මහා රාවණ සකුණ විමානව (දඬුමොණරය) අහසට ගිය ගුවන් තොටුපොළ

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025
  • සකුණ විමාන (දඩුමොණරේ) කොටස් 28කින් සමන් විතය. එයට පීනනොහොත් පහත තට්ටුව (Floor Boord), පයිප්ප ආකාර කුඹ ගස, සිදුර සහිත රෝද තුන, හීටර් උපකරණ 4 වායු අවශෝෂන පයිප්ප, ජල කරාම, තෙල් ටැංකි,වායු රත්කරණය, වුලී නැමැති රත්කරණය, වාෂ්ප බොයිලේරුව, විදුලි ජනකය, වායුව රව්මට කරකවන යන්ත්රය (Toroid) වාත්යා යන්ත්රය, මාලිමා යන්ත්රය, ශකුණ යන්ත්රය, පියාපත් දෙක, යානය උඩට යාමට උදව් වන වලිග කොටස, එන්ජිම, කිරණාකර්ශණ මනි හිරු රැුස් ආකර්ෂණ මැනික. සකුණ විමානයක් නිෂ්පාදනයේදී ප්රධාන ලෙස රාජ - ලෝහ භාවිතා කල අතර එහි හැඩය වෘතාකාර, චතුරස්ස්රාකාර හෝ තොටිල්ලක හැඩය විය. පීත හේවත් පහත තට්ටු යානයේ හරින් 1/100 ගස පිත මධ්යයේ සුදුසු ක්රමයකට සවිකර යුතුය. කුඹ ගස තැනිය යුත්තේ බාටකස්ය" ලෝහයෙනි.
    මෙම කුඹ ගස තට්ටු 3නකට නිර්මාණය කර ඇත්තේ ඉහලට යන විට විෂ්කම්භය අඩුවන අයුරිනි. භාතකාස්ය ලෝහය සෑදීමට සුවර්වල කොටස් 8ක්, ලඝු - ශ්වින්ක නොහොත් සැහැල්ලූ බෙලෙක් (Zinc) කොටස් 16ක්, ලඝු- බම්භාරි කොටස් 18ක් තඹ කොටස් 100ක් ගෙන කුර්ම- ව්යාසතික උදුනක තබා, මහෝමි පිබිනයන් මගින් 30'0 උෂ්ණයකට උණු කර පෙරා ගනු ලැබේ.
    (උපුටා ගැනීමකි )
    Like 👍 comment 🖊️Share
    DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Pettigala Kothmale Sri Lanka
    Ravana`s palace at sri lanka
    Sri Lankan Great king Ravana full Documentary
    Ravana's Mummy Found in Sri Lanka
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    © For Copyright Matters
    Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    #Ravana#Airport_of_King_Ravana #Pushpaka_Vimana_of_Ravana
    #Pettigala#Diyasen_Muthuwadana#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush
    King ravana`s palace at sri lanka
    Sri Lankan great king ravana full documentary
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    Ravana underwater city
    Learning about king ravana
    kingdom of king ravana

КОМЕНТАРІ • 336

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 2 роки тому +12

    අයියේ මම දැක්ක මිනිසුන් අතරෙ මහා රවනයන් ගැන හරියටම තොරතුරු දෙන්නේ ඔයා විතරයි. ඔයා තමයි නියම යක්ක ලේ දුවනා නියම හෙළයා. තෙරුවන් සරණයි

  • @මහේෂි-ඟ9ර
    @මහේෂි-ඟ9ර 3 роки тому +11

    අයෙ ඉපදෙනවනමි මෙි රටෙම ඉපදුනුත් ඇති..,,අපි නොදන්න ඉතිහාසය කොච්චර නමි අබිරහස් දෙවල් ඇතිද,,අඩමිබරයි අපෙ රට ගැන..❤️💐💐 මෙ වගෙ දෙවල් පෙන්නන ඔයාටත් බොහොම පින් අයියෙ..❤️💐

  • @thisaraishan7237
    @thisaraishan7237 4 роки тому +10

    මං මහා රාවණයන් ගොඩාක් විශ්වාස කරන කෙනෙක් බොහොම ස්තූතියි ඔබට මහා රාවණයන් පිළිබඳව අපි නොදන්න තොරතුරු අපට ලබා දෙනවට ඔබට බුදු සරණයි..🙏🙏🙏🙏

    • @damagamer6989
      @damagamer6989 2 роки тому +2

      Math wishwasa karanawaa godak rawana rajathuma gEna ඔයට ගොඩක් ස්‍තූතිය්

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 роки тому

      රාවණ ගැන ඇති කමෙන්ස්වලට රිප්ලය් යනු නොසඳහන්
      වෙතත් ඒචා බලනට සංකේත අනුව විස්තර බලන්න !

