Our historical heritage is hidden. We must bring it out. Thanks Sir for all the information. Rev Monk Sir proud of you. I will visit this temple in the near future. This is our blood right and heritage.
@Dhanush: Ayubowan!!!!, api ada puda pooja karana oya Kelaniya budun wadi kelaniya nowana bawata sakshi tiyanwa neda. Aththama Kelaniya dan Under the sea kiyalai kiyanne. E gana blog ekak karanna. Thank you
Me pansale wata pitava..Harima Gupthai.ae Parisaraya dekkama kiyanna puluwan.hithanna puluwan..Ravana Rajathumanla ae aea..aya Unni kale ewa kiyala.aththatama harima watina than mewa.🙏🙏🙏❤
කොච්චර ලස්සනට කලත් අද ඒ කියන්නේ 2021.01.30 රෑ 11 මරට විතර හාමුදුරුවෝ අපවත් උනා
මේ වැඩ සටහන කරපු හාමුදුරුවන්ද අපවත් උනේ.
Appahh ai e mona welaada
මොකද හාමුදුරුවන් වහන්සේ අපවත් වුනේ
මෙ විඩියො එකෙ ඉන්න හාමුදුරුවන් වහන්සෙද අපවත් උනෙ🙏🙏🙏😭
අයියෝ 🙏🙏🙏🙏සාදු..
පූජ්‍ය සුධීර ස්වාමීන් වහන්සේ කොරතොට රජමහා විහාරය පිළිබඳ ඉතිහාස කතාව පවසද්දී ඇත්තටම දැක බලා වැද පුදා ගැනිමට හරිම ආශාවක් ඇති උනා, මෙවැනි වටිනාකම් ඇති අපේ පුරාණ සිද්ධස්ථාන පිලිබදව අපට වීඩියෝවකින් හරි දැක බලා ගැනීමට සැලසීම පිලිබදව ධනුෂ්ටත් ස්තුතියි .
මේ ස්වාමින් වහන්සේ ලගදි අපවත් උනා.
Aiyooo
2.
බුද්ධ පුත්‍රයෙක්ගේ තිබිය යුතු ස්ංවර කම හික්මීම හීන වීගෙන යන වකවානුවකදී ඔබ වහන්සේ සහ ලොකු ස්වස්මීන්වහන්සේගේ දැක්ම නෙත පිනවන්නක් උනා. ගොඩාක් පිං ඔබ වහන්සේලාට. 🙏🌷
නමුත් හාමුදුරුවන්ගේ වගකීම නම් ඕක නෙමෙයි නේද
හාමුදුරුවන් විසින් සමාජයට ඔයිට වඩා හරවත් දෙයක් ලබා දෙන්න ඕන කියන එකයි මගේ අදහස
ඔය විස්තර කරන තරුණ ස්වාමින් වහන්සේ සති කීපයකට කලින් අපවත් උනා
තෙරුවන් සරණයි ඔබටත්
Godk pin oba වහන්සේට
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සැබැ බුද්ද පුත්‍රයෙක් බව ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
දිර්ගායුස අපෙ හමුදුරැවනේ
ඔය විස්තර කරන තරුණ ස්වාමීන් වහන්සේ මීට සති කීපයකට කලින් අපවත් උනා.
ඔබට ස්තුතියි .මෙ අපේ ගම.පන්සලෙ හාමුදුරුවන් කිව්වා සෙ පන්සලකට වඩා ගුප්ත වැඩවලට තමයි ගොඩාක් අය පැමිනෙන්නේ.බොදිපුජාවන් සදහා ත් හොදම පන්සල .බොදිය නැහවිමට පැන් කලය පහල සිට ඉහළට ගෙනයා යුතුයි .හරිම අනුහස් තියෙන තැනක් .අපේ ලොකු හාමුදුරුවන් වහන්සේ දැන් ටිකක් වියපත් වෙලා.අපේ හාමුදුරුවන් කියු සියලු කතා සත්‍යයක් .ඊට එහා දෙවාලයක් තියෙනවා එහි තමයි අන්ගම් කියාදෙන්නේ .ඔබට එවාත් දැක බලාගන්න තිබුණා ..අපේ හාමුදුරුවන් වහන්සේ ගොඩක් මහන්සියෙන් පන්සල නවින කලා.අපේ හාමුදුරුවන් වහන්සේ ලාට දිර්ඝ ආයු පතනවා .
