කිරිකිරි බෝලේ | family time | Saranya Krisharya

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 305

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 Рік тому +108

    සාරාන්‍යා ගොඩක් අහිංසක බබෙක්, අපේ චුටි නංගි බබානමි දග මල්ලක් වගේ, ආදරෙයි චුටි මැණික් කැට දෙකටම, බුදු සරණයි

  • @maleeshamunasingha271
    @maleeshamunasingha271 Рік тому +80

    අනේ මේ බබාලාගේ වීඩියෝ නම් කොච්චර බැලුවත් ආසව නැති වෙන්න. ❤️❤️ හරිම කියුට් බබාලා දෙන්නෙක් 😘

  • @minushikavindya2421
    @minushikavindya2421 Рік тому +263

    චූටි සාරන්‍යා පවුලේ හැමෝටම හුගක් ආදරය කරන හරිම අහින්සක බබෙක් ❤❤

    • @dinishaamarasekera3876
      @dinishaamarasekera3876 Рік тому +8

      Anee ow hemegoma adaraya Dina gena inne. Love you Saranya n chooty nanga also.

    • @shammiyashodya705
      @shammiyashodya705 Рік тому +2

      Oww❤️

    • @stephanchris12
      @stephanchris12 Рік тому

      සාරන්‍යා ශෝක් බබෙක් තමයි.නමුත් එයා අහිංසක නෑ.හරිම දඟකාරයි😊

    • @minushikavindya2421
      @minushikavindya2421 Рік тому +3

      @@stephanchris12 අහිංසක බබෙක්ට දගකාර වෙන්නත් පුලුවන්😇 එයා ශෝක් අහිංසක දගකාර බබෙක් ❤

  • @Aanwi2005
    @Aanwi2005 Рік тому +51

    සාරාන්‍යා ඔයා හරිම ආදරණීය චූටි ගෑනු ලමයෙක් පැටියො.ඔය ආදරණීය බව හැමදාටම තියාගන්න.මං ගොඩක් ආදරෙයි ඔයාට 🥺❤️

  • @shanuwickramarathna7356
    @shanuwickramarathna7356 Рік тому +24

    සාරන්‍යා දැක්ක්ම හිත නිවෙනව 🥺 දිනක්ශි අක්කි හරිම ලකී. ❤

  • @Ash-cl7hu
    @Ash-cl7hu Рік тому +49

    Saranya එයාගේ බාප්පාට හරි ආදරෙයි නේ❤🥺
    Chuti Krisharya cuteee ane🤗💞

  • @methsarasewmini160
    @methsarasewmini160 Рік тому +134

    සාරංග අයියා තමා චුංගි බබාට කිරි කිරි බෝලේ කරන්න පුරුදු කරලා තියෙන්නෙ 😂❤❤ අර කලින් වීඩියෝ එකක දැක්කා එයා තාත්තිත් එක්ක හරි ශෝක් එකට කිරි කිරි බෝලෙ කරනවා 💕

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 Рік тому +23

    සාරාන්‍යා බබා හරිම ආදරණීය ,අහිංසක පැටියෙක්..🥺❤️

  • @dissanayake7901
    @dissanayake7901 Рік тому +20

    අනෙ සාරාන්‍යාගෙ සුප්පුව
    ඇදලා අරන් නංගි මැනික බෙන ලස්සන ❤❤ God bless සාරාන්‍යා මැනික

  • @shanuwickramarathna7356
    @shanuwickramarathna7356 Рік тому +14

    සාරන්‍යා හරිම පින්වන්ත හරිම ආදරනීය බබෙක් . අපේ නන්නත් ලොකු උනාම ඒ ව්ගේ ඉදියි ❤

  • @nirmaniwickramasinghe3705
    @nirmaniwickramasinghe3705 Рік тому +39

    එන්න එන්නම ලස්සනයි සාරන්‍යා මැනික 😍 චූටි බබා ඉක්මනට ලොකු වෙලා. දැන් දෙන්නගෙම දග වැඩ බලන්න පුලුවන් 😍

