Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත් අගය කරමි . ඉදිරියේ දි මෙවැනි ඉදිරිපත් කිරීම බලාපොරොත්තු වෙනවා !super video thanks
හොඳින් පැහැදිලිව කියාදුන්නාට ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි !
thanks brother...
Supiri aiye oya kiyana vidiya marama vidiyata therenawa
ගොඩක් හොඳයි
Thanks for you
නියමයි❤
Thank u 🙏
නියමට පැහැදිලි
Battry Charger Ok....Godak Sartakai. Over Charh Indiget Akak Awanam Tawath Hodai... Verry Good..Oyata Budu Sarana...!!!.Tawa Nirmana Kirimata Haki Wewa.....
🙏🙏💖
Super Anna.
ස්තූතියි ඔබට
nice 💯👍👍
ගොඩක්ම හොඳයි. ඔබ කියා දෙන විදිහ හරිම සරලයි පැහැදිලියි . ඉගෙනගන්න හරිම ලේසියි. මට තියෙන්නෙ මෝටර් සයිකල් බැටරි එකකුයි වෑන් එකේ ඇම්පියර් 90 බැටරි එකකුයි. බැටරි දෙකම චාර්ජ් උනාම ඔටෝ ඕෆ් වෙන විදිහට හදාගන්න හැටි කියල දෙන්න පුලුවන්ද.
eka gana man module vedio ekak karala thiyenawa channel eka uda vedio ekak athi balanna brother..
සුපිරි අයියේ.නියමයි
Niyamai
Werry good bro
Thanx mcn wade kara gtta mn ...oyage video godak follow kranwa mn
thanks brother..
Oba thumata bohoma pin ❤
Oba Thuma itha පැහැදිලිව විස්තර karala Denawa bohoma ස්තුතිවන්ත wenawa ..
thanks
පැහැදිලි කිරිම හොඳයි
Good
Thanks
ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත් හොඳයි පුතා ස්තුතියි. බ්‍රිජ් රෙක්ටිෆර් ඒක 3510 ලෙස සදහන් වන්නේ කුමක්ද?
35 kiyanne amper
Nice 👍👌👌
Thanks 😊
Computer power suppy එකට Rectifier 4ක් use කරලා bike battry එකක් chage කරගන්න බැරිවෙයිද ?...
කොහොමද ඒ දේ කරගන්නේ යාලු
Power suppli එකෙන් පුලුවන් ද
Super
💖💖
ayiye 23v transformer ekakata bike battery ekak dirrect set karama charge wenawada
මම අලුත් කෙනෙක් ඔයා හොදටම පැදිලිව කියල දෙනව. බැට්‍ර් චාජරයක් හදන්න බඩුගෙනාවා. ඔයාගෙ වීඩියො දිගටම බලන්නෙ කොහොමද
24v 5A supply akak transfomer akak nathuwa ganna puluwan vidihak ona
Oya trasformer eke winding eka galawala wenas kralada tynneUps transformer eke 12v out wenne nane.
Am 100ka betry yak chach kranna puluwanda ups tans fomaren
100A walatanam loku ups transformer ekak ona weyi brother..
amper 10 wath transformer ekak thibboth hodayi.
Me charge ekata 5mph 12v transformer ekakin hadanna puluvanda?
Man hadapu eke 16.6v anwane . 35v weel battery ekak charge karanne. Battery ta damage wei da?
Solar eka hara set karanawanam kohomada sir🎉🎉
Very clear explanation
Bic bettry ekak peya kiyak vithara charge karanna onida
battery eka amper kiyada brother.
5A
Aiye mage eke 21v out eka thiyanawani.capasitar ekk dala thiyana nisada?adu karaganna beda.
cap eka ayi karanna malli 21v enawanam...
SB 151. Y344 Rectifier aka hodanadda
ඔබේ පැහැදිලි කිරීම ඉතාමත්ම වැදගත් .මට දැනගැනීමට පුළුවන් ද 24v එ් කියන්නේ බැටරි 2ක් එකවර චාර්ජ් කරන්නේ කොහොමද කියලා ..ඔබට බුදු සරණයි..
battery 2 seriuse karala nam puluwan eth loku battery ba.
grate
❤
Hoda පැහැදිලි kirimak යහපතක් ma Wawa TharuwanSaranai 🌹🙏
🙏
ඇත්තටම හොඳ පැහැදිලි කිරිමක් ....බොහොම ඉස්තුතී ...බැටරි වයර් මාරු උනෙත් මොකද වෙන්නේ ?
