Nugasewana -Chefනුගේ | 2022-04-12|Rupavahini

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 56

  • @nishadiwijesinghe5488
    @nishadiwijesinghe5488 2 роки тому +16

    පුදුමාකාර ආදර ගවුරවයක් ඇති වෙන්නෙ ඔබතුමා දකින විටදි..🙏❤කතා කරන සියලු වචනයක්ම බොහෝමත්ම වටිනවා.. දූ කියා හරිම දයාබරව ආමන්ත්‍රණය කරන විදිය අසන අපේත් හිත පිරෙනවා..🙏❤ඔබතුමා පිසින ආහාර වලට ආදරය, මයිත්‍රීය එකතු කරන තරමේ පැහැදීමෙන් , මුලු හදවතින්ම මං ආශිර්වාද කරන්නේ..., උතුම් වූ තුණුරුවනේ ආශිර්වාදයෙන් නීරෝගීභාවය තව තවත් වර්ධනය වේවා..🙏 ආයුශ බොහෝ වේවා..🙏❤ සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..🙏❤💐 ඔබතුමා මහඟු සම්පතක්..මුලු ලෝකෙටම..!!!❤🙏 සතුටින් ඉන්න හැමදාමත් පියාණෙනි..!!!❤🙏❤ තෙරුවන් සරණයි.. උතුම් වූ විශ්වයේ..ස්වභාවධර්මයේ ආශිර්වාදය ලැබේවා..🙏❤💐

    • @kfckfc2576
      @kfckfc2576 2 роки тому

      Supawedde piyanane obtumat thruwan sarany dewe pihitay subama subs alut auroral wewa fergau lebewa

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 3 місяці тому +1

    තෙරැවන් සරනින් ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @lanka9041
    @lanka9041 2 роки тому +5

    මට නම් විනාඩි 15යි යන්නේ. හාල් හෝ දලා දියකිරි මිටිකිරි වලට පදමට ලුණු දාලා එකටම රයිස් කුකර් එකට දාලා ඔන්කරනවා. (Malti cooker ). කට්ට සම්බෝල හදන්නත් කලින් කිරිබත ලෑස්තියි. හොදින් කිරි පැහෙන නිසා තෙත් ගතියකුත් නෑ. ඉක්මනට නරක් වෙන්නෙත් නෑ. දවසක් උනත් තියා ගන්න පුළුවන්.

  • @ranjanieweerasinghe5995
    @ranjanieweerasinghe5995 2 роки тому +11

    බොහොම ස්තුති ඔබතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය ta සතුටුයි බොහොම සතුටුයි 🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹❤❤🙋

  • @npathma9830
    @npathma9830 2 роки тому +4

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @somalathaamadoruge6519
    @somalathaamadoruge6519 8 місяців тому +4

    කිරි ටිකට ලුනු ටිකක් දාලා වෙනමහොදට නටවාගෙන ඉදුනු බතට දැම්මානම් ඔච්චර වෙලා යන්නේ නැහැ. උදේ කිරිබත් හවසටත් කන්න පුලුවන්.❤❤

    • @wow2337
      @wow2337 6 місяців тому +1

      Good idea. Thanks

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 2 роки тому +2

    Harema රසවත් කෑමක් බොහොම istute oebatumata petarata ena aepeta බොහොම aegayak .

  • @CookwithJay
    @CookwithJay 2 роки тому +10

    නිවේදිකාවගෙ හිනාව 😘

  • @dayanuwarapaksha6360
    @dayanuwarapaksha6360 19 днів тому

    පිංතූර වල දැක්කා ට මුණ ගැහුනේ එක දවසයි. කවදාවත් අමතක නැහැ ආචාර්ය පබිලිස් සිල්ව⁣ා මහතා

  • @dilurajapakshe3998
    @dilurajapakshe3998 2 роки тому +2

    godak watina vedio ekak rata inna mata nam godaak watinawa. bohoma sthuthiy oba thumata.

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 роки тому +8

    බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා පබිලිස් මහතාට 🙏❤

  • @AsokaEdirisinha
    @AsokaEdirisinha 11 місяців тому +1

    අපිත් හැදුවා රසම රසයි❤❤😊😊

  • @renukakaranappulige
    @renukakaranappulige 6 місяців тому

    Bohoma sthutie oba thumata adarei hamadamath.teruwan saranai❤❤❤

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 28 днів тому

    Wow wow super excellent 👌❤

  • @sheleerosh100
    @sheleerosh100 2 роки тому +1

    Math mehemai heduwe...mage adupaduth hadagatta oba thumage video eken...🙏

  • @sujijaya451
    @sujijaya451 7 місяців тому +7

    Thank. You

  • @FAFA-cr3oe
    @FAFA-cr3oe Рік тому

    Thank you so much sir 🇦🇪

  • @wasanthamanel1705
    @wasanthamanel1705 2 роки тому +1

    Thankyou

  • @wow2337
    @wow2337 6 місяців тому +2

    ඇත්තටම නිවේදිකාව ත් නියමයි. ලස්සනට කතා කරන වා..ලස්සනට ජාතික ඇඳුමින් සැරසිලා. හොදයි ! විකාර නෑ.

