andum witarada ? ai electric badu gannawa....ganu aran saloon yanne mehe....miniha aran bar eke ....nattnm andum ganna shopping yanawa....mehema ratak😂
Janapathi thumani mata thiyenneth 5000 ekath nethi karannai yanne mata daruwo thun denek innawa loku duwa usas pela ane hariyata samikshanak kara meya nawaththanna.ape gameth one tharam nusudusu aya innawa e nisa me dewal hidata soya bala pasal yana daruwan inna pawul walata shanayak laba denna 🙏🙏
😊15000 .8500.tiyenne salli tiyana ayatai.5000 dela tiyenne duppathma ayata.lamai 3n denek pasal yana apatath 5000i.sadaranawa balala hoyala balanna.lebiya uttanta denna
Hoyala balala denna duppath minissunta asadaranai yali ayadum path bara ganneth na paule 6k innawa eth anthima kandayata dala thiyenne katada mewa kiyanna
සම්පූර්ණ අසාදාරනයි...5000ක් ලැබෙන්නේ ගොඩාක් දුප්පත් අයට...තෝරා ගැනීමෙි දොසයක් විතරයි...
රෙද්ද තමයි.තොපි බලපියව් ගමට ඇවිත්.සුදුසු අයටද දීලා තියෙන්නෙ කියලා.පුටු වල ඉදගෙන හිටියාට පේන්නෙ නෑ.සුදුසු කිසිම කෙනෙකුට දීලා නෑ.අක්කර ගනන් තියෙන අයට දීලා තියෙන්නෙ.මට ළමයි 4ඉන්නව.අස්වැසුම නෑ.එතකොට අපිට පොත් පත් ගන්න මුදල් හම්බෙන්නෙත් නෑ.පුදුම අසාධාරණයක්.ඇත්තමයි කියන්නේ.කොයි රජය ආවත් එකයි.අයෙ නම් චන්දෙ දෙන්නෙනෑ කාටවත්ම එපා වෙලා තියෙන්න
දෙවියනේ අවස්සිය නැති එව්න්ට 17500 යක් 10000ක් අවස්සිය මනුස්සයන්ට දෙන 5000 දාහ තව මාස තුනකින් දීර්ග කරලා තියෙන්නේ අනේ මහත්තයෝ 5000 න්දාහ දෙන්නේ 17500 දෙන්න ඕන අයයි තව ඉදිරියට හෝ සොයා බලා මේ 5000 ගන්න අය ගන්න අයට සාදරනත්වයක් කරන්න කියලා ඉල්ලා සිටිනවා 🙏🙏🙏
සර් මට 17000 ලැබෙන්න ඕන එත් මට 5000 යි ලැබෙනවා සර් මේ ගැන හොයලා බ ලන්න මට දරුවෝ 3 ක් ඉන්නවා ඉස්කෝලේ යනවා ඒකයි මහත්තයා කුලී වැඩ කරන්නේහරි හැටි හැමදාම නැ හොයලා බලන්න සර් පින් අයිති වේවි
මට දරුවන් 2නෙක් සිටිනවා.මගේ ස්වමියා අත හැර ගිනින්.මට ලැබෙන්නෙ රු5 000 යි අපි ගැන අනුකම්පා කරලා මේගැන සොයා බලන්න.
Math lami danka innwa mama isanua rogyakin palnwa ath labana 5000k pamani mwa balnn maga mahthya na
ඕන අය ට තමයි 10000 ක් දෙන්නෙ අන්ත දිළිඳු කියලා දාලා තියෙන්නේ . හැම දෙයක්ම තියෙන අයට. මෙ අසාධාරණ කම. ජනපති තුමනි ඔබතුමාට ඇස ගැටෙන්න ඕන.
මෙහෙම කරොත් මෙයාලත් ඉක්මණින් යයි
අස්වැසුම දෙනගමන් ගමේ අසරණ මිනිසුන්ට රැකියාවන් ඇති කරන්න
ජනාධිපති තුමනි.අපට .ලබා .දුන් 5000.වැඩි .කරන්න .බලන්න .තව .මාස.තුනකින් .අපේ .අස්වැසුම.කපන.එක .නතර .කරන්න .
