වෙඩිකාපු එකෙක් වගේ ඇඟට පැනලා උඩු බුරන්න එපා..." සයාගීවත් හැඩවූ රුවන් අමල් අලුත්ම වලිය 💥

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024
  • වෙඩිකාපු එකෙක් වගේ ඇඟට පැනලා උඩු බුරන්න එපා..." සයාගීවත් හැඩවූ රුවන් අමල් අලුත්ම වලිය 💥 | Hiru Star Season 04 | SUPER 24 🌟🔥
    𝗪𝗔𝗧𝗖𝗛 𝗙𝗨𝗟𝗟 𝗩𝗜𝗗𝗘𝗢 : • Hiru Star - Season 04 ...
    Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් වැඩසටහන !
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
    Hiru Star App එක දැන්ම Download කරගන්න!
    📌Android - hiru.lk/0gPGaM
    📌iOS - hiru.lk/3vaMCF
    #HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04

КОМЕНТАРІ • 6 тис.

  • @Janu-k5p
    @Janu-k5p Місяць тому +4670

    අමල්ව ඉවත් කිරීමේ එක්සත් දරුවන්න්ගේ සංගමය 😂❤ දෙපාරක් ටච් කරන් යමු කැමති කට්ටිය

    • @mtdilrukshi7385
      @mtdilrukshi7385 Місяць тому +8

      😂❤😂❤

    • @Ponnapakaya-z8t
      @Ponnapakaya-z8t Місяць тому +10

      ගව සම්පත 😂😂😂😂

    • @rithu87
      @rithu87 Місяць тому +25

      අමල් ඉද්දි බලන්න අප්පිරිය මට විතරද

    • @SleepyChicken-gr4nv
      @SleepyChicken-gr4nv Місяць тому +6

      Amal tama oke pattama ekh bn uwa ain karanna hadanna epa ❤😢
      Thawa aruta manussakamak na .ekh ithin munatama kiyanawad ehema
      Hirut inna gawa sampatha tama ara ka❤

    • @champikasuba6183
      @champikasuba6183 Місяць тому +4

  • @NayanaMalkanthi-u1o
    @NayanaMalkanthi-u1o Місяць тому +5434

    අමල්ව අයින් කලේ නැත්නම් අපි හිරු බලන්නේ නෑ...කියන අය කමේට් කරන්න..

    • @RohiniDissanayake-w2i
      @RohiniDissanayake-w2i Місяць тому +74

      Man nam amalta kawadat akamati oluwa udummagena daksayo kapanawa

    • @PrasadkumaraSrilanka
      @PrasadkumaraSrilanka Місяць тому +58

      Hiru fatta chatar

    • @hasinirajapaksha-j7g
      @hasinirajapaksha-j7g Місяць тому +32

      Api balanneth ne,

    • @RajeewaDilhani
      @RajeewaDilhani Місяць тому +72

      අනිවාර්යයෙන්ම ඉවත් කල යුතුමයි.කතා කරන්නවත් දන්නේ නෑ

    • @PannilaWithana-on7nl
      @PannilaWithana-on7nl Місяць тому +26

      @@RohiniDissanayake-w2i amal kiyanne maha jara minihek

  • @Jshanthi-f2z
    @Jshanthi-f2z Місяць тому +3624

    අමල් කියන එක්කෙනා ඔය පුටුවෙන් අයින් කරන්න කැමති කියන අය like ekak දාගෙන යන්න

  • @pushpa365-y4p
    @pushpa365-y4p Місяць тому +613

    සාරංග ගැලපෙන්නේ harpic ad එකටමයි
    ලැජ්ජයි සාරංග

  • @රාවණලංකා
    @රාවණලංකා Місяць тому +1656

    අමල් කියන කුහකයා මේ ජජ් බෝඩ් එකෙන් අයින් කරලා අපක්ෂපාතී සංගීත විශාරදවරයෙක් මේ අසුනේ වාඩිකරමු කියන අය කෝ.

    • @ShiromiBasnayaka
      @ShiromiBasnayaka Місяць тому +6

      මමත් කැමති එකට.

    • @NaveeshaNirmana-fk8lj
      @NaveeshaNirmana-fk8lj Місяць тому +10

      එඩ්වඩ් ජයකොඩි වගේ නම් මරු 👌

    • @MaduSamarathunga-z6w
      @MaduSamarathunga-z6w Місяць тому +1

      Amal jara sathawa ine Kala uthumai

    • @damayanthimanathunga331
      @damayanthimanathunga331 Місяць тому

      අනිවාර්යයෙන්

    • @fazmilabahar279
      @fazmilabahar279 Місяць тому +1

      රුවන්වක් අයින්කරමු. ටමාකද නැත්නම් උගේ රුපියල් 1000සතියක් කාපු කතවෙහැමදාම අහන්න වෙනවා

  • @isurudanushka-p5u
    @isurudanushka-p5u Місяць тому +2082

    සාරංගයි , අමල්වයි මේ වැඩසටහනෙන් අයින් කරමු කියනඅය මේ comment එකට ලයික් කරන්න .

    • @nimalimadusanki9576
      @nimalimadusanki9576 Місяць тому +7

      👍

    • @AchalaLakmali-x8m
      @AchalaLakmali-x8m Місяць тому +14

      ඇත්ත මුං දෙන්නවම අයින් කරන්න ඕන

    • @AchalaLakmali-x8m
      @AchalaLakmali-x8m Місяць тому +34

      ඇත්ත සාරංග අමල්ට කඩේ යනවා..ශිහාන්ටත් කලේ ඔය ටික..රැවන් පොලොවේ පයගහලා ඉන්න කෙනෙක්....කොහොමත් හිරැ එකේ ඔහොම්ම තමයි...රැවන් ඔයාව ඔය හොරැන් එක්ක ඉන්න එක ගැලපෙන් නෑ

    • @AmilaMadusanka-y5v
      @AmilaMadusanka-y5v Місяць тому +4

      Ekmma

    • @tharanganirmali2874
      @tharanganirmali2874 Місяць тому +3

      👍

  • @IshuwaLKSP-gz2pr
    @IshuwaLKSP-gz2pr Місяць тому +1927

    අමල් කියන්නෙ අම්බ පොන්සියෙක් කියන අය කෝ 😅

    • @SeethahAnthony
      @SeethahAnthony Місяць тому +25

      අනේ කැරියෝ..
      හැම්පත්තම බලපන් රුවනුත් ඕනවට වඩා කියවනවා.
      හැමදාම 😍😍..
      අලිඔළුව

    • @kaveeshwarawickramaarachchi
      @kaveeshwarawickramaarachchi Місяць тому +29

      Ow kuddekt mona programs da😂 bn

    • @gunasenarathnapala1982
      @gunasenarathnapala1982 Місяць тому +27

      අසාදාරනේට කතා කරන එකට නන් රෙස්පෙක්ට් රුවන් මේ අන්තිම හිරු ස්ටාර් එක වෙයි උගෙ ශිහාන්ටත් උනෙ ඒක සයාගි කිව්ව කැත බලපන්කො ඒක😂

