අස්වැසුම සම්බන්ධව ඔබට තිබෙන ගැටළු වලට පිළිතුරු | aswasuma obage gatalu walata pilithuru

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 107

  • @DeslinNonademel
    @DeslinNonademel 29 днів тому +1

    අපි දෙන්නාමවයස70පහුවෙලාදෙන්නාම රොගින් ගියවර රැපියල්50ක මුද්දරයක් ගහලඅබියාචනා ඉදිරිපත්කලා තවම අපිට පිලිතුරකනැත

    • @DIMUTHU-123
      @DIMUTHU-123  29 днів тому

      @@DeslinNonademel lagadima pilithurak labei

  • @boosaraboooo9654
    @boosaraboooo9654 Місяць тому +1

    අඩුම පහසුකම් ඇති නිවසක දෙදෙනෙකු පමනක් ඡීවත් වෙයි නමි අස්වැසුම දීමනාව බාගයක් පමනක් ලබා දීම ඇත්තටම අසාධාරනයි

    • @DIMUTHU-123
      @DIMUTHU-123  Місяць тому

      Ehema thamai danata gevim karanne

  • @edwinapimros6193
    @edwinapimros6193 Місяць тому +1

    Mama inna .kulegaka..daruwat samag .mata..hata amaruwa ata..hamadama .bahat gannawa. Mahtaya..nata..mahata. labaida..maga.gadara.inna duwata..suname kala. Suwmeya natiuna....mama..asvasma ilum kala.mata labaida.

  • @ChamilaAsoka
    @ChamilaAsoka Місяць тому +1

    Dewani wtaye samekshanyata enne kawadda

    • @DIMUTHU-123
      @DIMUTHU-123  Місяць тому

      @@ChamilaAsoka thawama patan gaththe ne. Thawa tika dawasak yavi

  • @NandaSubasinhaarachchilage
    @NandaSubasinhaarachchilage Місяць тому +1

    සැමියා මියගිහින් අවු: 26ක් දරුවන් විවාහවෙලා මම අසනීපයෙන් පසුවෙන බව දන්වා සිට්යබව කියාසිටියටි මට අස්වැසුම ලැබුණේ නෑ සාදාරනයක් කරන්මෙන් ඉල්ලා සිට්ම්

  • @MelaniLasith
    @MelaniLasith Місяць тому +1

    මහත්තයෝ මට සමුර්දිය තිබුන.මම ජීවත් වෙන්නෙ අපි 11 දෙනෙක් ජීවත් උන මහ ගෙදර.
    පුතයි මමයි. විතරයි.අපිට වෙන කවුරුත් නහ.මට වයස 65 ක්.කුලියට මහල කීයක් හරි හොයගෙන කනව.මහ ගෙදර ගොඩක් ලොකුයි. ඒක නිසා මුද්දරය කපල.දුප්පත්කම නිසා නයත් එක්ක පුතා 11 වසරට ගියා.එයාට 24යි.ලන්ගදි හොටෙල් එකක පොඩි රස්සාවකට ගියා.මගෙ හිතේ හයියෙන් මහල ගන්න එකෙන් නය ගෙවල දවසකට එක වේලක් උයල ඒක දෙවේලක් කනව.අනුන් හදපු මහ ගෙදරට මහ උනාට මට ඒක කන්නත් බහ.ඉඩමත් මල්ලිට තියෙන්නෙ.මම අස්වසුමට සිදුස්සෙක් නෙවෙයිද?අයි තිබුන පොඩි මුද්දරය කපුවෙ.මෙවර ඉල්ලීමක් කරා.ගෙදර ලන්ගට අවිත් ගේ දක්කම සමීක්සනයත් නොකර යයිද?ගේ කන්න පුලුවන්නම් මේ වෙද්දි පොලවත් ඉවර වෙන්න ඉඩයි.

