රාවණයන් ලඟම සිටි ජන්තුගේ මහා හෙළිදරව්ව (උමං සහ නිධාන් ) රාවණ ගැන සොයන හැමෝම ඇසිය යුතුම කතාවක් - 01

Поділитися
Вставка
  • Опубліковано 1 лют 2025

КОМЕНТАРІ • 378

  • @bkbupra96
    @bkbupra96 4 роки тому +48

    හෙළ දේශයට ජය... මකර කියන නම ඇහෙද්දි ඇගේ හිරිගඩු පිපෙනව... මේ හෙළ භූමිය රකින සියලු ඇත්තන්ට පිං...🙏🏻🙏🏻🙏🏻

  • @malavithanage4756
    @malavithanage4756 4 роки тому +22

    අපේ දේවල් ගැන අහනකොට හරිම ආස මම හරිම කැමති කෙනෙක් තමයි රාවණා රජ්ජුරුවෝ ඔබට පින් පුතා

  • @siridesayearutha
    @siridesayearutha 4 роки тому +13

    පින්වත් දරුවන්ට ජයවේවා,,, !!! හෙලබිමේ සිව්හෙලයන්ගේ ජානමුසුවු පින්වත් දරුදැරියනේ ඔබලාට පරම සත්‍ය ඉතිහාසය උගන්වන ගුරුතුමා ඉටුකරනුයේ දැවැන්ත යුග මෙහෙවරකි,,,!!! ගුනවත් ගුරුතුමාටත්, සිහල ජාතියේ අනන්‍ය තාවය රැකගැනිමට පෙරපින් බලෙන් ඉපදුනු දුවාදරුවන්ට හා නරබන ගුනවත් වැඩිහිට් සැමටත් කායික මානසික නීරෝගිසුවයත් !! ප්‍රඥාවත් පහලවේවා කියා අදිස්ටාන කරමි ,,සුවපත් වේවා ,,,!!! සුසිත් 0714413521 min of health ple log,, මිත්‍යාවෙන් එහා යථාර්ථය search for histry සහ බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න උතුම් සිරිසද්දර්මය බෝධයට, මන්ද ,,, මේ යුගයේ රාවනා සක්විති රාජ ඉතිහාසය මතුවන්නේ ඉතාමගැබුරු දර්මතාවයකින් ඒ වසර1800 ක් තරම් දීර්ග කාලයක් භාවිතයෙන් ඈත්ව ,වැසී වැලලී යටපත්වී භක්තියෙන් අදහන වැදුම් පිදුම් යැදුම් පැතුම් කරමින් ප්‍රාර්ථනා මගින් නොපෙනෙන බලවේගයෙන් බෝගසින් බුදුපිලිමයෙන් යාචකෛන්සේ සේ නිවන ඉල්ලමින් මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවන භක්තියෙන් අදහන බුද්ධ ආගම නමින් විකුර්ති වී ඇති උතුම් බුද්ධ දෙශනාවේ නිවන් දකින හේතුපල දහම මහාප්‍රග්ඥායන් වහන්සේකෙනෙකු පහලවී මේ හෙලබිමේ සිවුහෙල දේශයේ පෙරපින් ඇතිව ඉපදුණු දෙවි මිනිසුන්ට එදා සුනීත සෝපාක අටාචාර කිසාගෝතමී ආදින් සෝවාන් ආදි මගපල ලැබුවාසේ මේ යුගයේත් එවැනිම යුගයක් උදාවි ඇත බැවිනි,,, මෙය පරම සත්‍යකි ,,, !!! මා මේ දේශනය අවන්කවම නරබමින් මෙයට (රාවනා සක්විති රජ පරපුර)පිලිගන්නේ යම් අතීත සංසාරේ හේතුපල සම්බන්ද තාවයක් ඇතිබවට නියමනිවැරදි පටිච්චසමුප්පාද ක්‍රියාවලිය ට බහාගැලපීමෙන් මේ සියලු පින්වතුන්ට මේ උතුම් ධම්ම දායාදය හිමිවිය යුතුබවට ගැගෙන බැවින් මෛත්‍රී පෙරදැරිව මේ සටහන තබමි,, හොදම උදාහරණ,, kovid19 කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය ලොකයාට ජනිත කිරීම, sir,ආතර් C, ක්ලක්ගේ 2050 ලෝකයේ සියලුම ආගම් පරයා හේතුපල දහම බුදුදහම බැබලෙන අනාවැකියයි ,,,!! මේ ලෝකබලවතුන්ගේ ආකල්ප පරිකල්ප උපකල්ප මනක්කල්ප සංකල්ප විනාශයයි සිදුවනුයේ. එදා විශාලා මනහනුවර තුම්බිය හටගත්තේ මේ දර්මතාවය නිසා බව තේරුම් ගනිත්වා ,,, සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,,, සුසිත් ..

