සුද්දෝ සුද්ද කරපු අභිරහස් රාවණ මාලිගය | දේවතා එළි වඩින කන්ද

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 214

  • @pathmakumara7691
    @pathmakumara7691 4 роки тому +13

    රටෙ සියිටින මාධ්‍යවේදීන් අතර ඔබ සැබෑ හෙළයෙකි දණුෂ්.ඔබට රාවණා දෙවියන්ගෙ පිහිටයි

  • @shaansl3196
    @shaansl3196 4 роки тому +22

    රාවණ බලය අවශ්‍යම කාලයක් තමයි අපි මේ ගෙවන්නේ . ජය ශ්‍රී රාවණා

  • @seuwandhiyamuna3953
    @seuwandhiyamuna3953 4 роки тому +1

    අනේ ධනුෂ්ක මහත්තයෝ ඔබට ගොඩක් පින් මෙ වගේ දේවල් විඩීයෝ කරලා හරි අපි ට බලන්න සලස්වන්න එක ඔබට
    ඒ පිනම ඇති ගොඩක් ස්තුතියි ඔබට මං හරිම ආශාවෙන් බලන්නේ ඔබතුමා ගේ විඩීයෝ
    ඇත්තටම අපිට මහා ඈත අතීතයකට යනවා මෙ විඩීයෝ
    බලන කොට පියවි සිහියෙන් එපිට .ඇගේ හිරිගඩු පිපෙනවා
    මෙ දේවල් දකින කොට ඒ තමයි
    අපේ කම .නැවත නැවතත් මෙ
    වගේ විඩීයෝ කරන්න ඔබතුමා ශක්තිය ධෛර්ය ලැබේවා
    බුදු සරණයි

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 3 роки тому +3

    හරිදේ පෙන්නලා දෙනකොට , සුද්දෝ ලන්කාවට ඇවිත් හලලා ගිය කොටින්ම කියනවනම් මේකේ එවකට හිටපු වේසා ගෑනු සුද්දට රෙද්ද උස්සලා හදාගෙන ඉන්න කාලකන්නි හැත්ත මෙවැනි හොද දේටත් අන්ලයික් කරනවා. ඕකුන් ‍මහා රාවණා රජතුමා ගෙ නාමයෙන් මා කියා සිටිනවා මේ ලංකා භූමියෙන් අතුගෑවිලාම යන්න කියලා . ජය ශ්‍රී මහා රාවණා .

  • @p.c.s2599
    @p.c.s2599 2 роки тому +2

    මේ දෙවල් වලට වගකියන්න ඔනේ පාලකයෝම තමයි.පිටරට සංචරයෝ කියල එන කලකන්නි තමයි අපේ දෙවල් විනාශා කරන්න්වේ .අපේ වුන් විදේශ විනිමය කියලා සංචරක හැත්තව ගේනල්ලා මෙහෙට අතරිනවා විතරයි වුන් මොනද මෙහෙට ඇවිල්ලා කරන්නේ කියන එක දන්නේ නැහැ හොයන්නෙත් නැහැ.අපේ රටේ තියේන උතුම් ස්තන වලට සරිලන ඇදුමක්වත් ඇදගේන එන්න දන්නේ නැහැ කලකන්නි විදේශිකයො.මගේ නම් මතය මුලින් අපේ උන් හැදේන්න ඔනේ අපේ දේ අපි රැකගන්න ඔනේ.අනිත් එක විදේශිකයන්ට මෙහෙට එනක තහනම් කරන්න ඔනේ.

  • @athapaththudammika6295
    @athapaththudammika6295 4 роки тому +17

    අපේ රටේ දැන් තියෙන ලස්සනත් එක්ක බලනකොට අපි මේ දකින දේවල් දිහා බලද්දි ඒ කාලේ අපේ මේ පින් බිමේ මොනතරම් සුන්දරත්වයක් තියෙන්න ඇතිද ගොඩාක් ස්තුති දනුෂ්ක මහත්තයා තෙරුවන් සරණයි ඔබට

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 4 роки тому +6

    අනිවාර්යෙන්ම... සුද්දන් අපෙන් හොරා ගත් දෙය අපි නැවත අපේ අතට පත් කර ගත යුතුමයි!!! එයට කුලල් කාගෙන හරි යන්නේ නැහැ... එකා මෙන් එකට නැගිටපියව්!!! සොබා දහමට ජය වේවා!!! එයට විරුද්ධ යන එවුන්ට එයින්ම විපතත් ලැබේවා!!!

