ඇමති කාලේ කරපු දේවල් ගැන සුසිල් ප්‍රේමජයන්තගෙන් ඇසූ ප්‍රශ්න - අකුණ

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 796

  • @nishanthiranaweera
    @nishanthiranaweera 17 днів тому +244

    මුංගෙන් මේවා අහලා වැඩක් නැහැ. මොකක් හරි කෙබ්බයක් අතඅරිනවා. 14 වැනිදා ඕවට උත්තර ලැබෙයි... පොලේදී හමුවෙයි

    • @rakithajayasekera4169
      @rakithajayasekera4169 17 днів тому +2

      😂😂

    • @nihalepa400
      @nihalepa400 16 днів тому +2

      ආයිත් වතාවක් පොලේ යන්න ලැබේවා.

  • @sandyathennakoon3539
    @sandyathennakoon3539 17 днів тому +168

    හැමදාම පැන පැන රට විනාශ කරලා හොරකාපු එක කලා ජයටම.ඒවා ඉවරයි හොදේ.

  • @mallikaramayakataragama5728
    @mallikaramayakataragama5728 17 днів тому +136

    හරිම සත්භාවයක්.බාල බෙහෙත්
    වංචාව ට පකෂව අත එසවූ කිසිවකු ජනතා නියෝජිතයෝ නොවේ.

    • @snsnada9360
      @snsnada9360 17 днів тому +4

      සහෝදරයා ,මේකා වහලෙක්. ලබන දාහතරවෙනිදායින් පස්සේ මුන්ට වෙන දේ බලාගන්න පුළුවන්.

  • @WasanthaSirimal-i7g
    @WasanthaSirimal-i7g 17 днів тому +135

    නරියෙකුගේ ප්‍රතිපත්ති තමයි මොහුත් කරගෙන ගියේ😮

  • @SunilIleperuma
    @SunilIleperuma 17 днів тому +226

    කොහොමද කට හැරෙන හැරෙන අතට වචන ගලපන විදිය. ගියපාර අන්තිමය, බලමු මේ පාර.

    • @keerthigayachandra7160
      @keerthigayachandra7160 17 днів тому +2

      Mekage gedara delkada

    • @jayalathmarasinha379
      @jayalathmarasinha379 16 днів тому

      මෙපාර මෙ කාලකන්නියා ගෙදර

    • @susilperera5747
      @susilperera5747 16 днів тому +1

      මේකගේ පුතයි ගෑනි තමයි ළමයිව පාසල් වලට දාන්නේ.තව මොන කතාද.සල්ලි හොඳට ඇති.😂😂😂😂

    • @psychiatricnursingbyananda4349
      @psychiatricnursingbyananda4349 15 днів тому

      මේ පාර අනිවාර්යයෙන්ම ගෙදර

    • @PriyanthiAlwis-eo5nj
      @PriyanthiAlwis-eo5nj 15 днів тому

      මේසැරේ ගෙදර...

  • @donameriyan
    @donameriyan 17 днів тому +306

    මේ මිනිහලාට රටේ මහජනතාව මැරුනත් උන්ගෙ කණ්ඩායමබතමා වටින්නේ 😂😂😂
    ඔකලාව එලවන්න ඔනේ 14 ගු වෙලා යනවා 😂😂😂
    මාලිමාවට සුපිරි ජයක් ❤🎉

    • @makumburagedonsaman8485
      @makumburagedonsaman8485 17 днів тому +2

      Really true, this interviewer does not question it also,

    • @wasantha-br3cb
      @wasantha-br3cb 17 днів тому +5

      ගෑස් සිලින්ඩර පුපුරන කාලේ පවුල් 10 ක් අය මැරෙනකන් වරද මිනිස්සු පිට පැටෙවුවා. බටවල කාලය ඉකුත් වෙලා කියලා.

