Mama me program aka aul karanne prasnayak thiyenawa dadumonaraya hadanna tharam diyunu kaleka galkatiwa bavitha kale ai karunu sadahankara thabanna diyunu kramayak thibunne nedda
Me ape hela urumayai . ape helaye maha raawanayanta ethumaage thibunu asimitha nuwanata shakthiyata bayei para suddo watinaa boho de aran gihin thiyenne . ape helayaa dawasaka nagitiwi kiyalaa.
Rawana ithihasaya hoyana ek nawattanna ep plss, mkd ape rate prouda hela ithihasaya hangal tynne , me deshapaluwo visin hangl tynne , e nisa ape rate hela proud ithihasaya hoyla mulu loketm ape shresht ithihasaya penn na
Danish oya yanna kithulgala ehe tiyenawa ballahala kanda kiyala tawa ampanagala kanda kiyala oyawage purana tan godak tawa bibilioya purana lena ada winasha wemin pawatinawa balangoda manawayage lena tiyennet ehe mawa contact karanna
රවණා නැගිට්ටොත් බලවත් රට අපි වෙයි ජය රවණා 😍😍😍😍
😅
Maha rawanayan aaye nagitinne na. Ethumage dasawidi nuwanai thiyenne . helayaa e shakthiyen wadai gannoni
දනූශ් ඔබ රාවනා පිලිබද කරන ගවේෂණ ඉතාමත් අතිවිශිශ්ටයි.
Lol
රාවණා අපේ හෙළයෙක් මම හරි කැමති රාවණා රජු ගැන දැනගන්න
මම ටිකක් දන්නවා අපි හොයමුimo0764467068
රාවනා දෙවි පිහිටයි ඔබට..
ජයවේවා රාවණා ..
සිංහලයන් දැන්වත් සිතාගත යුතුයි අපේ එවන් උදාර ඉතිහාසය රකින්න ..
ආඩම්බර රාවණා පරපුරක් උනු අපි සමහර උන් මේ සිංහලයන් ගේ ඒ ඉතිහාසයට හිනා වෙනවා..
පිට රට්ටු අපේ දේ අගය කරනකොට ..
අපේ උන් ඒක වනසනවා ..ඒකයි මේ රට ජාතිය විනාශයට මුල ..
රාවණා ඇල්ල පන්සල 🙏. අභිරහස් රැසක් සගවා ගත්ත අපේ උරුමයයි මේ
කොහෙද තියෙන්නෙ මම අනුරාධපුර ඔයා imo0764467068
ඇයි නිදන් හාරන්නද 🤣🤣🤣🤣
රාවණා ,දෝව, ඇල්ල , මගේ ඌව වෙල්ලස්සේ පෞඩත්වය ...ආඩම්බරයි .❤️🙏💪🇱🇰🙏. මම බණ්ඩාරවෙල .
මම බදුල්ලේ , හරිම ආඩම්බරයි
@@bluesky1042 💪🇱🇰❤️💐👍💐
Math badulle matath ....harema Adambarai.....
@@mjayasinghe5567 👍❤️
Mamath bandarawela
ඉන්දියාවෙ අය දැනටත් ඇත්තටම බයයි. නේපාලයෙ අයත් ඒ නම කීවාම .❤️
දනුෂ් අයියෙ,මම ඔබතුමාට ගොඩක් ගරු කරන,කුවේට් වල ඉන්න කෙනෙක්.අපිට මෙ දෙවල් බලන්න සලස්වන ඔබට ගොඩක් ස්තුතියි.මැරෙන්නැතුව 🇱🇰 එන්න ලැබුනොත් ඔබව හමුවිමට උත්සහා කරන්වා.මොකද ඔබතුමාගෙන් ඉගෙන ගැනීමට දෙවල් ටිකක් තියෙනවා.සමාවෙන්න මේක කියන්න වෙනවා.කෑමරා කරනය පැහැදිලි මදි කියලා මට සිතෙනවා.ඔබතුමා කෙලින් පුද්ගලයෙක් කියලා හිතෙන නිසා එහෙම ලිවුවෙ.ඉදිරියටත් ලස්සන දෙවල් අපිට පෙන්වන්න,සියලුම බුදුන්ගෙ,දෙවියන්ගෙ පිහිට,ආරක්ෂාව ලැබේවා කියා,එක හිතින් පර්තනා කරනවා.බුදු සරණයි දෙව් පිහිටයි
මමත් ගියා මගක් දුරක් යනකන්...ඇතුලට යන්න හුගක් ආමාරුයි..හුස්ම ගන්නත් බෑ වවුල් ගද නිසා
ජයවේවා දනුෂ් අයිය ❤❤
රාවණ රජතුමා ගැන රාවණ ඉතිහාසය ගැන ඉගෙන ගන්න අපිත් හරිම ආසයි🙂 තවත් vedios කරන්න අයියෙ.All The Best 👍
මමත් ගියා මෙතනට. මේ ස්වාමීන් වහන්සේ මෙ විදිහටම අපිට තොරතුරු කියලා දුන්නා . මේ අසල ඇති රාවන පුරාන රජ මහ විහාරයත් ලොකු ඉතිහාසයක් සගවගෙන තියෙන ව්හාරයක්
අපේ මේ හෙළ ඉතිහාසයි.. සත්‍ය අනිවාර්යයෙන්ම ඉස්මතු වේවි.. සුවපත්වේවා!!!