  • @singha6372
    @singha6372 4 роки тому +39

    පිබිදෙව් පිබිදෙව් පිබිදෙව් පාලකයිනි...තොපි තවම බුදි..72 තිස්සේ තවම බුදි..
    සිව්හෙලය දිනේවා ..රාවණා ජීවමානයි ..🇱🇰🙏🙏🙏

    • @achinimadubashini7331
      @achinimadubashini7331 4 роки тому

      පාලකයන්ගෙ ඇස් ඇරෙයිද කියල නම් සැකයි. ඔක්කොම ඉන්නේ තමන්ගෙ වාසියට විතරයි. දනුශ් අයියේ මේවා දිගටම කරගෙන යන්න ඔයාට ජය!! තුනුරුවන් සරණයි🙏

  • @nilanthisamanlatha5593
    @nilanthisamanlatha5593 2 роки тому +1

    රාවණා දෙවියන්ගේ පිහිට.. ආරක්ෂාව ලැබේවා.. දීර්ගායු වේවා.. තෙරුවන් සරණයි

  • @anta8787
    @anta8787 4 роки тому +2

    බුදු සරණයි ඔයාට අපේ හෙළ ඉතිහාසය තව තවත් අප ඉදිරියේ තබන්න හැකි වේවා ..

  • @pattriciraranasinghe1909
    @pattriciraranasinghe1909 4 роки тому +2

    අපේ රටෙි වටිනා වස්තු රැක ගැනිම ගැන අපි සතුටු විය යුකුයි...තෙරැවන්සරනයි ..රටට ලෝකයාට මෙිවා දැනුවත් නරලා දර්ශන මගින් පෙන්නනවාට..ජය ශුි🙏🙏🙏

  • @chanakapradeepsanjaya4542
    @chanakapradeepsanjaya4542 4 роки тому +9

    11:04 මේ සලකුණු ඉඩම් වල මායිම පෙන්නන මායිම් ගල් සලකුණු.

  • @jsarath7929
    @jsarath7929 4 роки тому +4

    බුදු සරණයි දෙවි පිහිටයි ධනුෂ්ක මල්ලි

  • @SugathRupasinghe-g1m
    @SugathRupasinghe-g1m 10 місяців тому

    සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා දනුස් දිර්ගායුවෙවා බුදුසරණ යි

  • @rumeshrmc3622
    @rumeshrmc3622 4 роки тому

    Niyamiiiii ...ආසයි mee දේවල් dakedde .ජය වේවා ඔබට .seyaluma ඔබගේ වැඩකටයුතු සාර්ථක වෙන්න ඕනි.බුදු සරණයි පරෙස්සමින්

  • @rukshanchaturanga1001
    @rukshanchaturanga1001 4 роки тому +4

    කොයිතරම් සුන්දරත්වයක් පිරි සුන්දර දේශයක්ද අපේ රට
    ඒ සුන්දරත්වය ඒ අභිමානය ඒ ප්‍රොඩත්වයත් සමග නියම පාලකයෙක් මේ සුන්දර දේශයට සැබෑවටම ආදරය කරන මේ දේශය රැක ගැනීමට මේ දේශය ආරක්ෂා කර ගැනීමට පහල වේවා ❤️🙏

  • @dilinithakshilakumarasingh5742
    @dilinithakshilakumarasingh5742 4 роки тому

    ගොඩක් ආසයි අදරෙයි මම මගේ රටට .ඉතිහාසය දැනගන්නට .ආඩම්බරයකි ඔබ ගැන .බුදු සරණයි

  • @kushandamith6203
    @kushandamith6203 3 роки тому

    Helayane..nagitapiya..Dan.aharenna.kale.hari..eksthuweyalla..danu.aiye.oyata.budusarani.parisamin..

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 4 роки тому

    හරිම ලස්සනයි ඔබට ස්තුති

  • @indikanuwan6553
    @indikanuwan6553 4 роки тому +2

    ජය වේවා බුදු සරණයි අයියෙ

  • @tharindanv
    @tharindanv 4 роки тому +7

    තැන නම් හරිම අගෙයි. හැන්දෑවේ ඉර බහිනකොට මඳ රස්නෙට තියෙන ගල මුදුනේ ඉඳ ගෙන ඉන්නකොට හිත හරිම නිදහස් .....
    keep up the good work !!!
    but,
    මායිම් ගල් සලකුණ හැර පාෂණ ජීරණයෙන් වෙන්න බැරි දෙයක් පෙනෙන්න තිබුනේ නෑ. ගල මුදුන නිසා කොහොමටත් ඉක්මනින් ජීරණය වෙනවා. 1900 මුල් කාලේ තමයි ඔය කුකුල් කකුල් මායිම් සලකුණු දාල මැනලා තියෙන්නේ. ඒකාලේ හිටපු අපේ කිරිඅත්ත තමයි මට කියල දුන්නේ. අපි වෙලට යන පාරේ පොළොවේ මට්ටමට ගිල්වපු අඟල් 4*4 ගල් කනුවකත් ඔය සලකුණ කොටලා තිබුන.

  • @princemuthu6279
    @princemuthu6279 4 роки тому

    හිතවත් ධනුෂ්, මේ වීඩියෝ ඒක දැකපු මගෙ අැස් වලට සිහින් කඋුලක් ඉනුවා.