  • @kushangeeth2853
    @kushangeeth2853 3 роки тому +9

    මමත් ගොඩක් ආස ගොඩක් විශ්වාස කරන දෙයක් රාවණ රජු... දිගටම කරන් යන්න ඔයාට ජය වේවා.... බ්‍රෝ ❤️🙏

  • @ammaline6180
    @ammaline6180 4 роки тому +18

    බුදුසරණ යි. ඔබට.රාවණ ඉතිහාසය. හොයන්න. සක්තිය..ලැබේවා🙏🙏🙏🙏🙏

  • @roshanlakshitha7073
    @roshanlakshitha7073 2 роки тому +15

    නියමයි..කාලෙකින් බැලුවෙ වටින වීඩියෝ එකක්...සිව් හෙලයන්ට රාවණ අප්පච්චිගේ පිහිටයි...🙏🙏🙏🙏🙏🙏

    • @wpgeeth
      @wpgeeth 2 роки тому

      ඉස්සල්ල ණය ටික ගෙවල දාන්න කියපන්කො ඔය අප්පච්චිට

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 роки тому +5

    අහන් ඉන්න හරිම ආසයි ඉදිරිපත් කළ ඔයාට ගොඩක් පින්
    මගේ සිත එක තැන ම නතර වෙලා තිබුනේ කතාව ඉවරවෙන තුරුම ඉතුරු ටිකත් දැනගන්න ආසයි

  • @djprofessor5604
    @djprofessor5604 4 роки тому +88

    දනුෂ් ඔයා පොඩි ළමා පරපුරට ගෙන යන ඉතිහාසය ගැන ගොඩක් මන් ආඩම්බර වෙනවා math thhama වයස 16 එත් මන් ඉතිහාසයට ගොඩක් ආදරෙයි

  • @lahirulaksri1989
    @lahirulaksri1989 4 роки тому +3

    දනුශ් මම මේ අහන්න ගත්තේ අහම්බයකින් ඔබ කරන මේ දේ ජිවිතයට අලුත් දෙටක් සිතුවිලි තුලින් වසර 5000 ආපස්සට ගියා වගේ හැම එපිසොඩ් එකකම කියාගන්න බැරි හැගිමක්.. මම දන්නේ නෑ මේ කමෙන්ට් එක ඔබ බලාවිද නැද්ද වග.. ඔබව එක්ක මේ අදැකිම් විදගන්න පුලුවන් නම් පට්ට.. මම නැවත ලංකාවට පැමිණි පසු.

  • @malkanthigajanayaka9139
    @malkanthigajanayaka9139 4 роки тому +17

    ගොඩක් වටිනව අයියේ අයියා කියවන විදියට අහන් ඉන්නම හිතෙනවා බුදු සරණයි ඔබට

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 2 роки тому +1

    ගොඩාක් වටිනවා මේවා අහන්න පවා පින් කරලා තියෙනවා මන් . මහා රාවණ නම ඇසුණත් ඇති. ලේ කැකියනවා

  • @raniheen281
    @raniheen281 4 роки тому +6

    අපිටත් සිගිරිය තරමක් ලගයි ඇත්තෙන්ම හරිම ආසාවෙන් බලන්නේ මෙදෙවල් අපේ රටට ලග ලග එන්නාවු දෙදාස් විසි එක වසර සතුටුදායක දේවල් ඇසිමට බැලිමට ලැබේවා ලැබේවා ලැබේවා තෙරුවන් සරනයි

    • @ajithjayasekera756
      @ajithjayasekera756 2 роки тому

      Now we are in 2022 and Sri 🇱🇰 is bankrupt. What a shame.

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 4 роки тому +5

    අපව පෞරාණික යුගයක කරා ගෙන යන ඔබට බොහොම ස්තුතියි ධනූෂ්. ඉදිරිය බලමු.

  • @dilinaimarshana2945
    @dilinaimarshana2945 4 роки тому +40

    මගේ ලෝකෙ වීරයා #රාවණ ❤🌠

  • @janakatissera
    @janakatissera 4 роки тому +12

    ගොඩක් වටිනවා මල්ලි හිතට දැනේන එය ඉදිරිපත් කරා නියමයී

  • @athapaththudammika6295
    @athapaththudammika6295 4 роки тому +2

    ගොඩාක් ලස්සනයි ගොඩාක් වටිනා පොතක් අහගෙන ඉන්න ඉන්න අසයි ගොඩාක් ස්තුති දනුෂ්ක මහත්තයා තෙරුවන් සරණයි

  • @raniheen281
    @raniheen281 4 роки тому +2

    ඇත්තෙන්ම ගොඩක් පිංසිදුවෙනව අපිට නොදකින නොදන්නා දේවල් අහන්න සලස්වනවාට තෙරුවන් සරණයි

  • @samanpanapura1176
    @samanpanapura1176 4 роки тому +23

    හෙල දේශයට ජය ශ්‍රී !

