Moka kiwath wadakna mata lamai dennek innawa toilat ekak na inne duwala dennek mage aidinti nambare thiyanawalu wena koheda eka nisa salli dannalu hena gahanawa me karana ewata
Apita thibuna samurdiyath nea.asvasumath nea.daruwo dennama tharamak abada sahithai. Hodak venna epa apita mea dimana kapanna wachanekin hari udau klanam ea hamotama.
බොරු තොරතුරු දුන්න අයට හැම විටම හැම දෙයක්ම ලැබෙන බව සඳහන් කර නවා දේවියන් ගේ පිහිටයි ඔයාල හැමෝටම
5:01 5:05 5:05 5:07 5:07
Ape game abaditha adarath labanawa tha akkara3k thayanawa Khushi waladasalak thiyanawada putharajaye rakiyawak duwath rakiyawak anek puthath rakiyawak abadith kena kontharath bass kenak Eth aswasumath gannawa thattu 2gaya van ekak thiyanawa
👍
Thanks
❤
Thanks
Aswasumanamelist 1:28
මේ සහනාධාරය දීල තියෙන්නෙ දුප්පතුන්ට නෙවේ. සල්ලි කාරයොන්ට. රාඡ්‍ය සේවයේ ඉන්න අයට, විදේශ ගත අයට, සලිලි පොලියට දෙන අයට. දෙමහලි නිවසක් තියෙන, වාහන තියෙන අයට. තියෙන කෙනා තව තව මඩිය තරකර ගන්නවා. දුප්පතා තවත් අසරණ වෙනවා.
M.w.විමලසේන 8/152 වනා මාගෙ ලමයා කොහොමාද් මා ලෙඩෙක් බිරිදාන් අතාරාටීස් ලෙඩෙක් ලොකු ලාමයා විවාහ වි පොඩි ලමායා පාසාල් යානා වා මේ සොය බාලානා
අනේ ඔබතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් තියන්න
31:41
හැම දෙයක්ම දුන්නේ තිබෙන අයට
Alal
මෙවා හොදයි කියන කාලකණ්ණි ත් ඉන්නවා.
අපෙ ගෙදර කාඋවන්නැ හාබෙ කරන්න අපි මෙි අස් වැසුම ලබදෙන
අහිංසක මිනිස්සුන්ගේ කපලා දාලා රජයේ ගුරුවරුන්ගේ දෙමව්පියන්ට අස්වැසුම හදලා වැඩිහිටි දීමනාවයි දෙකම ලැබෙනවාට
Mage samuddiyath kapuwa Mata abaditha lamayak inneva mamath abadithai Dan ath kisima adarayaknaha apiwaga ayata udau karanne
Bc 3:25
සර්ඔයාලාදුප්පත්අයටදේනවාකියලාපින්පඩියපාවාඅපේකැපුවාමෝකක්දමෙිවැඩඅපිටකියලාකිසිමඅදාරයක්වත්රාජයේන්කිසිමදේයක්මටවත්මගේසාහෝදරයන්ටවත්ලැබිලානැමහලාකුවටදේනවාකියකියාකිවිවාටඅදවෙිනකමිඅපටලැබුනුදේයක්නැඔයාලාගේන්ඉතින්තවත්මොකටදමෙිබයිලාඅපිඅහන්නේමෙිහේමකියන්නවුනාටකනගාටුයිඅපිටවෙිවිවදේවල්වලටමෙිකතමයිකියන්නවෙින්නේ
Samurdhi labinge thathwe kohomada? Min idiriyata..
