How to Repair The vehicle Battery / Battery Maintenance / වාහන බැටරි නඩත්තුව /AN ELECTRICAL /Sinhala

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 253

  • @sobadahama123
    @sobadahama123 2 роки тому +18

    ගොඩාක් වටිනා video එකක් බොහොම ස්තූතියි 🎉️🎉️🎉️🎉️🎉️
    අද කාලෙ කට්ටිය yotube channel කෙරුවට ,මේ වගේ කැපවීමෙන් මහන්සියෙන් දෙයක් අත්හදා බලන්න කියලා දෙන්නෙ නැහැ .
    ඔබගේ කැපවීම වීඩියෝවෙන්ම නිරූපණය වෙනවා .ඉදිරියටත් මේ වගේ වටිනා video ගෙන එන්න ශක්තිය ධෛර්යය ලැබේවා
    තෙරුවන් සරණයි
    👍👍👍💥💥💥💥
    💘💘💘💘

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому +2

      වැරදි අඩුපාඩු පෙන්නලා දෙන එක හොඳ දෙයක් වුණත් සමහර අය හොඳ කියන්නේම නැති තරම් ඒගොල්ලො වැරදි අඩුපාඩු මයි හැමදාම කියන්නේ
      මගේ කැපවීම අගය කරන්න ඔබ මගේ වීඩියෝව නිසියාකාරවම ගැඹුරින් නරඹා ඇති බව මට පෙනී යනවා
      ඔබ වැනි අය මගේ channel එකේ රැඳී සිටීම මට මහත් ආඩම්බරයක් ඒ වගේම මට එය මහත් දිරියක් /හයියක්
      ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා ....තෙරුවන් සරණයි
      🙏🙏🙏☺️🌺🌸

    • @palithahemapalasilva9017
      @palithahemapalasilva9017 Рік тому +1

      ගොඩාක්ම ප්‍රයෝජනවත් ඉදිරිපත් කිරීමක් අප විසින් එම කටයුත්ත නොකලත් බැටරි කඩෙිකින් කරවා ගැනීමට ඔබගේ දැනුවත් කිරීම ඉතා වටිනා උදවිවක් ඔබට බොහෝම ස්තුතියි...ජය වෙිවා....!

    • @maheshmayadunne2152
      @maheshmayadunne2152 Рік тому

      Godak thenks

    • @anandasamarakon-du7ku
      @anandasamarakon-du7ku 6 місяців тому

      ගොඩාක් ස්තුතියි..ඔබට...💐👈

  • @nayanajayaweera7952
    @nayanajayaweera7952 2 роки тому +11

    මෙසේ පැහැදිලිව කියා දීම ගැන ගොඩක් වටිනවා.ඉදිරියට තව තවත් වීඩියෝ ගෙන එන්න ඔබට සුභ පැතුම්🙏🙏🙏

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому +1

      ගොඩාක්ම ස්තුතියි
      ☺️🌺🌸

  • @asanmusic9641
    @asanmusic9641 Рік тому +2

    හොදින් පැහැදිලි කරනවා..සෑහෙන මහන්සි වෙලත් තියෙනවා...බොහෝම ස්තුතියි..සමහර අයගෙ ගොන් කමෙන්ට් ගැන තැවෙන්න එපා..දිගටම කරගෙන යන්න....ජයවේවා!!!

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому +1

      ගොඩක්ම ස්තූතියි මහත්මයා අගය කලාට ..ඇත්තටම මෙම වීඩියෝ එක සැකසීම සඳහා ගොඩක් මහන්සි උනා තමයි .මොකද මෙම බැටරිය ගොඩක් බරයි ඒක නිසා උණු වතුර යොදා සෝදලා පෙන්නන්ඩ ගොඩක් මහන්සි වෙන්න සිද්ධ වුණා .ඒකට කමක් නැහැ මට ගොඩාක් සන්තෝෂයි මෙම video එකෙන් ප්‍රයෝජන ගත්ත අය ගොඩක් සිටිනවා .ඒ ගැන නිහතමානී සතුටක් තියෙනවා ඔබතුමා වගේ සමහර අය කල්පනා කරන්නේ නැහැ .ඒගොල්ලො හිතන්නේ මම දාන වීඩියෝ කිසිම වරදක් සිදු වෙන්නැතුව සුපිරියටම තියෙන්න ඕන කියලා.එහෙම වැරදීමක් සිද්ද නොවී වීඩියෝ දාන්න පුළුවන් අය කොහෙද ඉන්නේ නේද .සමහර අවස්ථාවල වීඩියෝ කරන්න වෙන්නේ කොටස් වශයෙනි ඉතින් ඒවා edit කරන්න ගියාම ගොඩක් මහන්සි වෙන්න සිද්ධ වෙනවා...ඕව ඉතින් ඔහොම තමයි....
      ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙම video share කරන්න ....☺️🌺🌸

  • @MinhajMuhammed-zo9zb
    @MinhajMuhammed-zo9zb 3 місяці тому +1

    Thanks. Very clear and useful.

    • @ANELECTRICAL
      @ANELECTRICAL  3 місяці тому

      Thank you very much for watching my videos and share this video for others to see.....☺️🏵️🌺

  • @thimiramadhushan4653
    @thimiramadhushan4653 Рік тому +2

    Supiri.. karala balala kiyannam

  • @nimalbandara5201
    @nimalbandara5201 4 дні тому +1

    Aththatama godak Huda vidiyo akak oyata godak ethuthi mage batariya an karana wela thiyenne mama sodala balanako kohomada thathwe kiyala

    • @ANELECTRICAL
      @ANELECTRICAL  3 дні тому

      මිනිස්සු උනාම තාක්ෂණික අත්හදා බැලීම් කිරීම අනිවාර්යයෙන් සිදු කරන්න ඕනා. ඒක නිසා තමයි අපේ පෘතුවිය මේ වගේ දියුණු තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ
      කවුරු හරි කරලා දෙනකම් බලන් ඉඳලා වැරදුනාම අනිත් අයට දොස් කියන මිනිස්සු තමයි අපේ ගොඩක් ඉන්නේ. ඔබ උත්සාහ කරලා බලන්න සමහර වෙලාවට විසි කරන්න තියෙන බැක්ට්‍රිය ගොඩගන්න පුළුවන්. අඩු ගානේ මාස කීපයක් හරි පාවිච්චි කරන්න පුළුවන් වුනොත් ඒක හරි වටිනවනේ. මම කියන්නේ නැ ඕක අලුතෙන් ගත්ත බැටරියක් වගේ සුපිරි තත්ත්වයට පත් වෙනවා කියලා.
      ඒ වගේම අපි දෙයක් කරන්න උත්සාහ කරලා ඒක සාර්ථක වුණොත් ඇතිවන සතුට කොහොමද ? .ඒක ඔය නිකන් ඉන්න අයට තේරෙන්නෙ නෑ . ඒක ඉතින් දන්නේ උත්සාහ කරලා ප්‍රතිඵල ලබා ගත්ත කෙනාම තමයි
      ගොඩක්ම ස්තුතියි වීඩියෝ එක නැරඹුවාට අනිත් අයටවත් බලන්න මෙම වීඩියෝස් එයා කරන්න...
      ☺️🏵️🌺