  • @surathanisa6884
    @surathanisa6884 4 роки тому +28

    සුපිරි අයියා මම පිට රට ඉන්නේ ඔයා දාන හැම වීඩියෝ එකක්ම බලනවා හොඳටම වැඩේ කරනවා ඔයා බුදු සරණයි අයියා ඔයාට .

  • @athapaththudammika6295
    @athapaththudammika6295 4 роки тому +15

    ඔවු ඇත්තටම අපිට ලස්සන රටක් තියෙනවා ආඩම්බරයි ඔබ ගැන තෙරුවන් සරණයි ❤❤❤🇱🇰

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 4 роки тому +3

    මම රට ඉඳලා තමයි මේ විස්තර බලන්නේ අපේ ඉතිහාසයේ මොන තරම් දියුණු
    තාක්ෂණික දේවල් තියනවාද කියලා අපේ මිනිස්සු ඒ හැම
    දෙයක්ම වල දාල අලුතින් ඒවා
    සොයන රටක් වෙලා මේවා දිගටම කරන්න අපේ ලස්සන
    දේවල් ගොඩක් ඉදිරියට හමුවේ ඔබට තෙරුවන් සරණයි

  • @hemakaluarachchi9549
    @hemakaluarachchi9549 9 місяців тому

    Thank you puthe..helaye wiskam..daskam.ape neth manayata genawata..thruwan saranae.......

  • @NalinSriyantha
    @NalinSriyantha Місяць тому

    Apa urumaya.oya me karana pinata apa itihasaya gana pannanna oyata godak pin❤❤❤

  • @ravindralal3920
    @ravindralal3920 5 днів тому

    🎉🎉❤ධනුෂ්ක මහතාණෙනි , ඔයා කියන කතාව සහතික ඇත්ත ..
    වලගම්බා කියලා රජෙකු ලංකාවේ සිටියේ නෑ කියලා පතිරආරච්චි මහතා පවසා අත්තේ සෙල්ලිපි නැති නිසයි ..පසුව කෙටුවේ කවුද ,ඉන්දියාවට ,නේපාලයට අපේ රටේ බුදු රජාණන්වහන්සේලා ,රජවරුන් ,ඇතුළු හැම දෙයක්ම විකුණන් කන කම්බා හොරුන් ,හෙරියන්ට ,අපේ රටේ ඉතිහාසය වහ කදුරු ,
    තිරිසන් සිංහලයාට ජාතක උන් දමන අවජාතක කමෙන්ට් ගැන නොසිතන්න ....
    😂😂❤ධනුෂ් මහතාට ජය පිට ජය ලැබේවා !!!!!🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢🎉

  • @SamsungJ-bx1lq
    @SamsungJ-bx1lq 4 роки тому +2

    තෙරුවන් සරණයි ඔබට 👍wadagath video එකක්

  • @theslunforgettablechanel9897
    @theslunforgettablechanel9897 4 роки тому +56

    කමෙන්ට් කියවන්න ආපු උන් දාපියව් ලයික් එකක් 😃😃..

    • @79ashani
      @79ashani 4 роки тому

      Hahaha.
      Mama like ekak damma..paw kiyala.. nattan oyage hita rideine...😁👌👍

    • @79ashani
      @79ashani 4 роки тому

      Kiyak oneda like???ma serama comments kiyewwa

    • @79ashani
      @79ashani 4 роки тому

      @රීරියා ...eka attamai

  • @SaudiArabia-s5s
    @SaudiArabia-s5s 4 роки тому +9

    තෙරුවන් සරණයි ධනුෂ්ක ඒත් පරිස්සම්න් 🙏🙏🙏❤️❤️❤️

  • @piyumiamayapiyumiamaya9711
    @piyumiamayapiyumiamaya9711 4 роки тому +2

    Hoda helidaruwak aiye thanks parissamen budu saranai aoye

    • @KumariK-y5r
      @KumariK-y5r 21 день тому

      මේ්වගෙ සුන්දර රටක් වෙනුවනේ ලේ් දහදිය හෙලා රැකගත් රණව්රැවනුත් කොතරම් පින්වන්ත ද

  • @niroshanirosha1233
    @niroshanirosha1233 4 роки тому

    වටිනවා ගොඩක් බොහොම ස්තුතියි

  • @laylakaram5007
    @laylakaram5007 4 роки тому +6

    මාර ගැම්මක් දැනුනෙ තෙරුවන් සරණයි ඔබට

  • @chathurangasandaruwan7610
    @chathurangasandaruwan7610 4 роки тому +2

    තෙරුවන් සරණයි...

