ගම්පොළ ගිය අපේ ෆැමිලි ට්‍රිප් එක... | Family trip to Mount Havana Gampola

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 747

  • @chatz108
    @chatz108 2 роки тому +30

    මම ඔයාලාගේ සමහර පොඩි පොඩි දේවල් වලට ටිකක් අකමැති වුනත් ගොඩක් වෙලාවට ඔයාලා කරන දේවල් අගය කරනවා. විශේෂයෙන් ම මේ වගේ Family එකත් එක්ක කරන දේවල්, සහෝදර සහෝදරියෝ විදියට එකට ඉන්න එක එහෙම මරු.. කවුරු මොනවා කිව්වත් ඔයාලට ඒක ප්‍රශ්නයක් නෙවෙයි නම් It's Ok!
    Congratulations ❤️

  • @malikayasanthi8802
    @malikayasanthi8802 2 роки тому +147

    ඇස්වහක් කටවහක් වදින්න නම් එපා.හරිම ලස්සන ෆැමිලි එකක්.ජිවිතේ මොන දේ නැතත් මේ වගේ හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන එකත් ලොකු පිනක් සතුටක්.ඔයාලට තෙරුවන් සරණයි(චූටි මැණිකට පත්තිනි මෑණියන්ගේම පිහිටයි ❤️❤️❤️❤️❤️❤️

    • @amilanurani6217
      @amilanurani6217 2 роки тому +2

      Harima lassanai oyala hemoma ekamuhui oyalata budusaranai hemadama sathutin inna oyawage adarei aderei hemadama

    • @HasalakaTV
      @HasalakaTV 2 роки тому

      ❤❤❤❤❤❤❤

    • @kdmallika334
      @kdmallika334 Рік тому

  • @madhu5741
    @madhu5741 2 роки тому +184

    හරි ලස්සනයි ඔයාලාගේ ෆැමිලි එක ..ඔහොම සතුටින් ඉන්න හැමෝටම බෑ ,අනික් එක ගොඩක් අය තමන්ට තියෙන දේකින් වත් සතුටු වෙන්න දන්නේ නෑ ..ඔයාලාට කොච්චර ප්‍රශ්න ආවත් ඔයාලා සතුටින් ඉන්න තියෙන පොඩි හරි අවස්ථාවක් මගහැර ගන්නේ නෑ .ඒක මාරයි..ඔයාලාගේ පවුලේ තියෙන මේ සමගිය හැමදාම තියෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා .ඔයාලාගේ සතුට බලාගෙන ඉන්න අමාරු ගොඩක් අය මේ රටේ ඉන්නවා .එයාලා කියන දේ ඔයාලා ගනන් ගන්න එපා .මාත් ගොඩක් දුප්පත් කෙනෙක් .ඒත් ඔයාලාගේ සතුටට කවදාවත් ඊරිසියා කරලා නෑ .අපිත් උත්සාහ කරන්න ඕනේ අපිට ලැබෙන්නේ කීයක් වුනත් ඒක බැලන්ස් කරගෙන ලස්සන ට ජීවත් වෙන්න .මන් ඒක ඉගෙන ගත්තේ මගේ අම්මා ගෙන්.එයා මාසෙට රුපියල් දහදහක් ලැබුනත් එක වේලක් වත් බඩගින්නේ අපිව නොතියා ලස්සන ට පවුල ගෙනියන්න දන්නවා ..ඒ හින්දා ඔයාලා වගේම අපිත් සතුටින් ඉන්නවා ..දිනා,සාරංග අයියා ,ශනූ,ශේශා,ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ..

    • @saranga-dinakshie
      @saranga-dinakshie  2 роки тому +108

      ඔයා වගේ හිතන, ජීවත්වෙන අය ඉන්නකන් මේ රට ලස්සනට තියෙයි.. 😘

    • @yasinduyt1957
      @yasinduyt1957 2 роки тому +3

      Hmm

    • @anonymous1347
      @anonymous1347 2 роки тому +6

      Respect❤, ඔයා හදවතින් ගොඩක් පෝසත් ❤❤

    • @nimeshamaduwanthi582
      @nimeshamaduwanthi582 2 роки тому +1

      @@saranga-dinakshie harima shoook asa hithenawa owwa dakkama oyala pin karai godak

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp 2 роки тому +57

    පෙර භවයක සකස් කොට ප්‍රණීත ම දේ තුණූරුවනට දන් දුන් අය

  • @pixmaymn6400
    @pixmaymn6400 2 роки тому +48

    දිනක්ෂි හරිම ලස්සනයි, දෙන්නා හොදට ගැලපෙනවා,හරිම ලස්සනයි 👍👌, වාසනාවන්ත බිරිදක්, තෙරුවන් සරණයි ඔබලා සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏

  • @thilinialwis5633
    @thilinialwis5633 2 роки тому +301

    හරිම ලස්සනයි හැමෝම sheshadrie pregnant වගේ පෙන්නේ එහෙම නම් සුභ පැතුම් !!! බුදු සරණයි හැමෝටම

  • @nadeeshalakmali3011
    @nadeeshalakmali3011 2 роки тому +3

    හරිම සතුටුයි දැක්හාම.පින් වන්ත පවුලක් .බුදු සරණයි .

