ට්‍රම්ප්ගේ ඉදිරි පිම්ම සහ ඇමෙරිකානු දේශපාලනයේ නව නැම්ම | Patali Champika Ranawaka | Rasika Jayakody

Поділитися
Вставка
  • Опубліковано 22 лис 2024

КОМЕНТАРІ • 408

  • @TropicalasiaBiotech
    @TropicalasiaBiotech 8 днів тому +4

    Excellent discussion , Thanks Mr Patali & Rasika

  • @venuraudaya3695
    @venuraudaya3695 9 днів тому +3

    මේක මාර වටින වැඩසටහනක් .😍

  • @asokajayawardena5972
    @asokajayawardena5972 9 днів тому +3

    සුපිරිම වැඩසටහනක් .100%

  • @sadushadivyanjanaiddamalde6010
    @sadushadivyanjanaiddamalde6010 15 днів тому +24

    ඉල්ලුවා වගේම දීලා තියෙනො මේ USA based podcast එක we want more with Mr.Patali in geo political aspect. He is an expert of these global political explanations. Keep this up🔥

  • @kamanirajarathna5543
    @kamanirajarathna5543 14 днів тому +23

    Watching from Florida USA . Excellent!!!❤

  • @kaveesharanasinghe6931
    @kaveesharanasinghe6931 14 днів тому +26

    චම්පික රණවක මහතාගේ මේ podcast series එක ගොඩක් වටිනවා ❤️😍

  • @Danigala-දානිගල
    @Danigala-දානිගල 15 днів тому +16

    අනිවාර්යයෙන් අහන වැඩසටහනක් මේක, අනාගතයට හොද ආයෝජනයක් මේ කතා...

  • @pradeepadissanayaka5952
    @pradeepadissanayaka5952 9 днів тому +3

    Excellent.. Mr. Champika

  • @PrasannaAbeykoon-i1t
    @PrasannaAbeykoon-i1t 15 днів тому +17

    Thanks... චම්පික sir🙏🙏🙏

  • @sumithradharmasena5370
    @sumithradharmasena5370 9 днів тому +3

    Excellent!MR Champika!

  • @NimalDeSilva-p4u
    @NimalDeSilva-p4u 11 днів тому +5

    Patalee mahathma oba thuma nawatha parlimant yanna oone magan subapathum 100/%ma❤❤❤

  • @senithmalabage7789
    @senithmalabage7789 15 днів тому +18

    How Patali presents the analysis is amazing. Surprisingly talented guy.

  • @vinithadesilva4333
    @vinithadesilva4333 15 днів тому +8

    ඉතාමත් වටිනා බලාපොරොත්තුවෙන් හිටපු වැඩසටහනක්.❤❤

  • @arunasanjewa9722
    @arunasanjewa9722 15 днів тому +16

    බලාගේන හිටපු සාකච්ඡාක්❤❤❤❤❤❤❤

  • @LiyanapathiranaWimalasiri
    @LiyanapathiranaWimalasiri 15 днів тому +101

    පටලි ගේ වැඩසටහන් නම් සුපිරි 😉

    • @fireheart5004
      @fireheart5004 15 днів тому

      ඔය ඇමරිකන් ජනතාව විදිහට ජඩ මාද්‍යයට සහ ඒවා නටවන ඉහළ ඇවරිය නැත්නම් පාර රාජ්‍යට කනේ පාරක් දුන්නා. මේ ඇමරිකාව අයිති ඇමරිකන් ජනතාවට කියලා. ඒකේ නියමුවා ට්‍රම්ප් තමයි ට්‍රම්ප් ජානාදිපති. ඇමරිකන් ජනතාවගෙන් බහුතරයක්ට ඉහළ යන බදු බර සහ අනාරක්ෂිත බාවය දරාගන්ඩ බැරි මට්ටමකට පැමිණි ඇත . රටේ පාලකයන් ලොකයේ නැති යුද්ධ අවුලවමින් ඒවායේ ගැලෙමින් ඩොලර් බිලියන ගනනින් වියදම් කරන එක ජනතාව කුපිත කරා. පහුගියදා ඇතිවුනු හෙලෙයින් සුලි කුනාටුවට ගොදුරු වුනු සියලු සන්තකදේ විනාශ වුනු පවුල් වලට ඩොලර් 750 වැනි දීමනාවක් දී යුක්‍රේන යුද්ධයට බිලියන ගානක් ලබාදීම ගැන ඇමරිකන් ජනතාව වියරු වැටුනා. ඊගට ඇමරිකාවේ ප්‍රදාන ඩිමොක්‍රටික් පාලනය කරන ප්‍රාන්ත වල සහ අනිකුත් නගර ආශ්‍රිතව තියෙන ගෙවල් නොමැති මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි සහ මානසික ආබාධිත බහුතරයක් වුනු හොම්ලස් ජනතාව පුනරුත්ථාපනය කරන්ඩ කියලා ඩොලර් බිලියන ගනන් වැයකර අවසානයේ ජනතාවට දැනෙන කිසිදු වෙනසක් තියා එම හොම්ලස් ජනතාව දෙගුණ තෙගුණ බවට පත්වීම. ඊටත් එහා එහෙම තත්ත්වයක් තිබියදී නීතියානුකූල නොවන සක්‍රමනිකයන් මිලියන ගානක් රට තුලට කිසිදු සොයාබැලීමක් නැතුව වද්දා ගැනීම සහ එක නිසා ඇතිව තියෙන ගැටලු . තව ෆෙඩරල් රජයේ සහ ප්‍රාන්ත ආන්ඩු වල තියෙන දුශනය නාස්තිකාර බදු මුදල් වියදම් කිරීම . ඔය ප්‍රසිද්ධ මාද්‍ය්ය ලන්කාවේ මෙන් ජනතාව වෙනුවට ඉහළ ඇවරිය නියොජනය කිරීම , කොටින්ම බහුතරයක් ලිබරල් මතවාද දරන බිල් මහර් වැනි මාද්‍යවේදීන් පවා ප්‍රසිද්ධියේ ට්‍රම්ප් ජානාදිපතිට විරුද්ධව කරන අනීතික සහ කැත ප්‍රතිවාදියා විනාශ කරන නීතිය අවබාවිතය ගැන කතා කලා . තව ට්‍රාන්ස්ජෙන්ඩර් සහ අනිකුත් එල්බීජීටිකියු කියන කාරනා රටේ බහුතරයක් සාම්ප්‍රදායික ජනතාව ප්‍රතිශේප කරද්දී බලෙන් මෙන් පාසල් අද්‍යාපනයට සහ අනිකුත් ආගමික මතයන්ට සමච්චල් කිරීම වගේ විකාර සාගත කාරනා නිසා ජනතාව විදිහට ට්‍රම්ප් නැවත ජානාදිපති කලා .

