Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනිවාර්යයෙන්ම තරිඳු ඔබලාගේ කැපවීම අපි අගය කල යුතුමයි 👌👌
තරිඳු ඔබගේ මේ කැපවීම අගයකරනවා,ඒ වගේම මේක යුගයේ අවශ්‍යතාවයි
ගොඩාක් ගරැකරන මාධය වේදියෙක්🙏🙏🙏
සත්‍ය වශයෙන් ම අවබෝධයෙන් සිටින ජනතාව ඔබ වැනි මාද්‍යවේදීන් සමඟ පෙලගැසෙන බව ස්ථිරයි.ජය !!!
නියමයි ජයවේවා හෙට සුභ ආරංචිය ගැන බොහොම ස්තුතියි ජයවේවා ❤️❤️❤️🙏
ඔබගේ උත්සාහය අති සාර්ථකයි
ඔබ තුමා ඉස්තුතියි රටට දෙන සහයොගද පාස්කෝ පහරයේ මහ මොල කරැ ඉක්මනින් දැන ගැනිම ලැබෙවා සත්තිය ජය ගන්නවා ඔබ ආරක්ෂා වෙන්න බුදු සරනයි
ඔබට තෙරුවන්සරනයි...දෙවිපිහිටයි....විස්ව ආරක්ෂාව අනිවාර්යයෙන්ම ලැබෙනවා ...
තරිදු ජයවර්ධන ඔබ කරන මේ සේවය ඉතාම විශිෂ්ට වැඩසටහන් වලට අපේ ගෞරවය ස්තුතිය 👍👍👍👍👍👍💕💕💕💕
අපි වෙනුවෙන්,ඔබලා කරන මේ දේවල ප්‍රතිඵල ලැබෙමින් පවතී... ස්තුතියි ඔබලාට...
තරිදු ආදරෙයි,,අපි දැනුවත් කරන් ඔබට දීර්ඝායූ,බුදුසරණයි ❤
ඔබගේ උත්සාහය සාර්ථකත්වයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඔබ අපේ රටට ගොඩක් වටිනා මාධ්‍යවේදීයෙක් respect කරනවා 👍👍👍👍👍👍👍👍👍👍👍
තරිඳු , ඔබේ මාධ්‍ය මෙහෙවර ඉතාම අගේ කරමු.
ඇත්තටම තරිඳු ඔබේ අවංක භාවය අගය කරන අතර ඔබට ධෛර්යය හා ශක්තිය නොඅඩුව ලැබේවායි පතමි
සත්‍ය අහන්න නම් ජයවර්ධන තමයි ❤
ශානි , රවී ඉන්නකල් ඔයාට අත තියන්න මොකෙක්වත් ඉන්නේ නෑ තරිඳු. ඔයා බය නොවී ඔයාගේ හෙලිදරව් කිරීම දිගටම සමාජයට කරන්න.
😂😂
You are brave journalist🎉🎉
ඔබ ආරක්ෂා වෙන්න. ජයවේවා. Malimawata ජයවේවා
ඔබට ජයවේවා.
උත්සාහය සාර්ථක වේවා
දවසට අඩුම තරමෙ එක වීඩියෝවක්වත් ඕනෙ බන් තරිඳු❤
ඔබට මුස්ලිම් ප්‍රජාවේ සහයෝගය තියනවා , මුස්ලිම් ජනතාව ඔබ සමගයි❤❤❤❤
ඔබට ජය වේවා. පරිස්සමින්
ඔබ.කරන්නේ විශාල මෙහෙවරක්..ඔබට බුදු සරණයි ජයවේවා❤❤
Very good media person
Brilliant work. Big salute !
ජෙසු පිහිටයි මහත්යා ජාතික මෙහවරට thanks
Tharindu malli oyage kapawimata matakiyanna wachana Naha.thanks.
නියමයි ඔබට ජයවේවා
ජයවේවා තරිඳු බොස්❤
ගෝටාබය රාජපක්ෂ පාස්කු ප්‍රහාරය, ප්‍රදීප් එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග, තරුණයන් 11 ක් පැහැරගෙන ගොස් ගාතනය කිරීම්. කිත්නයර ගාතනය. මේ වගේ සෑහෙන්න අපරාද ගොඩකට පැහැදිලිවම සම්බන්දයි. ඉක්මනට මේවා එලියට එන්න ඕනි.