රාවණා රජතුමයි සීතා කුමාරියි ගැන අහන්න ආසයි 🥺🌼
දෙව් පිහිටයි ඔබ සියලුදෙනා ට
DRONE CAMERA එකක් යැව්වනම් හරිනේ ධනුෂ්
ඩ්‍රෝන එකක් යැව්වනම් ඕවා ලගටම බලාගන්න පුලුවම් වේවිනි 🤷
ජය ශ්‍ර්‍රී රාවණ්
Ati visistai malliye.depa namadinawa ape hamuduruwane.anagatha paramparawata mewa araksha viya yuthui.budu saranai.
Lassana thanaka thiyana pansalak bs
මේ කරන වැඩේ බොහොම හොද වැඩක්,මාත් කැමති සම්බන්ද වෙන්න,රාවාන නිරිදුන්ගෙ වෙදකම ගැන හොයන්න,අපි ලග තියනව ආයුර්වේදයෙත් නැති තෙල් වර්ග 2ක් අපි මේ ගැන හොයමු
තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා ජය ශ්‍රී ...!!! දනුශ් අයියෙ .🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤❤❤
Aiye Drone ekak use krnn thibanm godak watinawa...oyge mqhansiyta...me mge dewl oyl nettnm api denuth wennth ne....
Godak thx video ekata......
Lankawa punchi unata loku ithihasayak thiyenawa .hari adambarayakne .ape lankawa hari watina ratak.
Mama me program aka aul karanne prasnayak thiyenawa dadumonaraya hadanna tharam diyunu kaleka galkatiwa bavitha kale ai karunu sadahankara thabanna diyunu kramayak thibunne nedda
මමත් මේ පන්සල හා මේ රාවණ ගුහාව බලන්න ගිහින් තියෙනවා .💚 හරිම ලස්සන තැනක් වගේම ලොකු ඉතිහාසයක් තිබෙන ස්ථානයක් කියලා බැලූ බැල්මට කියන්න පුලුවන් .ඉතින් හැමෝමටම කියන්න තියෙන්නේ මේ තැන් බලන්න ගියාට කමක් නෑ.අපද්‍රව්‍ය දාලා ,ගස්,ගල් වල අකුරු කොටලා විනාශ කරන්න එපා. අපේ ඉතිහාසය අනාගත පරපුර වෙනුවෙන් රකිමු.ඔවුන්ට මේ ස්ථාන වල තියෙන වටින ඉතිහාසය කියා දෙමු.❤️🌍
Apita pinak na oya sthaanaya balanna ennawath . 😔😔😔😔
Aiyye meka maru 💜️💜️💜️♥️
Danush aiye bohoma sthuthi me karana hamadetama
Danush iye maru...
ජය වේවා රාවණා
අපේ ගම🥺 .රවනා ඇල්ල 😋 ඌව වෙල්ලස්සේ ගැම්ම තමයි ඉතින්
අපි හැමදම ඔයාගේ විඩියෝ බලනවා ජයවෙවා
Me ape hela urumayai . ape helaye maha raawanayanta ethumaage thibunu asimitha nuwanata shakthiyata bayei para suddo watinaa boho de aran gihin thiyenne . ape helayaa dawasaka nagitiwi kiyalaa.