  • @rashmiprasadi-f5k
    @rashmiprasadi-f5k 7 місяців тому +3

    meka 12v batari valata karata kamak nadda

    • @ANELECTRICAL
      @ANELECTRICAL  7 місяців тому

      අයියෝ ....මේ ගොඩාක් බැටරි 12 වෝල්ට් තමයි ,6v වෝල්ට් එන්නේ මෝටර් බයිසිකල් වලට භාවිතා කරන බැටරි කීපයක් පමණයි. ඒ උනාට ඒවා වුණත් මේ විදිහට සෝදලා භාවිතා කරන්න පුළුවන් .බහුතරයක් තියෙන්නෙ 12v බැටරි තමයි ඉතින් ඔයත් කරලා බලන්න සාර්ථක වෙනවද කියල ....☺️🌸🌺

  • @janathilakajayaweera4192
    @janathilakajayaweera4192 Рік тому +3

    Thank you very much for your teaching, good luck 💎💎💎💎💎💎💎📡💚

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому +1

      Thank you very much for watching my video. Please share this video for others to see. Thank you....☺️🌸🌺

  • @chanakamadhusanka6310
    @chanakamadhusanka6310 Рік тому +1

    ඉතාම වැදගත්. 👍🔥🙏. උණු වතුරෙන් හෝදලා කොච්චර වෙලාවකට පස්සෙද ඇසිඩ් දාන්න ඕන මහත්මයා... 🙏

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому +1

      ඕකේ හරිම ක්‍රමය නම්,සේදුවට පස්සෙ මූඩි යට අතට හිටින විදිහට අව්වේ තියලා දින දෙකක් ,තුනක් නිසියාකාරව වේලගන්න ඕන වතුර ඉවත් වෙන්න .ඊට පස්සේ ඇසිඩ් දාන්න...☺️🌸🌺

  • @srilalkotalawala3758
    @srilalkotalawala3758 Рік тому +1

    හොඳ පැහැදිලි කිරීමක් මම ගොඩක් ඉගෙන ගත්තා ඔබට ගොඩක් ස්තුතියි.. නැවත බැටරිය පුරවන්න battery acid කොපමණ අවශ්‍යද

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому +1

      ගොඩක්ම ස්තූතියි ....🌺🌸☺️
      බැටරි ඇසිඩ් පුරවන්න අවශ්‍ය වන්නේ එක ,එක බැටරි වල ප්‍රමාණයට අනුවයි
      100A බැටරියකට ඇසිඩ් බෝතල් තුනක් විතර අවශ්‍යයි ....

    • @srilalkotalawala3758
      @srilalkotalawala3758 Рік тому

      thanks

  • @JrDgunaSaha
    @JrDgunaSaha 3 місяці тому

    ඉතාම හොඳයි

    • @ANELECTRICAL
      @ANELECTRICAL  3 місяці тому

      ගොඩක්ම ස්තූතියි. මගේ වීඩියෝ නරඹුවාට අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ ශෙයා කරන්න....☺️🏵️🌸

  • @lakyrock123
    @lakyrock123 Рік тому +1

    Aiyee oyanam supiri hode mara phadili kirimak

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      Thanks මල්ලි ...☺️🌸🌺
      චැනල් එක ඇතුලට ඇවිල්ලා අනිත් වීඩියෝත් බලන්න.........

  • @PRPerera-g3n
    @PRPerera-g3n 10 місяців тому +1

    ස්තුතියි ඔබට

    • @ANELECTRICAL
      @ANELECTRICAL  10 місяців тому +1

      ගොඩක්ම ස්තුතියි මගේ වීඩියෝ නැරඹුවාට . අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න ....☺️🌺🌸

  • @sagarikanirmala6235
    @sagarikanirmala6235 2 роки тому +2

    Good idea, thank you , God bless your future

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      Thanks so much
      God bless your family
      Pls share this video others to see
      ☺️🌸🌺

  • @NishanthaRajapaksha-m8p
    @NishanthaRajapaksha-m8p Рік тому +2

    Thanks. බැටරි අසිඩ් ගන්නෙ කොහෙන්ද. එවා තනුක කරන්න ඕනද. ඇම්පියර් 70 බැටරියකට අසිඩ් කොච්චර ඕනද.

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      battery acid battery කඩවල සහ hardware වල තියෙනවා .තනුක කිරීමට අවශ්‍ය නෑ නෑ කෙලින්ම දාන්න පුළුවන්.සම්පූර්ණයෙන් පුරවන්න බෝතල් දෙකක් ඇති...

  • @tashenyumal
    @tashenyumal 2 роки тому +1

    very useful video
    thanks

  • @88_09.
    @88_09. 3 місяці тому +1

    Batary water danna hodanadda batary walata, ඇසිඩ් විතර ද දාන්න ඕනි

    • @ANELECTRICAL
      @ANELECTRICAL  3 місяці тому

      අපෝ නෑ ඔයාට පටලැවිල්ලක් වෙලා තියෙනවා වගේ, වීඩියෝ එක හොඳට නරඹන්න...
      ඕනෑම ලෙඩ් ඇසිඩ් බැටරි එකකට ඇසිඩ් දාන්නේ පළවෙනි වතාව විතරයි. ඊට පස්සේ දාන්න ඕන අඩු වෙන ගානට බැට්රි වතුර විතරයි. හැබැයි ඔය මගේ වීඩියෝ එකේ පෙන්නලා තියෙන විදිහට ඇසිඩ් සම්පූර්ණයෙන් අයින් කරලා හෝදපු බැටරියක් වේලුට පස්සේ වතුර දාලා හරියන්නෑ ඒකට. නැවතත් අලුතෙන්ම ඇසිඩ් දාන්න ඕනා. මොකද අපි තියෙන ඇසිඩ් ටික අයින් කලානේ එතකොට ක්‍රියාකාරීත්වයට ඇසිඩ් නැතුව වතුර විතරක් දාලා වැඩක් නැහැ.සෝදපු බැටරියෙකුට වුණත් නැවත දානකොට පළවෙනි වතාවට ඇසිඩ් දාන්න ඕනා. ඊට පස්සේ ඉතින් අඩුවෙන ප්‍රමාණය බල බල බැටරි වතුර තමයි දාන්න ඕන....☺️🌺🏵️

  • @production-jg3wr
    @production-jg3wr 7 місяців тому +1

    Mage battery yak thiyano 12.5 he chage karata chage eka hitin na ayie oya widihatath heduwa eth na

    • @ANELECTRICAL
      @ANELECTRICAL  7 місяців тому +1

      එහෙනම් ඉතින් බැටරිය සවුත්තු වෙන්න ඇවිල්ලා , බැටරි කඩේකට ගෙනිහිල්ලා හයිඩ්‍රො මීටර් එක දාලා චෙක් කරලා බලන්න සමහර වෙලාවට සෙල් එකක් හරි සවුත්තු වෙලා ඇති. එහෙම වුණොත් ඉතින් ඔයාට පුළුවන්නම් ෂෙල් ගහන තැනකට ගිහිල්ලා හදාගන්න වෙනවා. එහෙම නැත්තං ඉතින් බැටරි අයින් කරන්න තමයි වෙන්නේ ..☺️🌸🌺

  • @SanjeewaGunerathna
    @SanjeewaGunerathna 8 місяців тому

    නියමයි අයියා ❤

  • @kavinduperera-ri2tt
    @kavinduperera-ri2tt Рік тому +3

    superb keep it up ayiya

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому +1

      Thank you very much for watching my video. Share this video for others to see
      ☺️🌺🌸...

  • @donpushpakumara5363
    @donpushpakumara5363 Рік тому

    Aiyya mage bettery eke eka shell ekak bahela eka goda danne kohomada anith shell okkoma hodai

  • @lahiru-madushan
    @lahiru-madushan Рік тому +1

    Ups wala bettery walata berida.
    Computer powersuply aken puluwanda charge karanna

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      පුළුවන් ....මගේ channel එකේ battery charger playlist එකක් කියනවා .ඒකෙ මේ සම්බන්ධ වීඩියෝවක් ඇති ඒක බලන්න ...☺️🌺🌸

    • @lahiru-madushan
      @lahiru-madushan Рік тому

      @@ANELECTRICAL Thank you so much sir!

