නව ජනපති ට්‍රම්ප් හා ලංකාවේ සංචාරක ව්‍යාපාරය - Manasgatha Episode 86

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 41

  • @SanjayaElvitigala
    @SanjayaElvitigala  2 місяці тому +3

    නොවැම්බර් 11 වෙනිදා උදේම මේන්න මේ link එකට පිවිසෙන්න
    elearning.lk/sl/discounts

  • @KappaSL
    @KappaSL 2 місяці тому +4

    Love the improved quality. Looks and feel is better.

  • @SajanaYasas
    @SajanaYasas 2 місяці тому

    අම්මෝ ඇතියන්තම් Nice Quality Video. Main Screan එකේ දාගන බලන්නෙ මේක.

  • @jmsajayasekara6092
    @jmsajayasekara6092 2 місяці тому +2

    මනස්ගාත අදයි සෙට් උනේ❤❤❤❤

  • @Truth-c3t
    @Truth-c3t 2 місяці тому

    ඉන්දියාව හරියට ප්‍රමෝට් කරනවා ආයුර්වේදය ගැන.
    ලංකාවත් ඒ පැත්ත ගැන ිශේෂයෙන් ප්‍රමෝට් කරන්න පුළුවන්👍✨

  • @enlightenedShoebill
    @enlightenedShoebill 2 місяці тому +2

    ලංකාවට මාර ලස්සන කරන්න පුළුවන් මේ දුම්රිය සේවය සංචාරක බස් සේවය වගේම රට වටේ ලස්සන සංචාරක ගමන් ඇතිකිරීම් වගේම ගමින් ගම මිනිස්සුන් ට කුඩා සංචාරක නවාතැන් හදගැනීමට උපකාර කරමින් රටම ආගන්තුක සංචාරක මනස සුවපත් කරන ගමේ අම්මාගේ සොබාවික ආහාර රසය ලොවටම ලබාදෙන පාරාදීශයක් කල යුතුයි.
    වරක් ආ කෙනෙක් යලිත් එන.. පිටවි යන දා අම්මගේ තුරුලෙන් වෙන්වි යන දරුවාසේ සංචාරකයාගේ දෙනෙතට කදුළු එන රටක් කල යුතුයි අපේ රට...
    පිටකොටුවේ පවා පරිසරය ලස්සන කල යුතුයි පිරිසිදු කර බෙරේ වැව පිරිසිදු කර බෝට්ටු පැදීමට අවස්ථාව ලබාදෙමින්. මුතුරාජවෙල කුරුල්ලෝ නරබන පාරාදීසක්‌ කරමින් මීගොමු කලපුවේ හැමිල්ටන් ඇලේ බෝට්ටු සංචාර සහ ඒ අවට කුඩා සංචාරක නිවහන් තනා ලොකු නගර ගම් නිර්මාණ ශිල්පයක් තුලින් රටම සොබාවික ආහාර සරීර සුවතා සිංහල ආයුර්වේද හල් රට පුරා ඇතිකර ආගන්තුක සොබාවික පාරාදීසය කල යුතුයි. ♥️🇱🇰🌷🇱🇰🌷🇱🇰♥️♥️♥️

  • @InokSena-04
    @InokSena-04 2 місяці тому +1

    මම හිතන්නේ ට්‍රම්ප් ගැන කියන්න වැය කරපු ලොකු කාලය හරිම අපරාදයක්. ඒ කාලය ටුවරිසම් ගැන කතා කළා නම් මහාචාර්ය තුමාගෙන් උපරිම දෙයක් ගන්න තිබුණ. සංජය සහ දසුන් මහත්වරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ ගැන ටිකක් හිතන්න කියල.

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 2 місяці тому

    Super ❤

  • @KrishanthaTennakon
    @KrishanthaTennakon 2 місяці тому +1

    Maru ❤

  • @harshaganage2363
    @harshaganage2363 2 місяці тому +1

    👌👌❤️❤️

  • @sanjayadhanushka4466
    @sanjayadhanushka4466 2 місяці тому

    සුපිරියක් ❤

  • @around_sl
    @around_sl 2 місяці тому +3

    ඔන්න ඔය වගේ මාතෘකාවන් ගන්න😊

  • @Kushan.4
    @Kushan.4 2 місяці тому +1

    ❤❤

  • @sapumalwimalasiri4013
    @sapumalwimalasiri4013 2 місяці тому

    I am a Trump suppoter no mistake. after many years I am glad . yes SL should go the same way. sb sl