    • @DilaniChandima-ds7go
      @DilaniChandima-ds7go Місяць тому +7

      @@SeethahAnthony ane pala

    • @melanisewwandi8423
      @melanisewwandi8423 Місяць тому +9

      SMS ගහලා සල්ලි හොයනවා. Hiru tv .විනිශ්චය මණ්ඩලයක් ඕනේ නෑ

  • @Madura-o1z
    @Madura-o1z Місяць тому +41

    සාරංගයා කෝමද බං හිනා නොවී ඉන්නේ 😂💔

  • @tharunfernando
    @tharunfernando Місяць тому +521

    අමල් වෙනුවට Mrs. ශෂිකා නිසසංලාව ගේමුකෝ 🤍🫶🏼

  • @HarshaniSrimali-t6i
    @HarshaniSrimali-t6i Місяць тому +1967

    අමල් මේ වැඩසටහනෙන් අමල් අයින් කල යුතුයි. එහෙම කියන අය කෝ

  • @sudarshiranaveera
    @sudarshiranaveera Місяць тому +1011

    අමල්ව අනිවාර්යෙන් ඉවත් කර යුතුමයි.එගඟ කට්ටිය ලයික් එකක් දාගෙන යන්න.

  • @ChitraAthugala
    @ChitraAthugala Місяць тому +121

    මේ අහංසක ලමයි පවු. ෂෙහාන් මිහිරංගත් රුවන් වගේම කෙනෙක් පවු.ආසාවෙන් හිරුස්ටා බැලුවේ. මාස ගානක් බලන එක නතර කරලා.දෙරණ ග්‍රීම්ස්ටා බලන්න පටන් ගත්තා. හරිම වනෝදයි රංඩු නැති ආදර්ශමත්. දෙමාපියන් වගේ තරග අවදි දරුවන්ට. ❤❤❤❤

  • @priyankasepala5221
    @priyankasepala5221 Місяць тому +2265

    නිරෝශා කපට් අම්මන්ඩ් ,, අමල් කුහකයා,රුවන් නියමයි ,,සාරoග වාසියට

    • @indikapriyadarshana3851
      @indikapriyadarshana3851 Місяць тому +14

      රුවනා පිස්සෙක්

    • @malshanimaheshi1238
      @malshanimaheshi1238 Місяць тому +6

      😂

    • @ManjulaGunawansa
      @ManjulaGunawansa Місяць тому +10

      රුවන් පිස්සෙක්

    • @MenakaSrilal-er3fm
      @MenakaSrilal-er3fm Місяць тому +10

      පට්ට කතාව ❤

    • @anurashantha2811
      @anurashantha2811 Місяць тому +20

      නිරෝශාට 3 වෙනි මිනිහා ඉන්නේ...ඉතින් කපටි නොවි ඉදීද..😂😂😂😂😂😂😂

  • @ASKalpani
    @ASKalpani Місяць тому +1985

    අමල් ශිහාන්ටත් කරේ ඔය ටිකමයි.අපි හැමදාම රුවන්ට ආදරෙයි.නිහතමානි හොද ඉවසිමක් තියෙන මනුස්සයෙක්

    • @Thusithanuwan-g8c
      @Thusithanuwan-g8c Місяць тому +12

      එහෙනාම් සයාගි ව පරද්දන්න තිබුනානෙ හිරු එකෙන් දිනෙව්වෙ ජන්තාව දුන්නැ

    • @hiru-j3v
      @hiru-j3v Місяць тому +2

      Sirawatama

    • @jungkooktaehyung5076
      @jungkooktaehyung5076 Місяць тому +8

      නිහතමානි 😂😂 ළමයෙක්ට කතා කරන්න දන්නැ ඒත් ඊයා

    • @DimuthuSampath-l8k
      @DimuthuSampath-l8k Місяць тому +16

      රුවන් හෙට්ටිආරච්චි athi vishishtai..ආදරේයි රුවන්

    • @RangaGajanayaka
      @RangaGajanayaka Місяць тому +4

      ලබ්බ

  • @PrarthanaSewwandhi-tv1id
    @PrarthanaSewwandhi-tv1id Місяць тому +2359

    අමල් මොකෙක්ද ,අමල්ට කොච්චර පුළුවන් ද එතන ,රුවන්ට පුළුවන් හරි දක්ශයාව ඉදිරියට ගෙන්න එතන රුවන් සර් අපි ඔයාට ගොඩාක් ආදරෙයි

    • @isuruisuru52
      @isuruisuru52 Місяць тому +8

      ow sir

    • @Ponnapakaya-z8t
      @Ponnapakaya-z8t Місяць тому +9

      ඕකට sir කියන්න එපා බං ඕක හිතන් ඉන්නෙ ඔතන ඌ තමා ඔක්කොම දන්න එකා කියල 😂😂😂😂😂

    • @MalithiGihasha
      @MalithiGihasha Місяць тому +2

      😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @Kavindumalshan-o5e
      @Kavindumalshan-o5e Місяць тому +4

      Ruvan maha besikayek PW Ara kolla

    • @prasannabandar5883
      @prasannabandar5883 Місяць тому +8

      ශෙහාන්ට කලෙත් ඔයටිකමයි.... අමල් තමයි හැමවෙලාවෙම වෙඩි කාපු ඌරෙක් වගේ දගලන්නෙ

  • @ChathungaPramudith
    @ChathungaPramudith Місяць тому +505

    අමලුයි ,සාරංග අයින්කරන්න ඕනේ කට්ටිය ලයික් කරන්න

  • @S.CAriyawansha
    @S.CAriyawansha Місяць тому +1600

    රුවන් ටීම් තුනේම දක්ෂයින් වෙනුවෙන් පෙනී සිටීනවා.නියම එක්ස්පර්ට් රුවන්

    • @isuruisuru52
      @isuruisuru52 Місяць тому +3

      eya kikiri

    • @Dinuka_Music_Official
      @Dinuka_Music_Official Місяць тому

      මොන ටැලන්ට් එකක්ද ඌට ඕකා හින්දා සුපිරි උන් කීයක් කැපුනද ​@@poojanithihansa701

    • @sadasarani155
      @sadasarani155 Місяць тому +3

      ​@@poojanithihansa701ne😒

    • @nayanawick5960
      @nayanawick5960 Місяць тому +2

      ​@@poojanithihansa701 hodata sinduwa ahapan...uu aruuta wada eka eka than wala out sing kare.....😂😂😅oni modayekta eeka therenawa...