Korathota koheda thiyenne?
@@tharangasauer8452 කඩුවෙල .697 බස් රෑට් එකේ ගිහින් කොරතොට පන්සල ලග බහින්න .කිලෝ මිටර් 4.5 දුර.
@@jayanthapadmine5452 🙏
, "'
කොළඹ අය ගිහිං දැන් වයසක පැරණි නායක හාමුදුරුවන් ගෙන් (ගුප්ත) යහපත් වැඩ සදහා.
අපි ඔක්කම එකතු වෙලා මෙ පුරාවිද්‍යා ස්තාන රැකගමු 💪💪💪
Ahannath sathutui.....theruwan saranai!🙏
ඒ ස්වාමින් වහන්සේ කතා කරන ස්වරය අහන් හිටියත් බොහොම නිවීමක් දැනෙනවා🙏🙏🙏
පින්වත් සැබෑම බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්..ඔබ වහන්සේට දීර්ඝායු වේවා ..මටත් ඒ පන්සල බලන්න යන්න ආසා හිතුනා...
දනුශ් ට ගොඩක් පින්...
ස්වාමින්වහන්සෙටත් ධනුෂ් ඔබටත් බෙහෙවින්ම ස්තුතියි .
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහාන්සේට මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු
අපේ ස්වාමීන් වහන්සේලාගෙ කතා විලාසයට තමයි මම කැමතිම. 🇱🇰🙏🙏🙏
උන්වහන්සේ මීට සති කීපයකට කලින් අපවත් උනා
ඇත්තටම ඒ ස්වාමීන් වහන්සේ ලස්සනට විස්තර කලා හැමදේම.🙂
ඔය විස්තර කරන තරුණ ස්වාමීන් වහන්සේ මීට සති කීපයකට කලින් අපවත් උනා.
@@isuusammani9710 aththamada?
@@thiliniperera1643 ඔව්
@@isuusammani9710 ඇත්තටමda
@@dasunsudasinha4595 ඔව්
මම ගිය වසරෙ මේම විහාරයට නිතරම ගියා.සොභිත නායක සවාමින් වහන්සෙත් ඉතාමත් කරැනාවන්තයි.මේ වැඩ සටහනෙ නායක සවාමින් වහන්සෙ ද දක්නට ලැබිම සතුටකි..ඔබ වහන්සෙට ගොඩාක් පිං..
ඒ අසිරිමත් බුදු පිළිම වහන්සේ සදා නේත්‍රා මංගල්ය දවස බැති ගී ප්‍රසංගයක් තිබුනා ජනක්ප්‍රිය කලා කරුවන් රාශියක් සහභාගි උන අතර සිවිල් ආරක්ෂක සංගීත කණ්ඩායම විසින් සංගීතය මෙහෙයවනු ලැබුවා මා ඒම සංගීත කණ්ඩායමේ කී බ්‍රෝඩ් වාදනයෙන් සහය උ අතර එදා දවසේ පන්සල් භූමියෙ ගතකල මුත් මෙතරම් දේවල් එහි ඇති බව දැනගත්තේ දනුෂ් අය්යා ඔබ නිසයි ගොඩක් පිං බුදුසරණයි ❤ 👍 මම සිවිල් ආරක්ෂක සංගීත කණ්ඩායමේ කී බ්‍රෝඩ් වාදන ශිල්පී P. C. N ගීතදේව.
අපේ ගමේ පංසල අපිට ආඩම්බරයක් ...... බුදු සරණයි සුධීර හාමුදුරුවනේ ......
වාග් සංවරය භික්ෂුවකට අවශ්‍යම දේ ඔබ වහන්සේට අලංකාරව පිහිටා තිබීම වාසනාවක්!! ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්්‍ය සත්‍ය අවබෝධ වේවා!!!
ආයෙත් මේකෙ වීඩියෝ එකක් ගේන්න කියලා ඉල්ලලා සිටිනවා .ගුඩාක් වටින වීඩියෝ එකක් .
