වාහනේ බැටරිය බැහැලද?වතුර ටිකක් විතරයි ඕනි/maruti 800 sri lanka

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 273

  • @sunandagunasekara1878
    @sunandagunasekara1878 Рік тому +13

    කතාව සම්පූර්ණ ඇහුව එච්චර සාධාරණ මිනිස්සු විරලයි ඇත්තටම ...ලග නොහිටියත් වැදගත් කමක් දීල කතා කලානම් තවත් වීඩියෝ එක ලස්සනයි 👍🙏 ජය

  • @wasanachandrsekarawasana3417
    @wasanachandrsekarawasana3417 Рік тому +3

    Godak thanks .. danne nati deyak me vidiyo aken igena gathta..

  • @slmarutifans7584
    @slmarutifans7584  2 роки тому +3

    සහෝදරය බැට්‍රිය worenty card එක නැති වෙල,දාපු තැනින් ඒක ඕනි කියනවනේ..ඒකයි සීන් එක..ඒක මට වීඩියෝ එකේ කියන්න බැරි උනා...ඔයාලට මේකෙන් වටින දේ අරගන්න..අඩු පාඩු හොයන අයට තෑන්ක්ස්❤️❤️

  • @zboxsouthasia5469
    @zboxsouthasia5469 3 роки тому +53

    කාර් බැටරිය මිලදී ගෙන අඩු කාලයකින් ආයු කාලය අඩු වීමට පොදු හේතුවක් වෙන්නේ ,වාහනය දිගුදුරක් එකදිගට දාවනය නොකිරීම සහ කාරය පනගන්වන අවස්තා ගනන වැඩිවීමයි (uඋදාහරණයක් විදියට කාර් එකෙන් ගෙදර ලග තැන් වලට යන වාරගනන වැඩි වීම ). එවිට කාරයේ බැටරිය ආරෝපනය වීම සහ ආරෝපනය බැසයාමේ චක්‍රයේ ආරෝපනය බැසයාමේ වාර ගනන අරෝපනය වීමේ වාරගනනට වඩා වැඩි වීමයි .(එතකොට බැටරිය ඇතුලේ ඊයම් තහඩු වල ඔක්සයිඩ බැදෙනවා ,එතකොට තමා බැටරිය වැඩ කරන්නේ නැතිවෙන්නේ ) ඔක්සයිඩ ඉවත් කරගන්න බැටරිය ආරෝපන කරගන්න අවශයි , ඒ සදහා සතියකට එක් වරක්වත් කාරය කිලෝමීටර 10 ක් වත් දුවන්න ඕනා ,එහෙම බැරිවුනොත් බැටරිය කාර් චාරජ් කරන තැනකින් චාරජ් කරගන්න.(මේකට pulse repair charger එකක් යොදාගන්න )

    • @slmarutifans7584
      @slmarutifans7584  3 роки тому +4

      ඒකට එකග වෙන්න බෑ...මම නිතරම දුර දුවන්නෙ..හැබැයි කියපු කතාවෙ ඇත්තකුත් තියනව👌👌❤️

    • @lakshandeshapriya6654
      @lakshandeshapriya6654 3 роки тому +3

      👍👍👊

    • @dilshancreation4172
      @dilshancreation4172 7 місяців тому +1

      ඇත්ත❤️❤️💙

  • @thusharafernando2624
    @thusharafernando2624 Рік тому +3

    Kohehari gihin vahane start nathuwa giyama danena saneepe danne ekata muna dipu kenekma thamai. Thanks brother... Oyage athdakima apith ekka beda gattata. Sub kala...

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 Рік тому +4

    ඔඛහරි. අත්දැකීම අවංකව බෙදා හදා ගත්තාට
    ස්තුතියි.

    • @slmarutifans7584
      @slmarutifans7584  Рік тому

      නරකක් තියේනම් සමාවෙන්න,හොද දේ පමනක් ලබා ගන්න❤️

    • @NuwanKumara-vk4zc
      @NuwanKumara-vk4zc Рік тому

      ​@@slmarutifans7584මගේ බැටටිය බැහලා වදින්න නැ ගැහිවට කොහොමද රබර් කැල්ල සම්බන්ද කරන්නේ

  • @hewababarendagesugathawans8791
    @hewababarendagesugathawans8791 3 роки тому +9

