Me kathawe thara bara arala gannaona. Ape ganu Bangali, Indian, Pakko ekka yanawa. Rata yanna kalin vedesa sewa eken hari visa eka check karagana thibuna neda?
Mewa serama attha 1989 mama kuwait ennede pade dunnw naha mama giya ajanceyata yanakota lankawe ganu kenekuta gahanawa matth ae de sedda wei kiyala baye ennakota bashawa nodanna dennek hiteya mama english walin katha kala arun denna baya una
Achansiye nama kiyanna beri ai nama kiyanna oya kiyana kathawa sampurna aeththa ape lankawe owata wagakiwauthu hemakenama horu oun sepa vidinne ahinsaka minisunge duken ounta marenna mohothak tiyala hari vidawala marenna ona oyata godak pin mehema hari aeththa Ali karata
Ane puluwannam matath dennako oya sirge phone number eka matath loku asadaranayak una godaaaaaak dukwinda mata me hamadema elikaranna oni apen salli aran un saoawidinawa.mata ona unwa nithiyata genna mokada un ape lankawr un hinda ahisaka lamai genalla wikunala un sapa widinawa mn laga thiyanawa wisthara mn inna than dannawa.
Vist Visa walata yanakota dubai wali khauru hari innawa kiyla oppu kharanna one ...pass port copy ..u.a.e.i.d .illanawa ...meyla ahe nam phagawa dila awanna athi oya awan Un 😰😰😰🇦🇪🇱🇰
Mamat dubai idala apu kenk auruddi masa atak asanipa unama behet genalla duna .mata weda karanna amarui mata lankawata yanna one kuwama beyanna denna kiuwa
Owa meyalagema veradi.. Mokuthma nodena monawatada anne mehe. Dubai rara godak hoda rarak. Oyalage veradi nisa amaruwe vatenne. Math den me 9 veni awrudda dubai wala. Ane apira nam allah devitange pihiten kisima karadarayak ne. Ape rarata wada arakshawa thiyenawa one reka thaniyen giyath karadarayak nam venne ne. Owa venne. Melo dahamak nodena. Awath inna ona piliwela nodena inna aya sada anathai. Anika oya oman wala eyata karadara vela thiyenne. Dubai newei. Dubai dubai kiyanna epa me rata godak hoda ratak.
She had been told by BIA ground handling staff that she is going for employment under visit visa and she had not realized the trap due to illiteracy. Why can't the foreign employment bureau become proactive and take action to prevent such fraudulent acts at BIA to nip at the bud for the sake of poor citizens.
Oya hithanne oya vtharae kiyalada apith ahema thama apu dawase dunna yunipom 4 arenakota saban. Kallakwath NA sithalata adina adumakwath NA ath wada karanna oni api enne kohomada ayalata wadala NA kiuwath gana ganne NA apith ra 12tath nidiyala ude 4 30ta aharenna oni awage thama duk vdinne
Man hithanne minihek unama ganigen hambukaran kana eka pirimi kama nemei aniwaren u nanpoyek pau asked uba 😢me rate kisima sadaranayak na ekai ape rate un wena ratawalwala sellmbadu wela thiyenne api inne kalakanni sakkili deshapalakayo inna rataka ban
Me okkoma ape piriminge waradi. Atapaya 4 thinam gahanu ai rata yawane. Pirimiye ekka gahaniyen anne u balagani kiyana balaporoth thuwen. Geani rata yawala hamba karan kana eka pirimiyek newei.
