥺 හැමදේම පැහැදිලිව කියලා දෙනවා...Thank u soo much akkii..❤✨️

  • @loku840
    @loku840 Рік тому +5

    මාත් රට යන්න ඉන්නේ ඔයා තරම් එක තැනකවත් මේ තරම් පැහැදිලි කරලා තිබුනේ නෑ ගොඩක් වටිනවා, තෙරුවන් සරණයි 🙏බොහොම ස්තුතියි

  • @g.g.dayawansha329
    @g.g.dayawansha329 Рік тому +60

    හොඳ පැහැදිලි කිරීමක්. ඔයා පොඩි දරුවෙක් උනාට අත්දැකීම් බහුල කෙනෙකුටත් වඩා ඉහළයි.

  • @sachanidinushika8404
    @sachanidinushika8404 Рік тому +3

    සති දෙකකින් විසිට් එකක් යන්න ඉන්න නිසා බැලුවා.. ඇත්තටම අදහසක් ගන්න ගොඩාක් වටිනවා.. ලිස්ට් එක අප්ඩේට් කලා මේකේ දේවල් එක්ක..ස්තූති ❤

  • @Thegoldzoo
    @Thegoldzoo Рік тому +4

    ළඟදී සංචාරය කරන්න බලාපොරොත්තුව ඉන්න මටත් බොහොම වැදගත් උපදෙස් ටිකක්. සතූතියි දුවට.

  • @Hansinisandamali123
    @Hansinisandamali123 5 місяців тому +2

    A to Z හොදට කියල දෙනවා. ලොකු දැනුමක් තියනව ඔයාට ඒ වගේම රට යන්න ඉන්න අයට ගොඩක් වටින වීඩියෝ එකක්. කොයි කාලයක් ගියත් expire වෙන්නැති video එකක්😊❤

  • @subadramanel04
    @subadramanel04 Рік тому +3

    හුගක් වටිනවා දුව .ඇත්තමයි ඔයාට මන් හරිම ආදරෙයි .අනිවාර්යයෙන් ඔයාගේ video බලනවාමයි .රට යන කෙනෙකුට මාරම වටිනවා .අනේ ඔයා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි පුතේ ❤️

  • @sangeethwarnakulasuriya7235
    @sangeethwarnakulasuriya7235 11 місяців тому +1

    හරිම පිළිවෙලට කියලා දෙනවා හරිම ලස්සනයි බොහොම හොඳයි ස්තුති

  • @LuckyWASI
    @LuckyWASI 2 місяці тому +1

    ප්‍රයෝජනවත් වීඩියෝවක් වැදගත්ම කරුණු කිවුවේ ගොඩාක් ස්තූතියී ❤

  • @MaduMadu-q1c
    @MaduMadu-q1c 11 місяців тому +4

    28:28 March 09 ynne inna mta godak details labuna akkiyo thank you soomuch

  • @Kakashi-Youtube123
    @Kakashi-Youtube123 Рік тому +4

    ඔයා ට ගොඩක් පින් මේ වගේ හොඳට පැහැදිලි ව දැනුවත් කලාට..🙏 ගොඩක් වටිනා video එකක්..❤️

  • @larakamel2570
    @larakamel2570 10 місяців тому +1

    වටිනා පැහැදිලි කිරීමක් දරැවෝ..💖💖

  • @akilaperera715
    @akilaperera715 Рік тому +6

    Citrizin , piriton wage antibiotics aran yannath doctor kenekgen prescription ekak oneda?

  • @sunilsamarasinghe6759
    @sunilsamarasinghe6759 Місяць тому +1

    දුව ගොඩාක් ප්‍රයොජනවන් දේවල් දෑනගත්තා , මේවා ගිය පාර ටුවර්.ඒකේදි පෙනුනේ

  • @erangadeshapriya1682
    @erangadeshapriya1682 6 місяців тому +1

    අක්කෙ වීඩියෝ එක ගැන කියන්න වචන නැ ඇත්තටම ඒතරම් සුපිරි❤🎉thank you so much akkiyio❤🎉

  • @maxonline801
    @maxonline801 Рік тому +3

    ගොඩක්ම වටිනා video එකක්

  • @lazashorts1234
    @lazashorts1234 Рік тому +4

    ගොඩක් වටින video එකක් රට යන්න ඉන්න අයට

  • @ruwanchinthaka4283
    @ruwanchinthaka4283 10 місяців тому +2

    Karavala halmasso vage deval aran yanna puluvanda..aeva kohomada aran yanne

  • @lakmalkodithuwakku3656
    @lakmalkodithuwakku3656 11 місяців тому +1

    ගොඩක් වටින තොරතුරු ටිකක්.ස්තුතියි

  • @හංසBRO96
    @හංසBRO96 8 місяців тому +1

    සිරාවටම ගොඩක් වටිනව සහෝදරී 👌👊 Respect 💪🫡🙏

  • @thisararahubbathda8986
    @thisararahubbathda8986 Рік тому +2

    Mama inee denmark ..... ගොඩක් අය බර ප්‍රශ්න නිසා අසරණ වේනවා .. ඒනිසා දැනුවත් කිරීම වටිනවා ..