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 2 роки тому +167

    අනේ මාරයී ශෝයී අප්පා ශෝර්ට් මුවී එකක් බැලුව වගේ මරු අප්පා හරිම ලස්සනයි ඒ පවුලෙ හැමෝගේම ඒ එකමුතුව හරිම ආඩම්බරයි..ගේම්ස් ටික නන් 🔥👍 ♥️♥️ පවුලේ හැමෝටම සුභ පැතුම් ♥️♥️😘😘 දිනා අක්කි සාරංග අයියා ආදරෙයි ඔයාලට ♥️♥️😘😘

    • @sujathaekanayake215
      @sujathaekanayake215 2 роки тому

      👍👍👍💗💗💗💐

    • @latasrilanka5029
      @latasrilanka5029 2 роки тому

      👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 роки тому +1

      යකො සරො ලමයාගෙ මුන පෙන්පල්ලා එ තරමට මුලු පවුලටම අදරෙයි ටිකක් තරහයි

    • @HasalakaTV
      @HasalakaTV 2 роки тому

      ❤❤❤❤❤❤❤❤

    • @samadhiprabhashani2701
      @samadhiprabhashani2701 2 роки тому

      @@HasalakaTV ❤️

  • @rashikachandima7840
    @rashikachandima7840 2 роки тому +55

    සාරන්ගගෙ අම්මත් දැන් සතුටින් ..❤

  • @nadeeshafernando9654
    @nadeeshafernando9654 2 роки тому +10

    ඔයාලා ජීවිතේ විඳින එක ගැන හරි සතුටුයි අය්යා, අක්කා. හැමෝටම ඒ පින නෑනේ.... සතුටින් ඉන්න.ජේසු පිහිටයි ❤️

  • @buddhimenuwara9299
    @buddhimenuwara9299 2 роки тому +102

    ශේෂාද්රි අක්කිත් චුටි මැනිකක් ගේන්න වගෙයි හදන්නේ ❤❤❤❤

    • @HasalakaTV
      @HasalakaTV 2 роки тому

      ❤❤❤❤❤❤❤❤❤

  • @malshi7500
    @malshi7500 2 роки тому +210

    අනේ හරිම ලස්සනයි හැමෝම , හැමදාමත් ඔය වගේ හිනාවෙලා සතුටින් ජීවිතය විදින්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤

    • @daymatialad8044
      @daymatialad8044 2 роки тому

      🤩🤩🤩🤩🤩👍💪💪💪🌹🌹🌹🌹❤❤❤❤😘😘😘😘😘😂😂😂😂🇱🇰🇱🇰🙌🙌🙌🙌🌹🌹🌹❤❤❤❤💕💕💕💕💕😘😟😟😟😟🤩🤩🤩🤩😛😛😛🙏

    • @yasi_001
      @yasi_001 2 роки тому +4

      @@sujeewagamage4633 ඈ යකෝ ඒ උන්ගෙ සල්ලිනෙ, මහජන මුදල් වලින් නෙමෙයි නේ උන් ෆන් ගන්නෙ

    • @malshi7500
      @malshi7500 2 роки тому +3

      @@yasi_001 අනිවාර්යයෙන්ම.. තමන්ට එහෙම පිනක් නෑ කියලා අනිත් මිනිස්සු සතුටින් ඉන්න එක උහුලන්න බැරි ඉරිසියාකාර මිනිස්සු ඉන්නේ. රට හදන්න කලින් තමන් හැදිලා ඉන්න ඕනී

    • @anushamaduranga9194
      @anushamaduranga9194 2 роки тому

      🏞️

  • @geethanjaliaberathna7928
    @geethanjaliaberathna7928 2 роки тому +1

    ආයේ එන්න කොත්මලේ, ගම්පොල ආවම, මෙහේ බලන්න ගොඩක් දේවල් තියෙනවා, සතුටින් ඉන්න ලස්සන පවුලක් 👍❤😘 බුදුසරණයි ඔයාලට....

    • @HasalakaTV
      @HasalakaTV 2 роки тому

      👍👍👍👍👍👍

  • @විහාරාකෙත්මලී

    සතුට කියන එක කොච්චරක්නම් සැනසීමක් ද.....ජයවේවා !!