  • @tharinduroshan8353
    @tharinduroshan8353 4 роки тому +10

    අධිරාජ්‍යවාදීන් අපේ දේශයට, සංස්කෘතියට කල හානිය දැන් උන්ට ඵල දෙන්න පටන් අරන්, බලන් ඉමු ඉදිරියට.

  • @jananifernando8550
    @jananifernando8550 3 роки тому

    ආශිර්වාද වේවා

  • @slfitnessparadise1841
    @slfitnessparadise1841 4 роки тому +4

    එක කදු පන්තියක් මා ඒ ගම්මානයට ගොස් දැක තිබේ🙏🙏

  • @kasiyafuN
    @kasiyafuN Рік тому

    Danuss aiye ouata godakpin .adareiiii

  • @chinthakachina9826
    @chinthakachina9826 4 роки тому

    Me sadde nam ona na oom kiyana eka budusaranai obata

  • @kasunlakshanaluthwala7160
    @kasunlakshanaluthwala7160 4 роки тому

    Dhesaye Ethihasaya soya yana obata. wishwa shakthiye ashirwadaya labewa!

  • @chandnapremadasa6633
    @chandnapremadasa6633 4 роки тому +1

    Great job keep going

  • @keerthidilrukattanayaka4670
    @keerthidilrukattanayaka4670 4 роки тому

    ධනුෂ් ඔබ තවත් දිරිමත් වේවා

  • @sarath24517
    @sarath24517 4 роки тому

    ඉතා හොඳ වීඩියෝවක්

  • @videosworld4754
    @videosworld4754 4 роки тому +2

    අපේ ඉතිහාසයට කෙලියේ අපේම උන් තමයි බන් 😣

  • @jphrboys1039
    @jphrboys1039 4 роки тому +2

    ඇත්තටම අපෙ රටේ තරම් දැනුමක් තිබුන ජාතියක් ලොවෙ කොහෙවත් නෑ....

  • @user-jd8oc7oi8t
    @user-jd8oc7oi8t 4 роки тому +35

    සියලුම පුස්කොල පොත් මේ මාතෘ භූමියේ සුරක්ෂිතව තවමත් තිබෙනවා ඔබ හිතන්නේ එතරම් දියූණූ කාලයකදී ආරක්ෂාව ගැන නොසිතා සිටි කීයද