ඔබ නියම කාන්තාවක් .👍❤
ඔන්න කාන්තාවන් මේ වගේ අයව තමයි පත් කරන්න ඕන ඉහල තනතුරු වලට පව් අහිංසක කාන්තාවන් තෙරුවන් සරණයි ඔබට
ගොන් කතා කියන්න එපා යකො
හරි සරලයි ලංකාවේ සිංහල බෞද්ධ කාන්තාවන් මැදපෙරදිග වහාල් වෙලදාමේ යැවිම තහානම් කලයුතුයි අනිවාර්යයෙන්ම.ජාතිය ගැන කැක්කුමක් ඇති ඇමතිවරයෙක් වාසනාවට එන්න මොනෙ....අනික තමයි ලංකාවේ මිනිසුන් එකඑක අන්ජාතින් විසින් වහාල් වෙලදාම නතර කලයුතුයි .අන්ඩුවේ මිනිසුන් අන්ඩුවෙ විදෙශ සෙවා අයතනයමගින් යැවිය යුතුයි.නිවට පිරිමි තමයි ගැනු රටයවන්නෙ බව පැහැදිලිව කියමි .
6:15 😮😮😮😮😮😮😮
කාන්තාවන් rata.යන එක nawatha.damamu
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
sinhala edithara gehaniyak.. jayawewa akke.... salli thanhawa wenuwen ape jaathiya wikunana awajaathaka un me lokenma nathi karannata darana uthsahayata godak pin saha godak sthuthi wantha wenawa. ❣💫
මේ කාන්තාවන් හෙලිකරන දේ බලන්න වගකියන අය දකකිත්වා
මෙි වගේ වැඩ කරන සමිබන්ද හැමෝම සාප වෙන්න ඔින.විදවලා මැරෙන්න ඕන
මුන් ඔක්කොම මරන්න ඔ්න
පයිය කෙලින් වෙන්නේ නැති පොන්න නායකයන් පොන්න ඇමතිවරු ඉන්නකොට ඔහොම තමයි දුප්පත් ජනතාවට දෙවියන්ගේ ම පිහිටයි
මෙි කතාව බලදාරින්ට පෙන්නන්න පිං සිද්ධ වෙයි .තවකිදෙනෙකුට මෙහෙම වද දෙනවා ඇතිද.පවු අහින්සක අපේ රටෙි මිනිස්සු 😥😥😥😥😥😥😥😥 .විදේශ ඇමති කෝ ලැජ්ජා නැද්ද .
Desaya palu kapu magade gahapu rate banku horakapu rate porak vage penna meharak wadakarapu athmayak nate desapaluvane mavatavath monavahare karapalla
ලංකාව පුරාම තියන කර්මාන්තපුර වලට ගිහින් බලපල්ල.වේකන්සි පිරිල.සති අන්ත පත්තර වල ගෘහ සේවක.වේකන්සි පිරිලා ලන්කාව ඇතුලෙ.ඒව ගැන හෙවිල්ලක්.නෑ.යනව උඩ පැනගෙන.ගියානම් ලමයි දෙන්නෙක් බලන්න බැරිනම් මගුලටද යන්නෙ.දේශගුනයෙ හැටියට දාඩිය දැම්මහමත්.රන්ඩුවෙලා රෙද්ද කඩන් පාරට බහින තරමට ඉවසීමක් නැත්නම් ඇයි යන්නෙ. ගෙවල් වල ඉන්න පිරිමි කුලියක් කරල හරි.මේ ගෑනු බලාගනිල්ල
පන නැත්නම් ගෑනු.අරන්.ලමයි හදන්න එපා..අනික ආන්ඩු වල.ඉන්න ගොබ්බ හැත්ත ලන්කාවෙ කාන්තාවො අරාබියෙ කුනු හෝදන්න තව කී කාලයක් යවනවද
.ලෝකෙ මේ තරම් දියුනු වෙලා තියෙද්දි අපේ ගෑනු නොරටුන්ගෙ වැසිකිල හෝදල.හොයන ඩොලර් එක්ක ආර්ථිකය ප්ලෑන් කරනඑක ලැජ්ජ වෙන්න ඕනෙ පාලකයො.