    හොඳ උපදෙස් ලැබුණේ ස්තුතියි ඹඛ ට

  • @bandaranawarathna8767
    @bandaranawarathna8767 Рік тому +4

    ඒක වැදගත් 😀😀😀

  • @p.k.lakshanpradeepgunarath9982

    මිනිහෝ කියවිල්ල පොඩ්ඩක් වැඩී කියන්න ඕන එක විතරක් කිවුවනම් වටිනවා

  • @sltraditionalagriculture3299
    @sltraditionalagriculture3299 2 роки тому +26

    හිතුනොත් ස්ටාර්ට් වෙන,හිතුනොත් ස්ටාර්ට් නොවෙන කාර් එකක් දැක්කමයි.. හිතලා වැඩ කරන කාර් එකක්👌👌👌ලංකාවේ සොයා ගැනීමක්👌👌👌

    • @slmarutifans7584
      @slmarutifans7584  2 роки тому +6

      වාහනයක් තියනවනම් මේ අත්දැකීම අනිව තියනව❤️😚😚

    • @chathurayapa6094
      @chathurayapa6094 2 роки тому +2

      mage wahaneth mehemai.Hitunoth start wenawa. samahara welawata na :D

    • @nadeekadayabandara
      @nadeekadayabandara 2 роки тому +3

      ඉස්සර මගේ කාර් එකත් එහෙමයි. එයාට ඕනී වෙලාවට විතරයි ස්ටාර්ට් වෙන්නේ. මම පල්ලම් තියෙන තැන් වල විතරයි නවත්වන්නේ, තල්ලු ස්ටාර්ට් එකට.

    • @pemadurajitha496
      @pemadurajitha496 2 роки тому +2

      Mage wahaneth ohomai

    • @killermj2023
      @killermj2023 2 роки тому +1

      @@nadeekadayabandara math ehema tama

  • @Happyflour
    @Happyflour 2 роки тому +2

    Igenagathtata wedak ne respart karanna igena ganna.

  • @colambage3612
    @colambage3612 Рік тому +1

    Lankawe vedio akak kaloth monama hari deyak gana kathawa onama kenekge tikak diga wadi aka hatiyak..manchan oyata oya kiyana de oita wada keti karala awashya de witarak kiyanna tibba.. hariyatama kiyanna ona dewal wal nam hariyatama danaganna kiyanna tibba.. netnam ahan inna ayata tikak boring manchan. Kamk ne ela aka hodata karanna.. all the best..

  • @disnajanaki
    @disnajanaki Рік тому

    Top .මචන් thanks.

  • @බඃඩා
    @බඃඩා 8 місяців тому +3

    මට නං වාහනේ සත පහකට ශුවර් නැති නිසාම ගමන අවසානයේ බැටරියේ trminal වල ඝෘණ අග්‍රය ගලවලා තියනවා.

  • @dumiyaum9583
    @dumiyaum9583 5 місяців тому +2

    එ මිනිහා.. ආචාර ධර්ම අන්තිමයි

  • @zboxsouthasia5469
    @zboxsouthasia5469 3 роки тому +48

    බැටරිය අග්‍රයට සවි කරන ගැජට් එකට කියන්නේ Anti Corrosion Washers Fiber කියලයි

    • @slmarutifans7584
      @slmarutifans7584  3 роки тому +1

      ❤❤

    • @lbftv9298
      @lbftv9298 2 роки тому +4

      ඒ කෑලි කොහෙද ගන්න තියෙන්නෙ

    • @zboxsouthasia5469
      @zboxsouthasia5469 2 роки тому +5

      Service station වල තියනවා

    • @arunakumarasiri55
      @arunakumarasiri55 2 роки тому +5

      Anti corrosion washers කොහෙද ගන්න තියෙන්නෙ සහ වතුර දැමීමෙන් මොකක්ද වෙන්නෙ

    • @kingslyroland4598
      @kingslyroland4598 Місяць тому

      ඒ ගැන සදහන් කරපු එක ගොඩක් වැදගත්. මම comments මගින් හොයාගන්න බලාපොරොත්තු වුනෙත් ඒක මොකක්ක්ද කියලා. ස්තුතියි.. 🙏

  • @thilakgunasena2602
    @thilakgunasena2602 2 місяці тому

    මේ මිනිහා හොද මනුස්සයෙකුට කථා කරන්න දන් නැති මිනිහෙක්.😊😊😊

  • @shans423
    @shans423 Рік тому +3

    Goto chathra battery regeneration, They will regenerate your weak battery with a warranty. Without cutting and cell replacing. Not a dead battery.