    • @vinithadesilva4333
      @vinithadesilva4333 15 днів тому +10

      පාඨලී පට්ට🎉🎉

  • @jayalankacharitha8833
    @jayalankacharitha8833 15 днів тому +16

    Good discussion. Thank you very much both of you

  • @KasuneEkanayak
    @KasuneEkanayak 15 днів тому +31

    පට්ට❤ අහගන ඉන්න ආස හිතෙන program එකක්.

    • @fireheart5004
      @fireheart5004 15 днів тому

      ඔය ඇමරිකන් ආර්ථික දියුණුවක් තියෙනවා කියන කාරනාව ආර්ථික දත්ත කොන්ටෙක්ස්ට් එකක් නැතුව විශ්ලේෂණය කිරීමක්. ඔව් මෑතකදී ඇමරිකාව තුළ උද්මනය ප්‍රතිශතයක් විදිහට අඩුයි නමුත් කොවිඩ් කාලේ සිද්ද කල මුදල් අච්චු ගැසිම සහ රජයේ නාස්තිකාර වියදම් විසින් 20% උද්දමනයක් ඇතිවුණා සහ එක පාලනය කරන්ඩ ඇමරිකන් ෆෙඩරල් රිසව් නැත්නම් මහ බැන්කුව පොලී අනුපාතය ඉහළ දැමුවා එම නිසා ආර්ථික වර්දනය පසු බෑම සහ 20% එහා ගිය උද්දමන ප්‍රතිශතය පහල ආවත් බාන්ඩ සේවා ඉහළ ගිය මිල පහල ආවේ නැත ( ලන්කාවේ ආර්ථිකය තුලත් ඔය කාරනාව එහෙම තමයි උදාහරණයක් විදිහට පසුගිය මාසයේ ලන්කාවේ උද්දමනය රින හැබැයි බඩු මිල අඩුවුනේ නැත සිද්ද වුනේ බඩු මිල ඉහළ යන වේගය අඩුවීමක් ) ඊලගට රැකියා , ඔව් රැකියා නියුක්තිය පහල ගියේ නැත හැබැයි වැටුප් වැඩිවීම ප්‍රතිශතයක් විදිහට ඉහළ ගිය බාන්ඩ සහ සේවා වලට කිසිදු ගැලපීමක් වුනේ නැත . ඇමරිකන් අඩු ආදායම් ලාබීන් බහුතරයක් ඩිමොක්‍රටික් වරුනට මේ පීඩනය තියුණු විදිහට දැනුනා සහ ඩිමොක්‍රටික් පාලනය ඒවා ගැන කතා නොකිරීම හො නොසලකා හැර වෙනත් රටවල යුද්ධ සහ අනිකුත් විකාර සාගත කාරනා වලට ප්‍රමුඛත්වය දීම බොහොමයක් ඩිමොක්‍රටික් ජන්දදායන් ජන්ද බාවිතයෙන් ඉවත් වෙන්ඩ හේතු වුනා .