  • @nazeefanazeefa2712
    @nazeefanazeefa2712 Рік тому +7

    ක්‍රිශාර්‍යා නම් අපේ බබා වගේමයි
    Samae feathers ❤😘

  • @sajanishashikala1731
    @sajanishashikala1731 Рік тому +10

    මේ පැංචියො දෙන්නග කෝලම් කොච්චර බැලුවත් මදි..❤️❤️😘

  • @sudarshanifernando7310
    @sudarshanifernando7310 Рік тому +40

    ❤හරිම ආසාවෙන් බලන්නෙ බබාලගෙ හුරතල් ❤️❤️🌺🌺

  • @lifewithnipu
    @lifewithnipu Рік тому +21

    Krisharya baby එන්න එන්නම cute අනේ shoak එයා 😍

  • @Dilshani12372
    @Dilshani12372 Рік тому +3

    සාරන්‍යාව හදලා තියෙන විදිය හරිම ශෝක් 🥺❤️ ආසයි බලන් ඉන්නත්. ක්‍රිෂාර්යාත් හරිම cute අමුතුම ලස්සනක් තින්නේ. 🥺 එයාවත් අක්කා වගේම හදන්න ❤️

  • @nimeshamadushani2065
    @nimeshamadushani2065 Рік тому +36

    අනේ...ශෝයි...අයියෝ.....නෝටි😍ආසම වචන ටික සාරන්‍යාගෙ😘❤️

  • @nadunianushka490
    @nadunianushka490 Рік тому +35

    අනේ බබාල දෙන්නම හරිම හුරතල් අක්කේ...සතුටින් ඉන්න හැමදාම ❤

  • @nirashagamage3785
    @nirashagamage3785 Рік тому +8

    පැටව් දෙන්නට හුගාක් ආදරෙයි..බුදු සරනයි..❤️❤️

  • @sanda2813
    @sanda2813 Рік тому +7

    ක්‍රිශා බබා වගේ පැන්ඩෙක් හිටියා මට පොඩි කාලේ.❤😍 සාරන්‍යා ක්‍රිශාර්යා love u both 🌸😍❤

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 Рік тому +8

    අනේහ්....මේ දෙන්නගෙ video නන් ඕන තරම් වෙලා බලන් ඉන්න පුලුවන්...ශෝයි අක්කි බබයි නන්නයි...😘😘😘😘😘

  • @kasunikaweerarathne1827
    @kasunikaweerarathne1827 Рік тому +34

    8:15 සාරංග අයියා නේද තාප්පෙ නැගලා ඉන්නෙ අඹ කඩලා දෙන්නද කොහෙද 😊
    බබාලා දෙන්නා ශෝයි ❤ දෙන්නා ඉක්මනට ලොකුවෙනවා

    • @kis440
      @kis440 Рік тому

      Mehema nil pata wenna time eka type krnne kohomd 🙂

    • @indikapradeep9031
      @indikapradeep9031 Рік тому +1

      ​@@kis440 : 👈 type karama enwa

    • @kis440
      @kis440 Рік тому

      @@indikapradeep9031 thank you ♥️

  • @Saara440
    @Saara440 Рік тому +10

    අනේ අක්කි ශෝයි කියනවා.....චූටි පැටව් දෙන්නම ශෝක් අනේ..♥️

  • @ruckyg3177
    @ruckyg3177 Рік тому +29

    Looks like Saranya loves her baappi (Krishan) so much. Amazing bond between them.

  • @chathurikanisansala5113
    @chathurikanisansala5113 Рік тому +8

    අනෙ මගෙ මැනික් කැට දෙක ලස්සනයි සරනයා මැනික නංගා මැනික බුදු සරනයි චුටි මැනිකලා දෙන්නට නංගා බබාට පලවෙනි උපන්දිනය කවද්ද දෙන්නම අහසක් තරමි ආදරෙයි බුදු සරනයි පැටියො 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @maneeshadisanayaka5147
    @maneeshadisanayaka5147 Рік тому +8

    දෙන්නම හරිම ශෝයී අනේ.... හරිම හුරතල්..

