Love the way you raise the child...😚❤️ ඕන දෙයක් කන්න බොන්න, එලියේ ඕන තරම් සෙල්ලම් කරන්න , ඕන කෙනෙක් එක්ක කතා බහ කරන්න පුරුදු වෙන විදියට තමයි බබාලා හැදෙන්න ඕනේ... 🥰 just like Saranya...❤
Your videos are always relaxing. It's like a classic movie. Refreshing our mind. Thank you for motivating people around there to think positive of life
I feel like running back fo SL when I see all these 😢. But never been this kind of a trip with my kid, she is also 2 & half yrs old. I feel so happy to see you relaxing along with the kid. That’s the same way they bring up kids in these countries, just missing that lovely environment and climate. Paradise on earth ❤ Planning to travel like this on our visits next time
Ane babata dena adare nidahasa nam godak watinawa...balla gawata yaddi eya baya kare ne saranga aiya.dinakshi akkath eyata nidahasa dila..hari wasanawanthai baba nam...❤❤❤
සාරංගගේ බෙස්ට් වර්ශන් එක එලියට ගත්තෙ දිනා ❤️ Love you both !
True❤she is so simple and downto earth
ඔයාලා හරිම ලකී.සමාජෙට ඕන දෙයක් කියන්න කරන්න කියලා ජීවිතේ ලස්සනට විදින කපල් එකක්.චුංගි මැණික දැන් අපේම පවුලේ පැටියෙක් වෙලා ඉන්නේ .ඒ තරමට එයාව ළගින් දැනෙනවා කවදාවත් ඇත්තටම නොදැක්කත්.ඔයාලගෙන් මගෙ ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා .ඒකට ගොඩාක් පිං.
Love the way you raise the child...😚❤️
ඕන දෙයක් කන්න බොන්න, එලියේ ඕන තරම් සෙල්ලම් කරන්න , ඕන කෙනෙක් එක්ක කතා බහ කරන්න පුරුදු වෙන විදියට තමයි බබාලා හැදෙන්න ඕනේ... 🥰 just like Saranya...❤
නිදාගෙන ඉන්න සාරන්‍යා චුන්ගි මැණික ව තාත්ති උස්සන් යන්නෙ හරිම පරෙස්සමින් , හරියට රෝසමලක් වගේ 😘😍
ව්වාහ වෙන හැමෝටම මෙහෙම ජීව්තයක් ලැබෙනවනම්
Praise god
@@kalyanigunawradana1894praise good karma not god😂😂😂
සාරංග අයියා ආදරණීය සැමියෙක් තාත්තා කෙනෙක්. දිනක්ෂි අක්කිත් ආදරණීය බිරිදක් අම්මා කෙනෙක්. චුන්ගි පැටියත් ඔයාලා දෙන්නා වගේම හරීම ආදරණීය වෙලා තියෙන්නෙ ඒකයි.
අනේ සාරාන්‍යා එයා හරිම පිං පාටයි ඒ හිනාව හිත පිරෙනව පවුලෙ වාසනාවත් එයා 🥺🌹❤❤❤❤
Lucky family එකක් ❤️ මං ආසම family එකක්❤ චුංගිගේ "අනේ..." කෑල්ල හරි cute අනේ 😍❤️ හැමදාමත් ඔය ඉන්නව වගේම ගොඩාරියක් සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම..❤❤️ Love you all❤
අපි ඔයාලා විතර පින් කරල නෑ නංගි..මෙික තමයි ලෝක ස්භාවය.ලැබීම,නොලැබීම..ඒ මොනවා උනත් අපි ඔයාලට❤❤❤
එහෙම හිතන්න එපා .කවදාවත්..
