Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ වගෙ වීඩියෝ එකක් ලන්කාවෙ කෙනෙක් කරපු පලවෙනි වතාව මම හිතන්නේ...බොහොම වැදගත් කාලීන මාතෘකාවක් .....ඉදිරියටත් මේ වගේ වටින වීඩියෝ දාන්න ශක්තිය ලැබෙන්න කියල හදවතින්ම සුබ පතනව.....ජයෙන් ජයම වේවා ......❤️❤️❤️👍👍👍🙏🙏🙏
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
❤
Thanks for You.❤
@@ElectronicLokayax xxx❤
ඇත්තටම සුපිරී වැඩක් මමත් බැට්රි කඩලා තියනවා ඒත් මම දන්නේ නැ දන රින හදන්නේ එකම ප්ලේට් එකෙන් කියලා දැන් මම ඔික කරනවා මම Electronic කරන්නේ මට හරි වීඩියෝ එක දැන් තමයි හම්බ උනේ මට solar panal එකක් තියනවා LED බල්බ පත්තු කරන්න තමයි හදාගන්න ඔින video එකත් ගොඩක් පැහැදිලිව කියලා දුන්නා මේවගේ අලුත් දේවල් තව තවත් හොයාගන්න ලැබේවා 🔥❤👌
ආදරෙයි මල්ලියා ❤️❤️❤️❤️
බොහෝම ස්තුතියි ඔබට !!! බොහෝම හොඳට, හැම දේම පැහැදිලි කරලා දෙනවා. ඔබට ජයම වේවා !!!
කියල නිමකරන්න බැහැ පේරෙක්ෂකයින් වෙනුවෙන් වීශාල කැපකිරීමක් කරල තියනව ජයවේවා👍👍
❤️❤️❤️
අම්මෝ ලයික් කෝටියක් දෙන්න වටිනව ,,නියමයි පැහැදිලි කිරිම ,ඔබට ජයවේවා ජයවේවා
මේ තරම් පැහැදිලිව නිවැරදිව කියාදෙන වීඩියෝවක් මම දැක්කමයි . ඔබට බොහෝම ස්තුතියි .
හොඳට කියලා දුන්නා ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි
❤️❤️
ඉතා ඉහළ මට්ටමක ඉදිරිපත් කිරිමක්. අපි බොහො දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි.ඹබට ගොඩක් පිං සමග ස්තූතියි!
good work. and clear explanation. appriciate your nice preaentation.
ඔබතුමා දන්නා උපරිමයෙන්ම දැනුම අපට දෙනවා එයට ගොඩාක් ස්තුතියි !!!👍👍👍
❤️❤️❤️❤️
👍👍👍
මේ video එක ගැන මොකක් කියන්නද කියලා මට හිතාගන්න බෑ. මේ තරම් පැහැදිලිව කිසිම දෙයක් හංගන්නෙ නැතිව කරපු video එකක් බලපු පලමු වතාව. ඔයාටත් ඔයාගෙ පවුලේ හැමොටමත් ඡයෙන් ඡය පතනවා. බුදුහාමුදුරැවොත් දේශනා කරලා තියෙනවා උතුම්ම දානය ධර්මදානය කියලා. ඔයත් මේ කරන්නෙ, සමාඡයට බෙදා දෙන්නෙ ඒ වගේ දානයක්. ඇත්තම කියනව නම් ලොකුම ලොකු පිනක්. මේ වගේ video වලින් සමාඡය දැනුවත් කරන්න යෝධ බල යෝද සවිය ලැබේවා කියලා පතනවා.
ඇත්තටම ❤
mila laik
ඔබට බෙහෙවින් ස්තුති පූර්වක වෙමි...ඔබ සතු දැනුම මේ අයුරින් ලබාදීම පිලිබදව...
Negative plate වලට lead plate භාවිතා කලාට positive plate වලට භාවිතා කරන්නෙ led oxide plate කියලයි මම දැනගෙන හිටියෙ.... ඒක සම්පූර්ණයෙන්ම කණපිට ගැහුවා මේ වීඩියෝ එකේ ඔයා සේරටම led plate භාවිතා කරපු නිසා... මෙහෙම හදපු බැට්රියක් දීර්ඝ කාලීනව භාවිතා කරල කාර්යක්ෂමතාව ගැන අපිට තව වීඩියෝ එකක් දෙන්න...
