අස්වැසුම කැපුවද | කපපු අස්වැසුම නැවත ගන්න දුක්ගැනවිල්ල දෙසැම්බර් 15 ට පෙර ලබාදෙන්න

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ •

  • @NilminiGunawardana-l3y
    @NilminiGunawardana-l3y 23 дні тому +1

    දුක්ගැනවිලි සහිත අබියාචනා බාර දුන්නා. තවම ගිණුම් අංකයක් ලැබුනේ නැහැ. පාසල් යන දරුවන් සිටින මම සහ ස්වාමියා අවරුදු 50 ට වැඩයි.ලෙඩ්ඩු අපී අන්ත අසරණ දුගේ

  • @renukaidhdhagoda7358
    @renukaidhdhagoda7358 13 днів тому

    දුක් ගැනිව්ලි බාර දුන්නා අපට කිසිම දැන්වත් කීරීමක් කලේ නැහැ

  • @saduni-wz2vw
    @saduni-wz2vw 16 днів тому

    Mage mahaththaya riya anathurakin miyagos mata pasal yana lame 3 ඉන්නවා mt 5000 hambavenne.duk genavili pom bara aragena ivarada mt aye ellum karanna berida mt sthira rekiyavak ne

  • @renukaidhdhagoda7358
    @renukaidhdhagoda7358 13 днів тому

    දුක් ගැනිව්ලි ඉතිරීපත් කලා තවම තීරණයක් නැහැ

  • @ShiraniMaheshika-v1m
    @ShiraniMaheshika-v1m 8 днів тому

    මමයි දුවලා දෙන්නයි ඉන්නෙ මහත්තයා නැ අභියාචනා හාර දුන්නා ඒත් නැ දුක්ගැනවිල්ල ඉදිරිපත් කරා ඉන්නෙ කුලියට ජිවත්වෙන්න කිසිම අදායමක්නැ අපට ලැබෙයිද

  • @jillaj6697
    @jillaj6697 Місяць тому

    මහත්තයට ස්තිර රැකියාවක් නැ
    ලමයි පස්දෙනෙක් ඉන්නවා කරුණාකරල අපිට අස්වැසම ලබා දෙන්න

  • @SanduniSandamali-y3f
    @SanduniSandamali-y3f 12 днів тому

    මහත්තයා ස්තිර රාකියාවක් නැ .ලමයි 4ක් ඉන්නවා.පාසල් යන ලමයි 3 යි.අත දරුවේක් ඉන්නවා.අපිට අස් වැසුම ලබා දේන්න.

  • @NadeekaSubashini-sq7iv
    @NadeekaSubashini-sq7iv Місяць тому +1

    Ape gedara thaththai ammayi mayi daruwai enne.mahaththaya rata.dan aswasuma thaththata labenawa.akata apiwath athulath karala thiyenne.api serama enne aka gedara nisa.mahaththaya rata edan apata denne sulu mudalak.a arenna mata kisima adayam margayak na.man jobakak karanneth na.daruwa godak welawata asanepa wena nisa.danna kenek mata kiyannako apita wenama aswasuma pathilaba laba ganimata nohakida aka gedara nisa.

    • @aswesuma_news
      @aswesuma_news  Місяць тому

      Eka gedarata aswesuma dekak denne na

    • @ShiraniMaheshika-v1m
      @ShiraniMaheshika-v1m 8 днів тому

      මමයි දුවලා දෙන්නයි ඉන්නෙ දෙන්නම ඉස්කොලේ යනවා මහත්තයා නැ ඉන්නෙ කුලියට අභියාචනා හාර දුන්නා ඒත් අස්වැසුම නැ කිසිම අදායමක්නැ දුක්ගැනවිලි ඉදිරිපත් කරා හමිබවෙන්නෙ නැති වෙයිද බොහොම අමාරැවෙන් ජිවත් වෙන්නෙ

  • @ShazeenShazeen-j9x
    @ShazeenShazeen-j9x 11 днів тому

    ආයෙත් තුන්වෙනි ෆෝම් ෆිල් කරන්ඩ එයිද මම තාම ෆෝම් දුන්නෑ

  • @SamanJayasurya
    @SamanJayasurya Місяць тому

    අපිට මොකුත්නැ බලධාරින් බැලුවෙිනැහැ හර්ධරෝගනිසා වැඩකරන්නවිදියක්නැ ළමයි 5ක් සිටිනවා වෙනඅාදායමක්නැ සාධාරනව හොයලාබලලාදුන්නනමි හොදයිනේද මෙිකද සාධාරනය

  • @Crazyvibesproduction
    @Crazyvibesproduction Місяць тому

    Api baradunne 2024 03 8 wenida api newatath denna onida

  • @sdrajapassa7916
    @sdrajapassa7916 Місяць тому

    Dukganwili pom ak nani

  • @KavishkaMunasingha
    @KavishkaMunasingha Місяць тому +1

    2500 ayatath puluwanda

  • @JayanBandara
    @JayanBandara Місяць тому +1

    ආබාධිත දරුවා ඉන්න පවුල් වලට දෙන්න ගෙදර අනිත් දරුවන්ට

  • @GayanMadushanka-v3c
    @GayanMadushanka-v3c Місяць тому

    Manath ledek. mage penahalle le katiyak hadila. maaseta gaman 3 karaapitiye hospital ekata yanna ona. mahaththaya naha. daruwa paasal yanawa. mata inna geyak dorak naha. ida kadam naha. kuli wedak wath kara ganna baha. man inne maha gedara. maha idamenma laali gahala geyak hadan hitiye. dan ekath dirala kadan wetila. me gedara paul 3 innawa. malli rajaye sewakayek. eyath bedala. thaththa kuli weda karala hammbawena salli walin thamai daruwatai matai kanna denne. mage gruhamulikayath wenama thiyenne. malli rajaye sewakayek nisaa mata aswesuma labune naha.meka hari asaadaaranayak neda. asarana welaa inna apita sahanaadaarayak denne naththe mokada. mewaa kaatada kiyanne. pradeshiya lekam kaaryaalayata giyath wedak naha.eyaalath asarana minissunwa thawath asarana karanawa.