    • @samanthapitigala1135
      @samanthapitigala1135 16 днів тому

    • @sanathwickramaratne1051
      @sanathwickramaratne1051 16 днів тому +1

      යකෝ පලාත් සබාවට වඩා පාර්ලිමේන්තු පහලද තිබෙ න්නෙ. මුන් හිතාගෙන ඉන්නෙ අපි හාවො කියලද

    • @NishanthaKaravita
      @NishanthaKaravita 16 днів тому

      අනිවාර්යෙන් 👍👍👍

  • @HerathChandrathilaka
    @HerathChandrathilaka 17 днів тому +75

    හොරුන් ආරක්ෂා කල කිසිවෙකුටත් මෙවර චන්දයක් නැත

  • @LakmaliGunarathna-b8j
    @LakmaliGunarathna-b8j 17 днів тому +60

    සෝමේ මල්ලි ජයවේවා

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 17 днів тому +105

    ලබන පාර්ලිමේන්තුවට වරෙන් කැරි සුසිල ටොයිලට් හෝදන්න ,මාලිමාවේ අපේ උන් පාවිච්චි කරන .

  • @shameeradesilva2175
    @shameeradesilva2175 17 днів тому +62

    බස්නාහිර පළාතේ ජිවතුන් අතර සිටින දේශපලුවන් ගේ පාසල් 2ක් තිබෙනවා,
    හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහල
    ඉසුරු දේශප්‍රිය විදුහල

    • @lakshankanishka7729
      @lakshankanishka7729 16 днів тому

      ඕකෙන් මහින්ද රාජපක්ශ විද්‍යාලය පටන් ගත්තේ මූ අධ්‍යාපන ඇමති ඉද්දි තමා. 😂

    • @psychiatricnursingbyananda4349
      @psychiatricnursingbyananda4349 15 днів тому

      අපරාදේ නිවේදක මහතාට ඒවා අමතක වෙලානේ.

  • @methsirigalathara
    @methsirigalathara 17 днів тому +92

    තමන්ගේ වාසියට දේශපාලන පක්ෂ මාරු කර කර ... පාර්ලිමේන්තුවෙ ඕනෙම යෝජනාවකට අත උස්සපු මේ මිනිස්සු හදපු රටක් නෑ...

    • @snsnada9360
      @snsnada9360 17 днів тому +3

      සහෝදරයා මේකා ජනතාව පැත්තෙ නෙවෙයි හිට ගත්තෙ .ජනතාවට වඩා පක්ෂයයි මූට ලොකු. කොහොමද මුගෙ කතාව.

  • @harindraperera637
    @harindraperera637 17 днів тому +139

    මුන්ට චන්දේ දෙන්න එපා

  • @wwsthushara7706
    @wwsthushara7706 17 днів тому +43

    මෙන්න වැන්දා මුට දෙන්න එපා එක කතිරයක්.මුන පර්මෙන්තුවෙන්ම අතුගාලා අයින් කරන්න ඔනේ.

    • @snsnada9360
      @snsnada9360 17 днів тому +1

      සහෝදරයා, මොවුන් තවදුරටත් හිටියොත් ජනතාවගේ අවාසනාව.

  • @kumudusiriwardana423
    @kumudusiriwardana423 17 днів тому +42

    මෙවැනි දෙපිට කාට්ටූ චරිත පාර්ලිමේන්තු වෙන් ඉවත් කිරිම ටතතිරය පාවිච්චි කලයුතුයි,

    • @nimalsinhalaweera1360
      @nimalsinhalaweera1360 17 днів тому +1

      මහලු මඩමි වල ඉන්න one එවුන් දේශපාලන කරන්න ආවම රට මෙි තත්ත්වයට වෙන එක අරැමයක් නෙවෙි.

