දැක්කම ඇඟේ හිරිගඩු පිපෙන අද්භූත ඉතිහාසයක් ගැබ්වුණු තැනක් | කැලේ මැද්දේ නාගයෙක් රකින අමුතු රූපයක්

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 437

  • @aththanayakaramherath2357
    @aththanayakaramherath2357 4 роки тому +114

    අපේ මුල හොයාගෙන තරුණයො යන ගමන සාර්තකයි.පාවහන් ගලවලා ගිය අපුරුව .ලස්සනයි

  • @loosiri
    @loosiri 4 роки тому +116

    අදාල ස්ථානය රහසක් වශයෙන් රැකීම හා පාවහන් ගැලවීම ගැන ඔබට තුති.. 🙏

  • @lakminiamaradewa8479
    @lakminiamaradewa8479 4 роки тому +153

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිදි.. රටම අවදි වෙලා, තරුණයන් ඉතිහාසය වෙනුවෙන් මහන්සි වෙනවා.. well done brother..!!!

    • @sammurphy4122
      @sammurphy4122 4 роки тому +11

      පුරාවිද්යා එවුන් ගියොත් ඔතනත් විනාශයි. තම්බින්ට ඕවා විනාශකර නිදන් හාරන්න ගෙවල් හදන්න අයිතිය දෙයි උතුරෙ නැගෙනහිර වගේ. උන් ගවෙශන කරන්න නැමති නෑ දන්නෙත් නෑ. උන්ගෙ සාක්කුවට සල්ලි වැටුනහම වටිනාකමක් ණැ කියයි උසාවි ගෙනිච්චත්.

    • @roshankulasekara3947
      @roshankulasekara3947 4 роки тому +6

      උන් ඉන්නේ පිං පඩි ගන්න පිං බත්තු.සුද්දන්ට ඕන විදියට වැඩ කරන්න .

    • @matarasugath6883
      @matarasugath6883 4 роки тому +1

      a uthamayo nidaganne nee sethapenawa sethapenawa dahamin semin

    • @chalatanty3468
      @chalatanty3468 4 роки тому

      Eup

    • @chalatanty3468
      @chalatanty3468 4 роки тому

      @@matarasugath6883 2

  • @sriyanikusum5465
    @sriyanikusum5465 4 роки тому +79

    අපේ ප්‍රෞඩ ඉතිහාසය ඇස නොගැසුණු තැන් බොහෝ දුෂ්කරතා මධ්‍යයේ අපේ නෙත් මානයට ගෙන එනවාට ඔබතුමාට බොහොම පින් .

  • @මහේෂි-ඟ9ර
    @මහේෂි-ඟ9ර 3 роки тому +10

    🌞 හිරැ දෙවියන්ට වන්දනා මාන කරපු තැනක් වගෙ...🌞🙏🙏🙏,,බොහෙම පින් ඔබ තුමාගෙ මෙ කැපකිරීම් වලට...🙏💐❤️

  • @sisirachandrasena3846
    @sisirachandrasena3846 4 роки тому +15

    ලංකාවෙ ඉතිහාසයේ වටිනාකම පෙන්වූ ඔබට දීර්ගායු ලැබේවා බුදුසරණයි !

  • @ruwansanjeewa8862
    @ruwansanjeewa8862 4 роки тому +46

    අයියේ ඔයා මේ කරන දේ ගොඩක් පින් හැබැයි මේවා බලන මිනිස්සු අඩුයි එහෙම හිතනකොට ජාතිය ගැන දුකයි

  • @jsarath7929
    @jsarath7929 4 роки тому +54

    ධනුෂ්ක මල්ලි ඔහොම යං ඔහොම යං ඔබට බූදු සරණයි දෙවි පිහිටයි කියලා ප්‍රාර්ථනා කරනවා

  • @shanudewiya6705
    @shanudewiya6705 4 роки тому +3

    අපේකම අපිට නැති කරා පර සුද්දෝ . හෙල වෙදකම් යට ගැහුවා . හිතට මාරම ගැම්මක් එන්නේ මෙහෙම හරිදකිනකොට . සමහර විටක අපිත් ඒ කාලවල ඉන්න ඇති කියලා හිතෙනවා . ගොඩක් පින් දනුෂ්ක අයියේ ඔයාට තුනුරුවන්ගේ සරනයි