  • @anurawariyapperuma9665
    @anurawariyapperuma9665 3 місяці тому

    Aiyoooo api oka rice viler hadala tiyanawa meka maha loku deyak namayi

  • @Karunarathna-ob3ho
    @Karunarathna-ob3ho 6 місяців тому +1

    පබිලිස් තුමණි කිරහොද්දසහ තැම්බුම්හොද්ද කදිමෙට හදන අයුරු කියාදෙන්න ඹබට තෙරුවන්සරනයි.

  • @suddahewageshanthapriyalal9999
    @suddahewageshanthapriyalal9999 2 роки тому

    Thanks

  • @sachithranimanthi9839
    @sachithranimanthi9839 Рік тому

    ඒක මටත් කන්න හිතුනා...පබ්ලිස් මහත්තයා ට දීර්ගායූ වේවා

  • @CookwithJay
    @CookwithJay 2 роки тому

    අඩෝ මනුලයා ඔහොම නම් බෑ, තාම ගල්කිස්සේ ද වැඩ 😊

  • @ranjanieweerasinghe5995
    @ranjanieweerasinghe5995 10 місяців тому +3

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @supunsuranga866
    @supunsuranga866 2 роки тому +1

    ලංකාවේ හොදම කුක් නේත මේ

  • @lakminialuthgedara1231
    @lakminialuthgedara1231 10 місяців тому

    Good

  • @ajithsilva3233
    @ajithsilva3233 7 місяців тому

    Pinsidda wanawa mama Dubai ennae kalpana Kara Kara hitiyae kohomada awruddata kiri bath tikak hadannae kiyala, Hoda walawata mae wadasatahana baluwa, Dan mama kiyapu widiyata kiri bath haduwa niyamata awa pinsidda wanawa oba tumata,
    Siyalu danatama suba aluth awruddak wawa

  • @KusumSilva-dq1wf
    @KusumSilva-dq1wf 6 місяців тому

    API hadannet oya kramayatai. Kusum australia

  • @preetinanayakkara1818
    @preetinanayakkara1818 2 роки тому +1

    Great

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 2 роки тому +2

    මල්කිව්වේ?

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому +2

    Excellent video

  • @MagF-e9t
    @MagF-e9t 10 місяців тому

    🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому +1

    Thanks sir

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 2 роки тому

    හරිම නිහතමානීයි. දන්නැතිදේට දන්නෑ කියනවා.

  • @anurawariyapperuma9665
    @anurawariyapperuma9665 3 місяці тому

    Rathu Kalu Walin nam kiri batha wadeyan pol kiri Dana one

  • @sriyanisonny4772
    @sriyanisonny4772 6 місяців тому

    Thanks sir bs jp

  • @anurawariyapperuma9665
    @anurawariyapperuma9665 3 місяці тому

    Mewa gam wala one taram tama tiyanawa

  • @warunisamanthika1522
    @warunisamanthika1522 7 місяців тому

    Kiri akata lunu daane nadda

  • @anurawariyapperuma9665
    @anurawariyapperuma9665 3 місяці тому

    Kiri atha hadana one pol kiri tama hodama mulinma hal hodata deya pol kiri lunu dala dara lepe hadana batha Edunama uku pol kiri dala lepe ginara adu karala batha edana dena batha kiri hidila nam lepen bala hoda plate ekakata wadana enpasuwa hoda uku pol kiri aragena bulath kolayakin pol kiri tawamin hodin wadana bulath kolen amutu rasawak enawa aniwa karala balana Ko pabilis ge kiri atha da mama kiyapu kiri btha da hoda mmmm

  • @sarojinirathakrishnan466
    @sarojinirathakrishnan466 2 роки тому

    Merci 👏👏👏

  • @nimashafernando2203
    @nimashafernando2203 2 роки тому

    ❤️

  • @lasanthikajayasinghe4747
    @lasanthikajayasinghe4747 2 роки тому

    👍👍❤️

  • @gdhdhcbcbcjccncb
    @gdhdhcbcbcjccncb 2 роки тому

    Lassana chu patikkek ummma

  • @pasidupeiris3987
    @pasidupeiris3987 2 роки тому +1

    Yako gas dipalla. Light nathi welawata rice cooker Ake kohomada yako hadanne

  • @anurawariyapperuma9665
    @anurawariyapperuma9665 3 місяці тому

    Pita rata wala gal wangade tiyanawa kali Miris rathu lunu ubala kada kudu rathu miris tikak me dewal dala hodata kotala balana kohomada kiyala harima lunu Marisa nam kudu Miris Saha kunu wetarayi watura podak dala kotana dahi one ne meka tama gam wala hadana lunu Mirisa

  • @suduchutti1419
    @suduchutti1419 2 роки тому

    My favourite milk rice yummy

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 2 роки тому

    Yummy yummy 😋 l like to eat now now 😍

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 5 місяців тому

    Mata..prsnyak...bar.a..tiyaddi..kiri..bat..kata..kapanne...na..kiyala...

  • @ayeshapubuduni4058
    @ayeshapubuduni4058 2 роки тому +1

    Monada ane mal qwe

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 6 місяців тому

    Thankyou