  • @jeevansoysa7566
    @jeevansoysa7566 17 днів тому +33

    නොවැම්බර් 14,පිරිසුදු පාර්ලිමේන්තුවක් හදමු හොරු රැලට දඩුවම් දෙන්න පුලුවන් නායකයා සහ කණ්ඩායම මාලිමාව දිනවමු

  • @Rmd289
    @Rmd289 17 днів тому +20

    #සෝමේ නියමෙටම ප්‍රශ්න කරනවා.👏🤝

  • @DevinuwarageSunil
    @DevinuwarageSunil 17 днів тому +97

    සුසිල් කියන එකත් දූශිතයෙක්😮

  • @maheshkariyapperuma5165
    @maheshkariyapperuma5165 17 днів тому +72

    ගෙදරට වෙලා උණු වතුර ටිකක් නාල...අනුර ගෙන් දේශපාලනය ඉගන ගනින්...😂😂😂

  • @LakmaliGunarathna-b8j
    @LakmaliGunarathna-b8j 17 днів тому +42

    මාලිමාවට දුන් ප්‍රථම චන්දයේ වටිනාකම කියා නිම කිරීමට වචන නැත

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m 17 днів тому +47

    පාහරයෝ එලවපියවු

  • @wasanthasenanayaka9367
    @wasanthasenanayaka9367 17 днів тому +40

    මු විදුහල්පති සේවයම කැවා හෙනම ගහපන්

  • @rohanranjith6308
    @rohanranjith6308 17 днів тому +19

    අප දන්නා තරමින් මේ තුමා 1994 සිට පැවති හැම රජයකම හිටිය බවක් තමයි මතක.

    • @indraniperera6554
      @indraniperera6554 17 днів тому +2

      Ape salli kaka vajabena ballek. Maha loku Amathi pal hora

  • @pradeepabeyrathna3769
    @pradeepabeyrathna3769 17 днів тому +11

    මේ සැරේවත් ගෙවල්වලට ගාල් කිරීමට වාසනාව උදා වේවා. මාලිමාව දිනවමු .❤

  • @mudithanawarathna4077
    @mudithanawarathna4077 17 днів тому +19

    හොදම බල්ලේක්

  • @amaldesilva4919
    @amaldesilva4919 17 днів тому +20

    මොකක් හරි කෙබ්බයක් අතඅරිනවා. පාහරයෝ එලවපියවු, පිරිසුදු පාර්ලිමේන්තුවක් හදමු මාලිමාව දිනවමු

    • @snsnada9360
      @snsnada9360 17 днів тому

      👍👍👍👍👍👍👍

  • @Rush956
    @Rush956 17 днів тому +43

    පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරියකට කුණුහරුබෙන් බැනපු සූත්තරපුංචා නේද මේ

    • @sisiramalan5382
      @sisiramalan5382 17 днів тому

      අනිවාර්‍යෙන්ම මුන්හිතන්නේ අපි මැරිලා ඉපදිලා කියලා.

    • @snsnada9360
      @snsnada9360 17 днів тому +2

      ඔව් බං.

  • @DamayanthiDolewaththa-rl6bt
    @DamayanthiDolewaththa-rl6bt 17 днів тому +7

    කොයි අපරාධය වෙනුවෙන් උනත් තමන්ගෙ රැහේ බේරගන්න පෙනී ඉන්නවා.

  • @migaradesilva257
    @migaradesilva257 16 днів тому +5

    මුන්ට මොන චාදනා තිබ්බත්,මොන විදිහට ප්‍රශ්න ඇහුව්ත් ඒවගෙන් කොහොමහරි රින්ගලා යනවා.ඒකට හොදම උත්තරය 14 වෙනිදා පැවැත්වෙන චන්දේ.

  • @basanje8737
    @basanje8737 17 днів тому +22

    බස්නාහිර හිටපු මහ ඇමතී ඉසුර ගේ නමිනුත් පාසලක් නම් කලා කියලා ප්‍රවෘත්තියක් තිබුනා සෝමේ ,

  • @chinthakajayarathne1486
    @chinthakajayarathne1486 17 днів тому +8

    සෝමේ ගානට රෙදි ගලවනව. ❤

  • @shiranthimangalika242
    @shiranthimangalika242 17 днів тому +8

    ඒ කාලවල්වල ආණ්ඩු වල නීතියක් තිබුනේ නෑනේ.ඕන ඕනෙ දේවල් ක්‍රියාත්මක කළේ .