    • @rajitha369
      @rajitha369 4 роки тому +1

      MARVEL 4k සිරාවට. පට්ට නේ

    • @සුසීමාතෙරණිය
      @සුසීමාතෙරණිය 4 роки тому +14

      මොහු කියන කාරණාව සත්‍යක්... අපේ ඉතිහාසයත් විශ්වය වගේ අනන්තයි. අපි රාවනා රාවනා කියද්දි එක බෝධිසත්වයෙක්ම රාවනා නමින් පහළ වෙන්න බෑ. ඒ වගේම රවනා මුල් පුරුක වන බෝධිසත්ව ආත්මය වගේම මේ විශ්වය ඔහු හරහා පාරමී පුරවන තවත් බෝධිසත්ව ආත්ම අනන්තවත් මේ මාතෘභූමිය තුල රජකම් කරලා තිබෙනවා. අපි සම්මතයෙන් හදුනා ගැනීමට නම් දැම්මට අර බෝධිසත්ව ආත්මය ගැන සියලු තොරතුරු දන්නේ සොබාදහම පමණයි. ඒ හරහා අධ්‍යාත්මික දෙවිවරුන් ප්රමුක පිරිස් ඒ ඒ තැන් අදටත් ආරක්ෂා කරනවනම් පිටරැටියන්ට අපේ බෝධිසත්ව ආත්ම මෙහි රහසිගතව තැන්පත් කර ඇති දේ ගත නොහැකිමයි. මේ මිනිසුන් නිධාන කියලා දැනට අරගෙන තියෙන්නේ රත්තරං නොවෙයි ඉමිටේෂන්. රත්තරං ටික සුරක්ෂිතව තවමත් තියෙනවා. කෝ අපිට කිසි දෙයක් කරගන්න විදියක් නෑ. මේ පාපතර බටහිර හැත්ත සක්වලේ ගහලා මේ මාතෘභූමිනේම පලවා හරිනකම්.. ඉමිටේෂන් ටික අපෙන් හොරා ගත් නිසා මුලු ලෝකයම අද විනාශය කරා ගියා. උන් දියුණුවුනේ නෑ. අපේ ඉතිහාසගත බෝධිසත්වයෝ සියලු දෙනාම චක්‍ර අවධිකරගත් ආර්යය උත්තමයෝ.. ඒ නිසා අපි අන්න ඒ ගොඩබැසපු සියලු බෝධිසත්ව ආත්ම වලට පොදු නම රාවනා කියනවා. ඒ අතරින් බුද්ධත්වයට සමීප බෝධිසත්ව ආත්ම අති විශිෂ්ට සේවයක් කර ඒ රහස් හා ඉතිරි වස්තූන් නිධාන වශයෙන් තැන්පත් කර ගියා. ඇත්තටම මේ මාතෘභූමිය කියන්නේ නිධන් උල්පොතක්. ඒවා ඒ හිමිකාරයන්ට එලියට ගන්න පුලුවන්. මේ පර හැත්ත මගේ දෑහට එදා ඉදලා පෙන්නන්න බැරි ඒකයි. මේ පිළිල ටික වද කරලම දාන්න රටවැසියා එකතුවෙන්න අවශ්‍ය කාලයක්. මොකද මේ ඇත්තෝ(danush) මීට කලින් මෙහෙම නිධන් සහිත ඉතිහාසය සොයා ගියාද..? ඒ කාලය ආවම සියල්ල එපරිදි සිදුවෙනවා. හොදම උදාහරණය මට මේ ටික ලියවුනේ පොතක තිබිලද.. නැතිනම් කලින් දැනගෙන ඉදලද..? මේ දරුවා කියපු දේ නිමිත්ත කරගෙන. එහෙම නම් ඔය තැන්පත් කර ඇති රහසිග නිධන් හරහා අපිට තව කොයි තරම් නිමිති ගත හැකිද..? ඒ ඒ විෂයයන්ට දක්ෂ දේව ආත්ම දහස් ගණනින් අපි පල්ලම් බැස්සේ ඒකට. ඒ සියලු දෙන මුණිවරයා හරහා අවබොධයට පත්ව හමාරයි. විශේෂිත බෝධිසත්වයන් ජාත සෝතාපන්නයෝ.
      ඒ වුනාට ජනගහනයෙන් හතරෙන් එකක් පමණ දුෂ්ටයෝ ටිකක් මේ භූමිය හා මිනිසුන් විනාශ කරනවා. ඉතින් අපිට බහුතරයක් රටවැසියෝ ඉන්නවා. ඔබ ගම් මට්ටමින් අපේ හෙළ පරම්පරාව මේ ඇත්තෝ මේ කරන සේවය ආදර්ශයට ගොඩ නගන්න. හෙළ ජාන වැහිලා තියෙන්නේ.. ඒ ශක්තීන් එලියට ඇදලා ගන්නා. ඔබම එය කළ යුතු දෙයක්. ඒ පරිසරය හැදෙන කොට සොබාදහම ලස්සනට ඉතිරි ටිකත් කරයි. මගේ යම් අධ්‍යාත්මික ශක්තියක් ඇති නම් ඒ සියල්ල මම යොදවන්නේ මේ පර හැතිකරය සදහා.. බටහිරයන්ට කඩේ යන වුන්ගේ අවසානයයි මේ.. දැනගනිල්ලා...
      මා අධිෂ්ඨාන කළා දිනෙක ශිව පියාණන් හා කාලි මැණියන් 2020 වර්ෂයේ පටන් මේ මාතෘභූමිය පිරිසිදු කිරීම සදහා මාතෘභූමියේ සියලු බලය අතට ගන්න කියලා. මතක තබාගන්න ඊට පසුයි විෂ්ණුයි ලක්ෂ්මියයි වැඩම කරන්නේ රට ස්වයංපෝෂිත කිරීමට. මේ කාලය ශිව කාලි යුගය නැමැති විනාශය. ඒ නිසා හෙළයන්ට රට අතට දෙනකන්ම ගොඩක් දේ වෙයි.. ගොඩක් දේ වෙයි...! කරන්න දෙයක් නෑ අපි ආවේ අපේ හෙළයන් හරහා ඒ රාවනා යුගය නැවත ස්ථාපිත කරන්න. ඒකට බාධාකරන යමෙක් ඇතිද ශිව-කාලි.. නැමැති මරණය විනාශය උරුමයි. ඒ නිසා පරිසම් වෙයල්ලා.... අපිට සොබාදහම එක්ක හැප්පෙන්න බෑ කියලා පිලිගනිල්ලා..එච්චරයි. ඔබ නොදන්න රහසක් කියන්නම් ශිව පියාණන්ට වඩා බලවත් සොබාදහමේ මාතාව වනුයේ මේ යුගයේ කාලියයි. නුඔලාට අනුකම්පා කර මේ කරුණු ටික ලියා තබමි.
      සැ.යු. මනුලොව ගැහැනියට දෙවැනි තැනය. සුර ලොව (නිර්වාණ ධාතුව) තුළ ගැහැනිය පළමු තැනයි. සොබාදහම වශිකරගන්නේ ගැහැනියක්ම නිසාමය. සොබැදහම් මාතාව මිස පියා කියා නොකියයි. එසේ නම් ලෝකයක විනාශයක් වන සුලු කාලය තුල සොබාදහම් මාතාව කාලි මෑනියයි.. ලෝකයක පැවැත්ම බාර ලක්ෂ්මියටයි. ඒ නිසා සොබාදහම් මාතාව ලක්ෂ්මියයි. විනාශය තුල ලක්ෂ්මිය යට ගොස් කාලිය සොබාදහම අතට ගනී.