  • @අහීන්සකාවීඅහීන්සකාවී-ච8ජ

    මේ වගේ දේවල් දැසට දැක ගැනීමට සහය ලබා දුන්නා ට ගොඩක් ම ස්තූතියි ඒ වගේම හරිම සතුටුයි ඔබට ගොඩක් ම පින් මේ වගේ දේවල් ආරක්ෂා කරන්න විසදුම් ලබා ගැනීමට හා මේවාට බවුද්දයෝ නිතරම වැද පිදුම් කිරීමට අවශ්‍ය පහසුකම් ලබා ගැනීමට අපි සියලුම දේනා ඒකට අත් වැල් බැඳ මේ උතුම් තැනක් ආරක්ෂා කරන්න සැලසුම් සකස් කරන ලේස ඉල්ලා සිටිනවා මේවා පාලුවක් කරන්න හෝද නැහැ සුද්ද පවිත්‍ර කරලා ඒ තැන් වලට නමස්කාර කරනවා තරම් මේ ලෝකේ තව පිනක් සතුටක් නැ බලන්න මේ තරම් කැපවෙලා රටට සේවය කරන අපේ බවුද්ද අයට කිසිම කරදරයක් වේන්නේ නැති ව ආරක්ෂා කරලා දේන වීදියට මම නම් බයේ තමයි මේ වීඩියෝ ඒක බැලුවේ මොකද පරන තැනක කැලේ මැදින් කාටවත් ම තේරුම් ගන්න බැරි වුනා ගොඩක් ම පින් දේවීයනේ මගේ රටේ අය ආරක්ෂා කරලා දුන්නා ට මම කාටර් වල ඉන්නේ 🌹🌹🌹🌹🌹🌹මගේ බුදු දහම සදාකාලිකවම රැක ගන්න මගේ මවු බීමට වාසනාව ලැබේවා

  • @chammirodrigo9917
    @chammirodrigo9917 4 роки тому +5

    දනුෂ් ඔබට හුගාක් ස්තුතියි ,
    අප නොදත් අපේ ඉතිහාසය අපට පෙන්නන දරන වෑයම අගය කරමි. බොහෝ දුෂ්කර ගමනක් යන ඔබට බුදු සරණයි දෙවි පිහිටයි .

  • @rumeshasewwandi3950
    @rumeshasewwandi3950 4 роки тому +5

    ඒ පිලිමය මොකක් කියලද හිතෙන්නෙ
    ගෝඩාක් පින් ඔබලාට මෙ ඉතිහාසය ගැන හදුන්වා දෙනවට බුදු සරනයි මල්ලි

  • @pasadikasiripura9515
    @pasadikasiripura9515 4 роки тому +60

    ධනුෂ් මහත්තයෝ, ඔයා ඔයවිදියට කැලෑවල්වල යනකොට හොඳ safty kit එකක් දාගත්තොත් ඉතාම හොඳයි, මොකද ඔබ අපිට ඕනි,
    ඔබගේ ආරක්ෂාව ගැන සැලකිය යුතුයි, අත් පා සහ ඔලුව වැසෙන සේ ඒ දේවල් පළඳාගෙන යන්න.
    ඔබටත් උදවුකරන අයටත් තෙරුවන් සරනින් සියලු යහපත වේවා !

  • @dhanuchathu1717
    @dhanuchathu1717 Рік тому

    ගොඩාක් පිං අයියේ මේ දේවල් අපිට පෙන්නුවාට..... බුදු සරණයි .....යක්කයන්ට ජය......ජය ශ්‍රී රාවණා ......නමෝ ශ්‍රී රාවණා .....

  • @udeshidahanaka4173
    @udeshidahanaka4173 4 роки тому +44

    මට හිතෙන්නෙ මේ චිත්‍රය නම් ගොඩාක් පැරණි එකක් නෙමෙයි.යම් තාක් දුරට පැරණි ඇති.හැබැයි ඕක අදින්න පාදක උන දෙයක් ඔයිට කලින් ඔතන තියෙන්න ඇති.සමහර විට මොකක් හරි ලොකු සංඥාවක් වෙන්න පුළුවන්.

