අනේ දිගටම රාවණා ගැන වැඩසටහන් කරන්න...Good luck මන් හරිම ආසවෙන් එතුමා ගැන හොයනවා
වඩිනු මැනවි මහ රජු රාවණා. 🙏🏼❤️
ඔහොම පොඩ්ඩක් කියලා නතර කලාම.හිතට දැනෙන හැගීම් දරාගන්න තමා අමාරු.අපි අපේ රටට ජාතියට ආදරෙයි.අපිව වැඩිදුර දැනුවත් කරන්න. තෙරුවණ් සරණයි!!!
Ammoo apee gayan aiyagee gedara conctete daala nedda.ewwa piduru dala goma meti gaalada thiyenneee.awawadayata wada adarshayayi uthum
kilin chock මම විදේශ රටක ජීවත්වන කාන්තාවක් වන අතර වෘත්තීයයෙන් scientist කෙනෙකු බව මෙහි සදහන් කරමි.මට අසරණ රෝගීන් වෙනුවෙන් බොහෝ වැදගත් වැඩ තිබෙන අතර සියලු මිනිසුන් වැඩක් නැති නිසා youtube නරබන බව නොසිතන්න.තෙරුවණ් සරණයි!!!
දෙයියන්ගේ අඩවිය මගේ ආසම එකක්.දැන් දැන ගත්තා ඒකත් හෙලයෙක්ගෙ වැඩක් .නතර උන එක දුකයි.❤️
රාවණා රජුතුමා ගැන දැනගන්න මම හරිම ආසාවේන් හිටියේ. මගේ ගෙදර හැමෝම හරිම ආසායි රාවණා රජුතුමාට.
මම ගොඩක් දැනුම තියෙන කෙනෙක් නෙවෙයි එත් මගෙ රට ගැන අපේ අයිතින් ගැන කතා කරන්නෙ ගොඩක් ආඩම්බරයෙන් රාවණා රජුන් ගැන,අහන්න ගොඩක් ආසයි එවා අහද්දි ඇත්තටම ඇගේ ලේ රත් වෙනවා ඔබ කියනවා වගෙ අපේ ගෙදරට ආවා සුදු නාගයෙක් ගොඩක් ආසාවෙන් බලන්නෙ මේ වැඩසටහන් තෙරුවන් සරණයි
අසයි එත් ඇත්ත අහ්න්න ඔනෙ මෙවගෙ බොරුවක් තියනව කියල හිතෙන්නේ ම නැද්ද .මට හිතෙන්නේ .....දන්නේ නැති දෙයක් .අඩුම ගනෙ අඩර්ශයකින්වත් පෙන්නන්නෙ වත්.නැති කෙනෙක් ගෙන් අහල බලාපොරොත්තු වෙන්නෙ .මොකක්ද ?(මම දන්නවා මට නම් කරගන්න බැ ඔයාලා කරන්නකො මම කියනවට)වගෙ දෙයක් ද?
සුදු පාට නයා දෙවියෙක් නෙමෙයි....ඒ ඇලි නයෙක්....ජාන විකෘති වුනාම කලාතුරකින් ඔය වගේ දේවල් වෙනවා.......😂😂😂😂 ඇලි මිනිස්සුත් ඉන්නේ......
මහා රාවණයන් ගැන කොපමණ ඇසුවත් එපා විමක්නම් නැහැ. අහන්න අහන්න එන්නෙ පුදුම ගැම්මක් . අපේ හෙලයේ ස්රේස්ට විරයා ගැන කියද්දි ඒ විරයාගේ යක්ක ජාතියේ ඉපදුණා කියලා හැඟෙද්දී එන සතුටනම් වචනයෙන්නම් කවදාවත් කියලා නිම කරනු බැහැ . මහා රාවණ අප්පච්චිගෙ පිහිටයි සියලුම දෙනාට . තෙරුවන් සරණයි
මේ ලක් දෙරණට යලිත් රාවණා පහල වේවා ...
ආයුබෝහෝ වේවා ගයාන් සහොදරයා...
ජය ජය රාවණ් රජුණී"...