  • @hashithamunasinghe
    @hashithamunasinghe 2 місяці тому

    Good Content

  • @navodyavidumini200
    @navodyavidumini200 2 місяці тому

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 2 місяці тому

    Please find out our professional National Guides and Chauffeur Guides

  • @manushasathsara6147
    @manushasathsara6147 2 місяці тому

    mewwane topic ❤

  • @chanakabro3968
    @chanakabro3968 2 місяці тому +1

    👍👍👍

  • @channapradeep9443
    @channapradeep9443 2 місяці тому +5

    නෙදර්ලන්ත ජාතිකයන්ගෙ direct කතාව, උන් කියද්දි හරි, හැබැයි උන්ගෙ දෙයක් අපි direct කීවොත්, ඒකට උන්ට අව්ල් යනවා, එත්කොට ඩිසිප්ලීනුයි, රෙසිස්ම් , අනම් මනම් සෑහෙන්න හිතනවා, තනි බොරුව. මගෙ අද්දැකීම 🤔🤔🤔

    • @Momojobo
      @Momojobo 2 місяці тому +1

      හරිනේ ඌ දන්නවා නේ උඹ Netherlands ජාතිකයෙක් නෙවෙයි කියලා එතකොට ඌ උඹත් direct katha කරයි කියලා බලාපොරොත්තු වෙන්නේ නෑ 😅😅😅😅

    • @channapradeep9443
      @channapradeep9443 2 місяці тому

      @Momojobo ඔව්නෙ බං , දැන්නෙ තේරුනෙ 😅😅😅

  • @ed_universe-x5f
    @ed_universe-x5f 2 місяці тому +6

    us වල illegal immigrantslat ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත්නම් කළු ජුලිය වගේ දෙයක් වෙන්න පුළුවන්..ලංකාවෙත් ඒකාලේ එවැනි තත්ත්වයක් තිබිල තියෙනවා..පාරවල්වල, නාන තැන්වල(ඇල ගංගා වගේපොදු තැන්) කැතකරලා, පොදු තැන්වල සත්තු වගේ හැසිරෙන ගතියක් ඔවුන්ට තියෙනවා.. අදටත් කතරගම මැණික් ගගේ තත්වය සෝචනීයයි

  • @pramu-cc
    @pramu-cc 2 місяці тому +2

    Prof pod eke kiyna oya article publish krnne koheda 🙄

    • @ed_universe-x5f
      @ed_universe-x5f 2 місяці тому

      name eken blog ekk thiynw google krl blnna

    • @pramu-cc
      @pramu-cc 2 місяці тому

      ​@@ed_universe-x5f❤️

    • @dilshaner
      @dilshaner 2 місяці тому

      chandimagomes . blogspot . com

  • @TheSandaru24
    @TheSandaru24 Місяць тому

    Sanjaya ape school එකට එන්න පුලුවන් ද අපේ ලමයින්ට කාතා කරන්න දවසක්

  • @NILANGA-yz3ro
    @NILANGA-yz3ro 2 місяці тому

    අද කතාකරපු මාතෘකාව නම් හොදයි. උදය ගම්මන්පිල ගැන කියපු දෙනම් වැරදියි.

  • @yuganthaadikari2884
    @yuganthaadikari2884 2 місяці тому +4

    Trump අමධ්‍යප කියල කියනවා. පොර ඒක මාකට් කරන දෙයක්

    • @ed_universe-x5f
      @ed_universe-x5f 2 місяці тому +2

      trackda?

    • @yuganthaadikari2884
      @yuganthaadikari2884 2 місяці тому

      @ed_universe-x5f ua-cam.com/video/R80tJ4lAz20/v-deo.htmlsi=mGTvBa81fzoMWkZS
      Track නෑ මචං

    • @around_sl
      @around_sl 2 місяці тому

      😂

    • @AnushkaPrabashwara
      @AnushkaPrabashwara 2 місяці тому

      ට්‍රැක්ද බන් ට්‍රම්ප් කියන්නේ හොද කාලා විස්කි බ්‍රැන්ඩි බීලා බඩුවක් ගහලා ආතල් එකේ ඉන්න පොරක් බයිඩන් වගේ නාකි මයිනෙක් නෙමෙයි ට්‍රම්ප් නාකි වුණත් හොද ජොලි පොරක්

    • @akalankavishwa2323
      @akalankavishwa2323 2 місяці тому +1

      ගිය පාරට ඉස්සරින් ඕක කරා සිගරට් බොන්නෙ නෑ මිනිහා හිලරි එක්ක ඉල්ලද්දි