  • @ajithagoonesinha9434
    @ajithagoonesinha9434 6 місяців тому +1

    Battery eka charge karanakota vent cap/ mudi 6 galawa charge kireemata amathaka nokala yuthui.

  • @lakshanindika2011
    @lakshanindika2011 2 роки тому +2

    Super vedio

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому

      thanks so much watched my video
      Share this video for others to see
      ☺️🌺🌸

  • @Asankasandaru56765
    @Asankasandaru56765 2 дні тому +1

    ඔය විදිහටම කරල පැය බාගයක් charge වෙද්දී Hydrogen gas හැදිලා Battery එක පිපුරුවා 😡

  • @lionvideo7703
    @lionvideo7703 11 місяців тому +1

    ❤❤❤❤❤Excellent 😊

  • @dilmusicsl6338
    @dilmusicsl6338 Рік тому

    mageth 100a battery eke 4v tiyenne charge weddi cell kipayakin walin bublu danawa e cell damage wela nisada

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому +1

      mudi ඔක්කොම ඇරලා චාජ් එකට ගහල බලන්න .එතකොට shell වලින් බුබුළු දානවනම් ඒ shell හොඳයි .හැබැයි shell හොඳයි කිව්වට shell වල oxide බැඳිලා තිබුනොත් සම්පුර්ණයෙන් චාර්ජ් වෙන්නේ නැහැ .අන්න ඒක නිසා තමයි අවුරුදු තුනක් / හතරක් ගියපු බැටරි හෝදන්න ඕන කියන්නේ .මගේ වීඩියෝ එකේ කියන පිළිවෙළට බලලා ,බැටරිය කීප වතාවක් හොඳට හෝදන්න. කළු පාටට oxide ඔක්කොම පිටවෙලා යයි ,ඊට පස්සේ හොදට අව්වේ තියලා වේලගන්න ඊට පස්සේ acid ගෙනල්ලා දාලා high charge එකකුත් දාගන්න එතකොට ගොඩක් දුරට හරි යන්න පුළුවන් ...☺️🌺🌸

  • @indikakumararathne1348
    @indikakumararathne1348 Рік тому +2

    Thank you very much

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      Thank you very much for watching my video. Please share this video for others to see. Thank you

  • @anushakumari63
    @anushakumari63 11 місяців тому +1

    12v 70Ah බැටරි එකක් 19v 6.5 A චාජර් එහෙකින් චාර්ජ් කලාට ගැටලුක් නැද්ද අයියෙ.

    • @ANELECTRICAL
      @ANELECTRICAL  11 місяців тому

      19v නිසා වෝල්ටේජ් එක තරමක් වැඩියි .14v තමයි සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන්නේ .වෝල්ටේජ් එක තරමක් වැඩි වුනාට කමක් නෑ ඇම්පියර් එක අඩු චාජරයක් නම් මෙම චාජරය ඇම්පියර් හයයි දශම පහක් නිසා වෝල්ටේජ් එකත් වැඩි නිසා බැටරියට බලපෑමේ අවදානමක් තියෙනවා ...19v උනාට කමක් නැහැ 2A පමණ චාජරයක් නම් . එතකොට බැටරිය චාජ් වීමේදී ලොකු බලපෑමක් ඇතිවෙන්නේ නැහැ ...☺️🌺🌸

  • @gaminibandarap8833
    @gaminibandarap8833 Рік тому +1

    නියමයි👍👍👍👍

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      ගොඩක්ම ස්තූතියි, මගේ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙම වීදුරු ශෙයා කරන්න ...
      ☺️🌺🌸

  • @channelvishu5390
    @channelvishu5390 Рік тому

    Supiri yalu

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න .......☺️🌸🌺

  • @depikadepika6077
    @depikadepika6077 Місяць тому +1

    අලුත් බැට්‍රිය ඇයි බහිනෙ නිතරම ගලවා ගලවා වයර් එක ගහන්න හොද

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Місяць тому +1

      අලුත් බැටරිය උනත් ෂෙල් වල දෝෂයක් පැන නගිනවා බහින්න පුළුවන්..බැටරිය අරගෙන අවුරුදු දෙකක් විතර වෙනවනම් ඔය වීඩියෝ එකේ තියෙන විදියට බැටරිය හෝදලා බලන්න සමහර වෙලාවට හරි යන්න පුළුවන් . හොඳට charge කරල ආපහු දාලා බලන්න..
      නිතර නිතර වයර් ගලවන කොට ටර්මිනල් එක සවුත්තු වෙන්න බලනවා. එතකොට හොඳටම තද කරගන්න අමාරුයි. එහෙම වුණාම බැටරියට ඒක බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්....☺️🏵️🌺

  • @ruwanbandara-kz3fu
    @ruwanbandara-kz3fu 9 місяців тому +1

    මහත්මයා කාර් එකෙ තියෙන්නෙ ඇම්පියර්45 බැටරියක්.ඒකෙ රින කනුවලග ටමිනල් එකලග ලුනු බැදෙනවා.ස්ටාට් වෙන්නත් සමහර වෙලාවට හොරයි .මොකක්ද ප්‍රශ්නය කරුනාකරලා කියලා දෙනවාද.ස්තුතියි.

    • @ANELECTRICAL
      @ANELECTRICAL  9 місяців тому +2

      සෘණ ටර්මිනල් එක තරමක් බුරැල් වෙලා ඇති. එහෙම වුණාම තමයි ඔය ලුණුකර බැඳෙන්නේ .terminal එකා හොඳට තද කරන්න එහෙම නැත්නම් අලුත් එකක් ගෙනල්ලා දාන්න ,ඊට කලින් පැහෙන උණු වතුර දාලා හොඳට හෝදන්න ,ඊට පසුව ටර්මිනල් දෙක හොඳට තද කරලා බැට්රි කඩවල තියෙනවා ටර්මිනල් වලට ගාන ජෙල් එකක්. අන්න ඒකත් ගෙනල්ලා ගාන්න ....☺️🌺🌸

  • @techvideosenglish6021
    @techvideosenglish6021 Рік тому +3

    අය්යෙ පැහැදිලි කිරිම හොදයි.
    එත් හොදන වතුර පරිසරයට කෙලින්ම දාන්න එක නන් හොදනැ

  • @dilipmanjula1418
    @dilipmanjula1418 Рік тому

    Hoda pehedili kirimak oba tumata jayawewa

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙම vedio share කරන්න....
      ☺️🌺🌸

  • @ajavsvsnejfshsvsfwjej3298
    @ajavsvsnejfshsvsfwjej3298 10 місяців тому +1

    මමත් ඔහොම උනු වතුර නිමලා පුරෝලා හොල්ලලා මුඩි ඇරලා වතූර අයින් කරනකොට කලු පාට සෙල් පොඩි කැලි එලියට ආවා තව සෙල් වල තැනින් තැන ඉරටු වගේ කැලි ඉස්සිලා වගේ තියෙනවා ඒවගේ බැට්‍යියක් දිරලද එම වෙන්නෙ

    • @ANELECTRICAL
      @ANELECTRICAL  10 місяців тому

      කාලයක් යනකොට බැටරි ඇසිඩ් වලට දන රින ප්ලේට් දිරීමට ලක්වෙනවා ,එහෙම වුණාම තමයි ඔය වගේ පාට පාට කෑලි කැඩිලා යන්නේ ,බැටරියේ කාලය ටික ටික අවසන් වේගෙන තමයි ඔය එන්නේ. එහෙමනම් ඉතින් ආපහු අලුතෙන් ෂෙල් පැක් එකක් ගහන්න වෙනවා .....☺️🌸🌺

    • @ratnayakamonarawane5592
      @ratnayakamonarawane5592 3 місяці тому

      ඇසිඩ් මොන වර්ගය ද ....දාන්න ඕන? ස්තූතියි.

