Calcium and Vitamin D Tablets - Ca පෙති කෝකටත් තෛලයද? විටමින් Dවල ඇත්ත

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 319

  • @KendaragamaBandula
    @KendaragamaBandula 7 місяців тому +9

    බොහොම වැදගත් තොරතුරු ටිකක් . වෛද්‍යතුමිය ඔබට බෙහෙවින්ම ස්තුති

  • @danukatharangadon8687
    @danukatharangadon8687 2 роки тому +46

    ඔබ දෙපළට හද පිරි ස්තූතිය පුද කරමි. මක්නිසාදයත් විටමින් D වල ඇති ගුණ පිළිබඳ යම් අවබෝධයක් සහ අත්දැකීම් ඇති නිසාවෙනි. මෙවැනි ඉතා වටිනා කරුණු කාරණා පිළිබඳ වැදගත් තොරතුරු රැසක්‌ අප වෙත ඉදිරිපත් කිරීම ගැන ඔබට ස්තූතියි.

  • @UpanandaRanasinghe
    @UpanandaRanasinghe 4 місяці тому +2

    අද තමයි මට විටමින් D ගැන හොඳ අවබෝධයක් ලැබුනෙ ඔබ දෙදෙනාට බොහොමත්ම ස්තුතියි

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 Рік тому +6

    හරිම වටිනවා මෙ දැනුවත් කිරීම ඔබ දෙපලටම දීර්ගායු වෙවා

    • @DrNamal
      @DrNamal  Рік тому +1

      TKX - DO SHARE AND SUPPORT !!!

  • @sisirachandrasena963
    @sisirachandrasena963 Рік тому +3

    හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි ඔබ තුමීට බෙහෙවින් ස්තුතිය

  • @swarnafernando9316
    @swarnafernando9316 6 місяців тому +2

    කෙටියෙන් පැහැදිලි කර දීම පිළිබඳව බෙහෙවින්ම ස්තුතියි.

  • @udumbaraedirisinghe4399
    @udumbaraedirisinghe4399 2 роки тому +9

    බොහොම වැදගත් තොරතුරු ටිකක් . වෛද්‍යතුමිය ඔබට බෙහෙවින්ම ස්තුති 🙏❤

  • @nimalperera4801
    @nimalperera4801 Рік тому +4

    ඔබතුමියට ගොඩාක් පින් දුන් උපදෙස් වලට.

  • @KW-if2fx
    @KW-if2fx 5 місяців тому +4

    බොහොම ස්තූතිය ඔබ තුමාට හා ඔබතුමියට

  • @GunsthilakaH.S.W
    @GunsthilakaH.S.W 13 днів тому

    ඉතාම විශිෂ්ඨ පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි.

  • @Haheshika
    @Haheshika Рік тому +9

    අනේ මේ මැඩම් කතා කරන විදිය හරිම ආදරණීයයි ❤

  • @buviandniki2207
    @buviandniki2207 Рік тому +1

    What a kind woman this doctor is. ❤️❤️

  • @nishanimenuka2162
    @nishanimenuka2162 Рік тому +2

    ගොඩක් වටනා වැඩස
    ටහනක් ඔබ දෙපලටම ගොඩාක් පින්

    • @kanchanikanchani5873
      @kanchanikanchani5873 Рік тому

      ගොඩාක් වටනා වැඩස ටහනක් ඔබ දෙපලටම ගොඩාක් පින්

  • @haleemdeen3944
    @haleemdeen3944 Рік тому +2

    This is valuable knowledge for free. Don't take it with a pinch of salt but with a Big Thankyou. It is as important as the pinch of salt which we cannot be without it.

  • @helenfernando1528
    @helenfernando1528 Рік тому +1

    Thanks doctor .ගොඩක් වටිනා කථිකාවක් ..