Not just Gota the entire Rajapaksha clan must be involved in the conspiracy
තෙරුවන් සරණයි නුඹට පුතේ......රට වෙනුවෙන් ඔබ කරනා මෙහෙය අප්‍රමාණයි. ඔබ වැනි දරුවන් ලක් මවට ආබම්බරයක්. ලෝක පාලක දෙවියන් නොහොත් සොබා දහම විසින් ඔබ තුමාව ආරක්ෂා කරනවා ඒකාන්තයි .අපි හෙට පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවනවා.
නියම යි!
කිසි දේකට බය වෙන්න එපා මචං. සුපිරි ආණ්ඩුවක් ඇවිල්ල තියෙන්නෙ ❤❤❤
කොන්දක් තියෙන මිනිස්සු මේ රට වෙනස් කරන්න මහන්සි ගන්නවා .ජයවේවා !තරිඳු.
ඔබ හරි. එලෙසම අපරාධ කාරයන්ට කඩේ යන ගොබ්බයෙක් දෙන්නෙක් ඉන්න බවත් පේනවා සමහර හිනා මුනු දාල.
Absolutely your right tharindu Jesu pihitai Tharindu ❤
Keep up your great work Tharindu! People will always protect you!
Tharidu excellent expectation ❤❤❤❤
අනිවාර්යෙන්ම අපි ඉන්නවා
ඔබතුමාට ඡය වෙවා🙏🙏🙏❤❤❤🎉🎉🎉🎉
Respect you bro❤❤
දෙවියන් විසින් ඔබ ආරක්ෂා කරනු ඇත 👍
All the very best Tharindu🎉🎉🎉
Great work
be strong. Truth will always prevail as per any religion, whatever may be
තරිඳු obe කැපකිරීම අගය කරමි හෙට suba ආරංචිය k ලැබේවා
සිරිලංකාවට ජයවේවා ..
Well done brother and well said brother
තාම තරිදු වක්‍රාකාරව තමයි ඇගිල්ල දික්කරන්නේ.මහමොලකරු ගැන කෙලින්ම කියමූ 14 වැනිදා..
😂😂😂😂
@@kapilawannaku7357උබ මොකෙක්ද? උබ රකින තක්කඩි පාලකයෝ උබවත් බෝම්බෙකට තියල යයි මොකද උංට උබ නතිං.... තක්කඩි දේශපාලකයෝ රැකලා උබ මොනවද බලාපොරොත්තු වන්නේ බං? 😂😂😂😂
ඔබට තෙරුවන් සරනයි!
අනිවාර්යයෙන් obata ape සහය
Tharindu, you are doing a great job. We trust your information.
Thanks Brother, Your dedication impress us
ආදරණීය තරිඳු,ඔබ ඉදිරිපත් කරන ගවේෂණාත්මක කරුණු, අහන්න කියවන්න බලන්න පටන් ගත්ත දා සිට, ඔබේ ඉදිරිපත් කිරීම් ගැන ඉතාම විශ්වාසයෙන් සහ අවධානයෙන් තමයි ඉන්නෙ.ඔබ කියන විදිහටම, සියලු නිලධාරින් දූෂිත නැති උනත්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හෝ පොලිසියේ වෙනත් ඉහළ වගකීම් දරන දූෂිත නිලධාරීන් දරන මෙවැනි අශෝභන හා අසාර්ථක උත්සාහයන් නිසා ඔවුන්ගේ නිරුවත හෙළිවීම තමයි වෙන්නේ.විශේෂයෙන්ම, වංචාවට දූෂණයට විරුද්ධ, ඒ වෙනුවෙන් ක්‍රියා කරන අයට පූර්ණ පහසුකම් සපයන නව රජය යටතේ, ඔබ වැනි මාධ්‍ය විරුවන්ට නිසැකවම ඇහුම්කන් දෙන, ඔබේ ගවේෂණාත්මක තොරතුරු අනුව විමර්ශන සිදු කිරීම අනිවාර්යෙන්ම සිදුවනු ඇත.