අපේ set එක | friends like family | krisharyas night out

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ •

  • @SheshadrieKrishanOnline
    @SheshadrieKrishanOnline  Рік тому +169

    To everyone asking about Saranya baba, she was at home with ammaamma ♥️❤

  • @malshathushani207
    @malshathushani207 Рік тому +95

    නිදහසේ ජිවිතේ විදින පවුලක් . ගොඩක් එකමුතු සහෝදර බැදිමක්. චුටි මැණිකලා දෙන්නටත් එකමුතුකම පුරුදු කරනවා ලස්සනට🧡. නාන්නාගේ හිනාව තාමා ලස්සනම . 🤗🧡🧡🧡

  • @anojad7275
    @anojad7275 Рік тому +32

    ඔතන ක්‍රිශාර්‍යා කරපුවා තව වැඩිපුර දැම්මනං තමා හොඳ.... දැන් බලං ඉන්න ආස හිතෙන වයසනේ.. තෙරුවන් සරනයි කිශාර්‍යා

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 Рік тому +64

    මගෙ ඇහැ ගියේම ක්‍රිශාර්‍යා මැණිකට..එයා දැන් හරිම ශෝයි..හිනා වෙනකොට ලස්සනයි...❤❤

  • @dinishaamarasekera3876
    @dinishaamarasekera3876 Рік тому +18

    Saranga is actually a very good brother to both sisters. He keeps his eldest role greatly. And loves Krisharya likes his own. This is really nice of him as loku Thaththa. K your good habits Putha.

  • @tdrhomecreations5439
    @tdrhomecreations5439 Рік тому +16

    ඇත්තටම හරිම ආසයි ප්‍රියසාද් සිස්ටස්ලා තුන්දෙනාගේ ම වීඩියෝ වලට.ඔයාලා හරිම lovely & funny ❤❤❤❤❤❤

  • @CAR_1_2_3
    @CAR_1_2_3 Рік тому +28

    18:59 අනේ ක්‍රිශා තාත්තා කියලා කියන විදිහ cuteee🥺❤️
    ජොලියෙන් ඉන්න family එකක් shok අනේ ඔයාලා set එකම🥺❤️🔥

  • @maneeshasenali1263
    @maneeshasenali1263 Рік тому +16

    ශෝයි අනේ ඔයාලා මන් මාර කැමති ඔයාලගේ vlogs බලන්න. ඉක්මනින් vlogs එකක් එනකම් බලන් ඉන්නවා අක්කේ
    බුදුසරණයි පරිස්සමින් ඉන්න ආදරෙයි ❤️නන්නා❤️

  • @thanujabatagoda2084
    @thanujabatagoda2084 Рік тому +16

    සහොදරකම් හැමදාමත් පවතීවා....සතුටින් ඉන්න.

  • @dilankadewani-wp6kq
    @dilankadewani-wp6kq Рік тому +27

    නන්නගෙ හිනාව ගොඩක් ලස්සනයි 😍😍😍

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 Рік тому +24

    Baby තාත්තා තාත්තා කියනවා. හරිම sweet.❤️🌹

  • @pushpanilanthisenapathi5540
    @pushpanilanthisenapathi5540 Рік тому +7

    Krisharya Chooti manika sweetest
    Love u darling so much. Krisharya is very lucky to have loving n caring parents . May god bles u three.