  • @sandyadammika7413
    @sandyadammika7413 7 місяців тому +5

    අනේ මේ වෛද්‍ය තුමිය කතා කරනවා හරි ලස්සනයි

    • @A_N_Y_T_H_I_N_G_
      @A_N_Y_T_H_I_N_G_ 3 місяці тому

      එයාල lectures ලනේ md students ලට උගන්නන ඒකයි 😊❤

  • @hemamunasinghe6086
    @hemamunasinghe6086 Рік тому +2

    Thank you for giving important medical advices and better to continue this program for the benefit of the people.

  • @ru49898
    @ru49898 2 роки тому +3

    Thank you for sharing. Very informative program. Well explained

  • @mihiracr1129
    @mihiracr1129 Рік тому +3

    Very valuable discussion, thanks a lot doctor 💐

  • @k.wchandana7588
    @k.wchandana7588 Рік тому +2

    Harima awankawa me chanal eka visthara karanawa.gadaaak pin doctor💚💚💚

    • @DrNamal
      @DrNamal  Рік тому

      very happy to help - Please subscribe and share

  • @keerthisiriu3737
    @keerthisiriu3737 Рік тому +1

    හොඳ විස්තර කිරීමක්. බොහොම ස්තුතියි සහ පින් !
    මස් මාංශ අනුභව නොකරන අයට මුරුංගා කොල, කතුරුමුරුංගා වගේ හතු සහ ටෝfපු හැර ස්වභාවික ආහාර වර්ග නැතිද?

  • @manjulapeiris6856
    @manjulapeiris6856 Рік тому +2

    ඔබතුවත් ලාට ගොඩාක් පින්

    • @DrNamal
      @DrNamal  Рік тому

      පුළුවන් තරම් share කරන්න..

  • @rhbadanage2945
    @rhbadanage2945 Рік тому +4

    හොඳින් පැහැදිලි karaata ස්තුතියි

  • @trishilaweerasinghe1033
    @trishilaweerasinghe1033 Рік тому +3

    Dear doctor, thanks for your valuable service

  • @sandramadiwala9063
    @sandramadiwala9063 2 роки тому +3

    Dr namal ..ithama karunawanth hoda danumak athi ..adaraniya dr kenek . niwaradiwa danuwah kara . thank .

  • @ajaayv
    @ajaayv 2 роки тому +6

    It's a very important topic to be discussed, very informative!

    • @DrNamal
      @DrNamal  2 роки тому

      Thanks for commenting my friend - Please do share and help us to get this message across to the public as much as possible !!

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 Рік тому +1

    දැනුවත් කලාට ඉස්තුතියි.

  • @shereenreckermen5754
    @shereenreckermen5754 Рік тому +2

    හරිම පැහැදිලියි ස්තූතියි ඔබ දෙපලට

    • @DrNamal
      @DrNamal  Рік тому

      tkx - please share !!

  • @straight4423
    @straight4423 2 роки тому +4

    Thanks very much Dr, for sharing so healthy videos. MAY GOD BLESS YOU ABUNDANTLY

  • @sudaasudaa9246
    @sudaasudaa9246 2 роки тому +7

    හොද දෙයක් අද දැන ගත්ත.මගෙ කකුල් අමාරැවට කැල්සියම් පෙති දුන්නා බොන්ඩ,පස්සෙ බලපුවහම test කරල vitamin D godak adui

  • @wijewije4683
    @wijewije4683 Рік тому +1

    A nice doctor.Thanks you both.❤❤❤

  • @mlmHussain1983
    @mlmHussain1983 2 роки тому +3

    Thank you very much both of you. Very helpful information.

  • @patriciafernaldo569
    @patriciafernaldo569 2 місяці тому

    හොඳ දැනුවත් කිරීමට ඔබgodak පින්

  • @henrycharithade.swijeyerat8443
    @henrycharithade.swijeyerat8443 2 роки тому +3

    Thank you very much for doing this kind of video. . Its helps lot. Always giving big knowledge through your videos. This time thanks for lady Doctor also.

    • @DrNamal
      @DrNamal  2 роки тому +1

      Dr. Sujeewani is a consultant Rheumatologist with a huge amount of experience in her line of work..we will be doing few more good informative programs with her. Do stay tuned and share in your social media platforms Charith !!