🙏🧡
Hamadama pahadili
You are a legend... explained everything clearly. Thanks for the video...👌👌👌35A /12V (car) and 9A/12V (bike) battery cutoff circuit please!
@@apeelectronic877 මම ups එකකින් transform එකක් ගලව ගත්තා එක 6.5v විතර out කරනවා. 12v හදාගන්න කියල tape එක පරිස්සමින් ගලවල බැලුවා ඒකේ කම්බි 4k නැහැ. Out put එක දෙන කම්බි 2ක් විතරයි තියෙන්නේ. Transformer එකේ (NRE A103 -8636-N2L) කියලා ගහලා තියනවා. මේකෙන් 12v charger එකක් හදාගන්න බැරි වෙයිද?
@@apeelectronic877 මහත්මයා හොඳ Bauth Akak තෝරාගන්නා weiya පැහැදිලි karanna TharuwanSaranai 🌹🙏
Ahuja amp akaka transformer aken komada chajera hadaganne akey canection haduna ganna vidiha video skak danawada mr.
samanyen amoiar 35,55 vage batry charg karaganna monavage trancfomer ekk da avasha venne dear
amper 6-7k athi brother..
මේකට micro oven transformer එකක් ගන්න පුලුවන් ද?
Sir 14,5 chajarayakata loku ampiar premanayak ganna nam .ganna ona coil gej eka mokadda
12v charge ..ekakin 6v battery ekak charge karnna barida charge kaloth battery eka oul weida
ow battery ekata hoda ne....
Thank you ..
Capasyster ekak one nadda
Thanks for the video ,12V 5.1 A Battery & 12V 4Ah one Battery .This two Battery's are Motor Cycle, plz i need cutoff circuit please!
ඉතාහොදයි
🙏💖
බොහොම ස්තුතියි
NiMH hybrid battery charge karana circuit ekak design karanna puluwanda? Battery Capacity- 7.2V/6Ah ....
karamuko.
,kohomada aiye pattriya chaj unama off wena widihata hadanna
Mge UPS Transformer eken enne 13.8v..hbai battery eka charge wenwa..eka aulk weida?
ne brother ups ekak neda..
Ow
මගෙ ලඟ 30×2 ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙනව, ඒක පාව්චි කරල මේ විදියට චාජර් එකක් හැදුවොත් ප්රෂ්නයක් වේවිද
Ayye meken regifom kapanna kambiyak heet karagannapuluwanda
Man laga thiyena ups tansfomer eken 18V enawa ithin eka battery ekata aulak weida ....
battery ekata connect karapuwama voltege eka adu wenawada kiyala balanna brother.
10A trasfomar akak thiyanawa aken hadaganna berida
මේ චාජර් එකට ඔටෝ කට් ඕෆ් එකක් සෙට් කරන විදිහ වීඩියෝ එකක් දාන්න.
Okata hariyana ups modal eka mokadda ,650 VA wage ekak adda ,naththan ita wadi ekak onada
650 athi ita loku unath aulak ne..
@@apeelectronic877 okata hariyanne nadda 12v batri dekak thiyena ups ekaka transformer ekak
මේකෙන් ත්‍රීවීල් බැටරි එකක් චාර්ජ් කරගන්න පුලුවන්ද 35A...ඔයාගෙ අනිත් වීඩියෝ එකේ දාපු කැපාසිටර් එකක් ඕන වෙන්නෙ නැද්ද ups transformer එකෙන් හදන කොට....
podi battery walata ona ne brother...
ඔකට 24v transformer එකක් හරි යන්නේ නැද්ද
ne brother
Oke transpomer eke passumak tiyena eka mokakda😊
45A amoron battery use karanne ,cut off circuit eakath ikmanata denna. thanks so much dear
12v solar Ekka 12vBattery Charger Ekkak Adanne Komada
ගොඩක් පැහැදිලියි මට දැනගන්න පුලුවන්ද 70 , 90 , 100 ,බැට්ට්‍ර චාජ් කරන්න පුලුවන්ද කියලා
puluwan bro
මමත් ගත්තේ පරණ UPS transformer එකක්, ඔබ තුමා පාවිච්චි කරපු එක වගේමයි. මම charge කරන්න ට්‍රයි කරන්නේ three wheel battry එකක්, 35amp. අද හදනවා මේ charger එක. ස්තුතියි
👍💖💖💖
@@apeelectronic877 aiye me mama ekak heduwa habits 11.9 nathan 12.1 ne enne
Amperage eka wadi karaganna hati kiyala denna.