    • @poojanithihansa701
      @poojanithihansa701 Місяць тому

      @@nayanawick5960 plyn bn wihiluvak wenn ep

  • @jessicawood618
    @jessicawood618 Місяць тому +1626

    පව් රුවන්,අවංක මනුස්සයෙක් .රටේ ජනතාව ඔබට ස්තූති කරනවා

    • @MalithiGihasha
      @MalithiGihasha Місяць тому +5

      😂😂😂😂😂😂😂😂😂😂😂

    • @SwapWeety
      @SwapWeety Місяць тому +1

      Mahaththaya rata weda....mewa balala eyatath ❤attack avilla

    • @ishanbekem8162
      @ishanbekem8162 Місяць тому +1

      Aniwarei❤

    • @RCShehan
      @RCShehan Місяць тому +1

      😂😂😂

    • @Mandakini-x2b
      @Mandakini-x2b Місяць тому

      😅😅😅😅😅

  • @S.CAriyawansha
    @S.CAriyawansha Місяць тому +1132

    රුවන් ඔබ අති විශිෂ්ටයි.ජනතාව ඔබ සමගයි

    • @ShamaliGunathilaka-j9r
      @ShamaliGunathilaka-j9r Місяць тому

      Ruvan thama hari aya maru​@@hirunaavishka6677

    • @MalishaMinoli-l2s
      @MalishaMinoli-l2s Місяць тому

      @@hirunaavishka6677eka aththa

    • @AdeeshaKavinda-sn2hi
      @AdeeshaKavinda-sn2hi Місяць тому

      ​@@hirunaavishka6677 උබ පලයන් 😂😂

    • @cpchano3793
      @cpchano3793 Місяць тому

      Ruwanta judge karanna terenne na newei bn. Me wage programs walata mehema waada karala wadak na. Daksha labbak balanne nane mewai

  • @UththaraMoksha
    @UththaraMoksha Місяць тому +123

    අමල් ..තොට පුලුවන් නම් මට කොච්චර පුලුවන්ද..මෙතන..
    මිට.රුවන්

  • @charukashehan2622
    @charukashehan2622 Місяць тому +780

    අමල් ඉවත් කිරීමේ සංගමය 😂😂

  • @ManjulaMaduranga
    @ManjulaMaduranga Місяць тому +1542

    සාරංග අමල්ට කඩේ යන්න එපා බං.. රුවන්ගෙ තීරණය සාධාරණයි.. රුවන් respect ❤❤❤❤❤❤

    • @kumududevi5610
      @kumududevi5610 Місяць тому +19

      රුවන් ගෙ කතාව ඇත්ත අමල් කලින් ඔය වගෙ වැඩක් කලා එ නිසයි ඔය ගේම රුවන් හරි දක්ශයා යවන්න නම් අමල් දාන්න නැති ව ඉන්න තිබුනා නිරොශා කල්ල කපටි ගෑනි රුවන් ශාදාරනයි

    • @kumududevi5610
      @kumududevi5610 Місяць тому +6

      නිරොශා ට නොදා ඉන්න තිබුනේ

    • @kumududevi5610
      @kumududevi5610 Місяць тому +5

      සාරන්ග ශේරවන්ටම හපන් ශේප් කරන්න තේරෙන්නෙම නැහැ අවුස්ශන්න විතරයි දන්නෙ

    • @D.M.S.ADissanayaka
      @D.M.S.ADissanayaka Місяць тому +4

      සාරන්ග රඟ පෑවට ඕවා තේරෙන්නේ නෑ ඒකයි ඒ😂😂😂😂

    • @sampathperera4292
      @sampathperera4292 Місяць тому +4

      සාරංග වෙනුවට උද්දික හොදා

  • @sansananeeranga2713
    @sansananeeranga2713 Місяць тому +1192

    සාරංග උබට බැරි නම්. ඕක කරන්න දියන් ළමයෙක්ට.😂

  • @dammikakumari8607
    @dammikakumari8607 Місяць тому +39

    හිරු star වර්ජනය කරමු....දරුවනේ මේ channel එකේ reality show එකට යන්න එපා

  • @ChandaniDilrukshi-oh8wx
    @ChandaniDilrukshi-oh8wx Місяць тому +846

    සාරංග බලන්නෙම ඇඟට ⁣නොදැනී අමල්ට අදින්න

    • @Paviththrasammani
      @Paviththrasammani Місяць тому +6

      Saaranga amalta dennayanawa

    • @PrabodhaWeerasinghe-c5q
      @PrabodhaWeerasinghe-c5q Місяць тому +18

      සාරංගයගෙ ගෑනිවත් දීලද දන්නෙ නෑ අමලට

    • @Cgg4584
      @Cgg4584 Місяць тому +6

      සාරන්ග අවුස්සනව අමල්ගෙ පැත්තෙ

    • @indikadhahttala2392
      @indikadhahttala2392 Місяць тому +2

      Nirosha depaththa kanava

    • @sameerachathuranga4408
      @sameerachathuranga4408 Місяць тому +6

      සාරන්ගත් එපා උනා

  • @danu4492
    @danu4492 Місяць тому +736

    සාරංග හාපික් ඇඩ් එකට ගත්තෙ කියලා ඇයි කියලා දැන් තේරෙනවා😂

  • @DasiniMadubashini
    @DasiniMadubashini Місяць тому +1360

    මේ තරගාවලියේ හරිම විනිශ්චය දෙන්නෙ රැවන් විතරයි ❤රුවන් හැම තරගකරුවටම එක වගෙ ❤ ඒ නිහතමානී කමට ගරු කරනවා රුවන් ❤

  • @chanakaariyarathna896
    @chanakaariyarathna896 Місяць тому +136

    මටත් තේරුනා සාරන්ග ටොයිලට් සම්බන්ධ ඇඩ් වලට ගන්නෙ ඇයි කියලා😂.

  • @ravindithdasindu4662
    @ravindithdasindu4662 Місяць тому +1370

    අමල්ව අයින් කරනම් හරි ලස්සනට කරගෙන යන්න පුළුව hiru star

  • @AnushaAnushajeewanti
    @AnushaAnushajeewanti Місяць тому +1303

    අපි රුවන් සර්ට අදරෙයි.නිහතමානී ගායකයෙක්...❤❤❤❤

  • @AnilPresad-k2o
    @AnilPresad-k2o Місяць тому +334

    Dream star විනිසුරු මඩුල්ල නියමයි ❤❤hiru star එපා කරන්න එපා අමල් නිරෝශා වෙනුවට වෙන දෙන්නෙක් ගේන්න

  • @rmprath3555
    @rmprath3555 Місяць тому +10

    අමල් කියන්නේ දක්ෂ මිනිසුන්ගේ සිත් ගත් ගීත ගායනා කළ ගායකයෙක් නෙවෙයි.හොද කුඩ්ඩෙක්,

  • @DisaraDeegala
    @DisaraDeegala Місяць тому +880

    අමල් නිසා මේක බලන්න හිතෙන්නේ නැ 😖😖

    • @little-Zizi
      @little-Zizi Місяць тому +10

      Ow ali oluwa

    • @pokunegama7898
      @pokunegama7898 Місяць тому +6

      අනිවාර්යයෙන්ම

    • @judithamarasinghe8416
      @judithamarasinghe8416 Місяць тому +6

      එලවන්න ඕන

    • @dilshanpalihakkara
      @dilshanpalihakkara Місяць тому +3

      Aniwa amal nisa meh program epa wenawa katha karanne danne na.
      Ruwan respect aththa katha karanawate ♥️