    • @DIMUTHU-123
      @DIMUTHU-123  Місяць тому

      @@MelaniLasith ayadum karala balanna

  • @Nayomi41
    @Nayomi41 27 днів тому +2

    තොරතුරු ගන්න ආපු ගෙදර දැන් අපි පදිංචි නැහැ. දැන් ඉන්න ගෙදරට වෙන කෙනෙක් aswasuma ගන්නවා. අපි දුක් ගැනවිලි ඉල්ලුම් පත්‍ර bara දුන්නට qr පෙන්නුම් කරන්නේ parana wisthara. අපි ඒ wisthara wenas කරන්නේ kohomada

  • @srimathisrimathi3244
    @srimathisrimathi3244 Місяць тому +1

    Me aswesuma dushithawai deela thiyenna.

  • @srimathisrimathi3244
    @srimathisrimathi3244 Місяць тому +1

    Mage gataluwa mage demaupiyoth nathiwe abalan gedaraka thaniwe inne. Mage adayama akkara kalaka tea kallak.e kuda mudalin mama jeewath wanne. Namuth ape game tea wathu sahena pramanayak thiyena kenakta antha duppath kiyada thwath samiya nomathi sthera adayamak nathi paulakata awadanam une keseda.

    • @DIMUTHU-123
      @DIMUTHU-123  Місяць тому

      E wage aysta viruddawa virodatha dakwanna kalayak dunna. E kale nikam edala dan karsnna deyak nr

  • @Hewa.kankanmge.ganawatei
    @Hewa.kankanmge.ganawatei Місяць тому +2

    අනේ සර් මට ඉන්න කියන්න ජීවත් වෙන්න ක්‍රමයක් නෑ. මගේ වයස දැනට අවුරුදු හැට නමයයි මට ලැබෙන්නේ රුපියල් 2500මගේ මහත්තයත් මියගිහින් දැනට වසර තුනක් වෙනවා මට මේ ලැබෙන මුදල මදි බෙහෙත් ටික ගන්නවත් මගේ මුදල වැඩි කරලා දෙන්න ජනාධිපතිතුමනි

    • @DIMUTHU-123
      @DIMUTHU-123  Місяць тому

      Issarahata balamu wenasak weida kiysla

  • @RMCSRathnayaka-t8c
    @RMCSRathnayaka-t8c 16 днів тому +1

    දෙසැම්බර් 2 බාර දුන්න අයට කවදදලැබෙන්න්

  • @sriyalatha3946
    @sriyalatha3946 Місяць тому +1

    මම ලියලා දැම්මේ 2024පෙබරවාරිවල දෙවන වටයේදී වෙන්න ඇති ඒත් මම දුක් ගැනවිලි පෝම්එක පුරවා දුන්නා මා එක්කම ලියාපු අය සමග මගේ පෝම්එක අවශ්‍ය නැහැ කියල කිව්ව කම්පියුටරෙන් චෙක් කරල ඒ ඇයි හැමෝගෙම ඒව ගත්ත

    • @DIMUTHU-123
      @DIMUTHU-123  Місяць тому

      @@sriyalatha3946 dukganavili eka purawanne palawenipara apply karala rejecte una aya.oya dewani wateta application ekak baara dunna nisa mukuth karanna one ne. Application eka bara dunna welawe deepu podi kola kalla laga thiyaganna. Thorathuru ganna ena kaleta oyalahata awe nathoth oya kola kallath aran gihin AG office eken vimasimak karanna

  • @niroshasandamali7597
    @niroshasandamali7597 Місяць тому +1

    Mata daruvo 4denek innava. Ath.. aeka daruvek inna ayata rupiyal 15000k hambenava.. mata 5000i

  • @Anu-t-2n
    @Anu-t-2n Місяць тому +1

    මගෙ කිව් ආර් එක තිබෙනවා අභියාචනා ඉදිරිපත් කලත් මට අස්වැසුම ලැබුනෙ නැහැ නමුත් සමෘද්ධිය ලැබෙනවා මට ඒලැබෙන මුදල ඇති මට තිබෙන ප්‍රශ්නය මේ ලැබෙන මුදල නැති වේද කියා අලුතින් ඉල්ලීම් කලෙ නැහැ මෙයට පිලිතුරක් ලැබෙනවානම් හොඳයි