හරිම ලස්සනයි ඔයාලා හරිම ලස්සනට ජිවත් වෙනවා එක නම් ආදරෙ හිතෙනවා හැමැදාම මේ විදිහට ඉන්න වාසනාව ලැබෙන්න ඔනි. තෙරුවන් සරණයි ඔයාලා තුන්දෙනාටම
ඔගොල්ලොන්ගෙ පවුල හරිම ලස්සනයි චුටි බබාත් හරිම cute හැමදාම සතුටින් 😍😍😍😍
හැමදාමත් ඔය වගේ ආදරෙන් සතුටින් ඉන්න ඕනා. ඔයාල සමාජෙට හොද ආදර්ශයක් දෙන පවුලක්.
මේ ලෝකෙ අනිත් මිනිසුන්නුත් ඒ විදියට ඉන්න ඕනා.
සියලු දෙනාම සුවපත් වේවා.
අන්නේඒ චුංගි මැණික ගේ සෝයී කටහඩ , චූටි පුංචිගේ වචන තමයි ඒ 💗
චුංගි මැණික😘 ..මාත් පතන්නේ මේ වගේම පවුල් ජිවතයක් ගත කරන්න ❤අපේ නැන්දම්මලා මාමන්ඩිලා එක්ක නම් මෙහෙම ජීවිතයට ඉන්න දෙන්නෑ අපිට මූසලකම උතුරනවා...අයියාගෙයි අක්කාගේයි පවුල් නම් හරිම ශෝක්..හැමදාම සතුටින් ඉන්න ඕන ❤තෙරුවන් සරණයි❤️ චුටි මැණික😘 ආදරේ හිතෙනවා දෙයියනේ ❤️❤️😍😍😘😘
සාරන්‍යා පැටියා අනේ කියන විදිය 🥺🥺 සෝක් අනේ 😘😍❤️
චුන්ගි මැණික 🧡 . ඇත්තටම ගොඩක් හුරතල් අහිංසක මැණිකක්.🧡🧡🧡
Your correct 🦰🦱🦳
නියමයිනේ ලස්සනයි පවුලේ සියලුම දෙනාට තෙරැවන්සරණයි ❤❤❤❤❤.චුටි මැණික බුදු සරණයි .😘😘❤❤❤
සරන්‍යා මැනික හරිම හුරතල් ලස්සන පැටියෙක් 😍😍
Aww how nice when she feed little ducks 🦆 she is very blessed to see all the sides of the life nature everything ❤
අක්කිගෙ පවුලට හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඔන!!❤
හැමදාම ඔයාලට මේ වගේ සතුටින් ඉන්න හම්බෙන්න ඕන ❤😘 හැමෝටම ඔයාලා වගේ සතුටින් ජීවිතේ විදින්න පුලුවන් වෙන්න ඕන.. 🙏❤
අනේ ගොඩක් දවස් බලන් හිටියා අක්කේ වීඩීයෝ එකක් දානකම්..අනිත් volg ටිකත් ඉක්මන්ටම දාන්නකෝ ...චුංගි බාබා නම් හරිම ෂෝයි ...❤❤
Shoi ane තුන් දෙනාම මම් හුගාක් ආස Family එකක්...දිනක්ශි අක්කි,සාරංග අයියා,චුංගි මැණික...ආදරෙයි තුන් දෙනාටම...God The Blessed You...😊❤️
චුන්ගි පැටියා...හුරතලේ😍😍😍😍
දනුක.....බොද මිදුම් කාලේ චු ගි කොහෙද දන්නෙ නෑ...දිනක්ෂි ඒ කාලෙ හිතුවද සසලාගේ දනුක එයාගෙ මහත්තයා wei kiyla....anee fav saranga ❤️
අනේ ශෝක්...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි !❤
ජිවිතෙ සතුටින් විනෝදෙ ගෙවන ලස්සන ෆැමිලි එකක් ❤
අනේ එයලා ❤️🥰😍
හැමදාමත් සතුටින් ඉන්න 🙏
බුදු සරනයී ජේසු පිහිටයී 🙏 ඔයලට 🥰❤️
අනේ අපේ චුන්ගා 😍😍😍
Saranya "anee" kiyana widiya thamai man asama... it's so cute... ❤ I am also used to it now 😂
Doni nam harima cute 😍😍 චුංගි දෝනිගේ videos වැඩිපුර danna akki ....