  • @m.senithuvenuja840
    @m.senithuvenuja840 4 роки тому +44

    මකර
    කියන්නේ රාවණ රජුගේ ප්‍රධාන සේනාධිපති .

  • @avnadeesh7564
    @avnadeesh7564 4 роки тому +35

    අපේ වැලලුනු ඉතිහාසය ඇදලා ගොඩගන්න හදන එකට අයියේ ඔයාට ගොඩාක් පින්

    • @ravindusandeepa4564
      @ravindusandeepa4564 4 роки тому +3

      sirawatama

    • @Chamindakumara5937
      @Chamindakumara5937 3 роки тому

      @@ravindusandeepa4564 l

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 2 роки тому

      අනිවර්යෙන්ම ඇත්තක්. මට පේන විදියට මේ දනුශ් අය්යත් නියම හෙල ලේ දුවනා යක්කයෙක් . නැතිනම් කිසිම දාක මෙහෙම කැක්කුමක් නැ.

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 4 роки тому +3

    මේහි සම්පූර්ණ කතාව අහන්න ආසයි...

  • @viseekiy3971
    @viseekiy3971 4 роки тому +94

    ගූගල් සර්ච් කරන්න කොග්ගල නිළමේ කියලා. මං මේ පොත කියෙව්වේ 2010 දි. අනිවාර්යයෙන්ම රාවණා ගවේෂණය කරන සියලුම සහෝදරවරු කියවිය යුතු පොතක්. මං ඔයාට මේ පොත ගැන කියන්න හිටියේ. ස්තූතියි අනෙකුත් අයට දැනගන්න වීඩියෝවක් දැම්මාට.

    • @shaveenishara5221
      @shaveenishara5221 4 роки тому

      Kohenda mea potha ganna puluwan

    • @viseekiy3971
      @viseekiy3971 4 роки тому +1

      @@shaveenishara5221 මරදාන පොලිසිය ලග සිට ආනන්ද විද්‍යාලය ලගට සහ ඒ අවට පොත් කඩවල් වල බලන්න.

    • @A2HSrilanka
      @A2HSrilanka 4 роки тому +1

      ශ්‍රී රාවණ වංශය ග්‍රන්ථ කේන්ද්‍රය facebook.com/522337361462646/posts/1137233713306338/

    • @dinon77-i9l
      @dinon77-i9l 4 роки тому

      @@shaveenishara5221 Both books in PDF and Kindle are here for you all.
      drive.google.com/drive/folders/1weMTsWBtCg9F54w8JWvgQcz8LzomCYHn?usp=sharing

    • @bldrrapgang2004
      @bldrrapgang2004 3 роки тому +8

      ඕන කෙනෙක් කියන්න.pdf මා ගාව තියෙනවා.පොත් දේකේම

  • @malanigunasekara9638
    @malanigunasekara9638 4 роки тому

    දනුෂ්ක මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි නොදන්නා ඉතිහාසයක් ගැනඉදිරිපත් කලාට අපි නොදන්නා දේ බොහෝ ඇත ඔයාගේ මෙ කැපවීම හුගත් අගේ කරමි ඉදිරියට ඉතුරු ඉතිහාසයත් ඉදිරිපත් කරන්න ශක්තිය ලැබෙිවා ජයවෙිවා මල්ලි

  • @entertainmentlanka1321
    @entertainmentlanka1321 4 роки тому +11

    යක් : රාවණා, රක් : මහසෙන් ,නා : සුමන, දෙව් : කන්ද කුමාර ( සිව්හෙළ් දෙවියන් )

  • @මහේෂි-ඟ9ර
    @මහේෂි-ඟ9ර 3 роки тому +2

    ගොඩක් ස්තුතියි.. 🙏🙏🙏❤️බොහොම පින්...🙏

  • @charukashashen5316
    @charukashashen5316 3 роки тому

    මම ඉතිහාසයට ගොඩක් ආදරෙයි.මේ වගේ දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට ඔයාට ගොඩක් ස්තුති.

  • @wishwa.b9736
    @wishwa.b9736 4 роки тому +2

    Video eka niyamai.ayyage video thamai issellama balanna patan gaththe.godak dewal danagaththa.eka deyak thamai ayya kiyanawa wage adyathmika vima.mata rawana rajunwa dakinna one.anthimata mn therum gaththa de thamai adyathmika bawayatama path wenna one ethumawa dakinna.sathutui mn dn Foundation level eke