  • @AroundWitharana
    @AroundWitharana 17 днів тому +17

    වතුර විඳින්න ..කැබිනට් එකේ dee atha උස්සා ගෙදර ගිය kaalakanniyek

  • @PathiranaPath
    @PathiranaPath 16 днів тому +4

    මෙතුමා කල සේවය මතක් වෙන්න, කොළඹ මහ නලර සභාවේ පොදු වැසිකිළියක් මෙතුමා නමින් නම් කරමු.

  • @SusanthaSubasinghe-c3d
    @SusanthaSubasinghe-c3d 17 днів тому +21

    ඇයිමහින්ද රාජපක්ෂ ගේ නමින් හෝමාගම නැද්ද

    • @tmnalani8066
      @tmnalani8066 16 днів тому +2

      ඒ මනුස්සයගෙ නම ලංකාව පුරාම තියෙනව.ඔක්කොම අයින් කරන්න තියෙන්නේ .

  • @DanushHerath
    @DanushHerath 17 днів тому +11

    චන්දෙ දෙන්න හැත්තට අපට පිස්සු නෑ

  • @LawShorts.Ak47
    @LawShorts.Ak47 16 днів тому +4

    කෙහෙළියට පක්ෂව අතඉස්සු මොකෙක්වත් ඊළඟ පාර්ලිමේන්තුවට නොආ යුතුයි .

  • @Rapostic
    @Rapostic 17 днів тому +9

    ඉසුරු දේවප්‍රිය විද්‍යාලය තියෙන්නේ පාර්ලිමේන්තු මංත්‍රී නිවාස එහා පැත්තේ...

  • @wwsthushara7706
    @wwsthushara7706 17 днів тому +12

    මෙන්න වැන්දා මුට දෙන්න එපා එක කතිරයක්.

  • @gaminipriyantha8256
    @gaminipriyantha8256 17 днів тому +7

    රටේ විනාශයට වගකිව යුතු අය

    • @snsnada9360
      @snsnada9360 17 днів тому

      සහෝදරයා ප්‍රධාන එකෙක් මොහු. රට මකබෑවිලා ගියත් කමක් නෑ. පක්ෂය ගන්න තීරණ තමා මොහුට ලොකු. විලි ලැජ්ජයි. මොහුම ඒක පිළිගන්නවා.

  • @shiranthimangalika242
    @shiranthimangalika242 17 днів тому +8

    අහන ඒවට උත්තර දෙනවා වෙන වෙන බොරු බූත කියවන්නැතුව.

  • @ukuk1581
    @ukuk1581 17 днів тому +7

    14 වනදා මුගේ තීන්දුවත් බුද්ධිමත් ජනතාව අතේ. 👍

  • @ThusharaHerath-x5b
    @ThusharaHerath-x5b 17 днів тому +14

    ප්‍රශ්නේ අහද්දි අරූගේ මූණ 😂😂

  • @lacilledesilva9688
    @lacilledesilva9688 17 днів тому +7

    උගත් බුද්ධිමත් යැයි කියා ගන්නා මෙවැනි දේශපාලකයන් පසුගාමී ව්‍යවස්ථා සංශෝධන හරහා රට ආපස්සට ඇද දැමුවේ කණ්ඩායම් තීරණයක් මත නම් කණ්ඩායම ආරක්ෂා කරමින් තමනිගේ බලය රටට වඩා වටිනා නිසා පාපකාරී දේ කලා නම් ඒවාට සමාව දිය නොහැක.

    • @indraniperera6554
      @indraniperera6554 17 днів тому

      Mokadda muge ugath buddiya. Kaden gaththa hora doctorate

  • @සත්යපාල-ච3ල
    @සත්යපාල-ච3ල 17 днів тому +9

    අසූචි කලයක්.