    • @kushaneranda6168
      @kushaneranda6168 Місяць тому

      එහෙනම් නොබල ඉදපන්

  • @sagarikasagarika3286
    @sagarikasagarika3286 Місяць тому +1027

    රුවන් සර් තමයි නිවැරැදි 😌❤ නිහතමානී චරිතයක් .අපි රුවන් ට 🤗

  • @Rmd289
    @Rmd289 Місяць тому +156

    Hiru star මළගෙදරක් වාගේ..
    වෙරිකාරයෝ ගහගන්නවා.
    අනික් උන් අඬනවා..😂😂😂😂

    • @SunartGamaga
      @SunartGamaga Місяць тому +1

      😂😂😂😂😂😂😂😂😂

    • @cfdProptrader
      @cfdProptrader Місяць тому +2

      ඉක්මනට මාලිමා ආණ්ඩුවකින් 2/3 යවමු, HIRU STAR එක වෙනමම එකක් කරනවා ආය ඉතින්

    • @nima8549
      @nima8549 Місяць тому

      @@SunartGamaga😂😂

    • @nima8549
      @nima8549 Місяць тому

      @@cfdProptrader❤❤❤❤❤

  • @imalshamadushani5055
    @imalshamadushani5055 Місяць тому +32

    අමල්ව අයින්කරේ නැතිනම් අපි හිරු ස්ටාර් බලන්නෙ නෑ .රුවන් සර් හරිම හොඳ කෙනෙක් 🙏🥰🥰අපි රුවන් සර් වෙනුවෙන් පෙනී සිටිනවා👍😡 .රුවන් සර් අපි ඔයාට ඉන්නවා🤗❤️‍🔥

  • @sithuruwanchooty
    @sithuruwanchooty Місяць тому +984

    අමල් කියන කුඩ්ඩට ඕනි විදියට තමයි ප්‍රෝග්‍රෑම් එක කරන්න වෙලා තියෙන්නෙ😅😂

  • @ArunaJayantha-kq5yy
    @ArunaJayantha-kq5yy Місяць тому +275

    අමල්ලගෙ සිංදු අහන්නෙ කවිද රුවන්කියන්නේ අපේහදවතේ ගායකයෙක්

  • @ShanikaPerera-h1f
    @ShanikaPerera-h1f Місяць тому +392

    රුවන් සර් තමන්ගෙ ටීම් එකෙ නොවෙලත් දක්ෂයා වෙනුවෙන් කතාකරනවා. ❤

  • @chamathkanethmi3779
    @chamathkanethmi3779 Місяць тому +62

    මේ සේරම යාලුවො මල්ලි.🧐
    මොනා උනත් අර තරගකරුව පව්. රුවන් සර් තමයි හරිම comment එක දුන්නෙ. එදා දවසෙ veek ම ගායනය ඒක හරි. ❤
    හැබැයි දවසක හොද confidnt එකක් එක්ක ඒ තරගකරුව සංගීත ලොකේ ජයගන්න මේ අවස්ථාවම පන්නරයක් කරගනීවී...!!❤
    ඇත්ත පෙන්නල දුන්නොත් විතරයි මනුස්සයෙක්ට හැදෙන්න පුලුවන් .ඒක තමා ඇත්ත.❤

  • @binushakavinda-us7ii
    @binushakavinda-us7ii Місяць тому +883

    සාරංග ඔයා ටොයිලට් යන්න 😂😂අමල් ගෙදර යන්න රුවන් අයිය respect 💪💪❤

    • @ChamilaArunashantha
      @ChamilaArunashantha Місяць тому +21

      සාරංගට පුලුවන් හාර්පික් අරන් ටොයිලට් හෝදන්න

    • @HashinthaHashintha-u5t
      @HashinthaHashintha-u5t Місяць тому +2

      අන්න ඒකයි වෙන්න ඔනේ

    • @LayanalKuruduhewage
      @LayanalKuruduhewage Місяць тому +1

      Sarangata ehema kiyannpa.eya paw.😢😢😢😢

    • @LUFFY_EDITZ-z1b
      @LUFFY_EDITZ-z1b Місяць тому +1

      උබට මොනවද පුලුවන් හුtto pkya​@@ChamilaArunashantha

    • @SLBRO-cb3pg
      @SLBRO-cb3pg Місяць тому

      @@LayanalKuruduhewage 🤣🤣🤣

  • @mcwijesinghe4645
    @mcwijesinghe4645 Місяць тому +375

    ප්‍රවීණයන් කියන අය කොහොමත් කුහකයි, මතුපිටින් කොහොම හැසිරුනත්, රුවන්,ශීහාන්, උමාරියා ඔතනට හරියන්නේ.

  • @SujithKumara-fi8et
    @SujithKumara-fi8et Місяць тому +746

    සාධාරණ තීරණය රුවන් හෙට්ටිආරච්චි ගත්තේ.
    ඔබ ශ්‍රේෂ්ඨයි
    ගූ ගොඩවල් එක්ක හැප්පෙන්න යන්න එපා.
    අමලුයි සාරංගයි කියන්නේ එකම ගූගොඩවල් දෙකක්.
    තේරුම් අරන් ඔය පුටුවේ වාඩිවෙන්න.............
    ඔබතුමාගේ නමයි ප්‍රසිද්ධියයි කෙලෙස ගන්න එපා.......ඔබතුමා ගත්තේ තීරණෙත් එක්ක අපි හැමදාම එකට ඉන්නවා.........

    • @nimalimadushika9777
      @nimalimadushika9777 Місяць тому +11

      ඒක ඇත්ත .සාරංගත් එතන ගොං පාට් එකක් දාන්නේ..

    • @KusumKularathne-ct1ru
      @KusumKularathne-ct1ru Місяць тому +3

      කෑ නොගහ හිටපන්

  • @NiroshaNilmini-pt7yw
    @NiroshaNilmini-pt7yw Місяць тому +29

    රුවන්නන් කට්ට කාලා ආපු කොල්ලෙක් අමල්නන් අනුන්ගේ ජීවිත හොරකන්කරල තමා මේ තත්වෙට හරි ඉන්නෙ නැත්තන් මෙලහට අමල්ව හිරු චැනල් එකෙන් අයින් කරලා❤❤❤❤පුදුමයි තාම තියන් ඉන්නවා අමල්ව😂😂😂😂😂😂

  • @Mr_Dhana-f1n
    @Mr_Dhana-f1n Місяць тому +624

    සාරංගය හාපික් දාලා ඔය ටොයිලට් එක හෝදපන් 😂

  • @nrvedios600
    @nrvedios600 Місяць тому +521

    අමල් මේකේ වැටෙන කමන්ට්ස් බලලා හරි හැඳියන් මෝඩයෝ 😂

    • @maduroshan183
      @maduroshan183 Місяць тому

      😂😂😂😂😂😂😂

    • @IndikaAnurudd
      @IndikaAnurudd Місяць тому +1

      Eka atha

    • @0721KBS
      @0721KBS Місяць тому

      😂😂😂😂

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 Місяць тому +2

      අමල් කියන්නෙ ආත්මාර්ථකාමි පණ්ඩිතයෙක්.... මේ රේනෝගේ වැඩසටහනත් හරියට පරණ පාර්ලිමේන්තුව වගේ .......
      හොඳවැඩේ සාරංගටත් මුන්ව අවුලවනවට..අපිත් සයාගීට ආදරෙයි..ඒත් අද සයාගී පුතා අසනීපෙන්ද දන්නෙ නැහැනේ...