    • @pathummadushanka1768
      @pathummadushanka1768 4 роки тому +1

      Pennapu sanketha kukul adi neda

  • @warunaloka4195
    @warunaloka4195 4 роки тому

    Supiri අයියේ niyamai

    • @nilanthirajasingha3858
      @nilanthirajasingha3858 3 роки тому

      හරිදේ තේරුම් ගන්න . කොහෙවත් ඉන්න මියගිය අයට අපහාස නොකර .

  • @priyankaperera7269
    @priyankaperera7269 4 роки тому

    Kegahala adanna tharan dukai mata mewa dekkama....dhanush sir oba thumata bohoma pin.

  • @kalindusanka2569
    @kalindusanka2569 4 роки тому

    Niyamai

  • @kumaraherath2212
    @kumaraherath2212 3 роки тому

    Aththama.kathawa

  • @pubudukarunasena6785
    @pubudukarunasena6785 4 роки тому

    ඔබට බොහොම පිං

  • @punchisamanali3020
    @punchisamanali3020 4 роки тому +1

    Para Sudda Marala Danna ona Ounawa.👊👊👊✊✊✊✊✊✊✊✊✊✊✊✊✊✊

  • @chamindamallawa1587
    @chamindamallawa1587 2 роки тому

    ❤ sobadahamtai siyalu de aithi.api sobadahamta wirudda nowemu.wirudda u wita apita labena return eka 1 ta 1000 k bawa mathaka thaba gamu.

  • @surangatelge597
    @surangatelge597 4 роки тому

    WOOW, u right, thanks, good luck all off u, take care, God bless all off u

  • @pradeepsampathsurajeewa568
    @pradeepsampathsurajeewa568 4 роки тому

    ජය...

  • @udeyakumara9519
    @udeyakumara9519 3 роки тому

    Me maubimata oya barak ne oyata jaya wewa

  • @tharindu4144
    @tharindu4144 4 роки тому +6

    4:16 nilapata eliyak yanawa ...😱mokakda eeee

    • @dileepjanaranjana4511
      @dileepjanaranjana4511 4 роки тому +1

      මොකද්ද ඒ..මාත් දැක්ක😲😲🇱🇰🙏❤

    • @SK76ROAR
      @SK76ROAR 4 роки тому

      🐦 කුරුල්ලෙක් ද? ඒත් ඒ තරම් වේගයකින්? හරියටම ආලෝක ධාරා ගැන කියද්දිමයි යන්නෙ.. editing ද?

    • @kasunwijerathna5874
      @kasunwijerathna5874 4 роки тому

      A mokkd...meylge tric 1 kd...

  • @dilashabeysiriwardhana7677
    @dilashabeysiriwardhana7677 4 роки тому

    Me video akanam වටිනා bro...

  • @ajithasuranjana5357
    @ajithasuranjana5357 4 роки тому +7

    2.32 සිට වීඩියෝවේ දකුණු පසින් පිහිටි ගලෙහි හස්තියෙකු තම හොඬය ඉදිරියට දිගුකරගෙන සිටින ආකාරයක් පෙනේ..
    නොමිනිසුන් මකාදැමු මිනිස්සුන් විසින් ගොඩනැගීමට වෙරදරන අපේ ඉතිහාසය ඔබට ජය.තෙරුවන් සරනයි🙏❤

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 3 роки тому

    ජය ශ්‍රී රාවණා . 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 පිට රටින් ලංකාවට ඇවිත් මේ රටේ වටිනා දේවල් අරන් යනකන් ලංකාවෙ හිටිය පරංගි හැත්ත උදවු කරන්න ඇති . උන්ට පගාව දීලා වටිනා දේවල් අරන් යන්න ඇති .

  • @shyamaniliyanage4481
    @shyamaniliyanage4481 3 роки тому

    Ohoma thanak galle walath thiyenawa...

  • @danukaasanka2498
    @danukaasanka2498 4 роки тому +2

    අයියෙ අර සලකුනු අයි දන්න එපා එවා නිදම් වලට පිහිටවන ලකුනු මිනිස්සු විනාස කරවි අයියෙ තවත් අපෙ දෙවල්

    • @nilanthirajasingha3858
      @nilanthirajasingha3858 3 роки тому

      ඒක ඇත්ත, ඒවගේ සලකුණු තියෙන්නේ නිදන් තියන තැන්වල ඒවා පෙන්නලා මුන් හොයාගෙන ගිහින් හාරලා විනාශ කරයි.

