Thanks Tharindu. Mr. Ravi Senevirathna and Mr. Shani Abeysekera are very honest and respected gentlemen of the Police Department. Corrupted officers are slinging mud on them. They are all baseless utterences. God bless you.
I think your statements about years are not clear. the year Shani was absorbed in to cid on permanent basis by dig punya, year cannot be 2019. there seems to be some other statements with wrong years. please correct them to provide a proper time sequence to those who are interested about the accuracy.
Please redact your personal info (like address) when producing evidence as part of these VLOGs. Your exemplary media personality can be a threat to so many out there and it's always better to be safe than sorry. Keep up the good work Tharindu and our motherland is so lucky to still have media personnel like you.
මුල ඉදන් අගටම බැලුවා...නෙවෙයි ඇහුවා කීවොත් හරි.කිරි දියෙන් වෙන්වෙනවා සේ හොද නරකින් වෙන් වෙන අරුම..ස්තුතියි තරිඳු..ඔබේ මෙහෙය විශිෂ්ටයි..ඔබත් විරුවෙක්..පදක්කම් නොලද..මන්ද..ඔබ මේ කරන්නෙත් සටනක්..හොද හා නරක වෙන්කර පෙන්වා දිමට..හොද කල උන් සොබා දම විසින් ආරක්ෂා කරනවාමයි..නියතයි..නරක කල උන් සොයා සොබා දම එනවා නියතමයි..එයයි ලෝකයේ නියත දහම...🎉🎉🎉🎉
තරිදු ජයවර්ධන ඔබ කරන මේ මහගු සේවයට අපේ උත්තමාචාරය ගෞව්රවය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍👍👍👍👍👍💕💕💕💕💕💕💕
කාලීනව ඉතා වැදගත් කාරණාවක් මේ අයුරින් සමාජගත කිරීම අගය නොකර බෑ... දිගින් දිගටම නොනැවතී ඔබගේ කටයුතු කරගෙන යන්නට ධෛර්ය ලැබේවා.
තරිඳු ස්තුතියි මේවා ජනතාවට කියනවාට.
Hi, තරිඳු . Highly appreciated . Keep it up your good work .
තරිඳු සහෝදරයා, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ මාධ්‍ය වේදියෙක්....නිවැරදිව තොරතුරු ගවේෂණය කර ඔබ කරන මේ මාධ්‍ය මෙහෙවරට මාගේ ප්‍රණාමය පිරිනමන්නට කැමැතියි.....ඒ වගේම ඔබ බොහොම පරෙස්සම් සහිතව, අරක්ෂා සහිතව මේ කාර්යය භාරයෙහි නිරත වන මෙන් ද කාරුණිකව ඉල්ලා සිටිමි.......
ජේසුස් වහන්සෙ වදාරල තියෙනව යුක්තිය වෙනුවෙන් පීඩා විදින්නෝ භාග්‍යවන්තයෝය කියල ඒනිසා රවී සෙනනවිරත්න සහ ශානි අබේසේකර මැතිතුමන්ලාට ජේසු පිහිටෙන් යහතින් ජීවත් වීමට වාසනාව ලැබේවා
අයුක්තියට එරෙහිව යුක්තිය කරා යන ඔබේ ගවේෂණයන්ට ජයෙන් ජයම අත්වේවා!
හොද පැහැදිලි කිරිමක් සියලු ජනතාව දැනුවත් වෙන්න. ❤❤❤❤❤
Oyage සොයා ගැනිම් ආසාවෙන් බලනවා බුදු සරනයි
ඉතාම පැහැදිලියි .ස්තුතියි තරිදු.ගම්මන්පිල වසලය ගෙ රෙද්ද ගැලෙව්වට.
Excellent content by one of srilanka's finest Journalists 🎉
Video කරනකොට අදාල නම් සඳහන් කරන පුද්ගලයන්ගේ ඡායාරූපත් දානවා නම් හොඳයි. Video clips තියෙනවා නම් ඒවත් දාන්න. එතකොට video එක වඩාත් පැහැදිලි සහ රසවත් වෙනවා නරඹන්න.
රවි සෙනෙවිරත්න ශානි අබේසේකර මැති තුමන්ලා වෙත කරුනාවෙන් දැනුම් දෙමි .විශ්වයේ පිහිට ආරක්ෂාව ඔබ ඇතුළු නිවැරදි රාජකාරි කල ඔබලාට වැදගත් කමක් අපෙන්
❤❤❤❤
තරිඳු ජයවර්දන, ඔබේ ආරම්බයේදීම මමත් ඔයාගේ වැඩසටහන් බලනවා. තරිඳු උදුවරගෙදර, සේපාල වගේ අයගෙත් කුප්පි ලාම්පු අවදියේ සිටම බලපු සහයෝගය දෙපු කෙනෙකු හැටියට එකක් ඉල්ලන්නම්,
ටිකක් සල්ලි එනකොට උදුවරගෙදර, සේපාල වගේ නම් වෙන්න එපා...