දැනට අත්වැසුම ගන්න අය ගැන හොදට සොයා බලන්න අත්වැසුම ලැබිය යුතු අයට පමනක් දෙන්න ඒවට එන අයගේ හිවත්කමි ඇදුරැමි වලට නමි මෙි රාජකාරි කරන්න එපා මිට පෙර වුනේ එහෙමයි
අස්වැසුම දෙන්න කලින් හරියට තෝරලා ඉන්න අසාදාරනකම් කරන්න එපා
එහෙම කරයිද
අනිවාර්යයෙන්ම ගමට ඇවිත් ගෙයක් ගානේ ගිහින් බලන්න බොරු ද කියලා.තියෙනවුන්ට දීලා තියෙන්නෙ
Ou
අනිවාර්යෙන්
තව වැඩිකරන්න කලින් අසාධාරණයක් උනු අයට සාදාරනයක් කරල ඉන්න.මේවා ඇහෙනකොට අසරණ කරකියාගන්න බැරි අස්වැසුම නොලැබුනු අයට තවත් දුකක් නේද පවු ඒ මිනිසුන්.ඒ අය ගැනත් හිතන්න ඇමතිතුමනි.
Aniwarenma
එකො හැමොමට එක ව්දියට දුන්නාට ව්තරයි
මේක හරිම අසදාරනයි නේ ජන්පතිතුමනි.මට කිසිම දෙයක් නෑ.මට දැනට තියෙන්නෙත් 5000 යි .ඒකත් ඉඅවරයි තව මාස් 3කින්මගේ මහත්තයාට රස්සාව්ක් නෑ.දරුවන් 3ක් එක්ක අපි 5ක් ඉන්න තැනට දුන්නෙත්5000යි.දුප්පත් අපිටමයි මේහෙම වෙන්නේ
අස්වැසුම වැඩි කරන්න කලින් දෙන්න සුදුසු පව්ල් තෝර ගන්න.කලයුත්තේ ඒකය්..නැති මිනිස්සු න්ට මොකුත්ම නෑ.අස්වැසුම තියෙන අය තමය් පොහොසත් මිනිස්සු .
eka nm aththa....daruwo 3denek innwa apita naa...dennek niwunnu....ekkenek pasal ynwa...inne anunge thanka....foot bicycle ekak wth na apita....eth apita wada tiyna minissunta tiynwa....
අනෙ ඔව් .හැමදේම තියෙන අයට 8500යි.දැන් ඒක වැඩිකරලා දෙනවලු
Duppath ayata na.hodata tiyena ayata 15000k denawa.apith daruwo 2k ekka jiwath wenne amaruwen inne anunge tanaka.apita na.me parawath labeida balamu.daruwo dennata poth tikawat.
@@UdeniKumari-o4p poth ganna 6000denneth aswasuma danata himi ayata..itin abiyachna dala bln inna apita kawda labeyida,,😪
වැඩිහිටි ප්‍රජාව ආබාධිත අය සහ ලෙඩරෝග නිසා කිසිදෙයක් කරහැනීමට බැරි අය සදහා පමනක් ගෙවෙනවනම් හොදයි. දුප්පත් අය කියල වෙන් කරන කොට්ඨාශයට වගා කරන්න හරි ස්වයං රැකියා වලට යොමු කිරීමයි වැදගත්. නිකන් කාල පුරුදු වීම භයානකයි
අස්වැසුම අනුමත අයට අව්රැද්දක් පමණයි ලැබෙන්නෙ. ඒ කාලය තුල ස්වයං රැකියාවට යොමු කරන්න සියල්ල රජයෙන් කරනව. වෙලදපල අල්ලල දෙන්න කටයුතු කරනව. ආදායම ලැබෙන්න සලසල අස්වැසුම නතර කකරනව.
අපි ට ඔය මුකුත් නෑ අපිත් දරුවන්ට උගන්නනවා ඕගොල්ලන්ට අපි චන්දෙ දුන්නේ රටහදන්න හිගන්නෝ බෝ කරන්න නෙමෙයි අපිට ජීවත් වෙන්න අමාරුයි අපිටත් පොදු වේ බඩු ලාබකරන්න
5000 ලැබෙන්නෙ අන්ත දුප්පත් අයට.15000 හම්බවෙන්නේ අන්ත පොහොසත් අයට තවත් වැඩි කරලා හරිම අගෙයි.