  • @sunilwijerathna8311
    @sunilwijerathna8311 17 днів тому +7

    මුන්නම් අප්පිරියම චරිතයක්

  • @themagicworld6209
    @themagicworld6209 17 днів тому +11

    Ane සුසිලෝ

  • @sansun-m7z
    @sansun-m7z 17 днів тому +13

    මුන් ඔන නැ 🤮🤮

  • @RoshanChaminda-d8l
    @RoshanChaminda-d8l 16 днів тому +2

    අද බොහොම සංවරව කථා කරනවා... මුට බලය තිබ්බ කාලේ බලන්න ඕනේ උත්තර දීපු හැටි... ගෙදර ම තමයි මේපාර නම් ඇති හිටියා...

  • @shantha-kz1ok
    @shantha-kz1ok 17 днів тому +3

    සුසිලට අැමතිකමක් දෙනවනමි නායකයගේ ........ලෙවකයි

  • @sirimevanellawala2260
    @sirimevanellawala2260 16 днів тому +2

    දුශිතයෝ ආරක්ෂා කරපු මෙවැනි දේශපාලන නායකයන් නැවත පාර්ලිමේන්තු යවල පාර්ලිමේන්තු ව අපවිත්‍ර කරන්න එපා.

  • @Chandrarathnayaka-z9o
    @Chandrarathnayaka-z9o 17 днів тому +4

    මහින්ද රාජපක්ෂ විද්‍යාලය ,හෝමාගම

  • @nalinnawarathne5290
    @nalinnawarathne5290 17 днів тому +7

    හෝමාගම මහින්ද රාජපක්ෂ ගේ නමින් තියෙන ඉස්කෝලෙ ගැන අදහස මොකක්ද?

    • @indraniperera6554
      @indraniperera6554 17 днів тому

      Basnahira eka pasal kiyanna kiyala mu kiyanne desapaluwange naming. Oya thiyenne Homagsma

  • @commax8284
    @commax8284 17 днів тому +5

    මුන්ට ඡන්දෙ දෙන්න එපා

  • @PriyanthaKumara-qv9ty
    @PriyanthaKumara-qv9ty 17 днів тому +2

    පොලේ ගිය එක විතරයි කරපු සේවය ..බිරිඳ වෙනුවෙන් .

  • @dskothalawala86
    @dskothalawala86 17 днів тому +4

    නුගේගොඩ market eake vegetables විකිණීම ta හොඳ සුසිල්

  • @ajithkarunasena4341
    @ajithkarunasena4341 17 днів тому +6

    හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය?

  • @BfdzR7t
    @BfdzR7t 17 днів тому +4

    මුං ඔක්කොමලාම ඇතුලට යැවිය යුතුයි මේ‍ කරපු වැඩවලට

  • @maheshkariyapperuma5165
    @maheshkariyapperuma5165 17 днів тому +13

    දැං බබා.....pons

  • @LalSeneviratne
    @LalSeneviratne 17 днів тому +2

    We all are with agree your program we rifius all this durty minister's and now we don't need any more thank your above program again best regard

  • @yakallekankanamgesumanasen641
    @yakallekankanamgesumanasen641 17 днів тому +5

    හැම එක ට ම උත්තර යක් තිබෙනවා .රට හොරා කෑම ට අත උස්සපු පිස්සො .

  • @AsokaPrincy-j8k
    @AsokaPrincy-j8k 17 днів тому +6

    තව ආයෙත් chande ඉල්ලනව ලජ්ජා නැතිව

  • @NimeshCapital
    @NimeshCapital 15 днів тому

    Some your great.
    Great job.❤️✅

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 16 днів тому

    සෝමෙට මේ රටේ මහජනතාවගේ ප්‍රණාමය....

  • @ajithdissanayake5680
    @ajithdissanayake5680 17 днів тому +7

    මෙි දුෂිතයින්ට ඡන්දෙ නමි දෙන්න එපා.