Honda pahadili internal thank you
auto cut off wen na neda..ekt solution 1ka mokdda
2 ampiyar transformer ekak daala 35 ampiyar battery ekak charge karanna puluvannda🤔🤔🤔
Mn hadapu eke 17v output wenwa. Ekata cooling fan ekak danne kohemada .
7812 regiuleter ic ekak dala denna brother..
මගේ බැටරිය ඇමිිපියර් 12v ah45 මෙිිකට කටෝප් සුවිචිි එකක් දාන්න පුළුවන්ද
Aiye power bank ekak hadan විදියක් නැද්ද, (batteryak natuwa) 4n charger ekak namai.
e liwwe malli 😗
ඔබතුමාගෙ කලින් විඩියො එකක තිබුනා 50v 470uf කන්ඩන්ස එකක් මෙ පරිපතයට යොදනවා. මෙකට එක අවශ්‍ය නැද්ද ?
Rectifayar eka kiyada
amper 35A 150k wage une...
Oba thuma කියපු wediyata kara out put dc එන්නේ 10'.9ae ay පැහැදිලි kara දෙන්ඩ puluwanda
samahara ups transformer wala amper aduyi...voltege ekakth aduyi.....ekata brother.....rectifire eken out wena + - out ekata 4700uf (50v) capasiter ekak da ganna brother...
Thankyou brother mama capacitor ekak hai karala balannam thankyou
Output eka kiyak enawada kiyala dana ganne kohomada
ups transformer walanam oya voltage eka thama godak durata.....
nethnam multemeter ekakin balanna wenawa..
Mn haduwa tanspomar ekak thibba rectifire ekata 200i viydam une sarthakai
Parana setup ekaka transformer ekak aulak nedda
1.2kw ups transformer ekakking oka hadanda puluwan neda?
120Ah ආරොපනය කරන්න ඇමිපියර් කියක ට්‍රාන්ස්පොමරයක්ද ඔනෙ. ඔබතුමා හදපු ups එකත් ඇතිද?
ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත් අගය කරමි, 100A. පුලුවන්ද ස්තුතියි
puluwan transformer eka tikak loku unanam hodayi
90a charj karanna kochchara welawak yanawada
Ups ට්‍රාන්ස්පොම එකක් නැත්නම් වොල්ට් කියෙ වගෙ ට්‍රාන්ස්පොම එකක් ද සුදුසු ?
ayye.. dcv 8 ine out wenneeeeee,,,,,mkkda karanna pluwan
Y A 190 amp එකට පාවිචි කරන්න හදන්න බැරිද
12 v 95amp බැට්‍රියට කටෝෆ්කටෝෆ් ස්විච් එකක් දාන්නේ කොහොමද මහත්තයා ?ස්තූතීයී
100/90/ apmpiyar katof akak hadaganne Kohomd (5 A) tanspomar aka
Ayye 5 a transformer eka w kiyak ganna puluwanda
12v neda brother....skc transformer ekak da...
@@apeelectronic877 ow eke kiyada and ups transformer eke w kiyak ganna puluwan da
Video ekedi etha hodata pehediliwa kiyala denawa. A wageema video eka pan ganna kalin video ekata adala item list eka demmanam paripatha hadagaddi ganna one item list eka electric shop lesi. (Description ekewath danna nettam video eke danna)
thanks issarahata dannamko brother..
ට්‍රාන්ස්ෆෝමරය වෙනුවට smps එකක් යොදාගන්න පුලුවන්ද
puluwan ...transformer ekak use karanawanam hodayi...
Refti fire eaka 25A eakak dammata aulak nadda.Aiya
aulak ne malli..
Mekata 4700 uf 50v candnencer akak danna puluwanda
puluwan brother.