නිකන් දෙනකම් අපේ රටේ දුප්පත් කම නැති වෙන්නේ නෑ. අපේ මිනිස්සු නිකම් ගන්න බලාගෙන ඉන්නේ. මහන්සි වෙලා වැඩ කරන අයට මුකුත් නෑ. රජයේ සේවකයොන්ටත් පඩි වැඩි කරන්න. එයාලගේ ළමයි නුත් ඉගනගන්නවා. එයාලත් සල්ලි වලට තමා පොත් ගන්නේ.
අස්වැසුම දෙන එකනං හොඳටම හොයලා බලලාදෙන්ඩ. සමහර අය අපේ බදු සල්ලි වලින් දෙන අස්වැසුමෙන් ඇදුම් ගන්නවා.
මේ දේ නම් සත්‍ය වශයෙන්ම ඇත්ත
අනිවාර්යෙන්මසමහර අය නිකම්ම ගන්න බලන් ඉන්නවා කිසිම දෙයක් කරන්නේ නැතුවහොඳට කුලී වැඩක් කරන්න පුළුවන් උනත් ඒකවත් කරන්නෑනිකම්ම ගන්න බලන් ඉන්න
andum witarada ? ai electric badu gannawa....ganu aran saloon yanne mehe....miniha aran bar eke ....nattnm andum ganna shopping yanawa....mehema ratak😂
5000 දෙන්නේ නැතිම මිනිස්සුන්ට ඒත් 10000,15000දෙන්නේ තියෙන උන්ටමයි අපිට දෙන 5000වැඩි වීමක් නැද්ද ඒකත් තව මාස තුනයි දෙන්නේ ඇයි අපට විතරක් මෙහෙම අසාධාරණයක්
ඒකනම් ඇත්ත.15000 ,තියෙන වුන්ටමයි දෙන්නෙ
5000 ලැබෙන කට්ටියටත් හරිනම් වැඩි කරන්න 15000 , 10000 පමණක් වැඩි කරපු එක හරිම අසාදාරනයි ජනාධිපතිතුමනි අපේ 5000 වැඩි කරලා ලැබෙන කාලය දීර්ඝ කරන්න පිං සිද්ද වෙයි
අසාධාරණයි 2500, 5000 වැඩි කරන්න ඕන. වැඩියෙන් තියෙන අයටමයි වැඩිකරලා තියෙන්නෙත්,එක ලමෙක් ඉන්න රජයේ ජොබ් කරන අයට 17500 . ලමයි තුන් හතර දෙනා ඉන්න කුලී වැඩ කරන අයට 2500 5000යි. කොයි ආණ්ඩුව ආවත් එකයි සාදාරණයක් නෑ කොතනකවත්
Auruddak denawa
@@janudiamaya2141 ඒකනම් ඇත්ත
දැනට අත්වැසුම ගැන විතරම බලන්නෙඅත් වැසුම නොලැබෙනෙ එදා වෙිල අමාරැවෙන් ජිවත් වෙන අය ඉන්නව මා දන්න උන්ටත් දෙවෙිලක් හරි කන්න බඩු මිල අඩුකරන්න
15000ක් දෙනනේ හොදටම තියන වුන්ට..රජයේ ජොබි කරන අයටත් 15000ක් දෙනවා.
තියන එවුන්ටමයි අස්වැසුම ලැබිලා තියෙන්නේ හොදට හොයලා බලලා දිය යුතුයි.අනික් අයට කිසිම සහනයක් ලැබිලා නෑ. පොල් ගෙඩිය පවා ගණන් ගිහිල්.ලා තියෙන්නේ ජීවත් වීමට ඉතා අමාරුයි පසුගිය කාලයටත් වඩා.
