අපේ සාරන්‍යා | Baby Saranya | sheshadrie krishan online

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 427

  • @sajeewaanthony
    @sajeewaanthony 2 роки тому +325

    හරිම ලස්සනයි 😍♥️.... සහෝදරියෝ 3 වගේම පවුලට එකතු වුණු දෙන්නත්( සාරංග, ක්‍රිෂාන් අයියලා) ඇත්තටම සහෝදරයෝ වගේ... පුදුම ආදරයක් සහයෝගයක් ඔයාලා අතරේ තියෙනවා....♥️💐 ජේසු පිහිටයි හැමෝටම.... ✝️

  • @nadu.S.Bandara
    @nadu.S.Bandara 2 роки тому +481

    ඒ බබා පොඩි කාලේ ඉදන්ම ඒ බබාට ඇහෙන්න english කතා කරන්නේ.ඒකනම් ගොඩාක් හොද වැඩක්.❤️

    • @Harshi_online
      @Harshi_online Рік тому +13

      අනිවාර්‍යෙන්ම

    • @ishanisamarawickrama8832
      @ishanisamarawickrama8832 3 місяці тому

      එයා විතරක් නෙවේ.. අපි කතා කරෙත් අදටත් කතා කරන්නේ english වලින් අපේ බබා එක්ක..හැමදේම කරන එකම පවුල මෙයාල නෙවේ...

    • @nadu.S.Bandara
      @nadu.S.Bandara 3 місяці тому

      @@ishanisamarawickrama8832 අපි ඔයාගේ පව්ල දැක්කේ නෑ නේ දැක්ක දේ මන් කිව්වේ.දකින දේ අගයන්න පුරුදු වෙන්න 😅

    • @yoyocutee834
      @yoyocutee834 3 місяці тому

      Bruh 😂😂

    • @yoyocutee834
      @yoyocutee834 3 місяці тому

      ​@@ishanisamarawickrama8832😂😂😂

  • @NISHAMADHUSHAN
    @NISHAMADHUSHAN 2 роки тому +111

    අම්මලා 3දෙනෙක් හරිම ආදරනීයයි....😍😍😍 ඇස්වහක් කටවහක් වදින්න එපා හැමදාම පුංචි සාරන්‍යාට මේ ආදරේ ලැබෙන්න ඕන තාත්තලා දෙන්නෙක් පුතේ ඔයාට 😍😍😍

  • @hashnime4751
    @hashnime4751 2 роки тому +215

    ඔයාලා වගේ සහෝදරියෝ හැමෝටම ඉන්නවා නම් කොච්චර වාසනාවක් ද අක්කි ❤️

  • @liah9598
    @liah9598 2 роки тому +101

    හරිම ආදරණීයයි ඔයාල හැමෝම.....සල්ලි වලට මිල කරන්න බැරි ගොඩක් දේවල් ඔයාල අතරෙ තියෙනවා....තෙරුවන් සරණයි...

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 2 роки тому +76

    චූටි සාරන්‍යා වගේම ශේෂාද්‍රිගේ බබාත් හරිම ලස්සනයි . සියළුම දෙනාට වාසනාවන්ත අනාගතයක්.. ! ❤️❤️

  • @asmapresanthika1815
    @asmapresanthika1815 2 роки тому +107

    ගායනය,රංගනය,වාදනය,නර්ථනය..ආදී මෙකී නොකී බොහෝ සෞන්දර්ය ආභාෂයක් ආදරණීය පවුලෙන්ම මෙසේ ලැබී වැඩෙන දරුවා නිතැතින්ම super star එකක් වෙයි..May God bless you darling !