අලුත් බැටරිය තරම් කාලයක් බෑ නමුත් බඩු හොයාගන්න නැති නිසා මෙහෙමත් කරල ගේමක් ගහගන්න පුලුවන්
ලෝකයන්ට අහු නොවී නියම channel එකක් අපිට හම්බවුනා thanks 👍👍👍👍👍👍නියමයි සහෝදරයා 👍 පුලුවන්නම් හොයලා කියනවද අලුතින් සෙල් ගන්න පුලුවන් තැනක් ලොකු උදව්වක්
ලංකාවෙ නම තිබුනත් විකුනන එකක් නෑ මං හිතන්නෙ මේ වගේ රින එක පදම් කරල ගන්න
මමත් හෙවුවා දෙන්නෙ නෑ තිබ්බත්.. ඒක කවදාවත් වෙන්නෑ අලි එකෙත් නෑනෙ.
Hodatama pahadili
බලන්න පකිස්ථාන වීඩියෝ තියෙනව ධන තහඩු හදන ෆැක්ටරි. රසායන වර්ග පහක් පමණ එකට වතුරෙන් අනල මඩ වගේ . තහඩුව හදන්නේ දැලක් දාල අවශ්‍ය මිනුම් වලට . ඉන්පසු වේලනව අව්වේ. ඒ නිසා ධන සහ රින තහඩු දෙක ද්‍රව්‍ය වෙනස් බව තහවුරුයි. ඔබත් බලන්න කියල යෝජනා කරනව.
මෙච්චර හොදට කියලා දෙන වෙන එකක් නැහැ 👍 thank you
ඊයම් බැර ලෝහයක්, ශරීරයට ඉතා විශයි. ගලවුස් දාන්න. අයින් කරන කිසි දෙයක් ජලයට පරිසරයට මුදාහරින්න එපා. ප්‍රවේසමට වැඩකරන්න ජය...
නියම වැඩක් ගොඩක් ස්තුතියි
ඔබ තුමා දාන විඩියෝ සෑම එකක්ම මම දෙතුන් වතාවක්ම බලනවා හොදට පැහැදිලිව කියල දෙන නිසා හොදට තේරෙනවා ඔබ තුමාට පුලුවන්නමි නැනෝ කාඩි එකකට පොරෝගෑමි කරල බුදුරැස් මාලා හදන විදිහත් කියල දෙන්නකො ස්තුතියි
❤️❤️❤️❤️ බලමුකො බඩු සෙට් උනාම
ප්‍රයෝජනවත් වැඩ සටහනක්....ස්තූතියි.
මගේ ජීවිතේ වීරයෙක් ඔයා ❤
හැමෝටම කරන්න හිතෙන්නෙ නැ ති.කරන්නෙ නැති දෙයක් ඔබ කලා.ඉතා පැහැදිලියි.ඔයාට තෙරුවන් සරණයි..ජයෙන් ජය.❤❤❤❤🎉🎉🎉🎉
නොදැන හිටපු ගොඩක් දේවල් දැනගත්තා, ඔබ තුමාට බොහොම ස්තුතියි!!!.
, ස්තුතියි ඔබ තුමාට
❤️❤️❤️🤛
සියල්ල සත්සුදත් සේ පැහැදිලි කලා ඔබට බෙහෙවින් ස්තුතියි ජය.