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 Рік тому +10

    නන්නා දැන් ගොඩාක් ලස්සනයි❤️හිනාව ෂෝයි❤️❤️ නන්නාගේ👌👍

  • @ShanudriePriyasadtv
    @ShanudriePriyasadtv Рік тому +19

    The great 😂😂😂

    • @SheshadrieKrishanOnline
      @SheshadrieKrishanOnline  Рік тому +9

      Hahaha yeah as always!!! 😂

    • @danushikasilva7203
      @danushikasilva7203 Рік тому +2

      සාරාන්‍යා ඔයා වගේ තමා වැඩ ටික පුංචාගේම වැඩ සාරාන්‍යා බබා ට තියෙන්නේ

  • @AchalaSudarshani-k4o
    @AchalaSudarshani-k4o Рік тому +10

    ඔයා හරිම ආදරනිය අම්මෙක් නගා ආදරෙයි සේරටම ❤

  • @gampovsgs4730
    @gampovsgs4730 Рік тому +23

    හරිම ලස්ස්සන family එකක් අක්කි ඔයාලා....ආදරෙයි ගොඩාක් 😍😍😍😍😍 බබා නම් හරිම ශෝයි 💛

  • @piumi5858
    @piumi5858 Рік тому +4

    අනේ නන්නා මැණික ෂෝයි 🥺♥️ ගොඩාරියක් ආදලේයි අක්කිටයි,අයියටයි ,සෝස මලටයි ☺🌹 බුදු සරණයි , ජේසු පිහිටයි , 🌸💚🌸💚🌸💚🌸💚

  • @Navodyahewage
    @Navodyahewage Рік тому +39

    නන්නගේ වොයිස් සෝ ක්ලියර් 😮 ආදරෙයි නන්නෝ❤

  • @nisansalapurnima368
    @nisansalapurnima368 Рік тому +20

    හැමදාම සතුටින් ඉන්න අක්කී..❤කිුෂාර්යා මැණික cute අනේ..❤❤❤

  • @sandujayamanna7982
    @sandujayamanna7982 Рік тому +11

    අනේ ශනූ නන්නට පුදුම තරම් ආදරෙයි ❤️

  • @roynishanthafernando5352
    @roynishanthafernando5352 Рік тому +5

    Anee krisharyaa hinaawenakota lassanaaa.mirikanna hithenawaa❤🤗my favorite ❤

  • @vishubhagy3660
    @vishubhagy3660 Рік тому +12

    නන්නා girl ❤😍 Favorite Family එකක් අක්කිලගෙ family එක❤ හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ❤ Love You All 🎉❤

  • @sandaruwanisathsara22
    @sandaruwanisathsara22 Рік тому +19

    Aneee krisharyage kateema thiyenne "thaththa"🤭eka eya kiyana lassana harima cute💗🥺🧚. Saranya thama aduu 💗

  • @Navodyahewage
    @Navodyahewage Рік тому +6

    Shadow ge Dance eka maru 💃🏼👍 Love priyasad's & all ❤😊

  • @jahanwineesha5189
    @jahanwineesha5189 Рік тому +6

    Sheshadri Katha karana widiha mara lassanai ❤

  • @kmangalika1422
    @kmangalika1422 Рік тому +7

    හරි ම ආදරණිය පවුලක් හරි සතුටුයි

  • @hdnish9537
    @hdnish9537 Рік тому +15

    Super fun party🎉🎉...i also enjoy with u all ..full relax and full fun...❤

  • @peshalaindeewari6505
    @peshalaindeewari6505 Рік тому +7

    අනේ ඒ geme ඒක මරු. ආසයි බලන් ඉන්න

  • @raviharirajakaruna8354
    @raviharirajakaruna8354 Рік тому +13

    අනේ ශෝක් මෙහෙම යාලුවෝ සහෝදර සහෝදරියෝ මටත් හිටියනම් 🥺❤

  • @nhanznethminavodhya7073
    @nhanznethminavodhya7073 Рік тому +7

    හැමකෙනෙක්ටම ඔයලා වගේ සතුටින් ඉන්න ලැබේවා ❤❤

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 Рік тому +12

    අනේ කෝ චුංගි පණ ❤❤❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 Рік тому +10

    Nanna🥰🥰🥰🥰🥰 Three sisters and The Family Stay Happy and Blessed.!!.🥰🥰🥰🥰🥰

  • @KumariMarasingha-hc4yw
    @KumariMarasingha-hc4yw Рік тому

    Sheshadri akki patiyo gdkma gdk adrei. Hamadama oyala okkomala sathutin inna. Oyla gdk hoda family ekk. Oyla kwamdahri kohedihari dakinna labunot mta a ati. MN gdk adrei oylta.