  • @rizvanijaleel6013
    @rizvanijaleel6013 2 роки тому +3

    Thank you Dr for the interesting and valuable information. Much appreciated Dr.

    • @DrNamal
      @DrNamal  2 роки тому

      Thanks for staying tuned as always - Do share among your family and friends !!

  • @prasannaliyanage2117
    @prasannaliyanage2117 2 роки тому +2

    Thanks Namal, this is very helpful

  • @shali147
    @shali147 Рік тому +5

    Very important explanation doctor . Not only for pain , but also for hair loss condition most of our ladies simply take calcium suppliment.

  • @skeducation1922
    @skeducation1922 2 роки тому +5

    හොද වැඩසටහන් ටිකක්

  • @gaminihapangama8158
    @gaminihapangama8158 2 роки тому +4

    I think Exposure to sunlight daily is the best method for us in Srilanka to get vitamin D and Green leaves like Murunga are excellent sources of calcium.Cost effective

    • @DrNamal
      @DrNamal  2 роки тому

      Thanks alot for the feedback - much appreciated Gamini !!

  • @farahathmohamed6447
    @farahathmohamed6447 2 роки тому +2

    Well done Namal.. 😊
    Keep it up..

  • @nimnanimeshika5281
    @nimnanimeshika5281 2 роки тому +2

    Valuable & interesting information 👍👍

  • @egayanj
    @egayanj 2 роки тому +2

    Very useful. Many thanks for the effort.

    • @DrNamal
      @DrNamal  2 роки тому +1

      Aluth deayk danagatta nam - video ekak aniwarayen share karanna - Please share the video - if you learn any thing new.

  • @sfsalman7148
    @sfsalman7148 2 роки тому +1

    A really interesting program sir. May god bless you.

  • @gangawijayananda6780
    @gangawijayananda6780 Рік тому +1

    ස්තුතියි ....ව්‍යිදයතුමනි ..තෙරුවන් සරණයි .

    • @DrNamal
      @DrNamal  Рік тому

      pls share - stay tuned

  • @sunilsilva3669
    @sunilsilva3669 Рік тому +2

    ඔබතුමන්ලාගේ දැනුවත් කිරීම ඉතාමත් අගේකොට සලකනවා.ස්තුතියි . ඔබ දෙපලට

    • @DrNamal
      @DrNamal  Рік тому +2

      Happy to help. Take care - All the best and stay tuned. Do subscribe and share

    • @sunilsilva3669
      @sunilsilva3669 Рік тому +1

      ස්තුතිය පුදකරමි.

  • @IamRavthemighty
    @IamRavthemighty 2 роки тому +1

    Very valuable information sir, thank you!

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 Рік тому +1

    Very good vidio sir,Thank you very much

  • @NokiaonePlus-ux9ri
    @NokiaonePlus-ux9ri 9 місяців тому +1

    හරිම වැදගත් වැඩසටහනත් විටමින්-ඩී කොන්ඩෙ යන්නටත් හෙදයිද බොහෝම ස්තූතියි

  • @lalaniabayasinghe2910
    @lalaniabayasinghe2910 8 місяців тому +2

    ගොඩක් ස්තූතියි ඔබ දෙපලටම 🎉❤

    • @DrNamal
      @DrNamal  7 місяців тому

      Do subscribe and share if possible !! All the best

  • @slrasikapriyadarshani1532
    @slrasikapriyadarshani1532 Рік тому +1

    Waiddya thumani , saakachchaawa mheya uu mhathmayaanani kaaloochitha ,maathtrhukaawak , bhooma sthuuthei , teruwan saranai depalatema

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 Рік тому +3

    Fibromyalgia අපිව දැනුවත් කරනවද කරැණාකරල ඩොක්ටර්

  • @umeshasamangijayawardena
    @umeshasamangijayawardena 2 роки тому +1

    Good information 🙏. Thank you doctor

  • @pivibandara9966
    @pivibandara9966 2 роки тому +8

    Valuable discussion. There are lot of myths about calcium deficiency and marketers are taking the maximum advantage from those things to pernitrate the general public mind sent from their so called products. Greatly appreciate for having this kind of a conversation and I'm suggesting to conduct a similar session regarding vitamin E as well.