නියමයි සහෝ....ස්තුතියි මේවගෙ දේවල් නොදන්න දෙයක් කියාදෙන එකට
එක හොද දෙයක් මත් ගැලෙවුවා එත් මම හිතුවෙ ගුරුපාට තියන ධන සෙල් එක වෙන අමුද්‍රව්‍ය වලින් හදලා කියලා වැඩෙ ඇතරලා දැම්ම දැන් ඉතින් හදන්න ප්ලුවන් ඔබ තුමා නිසා ❤ ❤❤
ඒක වෙනම කතාවක් තියෙනව ඒ ගැන මං අනිත් චැනල් එකෙ වීඩියෝ එකකින් කියන්නම්
Ow led oxdeid වෙන්න ඕනේ නැත්නම් වැඩකරන්නේ නෑ ඉන්දියාවේ හදන video තියේ awwage මොනවාද led දැලේ ගානවා
ගොඩක් කරුණු ඉගෙන ගත්තා බොහොම ස්තුතියි ඔබතුමාට
බොහොම ස්තුතියි .ඔයාට හැමදාම හැම දෙයක්ම හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
මම කාලෙක ඉඳන් හොයපු වීඩියෝ එකක් ඔබතුමාට බොහොම ස්තුතියි
බොහෙම වටිනා වීඩියොවක්, බොහොම ස්තුතියි ඔබතුමාට
ඔබ තුමාට ගොඩක් පින ගුරුමුස්තියක් නැතුව මෙගැන පැහැදිලි කිරිම ගැන. ඔබ නියම ගුරු වර යේක්.ඔබගේ ෴යු෴නාලිකාවටත් ඔබ තුමාටත් දේවිපිහිටයි
ගුරු මුශ්ටියක් නැතුව හැමදේම කියල දෙන එකම චැනල් එක ❤
සුපිරියි අයියෙ කියන්නවචනනෑ පට්ටපැහැදිලියි ❤❤😊
අදත් සුපිරි වීඩියෝ එකක් ❤ අතීතය මතක් උනා
හ්ම් ❤️❤️❤️❤️
Thanks for You.❤.
ඔයා කරන මේ මෙහෙවර රටට මහත් සේවාවක් මේ කරනා මෙහෙයට දිනෙන් දින දියුණු වේවා! බලන හැමෝම ලයික් කරමු යාලුවනේ 👍👍👍👍👍👍👍👍
💯💯
ඔබතුමාට ගොඩක් ස්තුතියි.බුදුසරනයි.
ජය වේවාසුපිරි වැඩක් 1:04
බොහෝම හොදට කියල දුන්නට ස්තූතිය
ගොඩක් වටින වීඩියෝ එකක් වගේම බලාපොරොත්තු වෙලා හිටපු වීඩියෝ එකක්. ගොඩක් ස්තුතියි අයියේ වීඩියෝ එකට ❤❤❤
ආදරෙයි මල්ලි ❤️❤️❤️❤️
සුපිරී ගොඩාක් වටිනව .බුදුසරණයි දෙව්පිහිටයි ඔයාට
ඉතා හොඳින් ඉදිරිපත් කලා ස්තුතියිආදරෙයි bro .....
Very good presentation thanks
බොහොම ස්තුතියි ඔබ ලස්සනයි කියල දෙනහැටි ජයවේවා
ගොඩක් පින් අයියේ.මම කලින් ලොකු බැට්‍රියක් ගැලෙව්ව හදන්න කියල.අලුත් සෙල් හොයාගන්න බැරිඋන හින්ද ඒක එහෙම්මම තිබ්බ.දැන් ආය වැඩ පටන්ගන්න පුලුවන්.මම හිතාගෙන හිටියෙ + - වර්ග දෙකක ලෝහ තියෙන්නෙ කියල.ගොඩාක් ස්තූතියි...🙏🙏🙏💐💐💐
ට්‍රයි කරල බලන්න මල්ලි ❤️❤️❤️❤️
aluth shel thiyenava
Excellent presentation thank you
Supiri Vedio eka! Thanks!
Godaaaaaaaaaaaak watina පැහැදිලි කිරීමක් ...❤❤
Thank you very much. Have a nice day.
ඒකනම් සුපිරියක් ❤
නියමයි .ගොඩාඩාඩාක් ස්තුති .මේව කියල දෙනවට ❤❤❤❤❤❤❤
සෝක් මහත්තයා මම අවුරුදු 7 ක් මහන්සි උනා කවුරුත් කියලා දුණ්නෑ ඔබට දිරගායුශ.ලැබේවා,!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️😂😂😂🙏🙏🙏👍👍👍දිගටම කරගෙන යන්න🙏🙏🙏🙏🙏👍👍👍👍👍
9900
Aluth battery ekak gadi parana battery eka ilane me nisada
ලංකාවෙ නම් වෙන වෙන දේවල් ගානක් කරනව ගොඩක් වෙලාවට ඊයම් උනු කරල ගන්න තමයි වැඩියම කරන්නෙ
@@ElectronicLokaya iyam unu karala ganne khomda kyla dena plwnda. Mn gwa battery 4k tynw 120am ewa
සුපිරි යට කියලා දෙනවා.ජය වේවා..👌 👌
Aiye 3,7v sita12v dakwa outo cat off curcit daigraam ekak danne puluwanda oya kiala dun hamdeyama sarthakay
මොකක් සඳහාද?