Mekata 4700uf 50v candencer aka danna ona kohomada mata poddak keyala denna
Over charges cut off ekee kiyanna
24v transpormer eken hadanna barida
1.2kv ups wala athi 14v 24v thiyenawa
අයියේ මම සප්ලයි එක ඔහොම හදලා හැලජන් බල්බ් එක සම්බන්ධ කරා ඒත් බල්බ් එක පත්තු වෙන්නේ නෑනේ.ඇයි කියලා කියන්න පුලුවන්ද ? බැටරි එක ups එකක්,,බ්‍රිජ් එක ඇම්පියර් -50,,බල්බ් එක 50-60 w
Mahathmaya 6800ufcapasita eka හරියන්නේ නැද්ද මොකද 4800na ganda
aulak ne....
Thankyou
වයර් තුනක් තියෙන ට්‍රාන්ස් ෆෝමරය ක මොන වයර් දෙකද රෙක්ටිෆයර් එකට සම්බන්ධ කරන්න ඕන
ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත් අගය කරමි . ඉදිරියේ දි මෙවැනි ඉදිරිපත් කිරීම බලාපොරොත්තු වෙනවා !
super video thanks
හොඳින් පැහැදිලිව කියාදුන්නාට ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි !
thanks brother...
Supiri aiye oya kiyana vidiya marama vidiyata therenawa
ගොඩක් හොඳයි
Thanks for you
නියමයි❤
Thank u 🙏
නියමට පැහැදිලි
Battry Charger Ok....Godak Sartakai. Over Charh Indiget Akak Awanam Tawath Hodai... Verry Good..Oyata Budu Sarana...!!!.Tawa Nirmana Kirimata Haki Wewa.....
🙏🙏💖
Super Anna.
ස්තූතියි ඔබට
nice 💯👍👍
ගොඩක්ම හොඳයි. ඔබ කියා දෙන විදිහ හරිම සරලයි පැහැදිලියි . ඉගෙනගන්න හරිම ලේසියි. මට තියෙන්නෙ මෝටර් සයිකල් බැටරි එකකුයි වෑන් එකේ ඇම්පියර් 90 බැටරි එකකුයි. බැටරි දෙකම චාර්ජ් උනාම ඔටෝ ඕෆ් වෙන විදිහට හදාගන්න හැටි කියල දෙන්න පුලුවන්ද.
eka gana man module vedio ekak karala thiyenawa channel eka uda vedio ekak athi balanna brother..
සුපිරි අයියේ.නියමයි
thanks brother...
Niyamai
Werry good bro
Thanx mcn wade kara gtta mn ...oyage video godak follow kranwa mn
thanks brother..
Oba thumata bohoma pin ❤
Oba Thuma itha පැහැදිලිව විස්තර karala Denawa bohoma ස්තුතිවන්ත wenawa ..
thanks
පැහැදිලි කිරිම හොඳයි
Good
Thanks
ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත් හොඳයි පුතා ස්තුතියි. බ්‍රිජ් රෙක්ටිෆර් ඒක 3510 ලෙස සදහන් වන්නේ කුමක්ද?
35 kiyanne amper
Nice 👍👌👌
Thanks 😊
Computer power suppy එකට Rectifier 4ක් use කරලා bike battry එකක් chage කරගන්න බැරිවෙයිද ?...
කොහොමද ඒ දේ කරගන්නේ යාලු
Power suppli එකෙන් පුලුවන් ද
Super
💖💖
ayiye 23v transformer ekakata bike battery ekak dirrect set karama charge wenawada
මම අලුත් කෙනෙක් ඔයා හොදටම පැදිලිව කියල දෙනව. බැට්‍ර් චාජරයක් හදන්න බඩුගෙනාවා. ඔයාගෙ වීඩියො දිගටම බලන්නෙ කොහොමද
24v 5A supply akak transfomer akak nathuwa ganna puluwan vidihak ona
Oya trasformer eke winding eka galawala wenas kralada tynne
Ups transformer eke 12v out wenne nane.
Am 100ka betry yak chach kranna puluwanda ups tans fomaren
100A walatanam loku ups transformer ekak ona weyi brother..
amper 10 wath transformer ekak thibboth hodayi.
Me charge ekata 5mph 12v transformer ekakin hadanna puluvanda?