    • @DrNamal
      @DrNamal  2 роки тому

      Sure thing - We will arrange it at earliest - As always stay tuned and share if you learned anything new !!

    • @henryphillipsz8953
      @henryphillipsz8953 2 роки тому

      Thank you Doctor. It's a valuable discussion for everyone. May God bless you.

    • @GaminiJayathissa-uh7hd
      @GaminiJayathissa-uh7hd Рік тому

      Maga kakul nefaram kakkumae af wala hande kakkumae kalceyam adu nesada@@DrNamal

  • @hettipathi6812
    @hettipathi6812 Рік тому +3

    Give more video s like this.we R waiting

    • @DrNamal
      @DrNamal  Рік тому

      Tkx alot for the comment - Any particular topic you like for us to do a video ?

  • @BhagyaWijewardane
    @BhagyaWijewardane 2 роки тому +3

    Very Important episode. Thank you doctors. She is very humble and love her voice. Soothing ❤️

  • @KolithaRanahinghe
    @KolithaRanahinghe 6 місяців тому

    Doctor tell only normal food list thanks for example vitamin D thanks again nice project

  • @anusharahman7106
    @anusharahman7106 Рік тому

    ගොඩක් ස්තුතියි..මටත් දනිස් අමාරැවට කැල්සියම් පෙත්තක් දුන්නා විටමින් ඩි ත් අඩංගු

  • @thanushjeevarajah1569
    @thanushjeevarajah1569 2 роки тому +1

    Really good information Doctor

  • @malanigamage5454
    @malanigamage5454 5 місяців тому +1

    බොහොම. ස්තුතියි ඔබට වෞද භූමියකි. 😊

    • @DrNamal
      @DrNamal  5 місяців тому

      Do subscribe and share - All the best

  • @thilinimadushani5238
    @thilinimadushani5238 2 роки тому +1

    Doctorta katha kalama hithata senasima awa ethtama.mata tibuna prasna walata uthtara lebuna.devi kenek wage.hadisiyak nethuwa ape prasna walata ehunkan dunna.pin pin pin.godak.

  • @kusumsirihandun2578
    @kusumsirihandun2578 2 роки тому +1

    Thanks Doctor Vary.good News.Thanks.sir Silva Corea Ambassy Roma Italy

  • @vinodini576
    @vinodini576 5 місяців тому

    Thankyou doctor Namal and doctor kurukulasooriya..

  • @sadhanafernando7981
    @sadhanafernando7981 Рік тому +4

    Very informative program. Thank you Doctors. Most people are not much aware of the importance of Vitamin D.

    • @DrNamal
      @DrNamal  Рік тому +1

      Yes , many are not and they have a deficiency as well. Thanks a lot - Happy to help - Do subscribe and share this video.

  • @lakshifernando0613
    @lakshifernando0613 2 роки тому +2

    So useful 🙏🏻🙏🏻 thanks doctor's ❤️❤️ so appreciate ❤️

  • @iranganirajapaksha603
    @iranganirajapaksha603 Рік тому +1

    ගොඩාක් ම ස්තුතියි ඩොක්ටර්

    • @DrNamal
      @DrNamal  Рік тому

      pls share if possible

  • @freeeducation3587
    @freeeducation3587 Рік тому +2

    බෙහෙවින් ම ස්තුතියි 💐

    • @DrNamal
      @DrNamal  Рік тому

      පුළුවන් තරම් share කරලා අනිත් අයවත් දැනුවත් කරන්න

  • @surekaamarawansa6582
    @surekaamarawansa6582 11 місяців тому

    Good advice 👍

    • @DrNamal
      @DrNamal  11 місяців тому

      Thanks 👍

  • @nermalignermalig8222
    @nermalignermalig8222 Рік тому +1

    Godak Sthuthi Oba Depalata ❤🙏❤

    • @DrNamal
      @DrNamal  Рік тому

      PLS SUBSCRIBE and share this !!