එයින් බියටත් අපහසුතාවයටත් වේදනාවටත් පත්වන දූෂිතයන්ගේ අඳෝනාව තමයි ඔවුන්ගේ මෙවැනි ක්‍රියා තුළින් ජනතාවට හෙළිදරව් වෙන්නේ.ඔබ සහ ගවේෂණාත්මක තරුණ මාධ්‍ය කණ්ඩායමට අපගේ සහයෝගය සහ ආශිර්වාදය හැමදාමත් හිමිවනු ඇත.මිනිත්තු 15 - 20 අතර කෙටි වීඩියෝ මගින්, ඒවා අංක ගතකර සුදුසු මාතෘකා යටතේ pkaylist වලට එකතු කරමින්, ඉදිරිපත් කිරීම, ඔබ ඉදිරිපත් කිරීම් ගැන අවධානයෙන් සිටින, ඒ වගේම පසුගිය වීඩියෝ නැවත නැවතත් පරිශීලනය කරන, අන්න සමග ඒවා බෙදා හදා ගන්නා අයට විශාල පිටුවහලක් වෙයි කියලා යෝජනා කරනවා.ගවේෂණාත්මක මාධ්‍යකරණයට ජයවේවා! 👊👊👊
Thank you very much for your media
We with you
ඔහොම යමු
Oba Great putha... Budusaranai.. Jaya🙏🇱🇰
A very humble and a pleasant gentleman
ඇත්තෙන්ම තරිදු ජයවර්ධන සහෝදරයා ඔබට අසාධාරණයක් නොවෙන ඇතැයි අපි විශ්වාස කරමු ඔබ නිතරම සත්‍ය දකිමින් සත්‍ය ප්‍රකාශ කරන අග්‍රගන්නේ ගවේෂණ සීලී මාධ්‍යවේදී බව මුළු රටම දනී ඔබට ජය!!!!💖💖💖🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏
God bless තරිඳු
2004 උඩතලවින්න හා 1999-2000 ද කොහෙද ආනමඩුව ගැන video එකක් ඕන.....
තරිදු ඔබවැනි අය මේ රටට සම්පතක්.
God bless you brother.
All the best for your case!
Theruwan saranai 0bathumata bohoma sthuthie
ජය !!!
තෙරැවන් සරනයි පරිස්සමෙන්
තරිදු ඔබට ජය ❤❤❤❤
Truth
God bless you tharindu
THANK YOU ❤
අනිවාර්යයෙන්ම තරිඳු ඔබලාගේ කැපවීම අපි අගය කල යුතුමයි
ජයවෙිවා සත්‍ය කෙදිනකහො ජයගනි
Harima hoda maddhya wediyek oyata jayawewa
හොයලා රෙදි ගලවපන්❤,bro ❤❤
තෙරුවන් සරණයි නුඹට පුතේ. ....රට වෙනුවෙන් ඔබ කරනා මෙහෙය අප්‍රමාණයි. ලෝක පාලක දෙවියන් නොහොත් සොබා දහම විසින් ඔබව ආරක්සා කරන්වා. අපි හෙට පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවනවා. සැමට තෙරුවන් සරණයි.
Great 👍 👌 ❤❤jaya wewa
❤❤❤❤ good morning tharindu ❤❤❤❤
පාස්කු මිනිමරුවන්ට ආණ්ඩුව දඩුවම් ලබාදෙයි
Lets stand for truth ❤❤❤
May Allah bless you brother ❤❤❤
Sthuthii tharindu .oba wishishtai (madya gaweshanaya) .
Definitely
Proud of you our country ❤️✅
Good Luck Tharindu
ඔයා නිවැරදි ව අවංක ව මෙතෙක් යහපත් මාධ්‍යකරණයේ යෙදුනු කෙනෙක් තරිඳු , ඔයා ලා නැත්තම් මේ සමාජය නන්නත්තාර වෙනවා කරුනු නොදන්න නිසා. ඔයාලට ජය නියතයි, අපි ඔයා එක්ක තරිඳු ❤ 👍👍👍
බල්ලෝ තව හඳන්න ගෙදර. ප්‍රවේසමින් ඉන්න.
All the best !
How come that also no 13. When will the 'via di logossa' end?.