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 2 роки тому +73

    ඔයාලගේ ආදරේ දකිද්දී මටත් මේ වගේ අක්කලා නංගිලා හිටිය නම් කියල හිතෙනවා ❤️❤️ චුටි සාරන්‍යා ගොඩක් වාසනාවන්තයි මේ විදියට ගොඩාක් ආදරේ ලබන්න, පව්ලේ හැමෝගෙන්ම..ඔයාලට තියනවා ලස්සන පව්ලක්,ආදරෙයි ❤️❤️🥰🥰

  • @Shenusdiary
    @Shenusdiary 2 роки тому +14

    අනේ සාරංගට ගවුමක් අන්දලා වගේ.... හරිම ලස්සන මැනිකක්❤❤❤❤❤

  • @Nugegoda
    @Nugegoda 2 роки тому +73

    Dinakshi is so lucky to get sisters like you two ❤❤❤❤ god bless this sisters and pls god protect this family and their little angels from evil eye’s

  • @nelumfernando8197
    @nelumfernando8197 Рік тому +23

    ගොඩක් සතුටුයි ඔයලාගේ සහොදරියන්ගේ බැදීමට කවදාවත් වෙනසක් වෙන්න එපා puthe god bless your family

  • @sigeraalawattaalawatta7340
    @sigeraalawattaalawatta7340 2 роки тому +13

    අනේ හරිම ෂෝයි මේ පවුල සරන්යා ට හොද අම්මෙකුයි තත්තෙකුයි ලැබිලා තියෙනවා හොදම හොඳ පුංච්ලා 2 හොඳ මාමෙකුත් ලැබිලා තියෙනවා සරන්යට. තෙරුවන් සරණයි

  • @nilukshi2794
    @nilukshi2794 Рік тому +15

    පුංචාගෙ ආදරේ..කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ
    චුංගියාගේ හුරතලේ.❤️❤️❤️❤️❤️

  • @yash3466
    @yash3466 2 роки тому +63

    මොන ප්‍රශ්නය තිබ්බාත් ඔයාලා හරි වාසනාවන්තයි..සාරානයා ගොඩක් lucky මෙ වගෙ පුන්චි ලා දෙන්නෙක් අත්තාම්මලා දෙන්නෙක් ලොකුඅත්තා කෙනෙක්..දිනක්ශි ටයි සරාන්ගටයු කරන්න වැඩ නැතුව ඈති..හැමදෙම මෙයාලා කරනවානෙ ❤️❤️

  • @AshaKumari-wh2sb
    @AshaKumari-wh2sb 2 роки тому +79

    මාර මිනිස්සු ඇත්තට අපි ජීවත් වෙන සමාජයේ ඉන්නේ අනිත් අයගෙ සතුටට ඉරිසියා කරන අය හැමදාම ඉන්නෙ අසතුටින් ,ඒ ළමයාව නොපෙන්වා ඉදලා දැන් පෙන්නන එක එයාලාගෙ කැමැත්ත ඉපදුනු දා ඉදලා සමාජ මාධ්‍ය ට ළමයාව පෙන්නන ඕනී කියලා නීතියක් නෑනේ , ඇත්තටම මේ නොදරුවාටත් මොනවද සමහරක් මිනිස්සු නොකීවේ දැන් ඒ සමහරක් කියපු දේවල් වලට දිනක්ෂි වත් සාරංගවත් සැලුනාද සමාජය ට ඕනී විදියට නෙවෙයි අපි කවුරුත් ජීවත් වෙන්න ඕනී මොළයක් තියෙනෙවා නම් ඉගෙන ගෙන තියෙනෙවානම් හොද මොකද්ද නරක මොකද්ද කරන්න ඕනී මොනවද නැත්තෙ මොනවද කියලා අපි තීරණය කරන්න ඕනී අපි කවුරුත් සදාකාලිකව මේ ලෝකේ ඉන්න ආවේ නෑ පිනක් දහමක් කරලා ජීවීතේ සතුටින් ගෙවන්නයි ඕනී මන් හිතන්නෙ ඒක උපරිමයෙන් දිනක්ෂි ත් සාරංග ත් එයාලාගේ පවුලේ අයත් කරනවා දැන් මට බැනගන එන්නම් එපා දිනක්ෂි ව සාරංග ව දිරවන්නෙ නැති අය , අනවශ්‍ය විදියට කමන්ට්ස් දාන අය මෙයාලාට අකමැති නම් එයාලාගේ විඩීයෝ නොබලා ඉන්න මිනිස්සු වෛර කරා කියලා අපි කවුරුත් අපි යන ගමන නවත්තන්නෙ නෑනේ මේ දේවල් ඉතින් සාමාන්‍ය යයි තව කෙනෙකුට ඉරිසියා වෛර කරන වෙලේ ඔයාලාත් ජීවීතේ විදින්න උත්සාහ කරන්න මොකද අපි කවුරුත් සදාකාලිකව නවතින්න අය නෙවෙයි