අපේ හාමුදුරුවො බොහොම සංවරව ,, ඉවසීමෙන් ,, කරුණාවන්තව කරන අපුරු පැහැදිලි කිරීම නිසා වැඩසටහන ඉවරවෙනකන්ම බැලුව. බොහොම සාර්ථකයි.බුදු සරණයි
අනේ ඔව් උන් වහන්සේ දර්ම සාකච්චා කරනවා අහන් ඉන්න ආසයි. එත් උන් වහන්සේ මීට සති කීපයකට කලින් අපවත් උනා
ස්වාමින්වහන්සේ ඇතුළු සියළුම දෙනාටම තෙරුවන් සරණයි ❤️
අපේ හෙල ඉතිහාසය පිලිබද අපූරු වැඩ සටහන ක් ඔබ වහන්සේ ට දීර්ඝායුෂ
අපි නිතරම පෝයට ගිය පන්සල හරිම ලස්සනය්
රැකගමූ පව්‍රාණික වස්තුන්
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
ඒ වගේම ඔබතුමාටත් තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ඔබටත්
"ඔබ සියලුදෙනාටම කොරතොට රජ මහාවිහාරයේ පිහිටයි. මහා විෂ්ණු දේවතාවුන් වහන්සේගේ හා මහා සිද්ධ සුනියම් ගම්භාර දේවතාවුන්වහන්සේ හා මහා සිද්ධ පත්තිනි දේවමෑණියන්ගේ හා අධිගෘහිත සියලුදේවතාවුන්වහන්සේලාගේ පිහිටයි ආරක්ෂාවයි.....!"
හොඳ වැඩ සටහනක් ඔබට ගොඩක් ඉස් තුති
ගොඩාක් ස්තුතියි තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
Men me panslta godak giya aththa loku wiswasyk aka giya hma wdkma hari giya loku hamuduruwo harima hodi godak pin ape hamuduruwanta mara amuthu hagimak pansale thiyene
තෙරුවන් සරනින් සියලු දෙනාටම යහපතක් ම වේවා ....සාදු සාදු සාදු 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා sadu sadu sadu 🙏🙏🙏🙏
Mama th korathota viharayata giya 2022..1o..07 wenida poya dawase harima lassanai sadu🙏sadu🙏sadu🙏👃🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌷🌷🥀🥀🏵🏵💮💮🌸🌸🌼🌼👌👌👌👌🌹👌👌👌👌👌
Saadu! Saadu!! Saadu!!! බොහොමත් පිංසිදුවේවා.තෙරුවන් සරණවේවා.
අවසරයි පිංවත් ස්වාමීන් වහන්ස ගොඩාක් පිං අපව දැනුවත් කලාට ආශ්චර්යමත් පිං බිමක් වැඳපුදා ගැනීමට තවමත් නොහැකි වීම ගැන ලොකු දුකක් දැනෙනවා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ඔබටත්
ස්තූතියි වටිනා දේවල් ගැන දැනුවත් වුනා .
Our historical heritage is hidden. We must bring it out. Thanks Sir for all the information. Rev Monk Sir proud of you. I will visit this temple in the near future. This is our blood right and heritage.
Danush obata boho kusal! Gaurawaneeya Sudeera Swminvahansege mema visthara asa viharaya dakabalaganeemata pamineemata balaporothuvemi!
Godak watinawa aiyee bs! Eee wagema hamuduruwantath..siyaluma dewal..apa siyalu denata..kiyadunnata
සාධු` සාධු` සාධු` ගොඩක් පිං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මටත් ගොඩක් ආස හිතුනා මේ පිං බිම දැකබලා වන්දනා කරන්න තෙරුවන් සරණයි ඔබ සියලුම දෙනාට
I8i8i.
Bududahama kiyanne mokakda
අපේ සෝභිත හාමුදුරුවෝ දකින්නට ලැබීම ලොකුම සතුට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😀😀😀
ඉතාමත් වටිනාපැය භාගයක් තෙරුවන්සරණයි දනුෂ්...
A very good educational programme and to know the great history mother srilanka.
ස්වාමින් වහන්සේගේ නම විශාල අකුරෙන් බොහෝ වේලාවක් ,රූප පාමුල එන පරිදි ප්‍රචාරය කිරීම ,නැරඹීමට බාධාවකි
ගොඩක් පින් ඔයාට අයියේ .🙏🙏🙏
මේ වගෙ වැඩ සටහන් වලට කවුද unlike දාන්නේ.පිස්සුද
බොහොම pin suwamin wahansetat oba tumatat teruwan sarany .🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
ස්තුතියි බුදු සරනයි! 🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඒවගේම ඔබ තුමාටත් ගොඩක් පිං
Hjärtligt tack.