ඔබ හරි
තමන්ගෙ.බිරිදට..කන්නදෙන්න.බැරි පිරිමි නිසානෙවෙයිද.මෙයාල ඔය තත්වෙට පත්වෙන්නෙ..මගෙ අදහස+/
Ehema kiyanna epa
සපුර්න ඇත්ත ඩුබායි ල්ංකාවෙ ජාවරමක් වෙන්නෙ බොරු කියලා ගෙන්නලා ජොප් නැ කන්න නැ මාත් ඉන්නෙ ඩුබායි තමා අහුවෙන්න එපා
මට ඔය ඒජන්සියේ බලපත්‍ර අංකය දෙන්න මම ඔය ඒජන්සි එකට සිල් තියනවා
Nambare piz
🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ කතා වලින් පේනවනේ ලංකාවේ අය හෙළි නොකෙරුවට මොන තරම් ලිංගික, කායික, මානසිකව විදවනවද කියලා.
මේ වගේ තේරුමක් තියෙන කාන්තාවක් ඉදිරිපත් වුණාට
ගොඩක් දෙනෙක් විදගෙන ඔහේ
ඉන්නවා ඇති.
මේ කාලකන්නි පාලකයෝනෙ මේ ඔක්කොටම මුල.
මොනා උනත් පට්ට කෙලින් ගෑනු කෙනෙක්❤
මේ අසාධාරණය කරපු උනට හෙන හත ගහන්න ඕන
හරිම. හොද පාටයි මෙයා නිවැරදි බව පේනවා වරදින්නේම හොද අයට. මම කුවයිට් සිට
ඔයාගේ කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත න0ගි.ඔයා වගේම මාත් ඔය අත්දැකීමට මූන දීලා ආවේ.යන්තම් හුස්ම ටික බේරාගෙන ආවා .පිට රට ඒජන්සි තිරිසන්නුන්ට හෙන හතම ගහන්න ඕනි .
හුත්තියෙ කෙලින්ම කියාපියකො චන්ද්‍ර ඔමානි නාසර්(චන්ද්‍රා අතපත්තු) චන්ද්‍ර සෙකර්ටි නාසර් එක්ක එකතු වෙලා හවුස් මේටිලාට හරියට ගහනව .මමත් වාසනා එක්කල හිටපු කෙනෙක්.මමත් ඒ දුක අත්විදපු කෙනෙක්.ඇත්ත කතාව.සම්පූර්ණ ඇත්ත
ajansiya nama mokakda
Math oya akka hitapu ejansiye hitiye al safa oman Muscat
මේවා සේරට රජයේ හැත්තත හවුල් එව්නට සල්ලි දීල කට වහනවා,
❤😂@@prabodajeewanthi970
ගොඩක් දුකායි තෙරුවන් සරණයි
වාහාම. ඒජන්සිය අත්අඩංගුවට ගන්න
බලාගෙන යනකොට ජාවාරම් පවා ජාත්‍යන්තරයි.කෙලෙස් දමනය උගත් නෑ මැදපෙරදිග .
❤@@neelafernando-r7v
Amo matha rata yan ithagen inne mewa adi baya hithenwa
o9ooo99oooo9ooooo999ooooooooooo9ooo9o999ooo9oooooo9oo9ooooo99ooooooo9ooo9oooo9o9ooo9oooo9oo99ooooooooo9ooooooooooooo9oouiyoioi9oooowoiooioooooooiuoopooiiioirieo9uooooouuo9i 22:30
ඒකමයි කරන්න ඕන
රටට ඕනි හොද නීතියක් me අපිට හම්බ උණු එක මනුස්සෙක් මේ වගේ අය ගොඩක් ඉන්නවා... අපි හොද පාලකයෙක් තෝරගමු...