    • @nimalimadushika9777
      @nimalimadushika9777 Місяць тому

      සිරාවට

  • @buddikaGayani
    @buddikaGayani Місяць тому +467

    රැවන් කියන කතාව ඇත්ත සයාගි වැඩක්ම නෑ අමල් නම් කුහකයෙක්ම තමා😊😊😊

  • @NiroshaNilmini-pt7yw
    @NiroshaNilmini-pt7yw Місяць тому +53

    මගේ හදවතේ ගායකයා තමා රුවනි හෙට්ටි ආරච්චි ❤❤❤❤❤❤

  • @SurangaSadun-j6x
    @SurangaSadun-j6x Місяць тому +94

    නිහතමානී ගායකයෙක් රුවන් හෙට්ටි ආරච්චි.❤️❤️❤️❤️❤️

  • @ajithhemantha7991
    @ajithhemantha7991 Місяць тому +159

    ජනතාව කවදත් රුවන් සර් එක්ක . ආදරෙයි හැමදාමත් ........
    ...අමල් වගේ ගෑණු පිස්සෙක් නෙමෙයි රුවන් සර් කියන්නෙ හිත හොද කොල්ලෙක් .ඇත්තමයි මම ඔතන හිටියනම් අමලයට පෙන්නනවා ලැට් එක

  • @kanchanad-yk4ws
    @kanchanad-yk4ws Місяць тому +352

    ආදර්ණිය පේක්ෂකයෙනි හිරු චැනෙල් එක අන්ෆලෝ කරන්න, අමල් ඇන්ඩ් පොන්සි සාරංග එපා කරවනවා අපිට හිරු ස්ටාර්😡😡😡😡

    • @aswinigalhena8031
      @aswinigalhena8031 Місяць тому

      Tikak sara wadida mnda ithin😅😅😅❤❤

    • @DilaniKurukulasooriya
      @DilaniKurukulasooriya Місяць тому +3

      අනිවාර්යයෙන් හිරු එකෙ ඔක්කොම මෙ වගෙ බොරුව

    • @aayesh2523
      @aayesh2523 Місяць тому +1

      Aniva👍

    • @denukadenuka8406
      @denukadenuka8406 Місяць тому

      Aniwarayenma

    • @sangeetha-q6d
      @sangeetha-q6d Місяць тому

      අම්මො.ඒකනම්.ඇත්ත

  • @AnushaJayewardene
    @AnushaJayewardene Місяць тому +43

    රුවන් මට ආඩම්බර යි ඔයා වගේ අය තමයි රටට අවශ්‍යය God bless you all ways 🎉

  • @AWijenayaka
    @AWijenayaka Місяць тому +194

    අමල්නම්.වැඩක්ම.නැ.නිරොශා.කපටියි.හරිම.නිවැරදි.කෙනා.රුවන්.විතරයි.අමල්.යන්නම.ඕනි.රුවන්ගෙ.කෙනෙක්.හිරුස්ටාර්.වෙන්නම.ඕනි.චානුක.රුවන්ගේ.කන්ඩායමේ.නැතිඋනේ.කරුමෙට.රුවන්ට.ජයවේවා.අපි.ඔබ.සමගයි

  • @sewminithenuwara9686
    @sewminithenuwara9686 Місяць тому +611

    රුවන් හෙට්ටිආරච්චි අතිවිශිෂ්ට යි.සයාගී ගේ ගායනය දුර්වලයි කියලා අපේ පොඩි එකාටත් තේරුනා.

    • @lalithmathotage
      @lalithmathotage Місяць тому +2

      This time Sayagi’s signing very bad. Pls give correct decisions

    • @royalstone8005
      @royalstone8005 Місяць тому +1

      ප්‍රශ්නෙ තියෙන්නෙ අමල්ටයී නිරෝෂාටයී නොතේරෙන එක😢

  • @DinushaWithaarachchi
    @DinushaWithaarachchi Місяць тому +306

    අමල්ගෙ කට නිසා හැමදාම දක්ෂයෙක් ගෙදර යනවා

    • @pokunegama7898
      @pokunegama7898 Місяць тому +1

      අනිවාර්යයෙන්ම

    • @Chithra-o2y
      @Chithra-o2y Місяць тому +1

      Sarangayath. Adennema. Mulata

    • @Chithra-o2y
      @Chithra-o2y Місяць тому +1

      Amalge. Katath. Toilet. 1th

    • @Chithra-o2y
      @Chithra-o2y Місяць тому +1

      Saranga. Amalgamation. Adana. Kenek. 2nama. Ain. Karanna. One

    • @kushaneranda6168
      @kushaneranda6168 Місяць тому

      එහෙනම් රුවන්ට කියලා පැටියෙක් හදාගනින්

  • @laksalaperera917
    @laksalaperera917 Місяць тому +6

    රුවන් අයියේ Comments ටික බලලා සතුටු වෙන්න, අමලයි සාරන්ගයයි මේවා හොදට කියවන්න.

  • @LakshikaWajiramali-kw6pb
    @LakshikaWajiramali-kw6pb Місяць тому +54

    වලි ස්ටාර් බලන්න ආස අය මේ පැත්තට 😂

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw Місяць тому +346

    සාදාරන රැවන් හෙටිටිිඅාරචිචිි විිතරයි🌹👍❤

  • @naduntharaka7009
    @naduntharaka7009 Місяць тому +432

    සාරංගයා අමල්ට බයෙනේ ඉන්නේ 😹 ඌ අමල්ට කඩේ යනවා... රුවන් තනිකරා පව්

    • @mindikaanuranga3956
      @mindikaanuranga3956 Місяць тому +9

      අමල් පතාලයනෙ.ඒක වෙන්න ඇති සාරංගත් බය

    • @naduntharaka7009
      @naduntharaka7009 Місяць тому +3

      @mindikaanuranga3956 ඒක තමයි 😹

    • @nisansalachathu2523
      @nisansalachathu2523 Місяць тому +1

      Kade yanna apa saranga

  • @kumudinikathriarachchi5816
    @kumudinikathriarachchi5816 Місяць тому +64

    අමල් ,නිරෝශා,කුහක වෙන්න එපා . රුවන් ඔයා හරිම අවංක හිත හොඳ මහත්මා ගති පිරුණ කෙනෙක් .ඔයාට Respect 👍❤

  • @NawodNirmal-e5v
    @NawodNirmal-e5v Місяць тому +244

    අමල් අයින් කරන්න රැල්ලක් හදමු......👍

  • @nayanakumari14
    @nayanakumari14 Місяць тому +546

    ලැජ්ජයි විලි ලැජ්ජයි ඔක්කොම කරලා නිරෝෂා බකමුනෙක් වෙලා බකම්බුරෝගන හිටියේ මොකද රුවන් කියන්න කියන්න කිසිම දෙයක් කතා කරේ නැහැ ඔතනින් එලවන්ඩ ඕනේ නිරෝෂා දෙවියනේ ගියපාර අමලුයි නිරෝෂායි එකතු වෙලා ශිහාන්ව එලවන්නමයි වැඩ කරේ ඒ දෙන්නා කතා වෙලා මෙදා පාර රුවන්ට ගේම දෙන්නයි ලෑස්තිය හිරු නැත්තම් අමල්ටයි නිරෝෂාටයි ජිවත් වෙන්නත් අමාරුයි ශිහාන්ට රුවන්ට එහෙම නැහැ ඇත්තට සාදාර්නෙට දෙවියන්ගෙන් උදව් ලැබෙනවා 😂