  • @denzilperera4270
    @denzilperera4270 4 роки тому

    ස්තූතියි ඔබට දරුව.

  • @susanthaamaraweera1716
    @susanthaamaraweera1716 4 роки тому +1

    godak hoda video ekak godak watina video ekak ape sinhala jathiye lokka maha rawana

  • @ruwanruwan1295
    @ruwanruwan1295 4 роки тому

    ගොඩක් ස්තුතියි. බුදු සරණයි.....!

  • @dinukalakmal.kadawatha1917
    @dinukalakmal.kadawatha1917 2 роки тому

    Aiye oyanam niyamata me wade karanawa nodanna dawal oya apita oya kale katta kala apiata pannawa oyath parissamin yanna aiya.budu saranai.ala aiya

  • @seuwandhiyamuna3953
    @seuwandhiyamuna3953 4 роки тому

    ගොඩක් ස්තූතියි ඔබට
    ගොඩක් පින්

  • @Deharu787
    @Deharu787 4 роки тому +1

    ඉතාම වැදගත් ස‌ොයා ගැනීමක් !! විනා. 12:40 දී වෘත්තාකාර ගල්වලින් බැදි තාප්පයක් වැනි ද‌ෙයක්ද දැකගන්නට ලැබුනා....

  • @chamarasrimal2765
    @chamarasrimal2765 3 роки тому

    මරු අයියේ මාත් ගොඩක් මේ වගේ වැඩ වලට ආසයි

  • @Tiktok-vi3sk
    @Tiktok-vi3sk 3 роки тому +2

    මමත් ආසයි ඔය වගෙ වැඩවලට 🤙

  • @nadhasrilanka7438
    @nadhasrilanka7438 3 роки тому

    ඔබට බුදෝසරණයි

  • @udayakumara6775
    @udayakumara6775 Рік тому

    බුදු සරණයි..

  • @BhanukaMadumal
    @BhanukaMadumal 4 роки тому +1

    ජය වේවා අයියේ ඔයාගෙ මහන්සිය අපතෙ යන්නෙ නෑ...
    තෙරුවන් සරණයි ඔයාට💪💟💪

  • @vihangisamarakkodi8828
    @vihangisamarakkodi8828 4 роки тому

    Niyami aiye wede mth asai ape ithihasaya gena dana gnn oyagen dannthi hemadem danagnn puluwn thnks aiya all the best

  • @achalasewwandi9629
    @achalasewwandi9629 4 роки тому

    danush oya apita rajek oya vishwa shakthiya vishwa balayama labewa obata watinama manikak ho nidanayama pahala wewa ma karana uthum sewawalata

  • @nimaxpubg8527
    @nimaxpubg8527 2 роки тому +1

    Budusaranai 🙏 maha rawna rajunta jayawewa🙏🙏🙏🙏

  • @maneljayakanthi808
    @maneljayakanthi808 4 роки тому

    Uthum rata rakuna aya adui rata vinasha karana aya wedie budusaranai

  • @punnajidamma2638
    @punnajidamma2638 2 роки тому +2

    පුතාට බොහෝම ස්තුතී පුතා ඇතුලු පිරිසට.
    පුතේ මෙවන් පෞවුඩ ඉතිහාසයක් ඇති...අපිට ..හෙලයන්ට විකෘතියෙක් අනා කොටා කවා ඇයි අප විකෘති කෙලේ නේද?
    පුතු ඇතෝලු ඔය දුස්කර ගමන ගොස් අපේ පෞඩ ඉතිහාසය පෙන්වූවා...බොහෝ...පිං.
    මා...පුණ්ණජී ධම්ම හිමි.
    දෙවි පිහිටයි! බෝදු සරණයී!

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 3 роки тому

    Budusaranai kawadawat meaw apita balaganna Bari deawal

  • @kavindugimhan1637
    @kavindugimhan1637 3 роки тому +1

    නියමයි

  • @chamodmihiranga6572
    @chamodmihiranga6572 4 роки тому +1

    tanks aiye me vage video digatama karanna labeva! budu saranai!