අැත්තෙන්ම අපි අපේ ජාතිය අාගමට ගරැ කරන්න අපේ සිංහල ජාතියම. ඒකතු වෙමු අපේ ජාතියටත් අාගමටත් වරදින්නේ නැහැ කවදාවත්
මගේ තුන් සිංහලේට ජය ශ්රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවයි. දළඳා සමිදුන්ගේ පිහිටයි. තව කල්ප කාලාන්තරයක් යනතුරුම මේ ධරනි තලය ගෞතම බුද්ධ රාජ්යයයි. සිව් හෙළයන්ට මහා රාවණයන්ගේ හා යටගියාව හෙළයන්ගේ ආරක්ෂාවයි. සුවස්ථි සිද්ධම්.
රාවණා ගැන නම් අහල එපා වෙන්නෑ😍😍
රාවණා ලේ.රට්වෙන ඉටිහාසය හෙලයට ජයවෙවා දනුස් ගයාන් අපෙ සියලු හෙලයෝ එකතු කරන.මෙහෙයුම ට.මගේ ආසිර්වාදය
Wisdom, intelligence, knowledge, education, and every thing is included. May the Triple Gem Bless both of you!!!
අපේ වත්තට සුදු නාගයෙක් එනවා...ගොඩක් විස්තර දන්නවා කියන්නේ නෑ🙋
මම නම් නාගයන් ට ආදරෙයි 💙.
තෙරුවන් සරණයි ගයාන් මහත්මයා ..🙏🙏
වීඩියෝ ටිකක් දිගට කරන්න මේක අහන් ඉද්දි මාර ගැම්මක් තියෙන්නේ රාවන ඉතිහාසය අහද්දි වෙලාව යනවා තේරෙන්නේ නෑ
රාවණා රජු ගැන කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ තව තවත් බලන්න උනන්දුවක් ඇති වෙනවා ඒ වගේම කුතුහලයක් ඇතිවෙනවා
සුදු නාගයාගේ වීශේෂත්වය ගැන වෙනම වැඩසටහනක් කරන්න.
@@user-lu9np5fj5w neli නෙවෙයි. ඇලි.. ඒත් මට ඕනී , ඇලි නාගායා බැදී අතීත කතා හා එහි විශේශත්වයන් ගැන වීඩියෝ එකක්
Danush aiya keep it up.your programs are absolutely attractive and advisable
බොහොම පිං ගයාන් අයියේ ධනුෂ්ක අයියේ දෙන්නටම
Danus aiye man oyage vidos hamadama dalanawa oya ape deta godak dewal ape jathiyata karanaw oyata godaaaaaK pin bro
රාවණා රජු යන නම ඇහුනත් ඇති ස්තුතියි ඔබදේපළට 🙏
විස්වශක්තියේආශිර්වාදයෙන්.නැවත .රාවණා .යුගයක්.බිහිවෙිවා .තෙරැවන් .සරනයි .
watina wadasatahanak..
bohoma sthuthi..
e wagemai danush oya niyama prekshakayek..theruwan saranai.
රාවන රජුගැන අවුරුද්දක් හරි අහන් ඉන්න ආසයි.ඒ වගේම අපේ රටේ ඉතිහාසය
ආ ඔිමි නමෝ ශ්රී බුද්ධ භාගවා ජය ජය සිද්ධි එ්හි එසේවහං....
ජය.... හරි පාර .. යන්න අවශ්ය මාර්ගය... 💯💯💯💯🔝 බොහොම පින්
danush aiya maha kandak uda video ekak karath choon paan saddenam enawa hema video ekakama......
Theruwan saranai ..siyalu danuwath kirim itha agayami
Danush...miyamai...oyata suba pathanawa..me wage dewal walin samajaya danuwath karanna...
Ape valali giya itihasaya gana ape urumayan gana metuma samaga tawa tawa vadasatahan karanna metumage danuma pahadili kirim vishishtai teruwan saranai
රාවණා ඉතිහාසයේ පුනරාගමනයට ජය ශ්රී
Mannan harima asawen oyalage me dewal balanne oba depalata rawana pihitay
අපි ආසයි රාවණ රජ්ජුරුවෝ ගැන අහන්න❤️proud to be sri lanka💕
attata katava god bless you brother godak watena katavak 💖💖💖
Thanks
Aththama kathawa sir ❤❤❤🙏🙏
හෙළයෙ වීරයා යක්කයන්ගෙ නැගී සිටිම රාවන ජය
එය සිදුවී අවසන්... ඒ වෙනසට තවත් ටික කාලයයි...