හොම්බෙන් යන අපිට සෑහෙන්න වටිනවා අයියේ.ජය වේවා !හැමදාම හරියන්න ඕනේ ❤
ඔයාව කලින් dangaththa නම් හොද බැටරි කියක් හදන්න තිබුනද දන්නේ නැති නිසා අඩුවට අරන් යනවා. ඇත්තට ම hodai අය කවදාවත් බැටරි නම් wesikaranne නෑ. තැන්ක්ස්. හැම දෙයක්ම හොදට කියලා denawa wena මිනිස්සු වගේ ලොකුකම් නෑ aiya ඔයා ලග ❤මම හැමදාමත් දැන් පලෝ කරන්නේ ඔයා. ගොඩක් දේවල් egena ගත්තා
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️ ආදරෙයි
Thanks its really great work ❤
ඔබට ගොඩාක් ස්තුතියි ලොකු දැනුමක් ලබා දුන්නනාට..
පැහැදිලි කිර්‍රම ගැන ස්තුතියි HYDRO METER මිලදිගන්නෙ කොහොමද?
කොලඹ ඉලෙක්ට්‍රොනික් කඩ වල බලන්න
Aiye..Oyata me wage tawa tawath video karala godak watina danumak laba ganna puluwan video walin apiwa danuwath karanna sakthiya dahirya labewa... jayen jayama labewa...jesu pihitai..!!!
Wedenam Godak hodai Aiye Jayawewa ❤✌👍😉
මාත් හොයපු වැදගත් ම විඩියො එකක් ගොඩක් ආසාවෙන් බැලුවා මාත් මෙ වැඩෙ කරලා බලනවා අනිවාර්ය ම ස්තුතියි ස්තුතිය ස්තුතියි ජය වෙිවා බුදු සරණයි 🙏🙏 ❤
👍අනේ ගොඩක් ස්තූති අයියේ මේ වගේ වීඩියො එකක් කරට😊 🙏🙏🙏
බොහොම අගෙයි තෙරුවන් සරණයි
👍 👍 👍 👍 Very useful එල
ලොකු දැනුමක් ලබා ගත්තා බොහොම ස්තුතියි
🤛❤️❤️❤️
D🙏❤️🙏🙋🙋😊
සුපිරියක් තමා ඉතින් ඔයා. නියමයි සහො❤❤❤❤❤
Budusaranai obathumata
සුපිරි වැඩක්, අයියේ බොහොම ස්තූතියි පරාර්තකාමී හැගීමට ❤🤙
Hodata teranda kiyala dunna good Danna de tawa kenakuta kiyala denda wenama hitak Oni anith minussu irisiyawa kiwwath monawa Hari hangala kiyanna oyata pin ❤
නියමයි ,කවුරුවත් මේ වගේ විඩියෝ එකක් කරල නෑ,සෙල් හොයාගන්න තැනකුත් තිබුනනම් ගොඩාක් ව්ටිනවා,ඒත් සෙල් විකුනන තැනක් නෑ
ඔව් බඩු ගන්න කොහෙද තියෙන්නෙ ගන්න තියෙන අය දෙන්නෙත් නෑ බැටරි කොම්පැනි වල ඇති පිටට දෙන එකක් නෑ ,අලුත් එක වගේ හදන හැටි තමයි මේ වීඩියෝ එකෙන් කියල දෙන්නෙ පදම් උනාට පස්සෙ කිසිම වෙනසක් නෑ පරන බැටරි දෙක හොයා ගත්ත නම් එකක් හදන්න යන වියදම බිංන්දුවයිනෙ ට්‍රයි කරල බලන්න
මම පොඩි බැටරියක් හැදුව
ඉතා හොද වැඩක්
සුපිරි ❤️❤️
its very good video. Thank you very much👍
වීඩියෝ එක බැලුවා අයියේ ඒක සුපිරි. ඉතුරු ටිකත් සොයාගෙන බැටරිය ගොඩ දාමු 😁❤👍
සුපිරි බ්‍රෝ නියම වඩක් 👍👍👍👍 දිගටම මේවගේ videos කරන්න.👍👍👍👍
තේ කෙසේ වෙතත් හිතට ගත්ත කෙනෙක්ට හොඳ ආදායම් මාර්ගයක්.... ❤❤❤❤❤❤
නියමයි මෙවගෙ එවා වැද ගත් ❤😊😊
මෙව කියල දෙනවට පින් සිද්ද වෙනව අයියෙ ගොඩක් වටිනව (මන් හිටියෙ රින පැත්ත හදල තියෙන්නෙ වෙන ලොහයකින් කියල)
ගොඩක් වටින වීඩියෝ එකක් 👍👍❤
Thanks
❤❤❤
ක්බොහොම වටිනවා වීඩියෝ එක ස්තුතියී ඔබතුට.