  • @nisharenu5492
    @nisharenu5492 3 роки тому

    Mekam සුපිරි wedak ape ithihasaya kochchara diunuda ape rata ආරක්ෂා kara ganna ona adambarai oyata pin aeye

  • @kamanisilva145
    @kamanisilva145 4 роки тому

    Mr.DHanush we are so grateful👍😀💐

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 2 роки тому

    ජයවේවා.

  • @indikakumara8052
    @indikakumara8052 3 роки тому +1

    ඔයා ගිය ආත්මයේ ජන්තු ම තමයි. 💪💪💪💪💪

  • @hasithakavinda7604
    @hasithakavinda7604 3 роки тому +1

    නියමයි අයියෙ

  • @surangatelge597
    @surangatelge597 4 роки тому +2

    Good luck and good job, God bless you.... take care off u... sir

  • @riyo-dmanoj5324
    @riyo-dmanoj5324 4 роки тому +1

    මම දැක්කා පාර ගැන. පාර පරික්ෂා කර බලන්න ලොකු රවුමක් එතැන (දඬුමොණරය) තියෙනවා හිමින් බලන්න ඇත්තටම. ස්තුතියි!

  • @ajanthakusum1862
    @ajanthakusum1862 3 роки тому

    බුදුසරණ යි

  • @chamaniprasila2424
    @chamaniprasila2424 Рік тому

    Putha.oyalata.maha.rawana zdaeveyangae.pehetae.araksawae.

  • @thilinakumara8488
    @thilinakumara8488 4 роки тому +1

    නියමයි. ....මේ දේ කරන්න තවතවත්. ශක්තිය ලැබේවා. ...තෙරුවන් සරනයි. ..

  • @Suresh.CB.Kulasekara
    @Suresh.CB.Kulasekara 4 роки тому

    ගොඩක් වටිනවා

  • @achalakumari5849
    @achalakumari5849 4 роки тому

    Apith pita rataka wada karanne ape rate watina kama godak danenawa mehe inna kota e kiyanne apita naththe monada kiyala hithenawa e tharam mage rata lassanai. Me yakkayange desayai. Raka gamu pana men.

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 3 роки тому +2

    කවුද දැන් කියන්නෙ ඔය පෙන්නපු පාර රතයක් ගියපු පාරක් කියලා,
    රතයක් ගියනන් ගල හෑරිලයි තියෙන්න ඕනි,ඒත් එක ගල මතුපිටට නෙරල ඇවිත් තියෙන බවක් තමයි මම දැක්කෙ,
    ( ඔය තැන කොහෙද කියලා කියන්න බැරි ඔතන ආරක්ෂා කරන්න ඕනි නිසා කියන දෙ මමනන් පිලිගන් නෑ )
    ඔය පවසපු දේවල් වලට 100% වගකිමක් දෙන්න බැරි නිසා ස්තානය තියෙන තැන ගැන තොරතුරු වසන් කරනවා වෙන්නත් බැරි නෑ )
    ජයවෙවා ❤️

  • @sakunikusha3571
    @sakunikusha3571 3 роки тому

    Budusaranae ayeye thunuruwan saranae

  • @Anushanga420
    @Anushanga420 4 роки тому +3

    ❤️❤️❤️👌 pudumai rawana ❤️

  • @amithasriyani4856
    @amithasriyani4856 Рік тому

    ❤❤🙏🏻🙏🏻🙏🏻budusaranai obata

  • @sanjayaranjithranjith474
    @sanjayaranjithranjith474 4 роки тому

    ඔයා කරන dayanam නියමයිනේ

  • @ruwanthushara9581
    @ruwanthushara9581 2 роки тому

    මම ආසම දේවල්

  • @Sl-iv1hv
    @Sl-iv1hv 2 місяці тому +1

    Ape paththe galk udath oka wage ewaa thiyenawa

  • @pradeeppriyankara2756
    @pradeeppriyankara2756 4 роки тому

    බුදු සරණයි

  • @maheshchathuranga4186
    @maheshchathuranga4186 2 роки тому

    සියහෙලේ අබිමානය 🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️👊👊👊👊

  • @79ashani
    @79ashani 4 роки тому

    Axa rate ithihasaya gana loku hagimak adambarak athi wenawa...mama oyage hama video ekakma balanawa danushka.. oyata mewa nisiyakarawa karagena yanna ahakthiya dairiya nirathuruwama labewa!!!!! Budunge sarana!!!!