  • @roshenfernando3059
    @roshenfernando3059 2 місяці тому

    niyapothu kalu venne ai docter

  • @vijayajayan7950
    @vijayajayan7950 Рік тому +1

    Niyamai digatama karnna

  • @vibrarto
    @vibrarto 2 роки тому +3

    Very useful madam

  • @sripabalu1209
    @sripabalu1209 5 місяців тому

    Thank you both of you doctor ❤

    • @DrNamal
      @DrNamal  5 місяців тому

      Our pleasure!

  • @geethawickramasinghe2150
    @geethawickramasinghe2150 5 місяців тому

    Thanks Doctor.theruvansaranaye

  • @SumithraFernando-fg7qu
    @SumithraFernando-fg7qu 4 місяці тому

    Bhoma ස්තුතියි ඩොක්ටර්

  • @anandawijerathna5011
    @anandawijerathna5011 Рік тому +1

    thanks dr s..

    • @DrNamal
      @DrNamal  Рік тому

      pls share this video with ur friends

  • @paramiwayaba4936
    @paramiwayaba4936 2 роки тому +1

    Doctar aga mahath wanne nati malti vitamin akak kiyanna plz doctar

  • @paramiwayaba4936
    @paramiwayaba4936 2 роки тому +1

    Doctar mama oyaga video balanawa godak wadagath bs

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 5 місяців тому

    ස්තුතියි ඔබතුමන්ලාට. විටමින් D ලබාගන්නා හැමවිට ම කැල්සියම් පෙතිත් ගන්න ඕනි ද

  • @travelwithjeena9566
    @travelwithjeena9566 Рік тому +1

    Thank you so much mamath ❤❤ vitamin D gannawa

    • @DrNamal
      @DrNamal  Рік тому

      No problem - pls share and stay connected

  • @RDVlogs-wy8ho
    @RDVlogs-wy8ho Рік тому +1

    niyapothu ikmnin kadenwa.. godak thuniy. mn calcium biuwith hoda nadda

  • @sadamininirusha4855
    @sadamininirusha4855 2 роки тому +1

    Great 👌

  • @tharindunishal
    @tharindunishal 2 роки тому +4

    Very informative video Dr. Namal. Also please do a video about antibiotics also. Specially the risks of misusing them. Because many Sri Lankans use antibiotics without any instructions from a doctor.

    • @DrNamal
      @DrNamal  2 роки тому

      Very good Idea Tharindu - Sure we will get that arranged at ealiest !! Do share and help us to spread this message to the society through your contacts !! Stay Safe !!

    • @malkidesilva955
      @malkidesilva955 Рік тому

      Thanks doctor ❤️❤️❤️

  • @nilikakasturisinghe5640
    @nilikakasturisinghe5640 2 роки тому +1

    Very useful video. I personally found the information very timely for my diet plan.

    • @DrNamal
      @DrNamal  2 роки тому +1

      Hi Niluka - Thanks for commenting - glad it was helpful - Do share the video and stay tuned !!

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 7 місяців тому

    ස්තුති යි ඩොක්ට නාමල්

  • @notymathiya8233
    @notymathiya8233 2 роки тому +2

    Thank you ❤

    • @DrNamal
      @DrNamal  2 роки тому

      Pls do share and stay tuned

  • @kanthiabey9743
    @kanthiabey9743 2 роки тому +1

    Hoda demuwath kirikak Than you

  • @shiromiadikari6502
    @shiromiadikari6502 2 роки тому +1

    Thankss doctor ❤❤

  • @swargikafernando8277
    @swargikafernando8277 2 роки тому +1

    Thank you dr...