❤❤❤❤❤❤❤Tharidu❤❤❤❤
ජේසු පිහිටයි ❤️
එකගයි. දැන් නීතිය හරියට ක්‍රියාත්මක වේ යයි සිතනවා. පාස්කු ප්‍රහාරයේ ඇත්ත හෙළි කරනකම් අපේ බලපෑම් අත හරින්නේ නෑ. යුක්තිය ඉටු විය යුතුයි
Jayawewa ❤️✅
Tharidu,🙏🙏🙏🙏🙏🙏🙏❤❤
කිසිම කෙනෙකුට අපහාස නොකර එහෙත් එඩිතරව හා සංයමයකින් කටයුතු කරන,සැබෑ මාධ්‍යවේදියකු වේනම් ඒ ඔබම තමයි .ස්තුතියි
Jayawewa
තරිඳු මලයා, මට බැරි උනානේ ඔබේ සහෝදරයෙක් වෙන්න. ඔබ නම් නියම පොරක්. මේ වැඩේදි, තමනුත් good Samaritan කෙනෙක් වෙන්නත් එපැයි. මටනම් විශ්වාසයි, ඔබ අපේ ජාතියේ යහපත්ම අතලොස්ස අතරට අයිතිය කියලා. ඔබ තුලින් මා දකින්නේ තවත් අනුර කෙනෙක්. මල්ලී, ඔබට තව ගොඩාක් දුර යන්න තියෙනවා. ජීවිතය බේරගෙන අවෂ්‍ය සියලුදේ පිලිබඳ අත්දැකීම් හා අවබෝධය ලබාගත යුතුයි. අපි බලාගෙන ඉන්නවා.
Obata jaya.bohomath esthuthi.
පාස්කු බෝම්බ සිද්ධිය ගැන CID ha හිටපු රජ යන් සිද්ධිය යට ගහන්න හා ජනයා නොමග යවන්න හදපු හැටි අධිකරණය හොඳට දන්නවා ඇති..😂😂😂😂
Balla buranawa, sound proof karanna studio eka Heta dawasata obata wishing you all the best You are a great person
අනිවාර්යයෙන්ම තරිඳු ඔබලාගේ කැපවීම අපි අගය කල යුතුමයි 👌👌
තරිඳු ඔබගේ මේ කැපවීම අගයකරනවා,ඒ වගේම මේක යුගයේ අවශ්‍යතාවයි
ගොඩාක් ගරැකරන මාධය වේදියෙක්🙏🙏🙏
සත්‍ය වශයෙන් ම අවබෝධයෙන් සිටින ජනතාව ඔබ වැනි මාද්‍යවේදීන් සමඟ පෙලගැසෙන බව ස්ථිරයි.ජය !!!
නියමයි ජයවේවා හෙට සුභ ආරංචිය ගැන බොහොම ස්තුතියි ජයවේවා ❤️❤️❤️🙏
ඔබගේ උත්සාහය අති සාර්ථකයි
ඔබ තුමා ඉස්තුතියි රටට දෙන සහයොගද පාස්කෝ පහරයේ මහ මොල කරැ ඉක්මනින් දැන ගැනිම ලැබෙවා සත්තිය ජය ගන්නවා ඔබ ආරක්ෂා වෙන්න බුදු සරනයි
ඔබට තෙරුවන්සරනයි...දෙවිපිහිටයි....විස්ව ආරක්ෂාව අනිවාර්යයෙන්ම ලැබෙනවා ...
තරිදු ජයවර්ධන ඔබ කරන මේ සේවය ඉතාම විශිෂ්ට වැඩසටහන් වලට අපේ ගෞරවය ස්තුතිය 👍👍👍👍👍👍💕💕💕💕
අපි වෙනුවෙන්,ඔබලා කරන මේ දේවල ප්‍රතිඵල ලැබෙමින් පවතී...
ස්තුතියි ඔබලාට...
තරිදු ආදරෙයි,,අපි දැනුවත් කරන් ඔබට දීර්ඝායූ,බුදුසරණයි ❤
ඔබගේ උත්සාහය සාර්ථකත්වයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඔබ අපේ රටට ගොඩක් වටිනා මාධ්‍යවේදීයෙක් respect කරනවා 👍👍👍👍👍👍👍👍👍👍👍
තරිඳු , ඔබේ මාධ්‍ය මෙහෙවර ඉතාම අගේ කරමු.