5000 දීමනාව නැති කරන්න එපා ,ඒක හම්බවෙන්නේ දූප්පත් අයට
Thawa dayak mama wakugadu, hardaroga athi mawak hodata hoyala balala vesthara damagamna please 🙏
ඔව් මටත් ලැබෙන්නේ 8500 අපි ඉන්නේ කුලී ගෙදරක අපිට ඉන්න තැනක් නෑ අනුන්ගේ ගෙවල් වල ඉන්නේ අපිට ඉඳන් නෑ 15000 ගන්නේ පෝසත් අය තමයි මගේ මහත්තයා කුලී වැඩ කරන්නේ දරුවෝ 2 ඉන්නවා එක්කෙනෙක් දැන් 2 වසරට යන්නේ පොඩි දරුවා බලන් මම ගෙදර ඉන්නේ කුලී වැඩ හැමදාම නෑ ඒත් හරි විධියට බලලා දෙන්න අස්වැසුම ජනාධිපති තුමනි ඔබට පින්.....
Sathika ඇත්ත
ඩොක්ට මගෙන් මම විතරයි. කැන්සර් පේෂන්ට් කෙනෙක්. අස්වැසුම අනුමත කලේ රනිල් උන්නැහෙ. මට තාම මුදල් ලැබෙන්නෙ නෑ. කරුණාකර එම ආධාරය ලැබෙන්න සලස්වන්න.
Munta chande dunna ayata hoda paadam. Boru porondu dena kaurut ekayi..
අපේ ගමේ මාසික අදායම ලක්ෂය වෙන අයත් අස්වැසුම ඒ නැතිබැරි අය ද
අපට යාන වාහන නැහැ බයික් නැහැ ඇවිත් බලන්න අපි දුප්පත් කලින් දුන්නේ 4 250 දුන්නෙ ගිය රජයේ මම දැනට වැඩ කරන්නේ කුලී වැඩ අම්මාට 74 වයස මමයි අම්මයි විතරයි ගෙදර ඉන්නේ. හැමෝටම බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ❤🙏❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💝💝💝💝💝
කරැනා කරලා මාලිමා රජයෙන් ආනඩුවෙින් මෙි කරන අපරාදෙ හොදට හොයලා බලන්න වැඩි කරප අයගෙ වත්කමි හොදට හොයලා බලන්න දෙන්නම ඔින සුදුස්සන්ට දෙන්න දහසක් බලාපොරොත්තු තියාගෙන තමයි මලිමාවට චන්දෙ දුන්නෙ එත් මාලිමාවට චන්දයක්වත් නොදිපු අයට තමයි මෙි අස්වැසුම වැඩි කරලා තියෙන්නෙ හැමොගෙම වත්කමි බලලා හැමොටම එකම ගානක් දුන්නානමි ගොඩක් හොදයි නෙද
Sthuthi. Sthuthi. Sthuthi. Garu. Janadipathi. Thumani. Obathumata. Budu. Saranai.
කොහොම උනත් අපි නම් ආයෙ පලාත් සභා චන්දය මාලිමාවට දෙන්නේ නැහැ . ඒ විශේෂයෙන්ම උතුරේ යුද්ධය නැවත අවුලුවන ආකාරයට කටයුතු කිරීම .හමුදා කඳවුරු ඉවත් කිරීම .බුදු දහමට අදාළ thana අහිමි කිරීමට කටයුතු කරන බව පෙනී යාම . මිනිසුන් ට මුලින්ම ආරක්ෂාව ඇති ව ජීවත් වීමට රටක් තිබිය යුතුයි
ඉතින් උබ දෙන්නෙ නැතුව හිටපං. අපි දෙනවනෙ. උබ දුන්නෙ නෑ කියල මාලිමාව පරදිනව කියල ද හිතන්නෙ. 😂😂😂
ඔව් ආරක්ෂාව කියලා හිටපු ගොනාම ගෙනල්ලා ආයේ කන්න නෑ අරක දීපන් මේක දීපන් කියලා ඉල්ලලා කෑ ගහපන් 😁
අසාධාරණ වැඩ වෙන්නේ හැම තැනම
ඇයි ආය සම්ම්ක්සන කරන් නැත්තෙ..තමුසලාත් හොරු..ආයනම් චන්දෙ දෙන්නෑ..අපේ ගමේ පොසත් උන්මයි ගන්නෙ.