Det var en Trevligt historia....
THERUWAN SARANAI
Api nodanna godak dewal me weda satahanen denaganna puluwan..ape ithihasaya harima adambaraii.. ❤️
ගොඩක් හොඳයි බුදු සරණයි
ඇත්තටම සතුටුයි ඔය වගෙ දෙවල් ඇහෙද්දි🙏🙏🙏
ඔබ මේ interview එක කරපු පූජ්‍ය සුධීර හාමුදුරුවෝ අපවත් වූනා. ආදාහනය අද පෙබරවාරි 1 දින.
Samawenna....Mona welada...me swaminwahanse apawath une?
@@thiliniperera1643 danagannata labunu paridi me swamin wahanse apawath une wakugadu amaruwakin
@@lakshmiperera5668 ane...bohoma sthuthi mata reply kalata...me swaminwahanseta niwan suwa pathamu!(obatath obe gedara ayatath theruwan saranai!)🙏
Hamuduruwane oba wahansee sabaama Buddha puthrayek, oba wahanseeta thawa thawath Mee wagee deewal karanna labeewa, mageee ayushath aragena obawahansee Mee wagee deewal mulu ratatama anaawaranaya karanna labeewa, hamuduruwanta deiyange pihitai , budunge saranai
සාදු සාදු සාදු...අපූරැ ඉතිහාසයක් දැන ගන්න සැලැස්වුවාට බොහොම පින් ස්වාමින් වහන්සේටත් ධනුෂ්ක් මහත්මයාටත්.තෙරැවන් සරණයි
බුදු සරණයි සුධීර හාමුදුරුවනේ ......
🙏🙏🙏. Pin siduwewaa. Ithaama watinaa wadasatahanak. Theruwan Saranai "Danush Vlogs "🙏
තෙරැවන් සරනයි.
Hrima lassanai santha bawak danenawa sithsathan pahan wenawa yannama ona sthanayak uthum uu budu saranai ..
🌻🌻🌻🌻🌻🌻
බුදු දහම නිර්මලයි සත්යයි
Ape pansala aththatama sathutui.mage thaththa amma ma pansala hoda dayakayo.ape paramparawama.oyata pin aiya.suddeera hamuduruwan athulu siyalu hamuduruwanta deergausha wawa.(lalith palihenage loku duwa)I am negambo
අපරැක්කේ සුදීර හිමි 🙏
@Dhanush: Ayubowan!!!!, api ada puda pooja karana oya Kelaniya budun wadi kelaniya nowana bawata sakshi tiyanwa neda. Aththama Kelaniya dan Under the sea kiyalai kiyanne. E gana blog ekak karanna. Thank you
නියමයි ...යාලුවෙි...👍👍👍👍👍
හොද විස්තර කිරීමක්....ඔබ වහන්සේට බුදු සරනයි....
Hi..දනුවා සුපිරි ඇ..=සුඩීර ස්වාමීන් වහන්සේට පිං මෙ බව කියලා දුන්නාට )(දනු තවාත් V D යෝ Aකක් ඔනා හරිද
Ane loku deyak oya kiyana kata hema ekakma danawa tawa aiye vishesa deyak mama danawa mama oyata himihita kiyanam... ❤💘🙏
තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏🙏
Sadu sadu sadu budusaranai apehamuduruwane
ගොඩක් වටින vedio එකක්
budusaranai bohoma pin
ජය වේවා ජය වේවා
2023/09/15
ගෝඩාක් වටිනවා...