  • @NishiCreations1521
    @NishiCreations1521 Рік тому +16

    Shanuge anee eka chungi wage nannath purudu wei wage.. ❤️❤️

  • @gayanilakmali7072
    @gayanilakmali7072 Рік тому +4

    අනේ මන් නම් කැමතිම බබා ක්‍රිශාර්‍යා බබාට.එයා නම් හරිම cute අනේ ආදරෙයි හැමදාමත් බබෝ❤

  • @idunillakpathirana1078
    @idunillakpathirana1078 Рік тому

    Akki oyalage vido balanna mn marama asaii amadama oyala 3 sathuitin inna onee ❤❤

  • @pamodhatenuli4857
    @pamodhatenuli4857 Рік тому +6

    Little Krish princess💕🐻
    Lv u all💞💞

  • @aggrasarojani1871
    @aggrasarojani1871 Рік тому +42

    සාරංග සනූ නන්නට කවනවා.. දිනක්ශි තනියම කනව😂😂😂

  • @dilkinimesha675
    @dilkinimesha675 Рік тому +22

    හැමදාම වගේ කියන්න තියෙන්නෙ මේ විදියට ඔයාල හැමෝටම හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕන හැමදාම ❤❤

  • @prasanthikudagamage7651
    @prasanthikudagamage7651 Рік тому +4

    Ktisharyaa cutie...miss Saaranyaa

  • @samindirathnayake3733
    @samindirathnayake3733 Рік тому +6

    Baby krisharya 😘😘😘😘

  • @nirmaniwickramasinghe3705
    @nirmaniwickramasinghe3705 Рік тому +22

    ජීවිතේ සතුටින් විදින්න දන්න සමගියෙන් ඉන්න පවුලක්. ඔයාලගෙ පවුලේ ව්ලොග්ස් බලන්න හුගක් කැමතියි

  • @gaiya867
    @gaiya867 Рік тому +3

    Sheshadri my favorite 💛

  • @smak500
    @smak500 Рік тому +21

    Aneee Missing our saranay baby🥺 ❤

  • @rashmiprabha4727
    @rashmiprabha4727 Рік тому +6

    තෙරුවන් සරණයි හැමෝටම !!!

  • @nimnashehara4911
    @nimnashehara4911 Рік тому +4

    Puduma pinwantha paulak oyala inna tanata enna mamath try kranawa oyawage jiwitayk gatha kranna asai

  • @omeshajayasinghe7120
    @omeshajayasinghe7120 Рік тому

    Oyage chuti baba nam aththatama lassanai, bole wage hurathal. ❤❤

  • @suba4459
    @suba4459 Рік тому +2

    Sheshadri akki oyge tshrt eka kohenda gththe ane kynko

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Рік тому +39

    අනේ නන්නා දැන් තාත්ති කියනවා නේද .බුදුසරණයි මැණික .සමගියෙන් ඉන්න ආදරණීය සහෝදරයෝ තුන්දෙනක්.එයාලාගේ බැදීම බිදින්න නැතුව තව ලං කරන්නම ඉන්න ආදරණීය සැමියො දෙන්නෙක් වගේම පෙම්වතෙක් ලබන්න තුන්දෙනාම ගොඩක් පිං කරලා මං කියන්නෙ .චුංගි මැණික නැතුව පාළුයි හැබැයි

  • @mershiskitchenette6183
    @mershiskitchenette6183 Рік тому +2

    Ane shooke ane oyala set eka maru....