  • @chamiwgc5362
    @chamiwgc5362 2 роки тому +1

    Ela..ne.. bokkenma සුපිරි ..

  • @shanherath1314
    @shanherath1314 2 роки тому +75

    මිනිහා මිනිහා කියන්නෙ නැතිව ටිකක් ගරු සරු ඇතිව කිව්වනම් තවත් හොදයි. රැකියාවට සහ හැකියාවට වටිනාකමක් දෙමු

    • @isharaliyanage3684
      @isharaliyanage3684 2 роки тому +6

      Mehemai mn danne na minihata miniha kiyanne nathuwa mokadda bn kiyanne

    • @DULA_SL
      @DULA_SL 2 роки тому +6

      මිනිහට මිනිහා නිකිය මිසයිලය කියන්නද 😂

    • @udenaranasinghe1707
      @udenaranasinghe1707 2 роки тому +1

      බොරු ඉංග්‍රීසි වචන පාවිච්චි කරන වා ට වඩා හොදයි ගොඩාක් you tube කබ්බො වැඩිපුර කතාකරන්නේ ඉංග්‍රීසි වචන

    • @nilankanuwan3579
      @nilankanuwan3579 2 роки тому +2

      ඒකේ වැරැද්දක් නැහැ bn

    • @sadeecreations8184
      @sadeecreations8184 2 роки тому

      @@DULA_SL 😂

  • @palipanaamila5629
    @palipanaamila5629 2 роки тому +3

    Thank you so much

  • @muhammedriyaz2380
    @muhammedriyaz2380 3 місяці тому +1

    Yako warranty dibunoth battery ekak danna puluwan ne

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 3 роки тому +8

    🙏 ස්තූතියි ඔබට
    ජයවේවා

  • @afrastuan3777
    @afrastuan3777 Рік тому +1

    Mama mea krame ath hada baluwa ..... atthatama sarthakai..... ton 5k patawala samahara welawata start wenne na..... ada nikamata mea video ekay kramaeta ath hadala baluwa .... atthatatma sarthakai

    • @slmarutifans7584
      @slmarutifans7584  Рік тому

      ඇත්තටම සතුටුයි,මොකද මම මේකෙන් කියපු සමහර ඒවට විවේචන ගොඩයි🤔 අවශ්‍යය දේ ගන්න අය හරි අඩුඉ..කනගාටුවට කරුන ඒක😌 ස්තූතී ඔබට❤️

  • @ultrakitpest7435
    @ultrakitpest7435 2 роки тому +16

    මිනිහ මිනිහ කියන එක අවුල්...බන්.රෙස්පෙක්ට් කරපං අනෙකාට

  • @aselasampath2502
    @aselasampath2502 Рік тому +1

    Machan maharagama koheda shape eka tiyenne?

  • @Nethu_pragee
    @Nethu_pragee 3 місяці тому +3

    මගේ වහනෙත් start වෙන්නැ බස්ලා ලගට ගියම උන් කියන්නෙ engine එක ගෙවිලා කියලා ඉට පස්සෙ මන් engine එකක් තිබ්බා එත් start වෙන්නැ 3ට දලා පොඩි දල්ලුවක් දැම්මෙ ගමන් start වෙනවා දන්න කෙනෙක් කියන්නකෝ හෙතුව මොකද්ද කියලා

    • @slmarutifans7584
      @slmarutifans7584  3 місяці тому

      @@Nethu_pragee මොකක්ද වාහනේ

  • @mrkavidumax5416
    @mrkavidumax5416 Рік тому +1

    Niyamai aiya

  • @fishinghunter2865
    @fishinghunter2865 2 роки тому +2

    Oya dapu gadget eka mokakda kiwuwe nahane

  • @nayomiperera4521
    @nayomiperera4521 2 роки тому +1

    තව විඩියෝ එකක් ගෙන්න

  • @chalusameera3018
    @chalusameera3018 2 роки тому +6

    මහරගම battery eka හදපු තැන කිව්වා nam ගොඩක් හොඳයි. එහෙම වුණා නම් ඒ මනුස්සයට තව business හැදෙනවා....