  • @ganganilmini2802
    @ganganilmini2802 Рік тому +9

    අනේ ⁣එ දෙන්නගෙ හුරතලේ හරිම ආදරණීයයි පුංචි අය ඉන්න තැන පාළු නැහැනෙ... ආදරේයි පුංචි පවුලට ❤️❤️❤️❤️

  • @Duru95
    @Duru95 Рік тому +16

    තනිකරම සාරංග දිසාසේකර🎉

  • @nuwangidissanayake448
    @nuwangidissanayake448 Рік тому +6

    බබාලා එක්ක සෙල්ලම් කරන්න යන්න ඕනේ කියලා අක්කිම කියද්දි අනේ ඇයි අක්කි ඔයාලා කවුරුත් ගියෙ නැත්තෙ සාරන්‍යා බබා ආච්චම්මව එක්කගෙන ඇවිත් ඔයාලවත් හොයනකොට? 😥 මට දුක හිතුනා එයා ආයෙත් හැරිලා යද්දි 😓😓 පව් අනේ

  • @rdmanjula8825
    @rdmanjula8825 Рік тому +20

    විඩියො එක දානකම් බලන් ඉන්නවා 😊😊😅

  • @dilsharaoshadhi8069
    @dilsharaoshadhi8069 Рік тому +15

    අනේ හරිම ලස්සනයි මැනික් කැට දෙක 💞💞❤️

  • @christinaamarasekara304
    @christinaamarasekara304 Рік тому +20

    Saranya is such a entertainer 🥰

  • @rashmiprabha4727
    @rashmiprabha4727 Рік тому +2

    බබාලා දෙන්න ම හරි ම හුරතල් ,බුදු සරණයි හැමෝටම !!!

  • @ShahikalaHiruni-qu9jh
    @ShahikalaHiruni-qu9jh Рік тому +16

    බාබාලටත් වඩා ලොකු පුංචගෙ හිනාව හුරතල්🤭😘

  • @Shanu677
    @Shanu677 Рік тому +28

    අනේ චූටූ මැනිකල දෙන්නා 😍❤️ සාරන්‍යා අයියෝ 😍😁🤪

  • @studywithSandu
    @studywithSandu Рік тому +5

    Akka kiyapu dewal okkoma aththa.nursery teacher kenek hetiyata akka kiyapu dewal mth dannawa.hari sathutui akke oyage knowledge eka gena ❤️

  • @sohelianjana7150
    @sohelianjana7150 Рік тому

    හරිම නිරහංකාර පවුලක් මම ගොඩක් ආදරෙයි.වීඩියෝ වල ඉන්නවටත් වඩා හරිම ලස්සනයි මන් හමු උනාමත් කිව්වා 😘😘😘♥️♥️♥️මන් මුල්වරට ඇයව දැක්කේ රාගම ත්‍ර්‍ර් වත්තේ පල්ලියෙදී හරිම හොද කෙනෙක්

  • @Chanuri-xh5gi
    @Chanuri-xh5gi Рік тому +2

    අම්මෝ සාරන්‍යාගෙ කිරි කිරි බෝලේ🤭❤️ අනේ ශෝක් ඩබල නන්න බබත් සාරන්‍යා විතර වෙද්දි මරුවට තියේ😂❤❤❤❤❤

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 Рік тому +4

    එයාටත් ඔන්චිල්ලාවක් ඕන වෙලා වගේ අක්කා ඒකයි ඒ බුදු සරණයි හැමෝටම 🖤🖤🖤

  • @music9390
    @music9390 Рік тому +1

    බුදුසරණයි හැමෝටම ඇස්වහක් කටවහක් වදින්න එපා මේ පැටව් දෙන්නට 🙏🙏

  • @minushikavindya2421
    @minushikavindya2421 Рік тому +11

    අනෙ සාරන්‍යා මැනික 💓💓

  • @vishubhagy3660
    @vishubhagy3660 Рік тому +11

    සාරන්‍යා ❤️ නන්නා ❤️ Cute 😘❤️

  • @dila1249
    @dila1249 Рік тому +11

    It was really good to share the information that you gave to parents and would be parents about the love and care that you should give to a toddler/child, specially during their crucial stage of development. It would be helpful for so many if use your platform with your knowledge, to share tips about child development. Krisharya and Saranya my fav. so adorable.