    • @rajapakshahemanthirajapaks3761
      @rajapakshahemanthirajapaks3761 2 роки тому

      Dr.thanks මට ostiyoporoses තියනවා මට kalzana500gatha vitami D plus 2000gaththa mama vitami nawathapuwaham padawala කැක්කුම් එනවා mam vitami d gaththahama ethida?මට dr hamuwela bethganna hospital eka කොහොමද ?මට obathumiyage phone nombaraya ewanawada?mama පොලොන්නරුවේ වයස 59k wenwa obathumiyata ගොඩක් pin

  • @nilminijeewamali6736
    @nilminijeewamali6736 5 місяців тому

    ගොඩාක් පිං මෙවැනි දැනුවත් කිරීම් කරනවට. මම අද දැනගත්තේ මට එල්. ඩී. එල් කොලෙස්ටර්රෝල් වැඩියි කියලා.175. doctor අද බෙහෙත් දුන්නා. කොලෙස්ටර්රෝල් වලට බෙහෙත් එක්ක ඩී විටමින් ගන්න සුදුසුද කියලා දැනගන්න පුළුවන්ද

  • @DUCKPERSIL
    @DUCKPERSIL 2 роки тому +1

    Thank you doctor

  • @SaraKumasaru
    @SaraKumasaru Рік тому +1

    Thanks

  • @mercychandrika8272
    @mercychandrika8272 7 місяців тому

    It is accepted by the society that calcium suppliment is essential when getting old. How about this

  • @udayanganiliyanage9031
    @udayanganiliyanage9031 Рік тому +1

    Doctor,mage duwata aurudu 1 masa 5 eyage Kakul wala adak tiyenawa.vitamine d unathawaya eyata tiyenne qwa . tablet ekak dunna masayak dunnama eti qwa.ete babage kakule wenasak ne.karunakara Mata upadesk denna doctor

  • @PriyankaGunathilaka-b4i
    @PriyankaGunathilaka-b4i Місяць тому

    Doctor man age 53 kenek .mage skin eka godak dry vela .e vagema ath kakul ,bella vage than godak thada gathiyak thiyenava .beheth gaththath tika kalakata vitharai hoda . Man vitamin d gaththata kamak nadda . Mg kochchara pramanayak ganna onia pls dictor reply ekak denna

  • @salindasadaruwan9601
    @salindasadaruwan9601 Рік тому +1

    Dr.. mge ammata calcium tablet akai hcl tablet akai liyala dunna bonna kiyla.... a deka biuwata kamak nadda

    • @DrNamal
      @DrNamal  Рік тому

      Ammata wakugadu amaruwa thiyenawa da ?? HCT tablet da ?? HCL ?? kiyala ekak ahala neha. Need more details - pls whatsApp me

    • @salindasadaruwan9601
      @salindasadaruwan9601 Рік тому

      Sry dr.. hct 50mg tablet cal.lactate 300mg ammata dr kenek dunne..ammata kakule kakkumak thiyenne vilubata injection akak pawa gahuwa.... wakugadu prashnayak ammata na

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 11 місяців тому

    ස්තූතියි

  • @kumarikarunarathna3101
    @kumarikarunarathna3101 Рік тому

    ස්තුතියි ඩොක්ටර් 💚❤💔

  • @paramiwayaba4936
    @paramiwayaba4936 2 роки тому +1

    Doctar.vitamin d biwahama bada .mahath wanawada plz kiyanna

    • @DrNamal
      @DrNamal  2 роки тому

      neha ehema wenne neha !!! Aluth deayk danagatta nam - video ekak aniwarayen share karanna - Please share the video - if you learn any thing new.

  • @ShanthiFernando-lz1zk
    @ShanthiFernando-lz1zk 7 місяців тому

    Thank you so sooooooo much❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😊

  • @CeylonVillageMe
    @CeylonVillageMe 3 місяці тому

    Doctor mama tiroid canser ekak nisa tiroid eka ain karala tiyenne.mage calciyam aduuna nisa calciyam carbanet pethi 2 gane ude hawasa gannawa.doctors kiwa nisa.mage ලේ වල creatine lewal eka wadiwela.aurudu 34.ekata gataluwak thibun na kalin ekema tibun na