  • @niroshafernando2940
    @niroshafernando2940 4 роки тому +4

    බොහොම ස්තුති ඔබ තුමන්ට

  • @indikashantha7243
    @indikashantha7243 2 роки тому +2

    "කොග්ගල නිලමේ" පොත ඇත්ටම කියවන්න ගොඩක් ආඅස හිතෙන පොත් එකතුවක්. කොග්ගල නිලමේ 1,2 කොටස් google එකේ pdf file විදිහට තීනව.කියවන්න ආස හිතෙන විදිහෙ පොත් ගොන්නක් 3 වන කොටසනම් හොයගන්න නෑ. එලිවෙනකම් කියෙව්ව කොටස් දෙකම ඒ තරම් ආස හිතෙනව කියවන්න. ඒ පොත් කියවන්න ආසකෙනෙක් ඉන්නවනම් google එකේ search කරල බලන්න.ගොඩක් වටිනව. මේ video එක බලල තමයි මටත් ආසාවක් ආවෙ ඒ පොත් කියවන්න. පොඩි විස්තරයක් උනත් මේ වීඩියෝවෙ විස්තර කරන්නෙ ඒක ලස්සනට කරල තීනව මෙහෙම පොත් එකතුවක් තීනව කියල දැනුවත් උනෙත් මේ වීඩියෝ එක නිසායි.ගොඩක් ස්තුතිවන්ත වෙනව මේ වගෙ වටිනා නිර්මාන තීනව කියල පොඩියෙන් හරි විස්තරයක් ඉදිරිපත් කිරීම ගැන.කියවන්න කැමති අය බලන්න search කරල.මේ වගේ වටින පොත් අපි නොදැන කොයිතරම් ඇත්ද.තවත් මෙ වගෙ දේවල් හොයාගන්න ලැබුනොත් දාන්න කියල ඉල්ලනව මේ දේවල් ගැන උනන්දු අය වෙනුවෙන් .ස්තූතියි 🙏🙏👍

  • @sanathdevamurutenge497
    @sanathdevamurutenge497 Рік тому +1

    I have both the volumes of “Koggala Nilame” written by late Mr Marcus Fernando. The volume one is autographed by him. He was the hospital secretary at Matale hospital. He had one daughter. I don’t know where she is now. Very down to earth person. Originally this story was published in “Sithumina” paper. I have those copies also in my private archives. I am glad that even after so many years have passed Dhanush Vlog has recently done a UA-cam program on this

  • @Something.for_Life
    @Something.for_Life 4 роки тому +19

    සම්පූර්ණ කතාව දාන්න ❤

  • @mangalasenevirathna996
    @mangalasenevirathna996 4 роки тому +5

    ඉදිරිපත් .කිරිම .අගය .කරනවා

  • @de_vindi
    @de_vindi 4 роки тому +2

    රාවණා ගැන කරන vedio ගොඩක් තව කරන්න සුබ පතනවා.
    රාවනා රජුගේ අතීතය දැන ගන්න ගොඩක් අසය්.l like Sri Lankan History 👍...

    • @de_vindi
      @de_vindi 4 роки тому

      @@index293 oya oye ithihase hoya gaththe kohenda

  • @geethaniwijetunga3526
    @geethaniwijetunga3526 4 роки тому

    ඉතාමත් භක්තියෙන් හැම වැඩසටහනක් ම බලනවා, ගොඩක් පින් 🙏 අපේ අනාගත දරු පරපුරට කරන සේවය ඉතා අගය කලයුතුයි. දැනුම් සම්භාරයක් රැගත් උගතුන් විද්වතුන් අපේ මව්බිමට වාසනා. තෙරුවන් සරණයි! මෙවැනි යහපත් දේ කිරීමට තව තවත් ශක්තිය ආශිර්වාදය ලැබේවා!

  • @yasaskaushal8114
    @yasaskaushal8114 4 роки тому +8

    කාලෙකට පස්සෙ හොදට episode එකක් කරල ❤

  • @sujeewasujeewa9859
    @sujeewasujeewa9859 4 роки тому +20

    සෙරම ට්ක ඇහුවා ඇත්තටම හිතට දැනේන එය ඉදිරිපත් කරා නියමයී

  • @mhnandasena1234
    @mhnandasena1234 Рік тому

    attahatama.harima.lassani.apa.atietata.katawa.mallioyata.godak.pin.attatama.taruwan.sarani.malli.🙏