  • @dushyankapriyantha7933
    @dushyankapriyantha7933 3 роки тому +7

    මරු කතාව

    • @slmarutifans7584
      @slmarutifans7584  3 роки тому

      ❤❤❤❤

    • @kumaraanthany5299
      @kumaraanthany5299 Рік тому

      Minihata miniha nokiya
      Gahani kiwwanam thamai waradi habai oya wade loku wadak nowei Malle...

  • @kaushalbuddika4805
    @kaushalbuddika4805 2 роки тому +26

    ස්තූතියි හැබැයි මිනිහ මිනිහ කියන එක පොඩ්ඩක් අවුල්. එච්චර දෙයක් උදව්වක් කරපු අයට.

  • @bjs1984
    @bjs1984 2 роки тому +3

    Video එක සුපිරි.. හැබැය් බැක්ගරෞන්ඩ් සව්න්ඩ් එකක් දාන හින්ද විස්තරේ පැහැදිලි මදි...

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 2 роки тому +1

    ස්තුතියි , මටත් ඔය ප්‍රශ්නය තිබුණෙ

  • @tharangadikkumbura
    @tharangadikkumbura 2 роки тому +2

    වැඩෙ සුපිරියි බ්‍රෝ . background music නැතුව දානවනම් ගොඩක් වටිනව .

    • @slmarutifans7584
      @slmarutifans7584  2 роки тому +1

      අනිවා...අඩුපාඩු..හදාගන්නම්❤️❤️❤️

  • @dineshroshan8474
    @dineshroshan8474 Рік тому +1

    Ae tiyapu kella nama mokadda kiyala kiyanwada

  • @naradaedirisinghe1794
    @naradaedirisinghe1794 2 місяці тому

    දැනුවත් කිරීමට ස්තුතියි .ඒත් ඔයාගෙ කතා වැඩී .අවශ්‍ය කරුණු පමණක් කියන්න .❤

  • @LahiruMadusanka-oo2fu
    @LahiruMadusanka-oo2fu Рік тому +1

    Bro ea kade thiyana thana kiyanna.mage battery ekath aul.

  • @imbranlye6471
    @imbranlye6471 3 роки тому +4

    Matchan mage week ekaet oya prashnema tamai. Maharagama tena koheda kiyanda brother

  • @nisshankamaduwantha6538
    @nisshankamaduwantha6538 2 роки тому +2

    Good මල්ලි

  • @AnandajayathillekaAnandajayath
    @AnandajayathillekaAnandajayath 8 днів тому

    👍.neyama.කොල්lek.🙏

  • @isuruashan7219
    @isuruashan7219 3 роки тому +3

    Maharagam koheda

  • @nirmalsusan28
    @nirmalsusan28 2 роки тому +8

    ඔතන වෙන්නේ ඔයාගේ වාහනේ බැට්‍රිය බැහැලා නෙවේ හරියට කන්ටැක් නැති එක , බැබරි ක්ලිප් එක සහ බැටරි කනුව අතර ඔක්සයිඩ් වීම නිසයි එහෙම වෙන්නේ .. ගොඩක් වෙලාවට එහෙම උනාම ඇල් වතුර වෙනුවට නටන උනු වතුර ටිකක් බැටරි කනුවට දැම්මාම ඒ තියන බැටරි ලුනු හේදිලා යනවා අර රබර් කැල්ල දානවා ඇත්තේ එතන පොඩි ස්පේස් එකක් තිබුනාම හොදින් වතුරෙන් හේදෙන්න බැටරියක් හොදින් නඩත්තු කලාම වැඩි කාලයක් බැවිතා කලහැකී....

    • @slmarutifans7584
      @slmarutifans7584  2 роки тому

      අනිවා...තෑන්ක්ස්❤️❤️

  • @myscienceproject1217
    @myscienceproject1217 2 роки тому +1

    Koi ekatath alternator eke diode tikath daganna.

    • @slmarutifans7584
      @slmarutifans7584  2 роки тому

      🙏🙏🙏

    • @slmarutifans7584
      @slmarutifans7584  2 роки тому

      ඒකෙන් මොක්ක්ද වෙන්නෙ සහෝ

    • @myscienceproject1217
      @myscienceproject1217 2 роки тому +1

      @@slmarutifans7584 godak welawata diode leak karanawa.multi meter walata ahuwenne ne diode yanakanma.battery charge nowi thiyenawa.alternator wala charging amphere gana aduwenawa.battery replace karala wedak ne. Math aparade aluth batteryak demma.parana batteryath hodai. Passe diode sampurnayenma yanawa wahane maga hitinawa.