  • @ajithroshanwanigasuriya1866
    @ajithroshanwanigasuriya1866 4 роки тому

    Oyata pin aiye oya dana hama vidiyo akakma man balanawa man patta asawen balanne aiye man danata kuwet inne man hadawathinma suba pathanawa aiya ape ratata parisarayata nawa jiviyah hela rawanayange ashirwadaya oyata hamadamah labenawa ape hela deshaya men oyatah aiye jayen jayama wewa budu saranai

  • @janakatissera
    @janakatissera 4 роки тому

    පරිස්සමෙන් ධනුෂ්ක මහත්තයෝ ස්තුතියි

  • @heshanrupasinhe3095
    @heshanrupasinhe3095 3 роки тому +2

    යක්කයින්ට ජය

  • @krishansanjula805
    @krishansanjula805 4 роки тому +3

    අන්තිමට කීව එකනම් මරු අයියේ🤟🤟. රට කොළ පිට කරන්න උදව් කරන්න❤️

  • @විකීඒකනායක
    @විකීඒකනායක 2 роки тому

    මේ වගෙ දේවල් බලන්න....youtube ඇවිත් වැඩකට නැති දේවල් බලනවට වඩා අපිට දැනුමක් ගන්න පුලුවන් මේ හොද විඩියෝ බලන්න...ඒ වගෙම මට තව පොඩි උදව්වක් කරන්න පුලුවන් ද දනූෂ් අයියෙ

  • @rukshanchaturanga1001
    @rukshanchaturanga1001 4 роки тому +2

    ජයවේවා ❤️🙏

  • @chandimuditha6850
    @chandimuditha6850 4 роки тому

    බුදු සරනයි

  • @amitsumana1214
    @amitsumana1214 2 роки тому

    තෙරුවන් සරණයි ඔයාලාට ගොඩක් පිං අපිට මෙිවා දැකබලා ගන්න ලබාදෙන්වට පරිස්සමෙන් යන්න බුදු සරණයි

  • @ruwankumara8238
    @ruwankumara8238 3 роки тому +1

    Rawana ge labba

  • @wasanthajoseph8458
    @wasanthajoseph8458 4 роки тому

    Ethakot aiye e guwan yanay giyapu warayn hema welawkm ekam pared gihin thiyenn ema wishtharyk gann widiyk nedda

  • @dahamiakeshi120
    @dahamiakeshi120 4 роки тому

    වටිනාකම වැඩි වෙන්නෙ දුෂ්කර තරමට. 😊😊😊👍

  • @rupawathi3144
    @rupawathi3144 3 роки тому

    Good job mr danush go a head God bless you i am i n Bahrain

  • @nilonageh7869
    @nilonageh7869 4 роки тому

    👍👍👍niyamai wadasatahan oyaga

  • @maruwalliyeegedaraheenband8586
    @maruwalliyeegedaraheenband8586 4 роки тому +39