Man hadapu eke 16.6v anwane . 35v weel battery ekak charge karanne. Battery ta damage wei da?
Solar eka hara set karanawanam kohomada sir🎉🎉
Very clear explanation
Thanks
Bic bettry ekak peya kiyak vithara charge karanna onida
battery eka amper kiyada brother.
5A
Aiye mage eke 21v out eka thiyanawani.capasitar ekk dala thiyana nisada?adu karaganna beda.
cap eka ayi karanna malli 21v enawanam...
SB 151. Y344 Rectifier aka hodanadda
ඔබේ පැහැදිලි කිරීම ඉතාමත්ම වැදගත් .මට දැනගැනීමට පුළුවන් ද 24v එ් කියන්නේ බැටරි 2ක් එකවර චාර්ජ් කරන්නේ කොහොමද කියලා ..ඔබට බුදු සරණයි..
battery 2 seriuse karala nam puluwan eth loku battery ba.
grate
💖💖
❤
Hoda පැහැදිලි kirimak යහපතක් ma Wawa TharuwanSaranai 🌹🙏
🙏
ඇත්තටම හොඳ පැහැදිලි කිරිමක් ....බොහොම ඉස්තුතී ...බැටරි වයර් මාරු උනෙත් මොකද වෙන්නේ ?
🙏🧡
Hamadama pahadili
You are a legend... explained everything clearly. Thanks for the video...👌👌👌35A /12V (car) and 9A/12V (bike) battery cutoff circuit please!
thanks brother...
@@apeelectronic877 මම ups එකකින් transform එකක් ගලව ගත්තා එක 6.5v විතර out කරනවා. 12v හදාගන්න කියල tape එක පරිස්සමින් ගලවල බැලුවා ඒකේ කම්බි 4k නැහැ. Out put එක දෙන කම්බි 2ක් විතරයි තියෙන්නේ. Transformer එකේ (NRE A103 -8636-N2L) කියලා ගහලා තියනවා. මේකෙන් 12v charger එකක් හදාගන්න බැරි වෙයිද?
@@apeelectronic877 මහත්මයා හොඳ Bauth Akak තෝරාගන්නා weiya පැහැදිලි karanna TharuwanSaranai 🌹🙏
Ahuja amp akaka transformer aken komada chajera hadaganne akey canection haduna ganna vidiha video skak danawada mr.
samanyen amoiar 35,55 vage batry charg karaganna monavage trancfomer ekk da avasha venne dear
amper 6-7k athi brother..
මේකට micro oven transformer එකක් ගන්න පුලුවන් ද?
Sir 14,5 chajarayakata loku ampiar premanayak ganna nam .ganna ona coil gej eka mokadda
12v charge ..ekakin 6v battery ekak charge karnna barida charge kaloth battery eka oul weida
ow battery ekata hoda ne....
Thank you ..
Capasyster ekak one nadda
Thanks for the video ,12V 5.1 A Battery & 12V 4Ah one Battery .This two Battery's are Motor Cycle, plz i need cutoff circuit please!
ඉතාහොදයි
🙏💖
බොහොම ස්තුතියි
NiMH hybrid battery charge karana circuit ekak design karanna puluwanda? Battery Capacity- 7.2V/6Ah ....
karamuko.
,kohomada aiye pattriya chaj unama off wena widihata hadanna
Mge UPS Transformer eken enne 13.8v..hbai battery eka charge wenwa..eka aulk weida?
ne brother ups ekak neda..
Ow
මගෙ ලඟ 30×2 ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙනව, ඒක පාව්චි කරල මේ විදියට චාජර් එකක් හැදුවොත් ප්රෂ්නයක් වේවිද
Ayye meken regifom kapanna kambiyak heet karagannapuluwanda
Man laga thiyena ups tansfomer eken 18V enawa ithin eka battery ekata aulak weida ....
battery ekata connect karapuwama voltege eka adu wenawada kiyala balanna brother.
10A trasfomar akak thiyanawa aken hadaganna berida
මේ චාජර් එකට ඔටෝ කට් ඕෆ් එකක් සෙට් කරන විදිහ වීඩියෝ එකක් දාන්න.
Okata hariyana ups modal eka mokadda ,650 VA wage ekak adda ,naththan ita wadi ekak onada
650 athi ita loku unath aulak ne..
