Really enjoyed this father and daughter video.Saranya is so precious.really sweet little girl! Couldn't stop smiling.,it was so entertaining.God bless you all❤
My little chunga .look at the way she speaks .so sweet .would Luv to see this girl for real .such a sweet child .luv her parents as well. Theruwansaranai !
Very interesting baby not a fussy daughter it's good to make them to remember their real childhood this is a rare opportunity when many childhood experiences grabbed by television telephones Good Dad you are an example to other Dads ❤🙏👍
I watched your small teledrama. Its good. Kabarayata bayai kiyana widiya, thalagoyage baya arina widiya niyamaidennage kathawa. Polowe paya gahala inna Family ekak. God bless you and your family 🙏🙏🙏♥️
Rain rain go away come again another day , lovely singing chooty girl , these are the tiny little things as parents introduced to our small children , Saranga you are specially bringing her very nicely , so proud of you 😊❤ putha.
සාරංග එයාගේ චුට් දුව පරිසරය ට හුරු කරන විදිහ නියමයි. ආදරේ මැණික චුට් දුව ❤❤❤❤
පවිඩර් බෙිබිලා වගේ දැරුවෝ හදන්නේ නැතුව හැමදේටම හුරුකරමින් සතුට සෙනෙහස දෙමින් ආදරයෙන් සරන්‍ය දෝනි එයාගේ අමිමා තාත්තා හොදින් බලාගන්නවා ඒ දෙන්නා වගේම දෝනිත් හරිම නිහතමානි හුරතල් දරුවෙක් ආදරෙයි පැටියෝ 🥰🥰♥️♥️
චුංගට පරිසරය විදින්න දිලා එයාට සරලව බව හුරුකරනවා.... ඔයාලා ගොඩාක් හොද නිහතමානී අය ❤❤❤
අනේ අර ආපු පුංචි පුතත් හරිම ආදරණීය යි.❤
මං හැමදාමත් කියන්නේ saranya ගොඩාක් ලස්සන වෙලා තියෙන්නේ එයාගේ ඇස් වලින්..බලන්න හරිම ලස්සන ඇස් දෙකක්..God bless you...මැණික ..🌹
තාත්තාටයි දුවටයි තියෙන වැඩ හරිම ශොක් ජෙසු පිහිටයි දුව ඔයාට
දරැවන්ව හදන්න ඔීනි මෙහෙම තමයි.හරිම ලස්දනට තාත්ති එයාට හැමදේම කියාදෙනව..චූටි චුංගි බබාට අපි හර් ආදරෙයි😘😘❤
සාරන්ග ....දිනක්ෂි..ඔයාලා දෙන්නා දරුවා වේනුවේන් කැපවෙන අපුර්ව හරිම අගේයි. ආදරේ යි සාරන්යා මැනික.❤❤❤අම්මයි..තාත්තයි...වගේම ඔයා ගොඩාක් දක්ෂ වේවා.ස්ථිරයි...
ඇත්තටම ඔයාලා දෙන්නා දෝනිව බොරු පොශ් දරුවෙක් කරන්නෙ නැතිව බිම පය ගහලා ඉන්න දරුවෙක් විදියට හදන එකගැන ආඩම්බරයි.❤ සුභ අනාගතයක් !