මම නමුණුකුල හරිම ආඩම්බරයි
Rawana rajathuma nagittawanna oni yakka le witharai kiyanawane.aththa wenna oni.
Rawana rajathuma nagittoth lokema wenaswenna idathiyenawa.
Danush aiye ritugala sumeda gurunnanse gavata gihin angampora hatan gana podi vistarayak karannako plzzzzz 😳
Akale hadala thibunu handa balaganna puluwan .e dewal aranhorakana Dan inna horugana anagatha Aya danaganna kohomada
Video එක බැලුවා ගොඩක් හොදයි ......අයියා ඔයාට ගොඩක් පිං අපෙ රාවණ රජතුමා ගැන ගොඩක් දෙවල් හොයලා අපිටත් පෙන්නනවට...දිර්ඝායු වේවා...
Hi Danush, please capture a close view. Of those pictures through a drone
ලගදිම නැගිටිනවා රාවනා. 😎😎😎
Ithin indiyawe hitapu minissu dannawa athi lankawe ithihasaya maha wishalai wagema maha balawath ekak kiyala. Ekane ochchara baya.samaharak wita othaninuth yanna puluwan athi sigiriyata.hugak than thiyenawa kiyala kiyanawane. Othanath ehema thanak wenna athi .
දෝව පන්සලත් මේ වගේම කලු ගලේම සැගවීලා තියෙන්නේ .. මීටර් 100ක් ලගට ගියත් පේන්නෙ නෑ එතන පන්සලක් තියෙනවා කියලා.. ගොඩාක් දුරට මේ පන්සල් දෙකම එකම කාල වකවානුවකට අයත් කියලා පැහැදිලිවම පේනවා වගේම දෝව පන්සලටත් උමං මාර්ගයක් තිබිලා තියෙනවා
Eththatama a rupa hodata pehediliwa kotala thiyenawa asai baladdi ape ithihase obatath bohoma pin apita mewa balanna ahanna salasanawata theruwan saranai
You better buy a drone brother, you can do more quality videos ❤👏
අනිවාර්යයෙන්ම අපේ ඉතිහසය හොයාන්න ඔන
Sambudu saranai obawahanseta🙏🌹
Danus mahatma harima lassanai.kochchara watina dewalda hangila ho hanga tiyenne .hodawelawala galtika ussan yanna bari une .obatumata godak pin.apata mewa balanna salaswanawata mehema hari
.ape matubumiya taram lassana wenaratak na .ara ganu rupayak ahema tiyena tanata koma hari aye dawasaka yanna .tawa wistara apata balanna danna .bohoma stuti oyalata
Mn bandarawela adambarai mata ❤
Udat nagala pennuwanam hodai ane
Ai.apey.sundara.ethihasaya.walalala.thiyenney.api.ha.oyamu.a.athithaya
ඩ්‍රෝන එකක් යවන්න බැරිද
Ethakota indiyawe inna aya bayada maha rawana rajathuma nagitinawata.😮
Tanks malli oyata.
දැනට බබරගල සුමාන්ගල විහාරයේ වැඩ.වසන අපේ හමුදුරැවන්ට වහන්සේට නමස්කාර කරවොවා
Rawana ithihasaya hoyana ek nawattanna ep plss, mkd ape rate prouda hela ithihasaya hangal tynne , me deshapaluwo visin hangl tynne , e nisa ape rate hela proud ithihasaya hoyla mulu loketm ape shresht ithihasaya penn na
🇱🇰❤️🦁❤️
මොන බොරුව කිව්වත් රාවනාව විකුනගෙන කන්න හදන අයට වඩා රාවනා ගැන හොයලා මේ විදිහට video දාන එක වටිනවා
Budu Hamuduruwange Kaleta Kalin Ne.. Rawana Idala thiyenne.. 🤔🤔
mage gama❤️
Exselent great...