    • @sujiwasujiwa9224
      @sujiwasujiwa9224 2 роки тому +4

      අනිවාර්යයෙන් ඇත්ත

    • @Buddhi-n6c
      @Buddhi-n6c 2 роки тому +5

      ඇත්ත

    • @maryanneferdinandusz7261
      @maryanneferdinandusz7261 2 роки тому +10

      ආශා කුමාරි,ඔයා දීලා,තිබෙන්නේ,හොඳම කමෙන්ට්, එකක්,සාරංගගේ හා දිනක්ශිගෙයි, දරුවා,එයාලට අයිති,නොපෙන්නුවා, කියාලා,පුදුමාකාර විදියට, අපහාස කළා. එහෙම අපහාස කරපු,අයටම,ඒවා නැවත හැරී යයි.ඔයාලගේ පවුලට,සාමය,සමගිය, සතුට, නීරෝගී භාවය, සැමදාම ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා ජේසු සමිඳුන් පිහිටයි!!!

    • @4n237
      @4n237 2 роки тому +1

      💯💯👍👍❤️💖

  • @dumaliiresha3459
    @dumaliiresha3459 2 роки тому +42

    ඒ සිංදුව මාර ලස්සනයි.ආදරේයි

  • @Reyah8989
    @Reyah8989 2 роки тому +6

    It's happy to see people finding right one , krishan is the right one when I see how he loves his wife's family .. its v important your partner's bond with family also respect.. stay blessed guys.. u guys are lucky to find soulmates 💜

  • @sandurosarelife7438
    @sandurosarelife7438 2 роки тому +12

    අනේ ඔයාල හැමෝම චූටි බබාව ආදරෙන් බලගෙන..... ආදරෙයි හැමෝටම.ජේසු පිහිටයි තෙරුවන් සරනයි

  • @indikagunawardana3831
    @indikagunawardana3831 2 роки тому +37

    හරිම ආදරණීය වීඩියෝ එකක්...ගොඩක් ආදරේ හිතුනා නංගි.දරුවො දෙන්නටත් ඔයාලා හැමෝටමත් බුදු සරණයි.

  • @mithumi.997
    @mithumi.997 2 роки тому +355

    චූටි සාරන්‍යා නෙවෙයි චූටි සාරංග මේ...❤️

    • @nilukshisithara4161
      @nilukshisithara4161 2 роки тому +5

      😂😂😂😂

    • @anupamavinodini
      @anupamavinodini 2 роки тому +11

      අනේ ඒකනම් ඇත්ත සාරංග වගේමයි චූටි දූ ❤

    • @kavi6577
      @kavi6577 2 роки тому +2

      😂❤️

    • @nuwangidissanayake448
      @nuwangidissanayake448 2 роки тому +8

      ඔව්ව් ඇරපු අතක් නෑ සාරංග අයියගෙ පොඩි කාලෙම තමයි මේ 😂❤❤ ශෝක් බබෙක් 😍

    • @sanathliyanage8121
      @sanathliyanage8121 2 роки тому

      මරැැ

  • @rasajayakody6016
    @rasajayakody6016 2 роки тому +13

    Saranya is a lucky girl❤️❤️❤️ හැමෝමගේම හුරතලි 😍

  • @nuwangidissanayake448
    @nuwangidissanayake448 2 роки тому +32

    ශෝක් බබෙක් සාරන්‍යා 😍😍 ඇරපු අතක් නෑ තාත්ති වගේමයි. හරිම ලස්සනයි. ආදරෙයි. තෙරුවන් සරණයි බබෝ ❤❤