  • @surekaweerakoon9580
    @surekaweerakoon9580 15 днів тому +6

    Never missed a word ! Concentration 100%. Great discussion with a pleasant smile

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 9 днів тому +3

    Nice ❤ 😮

  • @sanathkarunarathna4625
    @sanathkarunarathna4625 15 днів тому +54

    මම අවුරුදු අටක් ඇමරිකාවේ ජීවත් වෙන්නේ
    පාටලී චම්පික කියන දේවල් බොහොමයක්ම හරි ඇත්ත ඇමෙරිකාව ලෝකෙට බලය පෙන්නුවාට ඇමෙරිකාවේ ඇත්ත තත්ත්වය ඒ චම්පික කියන විදිය තමයි.
    මම ඉන්නෙ ටෙක්සාස්වල හුස්ටන් වල ඉඳලා පයක් දුරින්.
    මම හුඟක් දුෂ්කර ගම්මාන වල ඇවිදල තියෙනව.
    මම දන්න අය ඕන තරම් ඉන්නවා ඈත ගම්මාන වල ගෙවල්වලට ලයිට් නැහැ.
    කොහොමටත් මේ පැත්තෙ ගෙවල්වලට ජල නල පහසුකම් නැහැ.
    සමහර පාරවල් වල තාර දාල නැහැ.
    සමහර ගම්මානවල අත්‍යවශ්‍ය ගංගා හරහා පාලම් නැහැ.
    ගඟ ගැලුවොත් මිනිස්සු බලාගෙන ඉන්නව ගංවතුර බහින තුරු. වර්ෂාව කාලයට පාරවල්වල යන්න බැහැ.
    සමහර පාරවල්මඩවෙලා. අධ්‍යාපනය ඉතාම දුර්වල මට්ටමක තියෙන්නෙ.
    බොහෝ ළමයි ඉගෙන ගන්නේ නැහැ.
    නගරවල huston වැනි නගරවල කුඩු ගංජා බහුතරයක් පාවිච්චි කරනවා.
    අවුරුදු දහ අටට අඩු ඕනෙම කෙනෙකුට තුවක්කුවක් ගන්න පුළුවන් පාන් ගෙඩියක් ගන්නවා වගේ.
    සමහර අය කාර් එකක් නැහැ මට තරංවත් හොඳ කාර් එකක් නැහැ. ගෙවල් නැති අය ඕන තරම් ඉන්නව
    නගරබද.
    හැබැයි නීති රීති තදට ක්‍රියාත්මක වෙනවා .
    අල්ලස් ගැනීම් දේශපාලකයන්ගේ රැගිලි මෙහෙ නැහැ.
    සියලුම දෙනාට නීතිය එකයි පොලිසිය සහ රජයේ නිලධාරීන් පගාව ගන්නේ නැහැ

    • @gayan-hc9fs
      @gayan-hc9fs 15 днів тому

      @@sanathkarunarathna4625 නිව්යෝර්ක් කැලිෆෝනියා ගැන මොකද්ද අදහස ඔයාගෙ?

    • @ShamilEdirisooriya
      @ShamilEdirisooriya 14 днів тому

      AIPAC එකෙන් දේශපාලකයෝන්ට ෆන්ඩ් කරලා දේශපාලකයෝ සල්ලි වලට ගන්නේ නැද්ද?? AIPAC එකෙන් සල්ලි ගත්ත ලිස්ට් එකක්‌ ලගදිත් එලියට දැම්මා, අනික Nancy Polocy ට insider trading චෝදනා තියෙනවා, American military industrial complex එක ගොඩක් bribe දෙනවා අමෙරිකාවේ දේශපාලකයෝන්ට මොකද war එක ඒගොල්ලන්ට business එකක්, මතුපිටින් පේන දේ නෙමෙයි තියෙන්නේ

    • @k9_w-h2d
      @k9_w-h2d 14 днів тому

      @@ShamilEdirisooriya නිකි හේලි ඒ සෙල්ලම කරන්න ගිහින් විවේක් ගෙන් හොදට අහ ගත්තා නේද? 😀

    • @Sirimal319
      @Sirimal319 12 днів тому +2

      What champika said is not correct. He was trying to highlight his traditional rotten view of ultra nationalism than economics issues currently experienced in US.

  • @susilgunaratne4267
    @susilgunaratne4267 15 днів тому +11

    Excellent! Complete discussion in all aspects.
    Thanks for you both!

  • @upulmoligamuwa7065
    @upulmoligamuwa7065 11 днів тому +3

    සූරියප්පරැම රීප්ලේස් කරන්න පුලුවන් පාඨලීට.සුබ පැතුම්.

  • @GAMINGKITH
    @GAMINGKITH 10 днів тому +3

    මේක අති අනර්ඝ වැඩක්

  • @mahendratilak1076
    @mahendratilak1076 15 днів тому +12

    Champika,s knowledge, analysis, and presentation is superb.

  • @deshansrinarayana6599
    @deshansrinarayana6599 10 днів тому +3

    Patali💙

  • @KamalatissaDeSilva
    @KamalatissaDeSilva 15 днів тому +9

    Fruitful discussion. Enjoyed thoroughly ❤❤.

  • @raycohen8845
    @raycohen8845 15 днів тому +17

    This guy Champikas international political knowledge is unthinkable

  • @pandukajayawardena3514
    @pandukajayawardena3514 15 днів тому +10

    Trumps triumph beautifully presented by Patali well supported by Rasika.
    Many thanks for your indepth and timely coverage of intn'l political issues .👏

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 14 днів тому +4

    පාටලී ලෝක දේශපාලනය ගැන කතා කරනකොට අහගෙන ඉන්නෙ හරිම ආසාවෙන් 😊😊😊

  • @lakshmanmalawathanthrige
    @lakshmanmalawathanthrige 15 днів тому +5

    Very interesting.Lots of take aways from this presentation.Briliant.Thank you Patali and Rasika.Will wait for another presentation that talks about how his stragy works and how it all impact n world political situation , trade

  • @nuwanpraboda7814
    @nuwanpraboda7814 14 днів тому +5

    Excellent 👏..ජපානය ගැනත් podcast එකක් කරන්න:-)

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 15 днів тому +13

    I was waiting for this discussion
    An engineer from Germany

    • @ulyssesgrant9071
      @ulyssesgrant9071 14 днів тому

      Well, you can get an excellent analysis of the US election from DW.

  • @rameshyash6505
    @rameshyash6505 12 днів тому +4

    චම්පික ලොක්කත් හිතුවට වඩා මරු❤🙏

  • @RohanthaKumara-y4g
    @RohanthaKumara-y4g 14 днів тому +5

    සුපිරි 👍

  • @dumithsaranga2763
    @dumithsaranga2763 14 днів тому +10

    විශිෂ්ඨ කියවීමක් !!!