තියෙන උන්ටම දීලා😊
තියන උන්ටමයි 15000/= දීලා තියෙන්නේ අසාධාරණයක් උන අය ගැන සැලකිලිමත් වෙලා නේද මේ වැඩ කරන්න ඕනි හොඳයි අලුත් ආණ්ඩුවක් හැදුවා ඒකත් ඔහොම නං තවත් මොන කතාද
අපේ පවුලේ නැන්දම්මාගෙ නමට අස්වැසුම තියෙන්නේ රුපියල් 5000 ක් ලැබෙනවා. එයාගේ ගෘහමුලිකයේ මමත්, මගේ මහත්තයාත්, දරුවන් හතරදෙනාත් ඉන්නේ අපිට සදාරන මුදලක් ලැබෙන්නේ නෑ හරිම අසාදාරනයි
හැම දෙනාට එක විදිය ට සලකන්න ඔන බඩු මිල අඩු කරලා සහන දෙන්න පුළුවන් නිකන ් දෙන තරමට මෙරටත් සොමාලියවක වෙනවා ලගදි කවදාවත් මෙ රටවල් දියුණු වෙන්න නැත රට පාලකයා කටයුතු කරන ආකාරයෙන් රටෙ අනාගතය තිරනය වෙයි
කළ යුත්තේ පාසල් උපකරණ පොත්පත්වලට පනවා ඇති අසාධාරණ බදු ඉවත් කිරීමයි දරුවොත් වර්ග කරන්න එපා.
නිකන් සල්ලි දෙනවට වඩා මොනව හරි ආදායම් මාර්ගයක් හැම පව්ලකටම ලබා දෙන්න ..එය නිසියාකාරව කරනවාද කියල රාජ්‍ය නිලධාරීන් අවධානයෙන් ඉන්න ..විකුණුම් පහසුකම් වැඩි කරන්න...part time job වැඩි කරන්න..
නැවතත් සමීක්ෂණය කරන්න.හරිම අසාධාරණයි .පවුලක සාමාජිකයින් 5, 6 ඉන්න ළමයි 3,4 පාසල් යන අයට රු.5000 ක් දීල ,කුඹුරු තියන,පාසල් යන දරුවන් නැති,පවුලෙ සාමාජිකයන් 2,3 ඉන්න අයට රු.15000, 8500 දීල තියෙන්නෙ.හොඳින් සොයා බලන්න.(පොලොන්නරුව )
ඇත්ත
දැනටත් ලැබෙන්න ඕන අයට නෙමෙ.මාසෙකට මෙ දීමනා නවතල ආපහු මුල ඉදන් හොයල බලල මේව දුන්න නම් හැමොටම සාදාරන යක් වෙයි.එහෙන් මෙහෙන් ඇහිදගත්තු මිනිස්සු දම්මල විස්තර අරන් යාන වාහන ඉඩකඩම් තියන උන්ට දෙනව..මොකුත් කරගන්න බැරි අසරණ මිනිස්සු බලන් ඉන්නව.ගම්වල ග්‍රාමසේවකල ට බාර දුන්න නම් හරි විස්තර අරන් සුදුසු අයට ලැබෙන්න තිබ්බ්බ ..
Malima.rajayat.jayaweawa
එතකොට 5000 ට වැඩි වෙන්නේ නැද්ද 5000 තියෙන්නේ දුප්පත්ම මිනිස්සුන්ට අපි කුරුවිට
අස්වැසුම මෙ විදිහට වැඩිකරන්න එපා මොකද හරිමකනගටුයි මොකද අපි දන්නා තරමට15000තියෙන්නෙ
ග්‍රාමීය වශයෙන් කාන්තා පිරිමි දෙපක්ෂයටම රැකියා අවස්තා ලබා දිය යුතුයි.සමහර ගම් වල රජයේ රැකියා ඇති අය විතරයි හොදට ඉන්නේ,අනිත් මිනිස්සුන්ට නගර වලට යන්න වෙනවා රස්සා වලට.එහෙම නැතුව තම ගමේම රැකියා කරගෙන ජීවත් වෙන්න අවස්තාවක් දුන්න නම් වටිනවා.