උඩුව ගෙදර එහෙම නෑ
@ මෙහෙමය්,
උඩුවා සේපාලි තරමටම පිස්සෙක් නෙවෙය්...!! මම මේ කියන්නේ උන්ගේ පළමු video කීපයේ ( කුප්පි ලාම්පු අවදිය ) ඉඳලාම බලපු සහ සහයෝගය දීපු එකෙක් හැටියට. වෙනස පේනවා මට...
පොඩිඋන් නේ, උඩයන්නත් හිතෙනවා ඇති ජනප්‍රිය වෙනකොට... උන්ව විවේචනය කරන්නත් බෑ බනිනවා,
දවසක් මම කමෙන්ට් කළා,
“ ඔයා නුවන් බෝපගේව එක්කන් ඇවිල්ලා විනාඩි 25හේ වැඩසටහනින් විනාඩි 20ක් ම ඔයා කතා කරහම අරුව එක්කන් ආපු එකේ තේරුම මොකද්ද? ගෙස්ට් කෙනෙක් එක්කන් ආපුහම උට කතා කරන්න දෙන්න අපි ඔයා කියනදේවල් අහන්න එනවනේ, දැන් ආවේ බෙපගේ කියනදේ අහන්න" කියලා. මොකද නුවන් බෝපගේ ආවේ වසන්ත මුදලිගේ ගේ නඩු ගැන කතා කරන්න... මු උට ඉඩ දෙන්නේ නැතුව මුම කතා කරනවා ඉවරයක් නා...
ඊට පහුදවසක SL VLOG එකේදී උ එකට මට බැන්නා...
අරගලය ඉවරවෙලා මාතෘකා නැතිවෙනකොට මට උදුවාගේ සැබෑ රූපය දකින්නට ලැබුනා. දැන් අලුත් මාතෘකා තියෙනවනේ, කාලයක් දුවය්. ඊටපස්සේ මුන් සැබවින්ම රටට විනයක් වේවි කියන බය තියෙනවා මට.
මට හික් ගෑවුනේ උ යන විදියට බුද්‍රජානන් වහන්සේටත් බුද්දාගම කියා දෙය් තව ටිකක් ඉස්සරහට ගියහම, ඕක බෞද්දයින්ට කොහොමද මන්දා, මට නම් රෙඩ් ලයින් එකක්...
සේපාල කියන්නේ මානසීක ලෙඩෙක්,
උගන කතා කරලා වැඩක් නෑ…
ඒ කාලේ තරිඳු ජයවර්දන පොලවේ බඩගැන සය්ස් චැනලෙයක් පටන් ගත්තා පමනය්.
@zakimuhammed4662 තරිඳු ගැන මට යම් පමණක කියවීමක් තියෙනවා තියෙනව ඒකයි මම එහෙම කිව්වේ,නමුත් එකම පවුලේ සහෝදර සහෝදරියන් පවා වෙනස් වෙද්දි කොහොමද එකම මනුස්සයෙක්ව විශ්වාස කරන්නේ, ඔබ හරි වෙන්න පුළුවන්
Thank you Tari.
Ndu
Thanks for revealing the truth. Hats off to you. Budusarani obasamata
ස්තුතියි පුතා ඔබගේ අවංකව කැපවිම සත්‍ය වෙනුවෙන්ම.
ස්තුතිය
ඉතාමත් පැහැදිලි යි
ඔයාගෙ දායකත්වය කියලා නිම කරන්න බැ තරිඳු අයියේ ජය වේවා ❤
ඇත්ත මිනිස්සු රකින්න ඕන.. නැත්තන් මිනිස්සු අධෛර්‍යමත් වෙනවා.. ඒ සේවයට ඔබට ස්තූතියි ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
VERY GOOD THANK YOU ❤
Great explain well done. Bro
Great ❤❤❤❤
Best investigation journalist in south asian region .
ඔබ මේ වීඩියෝ පටයට අදාළ කොටස් දිගටම කිරීම ට අදහස් කරනවානම් කරුනාකර පසුතලයේ 01,.....02,......03 වශයෙන් අංක යොදන වානම් හොදය් කියා හිතනවා.
කොළඹ සියළු ශාන්තුවරයන්ගේ පල්ලියට බෝම්බ තැබූවන් පිළිබඳව යම් තොරතුරක් වා් නම් ඉදිරිපත් කරන්න.
Thanks Tharindu. Mr. Ravi Senevirathna and Mr. Shani Abeysekera are very honest and respected gentlemen of the Police Department. Corrupted officers are slinging mud on them. They are all baseless utterences. God bless you.
👍👍👍👏👏👏
Good evening brother ❤❤❤
I think your statements about years are not clear. the year Shani was absorbed in to cid on permanent basis by dig punya, year cannot be 2019. there seems to be some other statements with wrong years. please correct them to provide a proper time sequence to those who are interested about the accuracy.