  • @jayjonny6087
    @jayjonny6087 4 роки тому

    Aththatama dukai mawva dakinakota. Hodama de thamai dhanush mewva thiyana than nokiyana eka. Mokada para sudda wamarala giya ape kiyana kalu suddoth innakan mewva raka gannath epai. Mokada meka mage rata kiyana hageema danenna one munta. Oya me karana kapa kirimata apith udaw karanava anivarenma. Api danna thanuth ona tharam thiyanava. MAHA RAWANA RAJUNGE ithihase gana. Mewva sinhalayata Dana ganna. ape walali giya ithihase hoyana me gamane apita puluvan widiyata api samajayata demu demu. Jaya weva oyata...

  • @ssin2550
    @ssin2550 4 роки тому +2

    ඇස්වලට කදුලු ආවා අනේ මේ මහ පොලව හරි පුදුමයි අපේ ඉතිහාසයත් ඒකට එකතු උනාම

  • @LinaMoti-jt5sr
    @LinaMoti-jt5sr Рік тому

    Teruwan saranai

  • @iroshashashi4059
    @iroshashashi4059 4 роки тому +11

    මේ කොහෙද දනුශ් .එක එක බොරුකාරයන් එක්ක video කරන්නේ නැතිව මේ වගේ දේවල් කරන්න .ඔබට ✌

  • @coolrapangthool4132
    @coolrapangthool4132 4 роки тому

    Great..👍

  • @ishankakumudumali7361
    @ishankakumudumali7361 2 роки тому +1

    මේ කන්ද තියෙන්න්‍ර් අපෙ ගෙට ඉස්සරහා මම උදේට නැගිටින්නෙ කන්ද දිහා බලාන

  • @රටෙවෙදාකලූසුදා

    අපිට ගහන්න කිසිම රටක් වත් කිසිම කෙනෙක් වත් ලොවෙත් නෑ කලූ සින්හල ගැම්ම👍👍👍👍👍👍🇱🇰🇱🇰

  • @livelightfb
    @livelightfb 4 роки тому

    Obata Jaya !!

  • @alokaprasangi8003
    @alokaprasangi8003 4 роки тому

    Ayye oyata budu saranay. Oyage aramunata yanna shakthiya dahiriya lebewa

  • @ushanchamikara8650
    @ushanchamikara8650 4 роки тому

    Me wede hondai. Budusaranai obata. Ritigala wedamahatha samaga wedasatahanak karanna berida? Me dinawala eka ithamath wedagath wei siyalumadenata

  • @p.abenayake6006
    @p.abenayake6006 4 роки тому +1

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ හිටං රාවණ අප්පච්චි බොරු කියදදි, ඔබ විසින් මේ කරන කාර්යයට හිස නමමි.
    ඔබට රාවණා අප්පච්චිගේ පිහිටයි.

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 4 роки тому +8

    අපි බලන් ඉන්නෙ අපේ හෙලයන් අවදි වන තෙක්.

    • @nilanthirajasingha3858
      @nilanthirajasingha3858 3 роки тому

      අනුන් නැගිටිනකන් බලන් හිටියොත් අපි පරාදයි පුතේ , උන්ව නැගිට්ටවගෙන අපි නැගිටිමු.

  • @sandunruwinda2979
    @sandunruwinda2979 4 роки тому

    මේ වගේ වීඩියෝ දාන්න ආසයි රාවණ මහ රජතුමා ගැන සහ අපේ ලංකාවේ ඉතිහාස ගැන සොයා බලන්න

  • @thandunabeysundara9551
    @thandunabeysundara9551 4 роки тому

    Sahodaraya puluwannam meh corona prashnen passe, ape suddo engalantha karayo arangiya pusskola poth ape dewal tika ganna union ekak hadanna.. oyata eka karanna puluwan, apith innawa oyath ekka.. obata Jaya! 💪🏾❤️

  • @kasunmadushanka4838
    @kasunmadushanka4838 4 роки тому

    Tharuwan saranai. Jaya sri

  • @harintv2149
    @harintv2149 4 роки тому +1

    පලවෙනියා 😊

  • @kamaniperera6718
    @kamaniperera6718 4 роки тому +1

    අපේ දේවල් හොරකම් කරපු හැමෝටම ස්වභාව ධර්මය විසින් දඬුවම් දීමට දැන් පටන් තියෙන්නේ. අපේ හෙළ දේශයට තෙරුවන් සරණයි!