🙏නමෝ ජය ජය රාවණා බල වරම් 🙏❤️💪
Apita danaganna puluwanda chiththa shaktiya praguna karanne kohomada kiyala? Ehema karata parashnayak nati weida?.
රාවණා අප්පච්චි පැමිණිය යුතුමයි ඉක්මනටම හෙළ ඛිම ඛේරා ගැනීමට ,❤❤❤
නියමයී ගයාන් අයියා.❣️
E kathava sahatika attha .teruwan saranai oba semata .
කතාව ගොඩක් ලස්සනයි.මන් ගොඩක් වෙලාවට අත පය ගැස්සිලා ඇහැරෙනවා ඒකට හේතුව අදතමා දැනගත්තෙ ගොඩක් ස්තුතියි ඔබතුමාට.
Ft...
ඔබතුමාගේ කතාව ඇත්ත. තාප්ප ගහගෙන.
කො ඉස්සර තිබුන මනුස්සකම.
මෙවැනි video බලන අය තවතවත් බලන්න හිතට ගන්න අපි හැදෙමු ලෝකය හදමු. ලෝකවාසි ලියළු සත්වයෝ නිදුක් වෙත්වා නීරොගි වෙත්වා සුවපත් වෙත්වා
දිගටම කරගෙන යමු රාවණ ගැන අපි ආසයි දැනගන්න
Good luck asawen balanne rawana gena video hema ekama math ea gena hoyanna kemetten inne
මචන් වෙලාව තව වැඩි කරන්න
රාවණා රජු ගැනම katha karanne පුළුවන් nam හොඳයි ....godak අසයි e gena hoyanne
ස්තුතියි!
Wow... So pumped up after listening to HIM!!!! Love this!!! Keep it up the good work and waiting for wonderful things to happen in සිව් හෙළේ
මේග පැටියෝ....ඔයා නේද මේ. නියමයි. ඔයා හෙලය ගැන සන්වේදියි නේද. ඔව් යම්දිනක ඔයා අයත් වෙන ජාන පරපුර මේ හෙළය තුළ ජය ගන්නවා....
ඔයා අපේ ජාතියේ අනාගත බලාපොරොත්තුවක් පැටියෝ.අපි ආදරෙයි ඔයාට.අපේ අභිමානය ලෝකෙට ගෙනියන පුංචි තාරකාවක් වගේ මට ඔයාව දැනෙන්නේ.ගයාන් මහතාගේ හඩ ඔයාගේ අවදානයට යොමු වුන එක මට ලොකු සතුටක්. තෙරුවණ් සරණයි පුතේ ඔයාට...........
Gullible People U decerved to get pumped more bullshit like this. Behold Srilanka matha ...😩😩😩
රාවණා ❤️❤️❤️❤️
aiye wase paara aaaa.. niyami..
ahtamai ma wadasatahan baladdi adanawa taruwan saranai 🙏🙏🙏
Mama harima asawren rawana gena hoyanne
Dodak you tubers la Dan pettigala hathara wateta piiranawa.jayaweewaa
ආයුබෝහෝ වේවා ගයාන් සහොදරයා..
Nil diya pokuna gana video ekak ona
Ape watina ithhasaya gana apiwa danuwath kalata oyalata pin.ahan inna wita nodanima athithayata yanawa wage danenawa. Aththatama gayan mahaththaya kiyanawa wage manussakama kiyanne mokakda kiyala thamantama hithanna puluwan nam saha an ayath samaga sahayogayen samagiyen inna puluwnnam me rata monatharam sundara wewida?
සුදු නාගයන් ගැන කතා කරන්න.
Excellent. I like to know more about ravans
මහත්මයා මුල සිට බලනවනම් ITN venasa ravana puranaya ep 1 සිට බලන්න.
2, siyatha fm ravana ep 1සිට 217 දක්වා බලන්න.
සීගිරිය ගැන වෙනම බලන්න ඉතා වැදගත් විස්තර තියෙනවා.
තෙරුවන් සරණයි.
Eka atta
ඔව් ඉතිහාසය දැනගන්න කැමති..
Gayan aiyee oyage gedharata concrete daala nedda?????????
Oba thumanla kiyana dewal Wala satyatawaya Dan mulu lokayatama penila tiyenawa....korona wasangathaya awilla mulu lokayatama eka pennunuwa..mulu lokayama sobadahama winasa karamin diyunuea Kara Yana para waradie kiyala apita Dan pennamin tiyenne..stutui gdak oba tumanla depalatama ape minissunge as arinna uthsahakaranawata..gdak pin..Teruwan saranai..