God bless you ..
ගමේම වෙලත් ගොඩක් කාලෙකින් යන්න බැරිඋන තැන් මෙහෙම දකිද්දිත් හරිම සතුටුයි ❤
" චුංගා මැණික " ආදරෙයි ගොඩාක් ඔයාට 😘😘😘
අනේ ඇයි මේ video එක පරක්කු කළේ අක්කා. හරිම ලස්සන hotel එකක්. 👌😘 මගේ husband ගේ යාළුවෙක් මේ hotel එකේ තමයි මං හිතන්නෙ වැඩ කරන්නෙ, එයා කිව්වා ඔයාලා ආවා කියලා. අපිටත් එන්න කිව්වා, කවදාහරි යන්න ඕන ආස හිතෙන view එකක් තියෙන,මුලින්ම ඇස පිනවන කෑම තියෙන ලස්සන hotel එකක් ❤❤
Thank you කොහොමහරි මේ video එක upload කළාට අක්කා 🙏❤
ආදරෙයි ගොඩාක් ඔයාලට ❤❤😘😘 love u all ❤❤
වැව ළඟට පේන පන්සල හරිම ලස්සනයි. Saranya is so cute. 💕
🧡
Ape pansla
@@travalvlog9565 😁😘
ලස්සනයි. ලංකාවේ කොපමණ ස්වබාවික සුන්දර දේ තියේද 😘
ඉස්තුති හදුන්වා දුන්නාට LYYA water villas ගැන අදම තමයි දැන ගතේ. බබා හරි ස්වීට් 💖
Family එකට 😘😘😘
චුන්ගි මැණික හරිම හුරතල් ❤🥰😍 හැමදාම සතුටින් ඉන්න අක්කියෝ ❤️
චුගියා හැමදාම සතුටින් ඉන්න අාදරෙයි චුගියො😍😍😍
මමත් ආසා මේ වගේ ජීවිතේ විඳින්න පුලුවන් family එකකට...
චුංගි මැනිකගෙ හුරතලේ ..😘❤️
චූටික්කිගෙ සමුදීම හරිම ආදරනීයයි.බයි බායි අනේ කීව ලස්සන
අනේ අපේ චුන්ගව තමයි දැන් මේ වීඩියෝස් වල capture වෙන්නෙම 😊❤ Love you both of you..
චුංගි මැණික ❤️❤️ එයා හරි ශෝක් අනේ
අනේ අක්කි ඔයා හරිම ආදරණීය චරිතයක්..මම හරියි කියලා මම හිතනවා..සාරංග අයියත් චුංගා පැංචිත් ඒ වගේම ආදරණීයයි..ඔයාලා දැක්කම මයින්ඩ් රිලැක්ස් වෙනවා...පවුලක් විදිහට සුන්දර මතක එකතු කරගෙන හැම මොහොතක් ම සුන්දරව විඳගන්න ඔයාලා තුන් දෙනාට මම හරිම ආදරෙයි..ඔය ආදරේ දවසින් දවස වැඩි වේවා..ඒ වගේම ඒක දකින සියලු දෙනාගෙ හිතුත් ආදරෙන් ම පිරේවා...