  • @balasooriyamallika7563
    @balasooriyamallika7563 4 роки тому

    ගිහි ගෙයින් නික්ම ගියොත් බුදු වෙනව ----ගිහි ගෙහී රැදුනොත් සක්විතිරජ වෙනව ---
    සිදුහත් ගොතම -[-සිද්දාර්ථ ගෞවුථම ]---මේ සත්‍යය ---මේ හෙළබිමේ සත්‍ය ඉතිහාසය සක්විති රජ පරපුර දක්වා දිවයන බව ට ---කොතෙක් සාක්‍ෂි --ඉදිරිපත් කලත් ----හෙළ බව ලේ ධාතුව ට මුසු වූ ---උගතුන් --කොතෙකුත් ---ඒ වෙඑනුවෙන් හඩ අවදි කරත් ----
    කලවම් ලේයින් ඉපදුණු ---කිසිවකුත්? --

  • @sandaru8682
    @sandaru8682 4 роки тому

    Manm danwa place eka nokiwta?jaya jaya...

  • @danushakaruwan8484
    @danushakaruwan8484 Рік тому

    රඡවරැ ලේන් ගුහාවලද හිටියේ 🤔

  • @RameeshaVihan
    @RameeshaVihan 4 роки тому

    jaya!!

  • @buddhi2348
    @buddhi2348 2 роки тому

    ❤❤❤

  • @superhealth8692
    @superhealth8692 4 роки тому

    යලි පිබිදේවා ශ්‍රීලංකා

  • @asankadisanayaka4892
    @asankadisanayaka4892 4 роки тому

    Aiya oyaga imo vidar no awanawada vidio akak thiyanawa apa halayan danuwath karanda

  • @ashendimalka4664
    @ashendimalka4664 2 роки тому

    අයියෙ පර සුද්දොන්ගෙන් අපේ දේවල් ගේන්න වැඩ පිලිවලක් කරන්නකො අයියෙ.....සහස්‍රමුඛ රාවනත් එක්ක දනුශ් අයියත් එකතු වෙලා ඒවා ගේන්න වැඩ පිලිවෙලක් කරන්නකෝ...🙏☸️🥺♥️🇱🇰

  • @AjithKumara-nw5pi
    @AjithKumara-nw5pi 4 роки тому +1

    Apema Samahara parayoma thama me dewal winasa kalla suddata mewa aran dunne a le thiyena un adath innawa suddange kakul lewa kana

  • @dilaproduction2386
    @dilaproduction2386 4 роки тому +3

    4:15 awasane di eka paratama nil pata eliyak meke yanawa daka un like karanna. mokdda e eliya gana hithenne. mama ss ekakuth dagaththa. nilma nil patay. zoom karala balanna mokadda thiyenne kiyala. ita passe sudu pata ekakuth yanawa

  • @samankumara3054
    @samankumara3054 4 роки тому +1

    Niidaan kiyala batahiraya apiva andala apema ithihasaya apima viinasa karanava hamathnama kadala.

  • @thalaremixedproduction
    @thalaremixedproduction 4 роки тому

    නම කියන්න එපා වටිනවා මිනිස්සුන්ට පෙන්නන එක❤️

  • @buddikabuddika453
    @buddikabuddika453 4 роки тому

    මගේ හෙළයට ජය...

  • @ssin2550
    @ssin2550 4 роки тому

    ඒක ඇත්ත ඉතිහාසය පෙන්නන්න රහස් හංගන්න මමත් ආසයි ඇත්ත දැන ගන්න ඒත් ඒවා විනාශ වෙනවට පොඩ්ඩක්වත් කැමතිම නෑ මට ඔබ තුමා ගැන ආඩම්බරයි ඔහොම හොදයි අපිට පුලුවන් විදියට ආරක්ෂා කරමු

  • @harintv2149
    @harintv2149 4 роки тому +15

    පර සුද්දෝ රට විනාශ කරලා 😥😥

    • @shantha1111
      @shantha1111 4 роки тому +2

      පර සුද්දා අපේ රට විනාශ කළේ නෑ
      සුද්දා ට පුක දීපු කැරි සීංහලයා තමයි පලමු හේතු ව.

  • @samankumara3054
    @samankumara3054 4 роки тому +1

    Rava ithihasaya godagamu.

  • @indikaruwan5775
    @indikaruwan5775 4 роки тому

    wasangataya apu eke hodakut tiynwa.minisunts dan yuddha,jathi,agam amataka wela....swabhawa darmaye hati...

  • @harintv2149
    @harintv2149 4 роки тому +16

    අජේ ජාතික නයකයින්ගේ ඇස් කවදා ඇරෙයිද දන්නෙ නැහැ ??? 😥😥😥

    • @iron2006fet
      @iron2006fet 4 роки тому +2

      Unge as erenne itin mewawala nidan ganna thamai

    • @nilanthirajasingha3858
      @nilanthirajasingha3858 3 роки тому

      @@iron2006fet ඒක සහතික ඇත්ත .

  • @rupawathi3144
    @rupawathi3144 3 роки тому

    Oya podi hatharas kotu salakuna eke kukulege adi salakuna erajaye idam sadaha thabana maim lakunu ape paththeth thiyenawa

  • @yamana8610
    @yamana8610 4 роки тому

    👍👍👍👍👍

  • @gayaniheanthi2192
    @gayaniheanthi2192 3 роки тому

    Thvath idiriyata yamata obata chiththa dhyrya labeva....!!!