  • @ceylonmusic8866
    @ceylonmusic8866 4 роки тому +12

    මේක බලපු ඔක්කොටම හරිම සතුටුයි කියල තියෙනව ,ඇගේ හිරිගඩු පිපිල තියෙනව කියල තියෙනව..ඇත්තටම ඒක එහෙම වෙන්න ඕන මොකද අපි රාවන පරපුරෙ හෙලයෝ...ඒ හෙල ජාන වලින් එන හැගීම තියෙන නිසා තමයි එහෙම වෙන්නෙ....මට ඔක්කොටම වඩා සතුටුයි.මොකද ඔය කියන උමග..ඔය ජන්තු..හැමඑකක්ම තියෙන්නේ මගෙ ගමේ නිසා..ඔය කතාව සාක්ශීත් එක්කම තියෙනව ..තව දේවල් කියන්න පුලුවන් ඒත් මේ දේවල් කියල වැඩක් නෑ..මේ ලංකා ඉතිහාසය ඉතාමත් සංගතව ,නිවැරදිවම මතුකරල දීපු හෙලයේ මහා ඇදුරුතුමන්ට මේ රටේ රාජ්‍ය පාලකයෝගේ සිට හැමෝම කලේ අසාධාරණයක් නිසා..අද මේ රටේ රාවනා ඉතිහාසය ගැන..අපේ හෙලයින් ගැන් මහා ආඩම්බරයෙන් කතා කරන ගොඩාක් අය දන්නෙ නෑ.ඕවා මතුකරල දුන්නෙ කවුද කියල..තවත් අය එතුමාගෙ පොත්පත් වලින්.එයාල හොයාගත්ත වගේ කරුනු අරගෙන you tube channel වලින් කියනව..එතුමාව මතක්වත් නොකර..ඒත් ඔය කාටවත් මේ ඉතිහාසය නිවැරදිව මතු කරගන්න ලැබෙන්නෙ නෑ..හැමෝම කොතනක හරි හිරවෙනව..එතනින් එහාට ඉතිහාසය ලිහා ගන්න බැරුව දගලනව...ඒක කරන්න පුලුවන් එකම කෙනායි මේ ලෝකේ ඉන්නෙ....එතුමා දැන් නිහඩව එතුමාගෙ කාලය ගත කරනව..ඒකට මේ භූමිය සූදානම් වේවි..කාලය පැමිනේවි..එදාට මේ ඉතිහාසය නැවත මතුවෙනව..මුලු ලෝකෙම කන පිට ගැහෙනව...ආයෙත් හෙලයින්ගෙ අභිමානය ලෝකයම දැන් ගන්නව....ඔය බටහිට රටවල් ඔක්කොම මෙහෙට වදින්න ගන්නව...එදාට. එතෙක් අපි එතුමාගෙ දේවල වලට සහයෝගය වචනෙකින් හරි දෙනව...
    ධනුශ් මේ කවුරු ගැනද කියන්නෙ කියල දන්නව කියල හිතනව..තාමත් ධනුශ්ට අවස්තාව තියෙනව..එතුමාව හමුවෙන්න..ධනුශ් ගැන ලොකු විශ්වාසයක් එතුමාට තියෙනව...
    රවන සුරිඳුන් පිහිටයි .🙏🙏🙏🙏🙏

  • @jsarath7929
    @jsarath7929 4 роки тому +16

    ධනුශ්ක මල්ලි කොහොමද ඉතින් පසු ගිය දිනවල දාපු විඩියෝ ටික බැලුවා ඒත් කොමන්ට් එකක් දාන්න බැරි වුනේ ඔළුව හරි නැහැ මේ වෛරස් විකාරය නිසා ඒ කොහොම වුනත් ඔබට බූදු සරණයි දෙවි පිහිටයි කියලා ප්‍රාර්ථනා කරනවා

  • @roshansanjeewa7096
    @roshansanjeewa7096 4 роки тому +4

    ගොඩක් pin machan ලස්සනයි budusaranai

  • @suspectvfo6573
    @suspectvfo6573 2 роки тому +1

    කොග්ගල නීලමේ පොත් 2 ආසම සහා මම විශ්වාස කරන එකම ඇත්තම කතාවක් ❤️

  • @chamendrapremnath9149
    @chamendrapremnath9149 4 роки тому +8

    නියමයි...මාව අතීතයට අරන් ගියා වගේ..

  • @allinonestatus166
    @allinonestatus166 4 роки тому +20

    මේකේ ඉතුරු ටික ඉක්මනට ගේන්න අයියේ

  • @hwrenuka3499
    @hwrenuka3499 4 роки тому +7

    දනුෂ් අයියා ඔයා පොඩි ළමා පරපුරට ගෙන යන ඉතිහාසය ගැන ගොඩක් මන් ආඩම්බර වෙනවා මට තාම වයස 13 එත් මන් ඉතිහාසයට ගොඩක් ආදරෙයි

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 2 роки тому +1

      අපිටත් ගොඩාක් ආඩම්බරයි ඔයාලා වගේ පුංචි අය අපෙ හෙල ඉතිහාසය ගැන කොටින්ම කිවොත් මෙහෙම අහන එක පවා.

  • @isurusalinda7535
    @isurusalinda7535 4 роки тому +35

    මකර ඉන්නේ සීගිරියේ මමත් සීගිරියේ ආඩම්බරයකි මට මේ ප්‍රදේශයේ ජීවත් වේන්න ලැබුන ඒක ගැන

    • @priyanthakulathunga5619
      @priyanthakulathunga5619 4 роки тому +1

      කොග්ගල නිලමේ ‍රාවන ඉතිහාසය ගැන කියන පොතේ ව්ස්තරය පිලිවෙලට අන්ක වලින් අපිට පෙන්නලා දෙන්න පුලුවන්????