Rawana rajjuruwo gana mula sita vedio idiripath karanna godak asawak thiyanawa danaganna harima de.ekama vedio ekak nathath kotas washayen hari karanna.budusaranai
Rawana dan lankawe ipadila inne. Wayasa 29 yai. Pitasakwala jeewinge abyawakasha yaana thaakshanaya kiyala lipiyak liyagena yanawa me dawas wala.
කවුද මහා රාවණ තුමන්ව අදහන අය ?
Mama obata yojana karanawa doctor kenek meet wenna kiyala
තෙරුවන් සරනයි රාවණා පිහිටයි ඔබට ජය ශ්රී 🙏🙏🙏❤️❤️❤️❤️
103 ක් unlike කරල රාවණා විරෝදීන් තමයි ඒ 😡😡
ඒ වගේ එවුන්ට මේවා අහන් ඉන්න බෑ අන්න ඒකයි
අන්ලයික් කරලා තියෙන්නේ රාමට ගොට්ට අල්ලන එවුන් රාමා අදහන අයට කියන්නේ ඔය හනුමාන් හිටියේ නැත්තන් රාවනා රජතුමා අදටත් ලන්කාව හොදින් බලාගන්නො රාවණා රජතුමා ගේ කාලයේ තමය් ලන්කාවේ මිනිස්සු සතුටින්ම හිටියේ අහින්සක රාවනා රජතුමාව මරලා අපිව අසරනකරලා රාමා පැනලාගියා එහෙම කෙනෙක් අදහන්නේ මොකටද😡🥴🤮
Gayaan aiya kiyala den me eththa dewal ahan inna aasai. Bs.
Ane. Ape. Rawana. Raju. Gena
Goodak. Kiyanna. Maga. Balana
Inne. Namo. Buddhay
Niyamai
මේ වගේ ඉතිහාස කතා මංගොඩාක් කැමති ....
mawu kuskin thmai nawath enne ekne kohomath wenne . gayan sir nagalokya wesmaru kirima thawa wisthra thothuru saksi oni iwasilak na naga gothrikayo saha nai athra gataluwata wisdumak oni , nagagoththrikayo kiyla saksi onathram thiyanwa , naga loketa saksi oni
සුදු නාගයන් ගැනත් ඒ විශාල විස්තර ය කියන්න
Meka 2years kalin dapu video ekk.Ada wenathuru kisi dayak wela nane dhanush...it’s your duty to find out
Api ape paula thula samagiya thibiya uthui ethakota nikamma asal wesiyanta samagiya beda diya heki
Video aka godak vadagath apa samajayata thava diguvak vidihata methumage video karanna samaja gatha karanna
Theruvan saranai.
naga loka apita dakina puluwanda.nanga lokaya gena video ekak karana.kochara ahuwath epa wena nh rawana rajuruwo gena.
very good great nice talk learn some thing from him
මෙවා හොයපල්ලා මේ අපේ ඉතිහාසය .
Aniwaryan. Watuna katawak.❤👍
රාවණා රජුගේ ඇත්තම ස්වරූපය මොන වගේද කියාලා විස්තර කරන්නකෝ....
Please continue these conversation in future too...!!!
please ravana yuddaye anthimata une mokakda kiyala kiyannako
💖
Rawana dakinna assai ,ape raja.
ආනේ ඒකතාව ලිව්වෙ ....මෙතුමද .....හරි ලස්සනයි ඒක .........ගොඩක් ආසාවෙන් ඇහුවෙ
තෙරුවන් සරණයි.
අපේ නෑදෑ නිවස අසල බෝ ගස පාමුල සමහර දවස්වල ඉන්නවා
Harema asai mawane dawal ahanna lharwan saranai ape katar .seta .
🙏🙏🙏
නියම විද්යාප්රබන්ද කතා මේවා... අහන් ඉන්න ආසයි...
🙏
👍👌
රවණා ගැන කොච්චර ඇහුවත් එපා වෙන්න නැ ❤️
ඒක නම් ඇත්ත...
Akanama aththa thamai
Ekanm aththaa..marama asai ee katha ahann
Matath
හෙලයේ මහ රජු ,,,,,,,, රාවණා ,,,,,,,,🙏🙏🙏🙏