කැල්සියම් පෙති ගැන දැන ගන්න | calcium tablet sinhala | calcium food | calcium deficiency

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 51

  • @arunaprasad8810
    @arunaprasad8810 10 днів тому

    Calcum කොහොමද adui kiyala danaganne පරීක්ෂණ thiyei da

  • @sandunikaamarakoon8922
    @sandunikaamarakoon8922 Рік тому +1

    Thank you ❤

  • @ShelomiWehallavithanage
    @ShelomiWehallavithanage 2 місяці тому +1

    Mata kiri jathi thiyena kisima deyak kannh bonnh bh... ethakot me tablet ekh hamadam use karata kmk ndd

    • @slmediclinic2413
      @slmediclinic2413  2 місяці тому

      දිගු කාලයක් එක දිගට කැල්සියම් පෙති ලබා ගැනීම නුසුදුසුයි.. එමගින් අතුරු ඇති වෙන්න පුලුවන් .ඒ පිලිබඳව විඩීයෝ සදහන් වෙනවා.

  • @damayanthiashoka1934
    @damayanthiashoka1934 2 місяці тому +4

    කිරි දෙන කාලේ මේ කැල්සියම් ගත්තට කමක් නැද්ද. මගේ දත් ඉක්මනට දිරනවා.

    • @slmediclinic2413
      @slmediclinic2413  2 місяці тому +1

      ලබා ගන්න .ගැටලුවක් නැහැ.

  • @madukaushalya468
    @madukaushalya468 3 місяці тому +3

    Caltamin D gena kiynnako mn pregnant rata tama bonna kiyla tynne prshnayk nadda eka

    • @slmediclinic2413
      @slmediclinic2413  2 місяці тому

      ගර්භණී අවදියේදී වෛද්‍යවරුන් විටමින් D අඩංගු විටමින් වර්ග නිර්දේශ කරන අවස්ථා ඇත. දරුවාගේ අස්ථි වර්ධනයට ,ප්‍රතිශක්තිකරණ පවත්වා ගැනීමට, දරුවාගේ මොලේ වර්ධනයට විටමින් D අවශ්‍ය වෙනවා.

  • @NadeeshaMadushani-o8d
    @NadeeshaMadushani-o8d Місяць тому

    මගෙ වයස 23 ක්‍ වේ‍නවා මගෙ කලින්‍ බර හොදට තිබුනා එත්‍ එක පාරටම අඩු උනා මම එක ගැන ගොඩක්‍ හිතනවා ..වයස 23 කෙනෙක්‍ගෙ බර 46kg 47 kg අතර කියන්‍නේ‍ එ වයසේ‍ කෙනෙක්‍ට ඉට වඩා බර තියෙන්‍න ඔනිද .මම රට ඉන්‍න නිසා මට doctor කෙනෙක්‍ මුණ ගැහිලා බෙහෙත්‍ ගන්‍න ව්‍දිහක්‍ නැ කැල්‍සියම්‍ පෙති අරගෙන බ්‍වාට කමක්‍ නැත්‍ද

  • @user-bg2dj1sy3o
    @user-bg2dj1sy3o 4 місяці тому +1

    Foliron tabelet eke ena wenat tabelet ekakda kalzana tabelet eka

    • @slmediclinic2413
      @slmediclinic2413  3 місяці тому

      Foliron අඩංගු වෙන්නෙ වන්නෙ folic acid, iron,vitamin c යන විටමින් වර්ගයි. Kalzana හි අඩංගු වන්නේ කැල්සියම් ය. මේ දෙක ඖෂධ වර්ග දෙකක්.

  • @asankapriyadarshana6231
    @asankapriyadarshana6231 4 місяці тому +1

    Culcium cabanet venuvata culcium lactet gattata prasnayak na neda

    • @slmediclinic2413
      @slmediclinic2413  3 місяці тому

      Lactate සහ carbonate වල වෙනස්කම් කිහිපයක්ම තියෙන්වා.ශරිරයට අවශෝෂණය වීම, ජලයේ දියවීම,අතුරු ආබාධ වල අඩු වැඩි බව, වැනි වෙනස්කම් තියෙනවා.රෝගී තත්වය අනුව වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත වර්ගය තොරා ගැනීම වඩාත් සුදුසුයි .