  • @malshathushani207
    @malshathushani207 Рік тому +10

    චුන්ගි මැණික, චුටි මැණික 🧡 😊

  • @anukiakithmi7267
    @anukiakithmi7267 Рік тому +30

    So excited to see krisharya baby and saranya baby.love you so much and may god bless you❤

  • @chathumiprabasha5582
    @chathumiprabasha5582 Рік тому +2

    Saranya චූටි babata ගොඩාක් ආදරෙයි චූටි පැටියා බුදු සරණය් ❤

  • @ikmadushani6766
    @ikmadushani6766 Рік тому +7

    ක්‍රිශාර්යා ආපේ චුටි මැනික
    ❤❤❤❤❤❤
    සාරන්‍යා ❤❤❤❤❤😊

  • @divithura7539
    @divithura7539 Рік тому +5

    Saranya says අයියො its so cute ❤ Krisharya too cute 😊

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 Рік тому +90

    Saaranya's iconic" Aiyo" 😂😂. So cute ❤

  • @Navodyahewage
    @Navodyahewage Рік тому +1

    මේ දෙන්නා එකට ඉන්නකොට කොච්චර නම් ශෝක් ඇතිද? අනේ මේ විනාඩි ගානට කෝලම් ටික මෙහෙම නම් දෙන්නගේ ආදරෙයි අනේ ගොඩක් දෙන්නටම ශෝක් බබීලා දෙන්නම ❤️❤️❤️

  • @shankichathusha7167
    @shankichathusha7167 Рік тому +2

    බබාලා දෙන්නම හරිම ආදරනීයයි..love you and ♥️god bless you..

  • @nadeekadamayanthi3567
    @nadeekadamayanthi3567 Рік тому +3

    හරිම ලස්සනයි බබාලා දෙන්නා.so cute 😍😍😍❤️❤️❤️

  • @sherikacader7859
    @sherikacader7859 Рік тому +9

    චුටි මැනික් කැට 💎💎

  • @ashanirangika974
    @ashanirangika974 Рік тому +6

    බබලා දෙන්න ශෝයි 🌸🌸🌸

  • @oshini1234
    @oshini1234 Рік тому +1

    අනේ මාත් එන්නද සාරන්‍යා කිරි,කිරි බෝලේ කරන්න, දකිද්දිත් ආසයි, හුරතලේ අක්කගෙයි ,නංගි බබාගෙයි හුරතලේ ❤💕❤

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 Рік тому +1

    පැටව් දෙන්නගේ විඩියෝස් කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ... 🥰🥰❤️❤️

  • @raviravindra889
    @raviravindra889 Рік тому +4

    Podi un dakkama hitha pirenawa ❤pawule samagiya sathuta dakkama adarshamath pawulak❤

  • @bottom0043
    @bottom0043 Рік тому +3

    I think you are a great mother u know early education of children and very much informative ❤

  • @sarangirathnayake6969
    @sarangirathnayake6969 Рік тому +19

    So cute ❤️ Saranya & krisharya ❤️❤️

  • @hirunihansika5251
    @hirunihansika5251 Рік тому +5

    සාරංග අයියා තමා කිරි කිරි බෝලේ චුන්ගිට පුරුදු කරේ 🤭🤭🤭

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 Рік тому +5

    So cute saranya menika and krisharya menika ..hrima adare hithenawa balan inna asai e hurathale ..kochchara baluwath epa wenne naha..love you ❤❤