  • @Nadee98
    @Nadee98 2 роки тому +11

    මේ වීඩියෝ එක දිහාබලන් ඉද්දි වෙලාව ගියා තේරුනෙත් නෑ අක්කි.ඇත්තටම මගෙත් හිත නිවුනා🥰 හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ.හැමෝටම දළදා සමිඳු පිහිටයි❤️

  • @roshanashermila740
    @roshanashermila740 2 роки тому +4

    මං මෙයාලාට හරිම ආසයි, ආදරෙයි, අපේ ජිවිත වලටත් ගොඩාක් ආදර්ශමත්

  • @nimeshachathurangi5251
    @nimeshachathurangi5251 2 роки тому +4

    අපිට ඕවා හීන ඒ උනාට ඔයාලා ඔහොම දාන වීඩියෝ වලින් මට හිතෙන්නේ මාත් ඔයාලා එක්ක ගියා වගේ කියලා.ගොඩක් ආස පවුලක්.බුදුසරණයි ඔයාලා හැමෝටම පරිස්සමෙන් inna 😘😘😘😘😘😘😘😘😘 චුටි මැනිකට ඇස්වහා නම් වදින්න එපා බුදුසරණයි

  • @dilstorm8568
    @dilstorm8568 2 роки тому +9

    පෙර බවයන්වල දන් දුන් මිනිස්සු... ජයම වේවා keep it up brother...❤👊

  • @RsKularathna
    @RsKularathna 10 місяців тому

    අනේ අක්කියෝ ඔයාලා අපේ ගෙවල් ළගටනෙ ඇවිල්ල තියෙන්නෙ....😘🌹😘❤️❤️ ඒ අපේ ගම.........

  • @RoRo-ch6nn
    @RoRo-ch6nn 2 роки тому +6

    හැමදෙනාම ගොඩක් ලස්සනයි !! හැමදාම සතුට්න් සිනාවෙන් ඉන්න !!හරි ලස්සන පවුලක් මෙ ආදරෙට ගොඩක් ආදරෙයි !!පරිස්සමින් බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤(මම මානෙල් රාජපක්ෂ kandy )

  • @jagathkumara3815
    @jagathkumara3815 2 роки тому +1

    Sheshadri piliwalata adum adinawa .. oyala hari sathutin innawa budu saranai ❤️

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 2 роки тому +73

    හරිම ලස්සන ෆැමිලි එකක් .හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම ..❤️

  • @kristinejessie1567
    @kristinejessie1567 2 роки тому +7

    ඔක්කොම හොඳයි ශේෂාද්‍රී තමන්ගේ පුතාවත් ගෙනාවා නම්

  • @hasinihettiarachchi3549
    @hasinihettiarachchi3549 2 роки тому +3

    ශැඩො බබෙක් ගෙන්න වගෙයි.ජෙසු පිහිටයි

  • @roundtheworld4480
    @roundtheworld4480 2 роки тому +10

    කවුරු මොනවා කිවත් මේ අය යම්කිසි කට්ටක් කාලා එයාලාගේ තැන හදාගෙනයි මෙතෙන්ට අැවිත් තියෙන්නේ.. එයාලා සතුටින් ඉන්නවා 😍එයාලා හම්බ කරපු දෙයින් සතුටු වෙද්දි ඉරිසියා නොකර කවුරු වුනත් තියෙන පොඩි දෙයින් සතුටු වෙන්න බලමු. මොකද හඳ අල්ලන්න නෙවෙයිනේ. 😊 අැත්තටම ලස්සනයි කවුරු වුනත් මෙහෙම සතුටින් ජිවිතේ විඳිනවා දැක්කම. මොකද එහෙම අය අඩු නිසා. අම්මායි මායි මේක බැලුවේ. එයාත් හරි සතුටු වුනා මේක දැකලා. දිනා-සාරංග, ශේෂා-ක්‍රිෂාන්, ශනු-දිනේෂ් හැමදාම මෙහෙම විනෝදෙන් ඉන්න ..❤

  • @nethukariyawasam3020
    @nethukariyawasam3020 2 роки тому +23

    හරිම සතුටයි තමන්ගෙ ආදරනීයන් එක්ක මෙහෙම විනෝදෙන් ඉන්නව දැක්කම මොකද ඔයාල ගොඩක් කාර්‍යබහුල අයනෙ ❤❤❤❤❤

    • @HasalakaTV
      @HasalakaTV 2 роки тому

      👍❤👍❤👍👍

  • @uchilasharanda6099
    @uchilasharanda6099 2 роки тому +5

    අනේ අක්කි හරිම ලස්සනයි....❤️❤️❤️❤️❤️හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️🙏🙏

  • @niroshamaharage3163
    @niroshamaharage3163 2 роки тому +1

    Oyala සතුටින් ඉන්න aka දැකලා math සතුටු una

  • @poojani2837
    @poojani2837 2 роки тому +12

    හරිම ලස්සනයි නංගි . මම පුදුම ආස කරන පවුලක්.මමත් හෝමාගම. ඔයා පවුලේ අයයි සාරංග අයියයි එයාගේ අම්මයි එක්ක ඉන්න විදිය දැක්කම හරිමසතුටුයි. මගේම කෙනෙක් වගේ දැනෙන්නෙ. කවදහරි ඔයාලව ඇත්තටම දකින්න ආසයි. බුදු සරණයි ඔයාලටත් පුංචි දෝණිටත්.