අපේ අම්මට වයස අවු. 89 අම්මට දරුවෙකුට ඉන්නේ මා පමණයි එයාට යන්න එන්න බෑ එයා ජිවත් වෙන්නේ අපේ ගෙදර එම නිසා මුදල් ලබාගන්න මම යන්නේ ඔය කියන විදිහට අම්මට බැංකු ගිණුම් නෑ හැදුවත් අම්මට පුලුවන්ද බැංකු වට යන්න උන්දැමලපොතේ අකුරක් දන්නේ නෑ ඒක මගේ එකවුන්ට් එකට හරවන්න පුලුවන්ද ඒත් අපේ සමුර්දි මහත්තය කිවුවා ඉස්සර විදිහටම සමුර්දි බැංකුවෙන් ගනුදෙනු කරන්න පුළුවන් කියලා මොකක්ද මේ දෙකෙන් ඇත්ත අපිට කියා දෙන්න
godak hodai me wada satahana
ගොඩක් හොදයි හරියට තෝරාගත්තානම්.දුප්පත් අය ඉවත් කරලා. පොහොසත් අය ට ලැබෙනවා. මෙවා හොද වැඩ ද? කියුආර් වල තියෙන්නේ අපෙන් අහපු දේවල් හෝ කියපු දේවල් නොවෙයි. මේවා හොදයි කියන්නෙ කොහොමද?
අසාර්තක තේරිමක් සමග කරන වංචනික කප්පාදුවක්. හෙන ගහන්න ඔනි ඔව කරන උන්ට.
😮😅
Apita 2500i akan mokada karanna.tiyana ayata deela nati ayaga kapala.badumila adu karala hamotama node enna
පිංපඩිය 200ක්.දුන්නා .රට ආවට.පස්සේ .එකත්.කැපුවා
Moka kiwath wadakna mata lamai dennek innawa toilat ekak na inne duwala dennek mage aidinti nambare thiyanawalu wena koheda eka nisa salli dannalu hena gahanawa me karana ewata
ළඵදා ආපු නනිලදාරියා බංකු ගිනුමි අංක ගත්තේ නැති අය කොහොමද ගිනුමි අංක දෙන්නේ
ඔන්ලයින් ඉල්ලන කොට ග්‍රාමනිලධාරී තුමා අත්සන් කරන්නේත් ඔන්ලයින් ද සර්?
අපේ රැකියාව පෙදරේරු. පවතින ආර්තිකය යටතේ මේසන් බාස්ල තමයි රැකියාවල් නැතුව ගොඩක් දුක් විදින්නේ.ඔය කියන නිලදාරින් ඇව්ත් ගෙවල් පොටෝ ගහන් ගියා.අද වෙනකොට නම් ලිස්ට් එක දාල තියනවා.අවුරුදු 16 ක් පුරාවට සහනාදාර ඉල්ලනව .මේ සැරෙත් නෑ.
ඔයාගේ පුස්නය තමයි අපි ට තිබෙන්නේ
Akahodai..mahattaya..ahet.aparate.rogi.ayawedi.aperate.ayavitaramai.hemadama.duke.dtuti.
19:35
රජය දෙන්න නේ තියන අය ට මයි වැ ර දි wediyata දුන්නා අයට කිසිම හේතුව ක් නැතුව 1250දීලා කපලා දැම්මා දෙන්න සුදුසු අය කපලා ඒවා ට මොකද කරන්නේ හරි ම ආසදරණයි කියන්න කෙනෙක් නැහැ වැන්දබු අය ට නැහැ adurodhaha අය ට නැහැ ඒ pulewala අයට කාගේ පිහිට ද
IM F නිසා කරන කප්පාදුවට වෙන දෙවල් කියලා මාද්‍ය සන්දර්ශන කරන්න එපා.සංගනන නිලධාරින් අසාර්තකයි.කියපු දෙවල් ඇතුලත් වෙලා නැහැ. වෙන වෙන දෙවල් බොරු ඇතුලත් කරලා. කියුඅර් වැරදි. කියපු කරුනු වරද්දලා ඇතුලත් කරලා. වගකිමක් නැති සංගණන නිලධාරින් නිසා තෙරිම අසාර්තකයි.
Janadipaninumani gamwle hama dam lanana sllei niuan aut dupan apit na
Apita thibuna samurdiyath nea.asvasumath nea.daruwo dennama tharamak abada sahithai. Hodak venna epa apita mea dimana kapanna wachanekin hari udau klanam ea hamotama.