  • @kkumadhawa9361
    @kkumadhawa9361 15 днів тому +16

    හොද පැහැදිලි කිරිමක්

  • @HemanthaThalapitigodaVlog
    @HemanthaThalapitigodaVlog 14 днів тому +3

    ඒක මරු කියවීමක් ❤

  • @surekaweerakoon9580
    @surekaweerakoon9580 15 днів тому +10

    Mr. Patali, you should be the president of Sri Lanka. Pls make a great comeback with a good leadership!❤

    • @sunild6715
      @sunild6715 10 днів тому

      @@surekaweerakoon9580 This is the best example that shows criticizing is easier than the work. If he is practical, he would be the president of Sri Lanka.

  • @melegodagamageerangadilruksh
    @melegodagamageerangadilruksh 15 днів тому +4

    Thank you mr. Patali explain about world politics excellent

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 15 днів тому +17

    Well studied well planned POLITICAL DISCUSSION ❤️

  • @shanakakalutanthri5574
    @shanakakalutanthri5574 15 днів тому +6

    fantastic program thank you so so much.

  • @Coool-lj4wf
    @Coool-lj4wf 15 днів тому +65

    ගියවර ඇමරිකානු ජනාධිපතිවරණයෙන් පසුව චම්පික රණවක මැතිතුමා ප්‍රකාශ කළා Donald Trump නැවත ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති විය හැකි බව. ( මෙම වීඩියෝව ( වසර 4 කට පෙර) එතුමාගේ ෆේස්බුක් ගිණුමේ පවතිනවා)

    • @vinithadesilva4333
      @vinithadesilva4333 15 днів тому

      පුදුමාකාර හැකිටාවක් තියනවා මෙයාට භූ දේශපාලනය සම්බන්දව

    • @k9_w-h2d
      @k9_w-h2d 15 днів тому

      චන්ද දුෂණ නොතිබුණා නම් 2020 දිනන්නේ Trump. ඒක පාටලී කිව්වේ නෑ නේද? අන්න එකයි වෙනස. මෙයාට TDS.

    • @Coool-lj4wf
      @Coool-lj4wf 15 днів тому +1

      @@k9_w-h2d
      චන්ද දූෂණ චෝදනා තිබුනානම් ඒක ඇමරිකාවේ අධිකරණය විසදයි.

    • @k9_w-h2d
      @k9_w-h2d 14 днів тому

      @@Coool-lj4wfබයිඩන්ගෙ දූශණ බයිඩන්ම හොයයි කියල හිතන මොලේ උඩ වාඩිවෙච්ච උනුත් ඉන්නවා.

    • @Pervi3333
      @Pervi3333 11 днів тому +2

      එතකොට සජිත් දින්නව කියපු එක වැරදුනා ද 🤣🤣😂😂😂😂

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 15 днів тому +12

    පාටලි ඔබගෙ දේශපාලන මතයට කැමති නැ නමුත් ඔබ විශිෂ්ඨයෙක් ❤

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 15 днів тому +12

    Feel to love both of you 💕
    An engineer from Germany studied at Kattubedda

    • @kasunb1738
      @kasunb1738 15 днів тому

      🤣ok ok boss 🤣 we get the point 🙏

    • @nevillejosephhettiaratchigeper
      @nevillejosephhettiaratchigeper 14 днів тому

      @kasunb1738 All the BEST 💕

    • @k9_w-h2d
      @k9_w-h2d 12 днів тому

      "ෆීල් ටු ලව් බෝත් ඔෆ් යූ". තේරුණා. ඉස්තුතියි. 😂

  • @surekaweerakoon9580
    @surekaweerakoon9580 15 днів тому +2

    BEST PODCAST ever! His political explanation of the triumph of Trump is amazing!

  • @dharmasrisiriwardhana8898
    @dharmasrisiriwardhana8898 14 днів тому +2

    පට්ටම පට්ට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GihanPurasinghe
    @GihanPurasinghe 15 днів тому +6

    Thank you very much

  • @mithun_perera
    @mithun_perera 15 днів тому +8

    Favorite program ❤

  • @risijayasrikantha998
    @risijayasrikantha998 15 днів тому +6

    Thanks very informative. Happy to see a great improvement in pronunciation.

  • @ajithwickramasekara3522
    @ajithwickramasekara3522 13 днів тому +2

    Excellent explanation

  • @neranjanrathnasekara9294
    @neranjanrathnasekara9294 13 днів тому +2

    Great Series❤❤

  • @DevindaGamage-n4m
    @DevindaGamage-n4m 15 днів тому +8

    පට්ට රසයි රසික.පාඨලී මහත්මය එක්ක කරන සංවාද තමයි නියමම සංවාද.මරු...❤

  • @imethgambeera2688
    @imethgambeera2688 13 днів тому +1

    Great discussion ❤. Very interesting topic & keep going 😍

  • @neranjanrathnasekara9294
    @neranjanrathnasekara9294 13 днів тому +2

    great ❤❤❤

  • @gayanmyte
    @gayanmyte 15 днів тому +11

    රණවක ❤ රසික ❤🎉

  • @sumithradharmasena5370
    @sumithradharmasena5370 9 днів тому +1

    very valiveble!