Indhiyaa nuwo withtharak noweyi loakayey anik ratawala minisun mennma wiswaye aththi loakawala, saththwaindha, siwhela yakka minisungey, apata nopenena maanasika roopayata, iththaa bayai.Owunta apawa penenuye iththaa balawath yakkain widhiyata . Buddha balaya nisaa apata haani kireematadha nohakiy.
දැම් තියෙන තොරතුරු එක්ක ඇත්තද බොරුද කියලා හිතා ගන්න බෑ"හ්⃞⃤⍤⃝─── 😒
Boru neme etyttaaas
ඕක්කොම බැලුවා
අහන් ඉන්න හරිම ආසයි මෙවනි දේවල්
සුරංගනා කතා අහන් ඉන්න ආසයිනේ උඹ😄😄😄
Mahesh Indika උබලගෙ ඔය අවජාතක කම තියන්නෙ උබලගෙ. ලේ වල විකෘර්ති ජාන නිසා. උබලට මේව සුරංගන උනාට අපිට මේව අපේ ඉතිහාසය බලගෙ ජාන වල වරදට උබල වගෙ උන්ට මොකුත් කියල වැඩක් නැ
උඹ නොදන්න දෙයක් කොහොමද තිබුණ කියල කියන්නෙ?
අපි දන්නෙ නැ උබයි උබගෙ තාත්ත යි තමයි මේ ගල් මුදුන් උඩ රාවන රූප කොටල තියන්නෙ තූ නොදකින් තොපි නම්
මූසලයො රාවණාගෙ රූපෙ කියල තෝ දන්නෙ කොහොමද කියාපියකො.රූපෙ ගාව නමත් කොටල තියනවද.දන්න කිම්බකුත් නෑ.තර්ක කරනව කාලකණ්ණි
දනුෂ් ඔබලාට පිං අනේ හාමුදුරුවනේ එවා රැක ගන්න
රැකගෙන ?
රැකගන්නේ ඒවා අපේ සිව් හෙළයන්ගේ උරුමය නිසා කසනවට නෙමෙයි මේ රටේ ඉන්න සක්කිලි පලයව් ඒ රට වලට මෙහේ ඉඩ නෑ තොපිට කාලකන්නි
@@පීනාගොඩවිතාන 😂😂😂 ඕව රැකගෙන ලබ්බටද ගොනෝ.. ලංකාවෙ ගොබ්බයො රැල ගල්ගුහා රැකගන්නවා. ඇමරිකාවෙන් අභ්‍යාවකාශ සංචාරක ආයතනේකුත් පටන් ගෙන ඉවරයි. අන්තිමට මෙහෙ එවුන්ට වෙන්නෙ ඉතිහාසය පම්පෝරි ගගහ ඉන්න විතරයි 😂😂😂😂
@@පීනාගොඩවිතාන සිව් හෙළෙ සිව් හෙළේ කිය කිය කෑගගහ හිටපියව් ගොන් ලබ්බො
@@slb4842 ඇයි උබට අමාරුද අපි සිව් හෙලේ වැසියෝ තමයි නැතුව සුද්ද ජාතක කරපු සක්කිලි නෙමෙයි 🤣🤣🤣🤣🤣
Kathawa aththa indian un kathakaloth ravana gana adatath බයයි
ඩ්‍රෝන එකක් යවන්න පුළුවන් නෙ ඉතිම් ලගටම එතකොට බලන්න පුළුවන් නෙ පැහැදිලි වම
Keep it up
Jaya wewa!
Aiye drona camera ekak yawanna berida a
Danus aiye yanna ba kiyana tan walata yanna oni
රවනා යිතිහාසය සත්තිය යිති හසයක් බවට ශාෂිදරන වා
ochchara dura zoom karanna deyak ne drone ekak dala lan karala pennanna tibuna.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ පිළිබඳ ගවේෂණය කරල අපේ අතීත අභිමානය ලොවට බැරිනම් රටට අපේ දරුවන්ට පෙන්වා අනාගත පරපුරට දේශීය අභිමානය ඇතිකලොත් වටිනවා දැනට මෙම ස්ථාන වලට ඩෝන කැමරා යවා මේවා පුරාවස්තු කලයුතුය
Dunush me pansale hamuruwange number ekak hari me pansala koheda kiyala kiyanna berida
Mamath giyaa balanna
Super..