සම්පූර්ණ අසාධාරණයක් ඇයි දෙයියනේ මේ පේජ් කරන ඇවුන්ටවත් පේන්නැද්ද ..මේ 15000ක් දෙන්නෙ සුදුසු ඇවුන්ට නොවේ ...මගේ ගෙදර මැටි ගෙයක් .ඉන්න ගෙදරක් නෑ ...ආබාධිතයි අඩියක්වත් ඇවිදින්න බෑ ජීවත් වෙන්න විදිහක් නෑ ..දරුවෙක් ඉන්නවා කිසි දෙයක් කර ගන්න බෑ..දුක කියලා දීමනාව වැඩි කර ගන්න කිවුවා ..ලියුම් දුක කියලා දුන්නම තීන එකත් කපා ගන්නැතුව ඉන්න කියල ආපහු එවුවා..ඇයි දෙයියනේ මේ රටේ කාටවත් පේන්නැත්තෙ ...අහිංසක අපේ දුක .....අපි ගැන කතා කරන්න බැරිද මේ පේජ් අයට..ඒජී ඔෆ්ෆිස් එකෙන් ඇවිත් කොච්චර කිවුවත් එයාලා දෙන්නෑ..මේකට පියවරක් ගන්න .4250යි 3 දෙනාටම අනිත් ගෙවල්වල 2ට 8500ක් දෙන්නෙ කොහොමද ..මේක සොයා බලන්න ඉක්මනින්ම
අපේ ගමේ පොලියට දෙන කෙනෙකුත් ඔය අන්ත දුගී කියන මට්ටමේ ඉන්නවා.ඒවා හොයලා බලන්න
Harima asadaranai apita
inna geyak nha kuliyata inne 5000..labenne
ජනාධිපතිතුමා ඒක අසාධාරණයක් වෙන්නේ මොකද මම මෙහම තියන්නේ අපිට මුකුත් ම නැති නිසා ගොඩක් අයට අස්වැසුම තියෙන්නේ හැම දේම තියන අයට
අතරමැද ඉන්න එවුන්ට වතුරක් නෑ ග්‍රෑම් නිලධාරීන්නුත් ඒවගෙමය
ලැබිය යුතුම අසරණ අයට කීයක් දුන්නත් ප්‍රශ්නයක් නෑ.නමුත් ඕක ගන්නේ නම් අසරණ අයමද කියන එක නම් ප්‍රශ්ණයක්.
අපේ ගමෙත් ඉන්නවා 15000 අරන් පාටි දාන අය. ආයෙත් සන්සෝදනය කරනවා නම් ගොඩක් හොදයි
මිනිස්සුන්ට නිකන් කන්න හුරු කිරීමට මම විරුද්ධයි . ආබාධිත හෝ කාත් කවුරුත් නැති වයසක අයෙකුට, වැඩ කිරීමට නොහැකි අයෙකුට වගේ සාධාරණ විදියට තෝරලා දුන්නට කමක් නෑ.. රැකියාවක නිරතවීමේ හැකියාව ඇති පුද්ගලයින් ගෙවල්වල යැපෙන්නන් විදියට ඉන්නව.ඒ අය කුමන හොඉ රැකියාවක් සදහා යොමුකරවීම කළ යුතුයි..අස්වැසුම සදහා තේරීමේ ක්‍රම වේදය වෙනස් කළ යුතුයි .අත්‍යාවශ්‍ය ආහාරවල මිල සාධාරණ විදියට අඩුකළා නම් හරි .නිකන් මුදල් ලබාදීම නිසා මිනිස්සු වැඩ කරන්න හොර වෙනව
5000nam attatama pamana wath ne. ekath wedi kalanam godak hoda
5000tath,kiyak,hari,wedi,karala,dunnanam,godak,hodai,newatha,samiksanaya,karanawanam,hodai,dena,
පළාත් පාලන චන්දේ ඉල්ලා එන්න epa අසාධාරණ වැඩ laranna
එහෙම නැත්තම් පාසල් උපකාර වල මිල අඩු කරන්න. එතකොට හාමෝටම සහනයක් ලැබෙනවා
ඇය් ජනාධිපති තුමනි මේ දේ වල් වලට මෙච්චර හදිසි වෙන්නේ. මේකෙන් වෙන්නේ තව තව නිකන් කන්න බලන් ඉන්න අය වැඩි වෙනවා. දුප්පත් කියන කිසිම කෙනෙක් ගෙවල් වල නිකන් ඉන්නේ නෑ. දවස් කුලියට මොනවා හරි කරනවා. කිසිම දෙයක් කරගන්න බැරි අසනීප තියන එහෙම අය තෝරලා බලලා දෙන්න
Apita hemadhama dunee