  • @EakshanaKumarasinghe
    @EakshanaKumarasinghe 11 місяців тому +4

    Hand bag ekak genayanna barida

  • @ravindraoss7063
    @ravindraoss7063 9 місяців тому

    Great video. You doing great job 💯👍♥️

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Рік тому +3

    සංචාරය කරන්න ඉන්න මටත් වැදගත් ස්තුති යි ජයවේවා!

  • @AmaNanayakkara1980
    @AmaNanayakkara1980 Рік тому +1

    Thanks, Nilu. It's a very🙂 useful video. All the best.

  • @chamikarasenarath5978
    @chamikarasenarath5978 4 дні тому

    very valuable points

  • @chamodhasaranga-lo5gl
    @chamodhasaranga-lo5gl Рік тому +1

    Really valuable video.Good explanation.Thankyou ❤

  • @navodyakauminisamaranayaka609
    @navodyakauminisamaranayaka609 Рік тому +1

    ගොඩක්ම වටිනවා අක්කේ මේ video එකත් ❤️❤️❤️🙏

  • @NadeejaEashaniKulathunga-vb7um

    ගොඩක් හොද video එකක් අක්කේ . මේ දැනුවත් කිරීමට ගොඩක් ස්තුතියි . මමත් ලගදිම රුමේනියාවට එන්න ඉන්නේ.

  • @wapdamayanthi4248
    @wapdamayanthi4248 Рік тому +2

    බොහොම පැහැදිලියි. ස්තුතියි දුව.

  • @RoshaniDissanayake-t2e
    @RoshaniDissanayake-t2e Рік тому +2

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්.❤

  • @chathurikasubashini7550
    @chathurikasubashini7550 Рік тому +1

    Harima wadagath video ekak. Bohoma sthuthi nangi❤

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna8032 Рік тому +2

    ගොඩක් වටින video.1

  • @kanchanasamarasinghe5394
    @kanchanasamarasinghe5394 Рік тому +1

    Very important vedio ..Thanks ❤❤❤

  • @dhammikahearth200
    @dhammikahearth200 2 місяці тому

    Godak sthuthyi e wagema gadak pryojanayi iyage vedio eka ❤

  • @kavishaishadi1737
    @kavishaishadi1737 Рік тому +1

    Can see clearly how much you are strong . All the very best for your future!!!

  • @Lakshan-w6x
    @Lakshan-w6x 10 місяців тому +1

    Palaturu genna puluwanda

  • @AnushaLiyanage-r7h
    @AnushaLiyanage-r7h 11 місяців тому +3

    Thank u nagna..

  • @lasithaprabath5128
    @lasithaprabath5128 8 місяців тому +1

    Main lagage eke beheth prescription nathuwa genna puluwanda

  • @supuniliyanage6541
    @supuniliyanage6541 Місяць тому

    Thank u very much me video eka mata mara wadagath..... 😍

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 11 місяців тому

    I think this video will be helpful to everyone who is traveling for the first time..Thanks a lot..Dear..👍

  • @thanujabalasooriya7815
    @thanujabalasooriya7815 Рік тому +1

    Atthatam supiri akke.godak pin oyala dennatam.❤❤❤

  • @sasankalakshan5961
    @sasankalakshan5961 Рік тому +2

    super explain thank you so much good luck

  • @thashidhananji
    @thashidhananji 2 місяці тому

    Thanx akki. Godak watina video ekk.❤🎉

  • @ridminil4054
    @ridminil4054 Рік тому +1

    Informative vedio❤❤

  • @rexxengaming1027
    @rexxengaming1027 Рік тому +4

    Ticket ගන්න විදිහ ගැන video එකක් දාන්නකෝ

  • @janakanavarathna8319
    @janakanavarathna8319 11 місяців тому

    Thanks for the information nangi . Oya api hithanne nathi godak dewal kiuwa.

  • @IsharaGamage-t9r
    @IsharaGamage-t9r 9 місяців тому +1

    Hand bag eke emergency panadol wage puluwan da?