    • @pabalunawarathne566
      @pabalunawarathne566 4 роки тому +4

      Matath eka hithuna kauru hari rawattanna karapu ekakda dnne na kiyala mokada e warna Harima aluth Saha eliyat.parani chithrawage newe podi ekek adapu chithrak wage.mata hithenne dhanushka mahathmayata wrdi thorathurak dila.mita kalin pennu bithusithuwam wala ochchara eliya warna kohewat thibila na ewa aththa meka wishwasa karanna amarui

    • @umchannel9914
      @umchannel9914 4 роки тому

      Hm... oka balanna giyata aththatama aththe wena deyak wennath puluwan..... ewa soyaganema පුරා. දෙ. ta bara bemu...

    • @s.lmixbox8132
      @s.lmixbox8132 4 роки тому

      Eekathawanam aththak

  • @sujeewasujeewa9859
    @sujeewasujeewa9859 4 роки тому +35

    අපේ රටේ ඉතිහාසය වල් වැදිලා ගොඩාක් කල් ඒය ඒළි පෙහෙළි කරන්න බැරී.තරමට ව්ශාල වෙලා

  • @nadulakishal2240
    @nadulakishal2240 2 роки тому +1

    ගෞතම බුදු රජිදුන්ගේ ශ්‍රී රූපයට නමස්කාර වේවා!!!

  • @ramyakanthi226
    @ramyakanthi226 4 роки тому +1

    ඔබට බොහොම පිං මෙවැනි සම්පත් සොයා යන ගමනට ...attatama ඔබ මීට වැඩිය parissamen yanna මේවගේ gaman..teruwan sarany

    • @kwpmangalika4978
      @kwpmangalika4978 3 роки тому

      Oya karana sewayata thanka mallibs dewi pihitai

  • @chamindahewage1784
    @chamindahewage1784 4 роки тому +8

    ඔබ අපේ රටේ අතිතය අපිට දැනගැනිමට කරන වෙිහෙසට බොම පින් තෙරැවන් සරනයි 💪💪👉👉

  • @asirisilva172
    @asirisilva172 4 роки тому +15

    ධනුෂ්ක ඔබට ජය .බුදුසරණයි 🇱🇰 🇱🇰 video එක හරියට නොබලා ""ව්ස්තර ලියන අන්දයින් ගනන් ගන්න එපා . 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰❤️❤️

  • @athapaththudammika6295
    @athapaththudammika6295 4 роки тому +2

    ඇත්තටම එය දකිද්දී හිතට ලොකු සතුටක් දැනුනා .තෙරුන් සරණයි ඔබට මෙවැනි දසුනක් දකින්නත් පින් කරලා තියෙන්න ඕනි

  • @ඉන්දික-ල4ව
    @ඉන්දික-ල4ව 4 роки тому +81

    සෙනරත් දිසානායක ඕක දැක්කොත් කියාවි වැස්සට හේදිල ඔය පඩි හැදුනෙ කියල 😂😂😂හා නැද්ද කියහල්ල🤔🤔🤔

  • @chandanarajapaksha5507
    @chandanarajapaksha5507 4 роки тому

    හරිම සන්තෝසයයි සහෝදරයා .පරිස්සමට ඔබේ ගමන ඉදිරියට යන්න .ඔබට තෙරුවන් සරනයි .

  • @sashinidissanayake6588
    @sashinidissanayake6588 4 роки тому

    ස්තුති අයියෙ අඩම්බරයි බුදු සරනයි🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍

  • @Ayesha-ps5te
    @Ayesha-ps5te 2 роки тому +1

    Kohe unath harima lassana palatak

  • @priyanthadunusingha2118
    @priyanthadunusingha2118 4 роки тому +22

    ඔබ ගැන හරි ආඩම්බරයි සහෝදරයා...

    • @surangaasanka5045
      @surangaasanka5045 4 роки тому

      Ela ela ohoma yan api helayo saho....bs digatama karanna mewa.