    • @slmarutifans7584
      @slmarutifans7584  2 роки тому

      තෑන්ක්ස්❤️❤️ සහෝ අදහස් බෙදා ගන්නවට..කොමෙන්ට් බලන කාට හරි වැදගත් වෙයි🙏🙏

  • @mafazulhuzain2794
    @mafazulhuzain2794 2 роки тому +1

    Terminal ekata demme rubber or sponch

    • @slmarutifans7584
      @slmarutifans7584  2 роки тому

      Sponch එකත් එක්ක රබර් mix එකක් වලල්ලක්👌

  • @Samuel_47d
    @Samuel_47d 2 роки тому +1

    Thanks

  • @crmix7189
    @crmix7189 2 роки тому +1

    Btriya hadapu thana number akk danna puluwand naththnm hriyatama thana kiynna puluwanda

  • @methulisworld
    @methulisworld Рік тому +1

    Sarter motor eke awulak

  • @erangathilan7180
    @erangathilan7180 2 роки тому +1

    Nambarayak nadda pot eke

  • @uddhikaavishka5962
    @uddhikaavishka5962 3 місяці тому +1

    අවශ්‍ය දේ විතරක් කිව්වනන් වටිනවා.වල් පල් දොඩවන්නෙ නැතුව.

  • @tisounds4257
    @tisounds4257 2 місяці тому +1

    අම්මෝ අම්මෝ සී ල වන්තයෝ මිනිහා කියන්න එපා ලු. ඔය වගේ උන්ගෙන් තමා ඔක්කෝටම වඩා පරිස්සම් වෙන්න ඕන

    • @slmarutifans7584
      @slmarutifans7584  2 місяці тому

      @@tisounds4257 🤩❤️ සිංහල අරහං අය ඒ

  • @asankamadhurasinha6811
    @asankamadhurasinha6811 2 роки тому +1

    මට ඔයා a giya තැන හොයා ගන්න පුළුවන් විදියක් කියන්නකෝ.

  • @prageethrangana9567
    @prageethrangana9567 5 місяців тому

    Good❤

  • @kalupahanahp732
    @kalupahanahp732 11 місяців тому

    බැටරිය චාජ් කර ගන්න repair කර ගන්න හොඳ තැනක් කියන්නකෝ

  • @pramodperera8979
    @pramodperera8979 3 роки тому +4

    එක පටිට අයියා

  • @slsuperbikersworld
    @slsuperbikersworld Рік тому +1

    මං පදින Suzuki maruti Omni E van එකත් ඔහොම්මයි🤐

  • @indikabandara6097
    @indikabandara6097 Рік тому +1

    Miniha kiyana eka newei kage hari wahanayak nawathunama theriei oya kiyapu tike wadagath kama anam manam vadak naa ona tika ganilla

    • @slmarutifans7584
      @slmarutifans7584  Рік тому

      🤭🤭🤭 මේ වීඩියෝ එක නිසා කී දෙනෙක් කෝල් කරලම තෑන්ක්ස් කරල ඇත්ද👌😍❤️

  • @chathurangachathu9696
    @chathurangachathu9696 7 місяців тому +1

    කතාකරන්න ඉගනගනින්

  • @LasanthiWeerasingha
    @LasanthiWeerasingha Рік тому

    ඉස්සෙල්ලා ඒ මනුස්සයාට කය්හා කරන්න ඉගෙන ගනින්

  • @amilaprasad1779
    @amilaprasad1779 Рік тому +3

    මිනිසුන්ට ගෞරවය දෙමු එක ඉගනගන්න ඔන ඉස්සරවේලා

  • @sishyathwajayamagachandima4437

    බැට්රියක් වාහනයකට සම්භන්ධව තිබියදී චාර්ජ් කිරීම සුදුසුද???

    • @DilanManojith
      @DilanManojith 2 місяці тому

      කිසිම ප්‍රශ්නයක් නෑ කොහොමත් වාහනේ ස්ටාර්ට් කරාම චාර්ජ් වෙනකොටත් බැටරිය වාහනේ විදුලි පද්දතියට සම්බන්ධ වෙලා තියෙන්නේ

  • @ඇන්තුරියම්වවන්නෝ

    මිනිහෝ උබට බැටරිය හදල දුන්න මහත්තයාගේ තැන කියහන්කෝ මිනිහෝ..ඒ මහත්මයාගේ බිස්නස්1 ගොඩයන්න මිනිහෝ....🐶🐶🐶🐶🐶🤣🤣🤣😁😁

  • @sanjaya5559
    @sanjaya5559 Рік тому +1

    WAHANEE LADA HADAGANNA ANNA

  • @depikadepika6077
    @depikadepika6077 3 місяці тому

    Aluthma batriya bahine ai dawas 3/4 n istat wenne na aluthma batriya

  • @gallepencilceasescenter5627
    @gallepencilceasescenter5627 2 роки тому +2

    👍👍👍...