  • @athulabamunuarachchi28
    @athulabamunuarachchi28 15 днів тому +35

    රසික සහ පාටලී මේ කරන සන්වාදය කොයිතරම් අර්තවද්ද ඒත් අපි පාට😢ලී වගේ කෙනෙක් ඇයි අපි ඉදිරියට ගන්නෙ නඑත්තෙ
    මේක මහ පටලෙවිල්ලක්

    • @KapilaKarunarathna-n7h
      @KapilaKarunarathna-n7h 15 днів тому +5

      පාටලීගෙ දක්ශතාවය දේශපාලන විචාරය සදහා පමනය්
      මහපොලොවෙ දේශපාලනය කරන්න තේරෙන්නෑ, ඒ වෙනුවෙන් කැපවෙන්න බෑ

    • @sunild6715
      @sunild6715 14 днів тому

      Coitizing is easy. He explain and advise to the world politics, but he does not know how to do politics in Sri Lanka.

    • @chandradissanayaka6471
      @chandradissanayaka6471 12 днів тому

      If Patali is a genius why didn't he do something to uplift the poverty of the country. It is pretty easy to criticize others, not to give a helping hand for the up liftment of the country. Pretty sad.... Dissa.

  • @IndikaSenanayaka-f5c
    @IndikaSenanayaka-f5c 15 днів тому +3

    Yes I am in ny You are right

  • @IamIsuru
    @IamIsuru 15 днів тому +6

    Great Discussion ❤

  • @madhukawithanage767
    @madhukawithanage767 13 днів тому +2

    Patali is the best political analisist I ever seen.

  • @sanchanakaveesha5595
    @sanchanakaveesha5595 15 днів тому +6

    good job sr ❤

  • @bgtec1791
    @bgtec1791 15 днів тому +3

    Well said

  • @Skyline1986.
    @Skyline1986. 15 днів тому +4

    Patta discussion eka ❤... I lov da critics of Champika bt nt da politics...
    Chamara Sumanapaala la kale

  • @SUPERMAX-g8q
    @SUPERMAX-g8q 14 днів тому +7

    දේශපාලන මොකක් උනත් පාඨලි චම්පික කියන්නේ පාරම දැනුම් සම්භාරයක් තියෙන පුද්ගලයක් ❤️

  • @sinethkosindu5105
    @sinethkosindu5105 15 днів тому +3

    Good discussion

  • @LakshithaPrasad-lw9hq
    @LakshithaPrasad-lw9hq 15 днів тому +2

    Harima rahai pOd eka.....❤❤❤

  • @Isuruish22
    @Isuruish22 15 днів тому +5

    මාරම ආසාවෙන් බැලුවේ පට්ට වැඩක් මේක ❤

  • @amilaPasindu-k8r
    @amilaPasindu-k8r 12 днів тому +2

    🔥🔥

  • @abdulazeeznazzar50
    @abdulazeeznazzar50 15 днів тому +4

    Good explanation

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 15 днів тому +4

    As usual
    Your presentation is very interesting
    An engineer from Germany 💕

  • @IndikaSenanayaka-f5c
    @IndikaSenanayaka-f5c 15 днів тому +4

    We voted for him

  • @slmusicnewold3461
    @slmusicnewold3461 15 днів тому +3

    Mekata mn mara asai.supiri patali sir rexpet.

  • @thenaturemind
    @thenaturemind 15 днів тому +8

    බලාපොරොත්තුවෙන් හිටිය සකච්චාවක් ,

  • @USAVLOG.
    @USAVLOG. 15 днів тому +11

    18:25 උද්දමනයක් තියනව බඩු මාර ගනං ගියා පහුගිය මාස කිපය ඇතුලත හැම දෙයක්ම අත්‍යාවස්‍ය උදාහරන කිරි බිත්තර විසෙසම දෙ තෙල් මිල ටොයිලට් පෙපර් එකෙ ඉදන් සියල්ල යුක්‍රෙන් යුද්දය පටන් ගත් සැනින් සියල්ල කනපිට හැරුනා

    • @yohanKawinda-j8m
      @yohanKawinda-j8m 15 днів тому +1

      අඩො උබ

    • @sunild6715
      @sunild6715 15 днів тому

      Yes, that because of the tax to burn free money printed in COVID time. Because of the war, I think gas price went up.

    • @induwarasandaruwan7191
      @induwarasandaruwan7191 12 днів тому

      Hello pri 🙋‍♂️

  • @sasikakarunanayaka5168
    @sasikakarunanayaka5168 14 днів тому +3

    Interesting,,

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 15 днів тому +9

    ඇත්තටම මං උදෙත් බැලුව පරක්කු මොකෝ කියල

  • @thilide7899
    @thilide7899 15 днів тому +5

    Do continuation of this in the next episode 😊...

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 15 днів тому +4

    Well studied and well prepared Global political discourse
    An Satellite engineer from Germany

  • @ishankaamarasooriya5631
    @ishankaamarasooriya5631 15 днів тому +6

    Thank you sir 🫡❤️

  • @hosandaweerasekera3281
    @hosandaweerasekera3281 14 днів тому +3

    මේකේ වැදගත් දෙයක් මිස් කරනවා. (Do not know if on purpose )
    ඒක තමයි කමලා හැරිස් කියන්නෙ අතිශය අසාර්ථක දේශපාලකයෙක් කියන කාරනය.
    Procecutor, DA විතරක් නෙවෙයි VP කම පවා ඇයට හම්බ උනේ ඇගෙ දක්ශතාවලට වඩා ඇයට තිබ්බ connection සහ identity politics වල පිහිටෙන්. ඒ හැම තනතුරකදීම ඇය ක්‍රියා කරන්නෙ ඉතා අසාර්ථක ලෙස.