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 2 роки тому

    ඔන්න බලාගනිල්ලා රටට දයට ආදරේ නියම හෙළයෙක් . අනිත් උන් පර දෙසක්කාරයෝ. දණුෂ් අයියේ ඔයාට ගොඩාක් පිං මෙහෙම වෙහෙස දරනවවාට. ඔයාට විතරයි කැක්කුමක් තියෙන්නේ. එහෙම වෙන්නෙත් නියම හෙළයෙක්ට විතරයි. තෙරුවන් සරණයි අයියේ

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 4 роки тому

    තෙරැවන් සරණයි ස්තුතියි ඔබට තොරතුරැ ගෙනාවට

  • @kamanikamani2506
    @kamanikamani2506 4 роки тому

    සම්මා සම්බුදු සරණයි, ඔබට පරිස්සමින් වැඩකරන්න ස්තූතියි....

  • @NadithyaSithumini
    @NadithyaSithumini 2 місяці тому

    බුදු හාමුදුරුවෝ වගේ ඉන්නේ. සතුටුයි සහෝ මේ වගේ වැඩ කරනවට ❤❤

  • @chamaedirisingha6460
    @chamaedirisingha6460 4 роки тому +4

    මේඝනාධ කුමරු පුදසත්කාර කරන,අදහන,වරම්ගත් හෙළයේ
    දෙවගන....

  • @roshanwijesinghe451
    @roshanwijesinghe451 4 роки тому

    Godak pin oyata mewa hoyala apiwa denuwath karana ekata ... ape urumayan eli dakwanna me ratee usas aya kemathi ne.... mona aramunak sadaha e dewal yata gahanawada kiyala hemotama therenawa aiyee. Budu saranai oyalage set ekatama ...

  • @Something.for_Life
    @Something.for_Life 4 роки тому +3

    ඔයාගෙ යාලුවා එක්ක සෙට් වෙන්න ඒක මරු..ගයාන් එක්ක 👌👌👌👌👌 කට්ටියම සෙට් උනානම් රාවණා ඉතිහාසයට ඉක්මනටම සාදාරනයක් කරන්න ලේසි වෙයි

  • @meriyanfernando2943
    @meriyanfernando2943 4 роки тому +3

    අපිත් වාසනා වන්ත උනා දුර රටක ඉඳලත් මෙය දකින්න ඔබට පින්❤🙏🤲

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 4 роки тому +2

    ඔබට ගොඩක් ස්තුතියි ගරු කිරීම, පාවහන් ගැලවීම, මේ කොහෙද කියලා නොකීම තෙරුවන් සරණයි

  • @de_vindi
    @de_vindi 4 роки тому +16

    මෙච්චර විශිශ්ට හෙල ඉතිහාසයක් තිබ්බ ලාංකික හෙලයන්ට අතීතය මෙතරම් දියුණු නම් ඇයි වර්තමානය ගොඩ නගන්න බැරි.....
    අපේ අතීතය සාක්ශි බොහෝමයක් තවමත් හෙලි වී නෑ.....අපි නොදන්නා කරුනු
    පිලිබදව අපිව දැනුවත් කරන්න සුබ පතනවා

    • @ganganishanka2449
      @ganganishanka2449 4 роки тому

      දනුණ දේ අනුව විෂ්ණු දෙවියන් wadina stanayak awageama මිනිසුන් වන්දනා karapu stanayak hitata duna අදහසක් ඔම්ම් මහා kali

  • @sujithmaduranga2089
    @sujithmaduranga2089 2 роки тому

    බුදු සරණයි☺️

  • @pramoktechvlog8330
    @pramoktechvlog8330 4 роки тому +3

    මේවා අපි රැකගන්න ඕනේ,පුරාවිද්‍යා එකට මේවා පෙන්නලා සංරක්ෂණය කරන්න,ඔබට පිං,තෙරුවන් සරනයි

  • @priyankaperera7269
    @priyankaperera7269 4 роки тому +1

    Api hari aasawen balanawa. Thanks malli oyata

  • @nissankagedara9469
    @nissankagedara9469 4 роки тому

    Dhanus aeya oyage video hamadayakma balanawa budu sarani oyalata

  • @reshadishani7291
    @reshadishani7291 3 роки тому

    Hithaganna bari deyak.mata sathutui godak.wish karanawa hamdema hariyanna kiyala.🙏🙏