මෙයාගේ. කාථාව. ඇත්ත මාත්. දුක්. විදලා. බැරිම. තැන. එජන්සියේන්. පැන්නා
මේ වගේ තව දහස් ගණනින් අපේ අම්මලා,අක්කලා,නංගීලා මැදපෙරදිග රටවල් වල අදටත් කොච්චර දුක් විදිනවා ඇත්ද? මේ වගේ එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ හැරෙන්න තව ගොඩාක් අයගේ අමිහිරි ජිවිත කතා අපිට දැනගන්න ලැබෙන්නේ නැතුව රහසේම වැළලිලා යන්න ඇත්ද? මේ වෙන දේවල් වලට රජයෙන්,විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන්නම් කිසිම සාධාරණයක් ඉශ්ඨ වෙන බවක් අපිට ලේසියෙන් දකින්න ලැබෙන්නෙත් නෑ. සංචාරක විසා ගිය නිසා මේ ප්‍රශ්ණ වලට අපිට වග කියන්න බෑ කියයි. අනික ජොබ් විසා වලට වුනත් පිට රට යන හැම කෙනාගෙන්ම දහස් ගණනින් රජයෙන් අය කරගන්නා බියුරෝ හෙවත් රක්ෂණ ගාස්තු වෙනුවෙන් එයාලගෙන් මිනිසුන්ට වෙන කිසිම සෙතක්,යහපතක් නෑ.. ඒ හැම දෙයක්ම බොරුවක්.
නියම.කාන්තාවක්.❤❤
Oyala ei appe lankawe n yanakuta visa eka beluwe nedda visit visa job Visa kiyala gahanawane
එහෙ ඒජන්සි කරන අපේ මිනිස්සුන්ට වද දෙන ඒජන්සි කාරයින් ගේ ලංකාවේ ඉන්න පවුල්වල දරුවෝ ගෑනු පවා මරන්ඩ ඕනේ උන්ගෙන් පලි ගන්ඩ ඕනේ
ඔයාගෙ කතාව ඇත්ත සහොදරි ඒ උනාට දැ තාක්ෂණය දියුනුයි ඔයා ලා ව්දෙශ ගත වෙනකොට හැමදෙම දන්නකෙනෙක් ගෙන් අහලා හරි දැනුත් වෙන්න එහෙම බලකොට සහොදරි ඔයත් හරි මොඩයිනෙ ඔයත් දැන දැන තමයි මෙ වගෙ හොර එජන්සිකාරයොන්ට අහුවෙලා තියෙන්නෙ
1:11 1:11
Mamath.dubai.inne..Mata.nam.hodai.
Me kathawe thara bara arala gannaona. Ape ganu Bangali, Indian, Pakko ekka yanawa. Rata yanna kalin vedesa sewa eken hari visa eka check karagana thibuna neda?
විදේශ කටයුතු ඇමැති සරම ඇදන්ද දන්නැ මෙිවා බලන්නේ
Akke minissunta dana ganna ejansiye nama kiyanna himayada etana ejansi godak tiyenawa oya bala darinta konda pana na ehema unanam ganu pita rata duk widinne na
ආයුබෝවන් මමත් මේ වගේ විදේශගත වූ ජාතියක් මේ වගේ ජාතියක් හිටියා බල්ලො වගේ වැසිරෙන බලු කෙනෙක් ඉන්නව ගොඩක් දුරට මුස්ලිම් තමයි මේ වගේ වේජන්සි කරන්නෙ බඩුම බඩු ගන්න බලු ජාතියක් ඉන්නෙ අපේ රටේ ඉන්න මන්ත්‍රීතුමාලා ජනාධිපතිවරුන් හැමෝම එකතු වෙලා අහන්න මේ ප්‍රශ්නය තීරණය කරන්න. උත්තරයක් දෙන්ඩ කී අපි වගේ අහිංසක ගෑනුයක් හරි ඔයාගෙන අපේ පවුල් ජීවිතේ ගත කරන්න තමයි යන්නේ මේ රටේ අපිට සල්ලි හම්බ කරන්න විදියක් තිබ්බනම් අපි රට යනවා. රට අතෑරලා ළමයි අත ඇරලා ඔක්කොම අතේ ගිහිල්ලා එහෙ දුක් විඳිනවා එහෙ ගිහිල්ලා ගෑනු විකුණලා සල්ලි හම්බ කරන බඩු යෙජන්සි බේසිකල් පුතාලා මේ කියන්නේ
Mewa serama attha 1989 mama kuwait ennede pade dunnw naha mama giya ajanceyata yanakota lankawe ganu kenekuta gahanawa matth ae de sedda wei kiyala baye ennakota bashawa nodanna dennek hiteya mama english walin katha kala arun denna baya una
Katawabatta mama innat kuwait api hariyata duk vidinawa akka oyata b.s❤❤❤❤❤
අරබි දන්නවානම් කලින් රටවල හිටියා නං ඉස්සෙල්ලා ඒජන්සියේ චෙක් කරන් නැතුව විස check කරන්නේ නැතුව ඇයි රට ගියේ. නීත්‍යානුකූලව ගිහිල්ලා හොඳ ගෙදරක් හම්බුනානම් හොදයි.