අම්මටයි තාත්තාටයි කොච්චර වැඩ තිබුනත් බබා වෙනුවෙන් කැප කරන කාලය ගොඩක් වටිනවා දෙමාපියන්ගේ ආදර්ශය තමයි දරුවන් ගන්නේ චුටි දෝණිට ආදරෙයි අපි හුගක්.. ඔයාට ජේසු පිහිටයි පුතේ.. 🌹🌹🌹🌹♥️♥️
තුන් දෙනාටම ❤ දරුවට පරිසරය හුරු කරන විදිහ දකිද්දි හරිම සතුටුයි 💖💖💖
චුන්ගා බබා හොදට හදනවා ඔයාලා
හරි සතුටුයි 💖💖💖💖
හැම කෙනෙක් එක්කම සුහදශීලි බබෙක් ආඩම්බර නැහැ ආදරෙයි මැණික ❤❤❤
පරිසරය ට ආදරය කරන යහපත් දරුවෙක් වේවි මැනික.බුදුසරණයි පුතේ .......❤
හරිම වටිනවා,සාරංග ඔයාල දරුවහදන විදිහ හොදයි,අපි හැමදාම ඔයාලට ආදරේයි ❤ බුදුසරණයි
ගොඩක් හොදට හැදෙන ආදරණිය දුවෙක් මේ ඉතින්....❤️❤️❤️ මේ දුවව හදන විදිහ ගොඩක් හොදයි
ලස්සනයි සාරන්ග දරුවන් පරිසරයට හුරු කරල ස්බාහදහමේ අගය කියලා දෙනවට ගොඩාක් අගය කොට සලකනවා ගුඩ්ලක් හරිම සුන්දර වීඩියෝ එකක් ❤..චූට් දුවේ තෙරුවන් සරණයි චුට් පුතාටත් තෙරුවන් සරණයි ❤❤..ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි ...👉🇰🇷
මමආසම ආදරේම දොනීයා සාරන්යා බෙබ්.බුදු සරණයි.
අනේ එයා හරිම හුරතල් .මෙයාට වඩා හුරතල් බබෙක් හිටියොත් අපට පෙන්නාන්න🥰🥰🥰
දෝණිට ලස්සනට බෝට්ටුවක් හදන හැටි උගන්වන්න.අමතක වූ අතීතය මතක් වෙන්නෙ බබාලට උගන්වන විට.සාරණ්‍ය බබා ස්වභාදහමට ගොඩක් ආදරෙයි
සාරන්‍යා හරිම වාසනාවන්තයි ඒවගෙ අම්ම තාත්ත ලබන්න.බුදුසරණයි ❤
Really enjoyed this father and daughter video.Saranya is so precious.really sweet little girl! Couldn't stop smiling.,it was so entertaining.God bless you all❤
නිහතමානි සාරංග & සාරන්‍යයා 🥰❤️
අපේ සාරන්‍යා බබා හරිම හොද බබෙක් 🥰❤️
ඇත්තටම චුංගා මැණික හැදෙන විදිහ දකිද්දි මාරම සතුටුයි අක්කි අයියා ඔයාලා දෙන්නා ඇත්තටම ඔයාලා දෙන්නා වගේම ශක්තිමත් කෙල්ලක් හදලා ඉන්නේ ඇත්තමයි එයා ලොකු වෙද්දි මාරම ශක්තිමත් කෙනෙක් වෙයි අනිවාර්යයෙන්ම .❤❤❤❤❤
හරිම හුරැතල් පැටියෙක්🥰
සාරන්ග පුතේ ඔයාල බබාව හදන හැටි හරිම හොඳ යි...සමාජ ගතවීම නම් අගය කරන්න ම ඕන
අනේ ඔයා ලා නමි දේස පාලනේට එන්න එපා නමිබුව තියාගෙන ඉන්න
ඔයාලගේ පුන්චී පවුලටම ආදරේයී සියලුම දෙනාට දීර්ඝායුෂ ලැබේවා
අනේ මැණික ආදරෙයි අපි ඔයාට බුදුසරණයි දෙවිපිහිටයි මැණික ❤️❤️❤️
සමාජයේ ගොඩාක් දෙමාපියන් කියන කතාවක් තමා එයාලා කාර්‍යබහුලයි.බබාලා එක්ක ඉන්න වෙලාවක් නෑ කියලා.ඒක කොච්චර බොරුවක්ද කියලා සාරංග දින්නා හැමදාම කියලා දෙනවා.❤
ගොඩක් හොඳයි පුතේ දරුවන්ට හැම දෙයක්ම හුරු කළයුතුයි. ඔවුන්ගේ ළමා කාලය ඔවුන්ට ළමා කාලයක් ලෙස ගත කිරීමට දෙමව්පියන් විදිහට ඉඩ දිය යුතුයි. ඉඩ සලස්වා දිය යුතුයි ❤️