  • @GhanathilakaBodhahannadhige

    Ezcellant

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      Thank you very much for watching my video. Share this video for others to see....☺️🌺🌸

  • @nowtyhasan7766
    @nowtyhasan7766 12 днів тому +1

    බැටරි වතුරින්ම උනුකරලා හෙදුවට අවුල්ද

    • @ANELECTRICAL
      @ANELECTRICAL  12 днів тому +1

      ඒක තේරුමක් නැහැ. මොකද බැටරි වතුර ගන්න නිකන් සල්ලි වියදම් කරන්න වෙනවා.....☺️🏵️🌺

  • @scsupun4843
    @scsupun4843 8 місяців тому +2

    බැටරි කන්න එපා යකෝ... බැටරි හොල්ලන්න එපා ඉවරයි හයියෝ.... මේක කරල කෙඩන් එකක් ගනිල්ල😂😂😂😊

  • @anandawickramanayake593
    @anandawickramanayake593 8 місяців тому +1

    Cellබැහැල නම් මොකද කරන්නෙ? ස්තූතියි ඔබට.

    • @ANELECTRICAL
      @ANELECTRICAL  8 місяців тому

      සෙල් බැහැලා කියලා හරියටම දන්නවා නම් ඉතින් එක්කෝ අලුතෙන් cell ගහන්න වෙනවා එහෙම නැත්නම් අලුත් බැටරියක් මිලදී ගන්න වෙනවා ....
      හැබැයි සෙල් බැහැපු බව හරියටම අවබෝධ කරගන්න බැරුව සෙල්වල ඔක්සයිඩ් බැඳිලා තිබුණා නම් ඒක අපිට හෝදලා නැවත ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඔබ මේ මගේ වීඩියෝ එක බලපු එකෙත් ඒ ප්‍රශ්නේ තමයි තිබුණේ. ඒ බැටරිය අපි සේදුවයින් පස්සේ හරි ගියා ...
      ඒක නිසා සෝදලා අලුතෙන් ඇසිඩ් දාලා බලන්න සමහර විට හරියන්නත් පුළුවන් ...☺️🌸🌺

  • @bodhanaprekarsha7506
    @bodhanaprekarsha7506 Рік тому

    skuter batariyatah oka karanna pulauwanda mame

  • @surangalakmal5245
    @surangalakmal5245 Рік тому

    Ayye betary ekata chaj eka adinne neththe ai chaj eka 12v thiyei eth chaj ekedi chaj eka adala ganne

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      Battery charge කරන්න ,charger voltage එක13.5vdc tiyenna ona.නැත්නම් charge වෙන්නේ නැහැ .බැටරියේ ශෙල් වල ප්‍රශ්නයක් තියෙනව ද කියන එකත් battery කඩේකට ගෙනෙහින් පරික්ෂා කර බලන්න ..

  • @amilamax6048
    @amilamax6048 2 місяці тому +1

    අයියා වීල් එකෙ බැටරියට අවුරුදු 1 මාස 3ක් විතර ඇති වීල් එකට සෙට් එකක් ගහල ඒක දාල තිබිල ස්ටාර්ට් වෙන්නෙ නැති තරමටම බැටරිය බැස්ස දැ ඒක කඩෙන් ෆුල් චාජ් කරත් බැටරි බල්බ් එක සුදු පාටයි බැටරි වතුරත් තියෙනව ගානට වාහනේ පැද්දට කලින් වගේ කරන්ට් එක හිටින්නෙ නෑ මෙහෙම හෝදලා ඇසිඩ් දාපුම හරියාවිද😢

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 місяці тому

      කරලා බලන්න මල්ලි...සමහර විට හරි යන්න පුළුවන් මොකද ..මම මෙම වීඩියෝවෙන් ඉදිරිපත් කරල තියෙන්නේ ෂෙල්වල ඔක්සයිඩ් බැඳිලා තිබුණොත් ඒවා සුද්ද කරගන්නා ආකාරය පිළිබඳවයි නමුත් මොකක් හරි හේතුවක් නිසා ෂෙල් එක සවුත්තු වෙලා තිබුණොත් එහෙම ඒවා මේකෙන් පිලිසකර කරගන්න බැහැ. එහෙම උනොත් එක්කෝ ෂෙල් එකක් ගහන්න වෙනවා එහෙම නැත්නම් ඉතින් වෙන බැටරියකට යන්න වෙනවා...
      කොහොම වුනත් කමක් නෑ ඔයා සෝදලා උත්සාහයක් කරල බලන්න සමහර වෙලාවට හරියන්න පුළුවන් මොකද ඇසිඩ් වලට යන වියදම විතරනෙ යන්නේ..සෝදලා හොඳට පැය හතරක් විතර වේලෙන්න තියල ඇසිඩ් ගෙනත් දාන්න .ඇසිඩ් විතරක් දාන්න වතුර දාන්න එපා...☺️🏵️🌺

    • @denuwanwageesha8161
      @denuwanwageesha8161 2 місяці тому

      මටත් ඔය ප්‍රෂ්නෙම තමා තියෙන්නෙ බල්බ් එක රතු පාටට තිබිලා සුදු උනා කොලපාට වෙන්නෙ නෑ හැබැයි😒​@@ANELECTRICAL

  • @e.r.m.bedirimanna8871
    @e.r.m.bedirimanna8871 Рік тому +1

    ස්තුතියි

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට .අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ ශෙයා කරන්න ස්තුතියි ......
      තෙරුවන් සරණයි
      ☺️🌺🌸

  • @anandasamarakon-du7ku
    @anandasamarakon-du7ku 6 місяців тому +1

    අලුත් බැටරිය නඩත්තුව කරහෙන යන්නේ කොහොමද.......👈

    • @ANELECTRICAL
      @ANELECTRICAL  6 місяців тому +1

      Acid දාන්නේ නැති ෆුල් සිල් ටයිප් බැට්රි නම් මොකුත් කරන්න බෑ
      නමුත් දැන් තියෙන බැටරි ගොඩක් ඒවා සිල් ටයිප් විදියටම හොයාගන්න බැරුව හදලා තියෙනවා . නමුත් ඇතුලෙන් ඇසිඩ් දාන්න මූඩි තියෙනවා. ඒවත් ලෙඩ් ඇසිඩ් බැටරි තමයි .
      ඒ බැටරි වල මෝඩි වලට උඩින් ස්ටිකර් එකක් අලවලා තියෙනවා. අන්න ඒ ස්ටිකර් එක ගලවලා මූඩි ටික ඇරලා බලන්න ඇසිඩ් ලෙවල් එක අඩු වෙනවද කියලා .වාහනයේ
      බැටරි චාජින් පැත්ත ප්‍රශ්නයක් නැත්නම් බැටරි වල ඇසිඩ් වේගයෙන් අඩුවීමක් සිදුවෙන්නෙ නැහැ .වාහනේ යන ගමන් බැටරි කඩේට පෙන්නුවත් ඔයාට පරීක්ෂා කරවා ගන්න පුළුවන් .ඒ උනාට අපිම බලන එක හොඳයි නේද ,මාසෙකට සැරයක්වත් මූඩි ටික ඇරලා බලන්න ඇසිඩ් ලෙවල් එක අඩු වෙලාද කියලා ..
      ☺️🌺🌸

  • @gaminijayasinghe7203
    @gaminijayasinghe7203 10 місяців тому +1

    ජපන් ඇල්ටෝ එකට ඇම්පියර් කීයක බැටරියක්ද ඕන

    • @ANELECTRICAL
      @ANELECTRICAL  10 місяців тому

      මම ඒ ගැන කියන්න හරියටම දන්නේ නැහැ .toyota lanka කතා කරලා බලන්න , ඔයාට හරි විස්තරයක් දැනගන්න පුළුවන් ...☺️🌸🌺

  • @namalbalasooriya3156
    @namalbalasooriya3156 Рік тому

    aiye battery eke battery acid okkoma hidila gihilla. Dan startmoter eka wadinne na. Kohomada battery eka hadaganne?

