වෘෂභ ලග්න පලාඵල 2025 ගුරු මාරුව Guru Maruwa Wrushaba ZooTV Lagna Palapala Raagha Nirwana Raga Sri

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 55

  • @priyanika3629
    @priyanika3629 21 годину тому +2

    මම වෘෂභ ලග්නය බලාපොරොත්තු ඉටුවේවා අපගේ..ඔබට ස්තුතිය

  • @sandaruwanbandara5268
    @sandaruwanbandara5268 18 годин тому

    නමෝ බුද්ධාය ..අදටත් ඔබගේ ඒ අනාගත😊 වැකි ගොනු බලවත්ව ජිවමානව බැබලෙමින් පවතින අතර 2025වසර බලාපොරොත්තු සියල්ල සැමගේ එක සේ සඑල වේවා සුභ නව වසරක් වේවා!

  • @jalsjalsylant875
    @jalsjalsylant875 День тому

    බුදු සරණයි සර් 🙏🌹❤️සුභ නව වසරක් ඔබතුමාට 🙏🙏🙏නිදුක් නිරෝගී වේවා සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🌹❤️කුවේට් ඔබතුමාගේ වීඩියෝ විතරයි මන් බලන්නේ ❤️❤️❤️❤️

  • @indikakumarage3085
    @indikakumarage3085 17 годин тому

    බොහොම ස්තුති ඔබ thumata 🌹🌹

  • @achaladesilva6132
    @achaladesilva6132 День тому +1

    වෘෂභ ලග්නය සෙනසුරු දශාව බොහොම ස්තූතියි ඔබ තුමාට ❤❤❤

  • @AnuradhaSrimalee-t4h
    @AnuradhaSrimalee-t4h День тому +1

    Oba tumata budu saranai apta ma dawal kiyala danna wata

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 21 годину тому

    Harima hari oba thumata dirgaua wewa

  • @supunsrikalhara8213
    @supunsrikalhara8213 День тому +14

    හරියට කල්පනා කරල බැලුවම. මේ විෂය පථය හරි කියල නිගමනයකට එන්න පුලුවන්.

  • @VishmikaMadhushani-rm2xv
    @VishmikaMadhushani-rm2xv День тому

    බුදු සරනයි ඔබ තුමාට තුලා ලග්නය බලාපොරොත්තුවෙන් ඉන්නවා 🙏🙏🙏

  • @chamariwaduge4102
    @chamariwaduge4102 День тому

    පින් ඔබ තුමාට මනස ශක්තිමත් කර ගන්න උපකාර උනාට ❤

  • @F3257
    @F3257 День тому

    Therun saranaiතෙරුවන් සරනයි

  • @Minolianuththra
    @Minolianuththra 17 годин тому

    ස්තූතිය් සර්❤

  • @futureeducationconsultants9498

    ඔබතුමාටත් තෙරුවන් සරණයි! බොහොම ස්තූතියි 🙏🙏🙏

  • @dumeshi_creation7762
    @dumeshi_creation7762 День тому

    Obathumata budu saranai 🙏🙏🙏

  • @ThusharaAththanayake-q5c
    @ThusharaAththanayake-q5c День тому

    ස්තුතියි ඔබ තුමන්ට,

  • @luckydesilva2467
    @luckydesilva2467 День тому +1

    මගේ wife ගේ ලග්නය ❤

  • @NilukaSanjeewani-lz5te
    @NilukaSanjeewani-lz5te День тому

    ඔබතුමාට ගොඩාක් පිං ලෙඩ රෝග ගැන කියු සියලු දේ ඇත්ත .

  • @ayeshahathurusinghe8024
    @ayeshahathurusinghe8024 День тому

    Super 👌👍Thank you do much 🙏

  • @ubayasinghe
    @ubayasinghe День тому

    Thanks sir, for your valuable experlamation

  • @nadeeshaniambagahawatha
    @nadeeshaniambagahawatha День тому

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @arjunawijesiri2974
    @arjunawijesiri2974 День тому

    Nawa wasarak wewa

  • @NilukaSanjeewani-lz5te
    @NilukaSanjeewani-lz5te День тому

    වෘෂම ලග්නය ගැන අහුවෙම මනස කඩා වටෙන දේවල් දැන් ටිකක් හයියක් ආවා .ඉදිරියට යන්න .