  • @wasanthikumari5773
    @wasanthikumari5773 2 роки тому

    හරිම ලස්සනයි හැමෝම සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරණයි

  • @marasinghes1471
    @marasinghes1471 2 роки тому +1

    අපිත් ගම්පොල...අනේ එන බව දන්නෙ නෑනෙ.නැත්තම් බලන්න එනවා.බුදු සරනයි හැමෝටම

  • @samsrilanka8675
    @samsrilanka8675 2 роки тому

    මගේ අදහස ,..පුද්ගලික දේවල් තමා ලග තබා ගැනීම වටී....එ ඔබ සයිබර් අවකාශය භාවිතා කරන නිසා...

  • @thilinimadurangika8635
    @thilinimadurangika8635 2 роки тому +39

    අපිත් ඔහොම තමයි
    අපේ බඩු වලට වඩා බබාගේ බඩු තමයි තියෙන්නේ ☺️
    But it’s a new experience for life 😍😍

    • @HasalakaTV
      @HasalakaTV 2 роки тому +1

      ❤❤❤❤❤❤❤❤

  • @sagarikarunarathna8599
    @sagarikarunarathna8599 2 роки тому

    බුදු සරනයි......ඔක්කොටෝම ආදරෙයි.....පරෙස්සමින් ඉන්න

  • @rtcinema6424
    @rtcinema6424 2 роки тому +67

    අපිත් ගියා May වල... හරිම ලස්සන Family එකක්... හැමදාම සතුටින් ඉන්න...❤️

  • @ruwanikadilanka
    @ruwanikadilanka 2 роки тому +18

    හරිම ලස්සන ෆැමිලි එකක්... හැමදාමත් මෙහෙම සතුටින් එකටම ඉන්න...

  • @thusharisagarika7376
    @thusharisagarika7376 2 роки тому +1

    සතුටින් ඉන්න. හැමෝටම සුභ pathanawa

  • @akeeslifestyle949
    @akeeslifestyle949 2 роки тому +4

    Kauru kohoma bannath aththamai mehema ammala thathata mahathya wife sahodarayo ekka sathuten hinawela e badim rakagena aluth badim ekka jivath venna thina eka puduma wasanawak..hamadama ohoma inna labenna ona..hamoma nathath me rate ekkenek dennek hari ehema iddin hithata hari sathutui aththamai akke aiye budu saranai hamotama

  • @jeewanieweerarathne9324
    @jeewanieweerarathne9324 2 роки тому +1

    හරිම සුන්දර පව්ලක්...ඒවගෙම මේ කමෙන්ට් දැක්කම හිතෙන්නේ ලන්කාවෙ ඉන්නෙත් වැඩිහරියක් සුන්දර මිනිස්සු කියලා..මොකද අනිත් අය සතුටින් ඉන්න එක බලලා ඉරිසියාවක් නැතුව සතුටු වෙන්න පුලුවන් එහෙම අයට විතරයි...

  • @netmisansala4821
    @netmisansala4821 2 роки тому +5

    හරිම ලස්සනයි ගොඩාක් සතුටින් විනොදෙ ඉන්න ෆැමිලි එකක්
    තෙරුවන් ☸️☸️☸️සරණයි සමිමා සමිබුදු🙏🙏🙏 සරණයි උතුම් වු දළදා හිමි සරණයි

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 роки тому +41

    දැකපු ආදරනීයම family එකක් , එන්න වේලාවක Dubai පැත්තටත් ඇවිත් යන්න ..ආදරෙයි හැමදාමත් ❤️❤️🇱🇰🇦🇪✌️✌️,

  • @dahamsasahiru4347
    @dahamsasahiru4347 2 роки тому +5

    Pera sansare pin කරපු මිනිස්සු ..me athme sura sepa විඳිනවා .hemadama සතුටින් enna ලැබේවා !!!

    • @annthushani7150
      @annthushani7150 2 роки тому

      පිං යනු පව් කිරීමද??