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      battery acid ඔක්කොම හිඳිලා නම් ස්ටාටර් මෝටරේ ගහන්න එපා බැටරිය ගලවලා නැවත ඇසිඩ් පමණක් පුරවලා චාජ් එකට දමන්න .චාජ් එක අල්ලලා ආවොත් ගොඩ නැත්නම් ඉතිං ඇසිඩ් නැති නිසා shell සවුත්තු වෙලා වෙන්න පුළුවන් ..

    • @harshasampath4746
      @harshasampath4746 Рік тому

      බැරිමනම් සෙල් රෙපෙයාර් කරන්න වෙනව උදව් ඕනනම් කියන්න

  • @sankasilva4667
    @sankasilva4667 Рік тому +1

    වටිනවා අමල් අය්යේ

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      ස්තුතියි ....අනිත් අයටත් බලන්න share පාරක් දාන්න ...☺️🌺🌸

  • @jeewanthasandakalum2571
    @jeewanthasandakalum2571 Рік тому

    Supiri wadak

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      ගොඩක්ම ස්තූතියි මගෙ video නැරඹුවාට .අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න....
      ☺️🌺🌸

  • @SureshSuresh-wk3jl
    @SureshSuresh-wk3jl Рік тому +2

    💖❤️🔥

  • @SeethaPharhmini-dz7zt
    @SeethaPharhmini-dz7zt Рік тому +1

    bike batteryth puluwanda

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      පුළුවන් ...බයික් battery සර්විස් කරන වීඩියෝ මගේ channel එකේ තියෙනවා කැමතිනම් බලන්න ...
      ua-cam.com/video/INffuvK-4bc/v-deo.htmlsi=z8dZFjh8fZHBT3sr

  • @pasannanayakkara-vn6dk
    @pasannanayakkara-vn6dk Рік тому

    Godak had video ekak..

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      Thank you very much for watching my video. Share this video for others to see...☺️🌸🌺

  • @kavindabandara9582
    @kavindabandara9582 Рік тому

    supiri ❤

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому +1

      ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ ශෙයා කරන්න

  • @sankasilva4667
    @sankasilva4667 Рік тому

    Amal niyamayi

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට, අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ ශෙයා කරන්න..
      ☺️🌺🌸

  • @priyanthaananda8282
    @priyanthaananda8282 Рік тому

    Batriya bahinne adiye tiyana kalupata kudu spk wena nisai

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      ඒක තමයි ...අවුරුදු දෙකක් තුනක් පරණ බැටරියක් සම්පූර්ණයෙන් හොඳට සෝදා ගත්තම නැවත ගොඩ යන අවස්ථා තියෙනවා ...☺️🌸🌺

  • @maddumsdissansyaka3375
    @maddumsdissansyaka3375 Рік тому

    Veri good

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      Thank you very much for watching my video. Share this video for others to see
      ☺️🌸🌺

  • @kusalagimhan1374
    @kusalagimhan1374 Рік тому

    අයියේ මගේ බැටරිය 90w එකක් ඒක 5v බැහැලා ඒක ටාචිකරන්න පැය කියක් යනවද

    • @kusalagimhan1374
      @kusalagimhan1374 Рік тому

      ups ට්‍රන්ස්ප්‍රොමර් එකක් අරන් එ්ක dc කරලා 90w හැලිජන් බල්බ් එකක් හරහා දුන්නේ මම පැය 4 වගේ ගහාලා තිබෙි 12v ටාචි උනාට මෝටරේ වදින් මදි ඇයි ඒ

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      බැටරියේ ශෙල් හොඳ නම් අවශ්‍ය ප්‍රමාණයට ඇසිඩ් තියෙනවා නම් 5A charger එකකින් චාජ් කලොත් පැය හතරක් විතර යයි..

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      @@kusalagimhan1374 12V ට Charge වුණාට ම මදි .ඒ බැටරියෙ ඇම්පියර් පිරෙන්න ඕනා .ඇම්පියර් පිරෙන එක බලාගන්න තමයි බල්බ් එකක් සීරියස් කරන්නේ .බැටරය හොඳට charge උනානම් බල්බ් එකේ එළිය අඩු වෙලා, අඩු වෙලා චූටියටම අඩුවෙලා නතර වෙන්න ඕන ,එහෙම නැතුව බල්බ් එක දිගටම දැල්විලා තියනවනම් බැටරිය හරියට චාර්ජ් වෙන්නේ නැහැ ..

  • @NilanthaChathuranga
    @NilanthaChathuranga 10 місяців тому +1

  • @prabathdeshapriya7604
    @prabathdeshapriya7604 Рік тому

    Jel batary charj karanna barida

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      ඔබතුමාගේ කමෙන්ට් එක මම දැක්කෙ නෑ .අනිත් වීඩියෝ වලින් කමෙන්ට් ගොඩක් එන නිසා සමහර අවස්ථාවල මිස් වෙනවා ...sorry
      ....................
      gel battery charge කරන්න පුළුවන් .හැබැයි gel battery ගොඩක් වෙලාවට එන්නෙ seal type නිසා මෙම වීඩියෝ එකේ දැක්වෙන ආකාරයට බැටරිය නැවත සේදීමක් කිරීමට නොහැකියි .බැටරියේ ආයු කාලය ආයු කාලය අවසන් වුණාම බැටරිය චාර්ජ් වෙන්නේ නැතුව යනවා ඊට පස්සේ ඉතිං අයින් කරන්න තමයි වෙන්නේ ..gel battery repair කරන්න පුළුවන් ,ඒත් ඒක හැමෝටම කරන්න බැහැ ඒ සම්බන්ධ පළපුරුදු දැනීමක් තියෙන අය විය යුතුයි ...

  • @chathurangas631
    @chathurangas631 Рік тому +2

    ❤🎉❤

  • @ranjithsusantha1643
    @ranjithsusantha1643 Рік тому

    Thanks Brother

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      Thank you very much for watching my video. Share this video for others to see....
      ☺️🌸🌺

  • @GayanMaduranga-e4z
    @GayanMaduranga-e4z Рік тому +1

    Godak stuti

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට .... අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න .......☺️🌺🌸

  • @supunwithanage6650
    @supunwithanage6650 Рік тому

    Good

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      Thank you very much for watching my video. Share this video for others to see.......
      ☺️🌺🌸

  • @prarthanasaththyanga4492
    @prarthanasaththyanga4492 Рік тому +1

    අපේ වීල් බැටරිය මාසයක් වගේ එකතැන තිබ්බ. දැන් චාර්ජ් කරල ගැහුවම මොටරෙ වදිනව එක පාරක් දෙපාරක්.ඊටපස්සෙ ආයෙ නෑ. කොල පාටට පෙන්නනව..10V ගානක් තියෙන්නෙ. හයිඩ්‍රො මිටරෙන් බැලුවම ශෙල් ඔක්කොම.හොදයි.තා මොකක්ද එකකින් බැලුවම එක ශෙල් එකක ඇසිඩ් නටනව පොඩ්ඩක්.මොකක්ද කරන්න පුලුවන්.හේදුවොත් හරි යයිද මෙහෙම

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      මේක මෙ ක්‍රමයට පුළුවන් තරන් හොඳට සෝදා ගන්න .ඊට පස්සේ හොඳට වේලෙන්න තියලා ඇසිඩ් ගෙනල්ල දාල high charge එකක් දාන්න එතකොට හරියාවි ...