  • @kushannalinda9620
    @kushannalinda9620 4 роки тому

    Danush oba dannawada kubukkan oye arambaya.etana bululena kiya thanak thibenawa.bulu gediyaka hadaya gath galak ethana tibenawa.e wagema rawana raja thumage wishala aushada uyanak methana tiyenawa.bulu shakaya wadiyen tibuna nisa me nama labi tibenawa.tawa gal kulaka kubukkan kumarayage ruwa kotha tibenawa.obata puluwanda helayan wenuwen me thana athi wisheshaya soya balanna.tawa wistara pasuwa laba dennam.obatha rawana pihithai.

  • @suhasrivikalana8467
    @suhasrivikalana8467 4 роки тому +3

    අපෙ හෙලයන්ගේ රහස් ඇතුලත් පුස්කොල පොත් ආරක්ශිතව ඇති නිදන් වදුලු තියනවා..කොහෙද කියලා කියන්න බෑ ..ඔයා ඔය ඉන්නෙ ... රාවන රජුගෙ ආයුද තැම්පත් කරපු ස්තානයේ ඒ සලකුනුවලින් කියන්නෙ ඒ මාලිගාවෙ විස්තර ඔයමාලිගාව තවත් භූගතව පොලව අභ්‍යන්තරයට තියනවා එත් ...ඒ දොරටු අරින්න අපට අවසර් නෑ...මේ මාලිගාවේ තියන විශෙශ රහස් ලොකයාට හෙලිකරේ නැති එකට ස්තුති...ඔය මාලිගාවට ..සීගිරියේ ඇති රහස් උමන් මාර්ගයකින් එන්න පුලුවන් කියලා..පුස්කොල පොතක තියනවා....සීගිරියේ රහස් ගැන තාම අපේ මිනිස්සු දන්නෙ නෑ.අපෙ හෙලදේශයේ සුරක්ෂිත භාවයට කටයුතු කරන ඔබට ස්තූතී

  • @inranirupalata927
    @inranirupalata927 4 роки тому

    Mewa karawanneth pura veddeyawe un loku lokko kiya ganna ayai sajeth laema monawada kare neda

  • @danushakaruwan8484
    @danushakaruwan8484 Рік тому

    එත කොට රවණා මලිගා කියාක් තියනවාද 🤔

  • @SandaliRanasinghe-pm4df
    @SandaliRanasinghe-pm4df Рік тому

    Ira paththe thiyena eka kandak kuragala vage

  • @danushakaruwan8484
    @danushakaruwan8484 Рік тому

    හැබැයි සිගිරිය වගෙ දේයක් නැනෙ හොයා ගත්තෙ 🤔

  • @shehandinusha7514
    @shehandinusha7514 4 роки тому

    👍👍

  • @RamithD
    @RamithD 4 роки тому

    🤘👊🤘

  • @blackliongamesrsl7105
    @blackliongamesrsl7105 4 роки тому

    Rawana rajathuma wenuwen divipidimata unath eya apavisin sidukarannemu ❤️🙏

  • @පබයාපබයා-භ8ම
    @පබයාපබයා-භ8ම 4 роки тому

    Suddo lesi lesi laga laga thibba nidahan aran gihin thiyenne hora heththa

  • @anurabandara1600
    @anurabandara1600 2 роки тому

    Ithihasyak Nethi Jathiye Pewatmak Ne kiylaa mge Hengeemath .Danush mhathymyo

  • @niroshansandaruwan3477
    @niroshansandaruwan3477 4 роки тому +4

    නුබලා දන්නවද ලන්කාවෙන් නැව් 6 කින් අපේ තිබුන හෙල වෙදකම ඇතුලු සියලුම පොත් රාජයාණන් වහන්සේලා පර සුද්දෝ උන්ගේ රටවල් වලට රැගෙන ගිය බව..නැව් 6 ක් එතකොට සිතාගනියව් අපේ රටෙ කොච්චර දෙවල් උන් විනාස කරන්න ඇද්ද😞😞😞 මේවා හිතෙද්දී මගෙ අගේ මස් නටනවා😞🙏❤️

    • @sameeraprasad1249
      @sameeraprasad1249 4 роки тому

      දන්නවාද රටඇතුලෙත් නැව් ගමන් කර බව

    • @amivitana961
      @amivitana961 4 роки тому

      කෝමද දන්නෙ 6ක් කියලා..හා හා..

    • @slseshan9300
      @slseshan9300 4 роки тому

      🔪🔪😠😠අපි මරන්න ඕනෙ නැ Corona වලින්ම උන් විදවලා මැරෙනවා😠😠😠😠😠😠