  • @jungkookbtsarmy838
    @jungkookbtsarmy838 2 роки тому +3

    ලස්සන පවුලක් සුභ පැතුම් ඔයාලා හැමෝටම ❤️❤️

  • @washanu1848
    @washanu1848 2 роки тому +43

    සාරංග අයියා 40000 ක් පඩි අරන් තව නයට 5000 අරන් මාසේ යාන්තන් බඩ වියත රැකගන්න අපිට මේවා හීන....
    පිංකාරයෝ තමයි ඉතිං....👍👍

    • @mariebernadeth1146
      @mariebernadeth1146 2 роки тому +4

      Try krnna dr...kwdhri hari ynwa habai uwmnwa thiyenna onee....ntt hmdama kge hri pdiykata eka ekage wada krnna wenne....mewlta kiynne pin neme unanduwa kiyalaa...disasekara family eknm dnne naa ...priyasad family eka issra echchra salli thibba paulk neme... rent house wla idala thiyenne....dinakshie eyge podi business ekak krnwaa mn dnna widiytaa... .hmomatama hmdama naraka wenne na dear...oyth unandu wenna kwdhri oya 40000 dwsin hoynna puluwn mattamata.....aniwa puluwn ....💪heena kiyana ewa haba krgena thiyenne yantamwath badawiyathwath rakaganna bri wechcha minissu

    • @mariebernadeth1146
      @mariebernadeth1146 2 роки тому +3

      actors la nisa smhra dewal sponsor athii..eka ape rate witrk neme smnyen onema rataka ehemaii,.eth megollo wiydam krana widiyta e hama ekama.sponsor krnna giyoth e company pitin higakanna weii.. 😂😂 ....hiina thama kiyala.hithnwanm ithin ethnin ehta ktha krla wdk naa.😂😂 ...melo.deyk nthi un ada patta kotipathiyo wela thiyenne eka ekata agilla dig dig kara kra inne nthuwa...thmn wdk krgtta hindaa.....duppath wela ipadena eka ape wrddk nemee eth duppath wela mrena eka ape wrddk.kiyala ahala.thiyenawa athi 😊 ...mn ekata hodama udharanaya widiyta ganne ape tattawa....upthin melo dyk thibba kenek neme olevel witrai kree .....eth ada api.hodata innwa sadaranawa hambakrnwa eyaa ktwth banne na irshya krnna giye naa....😊 heena kiya kiya eka ekata bana bana hitiyoth ithin kwdwth thnkta enna baa....😊

  • @mperera9999
    @mperera9999 2 роки тому

    Me aadaraneeya pawula me wage lassanata sathutu wenawa daka godaak sathutu wuna ammala thaththa duwala puthala Saranya chuty duwa siyaluma denata jeewitha kalema me wage aadaren sathutin inna labewa kiyala suba pathanawa Theruwan Saranai ❤️❤️❤️

  • @t.j.5618
    @t.j.5618 2 роки тому +17

    Nice to see the unity and having fun with parents.And Priyasad family being catholics how they respected and worshipped at the temple.

  • @chathu-rt5dj
    @chathu-rt5dj 2 роки тому +1

    ශෝක් අනෙ හිනාවෙලා කදුලුත් ආවා අම්මල දෙන්නයි තාත්තයි තමයි මරු

  • @achiniindrachapa5494
    @achiniindrachapa5494 2 роки тому +70

    කවුරු මොන දේ කිව්වත් ඔයාල හරිම වාසනාවන්තයි.පෙර පින නිසා ඔයාලට ලැබුණු සැප සම්පත් මේ. මම හදවතින්ම ඔයාලට සුබ පතනව.🌹😘❤️❤️

    • @HasalakaTV
      @HasalakaTV 2 роки тому

      ❤❤❤❤❤❤❤❤

  • @sllions-2891
    @sllions-2891 2 роки тому +6

    ලස්සන video එකක්. අපිත් ගිය වගේ දැනුනේ. තව තිබ්බ නම් හොඳයි. ලස්සන පවුලක්. ජේසු පිහිටයි

  • @surekas8336
    @surekas8336 2 роки тому +1

    Oyala godak sathutin innawa widinawa ekai jiwithe kiyanne. Ekath paule hamoma ekathu wela. Man prarthana karanawa hamadama godak sathutin inna labenna kiyala

  • @yamunaganege7478
    @yamunaganege7478 2 роки тому +1

    Godak Hoda. Lassana family ekak. Siyalu denatama. Neduk nerogi suwaya labewa siyalu devi yange pihitai araksawai labewa budu saranai 😍😍😍😍😍😍😍💗🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sanuritharushika7385
    @sanuritharushika7385 2 роки тому

    Dakkama.asai family eka hamdama sathutin inna බුදුසරණයි

  • @leela1447
    @leela1447 2 роки тому

    වාසනාව කරන්නේ ok tamai❤️❤️♥️♥️ හැමෝම පරිස්සමෙන් enna

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 2 роки тому +18

    දකින්නත් සතුටුයි ඔයාලා හැමෝම ලස්සනට, සතුටින්, ආදරෙන් ඉන්න හැටි ❤️.. හැමදාමත් ඔය වගේම සතුටින්, සැනසීමෙන්, ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