    • @prarthanasaththyanga4492
      @prarthanasaththyanga4492 Рік тому

      High charj ekakda normal charj ekak gahana ekada hoda?

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      @@prarthanasaththyanga4492 voltage බැහැලා නිසා high චාජ් එකක් දාන්න..☺️🌸🌺

  • @manjulajayaweera5870
    @manjulajayaweera5870 2 роки тому +3

    👍

  • @chamikamadhuwantha3811
    @chamikamadhuwantha3811 Рік тому +1

    ඔහොම උනු වතුර දාලා හෝදලා, ඇසිඩ් දාලා සර්විස් කරන්න පුළුවන් එක වතාවයිද??? ඔහොම කරලා කාලයක් පැදලා ආයෙම ඒ අවුලම ආවොත් ආයෙම හෝදලා සර්විස් කරන්න පුළුවන් ද??? 🙏

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому +1

      මේක කරන්න පුළුවන් එක වතාවයි.මොකද කියනවනං බැටරියක් සෝදන තත්වෙට පත්වෙන්න අවුරුදු තුනක් විතර යනවා ,ඒ කියන්නේ අපි බැටරිය බාවිතා කරගෙන යනකොට කාලයත් සමග ඔක්සයිඩ් බැඳීම නිසා ඇම්පියර් අඩු වෙනවා ,අන්න ඒක නිසා අලුත් battery එකක් ගන්න කලින් එක පාරක් සෝදලා බලනවා හරි ගියොත් ඉතිං පාවිච්චි කරන්න පුළුවන් තව අවුරුද්දක් දෙකක් ,ඊට පස්සේ ඉතිං අලුත් බැටරියක් ගන්න වෙනවා ,ඔබ බැටරිය සෝදන්න ගන්න අවස්ථාව වෙනකොට ෂෙල් එකක් ගිහිල්ලා තිබුනොත් මෙය සාර්ථක වෙන්නේ නැහැ ....☺️🌺🌸

  • @rumeshmadhuranga1615
    @rumeshmadhuranga1615 Рік тому

    බැටරිය ඉදිමිලා තිබුනම ඒක චාර්ච් වෙන්නෙ නෑ ඒක හදන්න පුලුවන්ද

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      බැටරි ඉදිමෙන්නෙ acid අඩු උනාම,.high voltage දුන්නම ,shell short වුණාම ..ඔය හේතු වලින් එකක් හෝ කීපයක් සිද්ධවෙලා ඇති එහෙම උන ඒවා නැවත සකසන්න බැහැ , නැවත සකසනවා නම් අලුතෙන් ෂෙල් ගහලා හදන්න ඕනා..☺️🌸🌺

  • @ishanmaduwantha9792
    @ishanmaduwantha9792 Рік тому

    නොමල් චාජ් ගැහුවට අවුලක් නැද්ද අයියා..

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      අවුලක් නැහැ ...
      ඒ උනාට battery එකක් සේදුවාම අලුතෙන් ඇසිඩ් දාල හයි චාජ් එකක් දාන එක තමයි හොඳ
      නැත්නම් බැටරි කඩේට දීලා චාජ් චාර්ජ් කරගන්න....

  • @sagaradarmasuriya4138
    @sagaradarmasuriya4138 5 місяців тому +1

    Mekanam paehdile wedak.

  • @nawarathnawijethunga8207
    @nawarathnawijethunga8207 Рік тому

    චාර්ජ් කරන වෙලාවේ මූඩි වහනවද?

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      Acid දාන පලවෙනි වතාව විතරක් මූඩි ඇරලා charge කරන්න .ඊට පස්සේ charge කරනකොට mudi අරින්න අවශ්‍ය නැහැ .ඔබ high charge එකක් දමන අවස්ථාවක නම් මුඩි ඇරීම අවශ්‍ය වෙනවා ....☺️🌸🌺

  • @SumiyuruSandaruwan
    @SumiyuruSandaruwan День тому

    සෙල් කඩවල්වල ගන්ට තියනවද

    • @ANELECTRICAL
      @ANELECTRICAL  4 години тому

      සෙල් විතරක් විකුනන්න තියෙන තැන් ගැනනම් මම දන්නේ නැහැ. හැබැයි ෂෙල් ගහන තැන්නම් තියෙනවා. කඩවත පැත්තේ ගොඩක් බැටරි වලට සෙල් ගහන තැන් තියෙනවා....
      ☺️🏵️🌺

  • @velusamimalani4061
    @velusamimalani4061 Рік тому

    50° wage heduwama sell damege wen naha ne

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому +1

      40-50 °C වගේ සේදුවා ම ෂෙල් වලට හානියක් සිද්ධ වෙන්නේ නැහැ .බයවෙන්න එපා කරලා බලන්න මුකුත් වෙන්නේ නැහැ හැබැයි battery හොඳට හෝදලා නැවත දාන්න ඕනා ඇසිඩ් පමණයි
      👍👍👍
      ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න

  • @tashenyumal
    @tashenyumal 2 роки тому +1

    👍🙌

  • @kamalhusein6688
    @kamalhusein6688 Рік тому

    Ethota ohoma karaama battery eka 12v walata enawada

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      Shell හොඳ තත්වයේ තිබුනොත් oxide ටික ගැලවිලා සුද්ද වෙලා ගියාම නැවත හරි වෝල්ටේජ් එකට ඇවිල්ලා බැට්‍රිය තිබුණු තත්වෙට වැඩ කරන අවස්ථාවල් තියෙනවා .
      හැබැයි ඒක වෙන්න shell හොඳ තත්වයේ තිබිය යුතුයි
      ☺️🌸🌺

    • @kamalhusein6688
      @kamalhusein6688 Рік тому

      @@ANELECTRICAL Ampere eka ethota dan 65 ah battery ekk nm 65ah enawada

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      @@kamalhusein6688 ඒක හරියටම කියන්න අපහසුයි මොකද බැටරිය shell වල තියන ගුණාත්මක භාවය මත තමයි ඒක තීරණය වෙන්නේ ඔයා ඉතිං මේ දේ බැටරියට යොදල මොකක්ද වෙන්නේ කියලා කරලා බලන්න

    • @nishandushmantha5130
      @nishandushmantha5130 Рік тому

      @@ANELECTRICAL ශෙල් ගැහුවොත් මොකද ?