කොහොම හරි ආණ්ඩුවේ වහල්ලූන්ට ඕන ඩොලර් විතරයී.
මෙවැනි වැඩ සටහන් දිගින් දිගටම ප්‍රචාරය කරන්න. ඔබ කරන මෙවැනි ප්‍රචාරයන් පින් සිදු වෙන කාර්යයක්.
Achansiye nama kiyanna beri ai nama kiyanna oya kiyana kathawa sampurna aeththa ape lankawe owata wagakiwauthu hemakenama horu oun sepa vidinne ahinsaka minisunge duken ounta marenna mohothak tiyala hari vidawala marenna ona oyata godak pin mehema hari aeththa Ali karata
නීතිය බල්ලටම ගිය එකම රට අපේ ශ්‍රීලංකාව කියල ඉතා ආඩම්බරයෙන් කියන්න ඉතුරු කරපු රජයක් අපට ඇත...😊
agency eke nama kiyanna
මොන පකටද මෙි ගෑනි උන්ගෙ ඒජන්සිවල නම් නොකිය රකින්නෙ
AKANI NAMAKIYANNA BARI
මෙිකතා කරන විදියට ලංකාවෙි වැඩකරානමි රැ 50000ක් ගත්තත් ඇතිනේ
And mage akkath visit visa walin thamai eyath 5. 20 Dubai eyalata giye thama egansiye inne puluwannam eyalath lankawata ganna godak Aya innawa oyalata godak pin
Agency nama mokadda kiyanna please
Ane puluwannam matath dennako oya sirge phone number eka matath loku asadaranayak una godaaaaaak dukwinda mata me hamadema elikaranna oni apen salli aran un saoawidinawa.mata ona unwa nithiyata genna mokada un ape lankawr un hinda ahisaka lamai genalla wikunala un sapa widinawa mn laga thiyanawa wisthara mn inna than dannawa.
Me ඩුබායි da.ඕමාන් da.me wage ajansiyata විරුද්ධව neethiya kriyathmaka karanda ..mama th inne abudabi .dun අවුරුදු 2kata.lagai කවදාවත් වරදක් wela nuhu.hubui ape office aka godak හොඳයි .kanda ..inda...gewal maru karala දෙනවා .ලංකාවේ බලධාරීන් hoyala balala me wage දේවල් wena ajansi karanda denda apa...🙏🙏🙏🙏🙏🙏
Edithara wear mawa akke oya. Nethiya balata gihin Ballo inne Hama thanama essrahatama yanna akke
Dubai koheda oya ajansiya office aka
Munge gewal koheda thiyenne
දුක් විදින්න ගිහින් බලන්න ඒ අම්මා ට වෙච්ච දේ 😭😭😭😭
ලංකාවේ ඉදන් මොනවා හරි දෙයක් කරන්න රටේ මහ උන්
කටයුතු නොකරන නිසානෙ මෙහෙම දුක් විදින්නේ.