  • @sitharijayasooriya4598
    @sitharijayasooriya4598 2 роки тому +14

    She is so lucky to have a family like this. Her 🌎 will be full of love. God bless you little 👼 ❤❤❤❤

  • @herathchandra4082
    @herathchandra4082 Рік тому +4

    Sheshadri දුව හරිම ලස්සනයි හරිම පින් පාටයි ☺️ 😍Good luck !!!🌹

  • @Buddhi-n6c
    @Buddhi-n6c 2 роки тому +13

    ඔයාලා හරිම ආදරණීය පවුලක්😍මටත් සහෝදරියක් හිටියා නම් කියලා හිතුනා🥺So cute saranya😘❤️

  • @budhubana-padayak
    @budhubana-padayak 2 роки тому +401

    අම්මලා 3 යි තාත්තලා 2 යි එකත් ශොයි
    තෙරුවන් සරණයි !!!
    ඔයලාට

    • @dpt7062
      @dpt7062 2 роки тому +52

      ලගදිම දිනේශ් තාත්තා එකතු වෙයි😂

    • @dinuguruge1327
      @dinuguruge1327 2 роки тому +15

      Ne ne thaththalath 3i

    • @Harshi_online
      @Harshi_online Рік тому

      😊😊

  • @shanikamadushani4470
    @shanikamadushani4470 2 роки тому +6

    අම්මිගේ බඩේ ඉද්දි කියපු සිංදුව කියද්දි මැණික හිනා වෙනවා 🥺🥺🥺

  • @disnashyamali5297
    @disnashyamali5297 2 роки тому +6

    ආදරණිය ලස්සන පවුලක්
    දකින්න දකින්න ආශායි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Sithara-o8i
    @Sithara-o8i 2 роки тому +22

    එයාට ෂෝක් පුන්චිල ටිකක් ඉන්නේ 😘😘😍😍😍

  • @kavi6577
    @kavi6577 2 роки тому +12

    ශේශාද්‍රි හොද අම්මා කෙනෙක් ❤️

  • @bihanga248
    @bihanga248 Рік тому +7

    Akkila 3න් දෙනාගේ එදා තිබුණ සහෝදර බැදීම අද Saranya Krisharya අතරත් නොඅඩුව තියෙනවා 😘💕.

  • @charukasenevirathne8752
    @charukasenevirathne8752 2 роки тому +14

    හරි ලස්සන රෝස මලක්. ආදරෙයි සාරාන්‍යා පැටියෝ ❤😍😍

  • @iran9814
    @iran9814 2 роки тому +34

    ❤️❤️❤️❤️❤️සුභ උපන් දිනයක් වේවා පුතේ ....ජය සතුට වාසනාව දීර්ගායුෂ ලැබේවා ඔබට ......❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mahisha1151
    @mahisha1151 2 роки тому +27

    චුන්ගි සාරන්‍යා ගේ ඇඩිල්ල ❤️❤️❤️❤️

  • @wellwisher1755
    @wellwisher1755 2 роки тому +6

    May God Bless little Angel ❤️ Saaranya with all the Goodness and protect from all the Evil ❤️
    Stay Blessed always with your loving families ❤️

  • @hasinifernando5167
    @hasinifernando5167 2 роки тому +4

    next ape krisharya...waiting..
    Saranya so cuteee....

  • @ereshanimanthika1679
    @ereshanimanthika1679 2 роки тому +22

    හරිම ආදරණීය පවුලක්.හැමදාම මෙ විදියට ආදරෙන් එකමුතුව ඉන්න. God bless you all.

  • @navodaharischandra6955
    @navodaharischandra6955 2 роки тому +9

    Stay blessed Saranya... So lucky to have such punchis...