  • @chamodilakshani7568
    @chamodilakshani7568 2 роки тому

    හරිම ලස්සනය.ආසාවෙන් බල්නනේ ඔයාලාගේ වීඩියෝ..❤❤

  • @laijayam6732
    @laijayam6732 2 роки тому +2

    ඔයාලගේ ඔවා ටික දවසක් නොදා ඉන්න.රටේ මිනිස්සුන්ට ගොඩක් අමාරු ..සතුටින් ඉන්න ඔනි තමා.ජිවත් වෙන හැම මොහොතක් ම .එත් මේ පුංච් ලංකාවේ හැමෝටම එක වගේ ප්‍රස්න .ඉතින් එහෙම වේලාවක ඔලුවේන් වැඩ කරන්න.රටේ මිනිස්සු පාරට බැහලා අරගල කරන්නේ ඔයලා අපි වෙනුවෙන් ..

  • @danadana1281
    @danadana1281 2 роки тому +1

    Hodama kena jivithaya AwAma jivitha lassany👍♥️🌹🙏💞😍

  • @saimaadoqqa3344
    @saimaadoqqa3344 2 роки тому

    හරිම ලස්සන යී ඔක්කොම හැමදාම ත් සතුටින් ඉන්න තෙරුවන් සරනයි

  • @thanujapriyadarsani5723
    @thanujapriyadarsani5723 2 роки тому

    හරිම ලස්සනයි මම ආසම නලූවා සාරන්ග

  • @mahisha1151
    @mahisha1151 2 роки тому +16

    ගොඩක් ලස්සනයි , දිනා දම්පාට මල්ගොඩට දුවගෙන යන තැන ලස්සනයි , 💙💜️
    චුටි සාරන්‍යා මැණික ලමාසාරියට සෝයී ❤️
    පවුලේ හැමොම එක්ක සතුටින් ඉන්න හැමදාම ❤️

    • @madhurangimahagamage3990
      @madhurangimahagamage3990 2 роки тому +4

      දිනා දම් පාට මල් ගොඩට යන විඳිය බල බලා හිටපන්. අන්න IMF එකෙන් සල්ලි දෙන්න බෑලු. තොට නම් දිනා යි සාරංග යි ගෙදරටම එවයිනේ.

    • @mahisha1151
      @mahisha1151 2 роки тому +9

      @@madhurangimahagamage3990 කවුද ඕයි තමුසෙ අනුන්ගේ කමෙන්ට් අස්සෙ රිංගන්නෙ , අනිත් අයගෙ සතුට ඉවසන්න බැරි බූරුවෙක් ඔයි තමුසෙ , iMF එකෙන් තමුසෙ ගිහින් සල්ලි ඉල්ලගන්න මෝඩයා

    • @madhurangimahagamage3990
      @madhurangimahagamage3990 2 роки тому +3

      @@mahisha1151 අලි සබ්‍රි මුදල් ඇමතිටත් දෙන්න බෑලු. බලන්නම්කෝ මමවත් ගිහින් ඔයා කියන නිසා .🤣🤣🤣🤣🤣 හරී හරී තරහා ගන්න එපා. දිනා දම් පාට මල් ගොඩෙන් වෙන කොහේද යන්නේ කියලා හොඳට නිරීක්ෂණය කරන්න නංගී 🤣🤣🤣🤣🤣🤣 . Just joke 👍👍

    • @mahisha1151
      @mahisha1151 2 роки тому +7

      @@madhurangimahagamage3990 දිනක්ෂි ට සාරංගටයි ඊර්ෂ්‍යා කර කර ඉන්නෙ නැතිව තමන්ටත් රටටත් සෙතක් වෙන්න හිතාගෙන පන්සලකටවත් යනවා ... ඔයා කියන්න අවශ්‍ය නැහැ මම කොහොමත් මෙයාලගේ විඩියෝස් බලනව... කමෙන්ට්ස් කරනව .. ඔයාගේ මුදල් වලින් නෙවෙයි නෙ මම එන්නේ ඔයාගේ කමෙන්ට් ඩිලිට් කරගෙන යන්න යන දේවාලේක ... ඊර්ෂ්‍යාව ඇගපුරාම ඔහෙගෙ

    • @madhurangimahagamage3990
      @madhurangimahagamage3990 2 роки тому +1

      @@mahisha1151 හරියටම කියනවද යන්න ඕන පන්සලටද දේවාලය කටද කියලා . හැබැයි කොහේ ගියත් comments නම් delete කරන්නේ නැහැ නංගී . Good bye 😁😁😁😁

  • @supunpriyanga5305
    @supunpriyanga5305 2 роки тому

    ලස්සන පවුලක් ආසයි බලන් ඉන්න

  • @ishuonline8295
    @ishuonline8295 2 роки тому +29

    ආදරණීය පවුලක් ❤️ නැන්දම්මා ලේලිගේ ආදරේ බලන්න අම්මයි දුවයි වගේ..😘

  • @disnarangani3108
    @disnarangani3108 Рік тому

    Adarai saranga malli nangi chuti manka hamdamath satutin inna budu saranai❤️❤️❤️❤️