ඇත්තටම තරිඳු ඔබේ අවංක භාවය අගය කරන අතර ඔබට ධෛර්යය හා ශක්තිය නොඅඩුව ලැබේවායි පතමි
සත්‍ය අහන්න නම් ජයවර්ධන තමයි ❤
ශානි , රවී ඉන්නකල් ඔයාට අත තියන්න මොකෙක්වත් ඉන්නේ නෑ තරිඳු. ඔයා බය නොවී ඔයාගේ හෙලිදරව් කිරීම දිගටම සමාජයට කරන්න.
😂😂
You are brave journalist🎉🎉
ඔබ ආරක්ෂා වෙන්න. ජයවේවා. Malimawata ජයවේවා
ඔබට ජයවේවා.
උත්සාහය සාර්ථක වේවා
දවසට අඩුම තරමෙ එක වීඩියෝවක්වත් ඕනෙ බන් තරිඳු❤
ඔබට මුස්ලිම් ප්‍රජාවේ සහයෝගය තියනවා , මුස්ලිම් ජනතාව ඔබ සමගයි❤❤❤❤
ඔබට ජය වේවා. පරිස්සමින්
ඔබ.කරන්නේ විශාල මෙහෙවරක්..ඔබට බුදු සරණයි
ජයවේවා❤❤
Very good media person
Brilliant work. Big salute !
ජෙසු පිහිටයි මහත්යා ජාතික මෙහවරට thanks
Tharindu malli oyage kapawimata matakiyanna wachana Naha.thanks.
නියමයි ඔබට ජයවේවා
ජයවේවා තරිඳු බොස්❤
ගෝටාබය රාජපක්ෂ පාස්කු ප්‍රහාරය, ප්‍රදීප් එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග, තරුණයන් 11 ක් පැහැරගෙන ගොස් ගාතනය කිරීම්. කිත්නයර ගාතනය. මේ වගේ සෑහෙන්න අපරාද ගොඩකට පැහැදිලිවම සම්බන්දයි. ඉක්මනට මේවා එලියට එන්න ඕනි.
Not just Gota the entire Rajapaksha clan must be involved in the conspiracy
තෙරුවන් සරණයි නුඹට පුතේ......රට වෙනුවෙන් ඔබ කරනා මෙහෙය අප්‍රමාණයි. ඔබ වැනි දරුවන් ලක් මවට ආබම්බරයක්. ලෝක පාලක දෙවියන් නොහොත් සොබා දහම විසින් ඔබ තුමාව ආරක්ෂා කරනවා ඒකාන්තයි .අපි හෙට පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවනවා.
නියම යි!
කිසි දේකට බය වෙන්න එපා මචං. සුපිරි ආණ්ඩුවක් ඇවිල්ල තියෙන්නෙ ❤❤❤
කොන්දක් තියෙන මිනිස්සු මේ රට වෙනස් කරන්න මහන්සි ගන්නවා .ජයවේවා !තරිඳු.
ඔබ හරි. එලෙසම අපරාධ කාරයන්ට කඩේ යන ගොබ්බයෙක් දෙන්නෙක් ඉන්න බවත් පේනවා සමහර හිනා මුනු දාල.
Absolutely your right tharindu Jesu pihitai Tharindu ❤
Keep up your great work Tharindu! People will always protect you!
Tharidu excellent expectation ❤❤❤❤
අනිවාර්යෙන්ම අපි ඉන්නවා
ඔබතුමාට ඡය වෙවා🙏🙏🙏❤❤❤🎉🎉🎉🎉
Respect you bro❤❤
දෙවියන් විසින් ඔබ ආරක්ෂා කරනු ඇත 👍
All the very best Tharindu🎉🎉🎉
Great work
be strong. Truth will always prevail as per any religion, whatever may be
තරිඳු obe කැපකිරීම අගය කරමි හෙට suba ආරංචිය k ලැබේවා
සිරිලංකාවට ජයවේවා ..
Well done brother and well said brother
තාම තරිදු වක්‍රාකාරව තමයි ඇගිල්ල දික්කරන්නේ.