  • @රංගබුද්ධ-ළ2ද
    @රංගබුද්ධ-ළ2ද 4 роки тому

    ඔබගේ උනන්දුව හොඳයි

    • @රංගබුද්ධ-ළ2ද
      @රංගබුද්ධ-ළ2ද 4 роки тому

      ඔය ස්ථානය ඉතා සාමාන්‍ය තැනක් ස්වාභාවික ස්ථානයක්,

  • @punchisamanali3020
    @punchisamanali3020 4 роки тому +1

    Hammooo Lassanaaa..Hithata Mokakdo Una..eka Balanna itha Hodata pahadilawa apita penna adatath thiyenawa.🤲🙏❤

  • @indraniindranisilva5125
    @indraniindranisilva5125 4 роки тому

    තෙරැවන් සරනයි ඔබතුමාට

  • @MemesKalapaya
    @MemesKalapaya 4 роки тому +33

    කුණ්ඩලිනි යෝගා ගැන විස්තරාත්මක වැඩසටහනක් කරන්න🙏🙏

  • @tharakamadusanka621
    @tharakamadusanka621 4 роки тому +1

    Ape heta ithihasaya apita gedara idan bala ganna puluwan dan.ayye oyata pin sidda wenawa.budusaranai !

  • @madushankasilva1190
    @madushankasilva1190 2 роки тому

    Dhanush aiya oyata godak pin. Eath adakaale puravidyawa kiyala owa hoyanna giyama wenne watema peerala nidan hoyana eka. Rata abawayata pathwela. Ratata hodak venna narakak misa. Etihasaya hoyanagaman owa rakagamu aiye. Oya chithtraya pennanna kalin durata penne. Vishnu deviyange rupayak galen mathukarala wage. Passethamai pahadili chithtrae dakke. Tiyana thana nokiwwata godak pin. Parissamata wadatika karaganna

  • @dinushasdaruvan5757
    @dinushasdaruvan5757 3 роки тому

    Danush aiye mewa pennanawata godak pin oyta budusaranai.

  • @shanthrikacool4153
    @shanthrikacool4153 4 роки тому

    තෙරුවන් සරණයි ඔබ‍ට පරිස්සමින්

  • @preethiperera9261
    @preethiperera9261 4 роки тому

    ඒ කාලෙ අය දන්න විදියට බුදු රජානන් වහන්සේ ව සිතුවම් කරල රැස් වලල්ලත් දල කිය හිතෙනවා ගොඩක් පින් ස්තුති පෙන්නුවාට .ගල් උනු කරපු තාක්සනය තිබුනානම් ඔය අපි දකින නගින හැම ගලක්ම ඇතුලෙ එයාල මාලිග නිවෙස් හදාගෙන ඉන්න ඇති කියා හිතෙනවා ස්තුති තෙරුවන් සරණයි ඔබට

  • @sausirisausiri6484
    @sausirisausiri6484 4 роки тому

    Theruwan saranaiy obathumata පරිස්සමෙන් 🙏🙏🙏

  • @sulochanapavithra9361
    @sulochanapavithra9361 4 роки тому

    Thawath me dewal karagena yanna obata shakthiya labewa!harima adambarai obathuma gana bs

  • @chinthakachinthaka6991
    @chinthakachinthaka6991 4 роки тому +1

    Athithe monatharam dewal me thanwala sidda wenna adda dakinakota ane matath yanna athnam kiyala hithenawa තෙරුවන් සරණයි oba siyalu denata

  • @airanganigamlath4071
    @airanganigamlath4071 4 роки тому +3

    අපේ අතීත ප්‍රෞඩ ඉතිහාසය බොහෝ දුෂ්කර මැද්දේ ඒ ස්ථානවලට ගොස් අපට සියැසින් දැක ගැනීමට සලසා දීම ගැන ඔයාට ගොඩාක් පින් සිද්ධ වෙනවා මල්ලි

  • @gawrawajayasanka9460
    @gawrawajayasanka9460 4 роки тому

    ස්තුතියි

  • @amilasitum21
    @amilasitum21 4 роки тому +1

    තෙරුවන් සරණයි

  • @GreenScienceandMath
    @GreenScienceandMath 4 роки тому +1

    Good

  • @dilanipeiris8623
    @dilanipeiris8623 4 роки тому

    බොහොම ස්තුති තෙරුවන් සරණයි ඔයාට

  • @pathmakumari378
    @pathmakumari378 3 роки тому

    Budusarnai 👍🙏

  • @veenawanigasinghe4295
    @veenawanigasinghe4295 4 роки тому

    Ape ithihasaya ohoma wal wedila thiyena eka gana aththatama dukai.. e wagema oyala wage e ithihasaya godaganna uthsaha karana aya gena godaka adambarai.. oyata yodabala yoda shakthiya lebenna ona thawath oyaweda digatama karagena yanna...