  • @wijayabandara9810
    @wijayabandara9810 15 днів тому +3

    ලෝකේ වටේ නම් මේකතමා

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 14 днів тому +3

    Intelligent Educated Person like you should be in the parliament 🙏🙏🙏🙏

  • @chanakaranasinghe1968
    @chanakaranasinghe1968 15 днів тому +4

    supiri wadak balan hitiye enakan 😍

  • @bhantesila
    @bhantesila 15 днів тому +10

    මම ඇමරිකාවෙ දැන් අවුරුදු විස්සක්. නූගත්කම, නොසැලකිලිවන්තකම, අපි ඇමරිකන් කියන උද්ධච්චකම සහ පැලැස්තර මිස දිගුකාලීන සැලසුම් සහගත විසඳුම් වැඩසටහන් නැතිකම ඇත්තට ම හරි. අකුරු ලිවීමෙ කියවීමෙ හැකියාව නැති සුදු/කලු මිනිස්සු ඔනැ තරම් ඉන්නව. නිවාසනැතිකම වකාරයක්. උදේ නැගිටිනකොට දොරකඩ මලමුත්‍ර පහකරල ගිහින් කිසි ම ගානක් නැතිව. කිසි කෙනෙකුගෙ මූනදිහා බලන්න බෑ. තැබෑරුම් වසිහතර පැයම විවෘතයි. සෙනග පිරිල.

    • @Dr196903
      @Dr196903 15 днів тому +5

      ඔබත් අවුරුදු විස්සක් තිස්සේ ඒ දේම කරන බවක් තමයි මට පෙන්නේ. කොහොමත් ඇමෙරිකාවේ වාගේ බටහිර රටවලට ලංකාවෙන් ගියේ යමක් කමක් ලංකාවෙන් කර ගන්න බැරි අය බව නොරහසක්. ඒ කට්ටියම චන්දයක් ලං වෙනකොට ලංකාවට ඇවිත් සුරපුරවල් කරන්නෙත් ඒ අදහසින්මයි. ඒකට ඉතින් අමුතු දැනුමක් අවශ්‍යත් නැහැ. දැනුත් ලංකාවේ වෙන්නේ ඒ දේමයි. මුකුත් කරගන්න බැරි අය ලංකා පාස්පෝට් එක අරගෙන ඔබ වාගේ ඔය වාගේ රටවලට ඇවිල්ලා මොකක් හරි කරගෙන ඉන්නවා. බොහෝ දුරට දේශපාලන සරණාගත සෙල්ලම. ඒ ඉන්න කොට ඒ රටටයි, තමන් ඉපදුනු රටටයි දෙකටම හොඳින් නෙලනවා. ජාතියේ හැටි, ජානමය ගැටළුවක් තියෙන්නේ මං හිතන්නේ. වෙන බෙහෙතකුත් නැහැ සුව කරන්න රෝගෙට. 🤔

    • @PriyanthaWijesuriya-kg5vv
      @PriyanthaWijesuriya-kg5vv 15 днів тому

      හැම රටකම ජරා පැති තියෙනවා!
      මාත් USA වල අවු 23 ක්. අපි හොද ජිවිතයක් ගත නරනවා!
      ඉන්න රටට අපහාස කරන්න එපා!
      ඇයි නරකනං USA වල අවු 20 ගානක් පොල් ගාන්නේ!
      අපිට නං හොදට සලකනවා! USA
      ඉන්න කන්න බොන රටට අපහාස කරන්න එපා!
      lol. !
      Be genius ! And respect the country that you live

    • @sunild6715
      @sunild6715 15 днів тому

      I live in the USA, Los Angeles. If you work hard, you can have a better life. Lots of people do not like to work and depend on food stamps. I work for the City. There is a program for homeless people, but they do not like to live there. Most of them are drug addicted. There are lot of Buddhist Monk here. They can not preach in English. They have come to USA for a better life. If you do not have good life, why are you here, go back to Sri Lanka. My advice is that if any one like to work hard, there is a good life here. Also, you can study, while working. Most of the teachers and professors are more helpful. In Sri Lanka, I know how university professors work.

    • @NPPUSA.
      @NPPUSA. 15 днів тому +3

      අමු පච 😂 ඇමරිකාවෙ කියල හිතන් සොමාලියාවෙ ද ඉන්නෙ ?

    • @sunild6715
      @sunild6715 15 днів тому +1

      Where are you in USA? Looks by some reason deported from USA.

  • @Daggahs
    @Daggahs 14 днів тому +3

    බලාපොරොත්තුව හිටපු සංවාදයක්

  • @sriyone6228
    @sriyone6228 10 днів тому +1

    හැමදේම මුදල් නමුත් ස්වභාව ධර්මයට අනුව නියම දඩුවම වෙලාවට සෙට් වෙයි. මේ මිනිස්සුන්ට දැන්ම හිනා වෙන්න වෙලාව ඉක්මන් වැඩියි.