  • @dilanipalliyaguru2747
    @dilanipalliyaguru2747 Рік тому +4

    අනේ ...හරිම ලස්සනයි 💕💕

  • @anuweli8283
    @anuweli8283 Рік тому +2

    මැණිකලා දෙන්නම හරි ෂෝයි අනේ...ආදරෙයි ❤️😘😘😘😘

  • @UrLocalMISTYLUNA
    @UrLocalMISTYLUNA Рік тому +2

    Dan API abbahii wela mei babu dennata
    sarannyatat eyage tattita API issara abahi karanna puluwan Una wage deyak chutti sara lagat Dan tiyenawa API abbahi Una e surataliyo dennatama 😊 Ara awihinsakvi Krish nam itin lassana Ammi wagemai eyage
    ahinsaka daruwek ahiskatwaye prtimurtiyak Krish baby kiyanne❤
    Dennatama budu saranai jesu pihitai ❤❤❤❤

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 Рік тому +1

    What an awesome family ..how each and everyone respect n understand each other n pay attention is the sweetest thing ...girls don't like their dad's being shared by any ..as small as they are yet, they feel it.

  • @manoriperera793
    @manoriperera793 Рік тому +4

    ආදරෙයි ඔයාලට ❤

  • @NawoddiyaNawoddiya-fs1fc
    @NawoddiyaNawoddiya-fs1fc Рік тому

    චුන්ගි ඉක්මනට ලොකු උනාද මන්දා නන්නා ලොකු වෙනකම් කොච්චර බලන් ඉන්නද....නන්නත් චුන්ගි වගෙ ලොකු උනානම් ශෝයි...🥺♥️🌹💫

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 Рік тому +1

    අනේ ෂොයි❤️ නන්නායි❤️චුන්ගියි
    ආදරේයි ❤️❤️❤️❤️

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 Рік тому +2

    Chuti Akkigei Nangigei Adaree Bless 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @yashi.girl.553
    @yashi.girl.553 Рік тому

    අනේ😍 ක්‍රෂාර්යා පැට්යා ශෝයි අනේ❤️ එයා ඔයාවගේමයි අක්කි හරිම ශෝයි❤️❤️

  • @chaminda1341
    @chaminda1341 Рік тому +1

    6:52 නන්නා 😍

  • @sandeepa83
    @sandeepa83 Рік тому +1

    නන්නා නම් ලේසි වෙන එකක් නෑ... මගේ දෙවනි දුත් ඔය වගේ පොඩි කාලේ ලේසියෙන් හිනා ගස්සන්න බෑ.. හිතේ මොනවා තියනවා ද මන්දා ..

  • @upekshasamarajeewa6885
    @upekshasamarajeewa6885 Рік тому +3

    Saranya mage manika adareiii ummaaaa

  • @bhasuraiddamalgoda9870
    @bhasuraiddamalgoda9870 Рік тому

    සමහර දරුවො දැක්කහම පුතේ ඔයාගේ අම්මා මෙයාද තාත්තා මෙයාද ඒගොල්ලො ඔයාගේ නෑයො ද අහන අවස්ථා තියෙනවා...ශාරන්‍යා ගෙන් සාරන්ගගේ අම්මා සාරංගගේ පොඩි කාලේ දකිනවා ඇති...සාරංගගේ පුංචි අච්චුවක් වගේ සරණන්‍ය. දෝනි 💗💗

  • @lalanipriyangika7643
    @lalanipriyangika7643 Рік тому

    මම ඔයාලාගෙ විඩියො ඔක්කොම බලනවා අනෙ කුක්කු පැටවු දෙන්නා කොව්චර බැලුවත් ඇති වෙන්නේ නැහැ ආදරෙයි ආදරෙයි ආදරෙයි ඔයාලා හැමොටම අපි 💜️💜️💜️💜️💜️👍👍🌹🌹🌹🌹🌹🐇🐇🐤🐤

  • @dilkiapsara2868
    @dilkiapsara2868 Рік тому +2

    Mama asama me family eke thiyana ekamuthu kamata❤my fav priyasad family

  • @sandaruwanisathsara22
    @sandaruwanisathsara22 Рік тому +7

    Ammmo😂 suppuwa adala aran kate dagthu widihanm mruuu😂❤ soo cute anee e dennna 🥰😘 issrahatanm thwa hoda hoda wada balagnn puluwann wei dennage loku weddi😁🤭❤️