  • @NimalJayashantha-vv9ws
    @NimalJayashantha-vv9ws 16 днів тому +1

    මුන්ට චන්දෙ දෙන්න එපා අලුත් ඇය එවන්න

  • @kumudunirandeniya9231
    @kumudunirandeniya9231 16 днів тому +1

    සේරම හොරු එලවලා දාමු

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 16 днів тому +3

    මේ යකා 2005 මහින්ද චින්තන ආණ්ඩුව කාලේ අධ්‍යාපන ඇමැති ඒ කාලේ මේ පොරට කිව්වෙ පාසල් සීල් ප්‍රේම්ජයන්ත් කියලා 😂

  • @EDSRathna-xt1eh
    @EDSRathna-xt1eh 16 днів тому +1

    රටට කෙළවුනත් හිටපු ඇමැතිලාට කියන්න සාධාරණ කතා තියෙනවා. ජනතාවලු ඒගොල්ල පත්කෙරුවේ. අශුද්ධ බලාපොරොත්තු ඇතිව ඡනදේ දීම රටට දුෂ්ටවීමක් කියලා දැන්වත් තේරුම් ගනිල්ලා.

  • @DilipPrasanna-v1u
    @DilipPrasanna-v1u 17 днів тому +12

    ඔකා පොලේ ගියා මිසක් රටට කරපු දෙයක් නෑ

  • @CYRILSENEVIRATNENONICKNAME
    @CYRILSENEVIRATNENONICKNAME 16 днів тому +1

    14න් පස්සෙ හැමදම පොලේ යමු .

  • @InduIndu-r1y
    @InduIndu-r1y 17 днів тому +3

    නරි තනිකරම

  • @aseladisanayaka1616
    @aseladisanayaka1616 17 днів тому +4

    උඹ මගේකා මලේ ❤

  • @ManelMangalika-o4p
    @ManelMangalika-o4p 17 днів тому +3

    මිනිමරුවන්වෙනු අත් උස්සපු උන් 😂😂😂😂

  • @LalWijesingha
    @LalWijesingha 16 днів тому

    ඔයා හැම ආණ්ඩුවෙම ඇමති. නියම
    නරි අගක්.

  • @SagithJagoda-l4o
    @SagithJagoda-l4o 16 днів тому +1

    බලයේ ඉන්න කෑදර කමට ඔනෑම ජනතා ⁣ද්‍රෝහී වැඩකට සහය දෙන එකෙක්

  • @chandanaananda2303
    @chandanaananda2303 15 днів тому

    මේ කතාවේ හොඳම කොටස තමයි - රට ඉදිරියට උයන්න ඕනෙලු

  • @namal8843
    @namal8843 17 днів тому +4

    ඇයි බස්නාහිර පළාතෙ නෙමෙයිද ඉසුරැ දේවප්‍රියගේ නමින් නම් කලේ?

  • @mohomadkumara
    @mohomadkumara 15 днів тому +1

    🤍අමු සෝමෙ 🤍👌👊💪👉✔️💯🇱🇰🇱🇰

  • @sandyaabeysooriya393
    @sandyaabeysooriya393 16 днів тому

    මෙවා අහලා මොනවාටද....රට ව්නාශ මුඛයට ගෙනාව අය ..මෙපාර පාර්ලිමේන්තුවෙන් ඉවත් කළ යුතු අය....

  • @samannishantha1390
    @samannishantha1390 16 днів тому +1

    මහින්ද රාජපක්ෂ වි. හෝමාගම

  • @SriyaniMangalika-es1gb
    @SriyaniMangalika-es1gb 17 днів тому +6

    අහන දේට උත්තර නෑ නේද

  • @oshadaviduranga2638
    @oshadaviduranga2638 17 днів тому +9

    කාබාසිනියා සුසිලප්පාදඩයා

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 16 днів тому

    සෝමේට ජාතියේම ප්‍රණාමය,,,මාලීමාවට ජය මාතෘභූමියට ජය වේවා❤

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 17 днів тому +4

    මුන්ට ගහමු යකෝ

  • @ranjithmadawela9377
    @ranjithmadawela9377 17 днів тому +1

    කුරුණෑගල මල්කඩුවාවේ ජයරත්න හේරත්(කුරුණෑගල මන්ත්‍රී) අලුත් පාසැලක් විවුර්ථ කරා "ජය"සිකුරු නමින්. ඒවත් හිතන්න.