තව සමහරු රට යනවා කියන්නේ ගොඩක් සල්ලි ලැබෙනවා කියන මානසිකත්වය
උඩනේ. පේනවනේ සුරසැප 🤔
ගොඩක් ගැහැණු කැමැත්තෙන් යන්නෙ බොරුවට කටත් දොස් කියන්න එපා ඒ අතරේ අහිංසක ගැහැණු අය ඉන්නවා
Beuro insurance gewala yana ekatawath gewanne ne vidhesa sewa eken visit giyapu oyata sadaranayak wenne
Oya ejansi wahama sil thiyapallako me oman eke godak duk wedinawa dubai ewala ethanin wikunanawa
Horata yawana eungi paulatama hena ganda mama nam enawa merinda baya ne akki
එජන්සියෙ නම වහනවා මෙකත් චන්ද ගුන්ඩුවක් වත් දෝ කියල හිතෙන්නෙ මට විතරද..මොකද එජන්සියෙ නම හන්ගනවා .වැඩි මෙයා.බලමු තව මාස ගනකින් එලියට ඒවි ඇත්ත.ඇති සැටියෙන්
අනේ මන්ද මම අවුරුදු 23 අබුඩාබි වල වැඩ කරන්නේ මෙහෙත් ව්සිට් වලට ඇවිත් ගනිකා රැකියාව කරන අය ගැන මමත් අහල තියෙනවා තමුන් හොඳ නම් ගෙදරක වැඩ හොයාගෙන කරන්න පුළුවන් අපි නම් උදේට පාන්දර ගිහින් ගෙවල් දෙකක් සමහර දවස්වල තුනක් පවා කරල රෑට තමයි කාමරේට එන්නෙ කම්මැලි නැත්නම් uae කියන්නේ හරිම හොඳ රටක්
Oyaga Pon no aka awannako baby
Ape palakayo ape kanthawan cyprus ratata yawanna bari ai arabi ratawal wala apaduk vidhinawatawada cyprus minissu hodhai
බුදුස්‍රරනයි
දැන්වත් බලදාරින් ගේ ඇස් ඇරේවා
මගෙ නම චන්ද්‍රිකා මිස් ඔයා විදපු දුකම මාත් වින්දා මගේ ඇස් වලටත් කදුලක් ආවා මොකද ඒ දුක මාත් වින්ද නිසා
Hansi Kareem Priyanka mun3 mamabala gannan lankawadi
Akki oyata sadaranayak wenndama oni katath karanda beri nam api karamu mama nam enawa
මෙන්නර්ටේකාන්තාවන්ටඋරුමජීවිතේ
ඒජන්සවල නම් පොටෝස් හැම දේම දාන්න ඕන. මේවගෙන් තවත් අපෙ උන් රට ගිහින් දුක්විදිනවා නැත්නම්
මෙ ගොබ්බි ඒජන්සි යේ නම කියන් නැනෙ.
GoGo❤❤❤❤❤
Vist Visa walata yanakota dubai wali khauru hari innawa kiyla oppu kharanna one ...pass port copy ..u.a.e.i.d .illanawa ...meyla ahe nam phagawa dila awanna athi oya awan Un 😰😰😰🇦🇪🇱🇰
Mamat dubai idala apu kenk auruddi masa atak asanipa unama behet genalla duna .mata weda karanna amarui mata lankawata yanna one kuwama beyanna denna kiuwa
😢😢
බය නැතුව ඒජන්සියෙ නම කියන්න මොකද ඔයාට උන අසාදාරනේ තව කෙනෙක්ට නොවෙන්න
Atha tamay phone un gannawa oye agency wala lankawe genu innawa un awata udaw karanawa
Owa meyalagema veradi.. Mokuthma nodena monawatada anne mehe. Dubai rara godak hoda rarak. Oyalage veradi nisa amaruwe vatenne. Math den me 9 veni awrudda dubai wala. Ane apira nam allah devitange pihiten kisima karadarayak ne. Ape rarata wada arakshawa thiyenawa one reka thaniyen giyath karadarayak nam venne ne. Owa venne. Melo dahamak nodena. Awath inna ona piliwela nodena inna aya sada anathai. Anika oya oman wala eyata karadara vela thiyenne. Dubai newei. Dubai dubai kiyanna epa me rata godak hoda ratak.
Aney paw .niyamai nangi.kawda mey comments dala tiyena pattini amma.arabiya gana Hoda kiyana.