    ධනුෂ් මහත්තයෝ, මේ තැන ඔය කියන ලකුණු මම පුංචි කාලේ ඉඳලා දන්නවා. ඔබ කියපු හින්ද මම තැන කියන්නේ නැහැ. හැබැයි, ඕක රාවණාගේ ගුවන් තොට නෙමෙයි කිසි සේත්ම. මගේ අම්මගේ ආතා අවුරුදු 103 ක් හිටපු කෙනෙක්. එයා තමා මට ඕක ඉසෙල්ලාම පෙන්නුවේ. ඕක යට තියනවා විශාල ගල් ගුහාවක්. වලගම්බා කතාව මෙතනට ගෑවෙන්න හේතුව වලගම්බා සිටියේ යැයි සැලකෙන කොරතොට, වේරගල සහ ඇඹුල්ගම කියන ස්ථාන ආසන්නයේ තිබූ නිසා. ඒ හැර වෙනත් සාක්ෂි නැහැ. ඕක යට තියන ගල්ගුහාව ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් එකක්. ඒ සම්බන්ධ සාක්ෂි හමුවුනා කාලෙකට ඉහත කරපු පරීක්ෂණ වලදී. ඔය උඩට නෙරපු සමාන්තර නෙරුම රෝද ගිය පාරක් නෙමෙයි. අනික රෝද ගියානම් යටට ගිලෙන්න ඕනේ. ඕක වෙන යම් කිසි දෙයක්. මගේ මුත්තාවත් ඒක දැනගෙන හිටියේ නැහැ. හැබැයි ඕක අනිවාර්යයෙන්ම මිනිසාගේ කාර්යයක්. ස්වභාවිකව හැදුනු එකක් නෙමෙයි. ඊට අමතරව ඔතන ගල මත ඉතාම අපූරුවට ඇඳුනු ඉතා දුරකට අසාමාන්‍ය ලෙස විහිදුනු යෝධ සර්පයෙක් ගිය මගකට සමාන දෙයක් දකින්න පුලුවන්. ඒකට කියන්නේ නයා ගිය පාර කියලා. කරත්තයක රෝද පාරට සමාන පිහිටීම නිසා රථය ගිය ගල කියලා කියනවා ඕකට. අපි දන්න කාලේ ඉඳලා ඔය ගුහාවේ උමඟක් තිබුනේ නැහැ. යම් දුරකට විහිදුන බෙන විතරයි තිබුනේ. ඔය තැන්ව අඟලක් ගානේ ඉත්තෑවෝ දඩයම් කරන්න ගිය මිනිස්සු ඉන්නවා අදටත්. ඔබ කරන කාර්යය ඉතා හොඳයි. හැබැයි අවස්ථා දෙකකදි මට පෙනුනා, ලිඛිත ඉතිහාසයක් නැතත්, අඩුම තරමේ ජන ප්‍රවාදයකටවත් ආසන්න නොවෙන ඔබ හිතින් හිතාගත්ත හිතලු කියවන. මේ ස්ථාන ගැන මම හොඳට අධ්‍යනය කරලා තියනවා මීට වසර 25කට පෙර සිටම. අනික කාබන් පරීක්ෂණ කරලා ඔත තියෙන ගල්බෙන වල කාල නිර්ණයක් කලේ නැහැ. ප්‍රාථමික ගල් ආයුධ යැයි සැක සිතිය හැකි දේවල් හම්බවුනා, එච්චරයි. මේ විදියට ජනප්‍රවාදයටවත් ආසන්න නැති වර්තමානයේ හොඳට මාකට් වෙන ඒ මහා නර ශ්‍රේෂ්ඨයා වන රවුළු රාවණයන් ගැන බොරු සමාජ ගත නොකල යුතුයි. අනික මේ කතාව ඔබට කිවූ කෙනා ඔය ප්‍රදේශය ආසන්නයේනම් ඌ මහා බොරු කාරයෙක්. මොකද ඕක හා ඔය අවට තියන සමහර දේවල් මට වඩා හොඳින් කිසිවකුත් නොදන්නා බව මා හොඳින්ම දනිමි. What you said is a fake story. I know the in and out of this area. The one who guided you to this place is a total lair. There is no connection at this place to the king Ravana. Please be adviced not to create baseless cock and bull stories. That would degrade your hard earned credibility. Ravana is true, his history is true but sometimes you people project cock and bull stories for cheap popularity. ඔබට යහපතක්ම වේවා. සත්‍ය සමාජයට ගෙන එන්න. එවිට මුදල සහ ජනප්‍රියත්වයට වාඩා වැඩියමක් ස්වභාවයා ඔබට ගෙන දෙනු ඇත.

    • @asuraravana890
      @asuraravana890 4 роки тому +1

      ජය ඔබ කියන දෙ තෙරුම් ගතිමි. නිවැරැදි සත්‍යය එලි නොකරමි

    • @davevlogs1968
      @davevlogs1968 4 роки тому +1

      මම ඔයා කව්ද කියලා නම් දන්නේ නෑ... මට ෆෝන් නම්බර් එකක් දෙන්න පුලුවන්ද

    • @STOCKS66INFO
      @STOCKS66INFO 4 роки тому

      K

    • @dailymale2934
      @dailymale2934 4 роки тому

      ඔබ හරි. සෑම දේම රාවන රජුට ඈදෙන්න විදිහක් නැහැ. එම ඉතිසාසය තමයි හොයන්න ඕනේ. ඒ වාගේම අහස් යානයක වාගේ රෝද දඩු මොනරේ නැති වෙන්න ඇති මොනයම් වෙන ආකෘතියක් නේ තියෙන්න ඇත්තේ. ඒකනිසා ඒ අදහස විවාදයකට භාජනය කල හැකි.

    • @පබයාපබයා-භ8ම
      @පබයාපබයා-භ8ම 4 роки тому

      Aniwarenma meka maligawa sedima sadaha samaharavita pessimak karanna ethi kalu gala akathu karala ahemath hithanawa

  • @plethora2175
    @plethora2175 4 роки тому +1

    I don't know whether the story of Ravana is true or false, but I like his videos coz I can see the beauty of Sri Lanka.