  • @hashankarunathilaka2032
    @hashankarunathilaka2032 2 роки тому +2

    E Shop eke Location danna puluwan da...

  • @hashananuruddha7180
    @hashananuruddha7180 2 роки тому

    Koheda machan e thena . මමත් මහරගම

  • @w.bandara6128
    @w.bandara6128 7 місяців тому

    සමහර අය මිනිහා කියලා කියන්නේ ඒ කතාකරන ස්වභාවය ක් එහෙම නැතුව අවතක්සේරු කිරීමක් නෙවෙයි

  • @hasithalakshan6498
    @hasithalakshan6498 3 роки тому +1

    Oya pawicchi karala iwara wela amaroon battreyak daganna kalayak diuuwahagi. Aurudu 5k

  • @mohamedhafeezmohamednausha8465
    @mohamedhafeezmohamednausha8465 11 місяців тому

    Palayan huttho yanna mage binadi 8 kewa

  • @rasithmihiranga
    @rasithmihiranga 11 місяців тому

    අයියා එ කාඩෙ කොහෙද

  • @bassnandro1978
    @bassnandro1978 2 роки тому +3

    Ela ela ela

  • @lakiya5228
    @lakiya5228 3 роки тому +3

    Ala machan

  • @jagathrasnayake1771
    @jagathrasnayake1771 2 роки тому +3

    මේ මිනිහා ---ඔහුගේ ආමන්ත්‍රණය
    මල්ලි කියලා කතා කරාලු 🤣🤣🤣😄😂😃😀😅

  • @mohamedmahroof8074
    @mohamedmahroof8074 3 роки тому +8

    අනේ චුටිමල්ලියා අර පිනවන්තයාගේ නොම්මරය දෙන්නකෝ හරි හොඳ මනුෂ්‍යත්වය හඳුනන පිනවන්තයාගේ එලොව මෙලොව සියලු කාරණා මල්පල වෙත්වා
    දරු මුණුපුරන් ට සුබමසුබඅනාගතයත්වෙිවා

  • @suduiri2117
    @suduiri2117 2 роки тому +1

    👍

  • @jaliyawikckrama809
    @jaliyawikckrama809 2 роки тому

    ඒ ඔසර් එක මොකක්ද

  • @anjulapremathilaka3483
    @anjulapremathilaka3483 Рік тому +1

    Jel wosher

  • @gaiptrade1840
    @gaiptrade1840 2 роки тому +2

    Battery eka check kaeagaththu place eke name ekai TP number ekai kiwuwanam thawa watinawa, mokada e wage awanka minissu hari adui..

  • @hawadawagawasantha797
    @hawadawagawasantha797 6 місяців тому

    මල්ලිකා පසුබිමෙන්ඇහෙන සද්දෙ වදයක්

  • @asankaperera4374
    @asankaperera4374 2 місяці тому

    මිනිහා කිව්වේ ගෙදර මිනිහද.. 🤔 .. මිනියද 😜

  • @saviya8155
    @saviya8155 2 роки тому +2

    ගැජට් එක නැතුව වතුර දැම්මට හරියන් නැද්ද

  • @agranirmali2346
    @agranirmali2346 2 роки тому +1

    Gerenty tiyagena pissu kelinawa

  • @kasunlolitha6750
    @kasunlolitha6750 4 місяці тому

    E mahaththayage contact nu eka awana

  • @malitharamesh3122
    @malitharamesh3122 2 роки тому

    Place koheda මහරගම

  • @ayeshamaduwanthi6128
    @ayeshamaduwanthi6128 11 місяців тому

    කව්ද මල්ලි මෙ බොරු කියන්න එපා මිනිස්සු රවට්ටන්න
    බැටරිය සව්ත්තු උනාම කරන්නතියෙන්නෙ බැටරියෙ ඇසිඩ් ටික අයින් කරලා උනුවතුරෙන් හොදල අලුත් ඇසිඩ් දලා චාජ් කරලා වහනෙට දාන එක නැතිව ඇල් ව්තුර දලා කරන්න බැහැ බැටරිය හොදනම් ටමීනල් දෙක හොඳට තද කරානම් වැඩෙ එවරයි