  • @kaushalyaperera8710
    @kaushalyaperera8710 Рік тому +1

    සාරංග චූටි බබෙක් වෙලා වගේමයි මට සාරන්‍යා බබා දැක්කම පේන්නෙ ❤️

  • @Nisansala-c9v
    @Nisansala-c9v Рік тому

    අනා සාරන්‍යා සෝයී දුක හිතෙනවා දැක්කාම❤

  • @Keshini.D
    @Keshini.D Рік тому +5

    Krishan loves Sheshadrie’s family like his own. Lovely to see all elders playing with kids. What a happy sight to my eyes!? ❤

  • @dinushalakmali4892
    @dinushalakmali4892 Рік тому +2

    Anee mage saranya mnika.godak adarei api.budusrani

  • @madumadu1850
    @madumadu1850 Рік тому

    සාරන්‍යා ගේ හුරතලේ හුරතල් ලෝකයයි එයාගේ අනේ හෝයි අනේ එයා දග මල්ලක් නන්නා එයා අනේ හරි අහිංසක පාටයි

  • @anuradhawanninayaka9662
    @anuradhawanninayaka9662 Рік тому +4

    හැමදාම සතුටින් ඉන්න❤️❤️❤️

  • @chandanasadamali7176
    @chandanasadamali7176 Рік тому +4

    ඔයා හැමදාම සතුටින් ඉන්න ❤️❤️

  • @mdoman6937
    @mdoman6937 Рік тому +2

    Sheshadri ❤ so much like your vedio...thanks . And little 2 girls makes all are happy ❤❤

  • @amalkamadunali7600
    @amalkamadunali7600 Рік тому +3

    Saranya harima hurathal

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Рік тому +1

    Anna saranya දෝණි oya සේරම aywa selam karenna අරන් ...anee akki

  • @dinendrisachintha
    @dinendrisachintha Рік тому +3

    Saranya looks nice..

  • @roshiniroshini5836
    @roshiniroshini5836 Рік тому

    ගොඩාක් ආදරේයි මැණිකලා දෙන්නාටම 😘😘😘🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏

  • @siriyasiriya5849
    @siriyasiriya5849 Рік тому

    ක්‍රිෂාරිය ගෙයි ශාරණ්‍යා ගෙයි උරතල් වැඩ දකින කොට ආසාවෙ බෑ ❤️❤️😘😘

  • @FashionGallerycy
    @FashionGallerycy Рік тому +7

    Both babies are sooooo cute.. 💞

  • @madushanijayamali8772
    @madushanijayamali8772 Рік тому +3

    Saranya mm harima adare babek ❤

  • @chitrakonari6522
    @chitrakonari6522 Рік тому +2

    ගොඩාක් ආදරේයි පැංචියනේ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hirunikahasangi7543
    @hirunikahasangi7543 Рік тому +1

    බබාගෙ ඔන්චිල්ලාව ගත්ත තැන චුට්ටක් කියන්නකො දන්න කෙනෙක්

  • @melanidesilva3028
    @melanidesilva3028 Рік тому +2

    Both are so cute and lovely 🌹🌹 God bless them both

  • @stephanchris12
    @stephanchris12 Рік тому

    Krisharyaව දකිද්දී මට මතක් වෙන්නෙම moannaව😍

  • @lagjayatilekeamaya
    @lagjayatilekeamaya Рік тому +6

    Aneeeee God Bless you Both Darlings!! 😍🥰😘 And whole Family 🙏🏻 Members

  • @rashmipabasara2914
    @rashmipabasara2914 Рік тому +1

    මාරම ලස්සන වීඩියෝ එකක් 🙊🙊🥰🥰

  • @vinu5022
    @vinu5022 Рік тому +4

    ශෝයි බබාලා දෙන්නා...🥰
    හැමෝම සතුටින් ඉන්න හැමදාම...❤
    දිනක්ෂි අක්කව දැක්කෙම නෑනෙ...🥺

  • @pamodanimashi1179
    @pamodanimashi1179 Рік тому +3

    Krisharya chuti bonikkek wage ❤