  • @dineshbro868
    @dineshbro868 2 роки тому +19

    අම්මෝ අැස් වහක් වදින්න එපා පැටියට 🥰

  • @srilankantiktok835
    @srilankantiktok835 2 роки тому +1

    මන් ආසම famliy eka thama priyasad famliy eka 😍අක්කා නගෝ බැදිම නම් හරිම ලස්සනයි 😍

  • @buddhinibhagya2180
    @buddhinibhagya2180 2 роки тому +5

    අම්මෝ පුංචීලා දෙන්නා තමා.පුංචිලා...🌹😍

  • @isharaudeshijayaweera3461
    @isharaudeshijayaweera3461 2 роки тому +1

    හරිම හුරතල් , බුදුසරණයි පැටියල දෙන්නටම

  • @dilanipalliyaguru2747
    @dilanipalliyaguru2747 2 роки тому +2

    Best best punchis....in the world.. Theruwan saranai..saranya baba and Krisharya Barbata..

  • @chamudiyapa9353
    @chamudiyapa9353 2 роки тому +4

    After watching this, i had baby fever.... oh God still i'm studying noh! 😆😆😆

  • @madushiherath4618
    @madushiherath4618 2 роки тому +3

    wow...saranya u are soo lucky...cute ....lovely puchala 2nnekne oyata inne......sarnya dan godak lssnai....bolee wage.....saranga ayy podi kale wgemai...hinawa as 2ka nm dina akki wgemai.....

  • @suzetteabeysekera9179
    @suzetteabeysekera9179 2 роки тому +2

    Very cute! Just like the father! God bless you all!

  • @manoriepillai3225
    @manoriepillai3225 2 роки тому +2

    Saranya looks exactly like you Sheshadarie❤ you have showered her with sooo much love. She is so lucky to have great family like all of you.
    Also I have noticed you wear alot of cute tshirts. Please can you let me know where you buy them from. I'm having a hard time finding nice tshirts.
    Thank you💕

  • @nishahansani
    @nishahansani 2 роки тому +6

    Saranya & Krisharya are cute babies 🌸❤🙂 God bless you all ❤

  • @dulanjalikaushalya4
    @dulanjalikaushalya4 2 роки тому +10

    පුන්චිලා ගෙ ආදරේ එහෙමයි 😍😍😍😍😍

  • @jru440
    @jru440 Рік тому

    හැමදාම බලන්න හිතෙන video එකක්
    හරිම ආසාවෙන් බලන්නෙ❤❤❤

  • @ruvindu3781
    @ruvindu3781 2 роки тому +19

    මටනම් පෙනුනෙම අක්කිගේ දෝනිට ශේෂාද්‍රිගේ ඇස්දෙක තියෙනවා ...❤️❤️

  • @nijanicamathka5159
    @nijanicamathka5159 2 роки тому +1

    අනෙ සාරන්‍යා හරිම ලස්සනයි ❤️😍🌹😍🤗🤗❤️ එයා හරිම කියුට් 😍🤗🌹😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😍😍🤗🤗🤗🤗🤗🤗😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️

  • @nimashadilhani199
    @nimashadilhani199 2 роки тому +11

    ගොඩක් ආදරෙයි මැණික බුදු සරණයි ❤️❤️❤️❤️

  • @nuwangidissanayake448
    @nuwangidissanayake448 2 роки тому +3

    ආදරණීය video එකක්. ශේෂාද්‍රි අක්කයි ශනුයි ශෝක් පුන්චිලා දෙන්නෙක්

  • @lagjayatilekeamaya
    @lagjayatilekeamaya 2 роки тому +3

    It's wonderful😍 to look after the baby. So much of attention you all give. ♥️Superb 👌🏻 God bless you! 🙏🏻

  • @ajanthabandara8078
    @ajanthabandara8078 2 роки тому +2

    Beautiful vedio. You are very simple, down to earth and loving punchi , and Bappi to baby saranga. Saranya is very Lucky little Angel. God bless you all. Theruwan saranai. Dalada samiduge pihita Arakshawa Labewa. Sudu donita wagema nangi baba Krishannyatah.💕💕💕💕💕🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️💕💕🥰🥰🥰🥰

  • @kushaniranasinghe2961
    @kushaniranasinghe2961 Рік тому

    Very Nice Family.
    Lovely vdo sheshadri...