  • @PrasangikaSanjeewani-w9q
    @PrasangikaSanjeewani-w9q 7 днів тому +1

    hamadama biwwata kamak nadda

    • @slmediclinic2413
      @slmediclinic2413  4 дні тому

      ඔබට කැල්සියම් ඌනතාවයක් පවතී
      නම්,වෛද්‍යවරයෙකු විසින් ඔබට කැල්සියම් පෙති ලබා ගැනීමට නිර්දේශ කර ඇත්නම් ,ලබා ගත්තාට ගැටලුවක් ඇති නොවේ .නමුත් දීර්ඝ කාලීන භාවිතය නිසා ශරීරයේ අස්ථි වල කැල්සියම් තැන්පත්වීම වැනි අතුරු ආබාධ ඇතිවීමට ඉඩකඩ ඇති නිසා ,වෛද්‍යවරයෙකු නිර්දේශ කරන කාල සීමාව තුළ පමණක් ලබා ගැනීම වඩාත් සුදුසුයි .

  • @Dew-d2h
    @Dew-d2h 8 місяців тому +1

    Dr mage dath wala podi sudu patata siduru thiyenawa 😢 ekata mokakda karanna oni.calcium pethi biwwoth hoda weida 😔

    • @slmediclinic2413
      @slmediclinic2413  8 місяців тому

      දත් වල සිදුරු පැවතීම කැල්සියම් ඌණතාවය නිසා ඇතිවන ලක්ෂණයක් වෙන්න පුළුවන්,නමුත් ඊට වෙනත් හේතුද බලපාන නිසා දන්ත වෛද්‍යවරයෙකු වෙත යොමු වී වැඩිදුර ප්‍රතිකාර ලබා ගැනීම සුදුසුයි.

    • @Dew-d2h
      @Dew-d2h 8 місяців тому

      @@slmediclinic2413 thanku miss😍

    • @chandrika-oy2ml
      @chandrika-oy2ml 5 місяців тому

      Dath mul diya wenawata hodayida.mage dath mul kakiyanawa

    • @dinushadulmini15
      @dinushadulmini15 7 днів тому

      Sensodyn toothpaste use karanna

  • @tharuvidu6482
    @tharuvidu6482 6 місяців тому +2

    Calcivita ගැන ටිකත් කියලා දෙන්න

    • @slmediclinic2413
      @slmediclinic2413  4 місяці тому

      Calcivita වලත් ප්‍රධාන වශයෙන් calcium අඩංගු වෙනවා.බොහෝ දුරට ගර්භණී මවුවරුන්ගේ කැල්සියම් අවශ්‍යතාවයන් සඳහා මෙය නිර්දේශ කරනවා.මවගේ රුධිර පීඩනය ක්‍රමවත්ව පවත්වාගෙන යාමට හා කලලයේ අස්ථි වර්ධනයට මෙය උපකාරී වෙනවා. වෙනත් කැල්සියම් ඌනතා රෝගීන්ටත් නිර්දේශ කරන අවස්ථා තියෙනවා.

  • @WANP920
    @WANP920 Місяць тому +1

    Pregnst aya witarada bonna dudusu

    • @slmediclinic2413
      @slmediclinic2413  Місяць тому

      නැහැ. කැල්සියම් ඌනතාවය තිබෙන ඕනිම කෙනෙකුට ලබා ගන්න පුලුවන්.

  • @ciloncheyamani8852
    @ciloncheyamani8852 7 місяців тому +1

    👍👍👍

  • @shanukapradeep647
    @shanukapradeep647 Рік тому +2

    මට තේරුනේ නෑ pregnancy induce hypertention කතාව,,කැල්සියම් වලට ප්‍රෙෂර් වැඩිවෙනවා නෙවේද?ඒනිසා අනිවාරෙන්ම හරි මාත්‍රාව ගන්න කියලද අදහස් කලේ