  • @sayuritharanga9780
    @sayuritharanga9780 Рік тому

    Ekane mama kiuwe Krishan...Hemawelawema thaththaa thaththa thaththa kiyanawa doni menika..🎉

  • @DEADEYE-423
    @DEADEYE-423 Рік тому

    Shanugeth vlog eka baluwa ahinsakayooo thawath sithida

  • @imashapeiris5935
    @imashapeiris5935 Рік тому +4

    Lovely family ❤❤

  • @seminisathsarani2000
    @seminisathsarani2000 Рік тому +10

    හරිම ආදරණීය මවක්❤

  • @deenaashini637
    @deenaashini637 Рік тому +6

    ආසම පවුලක්❤️❤️❤️

  • @ashanigunathilaka5404
    @ashanigunathilaka5404 Рік тому +7

    My fav🥺 shanu akki akkige vedios walath inna nisa akkige vedios balanna patan gaththa anthimatama akkige vedios walatath addict una🙈🥰😘

  • @madumadu1850
    @madumadu1850 Рік тому +6

    ක්‍රිශාර්‍යා දැන් හරිම ලස්සනයි ෂැඩෝගේ ලස්සන එයා අරන්😊

  • @nishithirajapaksha1440
    @nishithirajapaksha1440 Рік тому +4

    Aneh so sweet baby ❤❤

  • @prasadinidasanayake3904
    @prasadinidasanayake3904 Рік тому +3

    Sooooooo beautiful and lovely family 😘😘😘😘😘😘😘

  • @mad_9696
    @mad_9696 Рік тому +17

    Sheshadri akki මුලින් act කරපු song එක මොකද්ද කියලා කියයි කියලා බලන් හිටපු මම 🙂
    Btw this is sooo funnnn 😹❤️‍

  • @Aanwi2005
    @Aanwi2005 Рік тому +23

    අයියෝ missing saranya නේ 🥺 ක්‍රීශී ශෝයීයා 😘❤️

  • @DanushkaGunasska-ud8cs
    @DanushkaGunasska-ud8cs Рік тому +1

    Shoii anee lassanai gdkk❤️❤️

  • @sachinidhanushika4653
    @sachinidhanushika4653 Рік тому +4

    Nanna sooooo cute Love you

  • @heshdiary
    @heshdiary Рік тому +9

    සහෝදර බැදීම ❤❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 Рік тому

    Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.

  • @usharahasangi9038
    @usharahasangi9038 Рік тому +1

    Where did you buy green t shirt its very beautiful

  • @Dasuvlogs-w9l
    @Dasuvlogs-w9l Рік тому

    තුන් දෙනාගෙම වීඩියෝ බලන මම❤❤❤

  • @madushi9443
    @madushi9443 Рік тому +1

    thaththa 😍🥰💖👶 bye manika.....

  • @sandunithennakoon9990
    @sandunithennakoon9990 Рік тому +3

    ශෝයි අනෙ 😍♥️

  • @rasikapinto7540
    @rasikapinto7540 Рік тому +3

    Satutui athtatama ..❤❤❤❤❤❤❤❤

  • @chaparathnayake3689
    @chaparathnayake3689 Рік тому

    Imal ayyawa math dannawa... eyala denna hariima hodai.. ❤❤

  • @mohamedirfan797
    @mohamedirfan797 Рік тому +2

    Woooow Woooow nicely vlogs 👌 😍 🥰❤🥀✌🕺💃

  • @camindamanoj2548
    @camindamanoj2548 Рік тому

    Bimbarak senaga yana geeya danne nathi sanuddry..monawada danne naa kalaawata karala thiyena sewaawa.sobane vitharaei.

  • @nilanthikumari-b3h
    @nilanthikumari-b3h Рік тому

    wow akki parissamen inna love you krisharya baba .....

  • @hiruherath4868
    @hiruherath4868 Рік тому +1

    Krisharya ❤😘❤

  • @Lakruwani2008
    @Lakruwani2008 Рік тому

    Shanu akku cute anii🤗🤗

  • @aikarathnayake5542
    @aikarathnayake5542 Рік тому +3

    Dinaksi kisharya legata ganne nette mokada?