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому +1

      @@nishandushmantha5130 බැටරියක් පරණ වෙලා වෝල්ටේජ් එක බහිනකොට අපි කොහොම හෝදලා සුද්දකරලා ගත්තත් ඒකෙ නියම ප්‍රමාණයටම එන්නේ නැහැ . ඉතිං සවුත්තු වෙච්ච shell අයින් කරලා sell ගහන තැනකට බැටරිය දීලා අලුතෙන් shell ගස්සවගන්න පුලුවන්නම් අලුත් බැටරිය කිට්ටුවට, වැඩ කරන තත්වෙට එක හොඳට එනවා ....
      ☺️🌺🌸

  • @anuradhawaradaththa-z3e
    @anuradhawaradaththa-z3e Рік тому

    battery service karanawa kiyanne mekatada

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      ඇත්තටම battery service කරනවා කියන්නේ මේකට තමයි,battery කඩවලින් කරන්නේ ඇසිඩ් ටිකක් දාලා hydro meter එකෙන් චෙක් කරල ,charge කරලා දෙන එකනේ...☺️🌺🌸

  • @dilshadahanayaka1420
    @dilshadahanayaka1420 Рік тому

    බැටරි වතුරෙන් සෙදුවට කමක් නැද්ද

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      එහෙම අවශ්‍ය නෑ එහෙම වුනොත් ඒවා ලොකු මුදලක් දීලා මිලදී ගන්න වෙනවා ..ගෙදර බීමට ගන්නා ජලය උතුරවා නිමල ගන්න ..

  • @priyanthasenarathna2715
    @priyanthasenarathna2715 Рік тому

    Thanks

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      Thank you very much for watching my video. Please share this video for others to see. Thank you....☺️🌸🌺

  • @samadhibinara6437
    @samadhibinara6437 Рік тому +2

    අන්කල් අපෙ බස් එකෙ බැට්රි දෙකම අවුරුදු දෙකක් පරනයි දැන් සතියක් තිස්සෙ තල්ලු කරල ඉස්ටාට් කරන්නෙ බැට්රි වල වතුරත් තියනවා ඒත් වදින්න්නෑ චාජුත් වෙනවා ඒත් කරන්ට් එක අල්ලලා හිටින්නෑ හවසට ගෙදර ආවම නවත්තපු ගමන් ගැහුවම එක සැරයක් වදිනවා දෙවෙනි පාර වදින්නෑ උදේට කොහොමත් වදින්නෑ ඒකට ඔය අන්කල් කියලා දුන්න විදිහට කරොත් හරියයිද අන්කල් 🙂❤️

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому +2

      මේ ක්‍රමය හරියන්නේ shell වල oxide බැදිලා නම් සහ ඇසිඩ් වල සාන්ද්‍රනය අඩු වෙලා නම් විතරයි බැටරියේ ශෙල් ඩැමේජ් වෙලා නම් මේ ක්‍රමේ හරි යන්නේ නැහැ වෙනින් බැටරි දෙකක් දාන්න වෙයි..... කොහොම වුණත් කරලා බලන්න සමහර විට සමහරවිට හරියන්නත් පුළුවන්.....

    • @samadhibinara6437
      @samadhibinara6437 Рік тому

      @@ANELECTRICAL හරි අන්කල් 🙂💖

    • @harshasampath4746
      @harshasampath4746 Рік тому +1

      @@samadhibinara6437 සෙල් රෙපෙයාර් කරන්න පුළුවන් කොහෙද ඔයා

    • @samadhibinara6437
      @samadhibinara6437 Рік тому

      @@harshasampath4746 man කැකිරාවේ uncle

    • @harshasampath4746
      @harshasampath4746 Рік тому

      @@samadhibinara6437 දුරයිනේ මම මාතර

  • @asrafrizmiya4533
    @asrafrizmiya4533 Рік тому

    Battery වේලෙන්න දාන්න ඕනෙද acid එක දාන්න කලින්

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому +1

      ඔව් ..හොඳට වේලල ගන්නවා නම් වඩා හොඳයි ...☺️🌸🌺

    • @asrafrizmiya4533
      @asrafrizmiya4533 Рік тому

      @@ANELECTRICAL ස්තූතියි අයියේ

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому +2

      @@asrafrizmiya4533 මගේ චැනල් එකට ඇවිල්ලා වීඩියෝ නැරඹුවාට ගොඩක්ම ස්තූතියි . අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න ...☺️🌸🌺

    • @kumaraanton6806
      @kumaraanton6806 Рік тому +1

      @@ANELECTRICAL සුපර්... අයියා

    • @SureshSuresh-wk3jl
      @SureshSuresh-wk3jl Рік тому

      @@ANELECTRICAL ❤️💖🔥

  • @shiranthakumara1684
    @shiranthakumara1684 Рік тому

    Solar panel akakin chage karama madida

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      බැටරිය සෝදලා ,වේලලා අලුතෙන් acid දැම්මාම high charge එකක් දාන්න ඕන ..sola panal එකකින් ඒක කරන්න බැහැ .බැටරි කඩේකට ගෙනිහින් high චාජ් එකක් දාන්න කියල ,කියලම කරවගන්න ...☺️🌸🌺

  • @sl.chipmunkssongchannel3990

    Sell short උනාම හදන හැටි video එකක් දාන්න ko

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      කරුණු රැස් කර ගැනීමේ අපහසුතාවයක් පවතිනවා ඉදිරියේදී ඒ ගැන සලකා බලන්නම්!!""!!!
      ගොඩක්ම ස්තුතියි magi video නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න
      ☺️🌸🌺

    • @harshasampath4746
      @harshasampath4746 Рік тому +1

      සෙල් රෙපෙයාර් කරන්න ප්ලේට් ඕනනම් කියන්න

    • @pasindusamankoshenaapressc346
      @pasindusamankoshenaapressc346 Рік тому

      @@harshasampath4746 කියද එවා

    • @harshasampath4746
      @harshasampath4746 Рік тому +1

      @@pasindusamankoshenaapressc346 ඔයාගෙ බැටරියේ ඇම්පියර් කීයද ? ඇම්පියර් 20 සිට 45 දක්වා එක් ප්‍රමාණයක් හා ඇම්පියර් 50සිට ඉහළ ඒවට තවත් ප්‍රමාණයක් විදියට වර්ග 2 ක් තියෙනව

    • @tironsameera8438
      @tironsameera8438 Рік тому

      @@harshasampath4746 number eka denna

  • @lalrupasinghe473
    @lalrupasinghe473 Рік тому +1

    👍👍👍👍👍

  • @mohammednawas3220
    @mohammednawas3220 2 роки тому

    Tenks

  • @nishanthaweerasekara3672
    @nishanthaweerasekara3672 Рік тому +1

    බැටරිය හයි චාජ කරන්නෙ කොහොමද

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      High charge කරන්නේ charging current එක ගොඩක් වැඩි /වැඩි A එකක් තියන ට්‍රාන්ස්ෆෝමරයක් යොදාගෙන charge කරන එකයි ..
      ☺️🌸🌺

  • @yasarathnasilva3372
    @yasarathnasilva3372 Рік тому

    මෝටර් සයිකල් බැටරිය ගොඩ ගන්නා විදියක් කියාදෙන්න.