    • @pokunegama7898
      @pokunegama7898 Місяць тому +6

      සහතික ඇත්ත

    • @aswinigalhena8031
      @aswinigalhena8031 Місяць тому +2

      Ow eka aththa❤

    • @mishastar2366
      @mishastar2366 Місяць тому +1

      Sarangalata unge paul okkoma akkala nangilath hiru ekamai un

    • @prageethsenevirathne248
      @prageethsenevirathne248 Місяць тому +2

      අනිවාර්යයෙන්ම ඇත්ත කතාව

    • @Hesadu-u6w
      @Hesadu-u6w Місяць тому +5

      Niroshai Amalui elawanna Oni okun denna apitanam harima appriyai ruwan thiyagena okun elawanna sarangath ekkama

  • @amanethmini454
    @amanethmini454 Місяць тому +61

    අදුර ලොව රජ වෙලා
    මිනිස් සිත ගොළු වෙලා
    විශ්වයම වී මුලා
    දහම ඇත සැගවිලා....
    ❤💫

  • @Nayanasurangani
    @Nayanasurangani Місяць тому +5

    රුවන් හරි...............
    අමල්ට කතා කරන හැටි උගන්නන්න ඕනි
    රුවන් වගේ අය තමා ඔනී❤❤

  • @dulaa___03
    @dulaa___03 Місяць тому +192

    අමල් කියන්නේ සාපයක් ලැට් බොකා 😂😂😂😂 රුවන් සර් ❤️❤️

  • @sududoni5996
    @sududoni5996 Місяць тому +818

    සාරාංග අමල්ට අදිනවා... රුවන් සර්ට❤.... සාරාංග ඉයා එපා උනා ඔකා ඉන්න කතා බලාන්න හිතෙන්නේ නැ

    • @sadhanawimaladasa3548
      @sadhanawimaladasa3548 Місяць тому +16

      ඔබ හරියටම හරි.

    • @IalitWasanta
      @IalitWasanta Місяць тому +14

      සාරංග හමලට බයයි

    • @shehanmadushanka5517
      @shehanmadushanka5517 Місяць тому +8

      Sirawatama

    • @MenukaAthukorala
      @MenukaAthukorala Місяць тому +15

      Sarangayata ආයේ award එකක් වත් හම්බවෙන්න හොඳ නෑ🤮🤮eka amaltama adinawa...maha pimpiyek

    • @tharanganirmali2874
      @tharanganirmali2874 Місяць тому +4

      අපි බලන්නෙත් නැහැ. එපාම වුණා.

  • @little-Zizi
    @little-Zizi Місяць тому +354

    සාරංගයා ඉන්න කතාවක්වත් බලන් නෑ අයෙත්... 😅

    • @sudeepniranjan1203
      @sudeepniranjan1203 Місяць тому +9

      ඔයාගේ කතාව හරි වැරදී රුවන් හරි ඇති ඒත් ඒ ලමයාට දීපූ comment එක වැරදී

    • @sanulransika
      @sanulransika Місяць тому

      @@sudeepniranjan1203 eyata e wage comment ekka denna tharamata amal ruwanwa asarana kr . ekyi ruwanta attama kiynn une

    • @Manohara06288
      @Manohara06288 Місяць тому +9

      @@sudeepniranjan1203 රුවන් මොකක්ද දිපු වැරදි comment එක 🙂 සයාගිගෙ ගායනය දුර්වලයි කියලා කියපු එකද ??????

    • @Nawod2
      @Nawod2 Місяць тому +3

      ඔව් ආ😒

    • @MusicianPals
      @MusicianPals Місяць тому

      @@sudeepniranjan1203 u geniyek vage adapu ekat ruwan pali ne. 🤏

  • @shiranyathinda3056
    @shiranyathinda3056 Місяць тому +6

    අහිංසක කොල්ලෙක් යකෝ සයාගී. කොල්ලෙක් අසරණ කරන එකද චරිතේ 😢😢😢

  • @nimalidmnsd9511
    @nimalidmnsd9511 Місяць тому +405

    මෙ වැඩසටහන මුලු ලෝකයක් බලනවා.ඇත්තටම හරිම දුකයි.අමල් වගේ කෙනෙක් මෙ වැඩසටහනට හරි යන්නෙ නෑ.රුවන් වැරදි නෑ.ඇත්ත කියන කාටත් අද තැනක් නෑ.රුවන් අයියෙ ඔයා හොඳට වැඩෙ කරනවා.ඒනිසා දුක් වෙන්න එපා

  • @AushaPriyadarshani-ht3yg
    @AushaPriyadarshani-ht3yg Місяць тому +508

    අමල් කියන්නෙම මෝඩ කතාවක්ම තමයි.රුවන් සර් නියමයි,සාදාරනයි.හිරු ස්ටාර් බලන්න එපා වෙනව අමල් නිසා.අමල්,නිරෝසා අයින් කරන්න ඕනිමයි.ඒකට dream start නියමයි.කොච්චර දැනුම තියන සoගීතවේදීන් ඉන්නවද?🤷

    • @lgdcommunitydevelopment7895
      @lgdcommunitydevelopment7895 Місяць тому +8

      විනිශ්චය මණ්ඩලයක ගෞරවය නැතිකරන මේ වගේ marketing බලන්න හරි අප්‍රසන්නයි. හිරු එකේ බාල වැඩ.

    • @ChalaSena
      @ChalaSena Місяць тому +2

      උන් ටික එකතු වෙලා කොල්ලගෙන් ආතල් ගන්නවා.. වීව්ස් ගන්න... ඕවට නොයා ගෙදර හිටපන් මගුල. පව් නිකන් චාටර් වෙනවා.... මොන වැඩසටහන්ද ඔය... ගූ හැලි. වැදගත් චැනල් එකකට ගිහින් ඕනි දෙයක් කරහන්. රෙන චැනල් වලට ගිහිම් චාටර් වෙන්නෙ නැතුව.