    • @DIMUTHU-123
      @DIMUTHU-123  Місяць тому

      Oyage prashnaya mata pahadili madi

  • @SusanthaBandara-wn8ej
    @SusanthaBandara-wn8ej Місяць тому +1

    Akama gadara gruha anka dakakin ennawanam nadamai lali kohomada karannay

    • @DIMUTHU-123
      @DIMUTHU-123  Місяць тому

      Eka gedarakata eka dimanawai denne

  • @JanakeSamaraweer
    @JanakeSamaraweer Місяць тому +1

    Ane.aiye.apitath.5000i.hambenne.nimunnu.dennek.innawa.anith.lamaya6wasare.medenna mondisori..me.aurudde.apita.wdikaran.nadda

    • @DIMUTHU-123
      @DIMUTHU-123  Місяць тому

      @@JanakeSamaraweer dukganavili ayadum pathak daala balanna

  • @NadeesaLakmini
    @NadeesaLakmini Місяць тому +1

    මුලින්ම මගේ නම අම්මලාගේ aswesuma නාම ලේකනයට ඇතුලත් වෙලා තිබුණා එත් den මන් වෙනම පදිංචි වෙලා ඉන්නේ මගේ නම එකෙන් ain කර ගෙන වෙනම මට අලුතින් aswesuma හදා ගන්නේ කොහොමද

  • @NadishaKimari
    @NadishaKimari 8 днів тому +1

    එතකොට අපේ ගෙදරට කරට් එක මීට අවුරැදු පහකට උඩදී තිබුනා දැන් ව්දිලිය නිවසට නෑ කරට් එක කපලා තියෙන්නේ ඒ නිසා මට අස්වැසුමේ සල්ලි වැටෙන්නෑ ඒකට මොකක් ද කරන්න ඔනී දරැවෝ තුන්දෙනෙක් ඉන්නවා 15000ක් පෙබරවාරි මාසේ බැංකුව ට දාලා තිබුනා ඉට පස්සෙ ආය සල්ලි දැම්මේ නෑ

    • @DIMUTHU-123
      @DIMUTHU-123  8 днів тому

      @@NadishaKimari ekaparak salli watuna nam aswasuma thiyenawa. Salli watena eka nathara wenna hethuwa mokakda kiyala AG office ekata gihin ahala balana

    • @NadishaKimari
      @NadishaKimari 8 днів тому

      මම කීප වතාවක් ම ගියා ලියුම් සියකට වැඩ් ය දිලා තියෙනවා ඒත් මට කිසිම පිළිතුරක් මේ වන තෙක් ලැබ්ලානෑ එයාලා කියන්නේ ව්දිලිය නිවසට නොමැති නිසා තාවකාලික අත් හිටවලා කියලා ඒක හරිම ආසාදරනයි

    • @NadishaKimari
      @NadishaKimari 8 днів тому

      මම පොලොන්නරුවේ අරලගන්ව්ල ඉන්නෙ දිබුලාගල ප්‍රාදේශීය ලෙකම් කාර්යාලය

  • @ManorikosalaKosala
    @ManorikosalaKosala Місяць тому +2

    Phone eken baluwama mage account number na ekata number denne kohomada

    • @DIMUTHU-123
      @DIMUTHU-123  Місяць тому

      @@ManorikosalaKosala AG office ekata yanna 15 wenidain passe. Medawaswala poloma

    • @ManorikosalaKosala
      @ManorikosalaKosala Місяць тому

      @DIMUTHU-123 mama geya eyala keyanawa thama chakraleka awella na keyala

  • @ajanthaedirisoorya4116
    @ajanthaedirisoorya4116 Місяць тому +1

    Maga Suwanee pursaya meyagihin hadawath rogayakin mama diyawadiya rogiyak maga namata kisidu niwasak edamak naha mama jiwath wannana rajaya anawasara edamaka mama jiwath wanna taniyama mata aswasuma labuna naha ayi a