  • @eranga7656
    @eranga7656 15 днів тому +18

    ඇමරිකාවේ ඇත්ත තත්වය ඉතාම පැහැදිලිව කිව්වා..
    යටිතල පහසුකම් නම් දැන් ගන්න දෙයක් නෑ, පාරවල් ලංකාවට අනතයි.
    අනික උද්දමනය, අවුරුදු කීපයකට කලින් තක්කාලි රාත්තලක් $0.49යි දැන් $0.99යි.
    Whole chicken 1 ක් $5 ට අඩුයි. දැන් 11 පැනලා. අනිත්වත් එහෙමයි. නිවාස මිල ලග ලග වැඩි උනා. පොලී අනුපාතය වැඩි නිසා නිවසක් ගන්න අමාරුයි( දැන් පොලිය ටිකක් අඩු උනා) වෙළදපොල ගලායෑම බොහොම අඩුයි. නිව් යෝර්ක් කැලිපෝර්නියා වල අදික වියදම නිසා විසාල වශයෙන් ටෙක්සාස් වලට සංක්‍රමනය වෙනවා. ඒක ගැනත් පොඩ්ඩක් චච් කරානම් වටිනවා. ට්‍රම්ප් එන්න ඒවත් ගොඩක් බැලපෑම් කරා.
    හැරිස්ගෙ චන්ද කැඩුව තවත් පිරිසක් තමයි සමලිංගික සෙට් එක. මූණට නොකිව්වට මේ මිනිස්සු ඕකට කැමැති නෑ. එයාලාගෙ අදහස කරන එකක් ගෙවල් ඇතුලේ කරගන්න පාරවල් ගානේ කොඩි උස්සන් වෝක් දාන්නයි ළමයින්ම ඕවට පොලබවන්නයි ඕන නෑ කියන එක.
    හැරිස්ගෙ පැත්තෙන් ලිබරල් නිදහස කියලා ඕක ප්‍රෝමෝට් කරාට ඒක අවාසියට බලපෑවා.
    අනිත් ආතල් කාරනාව Mr.චම්පිකට මිස් උනා.
    ඇමරිකාවට සංක්‍රමනය උන අලුත අදි බහුතරය Democratic එකට ලව් කරාට පුරවැසිකම ලබා ගත්තට පස්සේ Republican වෙනවා.
    මෙවර ඉංදීය සම්බවයක් තියෙන කමලට ඉංදියාවේ ආශිර්වාද පුජා තිබ්බට මෙහෙ ඉන්න ඉංදියන්ස්ලා දුන්නේ ට්‍රම්ප්ට.
    ශ්‍රී ලාංකිකයනුත් එහමයි.. ලංකාවෙන් ආව මුස්ලිම් ජාතිකයන් පවා දැන් Republican.
    මේ වගේ ආර්තවත් සාකච්චාවක් පවත්වාගෙන යෑම ගැන සතුටුයි සහ ස්තූතියි..

    • @vinithadesilva4333
      @vinithadesilva4333 15 днів тому +2

      දියුනුවෙන්න නම් වාම වාදී පැති අතහැර දක්ශිණාංශික.විය යුතුයි නේද

    • @swiftfondren6479
      @swiftfondren6479 15 днів тому +1

      හරියටම කියල තියෙනවා situation එක. බිත්තර මිල බලල තියල යනව මිනිස්සු.

    • @TyronPunchihewa-y6d
      @TyronPunchihewa-y6d 15 днів тому +1

      Usa wala mona paththe parawalda narak .pranthaya kiyanna. Nagar Aya kiyanna

    • @k9_w-h2d
      @k9_w-h2d 15 днів тому +1

      If you are in the USA, you should know better than Patali. Why did you say he "missed" it? He didn't miss. He lied. He has a serious TDS issue.

    • @eranga7656
      @eranga7656 15 днів тому

      @@swiftfondren6479 බිත්තර මේ දවස්වල ගණන්.. ඕක අඩු වෙනවා. දැනටත් ටිකක් අඩු වෙලා තියෙන්නේ.. බියර් සිගරට් මිලත් විශේෂයි. Marlboro බිව්ව උන් Lucky strike බොන්නේ.. 🥲

  • @Atamagula9027
    @Atamagula9027 15 днів тому +20

    අපේ රටේ මිනිස්සු ai පාඨලී චම්පික රණවක අවස්ථාවක් නොදෙන්නේ ඔහු thamai මේ රටේ අනාගතය

    • @SampathJayatilaka
      @SampathJayatilaka 15 днів тому +5

      Munta advance miniscule nowei ona bro born kiyana janakantha wadiyo.ubala anagathaya wenuwen me minisava gennella

    • @pavithrapathirana5621
      @pavithrapathirana5621 15 днів тому +1

      @@SampathJayatilaka අනිවාර්යයෙන්ම ..මෙයා එන්නම ඕනෙ කෙනෙක් ඉස්සරහට ජනකාන්තවාදී නායකයෝ අපෙ රටට පත් වෙන්නේ රට තුලින්ම නෙවෙයි භූ දේශපාලනික බලපෑම්, විජාතික බලපෑම් මත..

    • @ShamaliDilrukshi-m8k
      @ShamaliDilrukshi-m8k 14 днів тому

      හොරු රකින නිසා

    • @lion6334
      @lion6334 13 днів тому

      මු අපේ අනාගතයත් කෑවා වැඩකට නැති දුමිපරික්ෂණ කුමයක් හදුන්වාදිල. සමාගමිවලට හමිබකරගන්නත් මිනිස්සුනව රස්තියාදු කරන්නත්. අාදායමෙන්85% සමාගමට අාණ්ඩුවට 15% යි. එ්කත් උන් අාණ්ඩුවට ගාවන්නෙ නැතිලු.

    • @Hasindumahagamage97
      @Hasindumahagamage97 9 днів тому

      😂​@@lion6334

  • @pubudugunathilaka
    @pubudugunathilaka 14 днів тому +2

    මීටරේ...පොර...keep doing what you doing ...