    • @SheshadrieKrishanOnline
      @SheshadrieKrishanOnline  Рік тому +3

      Krisharya hitiye eyage Loku ammi ekakai puncha ekkai…. Okkoma video karala naha 😊

  • @shanimathiaz7838
    @shanimathiaz7838 Рік тому +3

    Where's akki baba????😍😍😍😍😍

  • @mdoman6937
    @mdoman6937 Рік тому +1

    ❤❤❤good luck dear

  • @anuradharathnayaka4440
    @anuradharathnayaka4440 Рік тому +2

    Ko ane nanna withari inne akki baba saranya na ni😊

  • @nawodaruwandi5206
    @nawodaruwandi5206 Рік тому +1

    අනේ🥺❤️

  • @fathimarifka2ndofabitof518
    @fathimarifka2ndofabitof518 Рік тому +3

    Ko saranya baba??

  • @amaliwijesingha6707
    @amaliwijesingha6707 Рік тому +5

    Lassana family ekak❤ adarw pirunu family1k

  • @chalanisooriyage1089
    @chalanisooriyage1089 Рік тому +5

    Wow 💗
    So funny 😍

  • @Nawo20
    @Nawo20 Рік тому +1

    ❤❤❤adlei

  • @piyumisiriwardhana2405
    @piyumisiriwardhana2405 Рік тому +9

    Ko chungi kellla😊

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 Рік тому +6

    Waw. Great 👍. Shadow you and Shanu dressed well and good looking. Now Krishi is like a pink rose bud. So darling and you are so charming.

  • @shalikadushmanthi5926
    @shalikadushmanthi5926 Рік тому +7

    Shoi aneeee et ko saranaya

  • @madushishalani7184
    @madushishalani7184 Рік тому +1

    Shok ane oyala ❤️❤️❤️

  • @nawodaruwandi5206
    @nawodaruwandi5206 Рік тому +6

    මගෙ ශනූ අක්කීත් ඉන්නවා 🥺❤️😚

  • @KmsuDharmapala-cw6os
    @KmsuDharmapala-cw6os Рік тому

    හරිම ආදරෙයි

  • @IAWEDITS
    @IAWEDITS Рік тому +1

    Aneee❤❤fav always

  • @KumuAponsu
    @KumuAponsu Рік тому

    Ane..shok niyamai

  • @nethumihansana1423
    @nethumihansana1423 Рік тому +1

    Akkiooo adrei❤️

  • @chathuminikavindi4132
    @chathuminikavindi4132 Рік тому +9

    Ko Ape Saranya baba 🥺

  • @nilushapriyadarshanie8434
    @nilushapriyadarshanie8434 Рік тому

    සාරංග ගේ වාසනාව ට තමයි දිනක්ෂිව බැදලා තියෙන්නේ.බලන්න ලස්සන පවුල් ජීවිතය ක්.සමහර අය බනිනවා නේද දිනක්ෂිටයි සාරංගටයි . ඒ අයට පිස්සු .උමාලි එක්ක සාරංග ජීවත් වුණා නම් මේ වගේ ලස්සන පවුල් ජීවිතය ක් කවදාවත් සාරංග ට ලැබෙන්නේ නැහැ.මේ හැමෝටම බුදු සරණයි 🙏❤️❤️❤️🌹🌹🌹

  • @heshdiary
    @heshdiary Рік тому +41

    අපොයි අපේ ක්‍රිශා බබා තාත්තා කිව්වෙ සාරංග අයියටනේ 😂 සාරන්‍යා අක්කිබබාගෙන් පුරුදු වෙලා ❤❤

  • @saumya1350
    @saumya1350 Рік тому

    Shok oyalage family aka enjoy

  • @dulaniherathdulaniherath7268
    @dulaniherathdulaniherath7268 Рік тому +4

    Krisharya rosa malak wage

  • @lakshanidarshani902
    @lakshanidarshani902 Рік тому

    me awasanet akkila 3na kiyn song ek mokkd ❤