    • @DIMUTHU-123
      @DIMUTHU-123  Місяць тому

      @@ajanthaedirisoorya4116 palaweni paara QR eka thiyenam dukganivili form ekak purawala denna

  • @NamalKumara-i8q
    @NamalKumara-i8q Місяць тому +1

    Api 2500 eke inne..kamara dekai apita thiyenne .lamai dedenek innawa.kuliwada karanne.aputa 2500 wadikaraganna barida..apita wada gewal hadapu yanawahana thiyana unta thamai 1500/8500 thiyenne..apita mudala wadigaraganna barida

    • @DIMUTHU-123
      @DIMUTHU-123  Місяць тому

      Dukganavili ayadum pathak purawala baradenna

    • @NamalKumara-i8q
      @NamalKumara-i8q Місяць тому

      @DIMUTHU-123 AJ offis ekatada..nathnam grmasewakatada

  • @NethuAksha-ux5tp
    @NethuAksha-ux5tp Місяць тому +1

    Rail parawal wala inne ahete Bari ai

  • @ChanikajinaniHG
    @ChanikajinaniHG Місяць тому +1

    Api ekama gruha muliken inne amma denata aswesuma gannawa apata anu pawulak widiyata ganna beri weida anu pwul walata denne nedda hemoma kiyanawa anupawulk widiyata danna kiyala ehema demmoth ag office eken ewalema denagannawada code ankayak ammata thiye kiyala pls pilithurak denna

    • @DIMUTHU-123
      @DIMUTHU-123  Місяць тому

      @@ChanikajinaniHG eka gedara innawanam wenama apply karanna be

    • @ChanikajinaniHG
      @ChanikajinaniHG Місяць тому

      Amma inne mallige gedara gruhamulike thiyenne ammage me api inna maha gedarata beriwei neda malli pls reply

  • @jayanthimallika524
    @jayanthimallika524 Місяць тому +1

    ඡන්ද නාම ලේඛනයෙ නම් ඇතුලත් විවාහ වෙලා කුලී නිවසක සිටින අය ඉල්ලුම් කරන්නෙ කොහොමද ඵයලගෙ ආදායම් මාර්ග කඩා වැටිලා තියෙද්දි

    • @DIMUTHU-123
      @DIMUTHU-123  Місяць тому

      @@jayanthimallika524 ayadum pathak daanna. Ape video 2kathi edeka balanna apply karana vidiya danaganna

  • @stellafernando1792
    @stellafernando1792 Місяць тому +1

    ව්ශ්‍රාමික අයට රජයෙය් අස්වැසුම දෙනවද

  • @Udyogani
    @Udyogani Місяць тому +1

    Apa depalata sthira rakiyawak natha. Paule daruwan 4denekugen 3 denek pasal yanawa. Ek lamayekta aurudu 3i.parchas 30ka punchi idamak thibunath ehi sampurna bukthiya demapiyan sathuya.uya kanneda wenama. Wenama ayuren ho apita e ayagen apita udau natha.apata labenneda 2500ka dimanawaki.pasuwa eya 5000k wiya.mata wenath thathwayakata illum kara hakida mage mudala gana kisiwitakath sahimakata path wiya nohaka

    • @DIMUTHU-123
      @DIMUTHU-123  Місяць тому

      @@Udyogani dukganavili ayadumpathak purawala oya visthate liyala 12/15 ta kalin AG office ekata baaradenna

  • @edwinapimros6193
    @edwinapimros6193 Місяць тому +1

    මට . අස්ව්ස්ම ලබන්නේ ඉ .දී

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 Місяць тому +2

    1924 ta Call Dawasata Call 100k Gatthath Karya Bahuli pasuwa Amathanna, Recording Eka Yanne, Eka Boruwak