  • @nadeekarathnayaka6836
    @nadeekarathnayaka6836 2 роки тому +64

    මාසේ පඩිය අතට අරන් මාසෙම මේකෙන් ඡිවත් වෙන්න ඕන නේද කියල හිතන අපිට මේව හීන bro

  • @dahamiahinsa4320
    @dahamiahinsa4320 2 роки тому

    Aneee harima shok oyala... hamadamath oya vagema sathutuin, parissamin inna labenna ona oya family ekata... budusaranaiii. ... chuti manikatath budusaranaiii. ..

  • @Mashi-mw2dt
    @Mashi-mw2dt 2 роки тому

    shook ane maru 🤗 hemdama sathutin inna dinakshi akkage amma harima hoda kenek wagei penne harima lassanai kenek budu saranai hemotama 😘😘

  • @gkvlogs4116
    @gkvlogs4116 2 роки тому +1

    හරිම ආදරනීය පවුලක්...හැමදාම සතුටින් ඉන්න ලැබේවා.....❤️

  • @maheshkumara4702
    @maheshkumara4702 2 роки тому

    Apita oyalage adare,sathuta danenawa.harima sathutin apith oyala ekka giya wage danuna .hamadema apith ekka bedaganna oyala nisa aththatama ape hithath sathutin mohothakata hari pirenawa.aiye,akke .oyala 3ma,saha pawle hamotama b's!godaaaaaaak aaaaaaadareiiiiiiii.........

  • @priyangikahearth2167
    @priyangikahearth2167 2 роки тому +6

    අපේ ගමට ගිහින් අම්බුලුවව බලන්න ගියාද නංගියො මල්ලියො බුදු සරනයි

  • @anushasamarakoon1731
    @anushasamarakoon1731 2 роки тому

    හොඳයි ane budusaranai

  • @lihinimadushani9733
    @lihinimadushani9733 2 роки тому +1

    කියන්න වචන නෑ.ඒ තරම් ආදරණීයයි. බුදුසරණයි අයියා & අක්කා

  • @hpmvishwasingha2066
    @hpmvishwasingha2066 2 роки тому +1

    හරිම ලස්සනයි. සතුටින් ඉන්න හැමදාමත්😍😍

  • @imayarashmi8647
    @imayarashmi8647 2 роки тому

    Ane matath godak asa hithuna. Kawru mona kiwwath eyala godak sathutin eyalage jiwithe lassanata widinawa. Math asai e wage inna. Oyalata wish karanawa hamadama sathutin inna ❤️❤️

  • @hiruhiru2600
    @hiruhiru2600 2 роки тому +1

    Harima lassanai.sathutin inna budu saranai

  • @nimalsenanayaka1611
    @nimalsenanayaka1611 2 роки тому +1

    හැමෝම සතුටින් ඉන්න ❣️❣️❣️❣️❣️❣️❣️

  • @damayantikumari1129
    @damayantikumari1129 2 роки тому +1

    hrima lassanai dinakshi saranga හැමදාම satutin inna ආදරෙයි oyalata..

  • @lalanthikagamage5930
    @lalanthikagamage5930 2 роки тому +14

    කොහොද මේ තැන තියෙන්නේ මමත් ගම්පල තැන කියලා ඵවන්න ලස්සනයි 👍

  • @chandimaruwaniaththanayaka346
    @chandimaruwaniaththanayaka346 2 роки тому +1

    හරිම ලස්සනයි අනේ.සතුටින් ඉන්න .❤️❤️❤️

  • @nathashaaaron2263
    @nathashaaaron2263 2 роки тому +38

    හරිම ආදරණීයයි... ගොඩාක් සතුටින් ඉන්න පවුලක් 😍😘❤

    • @HasalakaTV
      @HasalakaTV 2 роки тому +1

      ❤❤❤❤❤❤❤

    • @HasalakaTV
      @HasalakaTV 2 роки тому +1

      ❤❤❤❤❤❤❤

  • @madushanimadushani1292
    @madushanimadushani1292 2 роки тому +1

    හරිම ලස්සනයි ලස්සන family එකක් බුදු සරණයි 🥰🥰🥰🥰🥰🥰🥰

  • @dermasaudi9393
    @dermasaudi9393 2 роки тому +1

    Gampala harima lassanai oyalata tharuvan saranai 🙏🏻 ♥ prawesamin enna

  • @nilmininilmini4251
    @nilmininilmini4251 2 роки тому +1

    Harima lassanai hemadama sathutin inna bs

  • @krishanimanjula4974
    @krishanimanjula4974 2 роки тому +11

    Wow,
    ගොඩක් ලස්සනයි.ඔයාලා සියලුමදෙනාට තෙරුවන් සරණයි.❤👌👍💕

  • @wathsalawickramanayake7471
    @wathsalawickramanayake7471 2 роки тому +10

    Oyala wagema ammalawath sathutin thiyana ekata oyalata pin ❤

  • @kkumudhu1581
    @kkumudhu1581 2 роки тому

    අනේ මම නම් හරිම ආසයි ඒ චූටි බබගෙ මූණ දකින්න.