අනිවාර්යයෙන් මටත් උනේ අසාදාරණයක් උනේ මම ආවේ රාජගිරියේ රෝයල් සෆාරි ඒජන්සියෙන් ඩුබායි යවනවා කියලා සව්දියට.යැව්වා.අදටත් මම ඉන්නේ කොහේද.ගේ.ඇතුලෙ
අදටත් දන්නේ නැ ඉන්න තැන එඩ්ඩ්‍රස් එක.ඉල්ලුවාම ඒක දෙන්නේ නෑ හරියට අඩුපාඩු දෙන්නේ නෑ පඩි මදි ගෙදර තට්ටු තුනක් තනියම වැඩ කරන්න තියෙන්නේ බිම නිදාගන්නේ දැන් සීතල කාලේ මෙහෙම කීදෙනෙක් බොරු කියලා යවලා ඇතිද ඒජන්සියෙන් අපිට සත 5.ක.දුන්නේ නෑ මේවාට විරුද්දව ක්‍රියාමාරග ගන්න 😢😢😢😢😢
නමෝ බුද්ධාය ඒ කතා නම් ඇත්ත තමයි සිංහල ගෑණුන්ට සිංහල ද ඒක මොනරත් ඒක මොන ජාතියේ ගුණත් තමුන්ගෙ මව්බිම අමතක සිංහල ද දෙමළද මුස්ලිම්ද සිංහල ක්‍රිස්තියානි ද කියලා නේද ඒගොල්ලන්ට මව්බිම අමතකයි හිතන්නේ අපි උඩින් පාත් වෙලා මෙතෙන්ට ආවේ මේ වලං හෝදලා නෙමෙයි අපි මෙතනට ආවේ ඒගොල්ලෝ එකපාර ඔය ඔක්කොම ඒජන්සි වෙන්නෙ ගෑනු ඔක්කොම හැම ගෑනියෙක්. රජයෙන් ආපු නෙමෙයි මේක කුවටින්ගේ පස්ස හෝදලා මෙතනට ආපු නිසා ඒරොප්පි ඉදන් හාවේ නෑනේ මට උන්ට උලා මතකයි ලොකුවට දානමාන දුන්නට ඔය එජන් තුළ ඉන්න agency වලින් අරමුණු ඉන්ගේ හිත් වලම කුණු කුණු කය ශරීරයක් තියෙන ජරාම ජාතියක් තමයි ගෙදර වැඩ කරන්න ඕනේ වැඩකාරිකමට ඒ ගෑනි මාව මරෝනවා තියාගෙන කියලා මට පුළුව නම් මාව බේරලා යවන්න කියලා කිව්වා. ඒ වෙලාවේ හැටියට මට මුකුත් කරගන්න ඇත්ත මම දැක්කනම් මං ඒ කියන්නේ දානවා ගබඩාවට දාලා මේ පොලිසියට දානවා මගේ කාලකන්නිජන්සි ගන්න ගෑනු තුන් ගෙදර කියන්න තියෙන්නේ යන්න අපායක් නෑ
She had been told by BIA ground handling staff that she is going for employment under visit visa and she had not realized the trap due to illiteracy. Why can't the foreign employment bureau become proactive and take action to prevent such fraudulent acts at BIA to nip at the bud for the sake of poor citizens.
මමත් ඉන්නෙ ඔමාන් මම අවෙ විසිටි විසා එකකින් අවෙ ඔය වගෙමයි..ඔෆීස් එකින් කන්න දෙන්නැ.ගෙවල් 2 වැඩ කරා...පුදුම දුකක් ලන්කවට යන්න ඔනෙ කිවිවා මස 6 වැඩ කරන්න යවන්නමි කිවිවා...🥺🥺🥺ඔමාන් එන්න එපා අපි දන්නැතුව අපිව රවටිටලා එවිවා අපි අවෙ කොලබ මරදානේ එජන්සි එකකින්..😢
Me katawa Etta......API Tama Oman eke hira wela....visa ne pota ne
Bala dariyani me ajansiya sill tiyanna meyata sadaranayak keranna
රට එන හැමෝම දුක් තමා විදින්නෙ.දුක් විදින්න බරිනම් රට යන්න එපා.ඒ දාපු ගෙදර කාගෙන හිටියන්ම් අදටත් ඔයා හොදින් ..