    • @lahirulaksri1989
      @lahirulaksri1989 4 роки тому

      @@priyanthakulathunga5619 ඔබට හැකිද ඒ ගැන සදහනක් ලබාදෙන ...

    • @aethalwinifreeda2281
      @aethalwinifreeda2281 3 роки тому

      🦁

  • @sundaralunugala9609
    @sundaralunugala9609 2 роки тому +2

    මෙි ගමෙිි නම ලුණුගල . ඔය කියන උමග මෙිි ලගදි වෙනකන්ම තිබුනා. ඒ හරියෙන් තාමත් මිනිස්සු රැට යන්න බයයි. ඔය පොත මාත් කියවලා තියෙනවා. ඒ කාලේ ගම සමිිබන්දව කියන විස්තර හුගක්ම ඇත්ත තොරතුරැ.

    • @nimashaashinsa7406
      @nimashaashinsa7406 9 місяців тому

      ලුණුගල තියෙන්නෙ කොහෙද

  • @isurugunasekera5816
    @isurugunasekera5816 4 роки тому +4

    ජය වේවා....!!!!

  • @nisaldananjaya
    @nisaldananjaya 4 роки тому +2

    Danush aiye ela niyamai mail kelin wela hithata puduma sathutak denenwa janthu gena kiyanakota

  • @iranidilhara5476
    @iranidilhara5476 4 роки тому +1

    Aiya ඔයාට නම් ගොඩක් pin අපි වත් දැනුවත් kalata

  • @qarfifa2022
    @qarfifa2022 4 роки тому

    aiye oke rupa samage supiri voice tikak ekka kathaa lagadi idan kotas vidihate _ _ _ _ _ production ekan gahana eka maruwtame thiyenawa

  • @himeshmalakapremarathna5586
    @himeshmalakapremarathna5586 4 роки тому +4

    ඉක්මනින් ඊලඟ කොටස් විකාශනය කරන්න. 🙏🏻 ජය!

  • @kumara538
    @kumara538 4 роки тому +2

    Attha Malli Meka Satthaya Kathawak .Oya Poth Dekama mama Kiyauwa .Oyata Godak Sthuthi Ape Ithihasaya Siyalu Denata danaganeemata Salasweema gana ..

  • @donsanjeeva6986
    @donsanjeeva6986 4 роки тому +5

    Mama google karala part 2k kiyewwa,
    E pothe Makara, dandu monaraya gena okkoma wage kiya wenawa.!!!
    Thanks Danush for giving this hint to find a such book.!!🙏🏻

  • @madurangawi
    @madurangawi 4 роки тому +2

    ඇත්තටම නියමයි...ඉතුරුටිකත් දාමු

  • @dewminsenalgamage4445
    @dewminsenalgamage4445 4 роки тому +4

    ඉතුරු ටික aniwa දෙන්න. 🙏🏽🙏🏽🇱🇰🇱🇰🇱🇰

  • @vipulawasantha1327
    @vipulawasantha1327 4 роки тому +2

    Niyamai dhanush...🙏🙏

  • @blacklion9352
    @blacklion9352 4 роки тому +2

    Glitch effect eka ela
    බුදුසරණයි දෙව් පිහිටයි !

  • @ishalakmal2513
    @ishalakmal2513 4 роки тому +2

    ඉතිරි කොටස ඉක්මන් කරන්න දනුෂ් අයියේ..

  • @nokleo16
    @nokleo16 4 роки тому +2

    Mekanam niyamai bro, next episode eka kawadda?

  • @rinukam7797
    @rinukam7797 4 роки тому +2

    මම ගොඩක් පින්නවනතයි💖❤💙💚💙❤💖💖💖

  • @tharukapraboth5645
    @tharukapraboth5645 4 роки тому

    aththatama lassanai ape ithihasaya gana api nodanna dewal kiyala denawata ikmanatama ithuru tikath danna.oyata devi pihitai

  • @LakmalThilakarathna
    @LakmalThilakarathna 4 роки тому

    Niyamai ayye.mn oya potha kiyawala tyenawa goda kaalekata kalin.mulu vistharema kiyanna mulu loketama danaganna. Puluwanm ayye oya kiyana palaathata ghin gaweshanayak kranako.oya kthawe inna minissunge athta nathta minissunta pennanna.ethkota mewa pili ganna pramanaya wadi wenawa. Obata jaya.

  • @jas9208
    @jas9208 4 роки тому +2

    This is great 👍 fill the gaps of most of facts. If this was on book written by a British everyone believes without questions. I.e Any book teaching at a University just following without any further experiments. Most of initial science teaching had to be ammended time to time such as Atomic theory, DNA, etc. But our indigenous knowledge is true since the day first told.