  • @KelumBandara-ov1bj
    @KelumBandara-ov1bj 8 днів тому

    සාරංග අයියලාගේ පවුලේ vlog එකක් ඕනෙ

  • @manelhenake9522
    @manelhenake9522 2 роки тому +1

    හැමදාමත් සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා.❤️❤️😍😍

  • @dilki8345
    @dilki8345 2 роки тому +14

    හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබේවා ❤❤

  • @shenalarundhaka4829
    @shenalarundhaka4829 2 роки тому +1

    ලස්සනය් බුදු සරණය් ❤️

  • @rasajayakody6016
    @rasajayakody6016 2 роки тому +13

    හරිම ආදරණිය Family එකක් ❤❤❤

  • @thamodaripathirana5370
    @thamodaripathirana5370 2 роки тому

    Ammi doing her thing 😂😂😂 ඒක මරු 👍😍👍

  • @dananjaleeudari231
    @dananjaleeudari231 2 роки тому

    Harima lassanai dinakshi akki . Hamadama sathutin inna hamoma .

  • @travelwithlifepartner
    @travelwithlifepartner 2 роки тому +6

    හරිම ආදරණීයයි. හැමොටම ජය සතුට ඉතිරේවා❤️❤️. චුටි මැණිකට බුදු සරණයි,ජේසු පිහිටයි!

  • @dilrukshichandima9355
    @dilrukshichandima9355 2 роки тому +6

    ලස්සන family එකක් මම හරි ආසයි හැමදාම ඔය විදිහට සතුටින් ඉන්න පාර්තනා කරනව ඇස්වහක්නම් නම් වදින්න එප කියල පාර්තනා කරනව . චුටි මැනික පෙන්නෙ නැද්ද අපිට .බුදු සරනයි 🥰

  • @slnvideomix4601
    @slnvideomix4601 2 роки тому +1

    Good Family Tiffs 💪🤛 With 🤘🤟❤️💓 Super Family Life ❤️ Good Lock 🤛💪🤛

  • @dulanka5631
    @dulanka5631 2 роки тому +5

    හරිම ලස්සන පවුලක්, අපෙ පවුලත් ඔහොම උනානම් 😔

    • @uchilasharanda6099
      @uchilasharanda6099 2 роки тому +4

      දුක් වෙන්න එපා.. කවුරුත්ම උපතින් හැම දේම ගෙන්නෙ නෑ.. උස්සහ කරන්න එතකොට හැබෑ කර ගත්තෑකි 🙏❤️

    • @dulanka5631
      @dulanka5631 2 роки тому +3

      @@uchilasharanda6099 thanks ❤️❤️❤️

    • @uchilasharanda6099
      @uchilasharanda6099 2 роки тому +3

      @@dulanka5631 wc 🙏❤️ උස්සහයෙන් ගොඩ යන්න කෝම.හරි 🙏❤️එතකොට ලස්සනට ජීවත් උනෑකි..❤️❤️❤️❤️ කොහොමටත් තව අවුරුද්දක් විතර යනකොට ගෙවල් වල වාහන වල මිල අඩු වෙලා ආහාර වල මිල වැඩි වෙයි.. ඒවත් hadl කරන් ගානට ගේමක් ගහන්න ❤️🙏

  • @danushkasangeewa6914
    @danushkasangeewa6914 2 роки тому +3

    සුල්පිකා බලන්නමයි මෙචිචර වෙලා හිටියෙ හැමෝම ලස්නයි සතුටින් ඉන්න

  • @inushashen846
    @inushashen846 2 роки тому

    හරිම ලස්සන තැනක් .වගේම ලස්සනයි කට්ටියම එකට හිනා වෙලා ඉන්න කොට .බුදු සරන ඉ.God bless you all

  • @dineshjayalath7066
    @dineshjayalath7066 2 роки тому

    ගොඩක් දුෂ්කර කාල වකවානුවක් අපි හැමෝම ගෙවන්නේ. එදා වේල කන්න නැතුව ගොඩක් මිනිස්සු අද අසරන වෙලා. එ් අතින් ඔයාලා වාසනාවන්ත පවුලක්.

  • @praneethindunil7270
    @praneethindunil7270 2 роки тому +1

    Hemadama oya wage sathutin inna akkiyoo bs! Dp