  • @nilanthitharuja9336
    @nilanthitharuja9336 Місяць тому +1

    තොරතුරු එක් රැස්කරේ ප්‍රා.ලේ.එකෙන්වුනාට විරෝදතා දැම්මේ තරහාකාරයෝ.මට 8500 මුදලක් ලැබෙන්න තිබිලත් නැතිවුනා.දරුවට පොත් ටිකගන්න ලැබෙන මුදලවත් මට නැහැ එ්නිසා.අපි ජිවත්වෙන්නේ හරිම අමාරුවෙන් .අඩුම තරමේ පොත් ටිකවත් ගන්න විදියක් නැද්ද

    • @DIMUTHU-123
      @DIMUTHU-123  Місяць тому

      දැනට නම් නෑ. දැනගත්තොත් video එකක් දාන්නම්

  • @dilupapatherana119
    @dilupapatherana119 Місяць тому +1

    අස්. වැ සුම දෙවන අදියර දෙන්නේ නෑ ද්ද

    • @DIMUTHU-123
      @DIMUTHU-123  Місяць тому

      Thawama application gannawa. 12/15n passe patangani

  • @SujathaPriyadarshani-x5e
    @SujathaPriyadarshani-x5e Місяць тому +1

    5000 වැඩී කරන්න

  • @Ranil-w2i
    @Ranil-w2i Місяць тому +1

    Mama innay punchi gay niwasay punchi badala naha apita gayak nati nisai api punchi gay niwasay innay matath aswasuma pass una habai akama niwasay daykak dayna baha kiuwa mata lamai 3 innawa pass una magay aswasuma tamai kapuway aka hari asadaranai dan punchi ta,wetarai aswasuma labaynay

    • @DIMUTHU-123
      @DIMUTHU-123  Місяць тому

      Punchige pothata watunata eka eyata vitharak dena ekak neme. Eka denne oyala hamotama. AG office ekata gihin dwgollata bage bage bedala denna puluwanda kiyala ahala balanna.

    • @Ranil-w2i
      @Ranil-w2i Місяць тому +1

      @@DIMUTHU-123 api daynatama aswasuma pass una punchi ta 8500 mata 2500 habai magay aswasuma kapuwa, ayala magayen leumak liya gatha mama kamathaynma punchi ta daynawa kiyala ayala kiyapu nisai mama liuway magay asarana kamata wena karana dayak nati nisa mokada punchi gay niwasay nay api innay magay husband tath estira rakiyawak naha kuliwadatamai karanay mata layda lamayak innawa ammawath balaganay mama ayawayasai 74 wayasa magay husband laydak

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 Місяць тому +1

    Nawatha Samekshanayakata Enawada?
    Mage Niwase Mama, mage putha saha Mage Mawa yana Api 3ta Palamu Adiyre Aswasuma Adhara Rs: 8500k Mawage Namin Himi una,
    Eta Masa 4ta pasu mage niwasen Mage mawa Padinchiya maru kota Naganiyage Niwase padinchiyata giya, Chanda nama lekanayeda mage niwase na,
    Apa Tidenekuta Labuna 8500 ka mudal Adharaya Naganiya gannawa, ema Mudalen Me wana thuru matath mage daruwantath Rupiyalak wath Labenne Na, mage gedara Apata mage lipinayata labena mudal 8500ma Aswasuma lekanaye nomathi kenek ATM Card Magin laba ganeemata Puluwanda?
    Pera Nama lekanaye mawa samaga Athi mage saha puthage nam iwath kota Nawa Aswasuma Nama lekanayata Athulath kara Ayadum karanna puluwanda? 9 Dinata pera pilithurak denna,

    • @DIMUTHU-123
      @DIMUTHU-123  Місяць тому

      @@priyanthirandeniya2182 දුක්ගැනවිලි ayadum pathak purawanna. Oya visthare liyala denna.