  • @fggfgff9628
    @fggfgff9628 4 роки тому

    Good 👂🤔👍budu saranai

  • @jsarath7929
    @jsarath7929 4 роки тому +2

    හලෝ ධනුෂ්ක මල්ලි කොහොමද ඇත්තටම රාවණ රජු ගේ ඉතිහාසය හැර වෙනත් කිසිවක් වැඩක් නැහැ ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි මහා රාවණ බල වරම් ලැබේවා. විග්‍ර යාගි ධනුෂ්ක මල්ලි

  • @rohiniliyanage5527
    @rohiniliyanage5527 4 роки тому +1

    Thanks malli oyata ravana devi pihitai budu saranai !!

  • @sajithpriyangajayasena4947
    @sajithpriyangajayasena4947 4 роки тому

    Ape gameth tiyenawa oya wage parwathayaka wahanayak giya galpaarak...oyata wadiya clear eeka

  • @josephmaharahettiarachchig2229
    @josephmaharahettiarachchig2229 4 роки тому

    අයියා ඔයාට දෙවි පිහිටයි .

    • @sunanda65
      @sunanda65 4 роки тому

      මොනවා වුණත් මේ පිංබිමේ උපදින්න වාසනාවක් තියෙන්නම ඕනෙ තෙරුවන් සරණයි ඔබට 🌻

  • @ranganichanchala834
    @ranganichanchala834 4 роки тому +1

    නියමයි දනුශ් අයියෙ...අපිට ආඩම්බරයි

  • @lasindupaliskara6280
    @lasindupaliskara6280 4 роки тому

    imkmanin thawa episode genna suba pathanawa

  • @kavishkashamendra5593
    @kavishkashamendra5593 4 роки тому +1

    Just wow, thank you Dhanush vlog

  • @rekaedirisinha5463
    @rekaedirisinha5463 4 роки тому

    Obata dodak pin apita maaea pannna eka gana deerga auu waawaa💐💐💐🙏🙏🙏🙏

  • @sudarmanb807
    @sudarmanb807 4 роки тому

    Ape lankawe lassanat agat Dananna lankawe sitina ayata wada pita ratawal wala enna lankawe apeta stutei

  • @dammikamadusanka1509
    @dammikamadusanka1509 4 роки тому

    Ape peththeth thiyenawa aiye walagamba rajathumage kiyana uman margayaka aiye eka den gal dorakin wahala thiywnne issarahin budu pilimayak thenawa e uman margaye giya kenneka aye avith nalu puluwa nam ekath me hemotama Pennana

  • @tikiproduction2655
    @tikiproduction2655 3 роки тому

    oya oya visthara kiyanakota eththatama balanna yanna asai ravana rajathuma gena e kale ape rata kohoma thiyenna edda

  • @rasikapriyadarshanie9930
    @rasikapriyadarshanie9930 Рік тому

    පිංකෙත හෙළ රණ් දෙරණ,,,,,

  • @taruniemaya8107
    @taruniemaya8107 Рік тому

    අපි මොන තරමි පිං කරල අැද්ද මෙි දේවල් අහන්න හරි

  • @nuwanudayanga2726
    @nuwanudayanga2726 4 роки тому

    Danush aiye oyagen apita diyasen muthuwadana gana aththa danaganna ona mkd une e gaveshanayata

  • @chathurajeewantha5057
    @chathurajeewantha5057 4 роки тому +8

    ගලේ පාරක් හැදෙන්න තරම් යානාවක් ගියානම් ඒක ගොඩක් බර ඇති. මට හිතෙන්නෙ එහෙම යානාවක් යන්න ඔය දුර මදි ඇති.

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 4 роки тому +1

    ඉතා වැදගත් වැඩසටහනක්

  • @priyangakumari3338
    @priyangakumari3338 4 роки тому +7

    තෙරැවන් සරනයි ! අගයබ්කල යුතුයි දනුශ් ඔයාගෙ කැප වීම.

  • @chandanahewage993
    @chandanahewage993 4 роки тому +8

    අපේ ගෙදර ඔයවගේ පැරනි ගලක් තියෙනව අඩි20විතර ඒකෙත් ඔයවගේ පාරක් තියෙනවා

  • @theslunforgettablechanel9897
    @theslunforgettablechanel9897 4 роки тому +9

    එලම දනුෂ් අයිය ජය වේවා ❤️ දියසෙන් මුතුවඩන මහත්තය ගැන තොරතුරක් නැද්ද අයියෙ...එයා බොරුද කිව්වෙ කියලත් සැකයක් ඇතිවෙනව දැන් දැන්....කාවවත් බලාපොරොත්තුවෙන් දෙයක් කරන්න බෑ අයිය...ඔයා යන ගමන නවත්තන්න එපා කව්රු නැතිවුනත් දිගටම යන් 🙂❤️😃