අනේ ෂෝයි❤️❤️ චුංගි ❤️ හැමදාම සතුටින් ආදරේන් ඉන්න 😍
දූ මැනික හරිම හුරතල් තෙරැවන් සරනයි පුංචි රෝස මලට❤❤😘😘😘
අනේ චුන්ගි පැටියා හරිම ශෝක්
හරිම asai mata oylwa දකින්නට ..vesatayen cuti දෝණි wa හරිම lasani දුව පුතා ..jesu pitai hamdamth ඔයා ලට ...satutui inna hamdamth ...mon prasana awth ❤❤❤❤
සාරාන්‍යා දෝණි අම්මායි, තාත්තායි එක්ක හරිම සතුටින් ඉන්නවා දකිද්දි අපිටත් ගොඩක් සතුටුයි.😊
Saranya is so adorable with that cute අනේ
විවාහා වෙල ඉන්න අනෙ අපිටත් මෙහෙම ජීවිතයක් තියෙනවනම්❤️
දඹුල්ල කියන්නේ අපේ ගම
කලා ක්ශේත්‍රයේ favourite ma couple eka ... ❤️🥺
Adath ලස්සනයි akki❤️ නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 බුදුසරණයි♥️ ane akki vidio gennko ane puluwan tharam apita palui😢
ආදරෙයි අක්කී .සතුටින් ඉන්න ....ජීවිතේ විදිනවා කියන්නෙ ඕකට තමයි.💓💓
Harima lassanai . Saranya is soo cute
ගහපු ගල් වලින් ජීවිතේ හදාගත්ත දිනක්ශි ❤,,දැන් මිනිස්සු ආදරෙයි, වගේම ඉරිසියා ත් ඇති,, මොන දේ කමෙන්ට් කරත් ආදරෙන් බාරගත්තා,,, ජීවිතේ දිනන මිනිස්සු ඒහෙමයි❤,, හැමදාමත් සතුටින් ඉන්න,
Congratulations akki and ayya subscribe 600k ඉක්මනට 1 M ගහමු නෙ ❤️ ලන්කාවෙ ඉන්න artistlagen වැඩීම subscribe ඉන්නෙ saranga dinakshi saranya online ❤️💛
අනේ අපේ සාරන්‍යා මැණික 😘😘❤️❤️❤️
නියමයි.woow .
හරිම ලස්සන පරිසරයක් චුටි දුව සොක් දැන් 😍 හැමදාම සතුටින් ඉන්න .god bless you ❤
Godak lassanai akki ayyai ape Chunga manikai hamadamath wage oyala tun denata godak adarei akki lassana wela godak budu saranai God bless you parissamata Inna akki ayya chunga 🥺❤️❤️❤️❤️❤️❤️❤️
චුන්ගි නම් හා පැන්චෙක් මගෙ පැටියා 😗😚♥️
චූටික්කි එක්ක ලයිව් එකක් ඕනෙ ❤
නංගී මං කවදාවත් ඔහොම ට්‍ර්‍ර්ප් එකක් ගිහින් නෑ බුදුසරනයි
Aww nice vlog 😍 you have such a great fashion sense akki❤ May god bless this beautiful family !!!!
ශනූගේ අනේ එක චුන්ගා මැණික ඒ විදිහටම කියනවා ආසාවේ බෑ..❤️❤️
ලස්සන පවුලක්.. බුදු සරණයි ❤
Harima lassana thanak sarangha sarannya dinakshi athulu paule samata theruwan saranai ape mhaththaya awamathawa masa2i yanna ona etin sarannya patiya hari hurathal budusaranai ❤
You guys are very enjoyable and kind hearted people.
That's why you guys getting everything lovely and tasty
Your videos are always relaxing. It's like a classic movie. Refreshing our mind. Thank you for motivating people around there to think positive of life
අනේ චුංගි මැණික 😍♥ අක්කිටයි , අයියටයි , චුටි මැණිකටයි ගොඩාරියක් ආදලේයි ♥☺ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න , බුදු සරණයි , ජේසු පිහිටයි 💞💛💞💚
සාරන්‍යා පැටියා ශෝයි ❤️
Oyala harema nihathamani akata aththatama godak adarai dawasaka hamu wala katha karanna tibunanam hodai doni වාසනාවන්ත lokayak dinana daruwak all god bless ❤❤
I feel like running back fo SL when I see all these 😢. But never been this kind of a trip with my kid, she is also 2 & half yrs old. I feel so happy to see you relaxing along with the kid. That’s the same way they bring up kids in these countries, just missing that lovely environment and climate. Paradise on earth ❤ Planning to travel like this on our visits next time
Chungi aneee kiyaddi sooo lovely❤❤❤❤ she has such a lovely soul in her..