  • @GayanKumara-yu5ij
    @GayanKumara-yu5ij Місяць тому +1

    දුක් ගැනවිලි ෆෝම් එක දැම්මොතින් අපිට දැනට ලැබෙන මුදල නවතිනවද

    • @DIMUTHU-123
      @DIMUTHU-123  Місяць тому

      Thawama egana danuwath kirimak karala ne

  • @KaviduMithsara
    @KaviduMithsara Місяць тому +1

    Mage මහත්තයා මිය ගියා මට ස්ථිර රැකියාවක් නැති නිසා ආර්ථික අතින් ජීවත් weamata අපහසු පාසල් යන දරුවන් දෙන්නෙක් ඉන්නවා පුළුවන් නන් මට උදව් කරන්න මට

    • @DIMUTHU-123
      @DIMUTHU-123  Місяць тому

      Ayadum pathak purawala daanna

  • @yamunahemamali9
    @yamunahemamali9 Місяць тому +1

    මගේ අම්මට අවුරුදු හැත්ත හැත්ත අටයි මගේ අම්මගේ සමෘද්ධිය කපලා අපේ ගෙදර ඉන්න නිසා අස්වැසුම අපේ අම්මට නැහැ එයා ආබාධිතයි නම්අපේ අම්මට අස්වැසුමක් නෑ සමෘද්ධියක් නෑ ඔහු ආබාධිතයි application දැම්මෙත් නැහැඅපි පන්සිය තුනේ මුල්ලේරියාව වසමේ

    • @DIMUTHU-123
      @DIMUTHU-123  Місяць тому

      @@yamunahemamali9 12/9 ta kalin application ekak daanna

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 Місяць тому +1

    Ahana Dekata Reply karanna Bari nam wedak na

    • @DIMUTHU-123
      @DIMUTHU-123  Місяць тому

      @@priyanthirandeniya2182 mokakda obe gataluwa

  • @ashokapiyadarshani1501
    @ashokapiyadarshani1501 Місяць тому +3

    මහත්තයා රට පුතාට තැලසීමියා රෝගය.රජයෙන් කියලා කිසිම දෙයක් දෙන්නේ නෑ.

    • @DIMUTHU-123
      @DIMUTHU-123  Місяць тому

      @@ashokapiyadarshani1501 me parath ayadum pathrayak daala balanna. Mahaththaya rata nis shuwar ne

    • @DIMUTHU-123
      @DIMUTHU-123  Місяць тому

      @shirlyperera7290 be. Application eka daana welawe daapu namata thamai hamba wenne. A G office ekata gihin kathakarala balanna degollata 4250 wenna denna puluwanda kiyala.

    • @GayanMadushanka-v3c
      @GayanMadushanka-v3c Місяць тому +1

      මෙි කියන විදියට සංගණනයට ආපු නිලධාරීන් අපි කියපු විදියට තොරතුරු පරිගණක ගත කරල නැහැ. සංගණනයට එනකොට මං හිටියෙ අසනිප වෙලා හොස්පිටල් එකේ ඉදල ඇවිත් මහ ගෙදර හිටියේ. මට තනියම වැඩක් පලක් කරගන්න බැරි නිසා. මහ ගෙදරට උඩින් තමයි මගේ ගේ තිබුනෙ. ලෑලි ගහල හදපු ගෙයක්. මගේ මහත්තයා නැහැ. දරුව පාසැල් යනව මගේ පෙනහැල්ලේ ලේ කැටියක්. දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. මාසෙට ගමන් දෙකක් මං කරාපිටියෙ හොස්පිටල් එකට යන්න ඔීන බෙහෙත් ගන්න. මට කිසියම් ආදායම් මාර්ගයක් නැහැ. කුලී වැඩක් වත් කරගන්න බැහැ. මගේ මල්ලි ආමි එකේ එයා බැදල. මහ ගෙදර ඉන්නෙ අම්මා තත්තා එක්ක. මං මහ ගෙදර ඉදපු නිසා මට අස්වැසුම දුන්නෙ නැත්තෙ. මං කොච්චර කිවුවන් වැඩක් වුනේ නැහැ. මෙි වගේ අසරණ වුණු ලොවකවත් එයාල සාධාරණයක් කෙරුවෙ නැහැ. පාුදේශිය ලේඛම් කාර්යාලයට ගියත් එයාල කිවුවෙ සේරම පරිගණක ගත කරල දැන් වෙනස් කරන්න බෑ කියල. මට සමෘද්ධි පොරොත්තු ලේඛනයේ ඉදපු නිසා 5000 ලැබුණේ දැන් ඒකත් නැහැ. අසරණ අපිට සාධාරණයක් කරන්නෙ නැද්ද .මං වගේ අසරණ වුන අය තව කොචිචර ඇතිද. සාධාරණයක් ඉටු වෙන්නෙ කවදාද.