  • @hansi_lakchani
    @hansi_lakchani 2 роки тому +3

    ආදරණීය ලොකු පුංචි කෙනෙක් ♥️

  • @chaminda1341
    @chaminda1341 Рік тому

    3:58 ❤❤❤ 3:25

  • @dinarasew2781
    @dinarasew2781 2 роки тому +2

    සාරන්‍යා සෝසමල 😍😍😍 ආදරේ හිතෙනවා

  • @Chani01234
    @Chani01234 Рік тому +2

    Soo lovely!!💖😇She's a beautiful Mother!!😘

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 2 роки тому +5

    I have been watching little Saaranyas videos multiple tines times since yesterday 🥰❤. Now I keep watching the two adorable, loving punchis spoiling the baby. That's what punchis do🥰😊. Love the sisterly bond you'll have for each other. Stay happy and blessed 😇

  • @buddhiniherath1836
    @buddhiniherath1836 2 роки тому +12

    චුක්කී..cute baby doll❤️🌸

  • @nelumwijesekera3108
    @nelumwijesekera3108 2 роки тому +2

    These 2 punchi's are angels 😇 ❤❤❤❤

  • @maduwanthiayeshika4041
    @maduwanthiayeshika4041 2 роки тому +3

    තුණුරුවන් සරණයි ඔයාලා හැමෝටම..චුටි දෝණිලා දෙන්නම හරිම ලස්සනයි..❤❤❤😘😘😘😘

  • @erandiruwanpathirana175
    @erandiruwanpathirana175 2 роки тому

    Great sister.. hemadam oy adre thygnn oya vidiytm.api hemotm adarshayaka.. theruwansaranai hemotm

  • @harshaniperera9605
    @harshaniperera9605 2 роки тому +1

    She is more like you. Such a happy and lucky baby

  • @NonaShafna
    @NonaShafna 8 місяців тому

    Most loverble family...may god bless you all😙😙😙Three roses ever

  • @mperera9999
    @mperera9999 2 роки тому +2

    Harima lassanai Saranya chuty duwa harima wasanawanthai ammai thaththai wagema punchila bapala labeema harima aadaraneeyai Theruwan Saranai ❤️❤️❤️❤️

  • @minolijayasinghe8665
    @minolijayasinghe8665 2 роки тому +1

    What's that lovely sleeping song.really nice

  • @sajeefernandz
    @sajeefernandz 2 роки тому +8

    Oyala thundenama harima ekamuthui 🥺

  • @dinishaamarasekera3876
    @dinishaamarasekera3876 Рік тому

    Are you both the God parents of Baby Sarana, Sheshadri.

  • @chamodisansala7104
    @chamodisansala7104 2 роки тому +1

    අනේ හරිම ලස්සනයි...බුදු සරණයි චූටි මැණික 🥰💖😘💞😍❤🥰💕

  • @purnimalakshman4221
    @purnimalakshman4221 2 роки тому +2

    Aneeeee🥺❤She's soo blessed have family like this..💗

  • @raneisujata8623
    @raneisujata8623 Рік тому +1

    දුවට බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏 💞💞💞💞💞 ❤❤❤❤❤❤❤ 🌺🌺🌺🌺🌺🌺🌺

  • @dushmanthisachitra7602
    @dushmanthisachitra7602 2 роки тому

    Me rosa malanam thaththima thama .chuti punchi wageth tikak innawa.adarei rosa mala.punchige song tikanam godaaaaaak lassanai.🌹🌹🌹🌹❤❤❤❤

  • @AIAttanayake
    @AIAttanayake Рік тому

    Beautiful three sisters and lovely family members. Budusaranai.