මහමොලකරු ගැන කෙලින්ම කියමූ 14 වැනිදා..
😂😂😂😂
@@kapilawannaku7357උබ මොකෙක්ද? උබ රකින තක්කඩි පාලකයෝ උබවත් බෝම්බෙකට තියල යයි මොකද උංට උබ නතිං.... තක්කඩි දේශපාලකයෝ රැකලා උබ මොනවද බලාපොරොත්තු වන්නේ බං? 😂😂😂😂
ඔබට තෙරුවන් සරනයි!
අනිවාර්යයෙන් obata ape සහය
Tharindu, you are doing a great job. We trust your information.
Thanks Brother, Your dedication impress us
ආදරණීය තරිඳු,
ඔබ ඉදිරිපත් කරන ගවේෂණාත්මක කරුණු, අහන්න කියවන්න බලන්න පටන් ගත්ත දා සිට, ඔබේ ඉදිරිපත් කිරීම් ගැන ඉතාම විශ්වාසයෙන් සහ අවධානයෙන් තමයි ඉන්නෙ.
ඔබ කියන විදිහටම, සියලු නිලධාරින් දූෂිත නැති උනත්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හෝ පොලිසියේ වෙනත් ඉහළ වගකීම් දරන දූෂිත නිලධාරීන් දරන මෙවැනි අශෝභන හා අසාර්ථක උත්සාහයන් නිසා ඔවුන්ගේ නිරුවත හෙළිවීම තමයි වෙන්නේ.
විශේෂයෙන්ම, වංචාවට දූෂණයට විරුද්ධ, ඒ වෙනුවෙන් ක්‍රියා කරන අයට පූර්ණ පහසුකම් සපයන නව රජය යටතේ, ඔබ වැනි මාධ්‍ය විරුවන්ට නිසැකවම ඇහුම්කන් දෙන, ඔබේ ගවේෂණාත්මක තොරතුරු අනුව විමර්ශන සිදු කිරීම අනිවාර්යෙන්ම සිදුවනු ඇත.
එයින් බියටත් අපහසුතාවයටත් වේදනාවටත් පත්වන දූෂිතයන්ගේ අඳෝනාව තමයි ඔවුන්ගේ මෙවැනි ක්‍රියා තුළින් ජනතාවට හෙළිදරව් වෙන්නේ.
ඔබ සහ ගවේෂණාත්මක තරුණ මාධ්‍ය කණ්ඩායමට අපගේ සහයෝගය සහ ආශිර්වාදය හැමදාමත් හිමිවනු ඇත.
මිනිත්තු 15 - 20 අතර කෙටි වීඩියෝ මගින්, ඒවා අංක ගතකර සුදුසු මාතෘකා යටතේ pkaylist වලට එකතු කරමින්, ඉදිරිපත් කිරීම, ඔබ ඉදිරිපත් කිරීම් ගැන අවධානයෙන් සිටින, ඒ වගේම පසුගිය වීඩියෝ නැවත නැවතත් පරිශීලනය කරන, අන්න සමග ඒවා බෙදා හදා ගන්නා අයට විශාල පිටුවහලක් වෙයි කියලා යෝජනා කරනවා.
ගවේෂණාත්මක මාධ්‍යකරණයට ජයවේවා! 👊👊👊
Thank you very much for your media
We with you
ඔහොම යමු
Oba Great putha... Budusaranai.. Jaya🙏🇱🇰
A very humble and a pleasant gentleman
ඇත්තෙන්ම තරිදු ජයවර්ධන සහෝදරයා ඔබට අසාධාරණයක් නොවෙන ඇතැයි අපි විශ්වාස කරමු ඔබ නිතරම සත්‍ය දකිමින් සත්‍ය ප්‍රකාශ කරන අග්‍රගන්නේ ගවේෂණ සීලී මාධ්‍යවේදී බව මුළු රටම දනී ඔබට ජය!!!!💖💖💖🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏
God bless තරිඳු
2004 උඩතලවින්න හා 1999-2000 ද කොහෙද ආනමඩුව ගැන video එකක් ඕන.....
තරිදු ඔබවැනි අය මේ රටට සම්පතක්.