  • @niruukariyapperuma716
    @niruukariyapperuma716 8 місяців тому +2

    hi, ara samahan panadol wage ewa main luggage danna oneda.?kohomada ewa genna puluwan

  • @bandulaekanayaka-vf1pv
    @bandulaekanayaka-vf1pv 11 місяців тому

    Mama. Aurudu. Ganak. Rata yanna. Haryana. Bage hadana vidiya danagena hitiye na. Ape amma Thamai. Aurudu. 22. Wenakam. Haduve. Godak. Thanks. Mee vage video. Ekak dammata❤❤❤❤

  • @Shenudil
    @Shenudil Рік тому +2

    Thank you illapu video eka dunnata manika ❤️💫

  • @anomadamayanthi2206
    @anomadamayanthi2206 Рік тому +1

    Harima wtinawa patiyo. Oyata budu sarani.

  • @dhananjanarajakaruna5527
    @dhananjanarajakaruna5527 Рік тому +1

    Great video! ❤
    Akke, Romania waladi api lankawe use karana Visa /Master card walin transaction karanna, ATM walin Romanian lei ganna puluwan da?
    Natnam api cash aragena ena eka da hoda.

    • @niluvlogs
      @niluvlogs  Рік тому

      Man eka karla nati nisa danne na. Godak hodai doller or euro walata maru karan aran ena eka

  • @samithchathuranga4927
    @samithchathuranga4927 6 місяців тому +1

    Palenne nethi wenna bubble wrap gahanna

  • @narmadas97
    @narmadas97 Рік тому +1

    Good explanation

  • @thisuwaduge20031
    @thisuwaduge20031 Рік тому +2

    ගොඩක් වටිනවා අක්කෙ ❤️✨️

  • @bgamaraala1110
    @bgamaraala1110 11 місяців тому

    නියමයි හුඟක් දේවල් දැනගත්තා.

  • @cousins982
    @cousins982 8 місяців тому

    Very Informative video. Thank you❤

  • @madhavisiriwardana9430
    @madhavisiriwardana9430 Рік тому +5

    අර අන්තිමට පෙන්නපු බෙහෙත් එක මොකද්ද.. කියන්න පුලුවං ද plz

  • @ravindrachamara8019
    @ravindrachamara8019 Рік тому +1

    Atthatama godak watinw mis....😊

  • @ruwanchinthaka4283
    @ruwanchinthaka4283 10 місяців тому +2

    Yanakota ඉලෙක්ට්‍රික් badu mokeda dagena yanne..lap ekak aran yanne naha..

  • @ireshahasini6464
    @ireshahasini6464 Рік тому +1

    Oya kiuwa instant medicine eke name eka danna puluwan da nangi.unata bonna puluwan kiuwe reta.thank you

  • @lehansadulanjali5660
    @lehansadulanjali5660 Рік тому

    Godak use full video ekak naga❤thank you soo much..❤

  • @nayomiabewardana3520
    @nayomiabewardana3520 9 місяців тому

    ගොඩක් වටිනවා වීඩියෝ එකක් ...🌹🌹🌹

  • @NishanthiDammika-m9t
    @NishanthiDammika-m9t Рік тому +1

    Good video thankyou නංගී ❤❤❤ 👍👍👍😊

  • @danushika90
    @danushika90 7 місяців тому

    Very informative ❤

  • @maduperera7243
    @maduperera7243 Рік тому +2

    ස්තුති... මමත් යන්න ලැහැස්ති

  • @sithumiahinshaahinsha7196
    @sithumiahinshaahinsha7196 10 місяців тому +1

    Thank you dr❤❤❤

  • @pulasthishamil
    @pulasthishamil Рік тому +2

    hand laggage eke power bank daganna plwnda?

  • @smh6353
    @smh6353 8 місяців тому +1

    Thank you so much.very usefull ❤

  • @umaaa2223
    @umaaa2223 11 місяців тому +3

    Nngi idikatu hattakatu kathuru reser ewah genna puluwn da airport eken

  • @BuddhiPabasara12
    @BuddhiPabasara12 Рік тому

    Very Important ♥️♥️ thank u soo much ❤

  • @umeshkaushika2598
    @umeshkaushika2598 Рік тому +2

    Akke main lagged eke beheth arann yannath prescription ekak onada 😊❤

    • @niluvlogs
      @niluvlogs  Рік тому +1

      ඒක චෙක් වෙන්නෙ නැ. ඒත් අරන් යන්න කොයිකටත්

  • @JAYASIRI_RANJITH_15
    @JAYASIRI_RANJITH_15 Рік тому +1

    Very useful video for first time air travellers.