Ape samuddiyath kapuwa
Ape samurdiye kepuwa Dan kohomeda kanne
ඉතිනි.අපේ.අනුමත.වෙලා.නැනෙ.අපිට.මාෙනවද.තියෙන්නෙ.තියන.අයටනේ.ලැබෙන්නෙ
අයදුම්පත් යොමු කලා ඒත් නම නැ කියලා සමීක්ෂණ යට ආවෙ නැ
Mage mahathhaya marila awrudu 19k mama colosttrol pesar oparesan ekak karala jeewath wenta margayak nomathi nisa rekiyawata yanta gathhe daruwo hamba kara ganne daruwange anagathaya visada ganta rajayak hatiyata udawwak vitharay ekat kapuwa aswesuwath ne
Ape samuddiyath kapala aswasumat new api apahu pahathata wetena ekay wenne apit duppathun thamay
Ansa, bage, rogen, dannama,ate,2500
අබියාචනා බාරදෙන්න බෑරි උන අයට මොකද වෙන්නෙ...
අටවෙනිමසෙ.සල්ලි.කවදද.ගන්නෙ
අස්වැසුම මුදල් බැන්කුවට වැ
ටිලද කියල බලාගන්න . අපට සිංහලෙන් දාන්න . බැරිද
අනේඅපිදෙන්නටත් අත්වැසුම ලබාදෙන්න අපිදෙන්නම ලෙඩින් ඉන්නවා කිසිම තැනකින් පිංපඩියක් වත්නැහැ
හැමදාම දුන්නේ මුදල් හොදට තියන අයට ඔක්කොම බොරු හොරු
Api asarana Paul oya kisima dayak labila naha
සුදුසු aya balala dunnanam hari....mewa thiyana minissuntame dila thiyenne...
අැයි අපට සමුර්්දියත් නැහැ අස්වසුමත් නැහැ හලෝ මෙකද කරන්නෙ හලෝ ඇපලිකෙපන් එකක් දන්න එපාලුමෙකද කරන්නෙ
#101Katha දිළිඳු , අන්ත දිළිඳු අංශ දෙක වෙන් කරගන්න නිර්ණායකයන් ගැන පැහැදිලි කිරීමක් කළේ නෑ නේද.. කොහොමද මේ ශීර්ෂයන් දෙක වෙන් කරලා තියෙන්නේ
මෙ බොරු තොරතුරු දුන්න අයට විතරයි අස්වැසුම තියෙන්නේ නිවරදිතොරතුරු ලෙස ලබාගෙන අස්වැසුම ලබාදෙන්න
ane aswesumakohomada ganne
අත් වැසුම ජුලි මසේ දෙවැනි වාටයේ සල්ලි වැටේනවද
0
දුම්බ ර ගමටනම් ඔය කියන කිසිම දෙයක් නැ
Kalin samurdi thibunu thwmath Kulee wada karana lami them scl Yana ayage ewa kapala ape paththe rata giyapu minissu Inna gewal walta samurdiya hadala eyala boru thorathuru dunnu nisa ekata mokada kiyanne . Kata wachanetada samurdiya hadanne
Thamusela oii patta pal boru karayo gota abeth owage dekai panhe katha kiuwa abaditha ayata denawa kiuwa u dan pennawath na ranilgenuth mokawath na kisima dimanawan matath ganu daruwan 3 denek innawa hall atayak dila na apita hoya balala meka rajayakda mewada raje kiyanne okkoma salli thiyana unta nam dila mamath oya applicesan dunna thamath na boru nokiya rate minissunta boru bala porothu denna epa thawath owata rawatenna epa waraenko chanda illagena pakku kiyala denna
අනෙ මහත්තය බොරැ කියන්න මම අාබාදිතයි මට කාත් කවුරැවත් නැහැ සමුර්නැහැඅස්වැසුනැහැ මම අයගමට අයිත් අබිඅාය තනා පනහක් යිතර දැම් කොා් අපට නැ ාබොරැ කිල යූටියප් දා ඔයාල හම්බකරන් කනවද
Vedes gathava setina ayata mema deemanava labenne nadda nolabenne nam a ai
Api eh gana ahannam
තවත් බොරු කියන්න කියන්න එපා ,මම දැන් කියන හැදේම කරලත් උත්තරයක් නෑ