අනේ දෙවියනේ සාදු 🙏🙏
මෙවැනිම බ්‍රාහ්මීය අක්ෂර කිහිපයක් සහිත වෙනත් කැළණි ගඟ ඇඹුල්ගම ගල් තොටට යා හැකි උමගක් සහිත විහාරස්ථානයක් තමයි ඇඹුල්ගම රජමහා විහාරය කියන්නේ. එහි ඇති ගල් ගුහාවට මම මාගේ ගැටවර අවධියේ දී තවත් මිතුරන් කිහිප දෙනෙක් සමග ඇතුල් වෙලා බැලුවා. අපිට වැඩි දුරක් යාමට හැකියාවක් ලැබුණේ නැහැ කඹ, විශාල විදුලි පන්දම් ආදිය රැගෙන ඇතුළු වුව ද, මෙම ස්වාමීන් වහන්සේ විස්තර කළ පරිදි ගුහාව අභ්‍යන්තරයේ පරාවර්තන ක්‍රමයට ලැබෙන ආලෝක දක්නට ලැබුණු අතර ගුහාව ගමන් කිරීමට හැකිවන පරිදි ආලෝකය තිබුණා.
මේ කතාව ඇත්ත
තෙරුවන් සරණයි ඔබටත්
🙏
Ane. Bohoma. Pin.. Bohoma. Utum
Pansala. Lankawata. Awahama. Yanawa
Ape. Suwamin. Wahanseta. Samma. Sambudu. Saranai. Oba. Thuma. Apita
Goodak. Watina. De. Kiyala. Denawa
Namo. Buddhaya
Hamoma danaganna one lokuuu ithishasayak .wageema amathakawela giya thakshanayak lankawe hamathanakama thibila thinawa⭐
බුදුසරණයි..
.
Loku deyak mewa araksha karanna yakku hari inna eka naththam mewa vinasa karala horui mankollakarayoi,Oyata godak pin ape deval lokayata pennawata.Ape hamuduruwan wahansetath godak pin
Satutui. Vestara danaganna tearuwan saranai
අපේ හාමුදුරුවන්ට නිවන්සැප ලැබේවා....
අප මහ බෝසතානන් වහන්සේට මාගේ නමස්කරය වේවා සාදු සාදු සාදු
මගෙ. ගමෙත්.තියෙනවා. වලගම්බා. රජු.හැන් ගිලා.හිටිය තැන.පන්සලක්
තෙරැවන් සරණයි
Mamath onna subscribe kara....
Oya meveni video apata deka ganna thava thavath danna....
Oyata ශක්තිය lebeva !!!
Ape suwamin wahanseta niduk nirogi suwayalebewa, theruwansaranai.
Aiye kuruppu arachchi kiyala kenek gena kiyauna wedivistara denaganne kohomada
Gamata avith lokka❤💘🙏
Aeyaa apee paththata awada apee paththee mee pansala thiyenne 😲😲👌
Ape හාමුදුරුවෝ හොඳට කියලා දුන්නා ...
Hugak Honda wedak dhanush...theruwan saranai.
Aaaa batanala paranam adeuwaaa aththatama danush aiye a wage sounds daanna athi sanwedi ithihasa lakunu buduradun gena danakota daanna adenawaa niwenawa
Sadusadu sadu sadusadu sadusadu sadusadu sadusadu
great video 👍👍
Guptha.sthanayak.
Athatama.godak..haskam
ThiyNa.sthanayak..mit.wasar10kata.peyra..mama.giya.hodama.sthanayak.👃👃👃👃👃👃👃👃👃👃🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
Danush malliyo,Ous ohomama abulgama Raja maha viharayatath yanna. Balanna watina de bohomayak tiyenawa. Gal Len ,uman
A uman paddathiyath kalani gagata watenawa.harima anuhas viharayak.wadiya prasidda na.balanna lassana kandak .galinma thama thiyenne.kaduwela nawagamuwa ranala pasukarala hanwella desata yaddi e lagata hamuwenne abulgama handiya.ethanin homagama paththta
Abulgama handiyen udata homagama pare m 500 withara idiriyata yanna .
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ඉතා අනර්ගයි දනුශ් සහෝදරයා පුළුවන් නම් තව තවත් සංවාද ටිකක් කරන්න අපේ මේ හාමුදුරුවන් එකක් අපේ සිංහල ජාතියේ ඉතිහාසය ගැන
සාදු
Me pansale wata pitava..Harima Gupthai.ae Parisaraya dekkama kiyanna puluwan.hithanna puluwan..Ravana Rajathumanla ae aea..aya Unni kale ewa kiyala.aththatama harima watina than mewa.🙏🙏🙏❤
Hoda wadasatahanak
Saadu saadu saadu..theruwan saranae.