Nedakin
@@gamingyt-dc1bp ttt
,,මෙයා ව්සිට් ව්සද ජොබ් ව්සද කියල බලන්න කියවල බලන්න දන්නෙ නැද්ද මෙයා රට ගැන.දන්නෙ නැතුවද යන්නෙ ඔහොම බොලද.වෙලා බැහැ මුලින් හිටපු.ගෙදර කට්ට කාගෙන..හිට්‍යනම් ඔහොම වෙන්නෙ නැහැ.
👍👍👍
රෙද්ද උස්සන්නද කියනනේ කියන කියන එකාට
Grade nangi
ඉතින් ලංකාවෙ ගාමන්ට්තියෙනව, ගෙවල් වල වැඩටගන්නවා, ගොවිතැන් කරන්න පුලුවන්, පිරිමි ගෙවල් වල පරිස්සමට තියලා යනවට හොද වැඩෙ
❤😂❤😂👍
Me manussayata kiyanna bari ai agency eke nama... ? Prashnayak...🙄?
oya nikam kiyawala wadak neha oya agency eke nama kiyanna oyala agency nama kiyanna barida
Dan Anurage JVP amathi monawada mewata karana yanne
Madaperadiga rassawata giyapu kanthwanta hamadama okay une .kauda waga kiyanne ,Sri Lanka wata ohoma thamai karanne .widesha amathi koheda ??
අරාබි රටවල් වලටනම් යන්නඑපා ගොඩක් දුක්විදින්න තමා වෙන්නෙ.බටහිර රටකට යන්න බලන්න එවගෙ ඔහොම කරදරනැ .මොකද අරාබි රටවල් වල උන්ගෙ නීතියඋන්ට විතරයි.නමුත් බටහිර රටවල්වල නීතිය කාටත් පොදුයි❤
❤
Please when you go abroad have problem then you will go Sri Lankan Embassy. They will make passport and help you
Ane pau ape ahinsaka minissu mewata sadaranayak karanna pin sidda weyi 😢😢😢
කොහ
ගනිකා තත්වය කොහොමද වුර්තියක් වෙන්නෙ?ඒක රස්සාවක්ද?තිරිසන් කමක් නේද?
Oya hithanne oya vtharae kiyalada apith ahema thama apu dawase dunna yunipom 4 arenakota saban. Kallakwath NA sithalata adina adumakwath NA ath wada karanna oni api enne kohomada ayalata wadala NA kiuwath gana ganne NA apith ra 12tath nidiyala ude 4 30ta aharenna oni awage thama duk vdinne
Vedehsa amatthansaka edaa .wagemai etenin wada karanna etana ayage waseya balagena .palamuwa etena sudda karanna
කොච්චර මිනිසුන්ව රවටිනවා ද පවි තෙරැවන් සරණයි නීරෝගී වේවා සුවපත් වේවා. දුවේ
Agency eke nama saha eke wada karana unge nama heli karanna.
Man hithanne minihek unama ganigen hambukaran kana eka pirimi kama nemei aniwaren u nanpoyek pau asked uba 😢me rate kisima sadaranayak na ekai ape rate un wena ratawalwala sellmbadu wela thiyenne api inne kalakanni sakkili deshapalakayo inna rataka ban
mun ajency ake nama kuyannet na .yanna kalin widesha sewa palayaw
Me okkoma ape piriminge waradi. Atapaya 4 thinam gahanu ai rata yawane. Pirimiye ekka gahaniyen anne u balagani kiyana balaporoth thuwen. Geani rata yawala hamba karan kana eka pirimiyek newei.
Akke yawapu eunge තොරතුරු ewanna... marala damu... yawapu eunge genu lamai athine
පුටු.උඩ.තියන්න.නෙවෙයි.ගන්නේ.මේකටමයි.ගන්නේ..කාගේ.වරදින්ද.රටකට.මෙහෙම.උනේ.අපිම.නේද.කතිරය.ගහන්නේ.