    • @DIMUTHU-123
      @DIMUTHU-123  Місяць тому

      @GayanMadushanka-v3c dukganavili form ekak purawala oya visthare liyala baara denne 12/15ta kalin

    • @GayanMadushanka-v3c
      @GayanMadushanka-v3c Місяць тому +1

      @DIMUTHU-123 දුක් ගැනවිලි අයදුම් පත බාර දුන්නා. රෝග වාර්තාවක් සමග. ඒත් හැදුනුම් පත් අංකය පරිගණක ගත කරල කිවුවෙ කලින් ගත් විස්තර පරිගණක ගත කරල තියෙන්නෙ. සංශෝධනයක් ආවොත් බලමු කියලා.

  • @SamadhiSamadhi-i3d
    @SamadhiSamadhi-i3d Місяць тому +1

    සංක්‍රාන්ති බාණ්ඩය යටතේ මුදල් ලබා ගන්නා අයට 2025 මාර්තු 31 අස්වැසුම දීමනා නවත්වනවා නම්, දැනට ලබන ආදායම ප්‍රමාණවත් නැති පවුලකට නැවතත් අස්වැසුම ලබාගත හැකිද?

    • @SamadhiSamadhi-i3d
      @SamadhiSamadhi-i3d Місяць тому

      වෙනත් ඛාණ්ඩයක් යටතේ

    • @DIMUTHU-123
      @DIMUTHU-123  Місяць тому +1

      @@SamadhiSamadhi-i3d dukganavili ayadumpathak daala yjiyanna

  • @ramaniperera6801
    @ramaniperera6801 Місяць тому +1

    මට කිවි ආර් එක ලැබුනා නමුත් එය නැති උනා මොකද කරන්නෙ

    • @DIMUTHU-123
      @DIMUTHU-123  Місяць тому

      @@ramaniperera6801 AG office ekata gihin ID number eka kiyala QR number eka ahagena kolayaka liyaganna. 15 wenidain passe yanna

    • @SamadhiSamadhi-i3d
      @SamadhiSamadhi-i3d Місяць тому

      Oyaage හැදුනුම්පත් අංකය AG office eke අදාල නිලධාරියාට ඉදිරිපත් කරලා QR code eka labaaganna puluwan

  • @Wickramasinghemadu
    @Wickramasinghemadu Місяць тому +1

    Apith demma awewath ne gedrta

    • @DIMUTHU-123
      @DIMUTHU-123  Місяць тому

      Palamu adiyarada? Dewana adiyatada ayadum kare

    • @yamunahemamali9
      @yamunahemamali9 Місяць тому

      මගේ අම්මගේ සමුදියක් ඇතිනේ අවුරුදු 78යි හැත්තටයි පේමවතී සිතා පෙම්වතී මුල්ලේරියාව වසමේ පන්සිය තුනේ මේ මගේ මහත්තයට වාහන තියෙනවා අම්මා උයන් කන්නද කියලා ඇහුවාඋයන් කනවානම් අස්වැසුම හම්බ වෙයි එහෙම කිව්ව අවුරුදු හැත්ත වෙච්ච මනුස්සයා උයාගෙන කනවද ඕව ඉතින් අසාධාරණඩක් ඔය පස්සේ යන්න බැහැ.අනික මගේ අම්මා ගෙන් අපි කන්නේ😮😮😮අපි අම්මගෙන් යැපෙන්නේ නැත අපි අම්මගෙන් යැපෙන්නේ නැත ඔහු අපේ ගෙදර සිටියා කියා ඔහුට සමෘද්ධිය නෑආබාධිත ආබාධිත අයගේ සමෘද්ධිය කපනවද ආබාධිතා යට අස්වැසුම හම්බෙන්නේ නැතිද අයදුම් කළේ නැත හරි අසාධාරණයි