  • @begreat9533
    @begreat9533 Місяць тому +308

    දක්ෂයා වෙනුවෙන් පෙනී සිටි රුවන් සර්❣️✨

  • @achalakumara5146
    @achalakumara5146 Місяць тому +13

    අමලුයි ,නිරොශයි දෙන්නා ශිහාන්ට කලෙත් ඔය ටිකමයි .රුවන් නියමට ජජ් කරනව .කියන අය මෙ පැත්තට 👍👍❤❤

  • @SithumNethsara2557
    @SithumNethsara2557 Місяць тому +192

    රුවන් සර් නිහතමානී ගායකයෙක් ❤❤❤❤

  • @gsvideocreation9570
    @gsvideocreation9570 Місяць тому +290

    හිරු එකේ විතරයි රියැලිටි එකක වලි තියෙන්නේ...සිරස, දෙරණ ලස්සනට විනිශ්චය මණ්ඩලය සහයෝගයෙන් තරගකරුවන්ට සධාරණයෙන් එයාලගේ දෙන්න පුලුවන්නම් ලකුණු එයාල දීලා තරගකරුවන් ඉදිරියට හෝ ඉවත්වීම සිදුකරනවා...හිරු එකෙන් කරපු මේ සීසන් 4ම වලි නැති සීසන් එකක් කියන්න...බලන්න අනිත් එක නාලිකවකවත් රියැලිටිවල වලි තිබුණද කියලා...ඇත්තටම මෙයාලා මේකට වෙන හොද සමගියෙන් විනිශ්චය කරන විනිශ්චය මණ්ඩලයක් ගන්න ඕනේ...නැත්තම් මේක හිරු ස්ටාර් නවත්තන්න ඕනේ...මේ වලි තරගකරුවන්ට කරන අසාධාරණයක්...ඒ ලමයි අසරණ වෙනවා...💔

    • @warunamalinda7031
      @warunamalinda7031 Місяць тому +6

      සිරස , දෙරන ඒව කවුද බලන්නෙ දැන්. මේ වගේ ආතල් නිසා තමා මේක බලන්නෙ. ඔයා වගේ හරකෙක්ට ඒක තේරෙන්නෙ නැද්ද. මිනිස්සු ආතල් එකට කැමතී

    • @gsvideocreation9570
      @gsvideocreation9570 Місяць тому

      @@warunamalinda7031 පේනවා කවුද හරකා කියලා 😂

    • @GirlieRajakaruna
      @GirlieRajakaruna Місяць тому +3

      Amalge lokukama

  • @shiromipriyangika2025
    @shiromipriyangika2025 Місяць тому +170

    රුවන් සර් ගරු කරනවා ඔයාට.සර් විතරයි ඇත්ත කතා කරේ.අමල් පිස්සුවෙන් වගේ කියවනවා විතරයි හරියට කතා කරන්නවත් දන්නේ නැති මනුස්සයෙක්.එත්කොට නිරෝශා හරි කපටියි.එයා ශේප් වෙනවා සද්ද නැතුව ඉදලා.හරියට ඇත්ත කතා කරන්න කොන්දක් නෑ.සාරංග අන්තිමයි.සාදාරන පැත්ත ගන්නේ නෑ.සයාගි දක්ශ ලමයෙක්.ඒත් අද එයාට වඩා දක්ශයෙක් තමා කැපුනේ.😔

  • @Techwithghost-z8u
    @Techwithghost-z8u Місяць тому +19

    Amal :- සාරංග මේ අහන්න
    Ruwan :- සාරංග මේ අහන්න
    Saranaga :- උබල දෙන්න ඩිරෙක්ට් කථා කරපන්

  • @Dinilnethmika-x8v
    @Dinilnethmika-x8v Місяць тому +156

    අමල්නම් මහ චාටර් චරිතයක් 😂රුවන්නම් සුපිරි නිහතමානීව ඉන්න මිනිහෙක් 💗💗

  • @ShanikaPerera-h1f
    @ShanikaPerera-h1f Місяць тому +231

    සාරංග ඔයාගේ හාර්පික් දාලා අමල්ගෙ ටොයිලට් එක සුද්ද කරන්න.

  • @UdayaRanasingha
    @UdayaRanasingha Місяць тому +189

    රුවන් කියපු කාතාව 💯 හරි ....අමල් මහාම මහා කුහකයෙක් ඇත්තට තැන දෙන්නෙ නෑ..අපි රුවන් සර්ගෙ පැත්තෙ හැමදාම 👍👍

    • @GangaThilangani
      @GangaThilangani 2 дні тому

      රැවන් ඇත්ත කථා කරන මනුෂ්සයෙක් අමලයා වගේ නෙමෙයි අමලයා අයින් කරන්න ඔකා ගෙදර යවන්න

  • @sewmisenevirathna
    @sewmisenevirathna 3 дні тому +2

    මෙතන වැරදි අමල්.......😔රූපයට තෝරන්න එපා....දක්ශ දරුවෝ අයින් වෙනවනෙ නැත්තම් 😔රුවන් අපි ඔයා එක්ක ඉන්නවා

  • @gayandinukafernando2507
    @gayandinukafernando2507 Місяць тому +341

    රුවන්ගේ vote එක හරියට ම හරි. අවසානයට ගායනා කරන දරුවාගේ pitching out. ඒක හොඳටම තේරෙන්නේ සංගීතය හොදින්ම දන්න කෙනෙකුට පමණයි. සුදුස්සාට සුදුසු තැන නොලැබීම නම් ඇත්තටම දුකයි.... ඇත්තටම අවසාන Round එකේ දක්ෂයා චානුක.... මම කතා කරන්නේ මගේ හිතට දැනෙන හැඟීම යි..... හිරු ස්ටාර් සුදුස්සාට සුදුසු තැන දෙන්න...... ලංකාවට විශාල දෙයක් කරන්න පුළුවන් තරගකරුවන් මෙහෙම අයින් වෙන එකනම් ඇත්තටම දුකක්.😢

  • @chandrakanthiepitawaththa
    @chandrakanthiepitawaththa Місяць тому +73

    අමල් ගේ කතා විලාශය හරිම දුර්වලයි එයා කැත වචන කියල දිනන්න හදනවා.අමල් දිනන්න අනිත් කෙනා බය කරගන්න හදනවා කටින් ගහලා රුවන් බය නැතුව කතා කරන්න.අමල් නිරෝශා දෙන්නම පක්ෂක්ග්‍රාහී වෙනව සධාරන නෑ.පොඩි ලමයි වගෙ දිනන්නම බලනවා විනිශ්චය කරන්න තරන් සුදුසුකම් මදි.ආකල්ප මෝරල නෑ සින්දු කියන්න පුලුවන් උනාට

  • @DilushaTharaka-u1n
    @DilushaTharaka-u1n Місяць тому +192

    අමල් අනිවර්‍යෙන්ම අයින් කරන්න ඕනමයි. අමල් හිටියොත් අපි කවදාවත් හිරු ස්ටර් බලන්නෙ na. එ වගේමයි සාරන්ගත් අමල්ට සපෝට් එයා ganath පියවරක් ගන්න ඕන.රුවන් සර් සාදාරන තිරන ගන්න කෙනෙක්. තරග කරුවන් දෙන්නම අමල්ගෙ උනත් රුවන් සර් කතාකරෙ දක්ශයා gana.රුවන් සර්ට ජය වේවා

  • @ayodhyapathirana5758
    @ayodhyapathirana5758 Місяць тому +3

    අනේ සාරංග අයියෙ ඔයා දක්ෂ නලුවෙක් අපි ඔයාට ආදරෙයි. සාදාරනව හිතල කතා කරන්න. රුවන් සර් නිවැරැදියි. ❤

  • @NadushanThiwmika-t3e
    @NadushanThiwmika-t3e Місяць тому +43

    අම්මාල් පෙරේරා ගු ගොඩක් වෙනවානේ අමල්ව අයින් කරපන් එතකොට හිරු ස්ටා ගොඩ😂❤වඩාත් හොදයි එච්චරයි.. ඔය සරාන්ග අමල්ට පුගදෙන්න හදන්නත් එපා එතකොට හරි😂❤එච්චරයි...😂

  • @wasanthajayalath7272
    @wasanthajayalath7272 Місяць тому +487

    සාරන්ගයා අමල්ට දෙවනි na උ අමල්ගෙ පත්තේ රුවන් සර් හොඳයි උද්දික ගේන්න අයේ මෙ අමල්නම් ගු ගොඩක් සේරටම මෙ අමල් වදයක් හිරුත් එපා අමල් එපා සාරන්ගයත් එපා ..අප්පිරියයි මුන් දෙන්නා ❤❤රුවන් හරි ❤❤❤

    • @duminda8079
      @duminda8079 Місяць тому +4

      අනේද හා..සාසාරනය පෙනී පෙනි රගනවා

    • @P.l-jl2dq
      @P.l-jl2dq Місяць тому +6

      Sarangaya EPA kiyala man mita godak kalin kiuwe.u amalge peththe inne koi dawaseth.uta Hoda horumai.mata nam penna be oya sarangaya.ow ithin kohomada sarangaya hari peththa ganne u genu dennek aragenane inne Amal wage.