🎉
Ravi,Shani....❤️❤️❤️❤️❤️👌👌👌👌💜️💜️💜️💜️💜️💜️
🙏🙏🙏
පුතාට ස්තුතියි. AL විභාගය ගැන සිදුවී ඇති ගැටලුවක් සිදු වී ඇතිද? අද උදය ගම්මන්පිල මාධ්‍ය හමුවක් කැඳවා තිබුන දැක්ක
❤❤❤❤❤❤❤❤❤
රවි සෙනෙවිරත්න මහතා හා ෂානි අබේසේකර යන මහත්වරුන්ට සමීපව සේවයේ නිරතව සිට වසර 39 සේවයෙන් පසූ දැනට විශ්‍රාමික නිලධාරියෙක් වන මා හොදින්ම දන්නා පරිදී මෙම නිලධාරීන් දෙදෙනා මාගේ සේවා කාලය දුටු ඕනෑම දෙයකට ඕනෑම කෙනෙකුට ඉතා සාවධානව ඇහුම්කන් දෙන ඉතා දූරදර්ශී ලෙස තම වගකීම් ඉටු කල අවංක නිලධාරීන් දෙදෙනෙක් බවයි.
ස්තුතිවන්ත වෙනවා ඔබට
🎉🎉🎉
well done tharindu go ahead
🤝👊✌️
Udaya gammanpila wage paharayonta dedi daduwam diya yuthui mechchara kalayak rata nomaga yeveema sambandhawa
ගොමිමන්පිල පටිටපල් බොරැ පණ පිහිටුවල කියල මිනිසුන් රවටනව. ෂාපි ගැන ගහපු පච.
🙏🌺🌺
Good
Please redact your personal info (like address) when producing evidence as part of these VLOGs. Your exemplary media personality can be a threat to so many out there and it's always better to be safe than sorry. Keep up the good work Tharindu and our motherland is so lucky to still have media personnel like you.
Green screen background eka set na.. kalin tibba OG background eka thama galapenne
Parissamin malli❤❤❤❤
Tharidu,❤❤❤❤⚡🔥🔥
💐
❤❤❤❤❤
🙏🙏🙏🙏🙏
❤🎉
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
😍😍😍😍
💐💐💐💐👍👍👍👍
Npp Only.......💜️💜️💜️💜️👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️
කොඩිගහයට කතාවේ තියෙන්නේ මේ කතාව නේද
තරිදු ඔයාගේ නිර්බීතකමට රෙස්පෙක්ට් කරනව.මේ සියලු කරුනු කාරනා සොයා ගැනීමම ඔබේ දක්සතාවය ගැන කිවයුතු නැහැ.පොලීසියේ හිටපු අවංක කොන්ද කෙලින් තියාගෙන රාජකාරි කරපු තවත් කීපදෙනෙක් ඉන්නවා.මේ සමහර අය වැඩ තහනම් වෙලා සහතවත් අය රටින් පිටවෙලා ඉන්නවා.මේඅයවත් නැවත සේවයට කැදව්වොත් ඒක හොදයි නේද තරිදු.තෙරුවන් සරනයි දෙවි පිහිටයි.
Obata behewinma sthuthi mewani watina thorathuru samaja gatha karanawa ta.
❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤
loku boru chodanawak thiyenawa Shani sha makandure madush ekka deal ekak thibuna kiyala ewa gena ey clear thorathuru kiyanne neththe.. ewa gena thorathuru kiyanna please shaniweradi nam ekath kiyanna .. because kage athinuthweradi wenawa ewa niwaradi karagena yahapath life ekak gewanna puluwan.
කාටවත් කියන්න බැහැ ඔය මහත්වරු දෙන්නගේ නරකක්
Oba kohomada Ravi ha Shani ගැන කියන්න දන්නේ පාස්කු ප්‍රහාරය Walakwanna නොහැකි veema ගැන Adikaranaye නඩු වක් තියනවා Dannwada
Suprima wada karayo dennek wena kisima kathawtak naha
රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකරගේ history ය කියෙව්වට පාස්කු ප්‍රහාරයේදී ඔහුගේ භූමිකාව මොකක්ද කියල කියන්නේ නැත්තේ මොකෝ. ඔහු පාස්කු ප්‍රහාරය කාලයේදී ඔහුගේ වෘත්තීය කුමක්ද සේවා ස්ථාන මොනවද කිසිදෙයක් සඳහන් නොකරන්නේ මොකද ඔබ. පටන් ගන්නේ පාස්කු ප්‍රහාරයෙන් නම් ඒකට සම්බන්ධවත් රවී සෙනෙවිරත්න සහ ශානි ගැන විස්තර අනිවාර්ය වියයුතුයිනේ. එයාල ඒ දවස්වල සේවය කලේ නැද්ද කලාද කොහෙද කියලත් කියන්න නැත්නම් ඔබගේ video ව හිස්.
ඉවසන්න. Wistara A 2 Z ඉදිරියට.
❤❤❤❤🎉
🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️❤️
❤❤❤❤❤
❤❤❤