නියමයි👍👍👍 ❤️
Okata +patte plat walata wena vikalpayak nadda
❤❤🙋🙋🙋🙋😊😊
ගොඩක් වැදගත් වැඩක් බොහොම ස්තුුතිි
❤️❤️❤️❤️❤️ කියන්න දෙයක් නෑ සුපිරි
Goddak hodai..thanks oyata battery kaware alawana vidiya kiyanna.. gam warga..
ඉෆි ෆික්ස් හොඳයි
Aththatama watina video ekak ayye thank
සුපිරිම විඩියෝ එක.දෙයක් ඉගෙන ගන්නනමිි ඔයාගේ විඩියෝ තමයි බලන්න ඔිින ඔිිනම කෙනෙකුට තේරැමිි ගන්න පුලුවන් ❤❤❤❤
thank so much
Thanx ayiye🙏🙏
ඔබ තුමා හොදට පැහැදිලි කලා ස්තුතියි මගේ ලග පාවිච්චි කල හොද UPS බැටරි 12 ක් තියනවා ඒවායේ ව 13ව, 12ව ආකාරයට තියනවා පාවිච්චි කරන්නෙ නැතුව කොච්චර කල් තියාගන්න පුලුවන්ද? අලුත්ම බැටරි කොහොමද තියාගන්න පුළුවන් කාලය එහෙම
බැටැරිය බැහැල වේලිලා ගියාට පස්සෙ ඉවර ආයෙ පන දෙන්න අමාරුයි දුන්නත් පෙර වගේ නෑ
Thank u very much Ideally appreciate thnks keep up the good work
ස්තූතියි!
බැටරි දෙකක්ම ලග තියාගෙන කරා නම් තවත් වටිනවා නියමයි
Oya karanaa wada supar
Ada thamai oyage video eka baluwe superb bro. I wish you the best
Mathya niyma vidiyoakkak thankou
Thank!
සුපිරි ❤
මේ වගෙ වීඩියෝ එකක් ලන්කාවෙ කෙනෙක් කරපු පලවෙනි වතාව මම හිතන්නේ...බොහොම වැදගත් කාලීන මාතෘකාවක් .....ඉදිරියටත් මේ වගේ වටින වීඩියෝ දාන්න ශක්තිය ලැබෙන්න කියල හදවතින්ම සුබ පතනව.....ජයෙන් ජයම වේවා ......❤️❤️❤️👍👍👍🙏🙏🙏
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
❤
Thanks for You.❤
@@ElectronicLokayax xxx❤
ඇත්තටම සුපිරී වැඩක් මමත් බැට්රි කඩලා තියනවා ඒත් මම දන්නේ නැ දන රින හදන්නේ එකම ප්ලේට් එකෙන් කියලා දැන් මම ඔික කරනවා මම Electronic කරන්නේ මට හරි වීඩියෝ එක දැන් තමයි හම්බ උනේ මට solar panal එකක් තියනවා LED බල්බ පත්තු කරන්න තමයි හදාගන්න ඔින video එකත් ගොඩක් පැහැදිලිව කියලා දුන්නා මේවගේ අලුත් දේවල් තව තවත් හොයාගන්න ලැබේවා 🔥❤👌
ආදරෙයි මල්ලියා ❤️❤️❤️❤️
බොහෝම ස්තුතියි ඔබට !!! බොහෝම හොඳට, හැම දේම පැහැදිලි කරලා දෙනවා. ඔබට ජයම වේවා !!!
කියල නිමකරන්න බැහැ පේරෙක්ෂකයින් වෙනුවෙන් වීශාල කැපකිරීමක් කරල තියනව ජයවේවා👍👍
❤️❤️❤️
අම්මෝ ලයික් කෝටියක් දෙන්න වටිනව ,,නියමයි පැහැදිලි කිරිම ,ඔබට ජයවේවා ජයවේවා
මේ තරම් පැහැදිලිව නිවැරදිව කියාදෙන වීඩියෝවක් මම දැක්කමයි . ඔබට බොහෝම ස්තුතියි .