  • @thusharagunasena5588
    @thusharagunasena5588 14 днів тому +6

    Very Very Educative. Thanks.

  • @nisalkarunarathne5845
    @nisalkarunarathne5845 15 днів тому +10

    Trump ta හිටියෙ Elon Musk විතරක් නෙමේ, Dana white and Joe Rogan වගේ ලොකු පොරවල් සපෝට් කලා.

    • @aravindadesilva3446
      @aravindadesilva3446 15 днів тому

      ඔව් ගොඩක් youtubers හිටිය

    • @k9_w-h2d
      @k9_w-h2d 15 днів тому

      හොලිවුඩ් නළු නිලියෝ , ගායක ගායිකාවෝ , DEI කාරයෝ, LGBT කාරයෝ, CNN, MSNBC වගේ මාධ්‍ය කාරයෝ දාල චන්ද දිනන්න පුළුවන් කියල මෙයා හිතාගෙන හිටියේ. අනිතිමේදී මෙයාගේ හැරිස් මැතිණිය අකුලොලම ගියා. අද නම් මෙයාගේ TDS දොරේ ගලාගෙන ගියා.

  • @swiftfondren6479
    @swiftfondren6479 15 днів тому +6

    America වල economy eke Numbers විතරයි පොඩි මිනිස්සුන්ට සල්ලි නැ

  • @ushanshashikaa843
    @ushanshashikaa843 15 днів тому +9

    රටේ ජනාධිපති වෙන්න ඔනි කෙනෙක්. මගේ බලාපොරොත්තුව පටලී ෆොන්සේක එකට එකතු වෙලා ඊලග මැතිවරණයට එයි කියන එක

    • @lalgalabada262
      @lalgalabada262 15 днів тому

      පොන්සේකා ගේ දේශපාලන කාලය දැන් ඉවරයි.

  • @surekaweerakoon9580
    @surekaweerakoon9580 15 днів тому +3

    Patali Pls make a comback as a president! Country needs well educated well read people like,you. Not gossip mongers

  • @jhaperer9929
    @jhaperer9929 10 днів тому +1

    නැනවත් දේශපාලකයෙක් නොවුනත් හොද දේශපාලන ගුරුවරයෙක්.

  • @NiraDiaries_
    @NiraDiaries_ 13 днів тому +2

    කැනඩාවේ ඉදන් මහ පාන්දර මේක අහන ගමන් මේක කොටන්නෙ...ජියෝ පොලිටික්ස් ඇනලයිසර් කෙනෙක් විදිහට පාටලීට ගහන්න මනුස්සයෙක් මම දන්නෙ නෑ..මේ මනුස්සයා ඇවිදින විකිපීඩියාවක්..පොලිටිකල් ඔපීනියන් නම් සෙට් නෑ..හැබැයි ඉන්ඩිවිජුවල් කැරැක්ටර් එකක් විදිහට පාටලීට පට්ට කැමතියි..මේ මනුස්සයා ලියන ඒවා කියවන්නත් මම මාර කැමතියි...පාටලීගෙ "කොටි විනිවිදීම"තමා මම ඉස්සෙල්ලම කියවපු පොත...

  • @PasinduMallikaarachchi
    @PasinduMallikaarachchi 14 днів тому +2

    JD Vance ගැන program එකක් ඕනි

    • @k9_w-h2d
      @k9_w-h2d 14 днів тому +1

      Hillbilly Elegy පොත හොයාගෙන කියවන්න. Netflix එකේ movie එකත් තියෙනවා. සිරා movie එකක්. පුදුම ජීවිත කථාවක්.

    • @Coool-lj4wf
      @Coool-lj4wf 6 днів тому +1

      අනිවාර්යයෙන්❤

  • @chamariobeysekera6366
    @chamariobeysekera6366 14 днів тому +3

    පාටලි can start new utube channel for political ideas.

  • @jonathansam6970
    @jonathansam6970 12 днів тому +1

    එහෙ ප්‍රාන්ත පණහෙන් විසි ගණනකම චන්දෙ දාන්න කිසිම අයිඩි කාර්ඩ් එකක් ඕන නෑ.ඒවයෙ ඕනම කෙනෙකුට ගිහිල්ල නම කියල චන්දෙ දාන්න පුලුවන්.ඇගිලි පාට කරන්නෙත් නෑ.හොර චන්ද ඕන තරම් දාන්න පුලුවන්.
    2020 චන්දෙ තිබුනෙ කොවිඩ් වසංගතය අතරේ.චන්ද පෙට්ටි පාරෙ තියල කාර් එකේ ඉදන් මාස්ක් එක දාල හොර චන්ද දාල තමයි බයිඩන් දිනුවෙ.
    ඇමරිකාවෙ ගොඩක් අය චන්දේ දාන්නෙ නෑ.ආණ්ඩුවෙන් චන්ද කාඩ් ගෙදරට යවන්නෙත් නෑ.ජනගහණය මිලියන 335 ක් චන්දෙ දාන්නෙ මිලියන 140 ක් විතර.
    කැබිනට් එක නම් කරන්නෙ ජනාදිපති වුනාට ඒ හැම නමක්ම සෙනෙට් මණ්ඩලය ඉදිරියට ගිහින් පෙනීහිටල අනුමැතිය ගන්න ඕන.

  • @AppleSriLanka
    @AppleSriLanka 15 днів тому +4

    ❤❤