God bless you brother.
All the best for your case!
Theruwan saranai 0bathumata bohoma sthuthie
ජය !!!
තෙරැවන් සරනයි පරිස්සමෙන්
තරිදු ඔබට ජය ❤❤❤❤
Truth
God bless you tharindu
THANK YOU ❤
අනිවාර්යයෙන්ම තරිඳු ඔබලාගේ කැපවීම අපි අගය කල යුතුමයි
ජයවෙිවා සත්‍ය කෙදිනකහො ජයගනි
Harima hoda maddhya wediyek oyata jayawewa
හොයලා රෙදි ගලවපන්❤,bro ❤❤
තෙරුවන් සරණයි නුඹට පුතේ. ....රට වෙනුවෙන් ඔබ කරනා මෙහෙය අප්‍රමාණයි. ලෝක පාලක දෙවියන් නොහොත් සොබා දහම විසින් ඔබව ආරක්සා කරන්වා. අපි හෙට පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවනවා. සැමට තෙරුවන් සරණයි.
Great 👍 👌 ❤❤jaya wewa
❤❤❤❤ good morning tharindu ❤❤❤❤
පාස්කු මිනිමරුවන්ට ආණ්ඩුව දඩුවම් ලබාදෙයි
Lets stand for truth ❤❤❤
May Allah bless you brother ❤❤❤
Sthuthii tharindu .oba wishishtai (madya gaweshanaya) .
Definitely
Proud of you our country ❤️✅
Good Luck Tharindu
ඔයා නිවැරදි ව අවංක ව මෙතෙක් යහපත් මාධ්‍යකරණයේ යෙදුනු කෙනෙක් තරිඳු , ඔයා ලා නැත්තම් මේ සමාජය නන්නත්තාර වෙනවා කරුනු නොදන්න නිසා. ඔයාලට ජය නියතයි, අපි ඔයා එක්ක තරිඳු ❤ 👍👍👍
බල්ලෝ තව හඳන්න ගෙදර. ප්‍රවේසමින් ඉන්න.
All the best !
How come that also no 13. When will the 'via di logossa' end?.
❤❤❤❤❤❤❤Tharidu❤❤❤❤
ජේසු පිහිටයි ❤️
එකගයි. දැන් නීතිය හරියට ක්‍රියාත්මක වේ යයි සිතනවා. පාස්කු ප්‍රහාරයේ ඇත්ත හෙළි කරනකම් අපේ බලපෑම් අත හරින්නේ නෑ. යුක්තිය ඉටු විය යුතුයි
Jayawewa ❤️✅
Tharidu,🙏🙏🙏🙏🙏🙏🙏❤❤
කිසිම කෙනෙකුට අපහාස නොකර එහෙත් එඩිතරව හා සංයමයකින් කටයුතු කරන,සැබෑ මාධ්‍යවේදියකු වේනම් ඒ ඔබම තමයි .ස්තුතියි
Jayawewa
තරිඳු මලයා, මට බැරි උනානේ ඔබේ සහෝදරයෙක් වෙන්න. ඔබ නම් නියම පොරක්. මේ වැඩේදි, තමනුත් good Samaritan කෙනෙක් වෙන්නත් එපැයි. මටනම් විශ්වාසයි, ඔබ අපේ ජාතියේ යහපත්ම අතලොස්ස අතරට අයිතිය කියලා. ඔබ තුලින් මා දකින්නේ තවත් අනුර කෙනෙක්. මල්ලී, ඔබට තව ගොඩාක් දුර යන්න තියෙනවා. ජීවිතය බේරගෙන අවෂ්‍ය සියලුදේ පිලිබඳ අත්දැකීම් හා අවබෝධය ලබාගත යුතුයි. අපි බලාගෙන ඉන්නවා.
Obata jaya.bohomath esthuthi.
පාස්කු බෝම්බ සිද්ධිය ගැන CID ha හිටපු රජ යන් සිද්ධිය යට ගහන්න හා ජනයා නොමග යවන්න හදපු හැටි අධිකරණය හොඳට දන්නවා ඇති..
😂😂😂😂
Balla buranawa, sound proof karanna studio eka
Heta dawasata obata wishing you all the best
You are a great person