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      මෝටර් සයිකල් බැටරියත් ඔය video එකේ බැටරිය වගේම පිරිසිදුවට සෝදාගන්න .ඊට පස්සේ හොඳට වේලලා acid දාගන්න .වැඩිදුර උපදෙස් අවශ්‍යනම් ,මගේ channel එකේ battery charger playlist එකට එන්න මම ලින්ක් එක පහලින් දාන්නම් ..
      ua-cam.com/play/PLNdFOT8ADlikONaiz-g4oP2n8B9EmgG0M.html
      ☺️🌺🌸

  • @Gayanphotos89
    @Gayanphotos89 Рік тому

    සිල් 🔋 කොහොමද කරගන්නෙ

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому +1

      ඕවා සීල් කිව්වට සම්පූර්ණයෙන්ම seal නැහැ. gel battery විතරයි සියයට සියයක් seal කරල ඉන්නේ ..sticker එකක් වගේ කොළයක් අලවලා තියෙනවා ඒක ගලවලා බලන්න ඇතුළෙ මූඩි ටික ඇති

  • @bodhanaprekarsha7506
    @bodhanaprekarsha7506 Рік тому

    3 eyar wage paranayi

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      පරන බැටරි වලට තමයි මේ ක්‍රමය සාර්ථක වෙන්නේ ,scooter battery එක lead acid battery එකක් නම් ,අනිවාර්යෙන් මේ ක්‍රමය යොදා ගන්න පුළුවන්.battery එකේ shell නරක් වෙලා නැත්නම් හොඳට සෝදා ගත්තොත් oxide ඔක්කොම ඉවත් වුණාම බැට්‍රිය තිබුණු තත්වෙට පත් වෙනව....උත්සාහ කරලා බලන්න...☺️🌺🌸

  • @sithumnimsara7879
    @sithumnimsara7879 Рік тому

    ඇසිඩ් දාද්දි සීමාව පොඩ්ඩකෙහා මෙහා උනාට කමක් නැද්ද...

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      ඒකට නම් කමක් නෑ කොහොම වුණත් shell ටික ඇසිඩ් වලින් වැහිලා තියෙන්න ඕනා
      එහෙම නැත්නම් ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට shell වලට බලපානවා ඒ ගැන බලන්න......

  • @k.b.i.basnayake6406
    @k.b.i.basnayake6406 Рік тому +1

    👍👍👍👍👍👍🙌🙌❤

  • @presannagunawardana5467
    @presannagunawardana5467 Рік тому

    අලුත්ම බැටිටිය.ඇසිටි ලික්වෙිනවා යනතැන හොයාගන්න බැ..මෙිකට විසදුමක් නැද්ද

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      අලුත්ම බැටරියක් නම් බැටරි කඩේට ගෙනගොස් පෙන්නන්න ඒගොල්ලො බලලා මොනවා හරි කරන්න කටයුතු කරයි . අනික guarantee එකත් තියනවා නේද...

  • @KishorVitiyala
    @KishorVitiyala 6 місяців тому +1

    සමහරු උනුවතුර දමලා හොද න්න එපා කියනව එ මොකද ?

    • @ANELECTRICAL
      @ANELECTRICAL  6 місяців тому

      ඇල් වතුරෙන් නම් සෝදලා වැඩක් නැහැ .ඒක නිසා තමයි වතුර හොඳට පස්සලා බාගයක් විතර නිමෙන්ඩ ඇරලා ගන්න කියන්නේ
      තද උණු වතුරට ෂෙල් ඇද වෙනවා .පරිවාරක තහඩු පවා සවුත්තු වෙනවා .ඒක නිසා තමයි එහෙම කියන්නේ ....☺️🌺🌸

  • @anandadahanayake8474
    @anandadahanayake8474 Рік тому

    මෙ කට දාන්නෙ පියො බටරි acid ද තනුක acid ද

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      Pure acid battery වලට දාන්නෙ නැහැ ....බැටරි වලට දාන්න ඇසිඩ් අණුක කරල වෙන මම හදලා තියෙන්නේ . ඔයා බැටරියට දාන්න, බැටරි කඩේන් battery ඇසිඩ් කියලා ගත්තම හරි .ඒක දාන්න ...☺️🌸🌺

  • @kumaraanton6806
    @kumaraanton6806 Рік тому

    Supe.....r කියන්නෙ නිකං නෙමයි

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න
      තෙරුවන් සරණයි
      ☺️🌺🌸

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 Рік тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @e.r.m.bedirimanna8871
    @e.r.m.bedirimanna8871 Рік тому

    ජෙල් බැටරි ඔය විදිහ⁣ට ම හදාගන්න පුලුවන් ද

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      Battery එක full seal type නම් මුකුත් කරන්න බැහැ .ඒ battery එක පවතන කාල සීමාව විතරයි පවතින්නේ....☺️🌺🌸

  • @RakithaKalinga-yw1om
    @RakithaKalinga-yw1om Рік тому

    Phone no eka ganna puluwanda

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      phone number එක මේ වීඩියෝ එකේ ,වීඩියෝ description එකේ තියනවා .එතනින් ගන්න ...
      ☺️🌺🌸

  • @amilasrilanka9201
    @amilasrilanka9201 Рік тому

    Aiye number ekak dennako adahasak ganna tiyenawa man rata inne

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      පෝන් නම්බර් එක මේ වීඩියෝ එකට අදාල video description එකේ තියෙනවා ,එතනින් ගන්න ...☺️🌺🌸

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 Рік тому

    අනවශ්‍ය දේවල් කියන එක තව අඩු කරන්න.හොදයි වීඩියෝ එක

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому +1

      ගොඩක්ම ස්තූතියි අවවාදයට
      අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න
      ☺️🌸🌺

  • @mihelimihinadi7824
    @mihelimihinadi7824 2 роки тому

    දන්න දේ කියල දියන් වැඩි බජන නැතිව

    • @ANELECTRICAL
      @ANELECTRICAL  2 роки тому +2

      ☺️🌺🌸

    • @tashenyumal
      @tashenyumal 2 роки тому +3

      kenek mahansi wela video hadala apita prayojanawath dewal karapuwama eeka agaya karanna purudu weyan.
      kisima awabodayak nati kenek wage comment danna epa.balapan e manussaya kochchara mahansi welada e video eka karala tiyenne

    • @juderajapaksha7962
      @juderajapaksha7962 2 роки тому +1

      Modayawage comments danna epa. Bala panel video email Karen name kocchara Malaysia vena wade keyala

    • @shehanwijesingha1979
      @shehanwijesingha1979 Рік тому

      moda coment danna epa yako danne nathi minissu hugak innawa meke ubata balana bari nam uba palayn me karapu wade hugak hoda deyak ayye oyata jaya wewa budusarani

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому +1

      @@shehanwijesingha1979 ගොඩක්ම ස්තූතියි මල්ලි මගේ සේවය අගය කලාට .හොඳම විතරක් අහන්න ලැබෙන්නෙ නැහැනෙ සමහර මනුෂ්‍යයෝ හේතුවක් නැතුවත් දොස් කියනවා ඒ ඒගොල්ලන්ගෙ හැටි.මට දොස් කියලා කමෙන්ට් දැම්මොත් ඒවා මට ඩිලීට් කරන්න access තියනවා ඒ උනාට මම එහෙම කරන්නේ නෑ , මොකද හැමෝගෙම අදහස් හා යෝජනා අපට අවශ්‍ය නිසා..
      සමහර අය දොස් කිව්වට ඒ ගොල්ලන්ටත් මාව අවශ්‍යයි දොස් කිව්වා උනාට චැනල් එකෙන් අයින් වෙන්නෙ නෑ ,දොස් කිය කිය channel එකේම ඉන්නවා.....ඕවා ඔහොම තමයි..අපි හරි දෙයක් කළොත් කුමන හෝ පිරිසක් අපිව තේරුම් අරගෙන අපි ලඟට ඒවි....ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙම video share කරන්න..... ස්තුතියි තෙරුවන් සරණයි.....☺️🌺🌸

  • @riskrangalla4844
    @riskrangalla4844 Рік тому

    Contact number ewanawada...laga thenakanam aran ennm..

    • @ANELECTRICAL
      @ANELECTRICAL  Рік тому

      contact number එක video description එකේ ඇති එතැනින් ගන්න ..☺️🌸🌺