හොඳට කියලා දුන්නා ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි
❤️❤️
ඉතා ඉහළ මට්ටමක ඉදිරිපත් කිරිමක්. අපි බොහො දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි.ඹබට ගොඩක් පිං සමග ස්තූතියි!
good work. and clear explanation. appriciate your nice preaentation.
ඔබතුමා දන්නා උපරිමයෙන්ම දැනුම අපට දෙනවා එයට ගොඩාක් ස්තුතියි !!!👍👍👍
❤️❤️❤️❤️
👍👍👍
මේ video එක ගැන මොකක් කියන්නද කියලා මට හිතාගන්න බෑ. මේ තරම් පැහැදිලිව කිසිම දෙයක් හංගන්නෙ නැතිව කරපු video එකක් බලපු පලමු වතාව. ඔයාටත් ඔයාගෙ පවුලේ හැමොටමත් ඡයෙන් ඡය පතනවා. බුදුහාමුදුරැවොත් දේශනා කරලා තියෙනවා උතුම්ම දානය ධර්මදානය කියලා. ඔයත් මේ කරන්නෙ, සමාඡයට බෙදා දෙන්නෙ ඒ වගේ දානයක්. ඇත්තම කියනව නම් ලොකුම ලොකු පිනක්. මේ වගේ video වලින් සමාඡය දැනුවත් කරන්න යෝධ බල යෝද සවිය ලැබේවා කියලා පතනවා.
❤️❤️❤️
ඇත්තටම ❤
mila laik
ඔබට බෙහෙවින් ස්තුති පූර්වක වෙමි...ඔබ සතු දැනුම මේ අයුරින් ලබාදීම පිලිබදව...
Negative plate වලට lead plate භාවිතා කලාට positive plate වලට භාවිතා කරන්නෙ led oxide plate කියලයි මම දැනගෙන හිටියෙ.... ඒක සම්පූර්ණයෙන්ම කණපිට ගැහුවා මේ වීඩියෝ එකේ ඔයා සේරටම led plate භාවිතා කරපු නිසා... මෙහෙම හදපු බැට්රියක් දීර්ඝ කාලීනව භාවිතා කරල කාර්යක්ෂමතාව ගැන අපිට තව වීඩියෝ එකක් දෙන්න...
අලුත් බැටරිය තරම් කාලයක් බෑ නමුත් බඩු හොයාගන්න නැති නිසා මෙහෙමත් කරල ගේමක් ගහගන්න පුලුවන්
ලෝකයන්ට අහු නොවී නියම channel එකක් අපිට හම්බවුනා thanks 👍👍👍👍👍👍නියමයි සහෝදරයා 👍 පුලුවන්නම් හොයලා කියනවද අලුතින් සෙල් ගන්න පුලුවන් තැනක් ලොකු උදව්වක්
ලංකාවෙ නම තිබුනත් විකුනන එකක් නෑ මං හිතන්නෙ මේ වගේ රින එක පදම් කරල ගන්න
මමත් හෙවුවා දෙන්නෙ නෑ තිබ්බත්.. ඒක කවදාවත් වෙන්නෑ අලි එකෙත් නෑනෙ.
Hodatama pahadili
බලන්න පකිස්ථාන වීඩියෝ තියෙනව ධන තහඩු හදන ෆැක්ටරි. රසායන වර්ග පහක් පමණ එකට වතුරෙන් අනල මඩ වගේ . තහඩුව හදන්නේ දැලක් දාල අවශ්‍ය මිනුම් වලට . ඉන්පසු වේලනව අව්වේ. ඒ නිසා ධන සහ රින තහඩු දෙක ද්‍රව්‍ය වෙනස් බව තහවුරුයි. ඔබත් බලන්න කියල යෝජනා කරනව.
මෙච්චර හොදට කියලා දෙන වෙන එකක් නැහැ 👍 thank you
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ඊයම් බැර ලෝහයක්, ශරීරයට ඉතා විශයි. ගලවුස් දාන්න. අයින් කරන කිසි දෙයක් ජලයට පරිසරයට මුදාහරින්න එපා. ප්‍රවේසමට වැඩකරන්න ජය...