  • @dumeshdeepal7129
    @dumeshdeepal7129 4 роки тому +9

    මට පොත ගන්න පුළුවන් විදිහක් කියන්න මගේ ඉතිහාසය යට ආසයි

    • @naveenhasantha6309
      @naveenhasantha6309 4 роки тому +1

      Pdf aka tiyenawa..google search akak dala balanna.

    • @A2HSrilanka
      @A2HSrilanka 4 роки тому

      ශ්‍රී රාවණ වංශය ග්‍රන්ථ කේන්ද්‍රය
      facebook.com/522337361462646/posts/1137233713306338/

  • @surajmadushan3787
    @surajmadushan3787 Рік тому

    සිව් හලේ රනකාමීයා මාහා රාවණා❤

  • @palitha222
    @palitha222 4 роки тому +4

    එල

  • @harshaneo.hh.4604
    @harshaneo.hh.4604 4 роки тому

    ගොඩක් වටිනවා . අයියේ මන් මේ විඩියෝව tik tok එකේ දානවා

  • @slchannel6121
    @slchannel6121 2 роки тому +2

    හෙළ බිමට අයහපතක් වන නව මිනිසුන්ගෙන් ඈත් කර තබන්න හෙළ රහස්.අවශ්‍ය වූ විට ඒ රහස් ලෝකයම දැන ගනීවි..සිංහ දේශයේ අභිමානය .

  • @wasanthamunasinghe5295
    @wasanthamunasinghe5295 4 роки тому +2

    ආදරෙයි

  • @sameerrush6063
    @sameerrush6063 4 роки тому

    Dhanush brother Really Valuable story i hope u will do more abt this 🙏

  • @nishaherath5590
    @nishaherath5590 4 роки тому +2

    Excellent 👍

  • @viseekiy3971
    @viseekiy3971 4 роки тому +6

    රාවණා රජු දැන් කතරගම දෙවියන් වෙලා මේ රට ආරක්ෂා කරනවා. මට අවුරුදු 12 දී එතුමා දැක ගැනීමට හැකි වුණා. රාවණා රජු තුමා යනු මිත්‍යාවක් නොවේ.

    • @oneminute4reverberation165
      @oneminute4reverberation165 4 роки тому +1

      මට ඔබ කියන කාරණය තව දුරටත් පැහැදිලි කර දෙන්න පුලුවන් ද ?

    • @viseekiy3971
      @viseekiy3971 4 роки тому +2

      @@oneminute4reverberation165 යාලු මා කුඩා කල සිටම නිර්මාංශික පුද්ගලයෙක්.. කුඩා කාලයේ මං හිතන දේවල් ඒ ආකාරයෙන්ම සිදු වුණා. පස්සේ මගේ පියා මේගැන දැනගෙන සෝයාමීට් කියලා ඌරු මස් කැව්වා. පසුව ඒ ශක්තිය නැතිව ගියා. තේරෙන වයසට ආපසු නැවත් නිර්මාංශ වුණා. තවම සමහර වෙලාවට කතරගම දෙවියන්ට යමක් කිව්වොත් ඒවා ඉශ්ට වෙනවා. අපේ පවුලම නිර්මාංශයි. හැබැයි නිතරම කතරගම යන්නේ නෑ. ඒත් හැමදාම පිං අනුමෝදන් කරනවා.

    • @gayanwaduge9096
      @gayanwaduge9096 2 роки тому

      ඔයාගෙ කවුද කතරගම දෙවියෝ.ඔච්චර බලගතු දෙවියෝ ඌරට බය ඇයි බං.ඌ මැරිච්ච හම්බයෙක් ද බං

  • @rmchandralatha5856
    @rmchandralatha5856 Рік тому

    බොහෝම පිං

  • @dilipranawaka4227
    @dilipranawaka4227 4 роки тому

    aththatama godak watinava budusaranai

  • @chanadichanadi9579
    @chanadichanadi9579 4 роки тому

    godak asawen ahuwe kathaw mam rawna raju gn dan gnn godak asi oyat sirgayus labewa budusarni

  • @ayeshaerandi9698
    @ayeshaerandi9698 4 роки тому +2

    Rawana ithihasaya ahaddi marama gammak enawa ❤️

  • @disanaayakabandaara5765
    @disanaayakabandaara5765 4 роки тому +2

    ඇත්තම කියනවා නම් වැදගත් කතාවක් අපේ ළමයි මේවා දන්නෙත් නෑ උගන්නන්න හදන්නෙත් නෑ

  • @nirmalasanjeewa3951
    @nirmalasanjeewa3951 4 роки тому

    Mama kiyewwa me potha niyamai😍😍😍

  • @irukanushan6990
    @irukanushan6990 4 роки тому +3

    අයියේ ඔයාව සම්බන්ධ කර ගන්න ඔනේ . මේ දේවල් මෙහෙම විනාස වෙන්න ඉඩ දෙන්න බෑ. මේවා අපි රැකගත යුතුම දෙවල්.