මටත් අමතක වෙලා තිබුනෙ බෝට්ටු හදන්න.....දැන් ආයෙත් මතක් උනේ මේ vlog 1න් 💕
සතුටුයි උදේම චූටි දුව දැක්කම
චුංගි බබා ට පරිසරය ගැන ඉගෙන ගන්න ඉඩදිම ගැන හරිම සතුටක් ❤❤❤❤
කොච්චර වැඩ රාජකාරි තිබුණත් දරුවගේ අහිංසක සතුට වෙනුවෙන් කැපවෙන දයාබර තාත්තා කෙනෙක් ගොඩාක් ආඩම්බරයි ඕගොල්ලන් ගැන god bless you all
Budu saranai !saranya මැණික❤
අනේ හරි හුරතල් චුටි බොලේ සුබ අනගතයක් සරන්‍ය ආදරෙයි අපි හැමොම ඔයාට ❤❤
Ani Lamaita Oya Videhata...ae Dewal Kiyala Dena Ekai Hodai..Balanna ae Babala..ae parisaraya Videna Hati❤❤❤❤
මම හරිම අාදරෙයි සරන්‍ය බාබාට ❤ දුවක් කියන්නේ අමිිමාට තාත්තාට කොලමිි මල්ලක්ම තමයි අැස්වාක් වදින්න එපා අපේ මැණිකට අාදරෙයි ගොඩක් පරිස්සමෙන් බුදුසරණයි🙏❤❤❤
Atthami දෙමව්පියෝ විදිහට Dinakshi akkha saranga aiya saranyata දෙන hoda ගුණධර්ම හරිම agi aiya akka saranyaaa good girl ❤gold 🔔 ❤
a good way to teach the children. Love you saranya and the family. ❤️😘
මගෙ ආදරණීය චුටි පැංචිගෙ තියෙන හුරතලෙ හොදට තාත්ති කියන දේවල් තේරනවා අණුකරණය කරනවා මගෙ චුටි සුරංගනාවියට මගෙ ආදරය ආශිර්වාදය හැමදාමත් තෙරුවන් සරණයි පැටියො 🥺❤❤❤❤❤❤❤❤💐
ආදරෙයි චුංගා හැමදාමත්
දිනක්ෂි අක්කි මම බෞද්ධ කෙනෙක්.මට ලගකදි ඉදන් ගොඩක් ආස හිතුනා ජේසුට වදින්න.මට චුට්ටක් කියලා දෙන්න පුලුවන්ද,ක්‍රිස්තියානි, කතෝලික කියන්නෙ එකක්ද,දෙකක්ද කියලා.මේ දෙගොල්ලොම වදින්නෙ ජේසු තුමාටද.ජේසු අදහන්න නම් අපි ආගම බැදෙන්න ඕනෙද.අනේ මට මේක පැහැදිලි කරලා දෙන්නකො ඔයාට ගොඩක් පිං.ඔයා කතෝලිකද,ක්‍රිස්තියානිද අක්කි.අපේ ආගමෙන් අයින් වෙලා ජේසුතුමන් වැන්දොත් අපිට පවු සිද්ධ වෙයිද.මට මේකට ඉක්මනින් උත්තරයක් ඕන අක්කි
හරිම කීකරු දරුවෙක් අනේ ❤❤❤ ආදරේ හිතෙනව 💎💎💎 වෙන දරුවෙක් නම් බෝට්ටුව ඔහොම උනාම අඩනව ඒත් සාරන්‍යා මැනික හිනාවෙනවා .දවසක හැම දෙයක්ම විද දරාගැනීමට පුළුවන් ශක්තිමත් දරුවෙක් වෙයි තෙරුවන් සරණයි 💎 ❤❤❤මං සාරංග අයියගෙ යි දිනක්ෂිගෙයි ෆෑන් කෙනෙක් නෙමේ එත් සාරන්‍යා බබාගේ හැම වීඩියෝවක්ම බලනව ❤❤❤ ආදරෙයි 💎
ආදරෙයි චුටි මැනික.ඔයා හරිම කීකරු බබෙක් අපි ඔයාගේ විඩියෝ බ්ලන්න ආසය් ඔයාලා තුන්දෙනාටම තෙරුවන් සරනය් ❤❤❤🎉🎉🎉
ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. චූටි මැණිකේ ගොඩක් දවසකින්. චූටි මැණිකේ ට ගොඩක් ආදරෙයි පැටියෝ. බූදු සරණයි.