නියම වැඩක් ගොඩක් ස්තුතියි
ඔබ තුමා දාන විඩියෝ සෑම එකක්ම මම දෙතුන් වතාවක්ම බලනවා හොදට පැහැදිලිව කියල දෙන නිසා හොදට තේරෙනවා ඔබ තුමාට පුලුවන්නමි නැනෝ කාඩි එකකට පොරෝගෑමි කරල බුදුරැස් මාලා හදන විදිහත් කියල දෙන්නකො ස්තුතියි
❤️❤️❤️❤️ බලමුකො බඩු සෙට් උනාම
ප්‍රයෝජනවත් වැඩ සටහනක්....ස්තූතියි.
මගේ ජීවිතේ වීරයෙක් ඔයා ❤
හැමෝටම කරන්න හිතෙන්නෙ නැ ති.කරන්නෙ නැති දෙයක් ඔබ කලා.ඉතා පැහැදිලියි.ඔයාට තෙරුවන් සරණයි..ජයෙන් ජය.❤❤❤❤🎉🎉🎉🎉
නොදැන හිටපු ගොඩක් දේවල් දැනගත්තා, ඔබ තුමාට බොහොම ස්තුතියි!!!.
, ස්තුතියි ඔබ තුමාට
❤️❤️❤️🤛
සියල්ල සත්සුදත් සේ පැහැදිලි කලා ඔබට බෙහෙවින් ස්තුතියි ජය.
❤️❤️❤️❤️
නියමයි සහෝ....
ස්තුතියි මේවගෙ දේවල් නොදන්න දෙයක් කියාදෙන එකට
❤️❤️❤️
එක හොද දෙයක් මත් ගැලෙවුවා එත් මම හිතුවෙ ගුරුපාට තියන ධන සෙල් එක වෙන අමුද්‍රව්‍ය වලින් හදලා කියලා වැඩෙ ඇතරලා දැම්ම දැන් ඉතින් හදන්න ප්ලුවන් ඔබ තුමා නිසා ❤ ❤❤
ඒක වෙනම කතාවක් තියෙනව ඒ ගැන මං අනිත් චැනල් එකෙ වීඩියෝ එකකින් කියන්නම්
Ow led oxdeid වෙන්න ඕනේ නැත්නම් වැඩකරන්නේ නෑ ඉන්දියාවේ හදන video තියේ awwage මොනවාද led දැලේ ගානවා
ගොඩක් කරුණු ඉගෙන ගත්තා බොහොම ස්තුතියි ඔබතුමාට
❤️❤️❤️
බොහොම ස්තුතියි .ඔයාට හැමදාම හැම දෙයක්ම හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
❤️❤️❤️❤️
මම කාලෙක ඉඳන් හොයපු වීඩියෝ එකක් ඔබතුමාට බොහොම ස්තුතියි
❤️❤️❤️❤️
බොහෙම වටිනා වීඩියොවක්, බොහොම ස්තුතියි ඔබතුමාට
ඔබ තුමාට ගොඩක් පින ගුරුමුස්තියක් නැතුව මෙගැන පැහැදිලි කිරිම ගැන. ඔබ නියම ගුරු වර යේක්.ඔබගේ ෴යු෴නාලිකාවටත් ඔබ තුමාටත් දේවිපිහිටයි
ගුරු මුශ්ටියක් නැතුව හැමදේම කියල දෙන එකම චැනල් එක ❤
❤️❤️❤️❤️
සුපිරියි අයියෙ කියන්නවචනනෑ පට්ටපැහැදිලියි ❤❤😊
අදත් සුපිරි වීඩියෝ එකක් ❤ අතීතය මතක් උනා
හ්ම් ❤️❤️❤️❤️
Thanks for You.❤.
ඔයා කරන මේ මෙහෙවර රටට මහත් සේවාවක් මේ කරනා මෙහෙයට දිනෙන් දින දියුණු වේවා! බලන හැමෝම ලයික් කරමු යාලුවනේ 👍👍👍👍👍👍👍👍
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
💯💯
ඔබතුමාට ගොඩක් ස්තුතියි.බුදුසරනයි.