  • @navindumadushan4508
    @navindumadushan4508 2 роки тому +4

    ආදරෙයි පරිස්සමෙන් ඉන්න.. ❤️❤️❤️

  • @madhushipramudhithawickram3880
    @madhushipramudhithawickram3880 2 роки тому +2

    Mekata thamai family ekaka jivath wenawa kiyanne......🥺🥺❤💯

  • @sandyakumari4930
    @sandyakumari4930 2 роки тому

    Chuti duwa oya harima lassanai. Ammi thaththi hari hondai . Oyalage famili akata theruwan saranai

  • @sadasianasha7474
    @sadasianasha7474 Рік тому +1

    Mn godak asama family ekaka adreiii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ماماتيمه
    @ماماتيمه Рік тому

    Sarannaya wagama suwa oyaga kisarya lassanai .siyaluma danata godak adaray .jasu pihitai budusaranai 🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LUCY__KIIT
    @LUCY__KIIT Рік тому

    Api dakapu nati godak daga wada thanks shesh mei video ekata 😍🤗

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 2 роки тому

    අනේ හරිම ලස්සනයි කට්ටියම.පරිස්සමට ඉන්න ආදරෙයි❤️❤️❤️❤️

  • @Chathuandsamaa
    @Chathuandsamaa 2 роки тому +7

    Ane lassanai akki
    ❤️❤️❤️❤️❤️❤️

  • @rukiii3707
    @rukiii3707 2 роки тому +2

    Waiting to see a video of Saranya & Krishanya 😍

  • @ireenj6593
    @ireenj6593 Рік тому

    She has a beautiful eyes 🥰
    God bless you darling 😘

  • @TharushaWeerasekara-ux8pi
    @TharushaWeerasekara-ux8pi Рік тому

    Sheshadrie akki marama lassanai…🥰♥️

  • @hansamalisilva4462
    @hansamalisilva4462 2 роки тому +34

    මටනම් පේන්නෙම ඔයාගෙ ඇස් දෙකම සාරන්‍යට තියෙනවා වගේ 🥺💗

  • @dantidanti1017
    @dantidanti1017 2 роки тому +1

    ලස්සනයි තෙරුවන් සරණයි 💙💙💚💚♥️♥️💕💕

  • @farahnoordeen692
    @farahnoordeen692 2 роки тому +1

    Little Saranya is adorably cute 😍😍😍

  • @ireshapathirana8311
    @ireshapathirana8311 2 роки тому +2

    ආදරණීය රෝස මල...❤️

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 2 роки тому

    Hemadama sathutin parissamata inna.budusarani.dewipihitai

  • @lakmaligunawardana3713
    @lakmaligunawardana3713 2 роки тому +3

    ඔයා සිංදු ලස්සනට කියනවා

  • @SamiUma-p3s
    @SamiUma-p3s 2 роки тому +1

    Ammge as dekmii ape punchi saranga babah❤️❤️

  • @niroshakumuduni3928
    @niroshakumuduni3928 2 роки тому

    Punchelage adaraya ammata vitharae deveni ❤❤❤

  • @roynishanthafernando5352
    @roynishanthafernando5352 2 роки тому +1

    අනේඒ හරිම ලස්සනයි 🥰❤

  • @gayandipicka9700
    @gayandipicka9700 2 роки тому +4

    SaranyA baba wasanawanthai jesu ne metharam asarayak labNna hama dama jevetha kaLema sathuten enna manika jesu phitai

    • @rasikademuni5411
      @rasikademuni5411 2 роки тому

      තාත්තා නෙමෙයි සිය වගේ තමයි

  • @MPwerasekara
    @MPwerasekara 2 роки тому

    Manika ❤️ammila,thaththai la godak mada adaren sathutin prissamin inna labewa💐

  • @inushashena5386
    @inushashena5386 2 роки тому

    What a lovely family .god bless you all.