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 17 днів тому +6

    සෝමේ කොහොමද අලි රාජා? තීරයෙන් පිටුපස ඔහුගේ game ඒක ගැන ඔබට කතා කරන්න පුළුවන්ද? 🤔

  • @NirmalaKarunasinghe
    @NirmalaKarunasinghe 16 днів тому +1

    මුවත් ගෙදර යවන්න ඕන.... වැරදි කරලා බයිලා දෙනවා 😮

  • @Nishantha-y1s
    @Nishantha-y1s 17 днів тому +1

    ගෝල් පේස් එකට ගෙනල්ලා කලිසම ගලවන්න ඕන

  • @sunilchandrasiri2252
    @sunilchandrasiri2252 17 днів тому +5

    ප්‍රසන්න යගෙ නමින් තිබ්බ නං මූට කරන්න පුලුවන් දෙයක් නෑ බස්නාහිර පලාතෙ

  • @nwcoinworld9719
    @nwcoinworld9719 16 днів тому +2

    දැන් මෙයා කරපු ඔක්කොම හරි කියලා තමයි කියන්නේ මුට ඇමති කමක් දෙනවනම් ඔනේම ගද ගහන තැනක ඔලුව ඔබා ගෙන ඉදිවි

  • @thusithsagara
    @thusithsagara 11 днів тому +1

    ජාතික, පජාතික නාමකරණයෙන් මේ රටේ පාසල් නිදහස් කළ යුතු ය .

  • @harisperera-z3n
    @harisperera-z3n 17 днів тому +3

    මුං අත ඉස්සුවේ .. කිසිදා පොහොට්ටු ... ලනිල් රජයකින් පිට මානව දයාවේ පක්ෂය ක් බලය නොලබනවාය යන මතයේ සිටි නිසයි අත් ඉස්සුවෙ ....

  • @fazlurrahman324
    @fazlurrahman324 17 днів тому +3

    susil patta horek

  • @roshanrangajithsri4768
    @roshanrangajithsri4768 15 днів тому

    මාලිමාටජය❤❤❤❤🎉🎉🎉

  • @sqbacc1
    @sqbacc1 16 днів тому

    නම් කළායින් පස්සේ බරතපතල දේවල් සිදු වුනත් නොවුනත්, මෙසේ පාසල්වලට මොවුන්ගේ නම් යොදන්න මොවුන් තමන්ගේ ධනය ජනතාවට වියදම් කරපු උදවියද? ජනතාවගේ සල්ලිවලින් කාළා බීලා මහත් වෙච්චි මේ නඩයට මොන අයිතියක්ද තියෙන්නේ තමන්ගේ නම් පාසල්, ක්‍රීඩාංගන, රෝහල් යනාදියට යොදවන්න. මේ රටේ ජනතාව වහල්ලුද? මේ රට ගැන ලැජ්ජයි.

  • @madushkalakmal4674
    @madushkalakmal4674 15 днів тому

    අප්පිරියම ඩයල් එකක්....රෙස්පෙක්ට් සෝමේ💚

  • @upananda-mb2vw
    @upananda-mb2vw 16 днів тому +1

    මූ බබා මුකුත් දන්නේ නෑ නොවැම්බර් 14 සාදය හමාරයි මාලිමාවට ජය වේවා

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 17 днів тому +1

    මෙිසැරේවත් මෙවුන් සදහටම ගෙදර අරින්න මිනිසුනේ වගබලා ගන්න

  • @sivaathukorala2314
    @sivaathukorala2314 17 днів тому +2

    Susil ! You were a good man when you entered the parliament - I came to know from those who were close to you. They were happy when you held your portfolio as the education minister. Too much greed and opportunities have let all of you corrupt . No curse anymore. Stay home.

  • @T.S.RAJASEHARAMThangavel
    @T.S.RAJASEHARAMThangavel 16 днів тому

    හම වාසියට කන්ඩායමක් හැටියට ස0විධානය වී මහජනතාව ගේ අයහපතට කටයුතු කරන නහය නැත්නම් ගූත් කන අවස්ථාවාදී දේශපාලුවන් පාර්ලිමේන්තුවට නොයවමු