දැන් නිකන් කන්න බලාන ඉදියි බොහෝ දෙනා බඩු මිල නමි තවම අහස උසට පොල් දිහා බලන්නත් එපාවෙනව රට විරැ අපි අන්තර් ජාලෙන් පෝස්ටර් දාල දාල ඩොලරයටත් වෙන දේ දිහාබලාන ඉන්නව
Harima asadaranai thora ganeema
Bank Poliya wedi karanna
වැඩක් නැ රටවිරු.අපිට මුකුත් නැ
Janapathi thumani mata thiyenneth 5000 ekath nethi karannai yanne mata daruwo thun denek innawa loku duwa usas pela ane hariyata samikshanak kara meya nawaththanna.ape gameth one tharam nusudusu aya innawa e nisa me dewal hidata soya bala pasal yana daruwan inna pawul walata shanayak laba denna 🙏🙏
As wasuma denna athyawashama ayata pamanak. Nethinam api marenakam ratawalwala toyilet hoda hoda inna weyi😢. Gewalwalata gihinbalanna......gramasewakala. Samurdi niladari boru kiyanawa. Hithawath kamatayi family wala ayatayi denawa. Me wasara 2 purawata gam mattamin kisima niladaroyek ape gedarata gihin ne. Mewa soya balanna. Asarana minissu asaranama karala dana jara niladari iwath karanna.😢
Aswesuma athi rakiyawak karanna
Puluwan ayata rakiyawak denna.
Attatama hodai👌
Sadarana samikshanayak karanna
තියෙන අයටමයී අස්වැසුම තියෙන්නේ තව තව දෙනවා
ජනපතිතුමනි ළමයි 2 කුලියට ඉන්නේත් ..අපිට 5000.. හොයලා බලන්න ....තියෙන අයටම තමා මුදල් වැඩියෙන් දෙන්නේ.
මම නමි කියන්නේ සේර් මොනවා දුන්නත් සමුර්ධි නියාමකල ග්රෙමසේවකලා වැඩක්නැහැකියල එගැන ඌන්ට ඔන අයට ඌන්දෙන්නේ ඉට මීට වැඩිය හොදයි හැමෝටම කන්න ඩඩිලි සේනානායක මහත්තය දුන්න වගේ හාල්සේරුව ගානේ හැමෝටම නොමිලේ දන්නනමි හරි හැමෝම කනවා හාල් සේරුව බැගින් පවුලේ ඉන්න ගානට අස්වැසූමි සමුර්ධිය තියන එවුන් ග්රෙම සේවකයට ඔනවිදිහට තමයි දෙන්නේසමුර්ධි නියාමකලයි ඔක්කොම හොරු මහින්දය දාපු එවුන්
සංගරනය කරන අය හරියට කරන්නේ නෑ කිසිම දෙයක් ..
ගිය අන්ඩුවල අස්වැසුම දුන්නේ අසාදාරනයි මමත් ඉන්නේ කුලිගෙවල්වල අපේ දරුවො පාසල් යනවා මහත්තයානැ අපේ දරුවන්ට ඉගන ගන්න හෙදට පුලුවන් එත් කුලිගෙවල් වල ඉන්නේ ඉඩකඩ බෙහොම මදි අපට කියලා ඉඩමිද නැත කුලි ගෙවල් වලින් යන්න කිවාම අපි අන්ත අසරනයි රුපියල් හත්දාස් පන්සිය දෙනඅයට කියක් දෙනවාද කියලා දැනගන්න කැමතියි
ආදාර නෙමෙයි දෙන්න ඕනේ මුදල් උපයන්න ක්‍රමයක් හදල දෙන්න ඕනේ
Newata sameekshanayak karala aswesuma wedi karanna.pohosath aya wedima gana ganne
Asadarani...theyane ayatemi...8500..10000.15000.dunna...ani the 2500.5000.wadiwimk na..