@@apeelectronic877 okata hariyanne nadda 12v batri dekak thiyena ups ekaka transformer ekak
මේකෙන් ත්‍රීවීල් බැටරි එකක් චාර්ජ් කරගන්න පුලුවන්ද 35A...ඔයාගෙ අනිත් වීඩියෝ එකේ දාපු කැපාසිටර් එකක් ඕන වෙන්නෙ නැද්ද ups transformer එකෙන් හදන කොට....
podi battery walata ona ne brother...
ඔකට 24v transformer එකක් හරි යන්නේ නැද්ද
ne brother
Oke transpomer eke passumak tiyena eka mokakda😊
45A amoron battery use karanne ,cut off circuit eakath ikmanata denna. thanks so much dear
thanks brother...
12v solar Ekka 12vBattery Charger Ekkak Adanne Komada
ගොඩක් පැහැදිලියි මට දැනගන්න පුලුවන්ද 70 , 90 , 100 ,බැට්ට්‍ර චාජ් කරන්න පුලුවන්ද කියලා
puluwan bro
මමත් ගත්තේ පරණ UPS transformer එකක්, ඔබ තුමා පාවිච්චි කරපු එක වගේමයි. මම charge කරන්න ට්‍රයි කරන්නේ three wheel battry එකක්, 35amp. අද හදනවා මේ charger එක. ස්තුතියි
👍💖💖💖
@@apeelectronic877 aiye me mama ekak heduwa habits 11.9 nathan 12.1 ne enne
Amperage eka wadi karaganna hati kiyala denna.
Honda pahadili internal thank you
auto cut off wen na neda..ekt solution 1ka mokdda
2 ampiyar transformer ekak daala 35 ampiyar battery ekak charge karanna puluvannda🤔🤔🤔
Mn hadapu eke 17v output wenwa. Ekata cooling fan ekak danne kohemada .
7812 regiuleter ic ekak dala denna brother..
මගේ බැටරිය ඇමිිපියර් 12v ah45 මෙිිකට කටෝප් සුවිචිි එකක් දාන්න පුළුවන්ද
Aiye power bank ekak hadan විදියක් නැද්ද, (batteryak natuwa) 4n charger ekak namai.
e liwwe malli 😗
ඔබතුමාගෙ කලින් විඩියො එකක තිබුනා 50v 470uf කන්ඩන්ස එකක් මෙ පරිපතයට යොදනවා. මෙකට එක අවශ්‍ය නැද්ද ?
Rectifayar eka kiyada
amper 35A 150k wage une...
Oba thuma කියපු wediyata kara out put dc එන්නේ 10'.9ae ay පැහැදිලි kara දෙන්ඩ puluwanda
samahara ups transformer wala amper aduyi...voltege ekakth aduyi.....ekata brother.....rectifire eken out wena + - out ekata 4700uf (50v) capasiter ekak da ganna brother...
Thankyou brother mama capacitor ekak hai karala balannam thankyou
Output eka kiyak enawada kiyala dana ganne kohomada
ups transformer walanam oya voltage eka thama godak durata.....
nethnam multemeter ekakin balanna wenawa..
Mn haduwa tanspomar ekak thibba rectifire ekata 200i viydam une sarthakai
Parana setup ekaka transformer ekak aulak nedda
1.2kw ups transformer ekakking oka hadanda puluwan neda?
Ow
120Ah ආරොපනය කරන්න ඇමිපියර් කියක ට්‍රාන්ස්පොමරයක්ද ඔනෙ. ඔබතුමා හදපු ups එකත් ඇතිද?
ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත් අගය කරමි, 100A. පුලුවන්ද ස්තුතියි
puluwan transformer eka tikak loku unanam hodayi
90a charj karanna kochchara welawak yanawada
Ups ට්‍රාන්ස්පොම එකක් නැත්නම් වොල්ට් කියෙ වගෙ ට්‍රාන්ස්පොම එකක් ද සුදුසු ?
ayye.. dcv 8 ine out wenneeeeee,,,,,mkkda karanna pluwan
Y A 190 amp එකට පාවිචි කරන්න හදන්න බැරිද
12 v 95amp බැට්‍රියට කටෝෆ්කටෝෆ් ස්විච් එකක් දාන්නේ කොහොමද මහත්තයා ?
ස්තූතීයී