    • @AjanthaKumri-y3g
      @AjanthaKumri-y3g Місяць тому +5

      රුවන්. හරි👍👍👍👍🙏🙏🙏

    • @ashokapiyarathna2593
      @ashokapiyarathna2593 Місяць тому +1

      Ow

    • @Nethmisathsarani-i2l
      @Nethmisathsarani-i2l Місяць тому +1

      Sarangageth oluwa idimila methana sarangai amalui lokukama oluwata aran.un dennatma manussakama na

  • @Sayanisansala-x8p
    @Sayanisansala-x8p Місяць тому +99

    අමල්ව අයින් කරන්න කියෙන අය කෝ බලන්න

    • @Sayanisansala-x8p
      @Sayanisansala-x8p Місяць тому +1

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @ChithraPerera-w6x
      @ChithraPerera-w6x Місяць тому

      රුවන් අවන්කයා හරි තැන හිට ගන්නට abaranna nsha nirosa wage thank you රුවන්
      ඔබට ජය
      Theruwan sarani
      👍👍👍👍👍👍
      ❤️❤️❤️❤️❤️❤️

  • @SavindiSayurika
    @SavindiSayurika Місяць тому +5

    රුවන් සර් හරි❤❤. අමලුයි සාරංගයි අප්පිරියයි

  • @chandrikaranapksa6303
    @chandrikaranapksa6303 Місяць тому +483

    අමල් කියන ජරා මිනිහා එළවපල්ලා

    • @mdchandana2233
      @mdchandana2233 Місяць тому +4

      😂😂😂😂😂

    • @pokunegama7898
      @pokunegama7898 Місяць тому +2

      අනිවාර්යයෙන්ම

    • @Handlethis-g3d
      @Handlethis-g3d Місяць тому +2

      ඇත්ත කියද්දි රිදෙනවද බන් 😂 හොදට බලපන් මේක 😂 රුවනා වැරදි😂

    • @dinethanjana5629
      @dinethanjana5629 Місяць тому +5

      ​@@Handlethis-g3d මූට හූවක් කියන්න 😂

    • @kushaneranda6168
      @kushaneranda6168 Місяць тому +1

      ඇයි තෝද program එකේ director 😂😂එලවන්න

  • @KumariKumari-wj3wd
    @KumariKumari-wj3wd Місяць тому +121

    අනේ පලයන් අමල් යන්න

    • @Paviththrasammani
      @Paviththrasammani Місяць тому

      Uuta onawidiyata hemadeema gahala pennuwanam ewarai okawa

  • @SamanthiBandara-s8c
    @SamanthiBandara-s8c Місяць тому +422

    ඇත්තටම දක්ෂයා චානුක රැවන් සර් respect ..❤❤❤❤.. සාරංග අමල්ට කඩෙි යන්ඩ එපා බං...සාදාරනව කතා කරන්න ...

  • @sweadiranasinghe
    @sweadiranasinghe 28 днів тому +3

    සාරංගව හරියන්නේ හාපික් ඇඩ් එකට ම තමයි...🤣🤣🤣

  • @GeethikaSandamali-pp5fn
    @GeethikaSandamali-pp5fn Місяць тому +409

    මෙ අමල් අයින් කරන්න.මහ ජාරා මිනිහෙක්.කවුරැත් මුට කැමති නැ.

  • @nethminimasha242
    @nethminimasha242 Місяць тому +83

    අමල් එලවන්න ඕන එච්චරයි.👍

  • @seltanjayasiri823
    @seltanjayasiri823 День тому +2

    අමල්ව අයින් කලෙ නැතිනම් අපි හිරු බලන් නැහැ

  • @nirmalachandani4563
    @nirmalachandani4563 Місяць тому +69

    රැවන් ඔබ නිවරදියි.අපි ඔබ සමගය.ඔබ වැදගත් විදිහට කතා කරනවා. expert කනෙක්ගෙ ගරැත්වය ඔබ රකිනවා.එ් අතර කතා කරන්න දන් නැති උගතුන් යයි හිතාන උඩගුවෙන් සිටින මහත්තුරැ ගැන ලෝකයක් ඔවුන්ගේ යථාර්ථය දන්නවා.ඔබ නොසැලි සිටින්න ඔබට ඡය...❤❤❤❤❤❤❤

  • @amindiuththara2589
    @amindiuththara2589 Місяць тому +761

    සයාගී ඔයා හරිම ලස්සනයි.❤ හැබැයි බොක්කෙන් කිව්වොත් අද ඔයාට වඩා හොදට ගායනා කරපු කෙනෙක් තමා එලියට ගියේ. 😢

    • @dinethanjana5629
      @dinethanjana5629 Місяць тому

      @@amindiuththara2589 කොල්ලොන්ට ආසයි නේ ද 😂😏

    • @indikairoshan8933
      @indikairoshan8933 Місяць тому +9

      කතාව ඇත්ත.

    • @shanthaedirisinghe5332
      @shanthaedirisinghe5332 Місяць тому +6

      සහතික ඇත්ත.

    • @NayanaMalkanthi-u1o
      @NayanaMalkanthi-u1o Місяць тому +4

      මේවට අපිට කමේට් කරන්න බැරි ඇයි

    • @udenikimari2830
      @udenikimari2830 Місяць тому

      වාසියට වෝට්කරද්දි දක්ෂයො පව්

  • @NimalAriyarathna-bx4ij
    @NimalAriyarathna-bx4ij Місяць тому +65

    අමලට ඔච්චර පුලුවන් නම් රුවන් සර්ට කොච්චර පුලුවන්ද. මෙතන.....
    රුවන් සර් තමා හරි❤❤

  • @DinethNimsara-l9x
    @DinethNimsara-l9x Місяць тому +1

    පිටිපස්සෙ ඉන්න අය හිනා වෙනව බලන මම 😂 මේවා ඉවරයි

  • @umedhathennakoon25
    @umedhathennakoon25 Місяць тому +424

    සාරංගත් එපා වෙනවා මෙහෙම වෙනකොට ආයෙ නම් ඉන්න ටෙලිනාට්‍යයක්වත් බලන් නෑ