සාර නයා අනේ..... කියද්දි❤❤❤❤❤
හරිම ආදරණීයයි ඔයාල ❤ 🥺
Ane babata dena adare nidahasa nam godak watinawa...balla gawata yaddi eya baya kare ne saranga aiya.dinakshi akkath eyata nidahasa dila..hari wasanawanthai baba nam...❤❤❤
,lovely family god bless 🙏❤️❤️❤️❤️❤️
අනේ මේ තාත්තයි පුතයි සාරන්‍ය දෝනි ගොඩාක් ආදරෙයි ඔයාට 🌹🌹🌹🌹
හරිම ලස්සනයි අක්කෙ ඔයාලාගේ vlogs බලන්නේ හරිම ආසාවෙන් ඇත්තටම යන්නම ඕනි තැනක් liyya water villa
සාරන්‍යා මැණික ❤️❤️❤️ බුදුසරණයි ඔයාලා හැමෝටම ඉක්මනින් තව vlogs එකක් ඕනී
අනේ ඔයාගේ දෝනි හරි ම cute
ඔයාලට හරිම ආදරය හිෙතනවා
Oya denna thamai lassanama capal eka hadama sathuten inna
Ane අපටත් ehema yanna thiyeynam බුදු සරණයි දෙවියන් පිහිටයි ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා තේරුවන් සරණයි
Ape saranya adarei hamadama 😀😀❤️🌹🌹oyala hamadama sathuting inna kiyala mn parthana karanawa ❤️❤️😀😀🌹🌹
ආදරෙයි සුන්දර පවුලට 🙏❤
තුන් දෙනාගේ ආදරේ තව තවත් වැඩි වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා 💕ලගදි ගිය trip වල video දානකම් බලාගෙන ඉන්නේ ❤අලුත් drama එකක් ලගදි බලන්න පුලුවන්ද කියන්න 👍
ආදරෙයි චුන්ගියෝ..හුරතල් පොඩ්ඩි
ගොඩක්ම ලස්සනයි ඔයාලට බුදු සරණයි ♥️♥️
Chungi බබාට ආදරෙයි ,බුදු සරනයි පැටියෝ.❤
ඔයාලා දෙන්නට බබාta harima adarai 🌷🌷🌷🌷♥️♥️♥️♥️🙏🙏
වාවූ place එකක් ❤️👍කිවුවොත් නම් හරියටම හරි ගොඩක් නිහඩ පරිසරයක වටපිටාවක් තමයි මට නම් දැනුනේම හරිම ශෝයී....❤️👌👍මාත් enjoy කරා වගෙයි දැනුනේ❤️👍👌🌹
ගුඩ් ලක් බේබි සාරන්‍යා 🌹 අයියා & අක්කා....❤️❤️❤️
So beautiful 👍👍👍😍😍😍😍😍😍😍
Man කැමති oylge vlogs blnn withri ekak dankm balan hitiye
හැම දාම සතුටින් ඉන්න අක්කා ❤️
❤ තෙරුවන් සරණයි ඔයාට ❤❤❤
හරිම ලස්සනයි සාරන්‍යා පැටියා ශෝයි බුදුසරණයි
Godak lassana sundara athdekimak ❤ chungi adarei 😘
Saranya baba is a very sweet and kind child 🥰 lovely video
ගාල්ලේ ගිය එකත් දාන්නකෝ❤❤
Wow... we went there for our honeymoon. Same room 116. Really love this video ❤