  • @DARKGAMING-ti1um
    @DARKGAMING-ti1um 9 місяців тому +1

    Oya kiwa oya beheth tika genna puluwan ? Wishesa awasarayak onida

  • @Dimeshajkumari
    @Dimeshajkumari Рік тому +1

    Mn hand laggage ekak geniyanne na..athe giyanne hand bag eka witharai.hand laggage eka laga tiya ganna puluwan ne.mage laggages 2kama main yanne..eka aulak nane..

  • @sakunthalasandamali1568
    @sakunthalasandamali1568 Рік тому +1

    Thank you so much ❤ 🥰 godak watina video ekak

  • @arunalakmal5776
    @arunalakmal5776 Рік тому +13

    මම දන්න විදියට මිස්ට බීන් තමා හොඳටම බෑග් එක බැලන්ස් කරේ 😂😂😂😂

  • @ChandralekaSuraweera
    @ChandralekaSuraweera 11 місяців тому

    Godak wedagath Thenk you nangi ❤❤❤

  • @DinithCharuka
    @DinithCharuka Місяць тому

    Akka oke kiyn beheth eka nm mokdda

  • @Manukamanuka-tr5vy
    @Manukamanuka-tr5vy 11 місяців тому +1

    Bohoma ස්තුතිය harima pshadiley mata danagena one mage fon ek sim eka ta එරට no hadanna kohomada mata kiyanna

  • @Babymochi2759
    @Babymochi2759 11 місяців тому

    ගොඩක් වටිනව 💙

  • @anuradhaarumapperuma1046
    @anuradhaarumapperuma1046 Рік тому +2

    Super advice ❤ thank you

  • @asankam1608
    @asankam1608 Рік тому +1

    Kohenda bag ganne Rata geniyanna

  • @පොඩ්ඩන්ගේලොකය-ට5ශ

    Api enne hotel weter job ekata.puluwanda e gana video ekak karanna.thawa rumeniya walata visa gahanna kochchara kal yanawada?

  • @nadirakaluarachchie
    @nadirakaluarachchie Рік тому +1

    Godak wedagath vedio aka oyata thanks

  • @malithiwarsha3703
    @malithiwarsha3703 Рік тому

    ගොඩක් වටිනවා😊

  • @sangeethalakmali9819
    @sangeethalakmali9819 Рік тому +2

    Good job thanks😍😍😍😍

  • @dinukabandara6625
    @dinukabandara6625 Рік тому +1

    Usefull😍😍

  • @MaheshMMusic
    @MaheshMMusic 9 місяців тому

    Very useful video 👌

  • @gimhaninisansala2758
    @gimhaninisansala2758 Рік тому

    Honda video ekak. Thank you!.🥰❤❤ Lankawe face cream, lotion ohedi use karanna puluwan da? Climate eka aulak nadda

    • @niluvlogs
      @niluvlogs  Рік тому +1

      අව්ලක් නැ. සීතල කාලෙ නම් ටිකක් ඔයිල් ඔෆ් ඩෙරමි වගෙ ක්‍රීම් හොදයි හම වේලෙන හින්ද

  • @ConfusedGarden-ot9ek
    @ConfusedGarden-ot9ek 8 місяців тому

    Ane nangi plz riply karanawada.apita lipstik akak powder akak ahema wenama podi hand bag akaka dagena yanna puluwanda

  • @wasanthikumari-j2j
    @wasanthikumari-j2j 10 місяців тому +1

    Thanks nangi

  • @dinukabandara6625
    @dinukabandara6625 Рік тому

    Great video 🙏🎉

  • @nishanthakarunasena7678
    @nishanthakarunasena7678 Рік тому

    Thanks godak watina video ekak . Nangi cute oya

  • @nularaheilini5387
    @nularaheilini5387 Рік тому +1

    Winter flu behetha mokadda?

  • @chathurikasubashini7550
    @chathurikasubashini7550 Рік тому +2

    Pressure thiyana ayawa medical eken fail karanawa da?

    • @niluvlogs
      @niluvlogs  Рік тому +1

      Test karanawa. Oya beheth beela kalin idan ma balance krgena yanna

  • @PrabodhaniPerera
    @PrabodhaniPerera Рік тому +1

    Thank you attatama godak watinawa.

  • @udarichathurika9758
    @udarichathurika9758 Рік тому +1

    Luggage eke bara 35k kiyala kiyanne badu pack kalama mulu luggage ekema tiyana baratada? natnam luggage eketa ganna bag eke bara ataarala full packing eke barata vitarada? kiyala kiyanna puluwanda nangiya.😊

  • @samudrikaadhikarisamudrika1167

    Bag eke weigth eka uparima kiyada thyenna puluwan

    • @niluvlogs
      @niluvlogs  Рік тому +1

      Flight eka anuwa booking eka anuwa wenas. Samanyen 25kg main luggage 7kg hand luggage