  • @sriyaniabeyrathne766
    @sriyaniabeyrathne766 4 роки тому

    Great. Go forward putha.

  • @malamala2143
    @malamala2143 4 роки тому +1

    අපේරටෙි,ලස්සන,දකිනකොට,තියනආඩමිබර,ස්තුතියිලස්සනයි,ගමදාන්න,බැනේද

  • @wejesundaratharakaa2455
    @wejesundaratharakaa2455 4 роки тому +3

    ලස්සනයි කොයිතරම් ප්‍රෞඩ ඉතිහාසයක් අපිට තියෙනවද තෙරුවන්සරණයි🙏 ඔබලාට🙏

  • @sumithsongs5264
    @sumithsongs5264 4 роки тому

    Pudumai ape dewal apitama mewa therum ganna beriwechcha aka ape muthun miththangenwath kisima deyak ape ithihasaye denaganna unne a kauruth danneth ne achcharama mewa paranai godak dukai apita me monawada wela thiyenne kiyala hitheddi bs aiye oyata❣️❣️❣️

  • @අහීන්සකාවීඅහීන්සකාවී-ච8ජ

    ගෝඩාක්ම ස්තූතියි ඒවගේම පින්

  • @arnoldvenal3668
    @arnoldvenal3668 4 роки тому +1

    Thank you doing this thing...and background music damn awesome!

  • @kumriekumrie8928
    @kumriekumrie8928 4 роки тому

    අනේ හරිම ලස්සනයි සත්තුන්ට බොන්න වතුරත් තියේනවා බලන්නට

  • @hirunidilthara139
    @hirunidilthara139 4 роки тому +7

    ඉතිහාසය මෙසේ සොයා යනවාට ඔබට තුති

  • @djchaminda455
    @djchaminda455 4 роки тому +1

    Mama oyage video okkoma balananawa

  • @annyrithwa1835
    @annyrithwa1835 4 роки тому +3

    මටනම් බයත් හිතෙනවා බලමු මොනාද දකින්නෙ කියල තෙරුවන් සරනයි ඔයාට පරිස්සමෙන් යන්න

  • @wijayachemil3012
    @wijayachemil3012 4 роки тому

    ගොඩක් පින් වැඩක්

  • @vajirarajagalgoda295
    @vajirarajagalgoda295 4 роки тому

    ස්තුතියි ඔබට .🙏

  • @indikanuwan6553
    @indikanuwan6553 4 роки тому +4

    ජය වේවා බුදු සරණයි අයියෙ ජය

  • @samanthi8963
    @samanthi8963 4 роки тому +18

    අතිත අභිමානය සගවාගත් ලස්සන පරිසරයක්..

    • @sumudumenaka2483
      @sumudumenaka2483 4 роки тому +1

      මොකක්ද මෙතන තිබෙන අභිමානය මා නමි දුටුවෙ නැත කසිදු අභිමානයක් මෙම රුපය මැත කාලයෙ අැදපු එකක්

  • @fggfgff9628
    @fggfgff9628 4 роки тому +1

    Lassanai 🙏🤔

  • @hapu2101946
    @hapu2101946 4 роки тому +3

    Aththatama me wage than obala soyan yanne niyama helayan washayen obalaata kakkumak rhiyena hinda. Pura widya departhamenthuwe maha loku niladaarin nidi (Somadewa mahathmaya arenta. ) Me putu rath korana lokkanwa yawanna ona gedara. Wena rataka me wage deyak dakkanan .kochchara
    aaraksha koranawada. Thawa me wage puraana than kotharam thiyenawada. Mama hithanne pura widya wasthun rakinna aluth ugath pirisak enna ona.
    Ape hela dweepayata theruwan saranai.