    • @SlariLawanyaAus
      @SlariLawanyaAus 4 роки тому +2

      දියසෙන් නිධාන් හොරෙක් !! NGO කාරයෙක් !! ධනුෂ් එතන හැමදේම හාර අවුස්සනවට වූ කැමති නැ .උට ඕනි මහා රාවණයන්ගේ මිනිය පෙන්නලා ,රාමව වීරයෙක් කොරලා ඉන්දියාවෙන් සල්ලී ගන්න . ධනුෂ් ඕක දන්නවා වූ රාවණයන් ව විකුණන් කන්න දෙන්නේ නෑ බොලවූ .දියසෙන්ගෙන් ගන්න ඕනි ඒවා ධනුෂ් අරන් එවරයි .අනිත් ඒවා එලියට දෙන්න හෙළ සෙන්පතියෝ ඉඩ දෙන්නෑ යකෝ . අයේ ඔය කුම්බකරණ අප්පච්චිගේ මාලිගාව (කරණගල )ගැන කවුරුත් හොයන්න එපා ! ධනුෂ් පෙන්නන්න ඕනි ඒවා පෙන්නලා ඉවරයි .බෝධිසත්ව රාවණයන්ගේ මඟ ධනුෂ් යනවග දැන් පෙනේ .අන්න ඒ පාරේ පලයවූ .ජිවිත හදාගනිවු .

  • @slelifhant9727
    @slelifhant9727 2 роки тому

    කරත්ත රෝද දෙක අවසානේ ගලේ පාමුල ගැලක් බර නිදානයක් තියනවා අයියා.

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 4 роки тому +8

    තෙරුවන් සරණයි මෙිදෙවල් අපිට පෙන්වන්න ඔයලා ගොඩාක් මහන්සි වෙනවා පරිස්සමෙන් ධනුෂ්ක මහත්තයෝ ස්තුතියි

  • @sumudusamadhi2155
    @sumudusamadhi2155 4 роки тому +1

    නියමයි ධනුෂ්..

  • @inokamalkanthi552
    @inokamalkanthi552 4 роки тому

    වලගම්බා රජු අපෙයෙ ගම අපෙයෙ පන්සලෙත් උමන් මර්ගක් තියෙනවා

  • @kosalasandaruwan7086
    @kosalasandaruwan7086 4 роки тому +1

    Pathirana arachchi mahaththaya ekka ai Video 1k karanna e manushayage danuma nam pattai godak dewal igena ganna puluwan hariyata diyamathi wage

  • @rajiwakumara2543
    @rajiwakumara2543 4 роки тому

    Niyamai oyage wade

  • @pathmakumari2385
    @pathmakumari2385 4 роки тому +16

    මෙච්චර දවසක් බලන් හිටියෙ කෝ කියල .කෝ දියසෙන් මුතුවඩන ..ඒ පෝග්‍රෑම් එක ඉවරයි ද ..

    • @SlariLawanyaAus
      @SlariLawanyaAus 4 роки тому +7

      දියසෙන් නිධාන් හොරෙක් !! NGO කාරයෙක් !! ධනුෂ් එතන හැමදේම හාර අවුස්සනවට වූ කැමති නැ .උට ඕනි මහා රාවණයන්ගේ මිනිය පෙන්නලා ,රාමව වීරයෙක් කොරලා ඉන්දියාවෙන් සල්ලී ගන්න . ධනුෂ් ඕක දන්නවා වූ රාවණයන් ව විකුණන් කන්න දෙන්නේ නෑ බොලවූ .දියසෙන්ගෙන් ගන්න ඕනි ඒවා ධනුෂ් අරන් එවරයි .අනිත් ඒවා එලියට දෙන්න හෙළ සෙන්පතියෝ ඉඩ දෙන්නෑ යකෝ . අයේ ඔය කුම්බකරණ අප්පච්චිගේ මාලිගාව (කරණගල )ගැන කවුරුත් හොයන්න එපා ! ධනුෂ් පෙන්නන්න ඕනි ඒවා පෙන්නලා ඉවරයි .බෝධිසත්ව රාවණයන්ගේ මඟ ධනුෂ් යනවග දැන් පෙනේ .අන්න ඒ පාරේ පලයවූ .ජිවිත හදාගනිවු .

  • @kwpmangalika4978
    @kwpmangalika4978 3 роки тому

    Api wenuwen karana kepaeeemata bs devi pihitai