යක්කයන්ට ජය
සිංහ කතන්දරෙ ලංකාවට එන්නේ wijaya ගෙන් නේද? එ කාලෙ ඉඳල තියෙන්නෙ යක්ක ගෝත්‍රය නෙ. වෙන රටක හොඳ archaeology team එකකට දුන්නා නම් ඇත්ත නැත්ත සම්පූර්ණ විස්තරයක් හොයල දෙයි රාවණා ගැන.
Ane yako tropi wage eun hinda thamay mee ratata Nehema wela thiyene......
Mee gana mama piliganneth naaaa hariyata parikshanayak karanne nathuwa habay eka paperate aya karanna ona...
Oba thumata pranamaya veva....jayen jayama veva....Mr,danu....
සර්ට පුලුවන්ද මේ වීඩියෝ එක හින්දි වලින් කරන්න
සර්ට හින්දි භාෂාව තේරෙන්නේ නැත්නම් google එකෙන් කියන්න🙏🥰
adeee hoda camarawak ganin bn
මෙච්චාර තක්සනේ දියුණු රටේ ඔතනට යන්න පාරක් හොයාගන්න බැරිද
Hamuduruwo keyan katawa hare indian nepal aya rawan rajatuma veswasa karanawa madanna aya ennawa lankawata enawonea balan keyala
සීතා කැමැත්තෙන්ම.රාවනා.රජ්ජුරුවොත්.එක්ක එන්න ඇති
ඩ්‍රොන එකක් යවමු නේද
මෙ වගෙ විඩියො දිගටම ඔනෙ
ධනුෂ්ක drona එකක් යවල ඕව කැමරා කරන්න පහසුකම් නැති ද?
oya aran denna drone ekak
Dona kamarawak yawala Bala ganna puluwan wewiii tawa ediriyedii
දොවෙ පන්සල
Ade dron ekak yawapiya oka balannama watinawa
ඒක සහතික ඇත්ත මොකද මම වැඩ කරන තැන ඉන්නේ indian කට්ටිය මන් දවසක් කීවා අපේ රජු රාවණා ආයෙත් එනවා කියලා මුන් ගොඩක් බය උනා. ඊට පස්සේ අහනවා කොහෙද ඉන්නේ කියලා මං කීවා උඹලට ඕන්නං පෙන්නන්නම් වරෙල්ලා යන්න අපේ රටට.
Ape Gothama Buduhamuduruwo ganath hewwanam thama honda...
පුරා විද්‍යාවෙන් කැණීම් කරලනම් ආයේ අහන්න දෙයක් නෑ 🤣🤣🤣🤣🤣 රාවණාගේ සියලු ලියකියවිලි ඖෂධ සම්බන්ධ යන්ත්‍ර මන්ත්‍ර ඔක්කොම අද වෙද්දී ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍ය යේ උන් ඒවායින් තමයි වැඩ පෙන්නන්නේ නාසා ආයතනය වැඩ කරන්නේ රාවණා ගේ ශක්තිය ලබාගන්න ඇමරිකන් කාරයෝ ඇවිත් මේකේ බින්න බැහැලා අම්පාර ප්‍රදේශයේ රාවණා, බුද්ධ ,ශක්තිය සොයනවා රාවණා රජුගේ අඟහරුවල තියෙන ආයුධ ගබඩාව සොයන්න නාසා එකෙන් රෝවර් යානයක් යවලා දැන් පරීක්ෂණ කරනවා මහා රාවණා සහ ගොතම් බුද්ධ යුගය වසර අටදහස ඉක්මවා ඇත
ඔබ කියු කතාව ඇත්ත
Ow ekanam eththa .
Boru kiyna apa bn
රාවණා වැඩසටහන් lassenai sir
රාවණා 👌👌👌👌👍
ඔය ගලට drone එකක් යව්වනම් හරි නෙ
ඔව්නෙ
Drone ekak yawwanap balanna puluwan neda.
Danish oya yanna kithulgala ehe tiyenawa ballahala kanda kiyala tawa ampanagala kanda kiyala oyawage purana tan godak tawa bibilioya purana lena ada winasha wemin pawatinawa balangoda manawayage lena tiyennet ehe mawa contact karanna
Dji droneඑකක් යවල කොලිටි video එකක් ගන්න