    • @Wickramasinghemadu
      @Wickramasinghemadu Місяць тому

      Giyapara dapu aka dewana adiyara neda

  • @senewirathnasenewirathna8868
    @senewirathnasenewirathna8868 Місяць тому +1

    17 500 ය කොටිපතියන්ට

    • @DIMUTHU-123
      @DIMUTHU-123  Місяць тому

      @@senewirathnasenewirathna8868 😂😂😂

  • @ajithKaluarachchi-p2n
    @ajithKaluarachchi-p2n Місяць тому +1

    Mun okkoma karannea boru okkoma ekai

  • @coorayRani
    @coorayRani Місяць тому +1

    Mama rakiyawak karanne naha mata kisi dimanawak my wanakam labila naha mata wayasa 65 wanawa mahattayata 67 e apitaaswasuma ganna barida

    • @DIMUTHU-123
      @DIMUTHU-123  Місяць тому

      @@coorayRani ayadumpathak purawala 12/9 ta kalin AG office ekata bara denna. Ayadum karana vidihe video 2k ape channel eke thiyenawa

  • @deebthilaata
    @deebthilaata Місяць тому +1

    රට ඉන්න අයට දෙන්නෙ නැද්ද අපිට මහත්තයා රට ඉන්නව කියල කිසිම දෙයක් රජයෙන් දෙන්නෙ නෑ ඒ උනාට අපිට වැඩිය ඉඩම් හැම දේම තියන අයට අස් වැසුම තියනවා අපි හම දෙයක් ම සල්ලි වලට ගන්නෙ රට ඉදල ආවහම කුලී වැඩ ගෙවල් රට ඉන්න අයට දෙන්නෙ නැද්ද

    • @DIMUTHU-123
      @DIMUTHU-123  Місяць тому

      Rata inna ayage adayama wadi nisa denne ne. Mehe inna salli yhiyena ayata hambawenne e aya adayama gana boru kiyana nisa. Niladarin tath e ayage adayama thahauru karaganna kramayak ne

  • @sandarakaweerasinghe5008
    @sandarakaweerasinghe5008 Місяць тому +1

    Apita kiuar thiyanawa ath apita aswasuma. Labunanaha

    • @DIMUTHU-123
      @DIMUTHU-123  Місяць тому

      @@sandarakaweerasinghe5008 dukganavili ayadumpathak purawala 12/15 ta kalin baaradenna. Purawana vidiya ape channel eke video ekak tiyenawa

  • @KusalaJayangani
    @KusalaJayangani Місяць тому +1

    3.wene.prasnaya....ane.manda.mage.newase.paul.3k..1..mama.wendamu.geheneyak...mama.thaneyama.inna.geheneyak...2..amma.wenama.newasaka.seteye.....ammage...newasa...kalakanne..shodatayek.wekunuwa...yana.aenaman.nete.nesa.mage.gedarata.gaththa....3..mage..sahodareyata...yanna.thenak...nete.nesa...mage.newasata.gathrha..lamai...samaga...aeyage.mahaththaya...kakulak.dala..abadethai....ape.gedara..me..paul..3ta...asqesuma.teyenna..one..hareda...weradeda.....1.weneyata..sadahan.kala.mama.corona...kalakanne.behetha..wedala..rekeyawak..kara..ganna..behe

    • @DIMUTHU-123
      @DIMUTHU-123  Місяць тому

      @@KusalaJayangani balamu issarahata visadumak deida kiyala