  • @sachinsankalpa2558
    @sachinsankalpa2558 4 роки тому

    Man asama channel ekak

  • @danupriya1324
    @danupriya1324 4 роки тому

    බුදු සරණයි අයියේ පරිස්සමෙන්

  • @dilshadewmini9564
    @dilshadewmini9564 4 роки тому

    Highly appreciate you

  • @smsdevinda
    @smsdevinda 4 роки тому

    Niyamayi

  • @thilakrathnathilakrathna6966
    @thilakrathnathilakrathna6966 4 роки тому +18

    සුන්දරත්වයෙන් පිරි අපේ ඉතිහාසය සොයා මහා වනාන්තර පීරා ගෙන යන භයානක ගමනක් ඔබ නිතරම ආරක්ෂා විය යුතුයි ඉතිහාසයේ කිසිවෙක් මෙතෙක් ඇස නොගැටුණු තැන් සෙවීමේදී සොයා යෑමේ දී අප පරිස්සම් විය මොකද අපට ඇසට නොපෙනෙන බලවේග මෙවැනි ස්ථානවල සැරිසරනවා වෙන්න පුළුවන් ඔබේ ආරක්ෂාව නිතරම තර කර ගත යුතුය මොකද ඔබ අපට අද දවසේ සුවිශේෂ පුද්ගලයෙකි වැලලුනු ඉතිහාසයක් මතුකර අනාගතයට දායාද කරන්න ඔබ ගන්නා මේ උත්සාහයේ දී ඔබ අපට සම්පතකි ඔබව සියලු දෙවි දේවතාවුන් ආරක්ෂා කරන්වා

  • @madumadu320
    @madumadu320 4 роки тому

    Oya.hamadama.apita.pannane.parani.dawal.mamath.harima.asawan.balanne.taruwan.sarani.malli.parissami.yanna👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @pradeepasubasinghe4909
    @pradeepasubasinghe4909 4 роки тому

    Thank u

  • @thilinsadana6775
    @thilinsadana6775 4 роки тому

    Api nodanna tan Walat gihilla ape itihasay gan kiyala Dena oyat pin

  • @hansikapramodini5284
    @hansikapramodini5284 4 роки тому

    Attatama watapitawa parisarayat harima lassanai 🙏🙏🙏🙏🙏🙏

  • @lionofheart1528
    @lionofheart1528 4 роки тому +1

    Rawanage maligawe ekai doral Hari arala spots pennanna ekata thamai api asa rawana maligawa lagatama gihilla e pena dorawat penna danush aiye ape asawa eka api oyage video hemadhama balanae kohoma Hari e mandha udata gihin spots pennanna

  • @shashikadilshan2545
    @shashikadilshan2545 4 роки тому +1

    Jaya

  • @princemuthu6279
    @princemuthu6279 4 роки тому +1

    මාරයි දනුෂ්..' ඒ කඳු මුදුන දැක්කාම මටත් හිතා ගන්න බැරි වුනා මේ ස්ථානය ගැන

  • @bagyadissanayake3686
    @bagyadissanayake3686 3 роки тому

    Me wage video thawa danna aiye

  • @renuka1545
    @renuka1545 4 роки тому

    Obalata theruwan saranay

  • @uduwarathushara7837
    @uduwarathushara7837 4 роки тому

    නියමයිනේ

  • @tharangajayamali5699
    @tharangajayamali5699 4 роки тому

    Theruwan saranai

  • @kaveesharathnayaka2890
    @kaveesharathnayaka2890 4 роки тому

    Thawa thawath me wage dewal karanna sakthiya labenna oni aiye

  • @kingpubgmobile9501
    @kingpubgmobile9501 4 роки тому

    Oyta godak pin aiya.

  • @tommaamena4898
    @tommaamena4898 4 роки тому

    Budusaranai

  • @FREEFIRE-nm2yx
    @FREEFIRE-nm2yx 4 роки тому +2

    ජය වේවා 🙏🙏

  • @nipunanimsara480
    @nipunanimsara480 4 роки тому

    Ela

  • @janakatissera
    @janakatissera 4 роки тому +1

    ධනුෂ්ක මල්ලි ඔහොම යං ඔහොම යං ඔබට බූදු සරණයි

  • @sanirusuhasvin5873
    @sanirusuhasvin5873 4 роки тому +1

    නියමයි...

  • @sunithsamarakoon733
    @sunithsamarakoon733 4 роки тому

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