  • @rukshantaruwansaranilaksha2561
    @rukshantaruwansaranilaksha2561 4 роки тому +2

    සිවි හෙලයට ජය වෙිව

  • @shyamali2834
    @shyamali2834 4 роки тому

    Apata thiyenne maha prauda eithihasayakk..🙏💪

  • @sameerrush6063
    @sameerrush6063 4 роки тому +2

    Srilanka history ❤️

  • @vinugapamadithsamaraweera5522
    @vinugapamadithsamaraweera5522 4 роки тому +12

    සීත දේවාලේ ගාව ඇල්ලෙන් එහා පැත්තේ තියෙන කන්ද වගේ කොටසේ පස් කලු පාට කියන්නේ ඇත්තද ඒගැන දෙයක් කියන්න පුලුවන්ද 🙂🙂🙂🙂🙂🙂ඒක ඒකාලේ ගිනි ගත්ත නිසා අදටත් පස් කලු පාටයි ලු නේද ?

    • @yasanthayasa6642
      @yasanthayasa6642 4 роки тому +2

      Nuwara eliye godak than wala pas kalu patai... awoth balanna puluwan...

  • @samindaumdecosta1842
    @samindaumdecosta1842 4 роки тому +3

    ආයුබෝවන්...🙏🙏🙏🙏 මා හට දැනගැනිමට ඔබගෙන් බෙදා ගැනිමට යම් කිසි කරුණු කිහිපයක් තිබෙනවා. ඔබට හැකිද ? මා හට සහ විමට...

  • @nirmanikavindhya492
    @nirmanikavindhya492 3 роки тому

    Me kathawa download krgnna dala tbba neda eka ain krlda mata eka ona tyna knk link.eka dnwda✌️🙏

  • @naveenhasantha6309
    @naveenhasantha6309 4 роки тому +2

    Mn gawa pdf aka tiyenawa ayye..google aken gaththe aka maru..me video aken dana gaththe..ita passe gaththe.

  • @tharindusandaruwan9594
    @tharindusandaruwan9594 4 роки тому +3

    Aiye me potha ganna thiyenne koheda. Ravana raju gana thawa monawada meke sadahan wenne. Puluwannm wistharayak denna mata

    • @jemajoy8839
      @jemajoy8839 4 роки тому

      Sarasavi book shop Eken physical copy gana Puluwan.

    • @A2HSrilanka
      @A2HSrilanka 4 роки тому

      ශ්‍රී රාවණ වංශය ග්‍රන්ථ කේන්ද්‍රය facebook.com/522337361462646/posts/1137233713306338/

    • @kalawaddaa
      @kalawaddaa 4 роки тому

      docs.google.com/file/d/0B4ZjW7VJ0GwmaUc1NmtEUU12ZTA/edit

  • @nissankagedara9469
    @nissankagedara9469 4 роки тому

    Oyalata budu sarani dhanus aeya

  • @srilankanlions9942
    @srilankanlions9942 2 роки тому

    Oyath yannako Ara TV program ekata, adrushyamanaya jathika tv

  • @nalakaroshan8126
    @nalakaroshan8126 4 роки тому

    Supiri video ekka

  • @wihangachamikara6611
    @wihangachamikara6611 4 роки тому

    ජය ✨️

  • @Dinidu_Nanayakkara
    @Dinidu_Nanayakkara 4 роки тому +6

    අයියේ ඉතුරු ටික ඉක්මනට දාන්න🙏🏼❤️

  • @නිර්වානමග
    @නිර්වානමග 4 роки тому

    Sthuthi obata theruwan saranai siyaludena suwapathwewaaa...

  • @samarasinghebandara4223
    @samarasinghebandara4223 2 роки тому

    මම ඹබ සමගයි මිත්‍රයා අපි එකතු එකතුවෙමු

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 4 роки тому +2

    අති විශිෂ්ටයි....

  • @kamanisilva145
    @kamanisilva145 4 роки тому

    This is a subject of vital interest to all Sri Lankan.

  • @nuwanmax1004
    @nuwanmax1004 4 роки тому +3

    සේරම ටික කෙටියෙන් තිබ්බ

  • @roysam2769
    @roysam2769 4 роки тому

    Finally useful video :)

  • @pabasaralakmal1
    @pabasaralakmal1 4 роки тому

    meke part 3 thiyanawanam mata denawada .mage laga 1.2 thinawa 3 ne. plz thiyanawanm dennakooo.

  • @withDinesh
    @withDinesh 2 роки тому +2

    මා මේ පොත් දෙකම කියවා ඇත.