  • @prathapbalasuriya4566
    @prathapbalasuriya4566 2 роки тому +2

    miniha miniha kiyanna apa aka hari nae

  • @a.n.tronics2170
    @a.n.tronics2170 Рік тому

    ඔතන තීන්නෙ බැටරියෙ Ground line එකේ connection අවුලක්
    වතුර දැම්මම හරි යන්නෙ ඒකයි
    එතකොට හොදට current එක යනෝ ඒ හරහා
    ඇතුලෙන් Ground terminal එක හරියට සෙල් එකට සෙට් වෙලා නැතුව ඇති
    ඔක්සයිඩ් වෙලා වගේ

    • @DmsThusharaDasanayaka-ds7pk
      @DmsThusharaDasanayaka-ds7pk Рік тому

      Uba kiyana eka hariyata theren ne machan...video karanna kalin poddak trenin unoth hodai wage .anika oya video eka ketiyen karanna puluwan

  • @osh...4495
    @osh...4495 3 роки тому +4

    Ayye ape wahaneth oya aula thiyenwa🥺maharagama kade nama kiynna puluwnd🙁

    • @slmarutifans7584
      @slmarutifans7584  3 роки тому +2

      Navinne bogaha gawa tiyana batry kade..nama mataka na kollo..

    • @osh...4495
      @osh...4495 3 роки тому +2

      @@slmarutifans7584 ela ela mata meter.. thanks bro❤️

    • @slmarutifans7584
      @slmarutifans7584  3 роки тому +1

      Kettu uncle kenek inne..seen eka kiyanna goda danna puluwannam karalama dei👌👌

    • @crmix7189
      @crmix7189 2 роки тому

      Batriya vithrk genichoth athi weid

  • @heshanchathuranga7445
    @heshanchathuranga7445 2 роки тому +1

    Maru

  • @rinazzara6009
    @rinazzara6009 Рік тому

    Maharagama kotanada

  • @dilshanmaduranga6019
    @dilshanmaduranga6019 8 місяців тому

    ඉතිම් බන් වොරන්ටි තිබ්බනම් බැට්රිය මාරැ කරගන්න තිබ්බනෙ...

  • @clarinmuletfernando6131
    @clarinmuletfernando6131 3 роки тому +4

    Mahara.gama.kade.nama.kiyannako

  • @nadeenishamadarshanilenaba7095
    @nadeenishamadarshanilenaba7095 6 місяців тому

    මිනිහා කියන එක එච්චර හරි මදිනේ ඔයාට මහත්තයා කියලා කතා කරලා ටිකක් ගරුසරුව කතා කරොත් හොදයි කේද

  • @janakasumith6188
    @janakasumith6188 Рік тому +1

    Oluve gana jeli ganna

  • @dineshpriyantha7900
    @dineshpriyantha7900 Рік тому +1

    යකෝ බැටරියේ වොරන්ට් ය තියනවා නම් ඔච්චර වද ව්දින්න ඕනිද වොරන්ට් ය පෙන්වලා ගන්න පුළුවන් නේ බැටරියක්

  • @chamindaimbulagoda82
    @chamindaimbulagoda82 2 роки тому +1

    මහරගම බැටරි කඩේ කොතැනද කියන්නකෝ

  • @gallepencilceasescenter5627
    @gallepencilceasescenter5627 2 роки тому +3

    මගේ 🚗 එකෙත් ඔය ප්‍රශ්නෙ තියනවා මචන් . මම ඒ වෙලාවට කරන්නෙ විනාඩි 5 ක් ඉදල ස්ටාර්ට් කරන එක ...

    • @slmarutifans7584
      @slmarutifans7584  2 роки тому

      Batry eka aluthen danna kale hari athi😔

    • @prabahath255
      @prabahath255 Рік тому

      Kanu dekama galawala sudda karala vaslin tiakak gala beluwa nm

  • @ENTERTAINMENT-jx1iu
    @ENTERTAINMENT-jx1iu 2 роки тому +4

    අයියේ එතකොට බැටරි ඇසිඩ් දාන්නෙ කොතනටද