I love baby Saranya's way of talking. God bless you Manika 🌎
me manika hadana widiya superb ..harima good qualities man saranyagen dakala tiyanwa..ane akuru kiyanwana video eka daaananko ikmanata
සරංග අයියා ඔයා හිරැ ස්ටාර් වැඩසටහනේ නිවේදන කටයුතු හොදට කරනවා එත් සමහාර වෙලාවට හාරිම පාජාත වැඩත් කරනවා ඔයා.. අපිට හාරිම කනගාටුදායකයි ඒගැන ..ඔයාට කලින් උද්දික අයියා හාරිම ලස්සනට ඒ වැඩෙි අකුරට ඉටුකරා ❤ සරංග අයයා ඔයා එහෙම නැ අමල් වගේ බක පන්ඩිතයෙක්ට Help කරන්න එපා .. රැවන් අයියාවගේ අවංක මනුස්සයෙක් ට ඇත්ත කතාකරන්න ඉඩදෙන්න ඔයා .. මෙ මැසෙජ් එක ඔයාලගෙ චැනල් එකට දන්න උන එකට මම සමාවෙන්න කයනවා.. එත් සදරන වෙන්න බලන්න ඔයා 😅
සාරන්‍යා හුරතල් චුංගියේ..❤ඔයා ගොඩක් හිතහොද පැටියෙක්..කොච්චර ඔයාලා busy උනත් දෝනි වෙනුවෙන් කාලය ගතකරන එක, එයාගෙ සතුටවෙනුවෙන් කරන කැපවීම හදවතින්ම අගයකරනවා💕💕
කියන කරන හැමදේම හොදට අහගෙන බලාගෙන ඉන්නව...හොද පුරුදු තේරෙනවා හොදට...ආදරෙයි චූටි මැනික ❤❤❤❤
Cute anay... She so loving . I used let my girls play in rain and mud .. Every one use to scold saying not to . But I let them enjoy 😊
Harima lassana vidiyo ekak...sathutin parissamata inna labanna ona hamadsmath ...budu saranai❤❤❤
Mage duwa වැඩිපුරම inna කැමති eyage thaththi එක්ක .....eka පුදුම බැඳීමක් ❤❤❤❤
ආදරෙයි බබී.බුදු සරණයි පරිස්සමින් ඉන්න.හැම හොඳ දේම ඉගෙන ගන්න❤❤❤
අයියත් හරිම යහපත් දරුවෙක් ❤
Duwak kiyanna tattata Maha merak thamai ithin adareya menikaaa❤❤❤❤
Soo cute chunga manika ❤ love you soo much ❤❤
Saranya girl ළමා කාලය විදින්න practical අත් දැකීම් දෙනවා. ❤.
ලස්සන සිංහල සින්දු කියනවා, පරිසරය විදිනවා.
Saranya ❤❤❤❤❤❤❤
ඉස්සර වෙලාම ත්‍රිකෝන දෙක එක පැත්තට නමන්න
My little chunga .look at the way she speaks .so sweet .would Luv to see this girl for real .such a sweet child .luv her parents as well. Theruwansaranai !