😊15000 .8500.tiyenne salli tiyana ayatai.5000 dela tiyenne duppathma ayata.lamai 3n denek pasal yana apatath 5000i.sadaranawa balala hoyala balanna.lebiya uttanta denna
අස්වැසුම වැඩිකර කර ඉන්ඩලා.මධ්‍යම පන්තියෙ මිනිස්සුන්ට මොන මගුලක්වත් නැහැ.
Coconut big picer රුපියල් 200and rice down 240 kg 1 rs vat බරක් බඩු ම්ල big picer
Hariyta hoyala balanna mokuthma nethi ayata 5000 hema deyakma thiya ayata15000i ekath wedi wenawa
ඕන අයට තමය 8:05 10000ක් දෙන්නේ තියෙන අයට තමයි අන්ත දිළිඳු කියලා දාලා තියෙන්නෙ හැම දෙයක්ම තියෙන අයට,මෙම අසාධාරන කම ජනාධිපතිතූමාගෙ ඇස් ගැටෙත්වා
දරුවන් 3 දෙනෙක් එක්ක තනියම ඉන්න මටත් රු5000 හම්බවෙන්නෙ
යාන වාහන තියෙන ගෙවල් දොරවල් හොදට හදන් ඉන්න අයට 8500 මුදල 10000ක් කරලා.මුකුත් නැති අයට රුපියල් 5000මයි.
ජනාදි පතිතුමනි රැ5000දෙන්නෙ කිසිමදෙයක් නැති අයට තියන අයට 15000දෙන්නේ අනේ සාදාරන විදිහට රැ5000 දෙන අයට සාදාරනය ඉස්ට කරන්න
Meka harima asadaranaini apata 5000 thibune Api duppath meti gahapu gedarada in ne ane apita th wedi karanna janadi pathi thumani loku ganam denne thiyenakuta minihatamai
Hoyala balala denna duppath minissunta asadaranai yali ayadum path bara ganneth na paule 6k innawa eth anthima kandayata dala thiyenne katada mewa kiyanna
Ane apiwa sankantrika kiyala thoragaththata apita athi deyaka na hari asadaranai apita
Wahna gewal idan Tina ayatne athwesuma hambawenne
Attha.Ape gamet innawa 15000denawa hamadema thiyena ayata.un ewa aran parti danawa.T.v.genawa.
Nikan kanna purudu karapalla wahallu tikata thawa thawath
Apith harima duppath apitath me sahanadaraya laba denna obathumata pin
Yako muntat hena gahanna epyi. 5000 gat minissu n tat bada gindara deananawa bn
නැවත සමික්සනය කරන්න 2500 නවත්වන්න කලින්..හරිම අසාදාරනයක් අපි තමයි අන්ත දුප්පත්.අායෙ චන්ද නම් නැ අපෙන්
නැවත සමීක්ෂණ කරන්න තියෙන අයට ආදායම් වැඩි
15000k dena අයට thwa වැඩියෙන් denne නැතිව 5000dena අයට කීයක් හරි වැඩියෙන් දෙන්න balanna
Ape paule 4i lamai dennek eshkole yanawa.apeta enne 5000i harima ashadaranai.lebbenna oni ayata newai meuwa denne.eka nisha janadipathi thumane hoyala balanda
අස්වැසුම නෙමෙයි හාල් පොල් ලබාදෙන්න
Meka puduma අසාධාරණයක් .me5000 vadi karanna be.thiyena minissunta 17500
ගෙවන්න සල්ලි අස්වැසුමේ තිබේ අයට තමයි නැති අයට රු 5000 ව්තරයි රාජ්‍ය ඉන්න අයට ඇස් පොන්නො නැද්ද එවා
අපෙ ගෙ කාටු මාටි ගෙයාක් එත් මගෙ සමුද්දිය කාපුවා දන් අස්වාසුමව නා මොනවා තොරලාද මෙවා දෙන්නෙ
පන්දහ ගන්න දුප්පත් අය ලමයි ඉස්කොලෙ යන අය ඉන්නවා 5000 වැඩිවෙන්නැද්ද හොයල බලල දෙන්න 😊
හාරිම අසාධාරණයි එතකොට 4.250 අයට මොකද වෙින්නෙ අපිට .කිසිම අදයමක් නැත .මම අසනීප තාත්ත්වික ඉන්නෙ මෙිය සැම පවුල්වල සොයා මෙිය සාධරනයක් කරන්න