  • @hansaru4865
    @hansaru4865 День тому

    🙏🙏🙏🙏

  • @ShanakaJayasinghe-p2g
    @ShanakaJayasinghe-p2g 23 години тому +1

    wrushchika lagnaya ikmanta oni

  • @SonitaSonita-yy9rp
    @SonitaSonita-yy9rp День тому +1

    Suveeneetha Panando Tiktok

  • @krisnhokumar6651
    @krisnhokumar6651 День тому +1

    TheruwansarNai

  • @kabirsarasara3941
    @kabirsarasara3941 День тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @walkingLife.
    @walkingLife. День тому +1

    කියපු සුබ පල කෙසේ වෙතත් ලෙඩ ටික නම් කියුවා වගේම ගානට හැදිලා තියෙන්නේ😅

  • @chamikasithum2930
    @chamikasithum2930 День тому

    ❤❤❤❤

  • @udenikumari4977
    @udenikumari4977 День тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amaliiresha7325
    @amaliiresha7325 День тому +6

    Kiyana taram nam hodak na

    • @LifeInParadise-ej7ug
      @LifeInParadise-ej7ug День тому

      මේ කියන්නේ පෙබරවාරි 4න් පස්සෙ වෙන දේවල්

    • @MaxipelPerera
      @MaxipelPerera День тому +1

      🙏🙏🙏🙏💖💖💖💖

  • @LalPerera-s4d
    @LalPerera-s4d День тому

    Sir t,p a kayak laba denna ❤sthutyi

  • @amaliahinsa6355
    @amaliahinsa6355 День тому

    බලමු මේ වසරේවත් හරි යයිද කියලා විශ්ව මාතාවට ස්තූති

  • @DammikaDammika-o3r
    @DammikaDammika-o3r День тому

    මගෙ උප්පත්ති කේන්ද්‍රෙයෙ ච අකුර 11 වෙනි කොටුවෙ පිහිටල තියෙන්නෙ මට යහපතක් සිදුවේද

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 День тому

    ජන්ම ඒරාෂ්ටකය නිසා බලාපොරොත්තු සුන් වෙලා..රස්සාවත් කෙල වුනා

  • @SanthaSantha-ph2lv
    @SanthaSantha-ph2lv День тому

    🅣🅐🅡🅤🅦🅐🅝 🅢🅐🅡🅐🅝🅐🅘

    • @SanthaSantha-ph2lv
      @SanthaSantha-ph2lv День тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SisiraKannangara-cp4fu
    @SisiraKannangara-cp4fu День тому

    පවුලේ ජොතිෂ්‍යවේදියා කියනවා ජනවාරි 17 වනතුරු ජන්මඒරාශ්ටකය තියෙනබව ඉදිරිවත් හොඳවෙයිද? කේතුගේ බලපෑමකුත් තියෙනවාලු

  • @RathanaRathna-i7q
    @RathanaRathna-i7q День тому +2

    Sar Ada හෙට Hodak නැහැ නේද හරිම අමාරු කාලයක් ගත වෙන්නේ parsna ගොඩක් තියන වේලාවක ජීවත් වෙන්නේ

    • @suramyafernando4593
      @suramyafernando4593 День тому

      Hithata shakthiya aran idiriyata yanna, jesus vahansege pihitai...!

    • @shalikagunasekara769
      @shalikagunasekara769 День тому

      Ruwan wali sayata bagayak wenna jeewithe godak wenasak danewi

  • @Sv25-s6m
    @Sv25-s6m День тому +1

    කියන්න තරම් විශේශයක් නෑ

  • @nilukamorin5086
    @nilukamorin5086 День тому

    අනෙ මන්දා

  • @shayamaleekalupahana
    @shayamaleekalupahana 16 годин тому

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏

  • @PriyaLiyanage-h6f
    @PriyaLiyanage-h6f 21 годину тому

    Budusarani oba thumata.

  • @MaliniMalini-g2i
    @MaliniMalini-g2i День тому

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @dhettiarachchige2326
    @dhettiarachchige2326 День тому

    🙏🙏🙏❤️❤️❤️

  • @onadinuhansa5967
    @onadinuhansa5967 День тому

    ❤️🙏

  • @Shn-q8t
    @Shn-q8t День тому

    😊❤

  • @harshiluvis3821
    @harshiluvis3821 День тому

    ❤️

  • @SonitaSonita-yy9rp
    @SonitaSonita-yy9rp День тому +1

    Suveeneetha Panando Tiktok

  • @VishmikaMadhushani-rm2xv
    @VishmikaMadhushani-rm2xv День тому

    🙏🙏🙏🙏