ආදරෙයි අප්පච්චියෝ සාරන්‍ය මැණිකට 🌹🌹🌹
දැන් සාරන්‍යා ෂෝයි 🥰❤️ ආදරේ හිතනේනවා 🤩💝
Pissu double 😂😂
Both are same ❤❤
ශෝයී අනේ තාත්තයි දෝණියි 🥹🩷
තෙරුවන් සරනයි මැනික චුංගි.❤❤❤
කබරගොයා බබාව කයිලු🤭Anee so cute saranya baba🥺❤️😘
අනේ ශෝයි සාරන්‍යා ❤❤adarei 😘
අර පුංචි පුතාවත් පෙන්නන්ට තිබුනේ. එයා මාර සපෝට් එකක් දුන්නේ.
full video ekama balanna eyawath pennawa
@@eshruhansa4168 ඔව් පෙන්නනවා. සුට්ටක්
චූටි බට්ටි දැන් ටික ටික ලොකු වෙන ලස්සන දෙයියනෙ🥹🫶🫶🫶🫶
අනේහ්..ශෝක් අප්ප එයා ❤❤😘😘😘😘
Essara Aettam Aiya oyalge video mn beluwa ne.At den me lassan doiniya magei hitha Aran warai❤ Harima lassana nihatmani duwek i love u doini❤❤❤🌷🌷🌷
අනේ එයා හරි ශෝක් අනේ
චුන්ගා පැටියාව හොදට හදනවා හරීම සතුටුයි ❤❤❤❤ hamadama sathuting inna kiyala mn parthana karanawa budu saranai devi pihitai 🙏🙏🙏
Niyamai Saranya wa hadana wdha nam.. Mama khomath dekka Saranyawai Krisharyawai hadana wdhe saahena wenasak.. Eka e babala dennagen penwa.. Saranya harima sundara wdhata hedena babek.. ❤❤
Very interesting baby not a fussy daughter it's good to make them to remember their real childhood this is a rare opportunity when many childhood experiences grabbed by television telephones
Good Dad you are an example to other Dads ❤🙏👍
සාරන්‍යා හරිම වාසනාවන්තයි ❤️❤️❤️❤️
She is so sweet and INACENT Angel
I watched your small teledrama. Its good. Kabarayata bayai kiyana widiya, thalagoyage baya arina widiya niyamaidennage kathawa. Polowe paya gahala inna Family ekak. God bless you and your family 🙏🙏🙏♥️
Aneee chunguuu.adalei patiyooooooo😘😘😘😘😘😘😘
Dinakshi saranga aiyai chuti duwage jewetheta harima lassana padam kiyala denawa.🌸 💛
තෙරුවන් සරණයි. චුටි මැණිකට ❤❤❤
චුන්ගව මදුරුවො කනවා.. පරිස්සමින්....🥰🥰🥰
චුටි මැනික ❤❤❤❤❤ පරිස්සමෙන් ඉන්න
So sweet our princess❤ so lovely voice 💝
Harima adarshamath Ammi,Thathti kenek oyt inne manika💖daruwat mahapolawe paya gahal ,hama detam huru karal jivithe goda nagala denaw,Thanq Akki and Aiya,Apitath harima adarshamath oylg family life1.hamadamth sathutin inna labenna oni Theruwan sarani,Adarei hamadamath💖💖💖💖💖
Budusaranai budusaranai patiyoo
Cute girl..😍saranyaa..I love you..lot of darling..🥰😘
God bless you chunga❤
කඩදාසියෙ යට ඉටිකොලයක් අලවපු කොල වර්ගයක් අරන් හැදුවනං හරි...
Rain rain go away come again another day , lovely singing chooty girl , these are the tiny little things as parents introduced to our small children , Saranga you are specially bringing her very nicely , so proud of you 😊❤ putha.
Awww.... beautiful daddy - daughter dates....❤! love this!
Chungs is such a nature lover....🌱🌿🥀🌳
Saranya බබා අතින් බෝට් එක තෙමු නා නෙ අනේ...but okyyy you'll make a new boat nehh...
To be always happyyy fam ❤
හරිම sweet Saranya baba ❤
ශෝක් ඒ දෝණි යි තාත්තියි❤❤
Aneh ammige eyes aragen awith chooty girl ❤
මගේ සාරන්‍යා පැටියා ගොඩක් හොද ලමයෙක් ..හරිම නිහතමානී දරුවෙක් ආදරේයි මැණික ❤
ගොඩක් සැරයක් නමලා හදන්න එතකොට එකපාරටම පොගලා කැඩෙන්නෙ නෑ❤❤
Ou