ජය වේවාසුපිරි වැඩක් 1:04
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
බොහෝම හොදට කියල දුන්නට ස්තූතිය
ගොඩක් වටින වීඩියෝ එකක් වගේම බලාපොරොත්තු වෙලා හිටපු වීඩියෝ එකක්. ගොඩක් ස්තුතියි අයියේ වීඩියෝ එකට ❤❤❤
ආදරෙයි මල්ලි ❤️❤️❤️❤️
සුපිරී ගොඩාක් වටිනව .බුදුසරණයි දෙව්පිහිටයි ඔයාට
ඉතා හොඳින් ඉදිරිපත් කලා ස්තුතියි
ආදරෙයි bro .....
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Very good presentation thanks
බොහොම ස්තුතියි ඔබ ලස්සනයි කියල දෙනහැටි ජයවේවා
ගොඩක් පින් අයියේ.
මම කලින් ලොකු බැට්‍රියක් ගැලෙව්ව හදන්න කියල.
අලුත් සෙල් හොයාගන්න බැරිඋන හින්ද ඒක එහෙම්මම තිබ්බ.
දැන් ආය වැඩ පටන්ගන්න පුලුවන්.
මම හිතාගෙන හිටියෙ + - වර්ග දෙකක ලෝහ තියෙන්නෙ කියල.
ගොඩාක් ස්තූතියි...
🙏🙏🙏💐💐💐
ට්‍රයි කරල බලන්න මල්ලි ❤️❤️❤️❤️
aluth shel thiyenava
Excellent presentation
thank you
❤️❤️❤️❤️
Supiri Vedio eka! Thanks!
Godaaaaaaaaaaaak watina පැහැදිලි කිරීමක් ...❤❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Thank you very much. Have a nice day.
❤️❤️❤️❤️
ඒකනම් සුපිරියක් ❤
නියමයි .
ගොඩාඩාඩාක් ස්තුති .
මේව කියල දෙනවට ❤❤❤❤❤❤❤
සෝක් මහත්තයා මම අවුරුදු 7 ක් මහන්සි උනා කවුරුත් කියලා දුණ්නෑ ඔබට දිරගායුශ.ලැබේවා,!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️😂😂😂🙏🙏🙏👍👍👍දිගටම කරගෙන යන්න🙏🙏🙏🙏🙏👍👍👍👍👍
9900
Aluth battery ekak gadi parana battery eka ilane me nisada
ලංකාවෙ නම් වෙන වෙන දේවල් ගානක් කරනව ගොඩක් වෙලාවට ඊයම් උනු කරල ගන්න තමයි වැඩියම කරන්නෙ
@@ElectronicLokaya iyam unu karala ganne khomda kyla dena plwnda. Mn gwa battery 4k tynw 120am ewa
සුපිරි යට කියලා දෙනවා.ජය වේවා..👌 👌
Aiye 3,7v sita12v dakwa outo cat off curcit daigraam ekak danne puluwanda oya kiala dun hamdeyama sarthakay
මොකක් සඳහාද?
හොම්බෙන් යන අපිට සෑහෙන්න වටිනවා අයියේ.
ජය වේවා !
හැමදාම හරියන්න ඕනේ ❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ඔයාව කලින් dangaththa නම් හොද බැටරි කියක් හදන්න තිබුනද දන්නේ නැති නිසා අඩුවට අරන් යනවා. ඇත්තට ම hodai අය කවදාවත් බැටරි නම් wesikaranne නෑ. තැන්ක්ස්. හැම දෙයක්ම හොදට කියලා denawa wena මිනිස්සු වගේ ලොකුකම් නෑ aiya ඔයා ලග ❤මම හැමදාමත් දැන් පලෝ කරන්නේ ඔයා. ගොඩක් දේවල් egena ගත්තා
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️ ආදරෙයි
Thanks its really great work ❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ඔබට ගොඩාක් ස්තුතියි ලොකු දැනුමක් ලබා දුන්නනාට..
❤️❤️❤️
පැහැදිලි කිර්‍රම ගැන ස්තුතියි HYDRO METER මිලදිගන්නෙ කොහොමද?
කොලඹ ඉලෙක්ට්‍රොනික් කඩ වල බලන්න
Aiye..Oyata me wage tawa tawath video karala godak watina danumak laba ganna puluwan video walin apiwa danuwath karanna sakthiya dahirya labewa... jayen jayama labewa...jesu pihitai..!!!
❤️❤️❤️❤️
Wedenam Godak hodai Aiye
Jayawewa ❤✌👍😉