    • @slmediclinic2413
      @slmediclinic2413  Рік тому

      රුධිර නාලවල සිනිදු මාංශ පේශි සෛල සංකෝචනය හා ලිහිල් කිරීම මගින් රුධිර පීඩනය නියාමනය කිරීම සඳහා කැල්සියම් දායක වෙනවා.ගර්භනී අවදියේදී රුධිර පීඩනය වැඩිවීම pregnancy induced hypertension ලෙස හඳුන්වනවා,ගර්භනී අවධියේදී රුධිර පීඩනය ඉහළ අගයක් ගැනීමේ අවදානම ඇති කාන්තාවන් නිවැරදි ප්‍රමාණ වලින් කැල්සියම් ලබා ගැනීම මගින්, ඒ හරහා ඇතිවන භයානක තත්ත්වය වන preeclampsia ඇතිවීම වළක්වා ගත හැකි බවට විද්‍යාත්මක පර්යේෂණ වලින් ඔප්පු වී තිබෙනවා.

    • @adsbha6192
      @adsbha6192 4 місяці тому +1

      ​​@@slmediclinic2413රුධිර නාලවල කැල්සියම් බැදෙනවා නේද?කොලොස්ට්‍රෝල් බැදෙනවා වගෙ නේද

    • @slmediclinic2413
      @slmediclinic2413  4 місяці тому

      @@adsbha6192 කොලෙස්ටරෝල් රුධිර නාල තුල අවහිර වන අකාරයෙන් රුධිර නාල ඇතුලේ කැල්සියම් තැන්පත් වීමක් සුදු වෙන්නෙ නැහැ.

  • @danushkaedirisinghe4759
    @danushkaedirisinghe4759 Рік тому +1

    ❤thaks

  • @lakshanimuthunayaka4639
    @lakshanimuthunayaka4639 6 місяців тому +1

    ❤❤👌👌

  • @Manomune
    @Manomune 8 місяців тому +1

    Thank you

  • @HimidiriEkanayake
    @HimidiriEkanayake Рік тому +2

  • @dinushasandamali9294
    @dinushasandamali9294 Місяць тому

    කොණ්ඩෙ යනවට කැල්සියම් පෙති බිව්වොත් හොදයිද?

  • @PiumiRathnayaka-n7p
    @PiumiRathnayaka-n7p 10 місяців тому +1

    calcium hapalamada kanna ona

    • @slmediclinic2413
      @slmediclinic2413  10 місяців тому

      සමහර වෙලඳ නාම යටතේ එන කැල්සියම් පෙති හපලා කන්න පුළුවන්. (Kalzana වගේ).රජයේ රෝහල් හා සායන වලින් ලබා දෙන කැල්සියම් ( calcium lactate ) පෙති ගිලින පෙති ලෙස ලබා දෙනවා.

    • @pradeepmadushan656
      @pradeepmadushan656 10 місяців тому +1

      Math kalzana gannawa

    • @user-bg2dj1sy3o
      @user-bg2dj1sy3o 4 місяці тому

      Kalzana tabelet eka retada ganne...eka calcium tabelet ekakda​@@pradeepmadushan656

    • @WANP920
      @WANP920 Місяць тому

      Komada ewa ganne famacyen.

    • @PrasangikaSanjeewani-w9q
      @PrasangikaSanjeewani-w9q 7 днів тому

      matath dana ganna one

  • @Dilrukshi245
    @Dilrukshi245 4 місяці тому +1

    කැල්සියම් පෙති හැමදාම බිව්වට කමක් නැද්ද ?

    • @slmediclinic2413
      @slmediclinic2413  3 місяці тому +1

      ඔබට ඌනතා ලක්ෂණ තිබෙනවා නම් ලබා ගන්න..දීර්ඝකාලීනව calcium ලබා ගැනීම නිසා අස්ථි සන්ධි අතර calcium තැන්පත්වීම වැනි අතුරු ආබාධ ඇතිවිය හැකියි . මේ නිසා ඔබට calcium අත්‍යාවශ්‍ය නම් පමණක් ලබා ගන්න..

    • @WANP920
      @WANP920 Місяць тому

      Konde yana ekata bonawada

  • @LuckLucky-x9e
    @LuckLucky-x9e 2 місяці тому +1

    Thank you